ප්‍ර භාගේ පළමු ප්‍රහාරය හා කලු ජූලිය ආරමිභයට අදට වසර 38 යි | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 410

  • @nuwanrathnayaka5522
    @nuwanrathnayaka5522 3 ปีที่แล้ว +125

    යුද්දය මුල ඉදන් අගට දැක්ක රණවිරුවෙක් ♥️♥️🇱🇰🙏

  • @harshimaheshika3821
    @harshimaheshika3821 3 ปีที่แล้ว +111

    සර් අපේ ගමෙත් ඉන්නවා ඊලාම් කොටි අත් අඩංගුවෙ වසර ගානක් ඉදලා යුද්දෙ දිනපු දවසෙ බේරගෙන ආපු අයියා කෙනෙක් එයා ගාවත් ඇති ඔබතුමගෙ වැඩ සටහන ගොඩක් තොරතුරු

    • @overdose1731
      @overdose1731 3 ปีที่แล้ว +7

      එකනම් ඔනේ එකක්

    • @kapilafdo6729
      @kapilafdo6729 2 ปีที่แล้ว +3

      Adooo eka onamai

    • @ඊගල්
      @ඊගල් 2 ปีที่แล้ว

      ඒක හොදයි

    • @RDSSL79
      @RDSSL79 ปีที่แล้ว

      Number ekata call ekak denna

  • @පූර්ණ
    @පූර්ණ 3 ปีที่แล้ว +64

    මේ වගේ ව්ශිෂ්ඨ රණව්රුවන්ව රටට හදුන්වලා දෙන ඔබ තුමාට ගොඩාක් ස්තූතියි.ජය වේවා.

  • @sandun8441
    @sandun8441 3 ปีที่แล้ว +54

    දවසට විඩීයෝ දෙක තුනක් ආවත් අනිවාර්යයෙන්ම බලනවා. ස්තූතියි වනැස ඔබතුමාට🙏

  • @skmachan9
    @skmachan9 3 ปีที่แล้ว +43

    ඇත්තටම මේවා තමා දාන්න ඕනේ මානව හිමිකම් වලට අහන්න අදත් අබීත රණවීරුවෙක් ගැන කතා කලාට ඔබ ජයම වේවා තෙරුවන් සරණයි 🇱🇰🇱🇰❤️❤️

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +76

    පුලුවන් නම් හසළක විරුවානන් ගැන වීඩියෝ එකක් කරන්න ,ඔබට බොහෝම ස්තුතියි හරිම පැහැදිලි ,සව්න්ඩ් උනත් හොදට තියෙනවා 🙏❤️තෙරුවන් සරණයි ඔබ ඇතුළු සියලුම දෙනාට 🌹❤️🙏

  • @sanjayaliyanage360
    @sanjayaliyanage360 3 ปีที่แล้ว +54

    ඔබ දක්ෂතම නිලධාරියෙක්..
    මම ඒක හොඳින් දන්නවා.
    Major Sanjaya liyanage

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +5

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @Jagas-Journey
      @Jagas-Journey 2 ปีที่แล้ว +2

      සර් 🙏❤️❤️❤️

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +66

    වැනසට ඇබිබැහි වෙච්චි හැටි.. මම.. .. තෙරැවන් සරණයි සහෝදරයා..... කොටි දෙන්නෙකුත් අන්ලයික් කරලා..

    • @sljony6645
      @sljony6645 3 ปีที่แล้ว +2

      ඇබ්බැහි උනා නේන්නම් එකෙන්ම

    • @s.h9325
      @s.h9325 3 ปีที่แล้ว +2

      abbahi wela inne nathi wennama

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +60

    වෙනදා වගේම වටිනා වීඩියෝ එකක් ,,විරුවානනී ඔබට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏❤️🙏❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @thuwanthikshana7698
    @thuwanthikshana7698 3 ปีที่แล้ว +22

    ගොඩක් ස්තූති අපි නොදන්න මේ වගේ සත්‍ය සිදුවීම් අප වෙත ගෙන එනවට..💜️💜️💜️

  • @dhammikathushara5431
    @dhammikathushara5431 3 ปีที่แล้ว +40

    ඔබතුමා A.T.S මාදුරුඔය හිටිය කියල අහන්න ලැබීම සතුටක්...
    යුද්ධයේ මුල ආරම්භය ඔබතූමා දන්න නිසා අනිවාර්යයෙන් ඔබ තුමා අතින් පොතක් ලියවිය යුතු කියා මම හිතනව..

