WAIDYA TUMANI , MAGE MAHATTAYA SEENI WALATA INCIULIN GANNNAWA, DAN EYAGE KIDNE 100 TA 70 K MA NARAK WELALU .. ANE API INNE UK WALA... KANNA ONI MEEL MENU TIIKAK DANNA . OBA TUMAGE VIDIYO BALALA MN SEENI CONTROL KARAGATTA ... BOHOMMA PIN OBA TUMATA🎉🎉🎉
Doctor mata wayasa aurudu32. Maata aurudu 3 babek inna amma kenek.bara 50 kg.mage mage total cholesterol level eka 299.hdl 39/ Ldl 232/Triglyceride 149/racio 7.67. Mage doctor lagata giyama eya beheth peththak denna hadala ayema kiwwa masayk exercise karala balamu kiyala. Doctor mekata mama mokada karanna one beheth bonna weida
Doctor man oba kiyana widihata follow karaa, dan siini adu wunaa ,eeth getaluwa man inne rata , night duty karanna thiyanne, aa wagema mage cholesterol wedi wuna
Hey doc! please give me a answer to this Im 21 year old male very lean 53kg Total cholesterol 288 LDL 207 Triglycerides 85 HDL 63 non fasting lipid profile Total 321 LDL 241 HDL 69 Triglycerides 55 My doctor Said its familial and put me on crestor 5mg But my parents hadn't any cardiovascular event,I don't know what to do.
Doctor but we are taking medicine for diabetes so how to stay for a long time in the morning. From the clinic we were told to have breakfast at 8am and take medicine. Please explain Doctor thanks.
විශ්වයේ ඉන්න මා දැකපු උතුම්ම දෙවි කෙනෙක් මේ දොස්තර. ඩොක්ටර් වන්නකු. 🎉🎉🎉🎉🎉🎉🎉
ඩොක්ටර්ගෙ වීඩියෝ බලල මමකෑම වේල් 2 යි ගන්නෙ දැන්, මාස 2 න් කිලෝ 18 ක් අඩුවුනා දැන් හරිම සැහැල්ලුවක් දැනෙන්නේ, හිත තමයි හැමදේටම මුල, ❤❤ ගොඩක් පින් මේ විදියට සමාජය දැනුවත් කිරීමට 🙏🙏🙏
ඔබතුමා නිසා පියවරෙන් පියවර දියවැඩියාව සම්පූර්ණයෙන් නැතිවුනා. දැන් බෙහෙත් මොකුත් ගන්නෙ නෑ. බොහොම පින්.
දියවැඩියාව සනීප කරන්න පුළුවන් කියන පණිවුඩය හැමෝටම කියලා දෙන්න
ඇත්ත නම් හොදයි
@@looswt299 කරල බලපංකෝ.. ගොඩ පීනන්නෙ නැතිව. ඇත්ත නැත්ත හොයාගන්න පුලුවන් නේ..
@@RanganaSusantha ඔයාට කොච්චර කල් ගියද සනිප කර ගන්නෙ
මන් පුදුම උත්සහයක් දරන්නේ මේ ක්‍රමේ හදාගන්න 😢😢
ඔබතුමාට බොහෝ පින්,වන්නකු දොස්තර මහත්මාණෙනි. ඔබතුමා තමයි ශ්‍රී ලංකා පොදු මහජනතාවගේ ජීව්න රටාවේ මහා ප්‍රාතිහාර්‍යයක් කළ වෛදයවරයා. නිදහස් අධ්‍යාපනය තුලින් ඉගෙනීම නිසා ලත් වරප්‍රසාදවලට ඔබතුමා රටට ණය ගෙවා අවසන්.
නමුත් කොළ එලවළු නොකා මේතරම් මස් වර්ග කෑම ගැන නම්, මා කිසිසේත්ම එකඟ වන්නේ නැහැ. ඒවා ඉක්මනින් සුසාන භූමියට අප රැගෙන යන ක්‍රියාකාරකම් බව පෙනේ.
කොහොමද එහෙම කියන්නෙ. තියෙන දත්ත සම්පූර්ණයෙන්ම වෙනස්
ඔබ තුමාට ගොඩාක් පිං.මං ඔබ තුමාව අනුගමනය කරන කෙනෙක්.
