ඔබේ ඇඟ අතුලේ තිබෙන සෙම ඔබ හිතනවාට වඩා ඉතාම දරුණුයි | මේ ආහාර කනකොට ඇඟ අතුලේ සෙම නිකන්ම හොද වෙනවා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • ඔබේ ඇඟ අතුලේ තිබෙන සෙම ඔබ හිතනවාට වඩා ඉතාම දරුණුයි. සෙම පාලනය කරගන්න යොදාගන්න පුළුවන් ක්‍රම 6 ක්.
    Sinus Infection (Sinusitis): Causes, Symptoms & Treatment

ความคิดเห็น • 960

  • @surekajayasinghe821
    @surekajayasinghe821 3 วันที่ผ่านมา +4

    වෙද මහත්තය මට රෑට නිදාගන්න ගියාම උගුරෙ සෙම ගුලියක් හිර වෙනවා. ඊට පස්සෙ මට හුස්ම ගන්න බැහැ. නිදාගන්න බැරුව ලොකු දුකක් විඳිනවා. මේකට ප්‍රතිකර්මයක් කියන්න පුලුවන් නම් ලොකු පිනක් 🙏🙏🙏

  • @R.P.1980
    @R.P.1980 5 หลายเดือนก่อน +60

    ඔබ තුමාට ගොඩක් පිං. ඇත්ත තත්වය හරියට පහදා දෙනවාට. ඔබ තුමාට තව තව ශක්තිය ලැබේවා...!!!

  • @sumanakumuduni1571
    @sumanakumuduni1571 5 หลายเดือนก่อน +48

    ගෞරවනීය වෙදැදුරු තුමනි ඔබතුමා අපට අම්ළ සම්පතකි. සෑමවීඩියෝවක්ම බලනවා වගේම මගේ සමීපතමයින්ද දැනුම්වත් කිරීම මා පුරුද්දක්සේ කරගෙනයනු ලබන්නේ. භහුතරයක් දෙනා මේහෙළවෙදකම හෑල්ලුවට ගනන්ගන්න්වත් වැඩි බැවින් මේවායේ ඇති වටිනාකම අපකීවාට වඩා ඔබතුමාගේ හඩින්ම ඇසීම ප්‍රතිඵලදායක බැවි හැගුනු බැවිනි. අපගේ හෘදයාන්ගම ස්තුතිය. පිරිනමමු. දීර්ඝායුවේවා! තෙරුවන්සරණයි!

  • @ruwanindika2403
    @ruwanindika2403 5 หลายเดือนก่อน +52

    සමාජයක් නොදන්නා දේ සමාජයට ලබා දිම ගැන ගොඩක් ස්තුතියි.

  • @user-nk3sq5iy4d
    @user-nk3sq5iy4d 5 หลายเดือนก่อน +17

    ඔබතුමාගේ උපදෙස් ගොඩක් වටිනවා.නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා.මෙවැනි දැනුවත් කිරීම් කාලීන අවශ්‍යතාවක්.

  • @menakarathnayaka3979
    @menakarathnayaka3979 5 หลายเดือนก่อน +80

    ඔබ තුමාට මේ දැනුවත් කිරීමේ ආනිසන්ස බලයෙන් නිවන් දක්නා ජාතිදක්වා නිදුක් නීරෝගී සුවය ලැබේවා !!!

  • @ramanidissanayaka1470
    @ramanidissanayaka1470 5 หลายเดือนก่อน +28

    දැන් ඉන්න පරම්පරාවට මේ උපදෙස් රන් හා සමානව වටිනව...මොකද ඒ ගොල්ලො දරුවන් හදන්නෙ කෘතිම 🍽️ ආහාර වලින්ම තමයි..ලේසියට...ස්තුතියි .🙏

  • @WasanthaKumasaru
    @WasanthaKumasaru 3 หลายเดือนก่อน +16

    ඇත්තටම ඉතාමත් වටිනා උපදෙස් . වෙද මහතාට ගොඩක් පින්. මම දැන් දරුවට සබන් පාවිච්චි කරන්නේම නැති තරම්. දරුවා සෙම රෝග වලින් සම්පූර්ණයෙන් නිදහස් .