  • @janakasandaruwanbandara3849
    @janakasandaruwanbandara3849 3 ปีที่แล้ว +34

    දිගටම මේවගේ රණවිරුවන්ගේ වීඩියෝ වැඩියෙන් ගේන්න... බුදුසරණයි ❤️🙏

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 ปีที่แล้ว +39

    නිවේදක මචෝ,, උඹ සුපිරි,, චමුදිත ඔතන හිටියා නම් ඔය කතාවෙන් බාගයක්වත් අපට අද අහන්න වෙන්නේ නෑ උගේ කච කචේ හැරෙන්නට

  • @rashikakumara3831
    @rashikakumara3831 3 ปีที่แล้ว +12

    මැතිදුණි ඔබට බුදුසරණින් නිරෝගීව දීර්ඝායු පතමි. වනස ඔබට ස්තුතියි

  • @shashediri544
    @shashediri544 3 ปีที่แล้ว +66

    අදාළ ස්ථාන ගැන සදහන්කරන විට සිතියමකින් Dot එකක් යොදා පෙන්වනවානම් තව හොදය් .

  • @princeseneviratne8201
    @princeseneviratne8201 3 ปีที่แล้ว +5

    ඔබ නිර්භීත සොල්දාදුවෙක් අපි ඔබට සදා ණය ගැතියි වෙනස වැඩසටහනට බොහොම ස්තූතියි

  • @arunawijayasundara7856
    @arunawijayasundara7856 ปีที่แล้ว +2

    මගෙත් එක්ක ඔබ 1991 6SLLI ඉන්නකොට සින්හයෙක් වගෙ සර් ..........
    තාමත් මතක්‍යි ඔබ කල එ නොනිමි මෙහෙය.......... ඔබ ගතින් වයසට ගියත් සිතින් වයසට නොයන සින්හයෙක්..............
    ඔබව වගෙම තවමත් මතකයි සාජන්ට් මෙජර් එකනායක RPG මුල්ම පහරකයා........
    අලිමංකඩ බලවෙගය යනකොට වෙච්චි ඩෙවල් මතක් උනා.........
    යුද්ධය අරම්බයෙ සිට අවසානය දක්වා සටන් කර.....
    තමන්ට එරෙහිව අවි ගත් කොටි පුනුරුත්තාපනයකර. සමජ ගටකල ඔබ සෙබෙ විරයෙක් ............දිර්ගායුස සෙන්පතියනනි ....

  • @CeylonLastMile
    @CeylonLastMile 3 ปีที่แล้ว +7

    අවුරුදු 38ක් හමුදාවෙ. හිතා ගන්නත් බෑ. ඔබට නීරෝගී විශ්‍රම දිවියකට සුභ පැතම්.

  • @warnakulasuriyaleslielowe4691
    @warnakulasuriyaleslielowe4691 3 ปีที่แล้ว +50

    මෙතුමා කියන 13 දෙනාගෙ කන්ඩායමේ රෙමිජියස් පෙරේරා කියන රනවිරුවාගේ පුතා ඉතාලියේ මිලානෝ වල රැකියා කරනවා.මගෙ මිතුරෙක්.මෙතුමා අර නම් ලිස්ට් එක කියවාගෙන යන විට පෙරේරා කියන්නෙ ඔහු ගැන තමයි .ගම වෙන්නප්පුව බොරලැස්ස.

    • @NeethaPadmini-o8b
      @NeethaPadmini-o8b 13 วันที่ผ่านมา

      My brother also included this 13 soldgers.
      He is k. D. Karunarathna. Lance copral.

  • @chalarulzz8598
    @chalarulzz8598 3 ปีที่แล้ว +11

    මේ වගේ රටේ වීරයෝ හොයලා ඒ අයගේ වීර ක්‍රීයා අනාගත පරම්පරාවට තව තවත් ගෙන එන්න ... නියම වැඩක් 👍🏼❤️‍🔥🇱🇰

    • @Dilruksha-yx9qc
      @Dilruksha-yx9qc 2 ปีที่แล้ว +1

      කොබ්බෑකඩුව මැරුවෙත් ප්‍රේමදාස......ආයුද දුන්නෙත් ඒකමනෙ...🙈🙈

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා හරි ආසයි අහන්න මේ වගේ කථා ඔබ තුමාට දීර්ගායු 🙏🙏

  • @naduntharanga3137
    @naduntharanga3137 4 หลายเดือนก่อน +1

    (බුද්ධි අංශේ / CID එකේ , පොලිස් බලු සුනක අංශෙ) වැඩසටහන් ටිකක් කරන්නකො. ඒවා කරපු හැටි අහගෙන ඉන්න ආසයි.

