විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 27 | Sundara Udasana 27 | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2024

ความคิดเห็น • 244

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @indraniliyana3376
    @indraniliyana3376 7 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි සමස්ත විශ්වයට මාගේ ආදර ස්තුතිය පළ කරනවා

  • @KaviiBbh-rx7ye
    @KaviiBbh-rx7ye 7 วันที่ผ่านมา

    ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්යය මණ්ඩලයට නිදුක් නිරෝගිභාවය ලැබේවා තෙරැවන් සරණයි අනුෂා කුමාරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kanthigamage2728
    @kanthigamage2728 2 วันที่ผ่านมา

    උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 7 วันที่ผ่านมา +1

    නමස්කාර වේවා ගුරු පියානනි බොහෝම ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ganeshasamanlatha658
    @ganeshasamanlatha658 7 วันที่ผ่านมา

    චිරන් ජයතු ගුරු පියාණනි!!! ඔබ තුමා ඇතුළු උත්තරීතර විශ්වයටම ස්තූතියි! ස්තූතියි! ස්තූතියි! නමස්කාර වේවා!!!

  • @RathnaSooriyaarachchi-xb7yh
    @RathnaSooriyaarachchi-xb7yh 6 วันที่ผ่านมา

    අද දවස යහපත් කල ඔබ තුමාට.... තෙරුවන් සරණයි!! අද සිට....මේ මොහොතේ සිට මගේ ජීවිතය ආකර්ෂණ නීතියෙන් වෙලා ගන්නවා. සියලු ලෝ වැසියන් මෙත් ගුණයෙන්, අසීමිත ආදරයෙන් සැනසේවා!! ඔබ තුමා අපිට හමුවීම.. විශ්වයේ ආශිර්වාදයක්‌. ඔබ තුමාට... තෙරුවන් සරණයි 🙏

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 6 วันที่ผ่านมา

    ස්තුතියි දෙවි පියානනි, මගේ නමස්කාරය වේවා 🙏🙏🙏මීට ප්‍රථමත් ඔබතුමාගේ ජලය ආකර්ශනීය කලා. ඔබතුමාට බොහොම පින්. සමස්ථ විශ්වයට ස්තුති වේවා. තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @manoriabesingha425
    @manoriabesingha425 5 วันที่ผ่านมา

    සුන්දර උදෑසනක් වේවා තෙරුවන් සරණයි අපේ දෙවි පියාණෙනි ඔබතුමාටත් සුදූ අම්මා ඇතුලු කාර්‍ය මන්ඩලයටත් මා දිනපතාම මේ ජලබදුනේ ක්‍රියාව කරනවා ඔබ තුමාට ගොඩාක් පිං 🙏🙏🙏

  • @sriyasunny4745
    @sriyasunny4745 7 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්තයා ඇතුළු ලෝකවාසී සියලුම දෙවි පිහිටයි

  • @komalravat404
    @komalravat404 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,❤❤❤❤❤ මම කුවේට් සිට

  • @LatahLatahh
    @LatahLatahh 2 วันที่ผ่านมา

    පියාණන්ට.මෑණියන්ටත්.ස්තුතියි.ජල..භාජනයෙ.ක්‍රමවෙදයටත්.ස්තුතියි.තෙරැවන්.සරනයි,,🙏🙏🙏🙏♥️♥️♥️🦋🦋🦋🦋

  • @rashmidayana9502
    @rashmidayana9502 7 วันที่ผ่านมา

    මගේ ගුරු පියාණනි සුදු අම්මා ❤
    තෙරුවන් සරණයි
    දෙව් පිහිටයි ❤❤❤❤

  • @ramyawasantha6167
    @ramyawasantha6167 7 วันที่ผ่านมา

    පිංබර දිව්‍යමය ආශිර්වාදය ලබාදෙන මිහිපිට සෑබෑම පියාණනි ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි ..⁣ශීුමා විශ්ණු දෙවියන්වහන්සෙගේ හා ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි ඔබතුමාට 🙏🙏🙏🙏

  • @roshanied357
    @roshanied357 7 วันที่ผ่านมา

    ස්තුතියි ගුරු පියාණෙනි 💖💐 🙏🪷තෙරැවන් සරණයි 🙏🪷දෙවිපිහිටයි🙏🪷 මුළු විශ්වයේම ආශිර්වාදය ලැබේවා🎉 විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි❤❤❤

