61. ජුන්ටා ආණ්ඩුවක් හදන්න කරපු රාජ්‍ය වි‍රෝධී කුමන්ත්‍රණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 209

  • @lakshmanperera9018
    @lakshmanperera9018 8 หลายเดือนก่อน +45

    රටවැසියන්ගෙන් 90%ට පමණ මේ සිදුවීම ගැන මෙවැනි විස්තරාත්මක දැනුමක් තිබුණේ නැහැ. කාරියවසම් මහතා අපිට දැනුම උල්පතක්. 🙏🙏

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 8 หลายเดือนก่อน +28

    හොඳ පැහැදිලි කිරීමක් අතීතයේ තොරතුරු ගෙනහැර පෑම ස්තුතියි ඔබට.

  • @susanthamahawattha1171
    @susanthamahawattha1171 8 หลายเดือนก่อน +24

    😢😢😢😢😢😢 පේනවනේ සුද්දා එදා නිදහස කියල සුද්දට ගැතිකම් කරපු සෙට් එහෙකට බලය දීලා කරපු හරිය.රටේ මිනිස්සුන්ට මේ ධනපති පාලකයෝ මොනතරම් නම් අකටයුතුකම් කරන්න ඇතිද .කුමංත්‍රණ කරලා උන්ම කරපු උන් පාවල දීලා...

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 8 หลายเดือนก่อน +4

      ඒ ධනපතියෝ කියමුකෝ
      සමාජවාදී රතු අයියලා සෙට් එක 1971, 1988 1989 කරපු රාජ්‍ය විරෝධී කුමණ්ත්‍රණය ගැන මොකක්ද කියන්න තියෙන්නේ
      සමාජවාදී ධනවාදී නෙමෙයි මේ ලකේ පංකාවේ හිටපු උනුයි ඉන්න උනුයි ඉස්සරහට එන්න ඉන්න උනුයි ඔක්කොම බලයට කෑදර තමන් ගැන විතරක් හිතන කාළකණ්නි අමන හැත්තත්
      ඔය මහජනතාව කියන උනුත් එච්චරම තමයි

    • @susanthamahawattha1171
      @susanthamahawattha1171 8 หลายเดือนก่อน

      @@හේෂාන්පෙරේරා ඔබ ඔය කොමන්ට් එක දාන්න කලින් මෙතුමා පැහැදිලි කරනවා ඔය 71.88-89 ගැනත් කවුද ඇත්තටම ඔක කලබගෑනිය ඇති කලේ කියලා...ජේආර් ගේ කෙරැවාවල් ගැන ඒකත් බලන්න ඊට පස්සේ පුලුවන් තීරණය කරන්න ..මේ රට අගාධයක ඇදල දැම්මේ ...රතු සෙට් එකද කොල නිල් සෙට් එකද කියලා හරියටම දැනගන්න .ඉස්සල්ලාම යමක් කියන්න කලින් දැනුවත් වෙලා ඉතිහාසය හරියට කියවල එන්න .එත්කොට ඔය දෝදු ගතිය ඇරිල යයි.කොමන්ට් කරන්න කලින් හරියට ෆ්‍රොෆයිල් එකට මූණ නම දාගන්න බැරි කොන්ද පණ නැති තාමත් ටොයි,බයි ඇම්ම ඇරිල නැති උබල වගේ බත් කන හරක් හින්දා තමයි තාමත් හිගා නොකා ගිගා කන්නේ රටේ මිනිස්සු 😥😥

  • @sameeragunawardhana8973
    @sameeragunawardhana8973 8 หลายเดือนก่อน +34

    UNP කාරයෝ e dawas wala ඉඳලම ratta විරුද්ධව කුමන්ත්‍රණය karapu un.

    • @channachandrasekera8319
      @channachandrasekera8319 8 หลายเดือนก่อน +3

      Absolute truth. Every coup member had been ardent supporters of unp.

    • @piumiwikumm
      @piumiwikumm 8 หลายเดือนก่อน

      ඒක තේරෙන්නේ නැති හරක් ඉන්නේ. රටේ අවාසනාව . පේනවනේ 2020කුමන්ත්‍රණය කාගෙද කියලා.

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 8 หลายเดือนก่อน +23

    අපි උපදින්නත් කලින් උනත් අපේ රට විනාශ කරන්න තැත් දරලා තියෙන්නේ අමු කල්ලතෝනින් කියල නම් වලින් කියන්න පුලුවන් .උන්ගේ පරපුරේ උන් තාම ඉන්නවා . කාලකන්නි තමයි ඉතිං ජාතියේ පවට උපන්න.
    දැනුවත් කලාට බොහෝම ස්තුතියි ඔබතුමා ට.

    • @dako877.
      @dako877. 7 หลายเดือนก่อน

      සිංහල නම් දාන් ඉන්න උන් මෙච්චර කල් කරානේ, 74% සිංහල ඉන්න රටක් කල්ලතොනී පාලනය කරා කියන්න ලැජ්ජ නැද්ද? 😂
      මහා සිංහල රාජපක්ෂලා රටට ඇරපු ඇරිල්ල දැක්කනේ, ජාතියේ ආගමේ නෙමේ ප්‍රශ්නය තියෙන්නේ , රටේ මිනිස්සුන්ගේ, ඒක තේරුම් නොගෙන කාගෙහරි ඇඟ වැරැද්ද පටවලා බේරෙන්න තමා ලංකාවේ උන් දන්නේ 🇱🇰😂

    • @dammikawaduthantrige4141
      @dammikawaduthantrige4141 7 หลายเดือนก่อน

      @@dako877. මොනාට ලැජ්ජා වෙන්නද කාලිංග මාගල එළාරලත් පාලනය ක්ල රටක් නෙ

  • @kumarifanando4446
    @kumarifanando4446 8 หลายเดือนก่อน +17

    මේ වනතුරු සිතා සිටියේ ඩඩ්ලි යනු මහත්මා ගති ඇති පුද්ගලයෙක් කියායි..

    • @chandrakulupana6972
      @chandrakulupana6972 8 หลายเดือนก่อน

      Mam hithanne nae Dudley ehema kenek kiyala. Ehema chodanaavak ethumata kireema gaena e kaaleth parlimenthuveth virodhathaa
      ella vunaa samahara SLFP ayagen pavaa.

  • @mohamednajeeb6480
    @mohamednajeeb6480 8 หลายเดือนก่อน +23

    ඉතාම වටිනා ඉදිරිපත් කිරීමක් වැඩි පිරිසක් නොදන්නා , ස්තූතියි 🙏

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 8 หลายเดือนก่อน +20

    හොදම වැඩ සටහනක්

  • @munasinghe825
    @munasinghe825 8 หลายเดือนก่อน +26

    එදා මෙදා තුර ඔය යූඇන්පී හොරුන් දූෂිතයන් වංචනිකයින් තක්කඩීන් ම තමයි ඔය හැම දූෂිත ක්‍රමවේද රටට පුරුදු කළේ.
    ඉතාමත් වැදගත් පණිවිඩයක් මෙම ඉතිහාසය කථනය.
    මෙවැනි තක්කඩීන් ගේ ඉතිහාසය හැමෝම දැනගැනීම කාලෝචිතයි.
    රනිල් වික්‍රමසිංහ කියන හොරා දූෂිතය වංචනිකය මිනීමරුව තක්කඩිය ගේ මාමණ්ඩි ජේආර් ජඩවර්ධන තේරුම් ගත්තොත් හොඳයි.
    උගේ අනෙකා තමයි මහා භාණ්ඩාගාරය ශුද්ධ කරපු හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් මිනීමරුවෙක් වූ බටලන්දෙ වදකය වූ රනිල් වික්‍රමසිංහ.