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!

    • @jithmisarangi2812
      @jithmisarangi2812 8 วันที่ผ่านมา

      mamath...ස්තුතියි oba thumata

  • @rathnawalimunasinghe7674
    @rathnawalimunasinghe7674 5 หลายเดือนก่อน +27

    වෙද මහත්තය ට ගොඩාක් පින් .බෙහෙත් ගැන වැදගත් දේ හොඳින් පැහැදිලි කරනව.ඔබතුමා ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි

  • @apeingreesiiskole5660
    @apeingreesiiskole5660 5 หลายเดือนก่อน +16

    ඉතා ම වටිනා වැඩසටහනක් .
    ඔබතුමන්ලාට බොහොම ස්තුතියි

  • @wineetharanwala1116
    @wineetharanwala1116 10 วันที่ผ่านมา +3

    ඔබතුමා කීව දේවල් හරි. අවුරුදු ගනනක් ඇඟ කසනවට බෙහෙත් බීව .මට උණු වතුර වෙනුවට ඇල්වතුර නාන්න උපදෙස් ලැබුන. ඒ වගේම යකිනාරං කැඳ බොන්න කීව. දැන් මම සතුටින්. හෙළ වෙදකමට අපි පුරුදු වෙමු.🙏

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  8 วันที่ผ่านมา

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @PDayawathi
    @PDayawathi 5 หลายเดือนก่อน +21

    අපි ට මෙවැනි දැනුවත් කිරීම නිසා පහසුවෙන් සෙම් රෝග වලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට උපදෙස් දෙන ඔබ තුමා ට තෙරුවන් සරණයි

  • @DeepikaRathnayake-qz6yh
    @DeepikaRathnayake-qz6yh 3 หลายเดือนก่อน +4

    මෙවැනි දැනුවත් කිරීම් කාලීන අවශ්‍යතාවයක්... ඔබතුමා ට බොහොම පිං..

  • @nilushatharangani4777
    @nilushatharangani4777 5 หลายเดือนก่อน +16

    ඔබතුමාට බොහෝම පිං 🙏නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! ඔබ සියළුම දෙනාට ස්තූති!!!!!!!

  • @user-uw7dp6ly5d
    @user-uw7dp6ly5d 4 วันที่ผ่านมา

    ඉතා කාලෝචිත වැඩ සටහනටහනක් ඔබතුමාගේ දුරකතන අංකය ලබාදෙන්නේනම් ගොඩාක් පින් ගොඩක් වටිනවා ඔබතුමාට ගොඩක් ස්තුතියි සුවපත්වේවා

  • @nadeekasamaranayaka286
    @nadeekasamaranayaka286 5 หลายเดือนก่อน +16

    අපි නොදන්න බොහෝදේඅපට කියල දුන්නාට ගොඩක් ස්තූතියි වෙද මහතාණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 5 หลายเดือนก่อน +22

    ඔබතුමා ට ගොඩක් ස්තුතියි.පින්.තෙරුවන් සරණයි.

  • @uthpalamadhumali8324
    @uthpalamadhumali8324 5 หลายเดือนก่อน +6

    ගොඩාක් ස්තූතියි වෙද මහත්තයා මේ කරුණු අපට ලැබෙන්නට සැලසුවාට

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 5 หลายเดือนก่อน +154

    ඇත්තටම මේ කියන දෙවල් එක මාසයක් කරලා බලන්න ඔබතුමා කියන විදිහට උණුවතුර ඕලුවට අගුණයි කිව්වා එක ඇත්ත මම මැදපෙරදිග ඉන්නේ මම ඔලුවට සීතල වතුර නලා බැලුවා ඇත්තටම දැන් ගොඩක් සේම අඩුයි බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🇰🇼

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 5 หลายเดือนก่อน +10

    ඔබගේ දැනූවත් කිරීමට පින්....මමත් මේක ගොඩකට ෂෙයා කලා

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 5 หลายเดือนก่อน +7

    වටිනා උපදෙස් ටිකක් ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තුති ,🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 5 หลายเดือนก่อน +7

    ඉස්සර. අපි නැවේ වැහිවතුරමයි වැස්සපයනකම් ගෙට එන්නේ නෑ ඔබතුමාට බොහොම pin

  • @user-yu7um1fv7w
    @user-yu7um1fv7w 4 วันที่ผ่านมา

    මගෙ ලොකු දරුවාට අවුරුදු 10යි. පොඩි දරුවාට අවුරුදු 5යි .toilet ගියාම මම හේදුවේ සබන් දාලා. අද ඉදලා කරන්නෙ නැහැ .ඔබ තුමාට ගොඩාක් පින්.