  • @power_lion1717
    @power_lion1717 3 ปีที่แล้ว +3

    ඔබඔබතුමාට ගොඩක් පින් මේවගේ අපෙ රණව්රුන් කරපු රාජකාරීය අපි අගේ කරනවා අපෙ රට වෙනුවෙන් ඔබට නිරෝගී සුවය ලැබී සතුටින් ජිවිතේ ගතකරන ලැබේවා ජේසූ පිහිටයි බුදුසරණයි

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 ปีที่แล้ว +8

    අයියේ මේක ලොකු ඉල්ලීමක් මං ඔයාගෙ වීඩියෝ හැමදාම බලන කෙනෙක්..අයියෙ ඔයා නිදහස් අද්‍යාපනය වෙනුවෙන් දිවි දුන්න පත්මසිරි ත්‍රිමාවිතාන සොයුරගෙයි වෙනුර එදිරිසිංහ සොයුරගෙයි වර්තමානයේ පවුල් වල අය හොයන් ගිහින් සාකච්චාවක් කරන්න..ඒක ගොඩක් වටිනවා..ඔවුන් දිවි දුන්නෙ නිදහස් අද්‍යාපනය සුරකීම වෙනුවෙන් නිසා ..මේක කාරුණික ආයාචනයක් ❤️🙏

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +12

    නොදන්න දෙයක් දැන ගත්තා වනැස තුලින් .ඉදිරියටත් මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන්න.

  • @sashikarumeshranathunga1758
    @sashikarumeshranathunga1758 3 ปีที่แล้ว +9

    ලග ලගම විඩියෝ එකක් ගෙනාවට ඔබට ස්තුතියි

  • @sakunthalawickkramaarachch2698
    @sakunthalawickkramaarachch2698 3 ปีที่แล้ว +2

    යුද්ධය ගැන ගොඩක් දන්න සහ යුද්ධය සබැවින් අත්වින්ද රණවිරුවෙක්. අපිට දැනගන්න ගොඩක් දේ තියෙනවා. ඉදිරියේදී එය එසේම වීමට උත්සාහ ගන්න. ස්තුතියි වනැස .🙏🙏

  • @musclefreakbcs5029
    @musclefreakbcs5029 3 ปีที่แล้ว +5

    Thank you so very much for doing these types of interviews. They are priceless. Can't believe someone else didn't do these long ago, even the mainstream media and TV channels. This is the type of stuff TV channels should air instead of all worthless drama and other garbage. After so long, you are the first one to do these types of ex-military personnel interviews. Please keep up the great work and kindly bring forth more of these types of interviews, especially these types of invaluable ex-military interviews. May the triple gem bless you and all these heroic veterans who have sacrificed so much. It is a very meritorious deed for you to give these veterans a priceless platform to share their priceless experiences. Without you, we would never hear these stories and experiences from our heroic veterans. Thank you so very much once again.

  • @adsampathathukorala3174
    @adsampathathukorala3174 3 ปีที่แล้ว +15

    මෙතුමාගේ අත්දැකීම් ඔක්කොම දාලා පොතක් ලිව්වනම් වටිනවා... යුද්ධයේ මුල සිට අග දක්වා දන්න දැනට ජීවත්ව ඉන්න එකම නිලධාරීයා නිසා...

