111. චන්ද්‍රිකා - සනත් සම්බන්ධය හෙළි කළ රෝහණ කුමාර ඝාතනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ මාධ්‍ය උපදේශක තනතුර දැරූ සිනමා නළු සනත් ගුණතිලක සහ ජනාධිපතිනිය අතර පැවැති සම්බන්ධය පිළිබඳ ව නිර්දය පුවත් සහ ලිපි පළ කළ ‘සටන’ පුවත්පතේ කර්තෘ රෝහණ කුමාර වෙඩි තබා ඝාතනය කරන ලදී. රෝහණ කුමාර ඝාතනය කරක ලද්දේ චන්ද්‍රිකාගේ පාලන සමයේ ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත කර සිටි පාතාල නායකයකු වූ බැද්දගානේ සංජීව විසින් බව අනාවරණය විය. රෝහණ කුමාර ඝාතනය කළ ආකාරය සහ ඝාතකයා වූ බැද්දගානේ සංජීව බේරා ගැනීම සඳහා පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ විස්තරයයි මේ. ‪@kaarigechannel1‬

ความคิดเห็น • 564

  • @kasunpiyumantha8662
    @kasunpiyumantha8662 หลายเดือนก่อน +87

    ඒක නම් නියම story එකක් ,, අතීතයේ වැලලී ගිය කතා හෙලිකිරීම ගැන ඔබට ස්තූතිය, ලසන්ත වික්‍රමතුංග ගැනත් හොද කතාවක් ගේන්න

    • @janakaperera5363
      @janakaperera5363 หลายเดือนก่อน

      @@kasunpiyumantha8662 ලසන්ත අහිංසකයෙක් නෙමෙයි එජාපෙට කඩේ ගිය කැත මිනහෙක්. මතකද සුසන්තිකාව මාධ්‍යයට ගෙනල්ලා කරපු ප්‍රශ්න කිරීම්. මෙයින් ඔහුව ඝාතනය කිරීම හොඳයි කියන්නෑ. නමුත් කල් කිරියාව හොඳ නැහැ. කුණු ප්‍රචාර තමයි කළේ.

  • @Adthl503
    @Adthl503 หลายเดือนก่อน +68

    ජනතාවගෙන් පත්වුණු නඩත්තු වන නායකයින් මනාවද කරන්නේ කියා දැනගැනීමට ජනතාවට අයිතියක් තියෙනවා...එය කියා දීම ගැන ඔබට ස්තූතියි

  • @loljigen2704
    @loljigen2704 หลายเดือนก่อน +45

    කාරී මහතා ඔබ මිනිස්සුන්ට මජර දේශපාලනය ගැන බඩගෝස්තර පොලිස් කාරයෝ ගැන සුපිරියට පහදලා ඇත්ත කියන කොට පස්ස පැත්ත අමාරු කාරයෝ ඉන්න බව සමහර කමෙන්ටිි වලින් පේනවා වන්දි බටිිිටයෝ රජ කාලයේ සිටම සිටිනවා සුභගමන් අපි ඔබ සමගයි

  • @loljigen2704
    @loljigen2704 หลายเดือนก่อน +47

    කාරී මහතා බොහොම ස්තුතියි 🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉

    • @KarunarathnaParamathunga-to3tf
      @KarunarathnaParamathunga-to3tf หลายเดือนก่อน

      ඔබ ගෙ මතකය ගැන පුදුමයි.
      ස්තුතියි

  • @user-sl7k
    @user-sl7k หลายเดือนก่อน +19

    _ඔබ නම් අති දක්ෂයෙක් ! ත්‍රාසජනක කතාවක් කීමට ඉතා සුමට බස් වහරක් යොදා ගන්නා ආකාරය විශිෂ්ඨවේ !_

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 หลายเดือนก่อน +21

    ශානි අබේසේකර කියන්නෙ එදා ඉදලම වැඩ්ඩෙක් ❤️🙏

  • @user-oj4qe7my2y
    @user-oj4qe7my2y หลายเดือนก่อน +46

    මධ්‍යවෙිදියා යන නමට හොදම උදහර්නය ඔබය. එයට බෙහෙවින්ම ස්තුතියි...❤❤❤❤

  • @manorigunatunga8310
    @manorigunatunga8310 หลายเดือนก่อน +25

    කාරි මහත්මයා වර්තමානයේ බොහෝ දෙනා නොදන්නා අතීතයක් මතක් කර දීම පිළිබඳ ඔබට ස්තුතියි. වත්මන් පරපුරට අනාගතය පිළිබඳව තීරණ ගෙනීමට මෙය උපකාර වේවි.ජයවේවා

  • @ChandralalEdirisinghe
    @ChandralalEdirisinghe หลายเดือนก่อน +11

    මේ සම්පූර්ණ ඇත්ත ....
    ඔබ ඉතා පැහැදිලිව ඉදිරිපත් කලා ස්තුතියි ඔබට ....

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 หลายเดือนก่อน +16

    නොකඩවාම අහන්න හිතෙන විදියෙ ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක් .
    අදාල සිදුවීම අප තුළ චිත්ත්‍රනය කරන ඔබගේ ඉදිරිපත් කිරීම අනර්ගයි 🌹❤

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 หลายเดือนก่อน +54

    විසිෂ්ට ඉදිරිපත් කිරීමක්... ආයෙත් එන්න...