  • @sanathprasanna4612
    @sanathprasanna4612 วันที่ผ่านมา

    වටිනා දැනුවත් කිරීමක් ස්තූතියි

  • @hussainfarook2832
    @hussainfarook2832 หลายเดือนก่อน +6

    Most imported medical advice thanks A lot god bless you.

  • @ravindrakumara2094
    @ravindrakumara2094 5 หลายเดือนก่อน +14

    කවදාවත් අහපු නැති ගොඩාක් වැදගත් දේවල් අද දැන ගත්තා. ගොඩක් පිං වෙදැදුරු තුමනි.

  • @somakalubowila8923
    @somakalubowila8923 5 หลายเดือนก่อน +27

    මම කුඩා කාලෙ බිව්වෙම මීකිරි. මට සෙම් අමාරුවක් ඒ කාලෙ හැදුනෙම නෑ.මෙතුමා කියන එක හරි.

  • @user-kg1kt3rx9n
    @user-kg1kt3rx9n 4 หลายเดือนก่อน +5

    Bohoma hoda අදහසක් බොහොම pin oba thumata.බුදු සරණයි.!!

  • @menujayasekara6047
    @menujayasekara6047 5 หลายเดือนก่อน +7

    බොහොම ස්තුතියි ඔබතුමාට.නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.🙏

  • @YasomenikeHerath-ql1vl
    @YasomenikeHerath-ql1vl 4 หลายเดือนก่อน +5

    ඉතාම වටිනා අදහස් ටිකක්. ඔබතුමාට පිං.

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 5 หลายเดือนก่อน +16

    වැදගත් දැණුම් සම්භාරයක් දෙදෙනාටම තෙරුවන් සරණයි.

  • @user-jt3id1lu6m
    @user-jt3id1lu6m 4 หลายเดือนก่อน +5

    ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි !

  • @buddadasaliyanage7658
    @buddadasaliyanage7658 5 หลายเดือนก่อน +18

    ඔබ තුමාට හා මේ වැඩසටහන මෙහෙයවන මහත්වරුන්ට ද තුන්රුවන සරණයි. මේ එදිරිසිංහ වෙදමැදුරු දුරකථන අංකය ලබාදීමට කාරුණික වන්න.

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  5 หลายเดือนก่อน

      🙏❤️❤️❤️❤️

    • @Lgranura
      @Lgranura 5 หลายเดือนก่อน

      Apiwa danuwath krt obathumata bohoma pin❤

    • @MinningalaDhrmarathna
      @MinningalaDhrmarathna หลายเดือนก่อน

      ​@@ArogyaHealthOfficial23:39 23:39

  • @accountingkingroshanhennad5230
    @accountingkingroshanhennad5230 5 หลายเดือนก่อน +8

    ගොඩක් පින් ඔබතුමාට

  • @user-ko5yj8if3r
    @user-ko5yj8if3r 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ඔබලාට දැනුවත් කිරීමට යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට

  • @lithumbonuka3022
    @lithumbonuka3022 17 วันที่ผ่านมา

    මේ වැඩසටහන බොහෝම වැදගත්.ඔබතුමාට බොහෝම පින් දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @SriyaniMangalika-bi8dn
    @SriyaniMangalika-bi8dn 5 หลายเดือนก่อน +8

    ගොඩක් පින් ඔබතුමාට මෙදෙවල් කියලා දෙනවට,..ස්තූතියි දීර්ඝායුෂ ලැබෙවා!!!!.🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌸

  • @amilaachilles1447
    @amilaachilles1447 5 หลายเดือนก่อน +10

    මේ දේවල් සමාජ ගත කරපු පිං බල මහිමයම ඇති නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙන්න ❤️🙏👌