ඩෝක්ටර් ඔබ ඉතාම හරි. මම ඔබ තුමාව අනුකරනය කරන කෙනෙක්. ඉතාම සාර්ථක කුිමයක්
මෙිවාා දෝස්තරලා කියා දෙන්නේ නැහැ. ඔබ තුම අපට දෙවයෙක් හා සමනායි. තව තවත් vidio මගින් අපව දැනුවත් කරන ලෙස ඔබ තුමාට ආයාචනය කරනවා. ඔබ තුමාට පිං.😅😮😊
❤❤❤❤❤❤❤ ගොඩක් ස්තූති ඔබතුමාට දෙව්යෝ ❤❤❤
ඔබ තුමා නිසා දියවැඩියාව හොද කරගත්තා බර අඩු කරගත්තා දැන් හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා මට පුදුමයි මම ගැන බෝහෝම ස්තුතියි sir
ස්තුතියි
ඔබ තුමාට බොහෝම ස්තුතියි ස්තූතියි ස්තුතියි ❤
ඔබතුමා මේ කරන මෙහෙයට නිදුක්, නීරෝගී,සම්පත් උදාවේවා.!!!
මම ඔබතුමා අනුගමනය කරන්න උත්සහ කරන් අතර සියලුම විඩියෝ බලන අතර මගේ හිතවත් සියලු දෙනාට මේ විඩියෝ යවලා මේ පණිවිඩයට සහය දෙනවා.ඇත්තටම. රාජ්‍ය අනුග්‍රහය ,ජනමාධ්‍ය හා සියලුම සෞඛ්‍ය අංශ ,මේ පණිවිඩය නිතරම ප්‍රචාරණය කරනවානම් දියවැඩියාවට බෙහෙත් බිලා හැදෙන අතුරුඅබාධ තුරන්කරලා සෞඛ්‍ය සම්පන්න සමාජයක් මෙන්ම පවුලේ සතුට උදාකරගන්න පුලුවන්.
ඔබතුමා ගේ මේ දැනුවත් කිරිමේ උපදෙස් බලලා තමයි මේ සම්බන්ධව අවබෝධයක් ගත්තේ.
මේ කරන සමාජ මෙහෙවර ට ඔබතුමාට බොහොම ස්තූතියි!!!
ස්තූතියි🎉
Dr. Thank you , ඔබතුමා තමයි මගේ motivation එක. 🙏🙏❤️😊
මී කිරි වල පෝමලින් ලු. මාජරින් වල පාම් ඔයිල් ලු.චිකන් වල හෝර්මෝන ලු. ඇත්ත ද ඩොක්ටර්. ඔබතුමා ට නිරෝගි සුව පතමි.
මට අඋරුදු 30ඊ එකපාරට සිනි අවා. මං බෙහෙත් ගන්න ගියාම docter කීවා දැන් මොනවා කරන්නද මේක හොද කරන්නබැ ඔයා දැන් බෙහෙත් බොන්න කියලා. ඇතටම පට්ට දුක හිතුනා. හැබඊ ඒ දවස් වලම අහම්බෙන් වගේ වන්නක්කු docter ගේ video හම්බුනා. මං දවස් 3ක් ඒ විදහට කෑවා. එත් ආයේ මට බැරිඋන. මං සතියක් ගහින් ආයේ වැඩේ පටන්ගෙන දවස් 4 ක් අවන්කවම කියන විදහටම මස් මාළු පොල් සම්බෝල කෑවා. මං මේ වැඩේ කලේ දවස් 7ඊ.මට දැන් සිනි හොදටම දයි. කලින් විදහට කනවා සිනි බලනවා 80 වෙන් එහා යන්නේ නෑ. ඔයානම් බුදුවෙන්න ඕන sir. ඔයාලත් බය නැතුව කරන්න ඕන ලෙඩක් ගොඩ යනව ❤️❤️
ස්තුතියි සර්.
මේ ඩොක්ටර් තමයි සුපිරියටම කියල දුන්නෙ කෑම රටාව,, මං කාලයක් කරලා ප්‍රතිපල උපරිම වින්ද කෙනෙක්,,
Thanks doctor ..hope to try
බොහොම ස්තුතියි ඩොක්ටර්.👌👌👌👌
Thank you doctor🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
ස්තුතියි ඔබට 😊
ඔබ තුමාට ජයවේවා❤❤❤මගේ නිරෝගී සුවයට පලවෙනි ගුරුවරයා ඔඛතුමා
Thanks Dr.Janaka
ජයවේවා doctor congratulations
God bless your vision and your mission 🎉
බොහොම ස්තුතියි Dr ❤
ගොඩක් පින් ඩොක්ටර් ,මෙම vedeo eka බලන්න හැමෝටම සිත් පහල වේවා !!!!