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 หลายเดือนก่อน +17

    දැනුවත් කලාට ස්තුතියි සර් බුදු සරණයි පරිස්සම්න් ඉන්න ❤❤

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 หลายเดือนก่อน +20

    කාරි සහෝදරයා ඔබ කරන්නාවූ මේ එඩිතර සුවිශේෂීවූ මෙහෙයට රටේ සියළුම ජනතාවගේ ප්‍රණාමය හිමිවිය යුත්තේ සත්‍යය වසන් කිරීමට අධම දූෂිතයින්ට නොහැකි වෙන ලෙස ඔබගේ මාධ්‍යය හැසිරවීම නිසයි..ඔබට තවත් ශක්තිය ධර්‍ය්ය නිරතුරුවම ලැබේවා .!!!

  • @user-dz2mg1ts9h
    @user-dz2mg1ts9h หลายเดือนก่อน +23

    දැනුවත් කිරිම ගැන ස්තුතියි සහොදරයා ,,,ජයවෙවා

  • @user-dz2mg1ts9h
    @user-dz2mg1ts9h หลายเดือนก่อน +57

    මෙ වැඩසටහන් බලලා,,,හොරු න්ට මැරයන්ට ජන්දය දෙන්න එපා මෙවර ජන්දයට වටිනාකමක් දෙන්න

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 หลายเดือนก่อน +7

      දෙන්න ඉතින් කෙනක් නෑ 😂

    • @anomamaggonage761
      @anomamaggonage761 หลายเดือนก่อน +4

      කාටද දෙන්නේ ඔය ඔක්කොටම වඩා හපන් CIA නියෝජිතයා අනුරටද හපොයි

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 หลายเดือนก่อน +5

      ඒක ඇත්ත!ලංකාව කවදා හරි යයිද.හරි නායකයෙකුට ලංකාවෙ බලයට එන්න ලේසියෙන් ඉඩ දෙන්නෙ නෑ......
      යථාර්තය එයයි.හොඳම දේ ඉන්නන හිතෙනරටකට යාම...

    • @srilanka5819
      @srilanka5819 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375තොගේ අමිම පුතානෝට දෙනවාද ?😂😂😂😂😂😂

  • @deepthiediriweera7656
    @deepthiediriweera7656 หลายเดือนก่อน +8

    බොහොම ස්තුතියි මහත්මයා ජරාජීර්ණ දේශපාලනයන්ගේ කඩතුරා ඉරා සහ්‍ය දර්ශනය කිර්‍ර්ම ගැන

  • @MaanaVee
    @MaanaVee หลายเดือนก่อน +58

    එනකන් මග බලන් ඉන්න එකම වැඩසටහන..

  • @Skzworld646
    @Skzworld646 หลายเดือนก่อน +12

    ගොඩක් ස්තුතියි මම ඔබගෙන් ඉල්ලීමක් කළා රෝහණ කුමාරගේ මරණය ගැනත් සඳහන් කරන්න කියලා. අද සම්පූර්ණ වීඩියෝවක් දමා තිබුණා. ස්තුතියි. නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා.සනත් ගුණතිලකගේ දුෂ්ටකම් හුඟාක් අහගන්න ලැබුණා අද ඔය මිනිස්සු ඔය විදිහට හරි ජීවත් වෙලා ඉන්න එක ලොකු දෙයක්. කරපු පාපවල්වල හැටියට😢😢😢😢😢

  • @upulvitharana9281
    @upulvitharana9281 หลายเดือนก่อน +12

    අහන් ඉන්න අාස හිතෙන විදියට මුලු විඩියෝම එක හුස්මට අහන් ඉන්න සුදු අැදගත් දැන් රහත් වෙන්න ඔන්න මෙන්න වගේ රගන දේශපාලුවන්ගේ හෙලුව පෙන්වී ගැන ඔබ තුමාට ස්තුති.

  • @bandulaperera8217
    @bandulaperera8217 7 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි මෙලෙසින් නිර්භයව කරුනු ඉදිරිපත් කිරීම පිලිබඳව

  • @anurawijemanna4840
    @anurawijemanna4840 หลายเดือนก่อน +14

    මෙන්න මාධ්‍ය වේදීන් භාශාව සිංග්ලිශ් නොවෙයි අහන් ඉන්න ආසයි

  • @ekanayakewm9971
    @ekanayakewm9971 หลายเดือนก่อน +17

    දේශපාලකයෝ එකතුවෙලා මේ කරනලද මිනිස් ගාතන කොයි තරම් ඇතිද . කාරිමහතා ඔබතුමාට බොහොම ස්තුතියි රටේ ජනතාව දැනුවත් කිරීම පිලිබදව ජයවේවා❤❤❤🙏🙏🙏🙏

  • @chamarataranga8778
    @chamarataranga8778 หลายเดือนก่อน +60

    චන්ද්‍රිකා අම්මන්ඩී මෙ ලගදිත් දූෂණයට භිෂ්ණයට එරෙහිව එයා කටයුතු කරපු ආකාරය දෙසා වැදෑරුවා.......

    • @rachelperaud1945
      @rachelperaud1945 หลายเดือนก่อน

      ආමේන්

    • @ChiluWelagedara
      @ChiluWelagedara หลายเดือนก่อน

      සිරාවටම හොරකම් කලෙත් නෑ කීවා 🤣🤭

    • @LokuGanHewageSumanasena
      @LokuGanHewageSumanasena 27 วันที่ผ่านมา

      Minnee maru wanta lajjawak thiyenne kohamada kade yana ewunta padamak.