  • @niroshani3932
    @niroshani3932 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි වෙද තුමන් හට සහා නිවේදක තුමාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @darshikatharuka8922
    @darshikatharuka8922 2 วันที่ผ่านมา

    මේ ටික පහදල දුන්න ඔබතුඔබතුමාට පිං

  • @kwkw7563
    @kwkw7563 5 หลายเดือนก่อน +9

    ගොඩක ් ෂ්තුතියි පිං දැනුවත්කලාට

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 3 หลายเดือนก่อน +7

    යහපත් වෙදමහතාණෙනි ඔබතුමාට තෙරැවන් සරණයි 9:40

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව අපේ වෛද්‍ය තුමණි ❤️🙏

  • @user-le9wk8iu8s
    @user-le9wk8iu8s หลายเดือนก่อน +2

    හරිම වැදගත් කරුණු. මමත්සෙමරොගයෙන්. පීඩා. විසින්. කෙනෙක් ස්තූතියි. ඕන. තුමාට

  • @maliniitaly8860
    @maliniitaly8860 5 หลายเดือนก่อน +10

    ස්තුතියි වැදගත් රාශියක් දේ දැනුවත් කලාට ජයවෙිවා ඔබලා දෙදෙනාටම

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 5 หลายเดือนก่อน +8

    Thank you so much for sharing this video 🙏

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 5 หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏💚💚💚

  • @user-tl7gp7nk2q
    @user-tl7gp7nk2q 4 หลายเดือนก่อน +8

    සෙමෙන් පිඩා විඳින රෝගීන්ට දිව්‍යමය අදහස් දුන්න. ව්‍යෛද්‍යතුමාට. දීර්ගායුස නීරෝගිබව ලැබේවා...!!!❤❤❤

  • @BaggyaHansarani-jf3or
    @BaggyaHansarani-jf3or 5 หลายเดือนก่อน +3

    ස්තුතිය ඔබ තුමාට. මේ උපදෙස් ගොඩක් වටිනවා.බුදුසරනයි .

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 5 หลายเดือนก่อน +9

    බෙහෙවින්ම පින් ඔබතුමන්ලාට.
    නිදුක් නීරෝගි වේවා...

  • @ranjanimaya2027
    @ranjanimaya2027 3 หลายเดือนก่อน +3

    .ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @padminikyriakou6359
    @padminikyriakou6359 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට බොහොම ස්තුතියි දැනුවත් කලාට ❤❤ ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි .❤❤

  • @udamnanayakkara5325
    @udamnanayakkara5325 5 หลายเดือนก่อน +6

    ගොඩාක්.ස්තුතියි

  • @dulani.geethika5772
    @dulani.geethika5772 5 หลายเดือนก่อน +4

    ගොඩාක් පිං වෙදමහතාට හා මාධ්‍ය හිමිකරුතුමාට මෙවැනි වටිනා මාතෘකාවක් පිළිබඳ කතා කිරීම සම්බන්ධව
    මට තව දැනගතයුතු කරුණුක් තියෙනවා චර්ම රෝග ලේ විෂ වීමෙන් සැදෙන චර්ම රෝග වළකා ගන්නේ කෙසේද ? තමාගේ ලේ තමාට විෂ වන්නේ කෙසේ ද? මේ ගැනත් විස්තර කියනවාද?

  • @shanthigarunayaka4209
    @shanthigarunayaka4209 4 วันที่ผ่านมา

    බොහොම වටිනා දැනුවත් කිරීමක්

  • @YasomenikeHerath-ql1vl
    @YasomenikeHerath-ql1vl 4 หลายเดือนก่อน +3

    මුලු වැඩසටහනම වැදගත්.