Thank you doctr budusaranai 🙏
Thank you very much doctor 🙏🏼🙏🏼🙏🏼🙏🏼
You are welcome
ස්තුතියි ❤❤❤❤ 🙏🙏🙏🙏
WAIDYA TUMANI , MAGE MAHATTAYA SEENI WALATA INCIULIN GANNNAWA, DAN EYAGE KIDNE 100 TA 70 K MA NARAK WELALU .. ANE API INNE UK WALA... KANNA ONI MEEL MENU TIIKAK DANNA . OBA TUMAGE VIDIYO BALALA MN SEENI CONTROL KARAGATTA ... BOHOMMA PIN OBA TUMATA🎉🎉🎉
Thanks Doctor. I'm following your method.
Great!
Thanks for the video clip Dr
My pleasure
Irregular period eka ganath vedio ekak upload karanna doctor . ආහාර වලින් අපි කොහොමද කාන්තාවන් මෙය control කරගන්නේ..
Thank you doctor 🙏
ස්තූතියි doctor
Thanks doctor. 🙏
Always welcome
Deergaayu wewaaaa ❤
ස්තුතියි සර් 🙏🩷
ස්තුතියි ..🙏 Doctor ....💐
මම කාලයක් තිස්සේ WM කරනවා...
HBP නිතරම 140/90 වගේ තමයි තියෙන්නෙ ..අනෙක් ඒවා ඔක්කොම Dr.කියන සීමාවක් තුල තියනවා..මගේ වයස අවුරුදු 50 ක්.නිදාගන්නෙ නම් රෑ 11-12 අතර තමයි ..
ඒක තමා ප්‍රශ්ණය
මගේ total cholesterol 280 අනිකුත් සියලුම reports nomal
මම මාසයක් තුළ w/m තුළින් බර 10kg අඩු කර ගත්තා
thanks doctor
මන් ආසම සින්හල කතාව ට😂❤❤
Thanks
mage diyawadiyawa adu una dan samanyai
Ldl eka wadi unath dr kiyana widihata kawata kamak nadda
Docer sini sampurnayan nawattuwama
Face aka lassanawana pigmantaion natiwanawa.
Pimpals natuwa yanawa.
DROKTER TA GODAK PIN...!
Legend 🎉❤
Wannaku methord man 2 months 22 kg adu kara , obata pin 🎉🎉🎉
Ane kiyanneko e kohomade
ඉක්මනින් විඩියෝ දාන්න.
ඩොක්ට මගේ බර90kg මම දැනට කෑම පලනයක් කරනවා මසයක් දැන් එක වෙලක් තාමා ආහාර ගන්නෙ දවල් 2ට ගත්තම.අයත් පහුවදා 2 වෙද්දි වතුර,විතරමයි ගන්නෙ මට ඉක්මනට බර අඩු කර ගන්න ඔනේ දියවැඩියාව තියනවා පේසර් තියනවා බෙහෙත් බොන් නැ කෑම පලනන් තාමා .ඉන්නෙ.රැට 9 වෙද්දි නිදා ගන්න
බර අඩුද
ඔවි
Thanq බොක්ක
Doctor mata wayasa aurudu32. Maata aurudu 3 babek inna amma kenek.bara 50 kg.mage mage total cholesterol level eka 299.hdl 39/ Ldl 232/Triglyceride 149/racio 7.67. Mage doctor lagata giyama eya beheth peththak denna hadala ayema kiwwa masayk exercise karala balamu kiyala. Doctor mekata mama mokada karanna one beheth bonna weida
Doctor man oba kiyana widihata follow karaa, dan siini adu wunaa ,eeth getaluwa man inne rata , night duty karanna thiyanne, aa wagema mage cholesterol wedi wuna
මම fb එකේ බඩට තිත එකේ හිටපු ක්‍රියාකාරි සාමාජිකාවක්. මාස කිහිපයකට කලින්. මම ලස්සනට රටාවට කරගෙන ආවා. නමුත් පෞද්ගලික ප්‍රශ්න රාශියක් නිසා එය අත හැරුනා. දැන් ආයෙත් ටික ටික පටන් ගන්න ගමන්. එහෙම ටිකක් මග හැරුණට දුක නෑ දැන් පුළුවන් වුණ ගමන් ආයෙ ට්‍රැක් එකට මාරු වෙන්න පුළුවන් කියලා දන්න නිසා
🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️
Sir mama 5.2 usai mata thava tikk usa yanna vidihak kiyannko plea sir
Doctor hama welema kiyanavane pol sambol kanna kiyala rata inna kenekta thiyana ekama wisaduma desicated coconut. Ethakota ewa kawata kamak nadda naththam pol wenuwata wena monavahari thiyanavada
පොල් අතෑරලා මස් මාලු බිත්තර බටර් කන්න ඒ ඇති
Doctor butter wenuwata cow ghee hondayida?