    • @D.E.MO.N
      @D.E.MO.N 19 วันที่ผ่านมา

      චන්ද්‍රිකා අම්මණ්ඩිට රට පාලනය කරන්න වෙලාවක් තිබ්බෙ නෑ..විස්කි බොනෝ..ඊලඟට සනත් ඇවිල්ලා හුcaලා යනෝ..බැද්දගානෙ සංජීව ඇවිත් හුcaනෝ..තව කීයක් ගැහුවද දන්නෑ😂😂😂ඉතින් ආර්ථිකේ ඍණ වෙන එක අහන්න දෙයක්ද😂😂

  • @risaraautohouse3846
    @risaraautohouse3846 หลายเดือนก่อน +13

    සැබෑ මාධ්‍යවේදීයෙකුගේ වගකීම සමාජයට සත්‍ය තොරතුරු ලබාදීමවිනා අනෙකෙකුගේ පුද්ගලික තොරතුරු සමාජය ඉදිරියේ දිග හැරීම නොවෙයි. අපේ රටේ මාධ්‍යවේදීන් කරන්නේම කාටහරි දේශපාලකයෙකුට කඩේයන එක.

  • @samanthakumara1319
    @samanthakumara1319 หลายเดือนก่อน +10

    ඉතාමත්ම වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට 🎉

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 หลายเดือนก่อน +35

    එක දිනයක සිරි යහන ගිණි ගනී කියලා වැටුනා.
    මේ ක තමයි විෂ උනේ...

  • @mithra2962
    @mithra2962 หลายเดือนก่อน +16

    ඔබගේ මහගු කර්තව්‍යය වෙනුවෙන් මාගේ ප්‍රණාමය❤
    තව තවත් මෙවැනි කරුණු ඉදිරිපත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL หลายเดือนก่อน +10

    Thanks ,noted 👍

    • @YGTCreation
      @YGTCreation หลายเดือนก่อน

      ආ රන්ජන් රාමනායක මහතා ඔබ‍ට පුළුවන් මේ සියලුදෙනාම පරද්දන්න

  • @Julieya89
    @Julieya89 หลายเดือนก่อน +29

    ජයවේවා

  • @LalithaAmarasinghe-ke8uy
    @LalithaAmarasinghe-ke8uy หลายเดือนก่อน +19

    අප්ප්‍රසන්න චරිතයක් චන්ද්‍රිකා

  • @wijayabandara9810
    @wijayabandara9810 หลายเดือนก่อน +18

    කාරිමහත්මයා බලය ඉදිරියේ කොයිඅයියත් එකයි මේසියල්ලම අපට මතකයි හොඳ ඉදිරිපත් කිරිමක් ශානිලා ත්එහමයි

  • @indikebasnayake9780
    @indikebasnayake9780 หลายเดือนก่อน +14

    Excellent job keep it up සහොදරයා මුන් ඔක්කොම තක්ක්ඩි මුන් සියලු දෙනාටම දඩුවම් දියයුතුමයි එය NPP රජයක් යටෙතේ රටෙම ජනතාව බලපොරොතුවෙන් සිටී

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 หลายเดือนก่อน +1

      71 thamai pako thakkadi minimaru desapalane awe ...

    • @indikebasnayake9780
      @indikebasnayake9780 หลายเดือนก่อน

      @@RuwanChinthaka723 e unata dan un wayasai machan pawne dan e ayala silganna wayasane dont worry brother cool cool

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 หลายเดือนก่อน

      @@indikebasnayake9780 ethakota 88 89 higana jeppoo ...unuth lati bahalada ...🤑😛😜🤪😝

    • @creationd6097
      @creationd6097 หลายเดือนก่อน

      @mortzkizshikesh9375😂

  • @upulmak5037
    @upulmak5037 หลายเดือนก่อน +11

    ඔබගේ එලිදරව්වට ස්තුතියි .එහෙත් අදත් සිදුවන්නේ ඔය න්‍යායම තමයි .මේ පැවැත්ම කතිරයෙන්වත් වෙනස් කරමු.

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw หลายเดือนก่อน +21

    உங்கள் பணி தடைகளை தாகர்த்து வெற்றியுடன் தொடர வாழ்த்துக்கள்.

  • @asokatissakumara3179
    @asokatissakumara3179 หลายเดือนก่อน +6

    බොහෝම ස්තුතියි ඔබේ වීඩියෝ එකට

  • @champaperera8487
    @champaperera8487 หลายเดือนก่อน +7

    රෝහන කුමාර ගේ අනිත් පත්තර කෙසේ වෙතත් අතිශයින් ග්‍රාම්‍ය ,කියන්න බැරි තරම් ජරා දේවල් පිරුණු පත්තරයක් සොදුර කියන්නෙ. පාසල් දරුවන් මේ අතිශයින් ජරා පත්තරය කියවන්න පෙලඹිලා හිටියා . මට මතකයි ,දරුවන්ට පියෙක් වැනි විදුහල්පතිතුමෙක් අතට මේ පත්තරය ගියා ,ලමයි පාසල් වෙලාවෙ මෙය කියවල . එතුමා බොහොම දයාවෙන් කරුනාවෙන් මේ දරුවන් ඒ ජරාව කියවීමෙන් වලක්වා ගත්තා .දරුවන් ගෙ දෙමාපියන් ට වත් එතුමා ඒ බව නොකියා දරුවන්ට උසස් ගනයේ පොත් කියවන්න පෙලඹුවා .ඒ කාලයේ රූපවාහිනී පමනයි තිබුණේ . ජංගම දුරකථන එන්න හිතලාවත් නොතිබුණු යුගයක් .ඒ විදුහල්පතිතුමා අද බොහොම වයස්ගත්වෙලා. ඒ පත්තර අතිශයින් ම පහත් . රෝහන කුමාර කොයිලොව යන්න ගියාද කියා දන්නෙ නැහැ