  • @user-sr1le9id8h
    @user-sr1le9id8h 5 หลายเดือนก่อน +7

    මේවා පාසල් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට වැදගත්,

  • @Sudharshi-wn1zn
    @Sudharshi-wn1zn 4 หลายเดือนก่อน +3

    පින් සිද්ද වෙනවා ඔබ තුමාට❤🙏🙏🙏

  • @SLVTN-gk1hp
    @SLVTN-gk1hp 4 หลายเดือนก่อน +1

    වටිනා කරුනු රැසක් අනාවරණය කල ඔබ තුමාට ගොඩාක් පිං.❤❤❤

  • @ThilakarathnaD.D.Thilakarathna
    @ThilakarathnaD.D.Thilakarathna 5 หลายเดือนก่อน +11

    ඔබ තුමාට ගොඩක් ස්ත්තුති .මේ වගේ වැදගත් දෙයක් ජනතාවට ලබාදීම ගැන

  • @KaushalyaGamage-cm4dq
    @KaushalyaGamage-cm4dq 2 หลายเดือนก่อน +15

    සිසිල් වතුර නෑවම හතිය තත්වය යම් තාක් දුරකට අඩු වීමක් වෙනව.ඒකනම් මම අත්දැකීමෙන් කියන්නෙ 😊

  • @JE-pq4wp
    @JE-pq4wp หลายเดือนก่อน +3

    Eka attha, unu watura snanaya kireemen walakiya yuthui.
    👍🙏
    Mamath kaalayak unu wathure pawichi karama snanaya karannta...hondatama sema thibba .
    Nawatthuwama adu una.
    Deshiya dewal pamanak semata prathikara washayen kala yuthui
    Oya anith syrup ape rate minisunta orotthu dennr naha .wedi wenawa misak

  • @wickydocs
    @wickydocs 17 ชั่วโมงที่ผ่านมา

    බොහොම පින්..

  • @rapwijewardena7118
    @rapwijewardena7118 5 หลายเดือนก่อน +2

    ඉතාම වටින තොරතුරු. මුදලට යට වෙච්ච කෙනෙක් කියන්නෙත් නෑ මේවා. අද ලෙඩ්ඩු වැඩි වෙලා. හැමෝම tv වල යන add අනුගමනය කරන්න ගිහිල්ල අතේ තියන තුට්ටුවත් නාස්ති කරගෙන ලෙඩ්ඩු වෙලා.
    බහුජාතික සමාගම් උගුල් වලට අසු නොවන අතලොස්සක් දෙනා හමු වෙනවා කලාතුරකින් නමුත්.
    ඔවුන් හොඳ නිරෝගී ජීවිත ගෙවනවා.

  • @ravinjayawardanajayawardan7240
    @ravinjayawardanajayawardan7240 5 หลายเดือนก่อน +3

    ගොඩක් වටින අදහස් ටිකක් වෙෙද්ය තුමාටත් ඔබටත් බුදු සරණයි

  • @iranganinawela7589
    @iranganinawela7589 5 หลายเดือนก่อน +8

    ගොඩක් ස්තූතියි.බුදු සරණයි ඔබතුමාට

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 5 หลายเดือนก่อน +5

    ඔබතුමාට පුන්‍යානුමෝදනා කරමි . මේ දැනුවත් කිරීම පිලිබඳව . 🙏🙏🙏

  • @raaniuae327
    @raaniuae327 5 หลายเดือนก่อน +4

    කවදාවත් අහල නැති වැදගත් දේ අපට ලබා දුන් ඔබතුමාට පිං

  • @sriyalathashutani426
    @sriyalathashutani426 หลายเดือนก่อน +3

    මම නම් සබන් ගානේ මසෙ ට දෙපාරක් පමණි ඒ
    අපේ අම්මා තම යි කියන්නෙ සබන් හොඳ නැහැයි ලු බුදුසරණ යි

  • @shamikamihirangapathirana7203
    @shamikamihirangapathirana7203 5 หลายเดือนก่อน +4

    අනේ වෙදමහත්තයට ගොඩක් පිං ගොඩාක් නොදන්න දේවල් දැන ගත්ත ඔබ තුමාට දීර්ගායුශ පතමි

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p หลายเดือนก่อน +1

    ඔබතුමාට හුගක් පින් ...🙏

  • @jayakodyniroshi4094
    @jayakodyniroshi4094 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණින් විශ්ව මාතාවගේ පිහිටෙන් නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා!