  • @Chamth__D
    @Chamth__D 3 ปีที่แล้ว +12

    ඔබ තුමාගේ මෙවැනි video අපි අගය කරනවා තවද 2009 මානුශීය මෙහෙයුමේ සිටි එවක බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වා මහතා විශිෂ්ට කැපකිරීමක් ඉටුකලේය. එතුමා ගැන වැඩසටහනක් කිරිම අගය කල යුතුය 😍

  • @Tiger-ig1bw
    @Tiger-ig1bw 3 ปีที่แล้ว +46

    ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ ගැන ප්‍රෝගෑම් එකක් කරන්න යුද්ධය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරපු කෙනෙක්💪💪💪

  • @sampathathapattu9905
    @sampathathapattu9905 3 ปีที่แล้ว +5

    1 SLLI මමත් අවුරුදු 22 සිට දැනට විශ්‍රාමික බලලත් නිළධාරියෙක් ලුතිනන් වාස් ගණවර්ධන ඇතුලු මියගිය 13 දෙනාගේ මූලික පරික්ෂණ උසාවී වාර්තාව මා කියවා බලන ලදි.මට හරි සතුටුයි වගේම දුකයි ඔබ තුමාගේ කතාව ඇසුනාම ඔබලාගේ මුපඋ වාර්තාවට අදාල පාලන කටයුතු වගයක් මා වෑහාලේඅම කරන ලදි.

  • @sithumsandeepa162
    @sithumsandeepa162 3 ปีที่แล้ว +18

    විජයබා මාතාවෙන් බිහිවූ තවත් වීරයෙක් .❤️❤️❤️❤️ දීර්ඝායුෂ

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 7 หลายเดือนก่อน

    රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤❤❤ ස්තුතියි වනැස TV 🙏❤🙏

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 3 ปีที่แล้ว +8

    මට මතකයි මම ඉස්කෝලේ යනකොට මේ කලු ජූලිය. කඩවල් ඇතුලෙ තිබුණ බඩු ඇදලා විසිකරන පාරට දාලා. ඒ වගේම මුළු රටම ඇදිරිනීතිය.

  • @anuradawimukthi6160
    @anuradawimukthi6160 3 ปีที่แล้ว +6

    නාවික ගුවන් හමුදාවල රණවිරුවන්ගේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න... ඔබට ජය🙏🙏 ❤️❤️👍👍

  • @chandisunethra9861
    @chandisunethra9861 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා sir 🙏❤️ සමහර විස්තර අහෙන් න කොට දුකයි ape රණවිරු වන 😭🙏

    • @maheshamarawardena9271
      @maheshamarawardena9271 3 ปีที่แล้ว

      අැත්තටම අහන්නත් හරිම දුකයි.

  • @harindramadanayake5542
    @harindramadanayake5542 3 ปีที่แล้ว +9

    Sanjaya, this is a great discussion. "වනැස" I highly appreciate you🏆👌

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @spmusicproduction5301
    @spmusicproduction5301 3 ปีที่แล้ว +20

    ස්නයිපර් නීරෝ ගැනත් කතා කරන්න ❣️🙏

  • @yasirukaweesha7024
    @yasirukaweesha7024 3 ปีที่แล้ว +3

    හැමදාම වීඩියෝ බලනවා අද අපේ ඉස්කෝලේ ආදිශිෂ්‍යක් ආඩම්බරයි

  • @pramudithamalisha3154
    @pramudithamalisha3154 3 ปีที่แล้ว +37

    තවත් වටිනා වීඩියෝ එකක් 😊👍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +4

      අදහස් දැක්වූ ඔබට ස්තූතියි ❤❤❤👍👍👍👍👍

  • @slrox2181
    @slrox2181 3 ปีที่แล้ว +9

    මේවගේ Videos දිගටම ඕනෙ plzzz 🙏🙏🙏💯✌️✔️👍

  • @ChamindaWeerasinghe-rx3sw
    @ChamindaWeerasinghe-rx3sw 3 ปีที่แล้ว +2

    මීට වසර කීපයකට පෙර පුවත් පතකට මෙම තොරතුරු ප්‍රකාශ කරතිබුනා .අදත් කිසිදු වෙනසක් නැතුව ප්‍රකාශ කරනවා .සුබපැතුම් .

  • @witharanaarachchigetissana1281
    @witharanaarachchigetissana1281 3 ปีที่แล้ว +4

    My father joined to srilanka Army in 1962 now he is 81 years still riding bicycles and motorcycles. Still find like this gentleman that's the Army training.

  • @lalithsamaraweera7326
    @lalithsamaraweera7326 3 ปีที่แล้ว +5

    දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැන් වී තියේ.. 🙏🙏🙏❤❤❤

  • @malshanrajapakshe2638
    @malshanrajapakshe2638 3 ปีที่แล้ว +21

    වීඩියෝ එකක් දානකන් ඇගිලි ගැන ගැන ඉන්නෙ මම විතරද❤

  • @prabhathbuddhika4457
    @prabhathbuddhika4457 3 ปีที่แล้ว +3

    Very worthy interview. Thanks for letting us to see him and listen to him. May the blessings of triple gems be with him.

