ජෝන් ඩොයිලි | John doyle ceylon | Neth fm Unlimited History 204 - 3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 เม.ย. 2024
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඉතාලී වැඩසටහනේ සම්බන්දී කරන අංකය
    සාරද +39 351 892 0001
    කුයින්ටන් ( නාපොලී ) +39 347 913 3895
    පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
    • දිඹුලාගල සෙල්ලිපිය සහා...
    Unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
    • කාල තරණ | Kala Tharana...
    Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
    • Jayantha chandrasiri ...
    Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
    Prof Raj Somadeva Public Lectures in Brisbane
    • Raj Somadeva In Bahrai...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
    Whatsapp : whatsapp.com/channel/0029VaNg...
    Facebook : / nu1liyanagee
    instagram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 33

  • @shashediri544
    @shashediri544 3 หลายเดือนก่อน +14

    අද කාලේ ඩොය්ලිලා කොරියාවේ ඉපදිලා ,පස්සේ අදාළ රටට ගිහින් තානාපතිතුමියක් ලෙස එන්නත් පුළුවන් .සිරීපාදේ,දළදා මාලිගාව,අනුරපුරේ වදිනවා වගේ පෙන්නලා ,දේශපාලකයෝ මුණගැහෙනව .ඔය කොය් ඩොය්ලිලත් එන්නේ අපේ කේජු කෑල්ල දැහගන්න මිසක් අපිට ආදරේට නෙමෙය්.අපේ පාලකයෝන්ට නුවන පහළවේවා!

    • @daisyherft1312
      @daisyherft1312 2 หลายเดือนก่อน

      And

    • @TeddyBear-zj4qg
      @TeddyBear-zj4qg 2 หลายเดือนก่อน

      👍

    • @fai3379
      @fai3379 2 หลายเดือนก่อน

      අන්න හරි 👍

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤මේ කාල වකවානුවෙ සිටන ඇහැලපොල නිලමෙ, එදා වෙල්ලස්සේ කැරල්ලෙදී නායකත්වයක් සහ සින්හල ලැදියාවෙන් කටයුතු කරාපු කටුගහ නිලමෙගෙ කීවෙනි මුනුපුරාද.............කරුනාකර පහදලා දෙන්න මහාචාර්ය තුමනි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @zeenath-thaha
    @zeenath-thaha 2 หลายเดือนก่อน +1

    Five stars for this video
    Stars 🌟 🌟 🌟 🌟 🌟

  • @nivandamasamitha1391
    @nivandamasamitha1391 3 หลายเดือนก่อน +3

    රජතුමා ඇහැලේපොල කුමාරිහාමි හා ඇයගේ දරුවන් මැරවූ කතාවේ සැබෑ සිද්දිය පැහැදිලි කරන්න. ස්තුතියි.

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 2 หลายเดือนก่อน +1

    සුදු හමත් එක්ක පැටලිලා කළු හම දිනපු තැනක් නෑ ලෝකෙ😕

  • @jayanthaherath6569
    @jayanthaherath6569 3 หลายเดือนก่อน

    Superb ❤

  • @roshanpradeep5890
    @roshanpradeep5890 2 หลายเดือนก่อน +1

    සර්, මැකලම් සාමි කවුද කියලා පැහැදිලි කරලා දෙන්න

  • @Wiz_Pixel
    @Wiz_Pixel 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chamithpriyanka766
    @chamithpriyanka766 3 หลายเดือนก่อน +1

    ❤️

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 2 หลายเดือนก่อน

    👍👍👍

  • @nishanthakekulandara871
    @nishanthakekulandara871 3 หลายเดือนก่อน +1

    I think you missed execution of Lewke Bandara.

  • @ranjithsilva878
    @ranjithsilva878 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @samje9042
    @samje9042 3 หลายเดือนก่อน

    ❤❤🙏

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 2 หลายเดือนก่อน

    🙏📚💐💕💕💕💕

  • @prasadelukthenna4523
    @prasadelukthenna4523 2 หลายเดือนก่อน +1

    ෂුවර් එකටම මොල්ලියගොඩ ගේ නැවත ආත්මය තමයි ශවේන්ද්‍ර සිල්වා කියන්නේ 😂

  • @Kavinda948
    @Kavinda948 3 หลายเดือนก่อน +1

    අද දර්ගා ටවුන් එදා මිහිරි පැන්න . ඒ වගේ ඩෙවෝන් ඇල්ල . වගේ ඉංග්‍රීසි නම් තියෙන ඇල්ලවල් ලංකාවේ තව තියෙනවා එවට සිංහල නම් තියෙන්න ඇති ඒ වයෙන් බහුතරයක් විදේශීකයන් හොයා ගත්ත එවා නෙමේනේ ලංකීය ජනතාව සොයා ගත් ඒවා විය යුතුයි . ඒ ගැන දන්න අය ඉන්නවානම් සඳහනක් කරන්න

    • @fai3379
      @fai3379 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ම

  • @udayaprasanna2708
    @udayaprasanna2708 3 หลายเดือนก่อน

    සර් කියපු පලාත් සිතියමකින් පැහැදිලි කරන්න පුලුවන්ද

  • @SumedhaWijerathna-qw9wn
    @SumedhaWijerathna-qw9wn 3 หลายเดือนก่อน +5

    ජූලි චැන්ග් නෝනා ජෝන් ඩොයිලිගෙ වර්ථමාන ආත්මයද කොහෙද😂

    • @fai3379
      @fai3379 2 หลายเดือนก่อน

      වෙන්න පුලුවන් 😊

  • @hasithadayananda4102
    @hasithadayananda4102 3 หลายเดือนก่อน

    පිලිමතලව්වේ අදිකාරන්ව මැරුව කියන්නෙ අත්තද ?

  • @GaminiMarabe-zs9wv
    @GaminiMarabe-zs9wv 3 หลายเดือนก่อน +1

    යහපාලනයේදී අගමැති රනිල් සජිත්ගෙ නිවාස ඇමතිකම ,උතුරු නිවාස ඇමති ,නැ,නිවාස ඇමති ,වතු නිවාස ඇමති ,නාගරික නිවාස ඇමති ,සජිත්ට කොහේ හරි නිවාස ඇමති කියල ඇමතිකම් පහකට බෙදුව වාගෙ තමයි .

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 3 หลายเดือนก่อน

    රජ තුමාව මත්පැන් පානයටද ඩොයිලී විසින් යොමු කොට විදේශීය මත්පැන් තෑගි ලෙස දුන් බවද අසා තිබෙනවා . රජතුමාගේ වෙනස්කම එය වන්නටත් පුළුවන් නොවේද ?

    • @krishanlakmal8130
      @krishanlakmal8130 2 หลายเดือนก่อน +2

      ඔව් රජතුමා බබෙක්. බලෙන් බොන්න දීල නොමග යැව්ව. කියල කියනවනම් රජු එහෙමනම් රටේ මිනිස්සු ගැනත් හිතන්න පුලුවන්

    • @Aabbc306
      @Aabbc306 2 หลายเดือนก่อน

      @@krishanlakmal8130 ewa atta katha

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 2 หลายเดือนก่อน

  • @chathuranandika6331
    @chathuranandika6331 2 หลายเดือนก่อน

    ❤❤❤