  • @anuill156
    @anuill156 หลายเดือนก่อน +3

    දේශපාලඥයන් සහ පාතාලය කියන්නේ ගහට පොත්ත වගේ එකිනෙකට බැඳුණු දෙයක් ... අපූරුයි කාරි අයියේ මේ එළිදැක්වීම.. බහුතරයක් ජනතාවට මේ දේවල් අමතක වෙලා තියෙන්නේ ...

  • @priyanthaweerasooriya9644
    @priyanthaweerasooriya9644 หลายเดือนก่อน +5

    ඔබගේ ජීවිත ආරක්ෂාව ගැනත් හිතන්න.
    හැමදාමත් ආදරෙයි. ❤❤❤❤

    • @yvonnefernando6504
      @yvonnefernando6504 28 วันที่ผ่านมา +1

      Yes,please Mr.Kariya.you are a rare gem

  • @user-xg4kh5zl7r
    @user-xg4kh5zl7r หลายเดือนก่อน +9

    අනෝජා වීරසිංහ මහත්මිය ගේ ගේ ගිනිතැබූ කතාවත් ඕන.

    • @user-fw6zz1jp1h
      @user-fw6zz1jp1h หลายเดือนก่อน

      වීඩියෝ එකක් අතර ඒ ගැන කතාකලොත් මිසක් ඒ ගැන වීඩියෝ එකක් කරන්න තරම් වටින දෙයක් දෙයක් කියල මට නම් හිතෙන්නෙ නෑ සහෝදරයා.

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 หลายเดือนก่อน +158

    J r. චන්ද්‍රිකා ප්‍රේමදාස මහින්ද. ඔක්කොම යැපුනේ පාතාලේ එක්ක නේ..?

    • @Skyline1986.
      @Skyline1986. หลายเดือนก่อน +25

      Ayi Ranil, Gotabaya th ehema thamaa

    • @rukanthamadugalle4530
      @rukanthamadugalle4530 หลายเดือนก่อน +8

      Jvp ?

    • @DevindaKumara-rb5fb
      @DevindaKumara-rb5fb หลายเดือนก่อน

      @@rukanthamadugalle4530 jvp එක පාතලය ගාව ගත්තෙ නැහැ හැබැයි පාතාලයට ප්‍රධාන බාධාවක් වුනෙ ජනතා විමුක්ති පෙරමුණයි මොකද පාතාලය ප්‍රධාන වශයෙන් රජයෙ නිල නොවන හමුදාවයි පාතාලය යැපුනෙ රජය මතින් එම නිසා පාතලයෙද ප්‍රධාන බාදකයක් වුනෙ ජනතා විමුක්ති පෙරමුණ

    • @nippa1295
      @nippa1295 หลายเดือนก่อน

      @@rukanthamadugalle4530balaye hitapu hamoma ehema thamai jvp ekath ehemada kiyala thawa tika dawasakin dana ganna puluwan

    • @MrUnknown0023
      @MrUnknown0023 หลายเดือนก่อน +2

      @@rukanthamadugalle4530කාත් එක්කද JVP?

  • @raaji_lk
    @raaji_lk หลายเดือนก่อน +3

    Excellent presentation skill. Your clear, soothing voice icing of the cake. Keep it up!

  • @user-tw5cz5pg7i
    @user-tw5cz5pg7i หลายเดือนก่อน +2

    Thanks🎉🎉🎉for your explanation this story. Good Luck 🎉🎉🎉🎉🎉

  • @AjanthaAmarakoon
    @AjanthaAmarakoon หลายเดือนก่อน +22

    ඒක ඒකාලේ ප්‍රසිද්ධ රහසක් වුනා

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 หลายเดือนก่อน +8

    එදත් මෙදත් ලංකාවේ මජර දේශපාලනය පාතාලයක්මයි. මෙයින් ගැලවී, මහත්මා දේශපාලනයක් ඉදිරියේ දී ඇති වේ යැයි සිතිය නොහැක.
    මේ රට බෞද්ධ යැයි කීවද, ඇති බෞද්ධකමක් නැත.
    හොඳටම බණ කියූ මහානාම , පාතාල ගෑනියෙක්ට වශි වී ගුටිකමින් සිට වෙඩි කා නසී.
    මෙවන් අපරාධකරුවන් සිටින රටක් කොතැනින් කෙළවර වේ දැයි කාට කිව හැකිද ?
    රට බල්ලාට යැව්වේ ම දේශපාලකයො ය.