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 ปีที่แล้ว

    අගෙයි ..ඉතාමත් අගෙයි ...හදවතින්ම ප්‍රනාමය ..ටිකක් පරක්කු උනා වීඩියෝ එක බලන්න ...වනැස ටී වී ...ස්තුතියි ඔබට ගොඩාක් හොඳ,වැදගත් වැඩසටහන් අපිට ගෙනෙනවට ...🌷🌷🌷🌷

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @dakshinadevinda2540
    @dakshinadevinda2540 3 ปีที่แล้ว +9

    අයියේ පුළුවන්නම් commondoo බණ්ඩාර ගැන vedio එකක් කරන්න 👋

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 3 ปีที่แล้ว +30

    ජේ ආර් ගේ අවුරුදු 30 සාපය...😪😪😪😪😪

  • @hardinsciver9016
    @hardinsciver9016 3 ปีที่แล้ว +2

    වීරයෙක්...දක්ශයෙක්...මෙවැන්නන් තව තවත් මේ භූමියේ පහල වේවා!

  • @udulanirasha6898
    @udulanirasha6898 3 ปีที่แล้ว +20

    වෙන එකක් බල බල හිටියෙ දැම්ම ගමන් සෙනික ආවේ 😏😏😏🤙🤙🤙

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      අදහස් දැක්වූ ඔබට ස්තූතියි ❤❤❤👍👍👍👍👍

  • @shashi-pw3wk
    @shashi-pw3wk 3 ปีที่แล้ว +18

    ජානක පෙරේරා මහතා මෙහෙයවපු වැලිඔය සටනේ අත්දැකීම් තියෙන විරුවෙක් ගැන වීඩියෝ එකක් කරන්න,,, 95/ 96 වගේ කාලේ කොටි 500 වඩා මරපු සටනක් ඒක

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 3 ปีที่แล้ว +2

    ඔබට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว +4

    ඔබ වැනි ජාතිහිතෛෂි වීර රනවිරුවන්ට හදවතින්ම අපේ උත්තමාචාරය ...
    ..

  • @eshanieshani4998
    @eshanieshani4998 3 ปีที่แล้ว

    ඔබතුමා ගොඩක් ස්තුතියි මෙි වගෙ දෙවල් අපිට දැන ගන්නෙ සැලැස්විමට
    තෙරුවන් සරණයි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @janakarubasingha271
    @janakarubasingha271 3 ปีที่แล้ว +19

    දඔුල්ල දිගම්පතන සිද්දියත් කරන්න vedio 1k

  • @TravelFloor2020
    @TravelFloor2020 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා වැඩසටහනක්

  • @rohanabandara9122
    @rohanabandara9122 3 ปีที่แล้ว +1

    යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වාත් ඊට පසුවත් සියලු සිදුවීම් සියැසින් දුටු අපේ කාලයේ මිහිපිට දෙවිවරැ...💐💐

  • @naveensampath1799
    @naveensampath1799 3 ปีที่แล้ว +1

    බොහොම අතූති වන්ත වෙන්න ඔනී ඔබ තුමාට මෙම විරුවන් සමුවී කරන සත්‍ය තොරතුරු රැස්කරලා අපට පෙන්වනවට

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️❤️❤️

  • @amerilanka85
    @amerilanka85 3 ปีที่แล้ว

    නිදුක් නිරෝගී වේවා ඔබටත් පවුලේ සැමටත් දීර්ඝායුස වේවා .🌹🌹🌹

  • @1153sampath
    @1153sampath 3 ปีที่แล้ว +1

    හොද වැඩක්...ඔබට සුභපැතුම්

  • @ruwantharindu1295
    @ruwantharindu1295 3 ปีที่แล้ว +2

    දිගටම මේවා ඕන...ජයවේවා

  • @zero2863
    @zero2863 3 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ලට 🙏🙏