    • @JRC432
      @JRC432 8 หลายเดือนก่อน +4

      වදකයා තමයි 2015 රුපියල් 10000කින් පඩි වැඩි කරලා , රුපියල් 2500 තිබ්බ ගෑස් 1350ට දීලා පෙට්‍රල් ඩීසල් ටික 117-95 ට දීලා, සුවසැරිය , සුරක්ෂා රක්ෂණය , ජාතික අධ්‍යාපන ආයතනය , ජාතික තරුණ සේවා සබාව , වුර්තීය පුහුණු අධ්කාරිය , nita එක ඒවා හැදුවේ. ලංකාවට ඉන්ටර්නෙට් ගේනාවෙත් එයාම තමයි . අන්තිමට ඒ වදකයාව එපා කියලා ගෙදර යැව්වා. අන්තිමට අපේ බුද්ධිමත් ජනතාව ගෙනාපු කෙනා කන්න බත්ටික නැතිකරලා මිනිස්සු පාරෙ මැරෙන්න ඇරලා පැනලා ගියා. ඒවගේ තත්වෙක රට තියෙන වෙලාවේ ජේවීපී එක ලංකාවට ඩොලර් එවන්න එපා කිව්වා. කොහොමද ඒක. කිව්වෙ නැද්ද කියන්නකෝ.😂 අන්තිමට මොකද වුනේ😂 2000දී වගේ , 2015 දී වගේ අර මිනිස්සු වැඩක් නෑ කියලා පන්නපු ඒ වදකයාගෙ පිහිට විතරයි ආපහු සැරයක් ඉතුරු වුනේ. වදකයා නැත්තන් ඔයා ඔහොම කාලා ඇඳලා රස්සාවට ගිහිල්ලා මෙහෙම ඉන්ටර්නෙට් එකේ නොදන්න මඟුල් ගැන කියවලා වීරයෙක් වෙන්න හම්බෙයිද තමුන්ට.🤭😂😂😂

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 8 หลายเดือนก่อน +2

      සිරිමා බෝසත්ද 😂😂 අනේ පලයංඩ.. රට සාගතේකට ඇදලා දාපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ හෙන බෝසත්වරු ඉන්න ඇත්තෙ😅

    • @srimamangalika9684
      @srimamangalika9684 8 หลายเดือนก่อน +4

      ​@@JRC432රනිල් ගෙ වදකාගාරය මොකද හිතෙන්නේ

    • @nilminihewa1106
      @nilminihewa1106 8 หลายเดือนก่อน +7

      ​@@prasannadissanayake6960කොහේද බොල රට සාගතය කට ඇදලා දැම්මේ 😂
      කම්මැලි බේබදු හිගන මානසිකත්වය තියෙන උන් ට නම් මොන පාලනයක් ආවත් කන්න නැහැ තමයි 😂
      ඔක්කොටම කලින් චීනේ ජපන් සිංගප්පූරුව සයිප්‍රස් වගේ රටවල් ගැන අද්‍යයනය කරලා වරෙන් රටක් සංවර්ධන කරන්න රටේ ජනතාව කොහොමද කැප කිරිම් කරලා ඒකට උදව් කරලා අනාගතයේ ප්‍රතීලාභ ලබා ගන්නේ කොහොමද කියලා ?
      ලෝකේ රටවල් සංවර්ධන වෙලා තියෙන්නේ ක්‍රම 2 හරහා විතරයි . එකක් තමයි අනුන්ගේ රටවල් මංකොල්ල කාලා තමුන්ගේ රට දිවුනු කිරිම , අනික තමයි රටක ජනතාවක් එක යුගයක රටේ සංවර්ධන සදහා කාලයක් දුක් විදලා අනාගතයේ සැප විදින්න ලොකු කැපකිරීම් කරලා. මේ රටේ කරන්න පුළුවන් දෙවැනි ක්‍ර්‍රමය විතරයි . ඒත් මේ රටේ උන්ට රට වෙනුවෙන් කැප කිරිමක් කරන්න ඕනෑ නැහැ උන් හිතන්නේ රට උගස් තියලා හරි, පාලකයෝ හිගා කාලා හරි උන්ට හිගමන් දෙන්න ඕනෑ කියලා විතරයි .
      අවුරුදු ගානක් තිස්සේ යුද්දෙ පෙන්නාගෙන ආයුධ වෙලෙන්දො දීපු හිගමන් ආධාර වලින් දුවපු රටක් මේක . මේ රටේ යුද්දෙ නතර කලායින් ආයුධ වෙලෙන්දො දීපු හිගමන් ආධාර නතර උනායින් තමයි තේරුම් ගියේ මේ රට එච්චර කල් දුවලා තියෙන්නේ ආයුධ වෙලෙන්දොන්ගේ හිගමන් වලින් කියලා. එහෙම තියෙද්දිත් මේ රටේ උන්ට රට වෙනුවෙන් වැඩ කරලා රටේ සංවර්ධන කරන්න නෙවෙයි අවශ්‍ය උනේ යුද්දෙ තිබිලා හරි කමක් නැහැ උන්ට හිගමන් විතරයි අවශ්‍ය වෙන්නේ

    • @HTJRrawana1
      @HTJRrawana1 8 หลายเดือนก่อน

      @@JRC432 අනේ නුබ දන්නා දේශපාලනය... වහල් කමට සත්‍ය වටහ ගන්න බෑ.. එක කරුණක් පමණක් මේ මොහොතේ කියන්නනම් සොයල බලන්න.. අද්‍යාපන අමාත්‍යන්සයක් තිබියදී ජාතික අද්‍යාපන ආයතන යක් ගොඩ නැගුවේ සොයල බලන්න... සමස්ත අද්‍යපනයම කඩාකප්පල් කරමින් පෞද්ගලී කරණයට නිදහස් අද්‍යාපනය ගෙනයාමට අවශ්‍ය පසුබිම සකසමින් සිටින්නේ මේ අද්‍යාපන ආයතනය බව අද්‍යනය කර සොයා බලන්න.. තව සියලුම ඔබේ ප්‍රශ්ණ වලට පිළිතුරු දිය හැකියි..කිව යුත්තේ එකම දෙයයි UNP එක යනු බටහිර සහ ඇමෙරිකාව විසින් මෙහෙයවන කුට රටට රාජ්‍යට විරිද්ද්ව ගොඩනගපු පක්ෂයක් එය දීර්ග කලීන සැලසුම් වලට අනුව රාජ්‍ය බිද දමා ඔවුන්ගේ පාලනයට සම්පුර්ණ නතුකරගැනීමේ වැඩපිළිවෙලක්.. අදවන විට ලංකාවේ පවතින සියළුම දේශපාලන පක්ෂ සහ එම පක්ෂ සියල්ලගේම සාමාජිකයන් බටහිර සහ ඇමෙරිකාව විසින් හසුරවන බව ඔබ වැනි වහල් වූ පුද්ගලයන්ට වටහා ගැනීමට නොහැකියි...එසේ නැතිනම් ඔබත් එවැනි කුමන්ත්‍රණ වල දන හෝ නොදැන ක්‍රියා කරන පුද්ගලක් විය හැකියි...රුපියල් 450, 600 ට තිබිණ ගැස් 2500 ට වැඩි වුනේ කෙසේද සහ 2500 සිටන් රුපියල් 1350 දක්වා අඩු කිරීමේ ක්‍රියාවලියට ගත් ණය වලින් රට ණය බරකට හිරකර අද පවතින IMF යන ඇමෙරිකන් කුට රටවල් වල ආර්ථිකය කඩාදමා ඔවුන්ගේ වියාපාර දනවාදයේ ගොදුරු බවට පත් කරන තැනකට ගෙන එම නොව්යිද සිදුකලේ...දුප්පත් කරවපු නුගත් කරවපු එමගින් මෝඩ අබුද්දීමත් දැක්මක් නොමැති ජනතාවක් බවට පත් කරවපු ජනතාව රැවටීමට කල තාවකාලික පඩි වැඩිකිරීම ( එයද බාහිරින් ගත් ණය මගින් මිස ආර්ථිකය ශක්තිමත් කරන දේශීය වියාපාර නගාසිටුවීම මගින් ක්‍රමානුකුලව කල්පවතින ස්ථාවර ක්‍රමවේදයන් අනුගමනය කර ස්ථාවර පඩි වැඩිකිරීමක් මොවුන් කිසිසේත් සිදුකලේ නැත.) ඔය අනෙකුත් ආයතන අද ක්‍රියාකරන්නේ සහ මෙහෙයවන්නේ කව්ද බටහිර අදිපත්‍ය මගින්මයි.. ආයතන වල මුලට ජාතික දැම්මහම රැවටෙන මිනිසුන් සිටියට රටේ දේශපාලනය, රටේ ඉතිහාසය සහ භූ දේශපාලනය පිලිබදව් යම් හෝ ප්‍රමාණික දැනුමක් ඇති බුද්ධිමත් අවංක රටට ආදරය කරන වහල් නොවුන ජනතාව රැවටීම පහසු නෑ