  • @shishyathwa
    @shishyathwa หลายเดือนก่อน +9

    සල්ලි වලට මිනිස්සුන්ගෙ පුද්ගලික ජීවිතේ අල්ලන් මඩ ගහපු කුලී ලියන්නෙක්නෙ. ඌ මැරුනට කමක් නෑ

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 หลายเดือนก่อน

      චන්ද්‍රිකාගෙයි සනත්ගෙයි රතීකෙලිය ගැන ලිව්වාත් රෝහනත් බඩු කිංග් කෙනෙක්නේ, වෙනම කාමරත් තියාගෙන ඉඳලා තියෙන්නේ වෙසඟනන්ව ගෙන්වාගෙන රමණයේ යෙදෙන්න. තමන්ගේ ඇහේ පරාලයක් තියාගෙන අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ ගන්න යන්න එපා කියලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේත් වදාළ සේක. රෝහන ඉල්ලන් කාලා තියෙන්නේ.

    • @deepikabhattarai8986
      @deepikabhattarai8986 23 วันที่ผ่านมา

      32:28 Ou chandrikata Swami purushayek hitiye na sanath ta biridak hitiye na 😂 ithin mokadda prashne rohana kumarata biridak iddi wena kanthawan asuru karala ithin a,mahathmayath honda kenek newei ne😂 anunge kunu luwwata

  • @unlimitedgameszone
    @unlimitedgameszone หลายเดือนก่อน +22

    ප්‍රේමදාස මැ.රෙනකන් බලන්ඉන්න මම 🙂

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😂🤣😂🤣😂🤣😂🤣😂🤣🤣

    • @YGTCreation
      @YGTCreation หลายเดือนก่อน +4

      ප්‍රේමදාස ඇත්තටම මැරුණා ඔබ කෝමා තත්වයට පත්වී සිටි කෙනෙක්ද

  • @loljigen2704
    @loljigen2704 หลายเดือนก่อน +8

    පාතාලය=දේශපාලකයන් මෙි දෙකක් නොව එකකි ඉදිරියේ වෙනසක් කරමු

  • @yvonnefernando6504
    @yvonnefernando6504 28 วันที่ผ่านมา

    Thank you somuch for raising awareness of these politicians n their way of game changing.Making us aware of them is a meritorious deed.

  • @cdeux3059
    @cdeux3059 หลายเดือนก่อน +18

    කුණුහරුප ෆෑන් බේස් එකයි, ඇරියස් නිසා බනින එකයි දැක්කම රෝහණ කුමාර වගේ වර්තමානේ ඉන්න එකෙක්ට මතක් වුනේ සුදත්ත තිලකසිරි.

    • @wow2337
      @wow2337 หลายเดือนก่อน +2

      අනෙ පලයන්. ඌ මොකෙක්ද ?

    • @sharpmezz7699
      @sharpmezz7699 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375ubetta wage ❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 8 วันที่ผ่านมา

    සුබ දවසක් වේවා බුදුසරණයි 🙏❤

  • @riansboits8510
    @riansboits8510 หลายเดือนก่อน +5

    මරු චන්ඩි මුන්...දෙක දෙනකොට ඔක්කො⁣ම වමාරලා😂😂

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 21 วันที่ผ่านมา

    ඉතාමත් හොඳ හෙළිදරව්වක්. ඔබ ගත් උත්සාහයට ගොඩක් ස්තුතියි.

  • @bandulaperera8217
    @bandulaperera8217 7 วันที่ผ่านมา

    ස්තුතියි මෙලෙසින් නිර්භයව අදහස් ප්‍රකාශ කිරීම පිලිබඳව

  • @mudawatte
    @mudawatte หลายเดือนก่อน +1

    Just unbelievable, mind boggling, this is irrefutable first hand information. These corrupt people are still enjoying freedom and luxury. Hopefully AKD will change this. You have a photographic memory. Presentation is flawless. Thank you very much.

  • @Julieya89
    @Julieya89 หลายเดือนก่อน +13

    ඔබ තුමාට පුලුවන් ද වික්ටර් අයිවන්ගේ කදුලු සලන පරාදීසිය පොත ගැන විස්තරයක් කියන්න මේ පොතේ තියෙන දේවල් සත්‍ය ද කියලා ඔබට කියන්න පුලුවන් ද ?

  • @user-hw7ed1ls5c
    @user-hw7ed1ls5c หลายเดือนก่อน +8

    බැද්දගානෙ සංජීවයත් චන්ද්‍රිකාගෙ හොර ෂොට් එකක්😂

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 หลายเดือนก่อน +2

    This is the true. Well done
    Great explain well done

  • @AshanSameera1
    @AshanSameera1 หลายเดือนก่อน +26

    බලයෙ හිටපු එවුනුයි උන්ට කත් ඇදපු එවුනුයි තරම් කාලකණ්ණි ජාතියක් තව නැතුව ඇති.. ජනප්‍රියයි හෝ ප්‍රසිද්ධයි කියලා හිතන් ඉන්න හැම එකාම අනීතිකව වැඩ කරපු පාහරයෙක් විතරයි අන්තිමට..

    • @gaminiwijebandara9591
      @gaminiwijebandara9591 หลายเดือนก่อน +3

      බලයෙ හිටපු එවුනුයි, බලයට එන්ට ඉන්න එවුනුයි කියල කිව්වනම් නියමෙට මැච් වෙනව සෑර්

    • @gaminiwijebandara9591
      @gaminiwijebandara9591 หลายเดือนก่อน +1

      බලයෙ හිටපු එවුනුයි, බලයට එන්ට ඉන්න එවුනුයි කියල කිව්වනම් නියමෙට මැච් වෙනව සෑර්

    • @gaminiwijebandara9591
      @gaminiwijebandara9591 หลายเดือนก่อน +1

      බලයෙ හිටපු එවුනුයි, බලයට එන්ට ඉන්න එවුනුයි කියල කිව්වනම් නියමෙට මැච් වෙනව සෑර්

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z หลายเดือนก่อน +4

      ​@@gaminiwijebandara9591කොහොමද බන් එන්න ඉන්න එවුන් ගැන අනාවැකි කියන්නෙ ? එහෙනම් උඹද එන්න ඕන?