  • @chanakaprabath2053
    @chanakaprabath2053 3 ปีที่แล้ว +2

    ඇගේ මයිල් කෙලින් වෙනවා මේවා ඇහෙනකොට.ආඩම්බරයක් රටට ජාතියට.💞💞💞💞💞🙏

  • @pradeepprasanna5230
    @pradeepprasanna5230 3 ปีที่แล้ว

    ඉතාම වටිනාම නාලිකාවක් දිගටම මේවගේ vedio දාන්න.බුදුසරනයි

  • @tasteoflife8651
    @tasteoflife8651 3 ปีที่แล้ว +3

    man me program eka patan gannakan balan inne.. super wadak harima apuruwata karana wadasatahanak ...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      අදහස් දැක්වූ ඔබට ස්තූතියි ❤❤❤👍👍👍👍👍

  • @sudeshrathnayaka1832
    @sudeshrathnayaka1832 2 ปีที่แล้ว +1

    Aiya පොතක් liwwoth narakada 🤣💪👍👍💪

  • @Jagas-Journey
    @Jagas-Journey 3 ปีที่แล้ว +8

    පලවෙනියටම ආවා....❤️❤️❤️❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      අදහස් දැක්වූ ඔබට ස්තූතියි ❤❤❤👍👍👍👍👍

  • @sadarusasanka1529
    @sadarusasanka1529 3 ปีที่แล้ว +1

    Asama වැඩසටහන .niyamai

  • @malithisw
    @malithisw 3 ปีที่แล้ว +9

    මේ වගේ කතා දාන එක හොදයි යුද්දය ගැන නොදන්න පරම්පරාවක් බිහිවෙමින් පවතින්නෙ (2010න් පසු ඉපදෙන ලමයි) එයාලටත් දැනගන්න පුලුවන් යුද්දය මොනතරම් දරුනුවට ලංකාවෙ තිබුනද කියලා

  • @nayanarohitha
    @nayanarohitha 3 ปีที่แล้ว +2

    ඒ කාලේ පාණ්ඩුවට කොන්ද පණ තිබ්බනම් කොටින්ට ඔච්චර නටන්න දෙන් නැතිව ඉවරයක් කරලා දාන්න තිබ්බා. කොච්චරනම් අවුරුදු තිහට මැරෙන්න ඇද්ද ඒ කාලේත් අපේ ආමි එකේ මොරාල් එක කොහොමද ❤️

  • @lahiruayesha6996
    @lahiruayesha6996 3 ปีที่แล้ว +4

    කතාව හොඳ යි වටිනා වා එ ත් ලන්කවෙ උන් වෙනස් නේ ඉ ලග පාර වෙනස් එකක් කරන්න අදහසක් විතර යි අයේ මේ වගේ එකක් කරන්න ජයවෙවා ඇගිලි සලකුන කරපු සද්ධා මන්ගල ගේන්න අදහසක් හොදේ

  • @umeshasandaruwani3686
    @umeshasandaruwani3686 3 ปีที่แล้ว

    වනැස හැම වීඩියෝ එකක්ම බලනවා. අපි නොදන්න දේවල් අහන්න දකින්න අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට බොහොම ස්තූතියි.. රට වෙනුවෙන් දිවි පිදූ සහ රට වෙනුවෙන් ලේ දහඩිය හෙළු සියළුම රණවිරුන් හට සදා ණයගැතියි... 🙏🙏🙏❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 3 ปีที่แล้ว +1

    ස්තුතියි වනැස

  • @savindudulshaln2296
    @savindudulshaln2296 3 ปีที่แล้ว

    Godak sathuthiiii thawath me vage virodara viruvange sathya katha api nodanna katha apa hata idiri path karanna shakthiya dairiya labevaa oba thumata

  • @rohangunawardana6064
    @rohangunawardana6064 3 ปีที่แล้ว +2

    මෙවට ඉංග්‍රීසි සබ්ටයිල් දැම්ම නම් හරි හැම කතාවකටම

  • @charakapiumal6143
    @charakapiumal6143 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට...💐

  • @browncapitalist4884
    @browncapitalist4884 3 ปีที่แล้ว +2

    Great Video. Thanks for doing this. One month early though. It's July 23.

  • @mr.gustavo4561
    @mr.gustavo4561 3 ปีที่แล้ว +21

    ඒ කියන්නේ මේ ltte එකේ පලවෙනි ඇටෑක් එක නේද???

    • @dilshanv7594
      @dilshanv7594 3 ปีที่แล้ว +3

      ඔව්..
      යුද්දෙ පටන් ගන්න මූලික වෙච්චි එක.