  • @upulkariyawasam9113
    @upulkariyawasam9113 8 หลายเดือนก่อน +13

    1965 ඩඩ්ලි සේනානායක මහත්තයාගේ ආන්ඩුවටත් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදුවුණානේ ඒගැනත් ලියමු .
    ඔලිවර් ගුණතිලක චරිතය ගැනත් දැනගතයුතු බොහෝදේ ඇත.

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya2391 3 หลายเดือนก่อน

    දැනුම් සම්භාරයක් ලබාගතීම ඔබට බෙහෙවින් ස්තුතියි 👍👍👍👍

  • @sumududesilva6782
    @sumududesilva6782 8 หลายเดือนก่อน +27

    නිදහස ලැබුනා යැයි සඳහන් වන දිනසිටම, මේ දක්වා සිටි පාලකයන් සැවොම බලයට කෑදරකම් දක්වමින් කටයුතු කලා විනා,
    රටක් සංවර්ධනය කිරීමට, ගොඩ නැගීමට, එවැනි දායකත්වයක් සපයා නොමැති බවයි.
    ඩඩ්ලි සේනානායක වැනි අයත් එවැනි දේට සහසම්භණ්ධ වීම තුල මෙය තවදුරටත් තහවුරු වනුඇත.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 8 หลายเดือนก่อน +1

      Dudleyge wagaa vyaapaaraya saha Mahaweli aadee yojanaa krama apata nam ama7thaka karanna baehae..
      Anika oya kumanthranaya UNP ekak neveyi. Eka siyaluma pradhaana paksha wala naayaka yo h8re daala venama kattiyak balayata enna karapu kumanthranayak.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 8 หลายเดือนก่อน

      Me sambamdhayen civil wwaesiyan keepa denekuth siragatha kala bava mathakayi. Wisheshayen Henpitagedara gnanaseeha himiyan siragatha kala bava mathakayi. E himiyan siredee watinaa dharma grantha keepayak livvaa.

    • @streb6
      @streb6 8 หลายเดือนก่อน

      ​@chandrakulupana6972 yes, have to agree with you. Sir John did not reveal any such thing but JR in his memoirs very craftily cover his tracks by tarnishing others not just Duddley but one could see JR with his shrewd fox brain Sirima, SWRD, DS NM Colvin etc etc implicated for many political intrigues but no evidence only JR s interpretations or just coined outspoken unreliable voices like John Kotalawela , who were already dead and gone, so no retaliation or counter arguments to be made lol

    • @jayasirifernando6727
      @jayasirifernando6727 8 หลายเดือนก่อน

      ​@@chandrakulupana6972Sirimavo hadapu people's Bank, NSB, sanstha goda gena Dianne Nedda?

    • @kaarigechannel1
      @kaarigechannel1  8 หลายเดือนก่อน

      @@chandrakulupana6972 ඔබ සඳහන් කරන්නේ වෙන සිද්ධියක්.

  • @srimamangalika9684
    @srimamangalika9684 8 หลายเดือนก่อน +3

    ස්තුතියි කාරි ඔබගේ කාර්‍යය ට ජුන්ටලාගෙ මජර වැඩ හෙලි කලාට

  • @ravanking9865
    @ravanking9865 8 หลายเดือนก่อน +17

    ලයික් එකක් දාලම තමා බලන්න ගන්නෙ. ස්‍තුතී කාරි ඔබට සත්‍ය හෙලිදරව් කිරීම පිළිබඳව 🙏 🙏 🙏 🙏

  • @nilakshirajamanthri4843
    @nilakshirajamanthri4843 8 หลายเดือนก่อน +20

    ස්තූතී දැනුවත් කිරීමට...
    ❤❤❤❤

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 8 หลายเดือนก่อน +14

    ඉතාමත්ම ස්තුතියි මේ වීඩියෝවට.මේවා අදත් සිදුවෙමින් පවතින බවයි පේන්න තියෙන්නේ .අනුර කුමාරල මේවා ගැන සිතා බැලිය යුතුමයි .

    • @zanjaya1
      @zanjaya1 8 หลายเดือนก่อน

      අනුර හිතන්නේ එයාද දැන් බලයේ ඉන්නේ? අනික අනුරලාගේ පක්ෂයේ අය තමයි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ දෙකක්ම කලේ .

  • @baileysbyuwiKurunegala
    @baileysbyuwiKurunegala 8 หลายเดือนก่อน +4

    මහත්මයාණනි උපාලි විජේවර්දන මහතා ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි

  • @preethinirmalaweerasinghe2500
    @preethinirmalaweerasinghe2500 8 หลายเดือนก่อน +6

    ජුන්ටා අද ඇහැව්වෙ. ත්‍රස්තවාදින් යන නමත් මතක් උනා.

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 8 หลายเดือนก่อน +3

    1965 හමුදා කුමන්ත්‍රණයක් එවකට යුද හමුදාපති රිචඩ් උඩුගම සහ හෙන්පිටගෙදර ඥානසීහ ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගත්තා කියලා අහලා තියෙනවා. ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න.

  • @MandawalaHimi
    @MandawalaHimi 8 หลายเดือนก่อน +11

    There was a photo of Dudley Senanayake in which notorious Aussey Corea was present!
    Mr Phillip Gunawardhana addressed the parliament some weeks ahead the coup and talked directly to Mr Felix Dias Bandaranaike stating that a very dangerous coup d’état would take place against the government! He also said:” I address you who are a young and intelligent minister to warn you the danger of this coup!”
    Mandawala Hamuduruvo

  • @sudathmahendranavaratne667
    @sudathmahendranavaratne667 8 หลายเดือนก่อน +6

    සිරිමාවෝ ගේ දේශපාලන ගමනට තිබුන විශාලම බාධාව, පිලික්ස් බව ඔහුගේ බලය අයුතු ලෙස හැසිරවීම විමසීමදී හොදින්ම පෙනීයයි.