  • @NilanthiKumuduni-ys6vf
    @NilanthiKumuduni-ys6vf 7 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, ගුරු පියාණනි, 🙏🙏🙏විශ්වයේ අසීමිත ශක්තීන් දිනපතාම අප වෙත ලබා දෙන ඔබ වහන්සේට කෘතඥතා පූර්වක ස්තූතිය වේවා!, උත්තරීතර වූත් අසීමිත වූත් ශක්තියෙන් බලයෙන් ඥානයෙන් සහ ප්‍රඥාවෙන් අපව පෝෂණය කරමින් විශ්වයේ උත්තරීතර වූ සාමයෙන් ප්‍රේමයෙන් ප්‍රීතියෙන් අපගේ හෘද මනස පෝෂණය කරන්නාවූ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!... සර්ව ආරක්ෂාවම සැලසේවා!!!... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️

  • @sreemathilka9633
    @sreemathilka9633 7 วันที่ผ่านมา

    Apge dewi පියාණන් සුදු අම්මා ඇතුළු dew සුව පවුලේ හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏💐💐

  • @nihalranaweera6091
    @nihalranaweera6091 7 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ඔබ තුමාට.! අද දවස යහපතක්ම වේවා

  • @Fatima-sw8on
    @Fatima-sw8on 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි. අනේක වාරයක් ඉස්තුති වේවා ඔබ තුමාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @aidaathukorala9592
    @aidaathukorala9592 2 วันที่ผ่านมา

    දැනුවත්කලාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ස්තූතියි ස්තූතියි තෙරුවන් සරණින් යහපතක්ම ම වේවා. දීර්ගායු වේවා සුවපත් වේවා.

  • @manelperera6670
    @manelperera6670 7 วันที่ผ่านมา

    ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලෙ සැමටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 7 วันที่ผ่านมา

    ❤❤ ස්තූතිය පියා නණි ඔබ තුමාට ස්තූතියි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @shironisamarakoon-lj2be
    @shironisamarakoon-lj2be 7 วันที่ผ่านมา

    උදා වු උදෑසන සුන්දර උදෑසන ක් කර නිදුක් නිරෝගී බව ලබා ගැනීමට ආශිර්වාද ය ලබා දුන් ගුරු පියාණන් හට මාගේ නමස්කාර ය වෙිවා .ගුරු පියාණන් හට හා සුදු අම්මා ටත් වැඩසටහන ට දායකත්වය ලබා දුන් මැතිනියට ත් තෙරුවන් සරණ වේවා .විශ්ව මාතාව ට ස්තුති වන්නට සියලු සත්වයා ම සුව පත් වෙිවා .

  • @kanthiaxelsson630
    @kanthiaxelsson630 7 วันที่ผ่านมา

    ස්තූතියි ගුරු පියානෙනි.ඔබ තුමා කියා දෙන හැම අභ්‍යාසයකටම ස්තූතිය. ඔබ තුමා සුදු අම්ම ඇතුළු දෙව්සුව පවුලටම, දෙව්සුව දේශයටම තෙරුවන් සරණයි,දෙවි පිහිටයි.❤❤❤

  • @RenukaNilmine-u2q
    @RenukaNilmine-u2q 7 วันที่ผ่านมา

    තෙරුවන් සරන්‍යි ගුරු පියානනි ව්ස්වය පියානේනි මතාවෙනි ඔබේ ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕

  • @KusumalathaPremakanthi
    @KusumalathaPremakanthi 7 วันที่ผ่านมา

    දෙව්පියාණන්ට සුදුඅම්මාට දීර්ඝායුෂ ලැබේවා.සුභ දවසක් වේවා.බොහොම ස්තුතියි දෙව්පියාණනි
    හරිම සතුටුයි දෙව්පියාණන් කලින් වීඩියෝවක අපට කියා දුන්නා එදින සිට මාද එසේම කරනවා.අනෙක් සියලුම දෙනාද එසේ කරනවා ඇතැයි මට සිතෙනවා,තවමත් එසේ නොකරනවා නම් එසේ කිරීමට උත්සාහ ගනිමු.
    (දෙව්පියාණනි අපේ නිවසේ තුල්සිගස් නොමැති නිසා බෙහෙත් නෙල්ලි එක් කලාට කමක්නැද්ද?දෙව්පියාණනි.)දවසින් දවස අපිව දැනුවත් කරනවාට බොහොම ස්තුතියි දෙව්පියාණනි දෙව්පියාණන්ට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට මාධ්‍ය අංශයේ සියලුම දෙනාට තෙරුවණ් සරණයි.දෙවි පිහිටයි.