    • @mr.gustavo4561
      @mr.gustavo4561 2 ปีที่แล้ว

      @@dilshanv7594 ❤️

  • @ciao273
    @ciao273 3 ปีที่แล้ว +4

    ඉක්මනින් 200k ගහන්න ලැබේවා...

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว

    Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏

  • @nativelion3609
    @nativelion3609 3 ปีที่แล้ว +1

    මට මතකයි කලු ජූලිය ඊයේ වගේ.. මම 6වන ශ්‍රේණියේ එතකොට, පාසැල් කලිං ඇරියා යාලුවොත් එක්ක මරදාන ඩාලි පාරේ ඇවිදගෙන එනවා.. හැම තැනම ගිනි ගන්නවා.. ලොරි පාරේ ගිනි තියනවා.. බූන්දී උරයක් අපිට විසි කරා කඩයක් කඩන අයියලා වගයක්.. හමුදාවත් එහෙ මෙහේ සංචාරය කරා.. ඒත් කඩ කඩන අය එයාලගේ වැඩේ කරගෙන ගියා.. එන්න කොච්චි පිරිලා ගෙදර යන්න විදියක් නැතිව මරදාන ස්ටේශමේ හවස් වෙනකං හිටියා.. දැකපූ දේවල් අන්තිම වැරදියි.. දැං ඒ ගැන හිතනකොට. WANESA ට ස්තූති වන්න කතාවේ අනෙක් පැත්ත වසර 38 කට පසුව හරියටම දැන ගත්තා. මෑත ලංකාවේ ඉතිහාසයේ කර ගත් බරපතලම අත් වැරද්ද කලු ජූලිය, එදා එහෙම නොවුනා නම් ප්‍රභාකරන් ඒ වසරෙම මිය යන්න ලොකු අවස්ථාවක් තිබුනා. එහෙම උනානම් 30 වසරක යුද්ධයක් ඇති නොවෙන්න තිබුනා. එහෙම නම් අපි අද චීනගේ උගුලේ අහුනොවන්නට ඉඩ තිබුනා. ස්වාධීන රටක් අපි අද.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @sachinkirilideniyage8488
    @sachinkirilideniyage8488 3 ปีที่แล้ว +2

    බුදුසරනයි සර්🙏❤

  • @nadunmadhusha2937
    @nadunmadhusha2937 3 ปีที่แล้ว +6

    Video එකක් දානකම් බලන් ඉන්නේ ❤️‍🔥 රටට වැඩක් ඇති දෙයක් ❤️‍🔥

  • @channels-media8990
    @channels-media8990 3 ปีที่แล้ว +1

    Harima adambarai ethuma kanakarana vishalaya dekkama 💪 Ethumatath e miyagiya sebaluntath Niwan Suwa Pathamu !!!!!

  • @learningenglish9316
    @learningenglish9316 3 ปีที่แล้ว +1

    ඉතාම වැදගත්

  • @LP-mq8ny
    @LP-mq8ny 3 ปีที่แล้ว +1

    දිගටම මෙවැනි රණවිරු කතා ගෙනෙන්න ❤️❤️❤️

  • @manjuladaniel1654
    @manjuladaniel1654 3 ปีที่แล้ว

    Oya nm Mara widihta wathina knk Mara thankyou aieya.. godakk pin apeta me waga dawl pennanawata🙏🙏🙏wathinaws mara widihta hama video ekakama asawan blnawa..🙏

  • @srilankakn4774
    @srilankakn4774 3 ปีที่แล้ว +2

    දිගටම ෙම් ව ෙග් වැඩසටහන් දාන්න අයි ෙය්❤❤❤

  • @roshanperera9292
    @roshanperera9292 3 ปีที่แล้ว +1

    Venda gindara ,Great ,Thanks .

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +22

    නොටිෆිය දැක්ක ගමන් ආපු අය කෝ😉
    👇👇👇

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      අදහස් දැක්වූ ඔබට ස්තූතියි ❤❤❤👍👍👍👍👍

    • @xo5913
      @xo5913 3 ปีที่แล้ว +1

      @Sugath Pathirana උඹලෑ අම්මට හුකද්දි අපේ සෙට් එකම ආවා😆

    • @xo5913
      @xo5913 3 ปีที่แล้ว +1

      @Sugath Pathirana අද පෝයටත් පන්සලට එනවනේ ගලක් කපන්න ඕනේ😗

    • @xo5913
      @xo5913 3 ปีที่แล้ว +1

      @Sugath Pathirana රිදිලා😅එහෙමවත් කියලා මාරැ වෙයන් ඡංගියා😗

  • @olivercook8097
    @olivercook8097 3 ปีที่แล้ว +15

    ජාතිවාදයක් නෑ යකෝ. ගැහුවොත් ගහනව දහ ගුණයකින්.