Hey doc! please give me a answer to this
Im 21 year old male
very lean 53kg
Total cholesterol 288
LDL 207
Triglycerides 85
HDL 63
non fasting lipid profile
Total 321
LDL 241
HDL 69
Triglycerides 55
My doctor Said its familial and put me on crestor 5mg
But my parents hadn't any cardiovascular event,I don't know what to do.
Dr exercise karanna bari kenekta knee eke prashnayak nisa.diet eka vitharak karama skin eka ella vatenavada.protin and fat ganna eka nisa prashnayak nadda
👍👍👍
Dr.මගේ වයස 27යි. බර 40 මගේ බඩ ටිකක් ඉදිරියට නෙරා ඇවිත් තියෙනවා. ඒ නිසා මම යූටියුබ් එකේ තියෙන එක්සසයිස් කරාට කමක් නැද්ද බඩ අඩු කර ගැනීමට.
JAYAWEWA JAYAWEWA
Dear Dr.
මම මාස 6 ඔබ තුමා
කියන විදිහට කලා
Kg 8 මම අඩු කරගත්ත
Thank you Docter
මාසයක සිට ඔබතුමන්ගේ උපදෙස් තමයි මමයි මගෙ මහත්තයයි අනුගමකරන්නෙ.ඒත් පොඩි ප්‍රශ්න යක් තියනවා ඩොක්ටර් මගෙ husband ගෙ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවෙලා. total-242 /;Trig-126 /HDL-52.6 මෙහෙම වෙන්නෙ ඇයි ඩොක්ටර්.
Doctor, I have to do night shifts once in every four days. Can you help me.
❤❤❤😊
දියවැඩියාව වගේ ලෙඩකට බෙහෙත් බොන කෙනෙක් කොහොමද උදේට බෙහෙත් බොන්නේ කෑම කන්නේ නැතුව? දවල් කන වෙලාවට බෙහෙත් බිව්වට කමක් නැද්ද docter
❤❤❤❤❤
වන්නකු මෙතඩ් අනුගමනය කරමින් සිටිමි.
Dr., ගර්භනී කාන්තාවකට සුදුසු පෝෂණීය අහාර වේලක් ලබා දෙන මෙන් ඔබතුමන්ගෙන් ඉල්ලමි.......🙏
Bara එක තැන නතර වෙන්නෙ ai.16/8 කරaa.82.600.හිටියෙ 77.බර අඩුවෙන්නෙ na
What about minerals and vitamins. Aren't they essential
@@LSamarasekara yes . essential
@@DoctorJanakaWannaku So how to get them without fruits and veggies
Fish meat and eggs has much more vitamins and mineral s than any vegetables and fruites
Doctor PCOS රෝගයෙන් යථාතත්වයට පත්වෙන්න ඕනි ආහාර රටාවක්ගෙන වීඩීයෝ එකක් ගේන්නකෝ plz
අමූතූ එකක් නෑ වන්නකු මෙතඩ් අනුගමනය කල ගොඩක් අයට pc0d නිකම්ම හරිගියා ග්රූප් එකට සම්බන්ධ වෙන්න
@@kapilawannaku7357 mokdda group eka
ඔය ක්‍රමය අනුගමනය කිරීමෙන් HBP අඩු කරගත හැකිද?පෝෂණ ගැටලු එන්නෙ නැතිද?
උදේ ආහාරය නොගන්නා කෙනෙකු උදේ කාලයේම ව්‍යායාම කිරීම හොඳද
හොඳටම හොඳයි
🎉🎉🎉🎉🎉
Doctor but we are taking medicine for diabetes so how to stay for a long time in the morning. From the clinic we were told to have breakfast at 8am and take medicine. Please explain Doctor thanks.