    • @gajalanka95
      @gajalanka95 หลายเดือนก่อน

      ​@@gaminiwijebandara9591පිස්සු ද 😖

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok หลายเดือนก่อน +3

    Machan dharmasiri. The super thanks from Europe.

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබට

  • @SachiniPerers
    @SachiniPerers หลายเดือนก่อน

    ඒක.නම්.අතිිතයෙ.්.නටන.නාඩගම්.වර්තමාන.අපි.වගේ.පොඩ්.අයට.දැනගැනිිම..ගොඩක්.වට්නවා.
    ඔබතුමාට.ස්තුතියි..❤🎉❤🎉❤

  • @upulvitharana9281
    @upulvitharana9281 หลายเดือนก่อน +3

    ඉස්සර ITN එකේ උදේට පත්තර කියවිල්ල මෙතුම වෙනස් අාකාරයකට ඉදිරිපත් කලා.චන්ද්‍රිකාට එ් දවස් වල උහුලන්න බැරිව ඉවත් කලා වගේ මට මතකයි.

  • @srimalpathirana1481
    @srimalpathirana1481 หลายเดือนก่อน +2

    මේ ඔක්කොම කට්ටිය ඇගේ ගාගේන ඉන්නේ මෙ දේශපාලන වෙනස් කරන්න ඔනේ නැන්නම් අපේ ලමේකුටවත් අනාගනයක් නෑ

  • @damianhettiarachchi9749
    @damianhettiarachchi9749 หลายเดือนก่อน +1

    කෙනෙකුගේ ඉතාමත් පුද්ගලික කරුණු එළිදැක්වීම ඉතාමත් කල්පනාකාරීව කල යුතුයි.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 หลายเดือนก่อน +2

    අදත් වෙන්නේ එ ටික තමා ඔබ කියන වා .wege අලුත් කණ්ඩායමක් ආවත් අපේ රටේ වෙන්නේ ඔය ටික ජන්ද ය දෙන.විට එක අරගෙන කරන්නේ .ඔය ටික අපේ රට හදන්න පුළුවන් ද අපේ හාමුදුරුවනේ 😂 උගත් මිනිසුන් සියලු දෙනා පිටරට යන්නේ මේ දේවල් නිසා අධිකරණ ය .මහත් වරුනේ කුමක් ද විය යුත්තේ ?ඔබට යහපතක් ම වේවා ජනතාව වෙනුවෙන් යමක් කරන වා ට .නැවතත් හමුවේ මු සුබ දවස ක් වේවා 🎉❤

  • @angelonugara3125
    @angelonugara3125 หลายเดือนก่อน +66

    චින්තක ,ධම්මික මගේ අයියගේ සහ මගේ ස්කෝලේ, පන්තියේ යහලුවෝ . 2001 ඔක්තෝම්බර් මම රට ආව කාලේ මගේ අයියා ඔය බැද්දගානට හැමවිටම ගියා ධම්මික හමුවන්න. ටික දවසකට පසු ධම්මික මගේ අයියාට කිව්වලූ මචං උබ මෙහෙට එන්න එපා මාව හමුවෙන්න පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා කියලා. ඊට සතියකට පසු ආරංචි උනා බැද්දගාන සංජීවට කවුද වෙඩි තියලා මරලා.

    • @dilanatapattu4090
      @dilanatapattu4090 หลายเดือนก่อน +2

      Ado kohamada bn ithin ekata hitiya yaaaluwa maranne.... 😮

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 หลายเดือนก่อน

      ​@@dilanatapattu4090Owath ඒ හැටි වැඩක් ද මල්ලි 😂

    • @domper4037
      @domper4037 หลายเดือนก่อน

      Are you Loxly Nugeras brother

    • @angelonugara3125
      @angelonugara3125 หลายเดือนก่อน

      @@domper4037 yes (locksley nugara )

    • @angelonugara3125
      @angelonugara3125 หลายเดือนก่อน

      Yes (locksley nugara )​@@domper4037

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b หลายเดือนก่อน +2

    Very good information thank you

  • @kandynuwan
    @kandynuwan หลายเดือนก่อน +4

    අපි නම් අහල තියෙන විදිහට ඒ කාලේ සන්ධාන ආණ්ඩුව තිබ්බේ සනත්ගේ දිවෙන්

  • @mahindaguruge9926
    @mahindaguruge9926 หลายเดือนก่อน +4

    චනද්‍රිකා කියන්නේ හිනාව දාලා යටින් ගේම් ගහපු අමිමණ්ඩි කෙනෙක්. 1994දී ජනතාව ලොකු බලාපොරොත්තු තියාගෙන තමයි මෙයාව ගෙනාවේ. බලයත් සමග හැම දෙයම වෙනස් වුනා. දැන් විදවන්නේ ඒ පවු තමයි.
    රටත් කාලා, ජනතාවත් විනාශකලා.
    පුළුවන් නම් මේ වැඩ සටහන ඇයට බලන්න යවන්න.
    ඔබට ජයවේවා!❤❤❤