  • @helabimatv4712
    @helabimatv4712 3 ปีที่แล้ว +1

    සංජීව මල්ලි මෙයා අපේ ගම එහා පැත්තේ.. 👍👍

  • @savindudulshaln2296
    @savindudulshaln2296 3 ปีที่แล้ว +3

    Anlike karala thiyenne LTEE paharayo 52

  • @gihaadikari8242
    @gihaadikari8242 3 ปีที่แล้ว +2

    නියමයි ... සුපිරි ❤

  • @charithphk4317
    @charithphk4317 3 ปีที่แล้ว +1

    Super aiyaaa. Mewaa thamai apita oneee.ohoma yamu.digatama

  • @johnjayasirijohn1839
    @johnjayasirijohn1839 3 ปีที่แล้ว

    වචනයේ පරිසමාප්තියෙන්ම ඔබ සැබෑම රණවිරුවෙක්.. ❤❤

  • @adithyamudalige6403
    @adithyamudalige6403 3 ปีที่แล้ว +22

    තවම ඉන්නවා කොටි ලංකාව පුරාම අලු යට ගිනි වගේ ඉස්සර බලන්න කොහොමද ඒ මිනිස්සු උදවු කරල තියෙන්නෙ එල්ටීටීඊ එකට සාමාන්‍ය ජනතාව අසරණයි අසරණයි කිව්වට කොටින්ට ඔය විදියට නැගිටින්න උදවු කරල තියෙන්නෙ උන්ගෙම එවුන් බහුතරයක් දෙමළු වූඑල්ටීටීඊ පාලනයට කැමැත්තෙන් හිටියේ පරාජය වුණාට පස්සෙ ඔව් හොඳ නෑ කියල කිව්වට ඇත්තටම දෙමළ මිනිස්සු ගොඩක් කැමැත්තෙන් හිටියේ එල්ටීටීඊ පාලනයක් එනකං මං කියන්නේ ඔක්කොම දෙමළ අය නෙවෙයි බහුතරයක් ඉංග්‍රීසි dubin දානවා නම් ගොඩක් හොදයි එල්ටීටීඊ ගොඩක් අය ඉන්නවා සිවිල් ජනතාවගේ වේශයෙන් ලංකාවේ සාමාන්‍ය ජනතාවටත් මේ වීඩියෝ බලන්න පුළුවන් නම්ගොඩක් වටිනවා මොකදඅන්තර්ජාල පහසුකම් අපේ මිනිස්සුන්ට තියෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයයි ඉදිරියේ දී රූපවාහිනීනාළිකාවකින් වනස වැඩසටහන බැලීමටබලාපොරොත්තුවෙන් සිටිමු .ඔබට ජය

    • @sssddd4854
      @sssddd4854 3 ปีที่แล้ว +2

      ඔබ හරි , දෙමල මිනිස්සු සීයක් හිටියොත් අනූ අටක්ම l.t.t.e. ඵකට සපෝට් ,පර සක්කිලි

    • @Craftsarefu
      @Craftsarefu 3 ปีที่แล้ว

      Ou තාමත් ඉන්නවා ලංකාව පුරාම LTTE.e aya හරිම nosandalai. Thama iwara na l.t.t.e.me okkotama hapan chaina awama ලංකාවට දැනටත් manik garanawa තිස්සමහාරාමය patthe wewaka😃

    • @offroadlover2976
      @offroadlover2976 3 ปีที่แล้ว

      @@Craftsarefu 🤣🤣🤣🤣🤣🤣

    • @haasampath
      @haasampath 3 ปีที่แล้ว

      @@Craftsarefu කොහෙද අප්පා තිස්සමහාරාම මැණික් තියෙන්නේ අර ගොබ්බ සිරසේ ගොබ්බ කතා 🤣🤣🤣

  • @LakshanMHettiarachchi
    @LakshanMHettiarachchi 3 ปีที่แล้ว +1

    හොද වැඩසටහ්නක් අය්යෙ 🇱🇰