Listen to the above video again. Delay breakfast is the last thing i say
බඩවැලේ සිටින ශරීරයට හිතකර බැක්ටීරියා හා ශරීරයේ දේහබර අඩු කර ගැනීමට එය උපකාරී වන අන්දම පැහැදිලි කරන්න පුළුවන්ද
මට කියන්න තියෙන්නෙ එක දෙයයි.සල්ලි තියනවනම් දියවැඩියාව හොද කරගන්න පුලුවන්.😊අපිට පෙරේතකමක් හිතෙද්දි කන්න ඕන තරම් දේවල් තියනවා සීනි කාබ් නැති ඒව ටිකක් ගනන්😢
අනුරට කියන්න
ගෑස්ට්‍රයිටීස් තියෙන කෙනෙක්ට පොල් සම්බල් කන එක ප්‍රශ්නයක් වෙයිද ඩොක්ටර්
අඩෙ බොසා, කාලෙකින්... 😊❤
මම 16/8 දැන් කරනවා
ඉන්සියුලින් ගන්න කෙනෙකුට ප්‍රශ්නයක් නැද්ද sir?
ආපහු වීඩියෝව බලන්න. අනිත් වීඩියෝත් බලන්න
ඩොක්ටර් රාත්‍රි සේවා ජොබ් කරන අයට මේ ක්‍රමයට සීනි අඩු කර ගන්න පුලුවන්ද
මාංශ භක්ෂකයන් වෙනවා නොදැනම....
@@patisothagamiyo අපේ පූර්වජයින්ගෙන් මිනිසා බවට පරිනාමය උනේ...කොල කන එක අතෑරලා මස් කන්න ගත්තු නිසා. ඔබ හිතන්නෙ පතන්නෙ පවා අපේ මුතුන් මිත්තන් මස් කාපු නිසා. කොල කන ලමයින්ගේ බුද්ධිය පවා හීනයි.
බුදුහිමි මස් කැවනේවෙපා කිවේව්නැනේ සීහසේනාපති සූත්‍රය කියවන්න
වෛද්‍යතුමනි, ඒ දුටුගැමුණු රජතුමා නො වෙයි, වළගම්බා රජතුමා.
නිවැරැදි කිරීමට ස්තුතියි...නමුත් මම කියන්න හදන දේ පැහැදිලියි කියලා හිතනවා
දුටුගැමුණු රජතුමා තමයි
දුටුගැමුණු රජතුමා තමයි .ඩොක්ටර් කිව්ව හරි
Swift rs
🤣🤣🤣
ඩොක්ටර් මීකිරි වෙනුවට යෝගට් කන්න බැරිද? යෝගට් හොද නැද්ද?
සීනි එකතු කලේ නැති යෝගට්. ලංකාවෙ එහෙම ඒවා නෑ
Dr. Cholesterol thiyena ayata me cramaya nisa wenadak wenawada?
කොලෙස්ටරොල් හැදූනෙ මෙ ක්රමයටද
ඔවු. ට්‍රයිග්ලිසරයිඩ් අඩු වෙනවා. HDL වැඩි වෙනවා
Dr pcos walata monwd krnna one kiyala kiynnko puluwm nm plz😢
මේවම කරන්න. PCOS වලටකියන්නේ type4 diabetes කියලා
ගැඹුරු තෙලේ(පොල් තෙල්) බදින මස්,මාලු,හාල්මැස්සෝ කන එකේ හොඳ නරක ගැන පොඩ්ඩක් කියන්න ඩොක්ටර්
මස් වැඩිපුර කාලා වාතය ඇවිස්සීම වෙනවා
😂😂😂
මම දියවැඩියාව තියෙන වයස 49 ක කෙනෙක් . මට බර පාලනයට අඩුවෙන් බත් කැස් විට පැය කිහිපයකින් දාඩිය දා ඇග වෙව්ලා අදික කුස ගින්නක් දැනෙනවා. ඒ වෙලාවට කොච්චර කෑවත් මදි. බත් අඩු කලත් ඒ සමග මං බිත්තර 3 ගත්තා. මෙහෙම වෙන්නේ ඇයි
උදයට Nestomolt එකක් සුදුසුද?
නෑ
ඩොක්ට ඔලිඔයිල් ගත්තාට කමක් නැද්ද මම ඉන්නේ කුවේට් මෙහේ මී කිරි නැහැ මීකිරි වාගේ ඇබුල් රස එන යෝගට් තියනවා ඒවා හොදයිද පිලිතුරක් බලා සිටිමි
බටර් ගන්න
Ok
අපි පිට රට ඉන්නෙ ඩේ නයිට් කරන්නෙ නින්ද හරියට නැහැ
නින්දට විකල්ප නැත.
Thank you doctor
❤👍
❤❤
❤❤❤
❤
❤
❤