  • @anomamaggonage761
    @anomamaggonage761 8 หลายเดือนก่อน +3

    රටවල් හැමදාම වැටිලම තියන්නේ නැහැ. ලෝකේ හැම බලවත් රටක්ම මොන යම් හෝ හේතුවකින් පස්සේ දනි පනි ගාල නැගිටිනවා. ජපානයට බෝම්බ වැදුනට පස්සේ තමා නැගිට ගත්තේ. අපේ රටත් මේ වැටීම නැගිටීමේ ආරම්භය තමයි. ඒක නිර්මාණයක් හෝ වේවා ඉදිරිය ගැන විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. ඒ කාලෙ හමුදා ආණ්ඩුවක් නොගැලපුනත් අද නම් මේ රටට ඒක ඉතාමත් අවශ්‍ය දෙයක් කියල හිතන්න පුළුවන්. මොකද මේ රට දැන් පාලනය ලේසි කටයුත්තක් නෙමෙයි. දෙමල ත්‍රස්තයෝ, සිංහල ත්‍රස්තයෝ, අන්තවාදියෝ, ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් ඔක්කොටම වඩා මීහරක් මොලකාරයෝ ඕන එකෙකුට රවට්ටගන්න පුළුවන් අය ඉන්න නිසා රට කරවන එක එසේ මෙසේ වැඩක් නෙමෙයි. ඒ නිසා මේ රට ගොඩගන්න සිංහල බෞද්ධ හමුදා නායකයින්ගෙන් යුක්ත හමුදා ආණ්ඩුවක් ගැලපෙනවා. එයාල සමගම රටට ඇත්තෙන්ම ආදරය කරන රට ගොඩ ගත යුතුයි යන උදාර හැගීමක් ඇති කොන්ද පන ඇති නායකයෙකුත් එකතු වුනොත් ටික කලකින්ම රට ගොඩ දාන එක එච්චර අමාරු වෙන එකකුත් නැහැ. අපේ සුකිරි බටිත්තෝ කියන්නේ අලුත්ම නායකයෙක් එන්න ඕන කියල. ඒ ටිකිරි මොළවල නොතේරුම් කම. අපේ රටට දේශපාලන දැනීමක් වගේම අත්දැකීම් නැති එකෙක් ගෙනාවොත් වැඩේ අනාථ තමයි. ඒකාට කොහෙත්ම ඔක්කොටම වැඩිය ජාත්‍යන්තර ප්‍රශ්නවලින් ගොඩයන්න නම් මේ කපේදී කරන්න බැහැ. යුද්දෙන් පස්සේ අපේ රටට දාපු ජාත්‍යන්තර ප්‍රශ්නවලට මහින්ද රාජපක්ෂ මැති තුමා මුණ දුන්නු ආකාරය උදාරයි. එහෙම තමයි නායකයෙක් ඉන්න ඕන. කොන්ද පන ඇතිව. නැතුව අනික් නායකයෝ වගේ රටත් ජාතියත් බල්ලට ගියත් තමන් විතරක් බලයේ රැඳෙන්න මගඩියෙක් හිටියොත් රට ඉවරෙන් ඉවරයි. ඒනිසා දේශපාලන පවුලක අත්දැකීම් ඇති යුද්දය දිනවන්නට මහා මෙහෙයක් කල ගෝඨාභය මැතිතුමා හමුදා පාලනයක් ඇතිව රට ගොඩ ගන්න එනවනම් ටික දවසකින් රට ගොඩ යාවි කියල හොඳටම විශ්වාසයි. එක වරක් අනික් එවුන් එකතුවෙලා එතුමාට වැරද්දුවට ඉස්සර කල කී දේවල්වලින් විශ්වාසය තියන්න පුළුවන් එතුමා ගැන පමණමයි. එතුමාට තුනුරුවනේ ආශිර්වාදයත් සියලු දෙවි පිහිටත් ලැබේවා. මොකද පැරකුම්බා සිරිතේ කියල තියනවා "ගිය කල දෙදහස් පන්සීය රජෙකු එතැයි දියනා " සිංහල රජපෙලපතේ ආරම්භයේ සිට ඒ වසර 2500 ගැලපෙන්නේම ගෝඨාභය මැතිතුමාගේ කාලයට. එඩ්වින් ආරියදාස විද්වතා තමයි කිව්වේ මැරෙන්න කලින්. මේ රට වට්ටන්න ලේසි නෑ බුදුන්ගේ ආශීර්වාදය නිසා කවුරුන් හෝ ගැලපෙන කෙනා එනවාමයි.

  • @bamunua
    @bamunua 8 หลายเดือนก่อน +3

    ඒකාලේ අපි මේ කුමන්ත්‍රණය පල්ලියෙන් කල එකක් හැටියට සැලකුවා.

  • @nethahinsa3570
    @nethahinsa3570 8 หลายเดือนก่อน +10

    මේ විදිහට බැලුවම මෑතකාලීන අරගලය ගැනත් ප්‍රශ්නයක් සහ සැකයක් ඇති වෙනවා. අවස්ථාව බලා රනිල් ගහපු ගේමක් විදියටත් විදෙස් උවමනාවක් විදියටත් යන දෙවිදියටම. ඒකට පාර හදලා දුන්නා රාජපක්ෂලා. පක්ෂ කර උඩ තබාගත් අය නොව පක්ෂයක් වෙනුවෙන් පෙනී නොසිටින ජනතාවත් ඇන්දුන අරගලයක් උනා එය අවසානයට. හැබැයි ඒකත් බැලූ බැල්මටම හිතන්න බැරි සාර්ථක කුමන්ත්‍රණයක්

    • @amilasuraweera1
      @amilasuraweera1 8 หลายเดือนก่อน

      😂😂😂

    • @HTJRrawana1
      @HTJRrawana1 8 หลายเดือนก่อน +2

      සැකයක් හිතන්න දෙයක් නෑ සියලු දේශපාලන පක්ෂ එකතුවයි ඊනියා අරගලය නිර්මාණය කලේ.. ගෝටා දැනුවත්ව රනිල් ගෝට බලහුවමරුව සිදුකලේ ගෝටට කල නොහැකි ඉදිරි ක්‍රියාවලිය සිදුකිරීමට රනිල්ව යොදගන්න කල ඊනියා අරගලයක්..අනුර කුමාරල ප්‍රමුල JVP, NPP සහ කුමාර් ගුණරත්නම් ප්‍රමුක පෙරටුගමින් තමයි භූමියෙ ජනතාව මෙහෙයවීම එක්රැස් කරීමට යොදාගත්තේ.. අන්තරය තමයි ප්‍රධාන චරිත ටික ඊනියා අරගලය මෙහෙයවපු... අරගල කරන්න ස්ථානය නාම පුවරුවක් සහිතව ගාලු මුවදොර කලින්ම ඉඩ සැලසුවේ ගෝටා බව මතකද?..වැඩිපුර චන්ද බලයක් පදනමක් තිබෙන බෞද්ධ චන්ද ටික එක ගොඩකට ගෙන 2/3 චන්ද බලයක් සහිත රාජ්‍යක් ගොඩනැගීමට තමයි ගෝටාව නිර්මාණය කලේ සහ ගෝටව භාවිතා කලේ.. එසේම ඊනියා අරගලය නවතා දැමීමට බුද්ධි අංශ විසින් තොරතුරු පොලියට දී තිබියදී පොලිසිය විසින් උසාවි නියෝගයක් ගන්න ගියවිට එය වලක්වුයේ තරවුකාර කළු කොට් කාරයින් බව නැවත අතීතයට ගොස් බලන්න... ඊනියා අරගලය ජනතා බලයක් ගොඩ නැගීමට රටේ ජනතාව ලෙහෙසියෙන් පොළබවා ගත නොහැකියි එනිසා තමයි ආර්ථික පීඩනයක් ගොඩ නැගුවේ..එමගින් පිඩනයට ලක්වුණ ජනතාව උසිගැන්වීම භුමිය මෙහෙයවපු මුදලට යටවුන ජඩ නීච සමාජ මදය කරුවන් සහ ජඩ මාද්‍ය භාවිත කල බව මතකද සිරස ප්‍රධානම භූමිකාව රගදක්වුව..ඉන්දියාවට පවරපු ලංකාවේ ඉන්දන අදිපත්‍ය මගින් ඉන්දියව කල ඉන්දන අර්බුදය මතකද...ඉංදියාව සහ ඇමෙරිකාව ප්‍රධානම රටවල් දෙක ලංකා රාජ්‍ය බිද දැමීමට කුමන්ත්‍රණ දියත් කරන...

  • @sumeeramadurapperuma4112
    @sumeeramadurapperuma4112 8 หลายเดือนก่อน +2

    1972 ජනරජ ව්‍යවස්තාව ගැන සහ පසුබිම් කතාව ගැන වීඩීයෝ එකක් කරන්න.