  • @maduahiwithanage
    @maduahiwithanage 5 หลายเดือนก่อน +10

    ඔබතුමාට බොහොම ස්තූතියි

  • @chandimamalkanthi8316
    @chandimamalkanthi8316 5 หลายเดือนก่อน +6

    මේ කරන දැනුවත් කිරීමට ඔබතුමාට බෙහෙවින් ස්තුති කරනවා.

  • @user-mc5mi8pn9x
    @user-mc5mi8pn9x หลายเดือนก่อน +1

    බොහෝම පින් වෙදදුරානෙණි....

  • @ramanivithanage4166
    @ramanivithanage4166 5 หลายเดือนก่อน +3

    ඔබ තුමාට ගොඩාක් පින්

  • @ruwanindika2403
    @ruwanindika2403 5 หลายเดือนก่อน +70

    මම කරන සාර්ථක ක්‍රමයක් තමයි සේම හැදුනම උදේ රෑට හුමාලය අල්ලන ගමන් එක දිගටම වතුර තිබහ ඇතිවන සැම වෙලාවටම නටපු උණුවතුර නිවන් නැතිව සතියක් බිමට ගැනිම සාර්ථකයි.

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  5 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @user-be4gf3ig6m
      @user-be4gf3ig6m 5 หลายเดือนก่อน +4

      ​@@ArogyaHealthOfficial1:07 😅

    • @DhammikaAbeysirigoonawardhana
      @DhammikaAbeysirigoonawardhana 5 หลายเดือนก่อน

      ​@@ArogyaHealthOfficialme know

    • @sandhyasarathkanthi611
      @sandhyasarathkanthi611 5 หลายเดือนก่อน +5

      මටත් සෙම,එත් දුම් ඇල්ලුවම මහන්සි ය හැදෙනව,නිතර ම නාස්පුඩුවක් බ්ලොක් වෙනව නාන්නත් හොඳ නෑ නේද

    • @kodituwakkurenuka1946
      @kodituwakkurenuka1946 5 หลายเดือนก่อน +10

      නටපු උණුවතුර නිවන්නේ නැතිව බොන්නෙ කොහොමද?

  • @sriyaniekanayake5752
    @sriyaniekanayake5752 4 หลายเดือนก่อน +3

    මේක නම් හරිම ඇත්ත. දරුණු හෙම්බිරිස්සාවක් හැදි ගෙන එද්දී නික කොළ දුම් අල්ලලා යකිනරන් කොළ කොත්තමල්ලි බැදලා ගම්මිරිස් ඉගුරු තුල්සි කොළ ටිකක් තම්බල දෙතුන් පාරක් බිව්වා. දවස් 4,5කින් හොදටම හොද උනා.

  • @MusicwithNishuu
    @MusicwithNishuu 16 วันที่ผ่านมา

    මේ කරන මහගු සේවයට ඔබතුමාට පින් සිද්ද වේවා බුදු සරනයි 🙏

  • @user-ej6ri7wh8u
    @user-ej6ri7wh8u 4 วันที่ผ่านมา

    ඔබතුමාට ගොඩක් පිං

  • @nimalisilva8233
    @nimalisilva8233 5 หลายเดือนก่อน +3

    ඔබ තුමාට ගොඩාක් පිං.. මේ ගැන අපිව දැනුවත් කලාට..🙏🙏🙏

  • @subhaninisansala8360
    @subhaninisansala8360 5 หลายเดือนก่อน +7

    පින් සිද්ද වෙනවා ඔබතුමාට,,මගේ මැනිකේගේ පපුවේ සෙම,,බෙහෙත් දුන්නට අඩුවෙන්නෙ නෑ,,දැන් මාස ගානක්,,ඔබ තුමාගේ උපදෙස් වලට පින් ඔබතුමාට