  • @rosebudspreschool-pitabedd667
    @rosebudspreschool-pitabedd667 7 วันที่ผ่านมา

    සාදු සාදු නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @DammikaKumari-jh8hn
    @DammikaKumari-jh8hn 6 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි දිගාසිරි වේවා විශ්වයට අනේක වාරයක් ස්තුතියි

  • @harpreetchumber6501
    @harpreetchumber6501 7 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @niroshanirosha4678
    @niroshanirosha4678 4 วันที่ผ่านมา

    ව්ශ්වශක්තියට ස්තුතිීයි ව්ශ්වමාතාවට ස්තුතිීයි ස්තුතිීයි ස්තුතිීයි

  • @nilamanidamayanthi
    @nilamanidamayanthi 7 วันที่ผ่านมา

    ❤සුදු මැණියනේ ඔබටත් දෙවිදුනි පියාණනි ඔබ වහන්සේට ත් මාගේ නමස්කාරය වෙිවා

  • @thamarakumari4499
    @thamarakumari4499 7 วันที่ผ่านมา

    ස්තුතියි ඔබ තුමාට ,සියළු සත්වයෝ සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි. දෙවිපිහිටයි ..🙏🙏🙏🙏🙏

  • @priyanthadesilva5925
    @priyanthadesilva5925 7 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබතුමාට නිර්වානයම ලැබේවා 🎉🎉🎉🎉🎉🎉🎉

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 7 วันที่ผ่านมา +13

    දෙව් පියාණනී , ඔබ වහන්සේ විසින් මීට ප්‍රථම කියාදුන් ජලය තුල ඇති ප්‍රබල විශ්ව ශක්තිය ලබා ගැනීමේ අභ්‍යාසය මා සැමදා කරමි . එසේම අද කියාදුන් ඒ අභ්‍යාසයත් ඒ ආකාරයෙන්ම දැනුත් කලෙමි .මෙ⁣ම අභ්‍යාස අපට කරුණාවෙන් කියාදෙන ඔබ වහන්සේට ස්තුතිවේවා . නමස්කාර කරමි . දෙව් පියාණන්ට , සුදු අම්මට දීර්ඝායුවේවා . යහපතමවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @Anulagunawardana-l2g
    @Anulagunawardana-l2g วันที่ผ่านมา

    Oba thumata Saha samastha vishwayata Samara preamaya preethi labewa❤️❤️❤️❤️❤️🙏🏽🌹

  • @krishanthakumara1531
    @krishanthakumara1531 6 วันที่ผ่านมา

    ආදරෙයි ගුරු පියාණනී තෙරුවන්සරණයි දීර්ඝායුවේවා 💕💕💕

  • @PosasASASD
    @PosasASASD 6 วันที่ผ่านมา

    🙏 දෙවිපියාණනී ඔබට දිර්ග අයු ලැබේවා🙏 බුදු සරණයි🙏💐 මාකුවේට්

  • @NilanthiBalasuriya-t7b
    @NilanthiBalasuriya-t7b 6 วันที่ผ่านมา

    සියලු සත්වයො නිදුක් වෙත්වා

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 7 วันที่ผ่านมา

    ප්‍රිතිමත් දවසක් ගුරුපියානෙනි ඔබ තුමාට ත් ❤️❤💜️🙏

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 6 วันที่ผ่านมา

    ගුරුතුමෙනි ස්තුතියි පිංලැබෙවා ♥️♥️💐💐♥️♥️💐💐🙏🙏🙏

  • @vijeniherath6215
    @vijeniherath6215 7 วันที่ผ่านมา

    ස්තුතියි 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 วันที่ผ่านมา

    සුවපත් වේවා පියානෙනි 🙏🙏🙏

  • @chandraniwatagodakumbura5293
    @chandraniwatagodakumbura5293 7 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණයි ඔබතුමාට සහ සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත්... ජලයේ අසීමිත ශක්තිය ලැබී සියලුම රෝගීන් සෑම දෙනාම සුවපත් වේවා සැනසීම ලැබේවා.ප්‍රඤව ලැබේවා...