  • @upulharischandraabeysekara3345
    @upulharischandraabeysekara3345 8 หลายเดือนก่อน +1

    Obata deergayu ❤❤❤❤❤npp jaya weva 🎉🎉🎉🎉

  • @shanfernando90
    @shanfernando90 8 หลายเดือนก่อน +1

    Obata godak sthuthi carrige mahathmaya ..🙏✍️...

  • @anomamaggonage761
    @anomamaggonage761 8 หลายเดือนก่อน +3

    මගේ ටිකිරි මොලේට අනුවත් බණ්ඩාරනායක මැතිනියටත් අනික් අය හිතුවා වගේම ටිකිරි මොලයක් තමා තිබුනේ. නැත්නම් මිනිසුන්ට අල බතල වවන් කන්න කියල පාන් පෝලිම්වල රෙදි පෝලිම්වල රස්තියාදු කරවන ගමන් සංවර්ධිත රටක කලයුතු නොබැඳි ජාතීන්ගේ සමුළුවක් පවත්වන්න රටවල නායකයෝ ගෙන්වන්න ඉන්ටර්කොන්ටිනන්ටල් වැනි මහා හෝටල් හදන්න මොලේ යොදවන එකක් නෑ. බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවල් ඉදිකරන එකකුත් නැහැ. (ආධාර මතින් ගොඩනැගුවත්) මොකද ඒවා කරන්න කලින් රටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳලා ඉන්න එපාය. ඉතින් ඔය CIA ල වගේ අයටත් විජේවීර වගේ අපතයෝ අල්ලාගෙන රට නන්නත්තාර කරවන්නත් ලේසි වුනේ ඒක නිසා වෙන්න ඇති. නායකයෙක් අවුරුදු පහෙන් පහට වෙනස් වෙන්න නම් මොකක් හෝ අඩුපාඩුවක් තියෙන්න ඕන නායකයෙක් තුල. වෙන රටවල සමහර නායකයෝ සෑහෙන කල් ඉන්නේ රටට තමන්ගෙන් වෙන්න ඕන දේ සහ මිනිසුන්ට වෙන්න ඕන දේ එයාලගෙන් ඉටුවන නිසා. ඉතින් jr සහ ප්‍රේමදාස කියන්නෙම බලලෝබියෝ. ත්‍රස්තයෝ විතරක් නෙමෙයි හොඳ මිනිසුන්වත් මරා දාපු කොන්ද පන නැති බලයටම කෑදර මිනිස්සු. එයාලට දිගටම ඉන්න නොලැබුණේ ඒ නිසා. අපේ සමහරු ඒ අයගේ පක්ෂවල පීන පීන තවම ඉන්නේ රටට වෙච්ච සේවය නිසා නෙමෙයි උන්ගේ පවුල්වල කාට හෝ මොකක් හෝ රැකියාවක් ලබාගැනීමක් වගේ උදව්වක් කරගන්න පුළුවන් වුන නිසා වගේ බාල දේවල් නිසා. වෙන රටවල එහෙම නෑ. මිනිස්සු නායකයෙක් පත්කරගන්නේ සමස්ත රටේ යහපත ගැන හිතලා. රටේ එක එකාට වැඩ කරන්නේ නැහැ ඒ රටවල නායකයෝ.

    • @HTJRrawana1
      @HTJRrawana1 8 หลายเดือนก่อน

      බේ අදහසට එකග විය හැකියි..නමුත් ඔබ දරන දේශපාලන මතය පිලිබදව අදහසක් නැත අවබෝදයක් නැත.. සියලු දේශපාලන පක්ෂ රටට එරෙහිව වැඩ

    • @CalculusProfessor
      @CalculusProfessor 8 หลายเดือนก่อน +1

      Sirima Bandaranaike left office in 1977 leaving foreign reserves excess of 300 million dollars. Today we have 55 billion dollars foreign debt. She had an independent foreign policy, and made us proud to be Sri Lankan and changed the name Ceylon to Sri Lanka. She took the hard road, same route taken by Japan and Singapore, make Sri Lanka self-sufficient, develop basic ground-up industries, and not to depend on imports. She had 5 years schooling, yet more wisdom than sum of all other leaders.

    • @anomamaggonage761
      @anomamaggonage761 8 หลายเดือนก่อน +1

      en.wikipedia.org/wiki/List_of_countries_by_external_debt ලෝකේ නය නොගෙන කරවන එක දියුණු රටක් පෙන්වන්නකෝ. ඇමරිකාව, එංගලන්තය, ජපානය, චීනය ඇතුළු එක රටක්. රටක් කරන්න බැහැ නය නැතුව. පුළුවන් ඉතින් රටේ ස්වභාවික සම්පත් බොහෝ ඇත්නම් නායකයෝ ඇතුළු සියලු ජනතාව එකාවන්ව රට වෙනුවෙන් කැපවෙනවානම් වංචා දුෂණ නැත්නම් ජනතාව නොපැකිලව යහමින් බදු මුදල් ගෙවනවනම් කෘෂි කර්මාන්තය දියුණුයි නම්. ඒත් අද කාලේ හැටියට ඒකත් අමාරුයි. අද ලෝකේ ජනගහනය වැඩියි. වසංගත, ස්වභාවික විපත්, යුද්ධ ආදී බලාපොරොත්තු නොවන ආපදා ආදිය නිසා රටක ධනය නොසිතන ලෙස වැයකරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ලෝකේ හැමෝම නයෙන් නිදහස් නැහැ. සිරිමාවෝ අනුගමනය කල ක්‍රියාමාර්ග රටට ගැලපුනනම් එයත් පැරදුනේ ඇයි. මෙතෙක් කල් දේශපාලනයේ something wrong in somewhere. @@CalculusProfessor

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 8 หลายเดือนก่อน +4

    කිසිදාක දැනගැනීමට නොලැබෙන විස්තරයක්.බංඩාරනායක ගාතනය සහ හමුදා කුමන්ත්‍රණය යන දෙකෙහිම මහ මොලකරුවන් කතෝලික අය ඒ මීට වසර පණහකට හැටකට පෙර එදා එසේනම් අද කෙසේ ඇතිද.

    • @anomamaggonage761
      @anomamaggonage761 8 หลายเดือนก่อน

      අපෝ නැහැ අද කොහෙත්ම බැහැ ඉදිරියටත් බැහැ. මේක බුදුන්ගේ ආශීර්වාදය රැඳුනු රට කතෝලිකයන්ට අත පත ගන්න ඉඩක් නෑ.

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 5 หลายเดือนก่อน

    Great explanation 🎉

  • @nomancasta7341
    @nomancasta7341 8 หลายเดือนก่อน +3

    මේවා මෙහෙම බැහැ කාරි මහත්තයා අපි දැන් සෙට් වෙමු😂😂😂 දැන් මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා පාටියක් දාමු😂😂😂😂
    ජය වේවා❤❤

    • @dionranasinghe1012
      @dionranasinghe1012 8 หลายเดือนก่อน +3

      ඔක්කොම එකතු වෙලා ව්තරක් නෙමේ ඔවුන්ගේ රාජ්‍ය පාලනයේද අවසන් වසර ද ව්ය හැක.
      😂😂😂

    • @dionranasinghe1012
      @dionranasinghe1012 8 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 2024 ඔයාලා වගෙ තාම *ක දෙන බයියන්ට වෙන වැඩෙ බලන් ඉන්නකෝ😂😂

    • @kamalwithanaarachchi
      @kamalwithanaarachchi 8 หลายเดือนก่อน +1

      අනුර ගැන විස්වසයක් තියන්න අමාරුයි........මිනිහා බයිලා ගගහා ඇමරිකාවේ වැඩපිලිවෙලට උදවු......මගේ හැඟීම...