  • @anurahettigoda1242
    @anurahettigoda1242 หลายเดือนก่อน +1

    තව ටික දොහයි උඔලට මෙහෙම ඉන්නට දෙන්නේ
    ඹබතුමාට බෙහෙවින් ස්තුතියි අතිතයේ මජිර දේශපාලනය වර්තමානයේ සිටින දුවලා පුතාලාට තේරැමි කරලා දිම
    එය ඉතාමහගුකිුයාවක් ලෙස තමයි සැලකෙන්නෙ
    ස්තුතිය ඉතා රසවත් දේශපාලනයයේ රහස්

  • @haraldwhylie1410
    @haraldwhylie1410 หลายเดือนก่อน +2

    ,හොද වැඩේ අනුගේ රෙද්ද උස්නසාල බලනවට

  • @senapurakemananda9245
    @senapurakemananda9245 หลายเดือนก่อน +1

    Obage jivithaya araksha karaganna. Trwida rathnaye rekawaranaya lebewa onata

  • @SPDias-hv9jn
    @SPDias-hv9jn หลายเดือนก่อน +4

    කවදා ලංකාවට නීති ය සාධාරණ ය ගෙන එන නායකයෙක් ලැබේ විද? කාලකන්නි දෙශ පාලුවො රට විනාශ කරන එක තවමත් ඉවර නෑ .

  • @Shivanthi6
    @Shivanthi6 21 วันที่ผ่านมา

    Thank you 4 ur information.

  • @virajgodakanda3049
    @virajgodakanda3049 หลายเดือนก่อน +26

    සනත් දෙහිවල නැදිමාල පාරේ ගෙදරට එන්නෙ රෑට...කුඩු වෙන්න බීලා අමු තිත්ත කුනුහරුප වලින් චන්ද්‍රිකාට බනිනවා...බැන බැන තව බොනවා...අපි හිටිය බෝඩිමට ඇහෙනවා සුපිරියට,...කියවන්නෙම චන්ද්‍රිකාට කරපු දේවල් තමයි . .

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 หลายเดือนก่อน +1

      ​@eatingandcookingshow5330 උබට ඉරිසියා නේද.. බඩුවක් ගහන්නවත් තොට අතේ සතේ නැති හිගන්නෙක් ද?

    • @D.E.MO.N
      @D.E.MO.N 19 วันที่ผ่านมา

      ​@@fazranabdullahalhuk1150 අම්මට සිරි..සනත්ගෙයි,චන්ද්‍රිකා අම්මණ්ඩිගෙයි අර අවjaතක දරුවා හම්බ උනා..😂😂😂

    • @fazranabdullahalhuk1150
      @fazranabdullahalhuk1150 18 วันที่ผ่านมา

      @@D.E.MO.N මම චන්දිකා ගේ සනත් ගේ දරුවා උනා නම් මෙලහට ජනාධිපති වෙලා තොපේ ලංකාවේ.. එහෙනම් ඉතින් ඇහැට කනට පේන ඔක්කොම මගේ.. උබලගේ ගෙදර ආවම උබේ ගෙදර ඉන්න උනුත් දීපන්. හිගන තොට මම එතකොට ගම් වරයක් දෙනවා 😂😂

    • @D.E.MO.N
      @D.E.MO.N 14 วันที่ผ่านมา

      @@fazranabdullahalhuk1150 ඒ උනාට සනාගෙ මූනමයි උබට තියෙන්නෙ..😄😄

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 หลายเดือนก่อน +2

    Very good one thanks

  • @madukajayawardana8427
    @madukajayawardana8427 หลายเดือนก่อน +6

    ශානී 💪💪

  • @upulsamantha1752
    @upulsamantha1752 หลายเดือนก่อน +4

    ඔබට ගොඩක් ඉස්තුති මෙසේ අපිව දැනුවත් කිරීම ගැන 🙏🙏

  • @nuwanmanjula9708
    @nuwanmanjula9708 หลายเดือนก่อน +4

    ඒකාලෙ දිවාකර කියල කැබිනට් එකේ ප්‍රසිද්ධ රහස් පුද්ගලයා සනත් කියල මොකක් හෝ පත්තරේක තිබුන😂

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng หลายเดือนก่อน +31

    බලන් ගිහාම සනත් ගුණතිලකත් මිනීමරුවෙක්..සනත් කියන පාදඩයා ඉන්නෙනම් රහත් වෙලා වගේ..

    • @siherath1385
      @siherath1385 หลายเดือนก่อน +6

      Malli, Santhge kana pelenna Yashodara gahala thiyenawa.

    • @princyhemali9292
      @princyhemali9292 หลายเดือนก่อน +6

      ඇයි අනෝජාගේ ගේ ගිනි තිබ්බෙ.

    • @BanduKarunarathne
      @BanduKarunarathne หลายเดือนก่อน +5

      Rookantha ta gehuweth, Anojata gehuweth Sanath

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd หลายเดือนก่อน

      ​@@siherath1385😮😮😮

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb หลายเดือนก่อน +5

      සනත් ඒ කාලෙ චන්ද්‍රිකා ගෙ දුවගෙ කාමරේට එබෙන්න ගිහිල්ල. ඒක දුව චන්ද්‍රිකාට කියල. ඊට පස්සෙ තමයි මගුල කැඩිල තියෙන්නෙ.