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  5 หลายเดือนก่อน

      🙏

    • @SLVTN-gk1hp
      @SLVTN-gk1hp 4 หลายเดือนก่อน

      සත්‍යම කරුනු රැසක් අනාවරණය කලා ඔබතුමා ❤❤❤❤

  • @missdasialexander2096
    @missdasialexander2096 2 วันที่ผ่านมา

    සෙම අධිකව තියෙන අයට ගොටුකොළ කෑම හොඳද කියා කරුණකර කියන්න .ඔබතුමාට ස්තුතියි

  • @user-he5sy4kg9y
    @user-he5sy4kg9y 5 หลายเดือนก่อน +4

    Bohoma vatina adahas, obathuma ge,denuma,semata beda denawata thanks

  • @user-kf2wm1md7q
    @user-kf2wm1md7q 5 หลายเดือนก่อน +4

    thank you doctor❤️🙏

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 5 หลายเดือนก่อน +3

    Bohoma.sthuthi.obathumanta.❤.mewani.danuwath.kirema.gana.budusaranai.❤️💯🙋

  • @sisds
    @sisds 5 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ උපදෙස් බොහොම වටිනවා. මම ඉන්නෙ සීතල රටක. මෙහේ උනු වතුරෙන් තමයි නාන්නෙ. මම රස්නෙ ගොඩක් අඩු කරලයි නාන්නෙ. ඒක කොහොමද බලපාන්නේ? ඇයි උණු වතුරෙන් නාන්න හොඳ නැත්තෙ?

  • @GuJtg-hb9rp
    @GuJtg-hb9rp 4 วันที่ผ่านมา

    මගේ ළමයි උදේ හවස නව්වා baby සබන් සුදු එක ගාව මගේ ළමයි නිරෝගී මත හිටියා දැන් මගේ දරුවට 29 මේවා

  • @seelaganegoda9077
    @seelaganegoda9077 5 หลายเดือนก่อน +7

    ඔබතුමාට බොහොම ස්තුතියි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි..ඵුදු සරණයි..

  • @user-ho6et1fp8r
    @user-ho6et1fp8r 4 หลายเดือนก่อน +3

    බොහෝම ස්තූතියි ඔබ තුමාට දීර්ග ආයුශ ලැබේවා .

  • @khmwimalawathiherath6585
    @khmwimalawathiherath6585 5 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ තුමා ට මම ගොඩ ක් අය දනුවත් කලා

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od 4 หลายเดือนก่อน +1

    ඇත්තටම බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @user-dq4iu2lw5o
    @user-dq4iu2lw5o 5 หลายเดือนก่อน +4

    බොහොම ස්තුති වෙද මහත්තයාට. නොදන්නා දෙ කියලා දුන්නට

  • @AshokKandhiya
    @AshokKandhiya 4 หลายเดือนก่อน +4

    Thanks sir

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di 15 วันที่ผ่านมา

    ඔබතුමාට ගොඩක් පින් දැනුවත් කලාට ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-dv9vl3ob5o
    @user-dv9vl3ob5o 4 หลายเดือนก่อน +2

    මට දැන් ගොඩාක් අමාරුයි..හතිය හොදටම වැඩි...බෙහෙත් කියන්න වෙද මහතා

  • @user-nt2yx5bf1f
    @user-nt2yx5bf1f 5 หลายเดือนก่อน +3

    බුදු සරනයි !බොහොම පින්..

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  5 หลายเดือนก่อน

      ❤️👍👍👍

    • @kaminipuwakpitiya3994
      @kaminipuwakpitiya3994 5 หลายเดือนก่อน

      සුරතල් සතුන් ගේ මවිල් ආග්‍රහනය කිරීමෙන් වීස් එකාඇති වීමට කොපමණ දුර ට ඉඩ ඇද්ද.ඔබ තුමා ඒගැන නත් පැහැදිලි කිරීම ක් කරන්නේ නම් යෙ හෙකි

  • @ashendimalka4664
    @ashendimalka4664 5 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි වෙද මහත්තයා..ස්වස්ථි සිද්ධම් ..🍃☸️

  • @user-ks2ri6hx6x
    @user-ks2ri6hx6x หลายเดือนก่อน

    තෙරුවන් සරණ්‍යි ඔබේ තුමාට ගොඩක් පිං ❤❤❤❤❤🙏🙏

  • @ashendimalka4664
    @ashendimalka4664 5 หลายเดือนก่อน +4

    දේශයේ පිනට පහල වූ යුග පුරුශයෙක්.🙏🍃☸️