    • @S_han1210
      @S_han1210 8 หลายเดือนก่อน

      @mortzkizshikesh9375කයියයි වහල්කමයි තියෙනවා. ඒ වුනාට මුගේ හාමුලා ඡන්ද නොතියා ඉන්න ගහන්න පුලුවන් හැම ගේමම ගහනවා. මුගේ මෝඩකමද වහල්කමද දන් නෑ ඒක තේරෙන් නෑ. 😂 වැසිකිලි කටට ජොබ් එකට හරි ටකරමට පුක දෙන්ක එපා බං…😂

    • @nomancasta7341
      @nomancasta7341 8 หลายเดือนก่อน +1

      @@kamalwithanaarachchi අනුරට කොහොමවත් බැහෑඈඈඈ නායකත්ව හැකියාව නැහැ පක්ෂයේ සමහර සමාජිකයින් අවුල් ඒ අය වෙනස් වෙන්නේ නැතිව කොහොමත් බැ.ඈඈඈ

  • @godofgodseyes
    @godofgodseyes 8 หลายเดือนก่อน +5

    Dear Kari,
    Please provide further (online) references in video description, in future.
    One objective is to cross check.
    You seems to gave lot of info.
    Sincerely,
    Lakshan

  • @chan400
    @chan400 8 หลายเดือนก่อน +4

    අනේ මන්දා, ඩඩ්ලිට ඒකවත් හරියට කරා ගන්න බැරිවෙලානේ!
    🤣🤣

  • @S_han1210
    @S_han1210 8 หลายเดือนก่อน +9

    ගෝඨාභය ශවේන්ද්‍ර සිල්වා ලවා අරගලය කඩාකප්පල් කරලා රට හමුදා පාලනයට ගන්න හැදුවා කියලත් කියනවා. එවකට හමුදාපති ශවේන්ද්‍ර ඒකට ඉඩ දුන් නෑ කියලත් කියනවා.

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 8 หลายเดือนก่อน +8

      😂මෝඩ කතා කියන්න එපා
      හමුදා පාලනය ක් අරගෙන අහවල් එක විකුණල ද ආදායමක් හොයාගන්නේ රට කරගෙන යන්න

    • @nilminihewa1106
      @nilminihewa1106 8 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @senulasarus3893
      @senulasarus3893 8 หลายเดือนก่อน

      😁😁😁😁

    • @S_han1210
      @S_han1210 8 หลายเดือนก่อน

      @@හේෂාන්පෙරේරාහමුදා පාලනය තියෙන රටවල් අහවල් එකෙන්ද ජීවත් වෙන්නේ…

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 8 หลายเดือนก่อน

      @@S_han1210 ඉරානය වෙනිසියුලාව ඇෆ්ගනිස්තානය නයිජර් වගේ රටවල් සම්පත් ආකර
      බොරතෙල් වලින් විතරක් ආදායම හොයන්න පුලුවන්
      ලංකාවේ මොන ලබ්බක් විකුණල ද සල්ලි හොයන්නේ
      හමුදා ආණ්ඩු හදාගෙන

  • @prabathnadeera1616
    @prabathnadeera1616 8 หลายเดือนก่อน +1

    වටිනා පැහැදිලි කිරීමක්

  • @devindawijekoon130
    @devindawijekoon130 8 หลายเดือนก่อน +6

    එතකොට ඩඩ්ලිද කුමන්ත්‍රණයෙ නායකයා

  • @iranthashiro6472
    @iranthashiro6472 8 หลายเดือนก่อน +2

    බලන් යද්දී ඩඩ්ලියට මෙලෝ වැඩක් හරියට කරන්න බෑ වගේනේ😂😂😂😂

  • @tdceylon
    @tdceylon 8 หลายเดือนก่อน +3

    Woow......

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 3 หลายเดือนก่อน

    FD නොහිටින්න ඵදත් unp හොරා පොලිස්. තාමත්ඵහෙමමයි, ඉදිරියටත් ............yes, yes

  • @AsithaIroshan
    @AsithaIroshan 8 หลายเดือนก่อน +1

    රාජය විරොදී කුමන්ත්‍රන දෙකක් ගැන අසා තිබෙනව. මේ අවස්තා දෙකෙන් එකකදී එක්තරා ප්‍රබල අමාතයවරයෙක්ගෙ සීයා කෙනෙක්ගේ සම්බන්දතාවයක් ගැනත් කියවෙනව. තොරතුරුවල සතයතාවය ගැන හරි ආකාරවම නොදන්න නිසා නම සදහන් කරන්න බැහැ.

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 8 หลายเดือนก่อน +2

    William gopallawa is a close relation of my grandma (father's mother)

  • @piumiwikumm
    @piumiwikumm 8 หลายเดือนก่อน +1

    ගෝඨාභයටත් කලේ මේ දේම තමයි.

  • @altair_1983
    @altair_1983 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @buddhikaruwanmali
    @buddhikaruwanmali 8 หลายเดือนก่อน +1

    මහමයා, මට 1971හා 1989ඇති වූ කැරැල්ලට හේතු සම්බන්ධයෙන් දැන ගැනීමට පුළුවන් ද?

  • @bamunua
    @bamunua 8 หลายเดือนก่อน +2

    මට මතක විදිහට සිරිමාවෝ මැතිණිය මුහුදේ නැවක සිර කරන්න සුදානම් කර තිබුන බවයි එකල පුවත් පාතක සඳහන් කර තිබුනේ. එම පුවත් පත නැවේ spirit room සහ magazine කියන ඒවා ඉස්පිරිත්තු කාමරය සහ සඟරා කාමරය කියා සිංහලට පරිවර්තනය කිරීම නිසා උපහාසයට ලක්‌ උනා මතකයි.

    • @kaarigechannel1
      @kaarigechannel1  8 หลายเดือนก่อน +1

      හමුදා මූලස්ථානයේ වෙඩි බෙහෙත් ගබඩාවේ අගමැතිනිය සිර කර තැබීමට සැලසුම් කර තිබුණු බව සඳහක් වෙනවා.

  • @ojiperera6117
    @ojiperera6117 8 หลายเดือนก่อน +2

    JR කුමන්ත්‍රණයෙන් අයින් කරන්න ඇත්තේ ජෝන් කොතලාවල වෙන්න පුළුවන් .,දෙදනා අතර අමනාපයක් තිබුණා .

  • @SarojiniJayawardena
    @SarojiniJayawardena 8 หลายเดือนก่อน +4

    Thank you. I thought Dudley was a saint😢

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb 8 หลายเดือนก่อน +1

    විිරසුරිය ඝාතනය ගැන එකක් කරන්න .

  • @bamunua
    @bamunua 8 หลายเดือนก่อน +2

    මේ හේතුව නිසා නේද රජය විසින් privy council යට ඇපිල් ගැනීම නැති කලේ?.

  • @ususa1985
    @ususa1985 8 หลายเดือนก่อน +2

    මම අදුනන එවකට පොලිස් හමුදාවේ හිටපු අංකල් කෙනෙක් අපිට මේ කතාව කියල තියෙනව operation runway කියන නමින් මේ මෙහෙයුම හදුන්වපු බව තමයි ඔහු කීව ඒ නම යෙදුවෙ මේ කුමන්ත්‍රණය ටද?

  • @wijithkumara5122
    @wijithkumara5122 7 หลายเดือนก่อน +1

    1970-77 අතර .විමුක්ති ප්‍රහාර 1971 කැරැල්ල හේතුව කියන්න.

  • @naldiss87
    @naldiss87 3 หลายเดือนก่อน +1

    F C De Sarem was a relative of Solomon Bandaranaike the Prime Minister. Anglican pillars

  • @maheshnuwan3266
    @maheshnuwan3266 8 หลายเดือนก่อน +1

    Unp කියන්නේ බලයට කෑදර බලය වෙනුවෙන් ඕනම tuppahi වැඩක් කරන kalakanni hattak

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 8 หลายเดือนก่อน +1

    me kumanthranayata erjuva ho vakrava JR Jawaradane paraya sambanda athi - SWRD ge gathanayata wage - A kale kive catholic action kiyala mun vitharak nove thiraya pitupasa AMERIKA vada novarawa inna athi - John Kothalavala + Oliver Goonathilaka a davasvala prasidda dushithayo - Mun okkoma Kalakanni UNP JATHI DROHIN adavage adath. Thankyou very much ---Theruwan Saranai

  • @arunagarusingha6667
    @arunagarusingha6667 8 หลายเดือนก่อน +2

    ස්තූතියි කාරි මහත්මයා. ඔබතුමා කරන සේවයට. හිතට දුක මේ දේවල් අතීතෙටදාල අමතක කරවන මජරයො ඉන්න එකට. මේ රටේ තියෙන්නෙ ද්වේශපාලනයක් කියල හිතෙන්නෙ මට විතරද.