  • @niluabeynayake298
    @niluabeynayake298 หลายเดือนก่อน +2

    Thanku mr kari

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r หลายเดือนก่อน +6

    ❤❤❤❤

  • @senavirathnaweerasekara9676
    @senavirathnaweerasekara9676 หลายเดือนก่อน +20

    චන්‍ද්‍රිකා,. දැන් නතාව කොහොමද? පට්ට පදිරි බැල්ලි,

  • @ashannirmal8056
    @ashannirmal8056 หลายเดือนก่อน +3

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධවත් වීඩීයෝ එකක් ඕනෙ 🙂

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 หลายเดือนก่อน +1

    මේ චැනල් එක තව තවත් ජනගත විය යුතුයි. දේශපාලන දැණුම රටට ලැබීම සදහා

  • @wanniwanniarachchi586
    @wanniwanniarachchi586 หลายเดือนก่อน +4

    අති විශිෂ්ටයි.කරුණාකර ඔබතුමා සම්බන්ධ විය හැකි දුරකථන අංකයක් හෝ ඊමේල් එකක් දෙන්න

  • @chamindakumar2074
    @chamindakumar2074 หลายเดือนก่อน +3

    චන්ඳ්‍රිකා කියන්නෙ පේමදාස වාගෙම අපරාද කාරියක් හෙන ගහන්ඩ ඕනි

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 หลายเดือนก่อน +1

    Good know.❤

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 หลายเดือนก่อน +3

    මේරටේ එහෙමනෙ, පිණුම් කාරයෙක් ප්‍රසිද්ධ උනත් ඌව මාධ්‍යයෙන් මුදුනටම නග්ගනව, ඊට පස්සෙ ඌව ගන්නව දේශපාලනේට, උගෙ දන්න පිණුo ගැහිල්ලත් ඉවරයි, රටත් විනාශයි, බෝල ගහපු එවුoව ගත්ත, ක්‍රිකට් සෙල්ලමත් විනාශයි, ප්‍රසිද්ධ නලු නිළියො ගියා, සින්දු බයිල කාරයො ගියා, උo දන්න සිනමාවත් ඉවරයි, උo දේශපාලනේ රඟපාන්න, බයිල කියන්න ගියා, කළාවයි, රටයි ඔක්කොම කෑව, හැබැයි උo පෝසත් උනා, නලු මේනියාවෙo හිටිය චන්ද්‍රිකා විහාරමහ දේවි වෙලා සිය මෑණියන්වූ මෙරටේ කීර්තිමත් අගමැණියට අගෞරව කලා විතරයි එයා කල රටපාලනයක් නෑ, පෙම් කෙලිය උනුත් එක්ක රට මoකොල්ල කෑව මිසක්!

  • @sharpmezz7699
    @sharpmezz7699 หลายเดือนก่อน +1

    රෝහන කුමාරත් ආතල් එකේ බඩුවක් ගහන් හිටපු පොරක්නෙ ❤

  • @NihelSenadeera-vi7yz
    @NihelSenadeera-vi7yz หลายเดือนก่อน +1

    Obathumata bohoma sthuthi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @padmasirimahagedara2669
    @padmasirimahagedara2669 21 วันที่ผ่านมา +1

    video එක අවසන් කළ ආකාරය සැබෑවකි, එහෙත් තව කෙනකුගේ අතිශය පෞද්ගලික ජීවිතය තව කෙනෙකුට කුමටද?

  • @dananjayaherath1231
    @dananjayaherath1231 หลายเดือนก่อน +6

    අතිවිශිශ්ට වැඩසටහනක් මහත්මයානනි . මහාචාර්ය බුල්ජන්ස් පැහැර ගැනීමේ සිදුවීම ගැනත් වැඩසටහනක් කරන්න .

  • @rajithalakmina338
    @rajithalakmina338 หลายเดือนก่อน +4

    ❤🙏

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට

  • @Sanjeewa999-w6f
    @Sanjeewa999-w6f หลายเดือนก่อน +3

    මටනං හිතෙන්නේ රෝහණ කුමාර ඉල්ලං කෑවා කියල

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 16 วันที่ผ่านมา

    👍👍👍

  • @sachiradilshan8183
    @sachiradilshan8183 หลายเดือนก่อน +2

    සර් උඩතලවින්න දස පුද්ගල ඝාතනය ගැන වීඩියෝ එකක් කරන්න රත්වත්තෙලා සම්බන්ධ උන

  • @sarathudawatta8021
    @sarathudawatta8021 หลายเดือนก่อน +3

    මම දන්න විදිහට තට්ට සෝමෙත්, බන්ධනාගාරේ වැඩ කරපු කෙනෙක්. ප්‍රසංගාඩ් කෙනෙක් හෝ ජේලර්.
    ඒ නිසා ඔහුට හිර ගෙදර තුළ විශේෂ දැන හැඳුම්කම් සැලකිලි ලැබෙන්නට ඇත..

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt หลายเดือนก่อน +6

    කතාව නම් චන්ද්‍රිකා කහ මලෙන් නාල වගේ.බලපුවාම අප්පා..ගමේ ගොඩේ වගේනෙ. මොනවා වුන්ත් හොද ආහාර ගත්තාම ඒවා පාලනය කරන්න අමාරුයි..සනත් ඕවා නොකර සබීතා විවාහ ක්‍ර ගත්තානම් අද ලොකු ලමයි ඉන්නවා..