  • @branthabuddika1
    @branthabuddika1 8 หลายเดือนก่อน +1

    Thank you

  • @nimaldayan8043
    @nimaldayan8043 8 หลายเดือนก่อน +2

    SP Stanely Senanayaka was Athula Senanayaka's Dad who was promoted to IGP (Rosy Senanayka's husband) - Watch 'Seven days in May movie - Its Kirk Douglas character (Rod Sterling wrote it)

  • @Imtheboss6905
    @Imtheboss6905 8 หลายเดือนก่อน +3

    ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක කියන්නේ මැතිනියගේ කවුද

    • @nalaka885
      @nalaka885 8 หลายเดือนก่อน +1

      බන්ඩාරනයක අගමැතිවරයා ගේ Cousin කෙනෙක්ගේ පුතෙක්.

    • @CalculusProfessor
      @CalculusProfessor 8 หลายเดือนก่อน

      His name was Felix Dias, I believe he later added "Bandaranaike" to his name.

    • @kaarigechannel1
      @kaarigechannel1  8 หลายเดือนก่อน +1

      @@CalculusProfessor you are completely wrong'

  • @danusandaruwan6473
    @danusandaruwan6473 8 หลายเดือนก่อน +3

    යූඇන්පී හැතිකරේ නෙද්දකින්

  • @altair_1983
    @altair_1983 2 หลายเดือนก่อน +1

    29:42 💀

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 8 หลายเดือนก่อน +1

    හොඳ පරන අපේ තාත්තා අම්මා ගේ කාලේ කථාවක් මම හිතන්නේ කර්නල් f.t desaram පිහිනුම් ශූර julian boling ගේ සීයා මම වැරදි නම් නිවැරදි කරන්න

  • @ddegambada
    @ddegambada 8 หลายเดือนก่อน +2

    Wow

  • @lalithwarnakula2164
    @lalithwarnakula2164 8 หลายเดือนก่อน +1

    Excellent

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 8 หลายเดือนก่อน +4

    S . W. R. D. B. Gen pasuva agamathi dhurayata niyama sudussa Maithripala Senanayaka noveida? Sudusukam nathi aya nayakathvayata pathvuna vita mevani deval siduvenava.

  • @sheshasriwick6644
    @sheshasriwick6644 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ නියමයි

  • @සුමිත්-ඪ1ය
    @සුමිත්-ඪ1ය 8 หลายเดือนก่อน +4

    😂😂😂😂😂😂
    ඕක වත් හරියට කරගන්න බැරිවුණානේ 😂😂

  • @sameeragunawardhana8973
    @sameeragunawardhana8973 8 หลายเดือนก่อน +11

    Budda නායකයන්ට විරුද්ධව khomath akaaka surupayen කුමන්ත්‍රණ enewa.

    • @annoymousesl5686
      @annoymousesl5686 8 หลายเดือนก่อน +2

      Gotabhaya wage😢

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 8 หลายเดือนก่อน

      කවුද බෞද්ධ ??

    • @amalrohitha5028
      @amalrohitha5028 8 หลายเดือนก่อน

      ඔඕ. එතන හිටපු හැම එකාම කතෝලික. මුන්ට කවදාවත් කුමන්තරන කරල රට අල්ලන්න බෑ.

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 8 หลายเดือนก่อน +2

    ඒකට තව එකක් බලන්න වෙනවා නේ?😂

  • @SomalathaCooray
    @SomalathaCooray 8 หลายเดือนก่อน +1

    Mr. Kariyawasam, oba itha visista sevayak karana bawa palamuwa kiwa yuthui. Bandaranayake mahathata vedi thebuwe api kuds awadhiyedhi. Eyhthatama api asaa eththe ohuta vedi thibbe Somarama bhiksuwa nevei Osee Koraya bawai.
    Namuth ohuge nama mehi
    sadahan wooye ekwarak pamanai.
    Kese wuwath Somarama thaman vedi thibbe nethinam ohu kala kiwwe ohuge molaya vikal velada??

    • @kaarigechannel1
      @kaarigechannel1  8 หลายเดือนก่อน

      සෝමාරාම උසාවියට කියපු දේ වීඩියෝවෙ තියෙනවා.

  • @dkulatunga1148
    @dkulatunga1148 8 หลายเดือนก่อน +2

    👍👍👍👍👍🙏🙏🙏

  • @deevanthrajaratnam9077
    @deevanthrajaratnam9077 8 หลายเดือนก่อน +2

  • @supunwijekoon3780
    @supunwijekoon3780 8 หลายเดือนก่อน +1

    Deshapalane wansha kathawa.🎉🎉🎉🎉

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 8 หลายเดือนก่อน +3

    Liyanage was Jr's goon

  • @wargameszone1824
    @wargameszone1824 8 หลายเดือนก่อน +3

    ලංකාව ජනරජයක් වීම ගැනත් වීඩියෝවක් දෙන්න

    • @kaarigechannel1
      @kaarigechannel1  8 หลายเดือนก่อน +1

      ඉදිරියෙි දි කරනවා.

    • @wargameszone1824
      @wargameszone1824 8 หลายเดือนก่อน +1

      @@kaarigechannel1 ස්තුතියි ඔබට

  • @chandraabeynayake1554
    @chandraabeynayake1554 8 หลายเดือนก่อน +1

    🙏

  • @alexfernando7140
    @alexfernando7140 8 หลายเดือนก่อน +4

    Please mind the data usage as well. You are taking much time for your introduction music

    • @kaarigechannel1
      @kaarigechannel1  8 หลายเดือนก่อน +1

      There is no introduction music in these videos.

  • @lalitharatanyka1882
    @lalitharatanyka1882 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @kaveenperera7113
    @kaveenperera7113 8 หลายเดือนก่อน +2

    ❤🔥

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya 8 หลายเดือนก่อน +2

    ❤❤

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 8 หลายเดือนก่อน +11

    71 jvp ත්‍රස්තවාදී යෝ 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 පන එපා කියලා පොලීසියට 😱 😱 😱 😱 😱 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃 🏃

    • @senulasarus3893
      @senulasarus3893 8 หลายเดือนก่อน

      ඔව් ත්‍රස්තයෝ පොලිසියට බයයි.

  • @amilasuraweera1
    @amilasuraweera1 8 หลายเดือนก่อน +2

    "white paper" kiyanneh ada Hansard ektd?

    • @kaarigechannel1
      @kaarigechannel1  8 หลายเดือนก่อน +1

      නැහැ. හැන්සාඩ් කියන්නේ පාර්ලිමේන්තු රැස්වීම් වාර්තාවලට. ධවල පත්‍රිකාවක් කියන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශේෂ ලියැවිල්ලකට

  • @thusalthurandhajayaneththi3274
    @thusalthurandhajayaneththi3274 8 หลายเดือนก่อน

    මේ සිද්ධිය ගැන පත්තරවල පොඩි පොඩි විස්තර කියෙව්වට මෙච්චර විස්තරයක් දැනගෙන ඉදියේ නැහැ .

  • @VDaksith
    @VDaksith 8 หลายเดือนก่อน +1

    Kalawane chande gana video oni ikmnt

  • @Imtheboss6905
    @Imtheboss6905 8 หลายเดือนก่อน +3

    2:49 මේ මන්ත්‍රීවරයා කොලබ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති උනා නේද,කුලරත්න ශාලාව නම් කරලා තියෙන්නෙ ඔහුගේ නමින් නෙ

    • @CRICRANDY
      @CRICRANDY 8 หลายเดือนก่อน

      අම්බලන්ගොඩ පී ද එස් කුලරත්න ඉස්කෝලෙත්

    • @Imtheboss6905
      @Imtheboss6905 8 หลายเดือนก่อน

      @@CRICRANDY මම නිවැරැදි ද

    • @CRICRANDY
      @CRICRANDY 8 หลายเดือนก่อน +1

      @@Imtheboss6905 ඔව්

    • @Imtheboss6905
      @Imtheboss6905 8 หลายเดือนก่อน

      @@CRICRANDY 👍

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 6 หลายเดือนก่อน

    රොයිස් සහ මොරිස් ද මෙල් දෙන්නා සහෝදරයන් නේද?

  • @හේෂාන්පෙරේරා
    @හේෂාන්පෙරේරා 8 หลายเดือนก่อน +5

    බලාපොරොත්තු වුනු වැඩසටහනක්

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 8 หลายเดือนก่อน +16

    ත්‍රස්තවාදීන්ට කිසිම බුරුලක් දෙන්න හොද නැහැ අනිවාර්යයෙන්ම උන් ට්‍රාන්ස් පෝමර් බ්ලාස්ට් 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 💣 ජනතා දේපළ නායක jvp ත්‍රස්තවාදී යෝ 💣 💣 💣 💣 💣 💣 💣 🔥 💣 🔥 💣 🔥

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 8 หลายเดือนก่อน +5

      සජිත්ගෙ කුලීකාරයා මෙතෙන්ටත් ඇවිල්ලා .

    • @sameeragunawardhana8973
      @sameeragunawardhana8973 8 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @anomamaggonage761
      @anomamaggonage761 8 หลายเดือนก่อน +1

      @@padmajayasinghe1443 අනුරට වඩා හොඳයි සජිත් එක අතකට. අනුරය රටේ කොල්ලෝ CIA ඩොලර් වලට නහපු ගුරාගේ ගෝලය. ප්‍රේමදාසගේ මිනීමැරුම් වලට හපන් ඒක.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 8 หลายเดือนก่อน

      @@anomamaggonage761 අනේ ඒ ඔයාට හිතෙන හැටිනෙ. ගෝලයෝ ඉන්නෙ දූෂිතයින්ට . අපි ඔක්කොම එකයි මාළිමාවෙ .

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 8 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 ගහන්න පුලුවන් වුනානම් නොගහා ඉඳියි .😁. මහ ජන සුනාමිය දැකලා පිටිපස්සෙ උමගෙන් පැනලා ගියේ .

  • @ekanayakewm9971
    @ekanayakewm9971 8 หลายเดือนก่อน

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @gihanudayajith3744
    @gihanudayajith3744 8 หลายเดือนก่อน +3

    Atthatama lankawa godaganna beri me MISHANARI KALU SUDDHO nisa. Paraballo un ewilla.

    • @nilminihewa1106
      @nilminihewa1106 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම .
      උන් හින්දා තමයි මේ රට ගොඩගන්න බැරි . අවුරුදු 30 යුද්දෙ ඇති කරන්න උදව් කලෙත් උන් තමයි .
      රාජ්‍ය සේයේ මුල්පුටු තුලට රිංගගෙන රාජ්‍ය සේවය අරාජික කරන්න වැඩ කරන්නේත් උන් තමයි

  • @raneeranatunga5692
    @raneeranatunga5692 8 หลายเดือนก่อน +5

    Catholic action kala coup 2 wanna, n1 asassination 0f bandaranayake 3 gotabhaya elaweema,

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 3 หลายเดือนก่อน

    NADUWEN NIDAHAS WUNA....ADA WAGE THAMAYI

  • @AW-ld8yq
    @AW-ld8yq 8 หลายเดือนก่อน +4

    70 sita 77 dakwa siduwu horakam idam wanchawa felix neethiya nawapu hati kiyanna eka pathakatama gotta allane nathiwa

  • @chrishainjayalath1015
    @chrishainjayalath1015 7 หลายเดือนก่อน

    UNP ey kaaley indan balen rata paalanaya karanna try karala thiyenne. Munwa mey awuruddey athu gaala daanna oney.

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 3 หลายเดือนก่อน

    WIJEWEERATH JUNTAWAK HADANA TRY KALA

  • @Nondiya
    @Nondiya 8 หลายเดือนก่อน +2

    😮sir John’s account is entirely different to yours.

    • @kaarigechannel1
      @kaarigechannel1  8 หลายเดือนก่อน

      Do you know Sir John better than Sir John?

    • @Nondiya
      @Nondiya 8 หลายเดือนก่อน

      @@kaarigechannel1 I do not know Sir John better than Sir John knows. But I have read few articles he had written about the coup, while he was retiring in UK. Your account is different to what I had read.

    • @kaarigechannel1
      @kaarigechannel1  8 หลายเดือนก่อน

      @@Nondiya Then you have not read what Sir John said about the conspiracy.
      I have his full account of the conspiracy. I will present it in a video soon

    • @Nondiya
      @Nondiya 8 หลายเดือนก่อน

      @@kaarigechannel1 thank you. It is great.

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 8 หลายเดือนก่อน +14

    71 ඉදලාම jvp ත්‍රස්තවාදී යෝ රටේ දේපළ 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 තිබ්බා 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥

    • @wishchem8593
      @wishchem8593 8 หลายเดือนก่อน +5

      අසනීපයිද බං.. වැදගත් දෙයක් කියද්දි ඒක අහගනින්කො වෙන මගුල් කියවන් නැතුව...😂

    • @surangagunasekara1331
      @surangagunasekara1331 8 หลายเดือนก่อน +2

      Sure ekata unp eken jaraawa kaapu ekekda koheda moo

    • @senulasarus3893
      @senulasarus3893 8 หลายเดือนก่อน

      ඉතින් බන් ඒ කතාවට අදාලයිනේ මේවත්. රටේ අපතයන්ගේ වැඩ ඒ රටටනේ.@@wishchem8593

    • @senulasarus3893
      @senulasarus3893 8 หลายเดือนก่อน

      ඉතින් බන් ඒ කතාවට අදාලයිනේ මේවත්. රටේ අපතයන්ගේ වැඩ ඒ රටටනේ.@@surangagunasekara1331

    • @anomamaggonage761
      @anomamaggonage761 8 หลายเดือนก่อน

      අනුරට වඩා හොඳයි සජිත් එක අතකට. අනුරය රටේ කොල්ලෝ CIA ඩොලර් වලට නහපු ගුරාගේ ගෝලය. ප්‍රේමදාසගේ මිනීමැරුම් වලට හපන් ඒක.@@surangagunasekara1331

  • @amilasuraweera1
    @amilasuraweera1 8 หลายเดือนก่อน +1

    65ta passe una nm oka JVP eka uda danawa aniwa....

    • @nilminihewa1106
      @nilminihewa1106 8 หลายเดือนก่อน +2

      ජේවීපී එකත් ඔහොම කුමන්ත්‍රණය කරලා ආන්ඩු බලය ගන්න 71 ගිහින් ඉල්ලගෙනා කාලා තමයි ගංගා වල මිනී පාවෙලා තියෙන්නේ කියලා දන්නේ නැහැ ද 😂

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 8 หลายเดือนก่อน +5

    Felix Dias hora thakkadiyek. Ohu adhikarana amathi vashayen sitiyadee minimaruvo nidahas kala.

  • @lahirufernando638
    @lahirufernando638 8 หลายเดือนก่อน

    METHUMA JAATHIKA WASATHUWAK.

  • @teryp7357
    @teryp7357 8 หลายเดือนก่อน

    ගෑනියෙක් ට රහස් රකින්න දන්නවද? 😂