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 7 วันที่ผ่านมา

    උතුම් තෙරුවන් සරණයි ගුරු පියාණනි 🙏🙏🙏🙏

  • @tilakasamaraweera9323
    @tilakasamaraweera9323 7 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දේ පිහිටයි ගුරු පියාණෙන🙏🙏🙏

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 7 วันที่ผ่านมา

    ස්තුතිය් තෙරුව්ස්න් සරබය් සමට.දීගයු නිරොගීවෙවා

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 7 วันที่ผ่านมา

    ස්තූතියි ගුරු පියාණනි ඔබටත් නීදුක් නීරෝගී වාසනා වන්ත දවසක් වෙවා තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉🎉

  • @desilvachandrika2271
    @desilvachandrika2271 7 วันที่ผ่านมา +1

    ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් කාර්යය මණ්ඩලයටත් දෙවි සුව පවුලේ සැමටමත් සුන්දර දවසක් උදා වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani 7 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි දෙවිි පියානනි 🙏🙏🙏

  • @JayaGamage633
    @JayaGamage633 7 วันที่ผ่านมา +2

    ස්තුතියි ගුරු පියාණනි.
    සුන්දර දවසක් වේවා ❤❤
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබටත්
    නිරෝගී සම්පත්තිය සමග
    විශ්වයේ අනන්ත අපිරිමිත ආශිර්වාදය ලැබේවා උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට
    නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට 🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 7 วันที่ผ่านมา

    බොහොම ඉස්තුතියි කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @WvpKanthi
    @WvpKanthi 7 วันที่ผ่านมา

    Obathumatath.Adaraneeya.SuduAmmatath.Dewsuwadeshaye.siyaluma.Denatath.Deerguwewa.Sthuthi.Sthuthi.Sthuthi.Adaraneeya.gurupiyananeni.Obathumage.Wishwamaya.Suwakaraka.ShakthiyenLokawashe.Siyalum.Sathwayan.Suwapathkireema.Obathumata.SHAKTHIYA.LABEWA.THERUWANSARANAI.DEWIPIHITAI..

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 7 วันที่ผ่านมา

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි ගුරු පියානෙනි .ලැබේවා ආදරනීය විශ්වමාතාවගේ ආශීර්වාදය 🎉🎉

  • @lalithakwt6082
    @lalithakwt6082 7 วันที่ผ่านมา

    සම්මා සම්බුදු සරණයි ආදරණීය ගුරුදේවෝත්තමයාණෙනි

  • @wgmangalika4200
    @wgmangalika4200 7 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙව් පියාණනි දීර්ඝායු වේවා බොහොම ස්තූතියි

  • @pubudiniper5301
    @pubudiniper5301 7 วันที่ผ่านมา +2

    සුන්දර අසිරිමත් උදෑසනේ .. ව්ශ්ව යේ අසීමිත ජිවප්‍රණ ජලශක්තී බාවමය ආශිර්වාද යට ඔවදනට කුමර ඍෂීතුමට .. බොහෝ මම ස්තුතියී ... ඔබතුමානන්ට තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම වේවා !! තුමියටත් සියලුම ව්ශ්ව ජීව්න්ටත් වේවා !
    🙏🪷🙏🏞️🌎⛅🪷💦🙏🪷💦

  • @sirimasirima5665
    @sirimasirima5665 7 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට ස්තුතියි ස්තුතියි ❤❤❤❤ස්තුතියි

  • @nadeewalisundara
    @nadeewalisundara 7 วันที่ผ่านมา

    පිතිමත් සුන්දර් දවසක් වෙවා ගුරු පියනනි තෙරුවන් සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤😊😊😊

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 7 วันที่ผ่านมา

    සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 7 วันที่ผ่านมา

    🎉🎉Sadu sadu sadu 🎉🎉Isthuthi Ape dew Piya thumata sudu amma athulu me vishwaye inna siyaluma dena niduk nirogi suwa labewa sathutin samayen niwan Awabodama wewa theruwan saranaie devipihitaie🎉🎉🎉

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 7 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි පින්වත් පියානනි ඔබටත් ලොව වෙසෙන සැමටත්🌹🌹🌹🌹

  • @kalpani-ub5dq
    @kalpani-ub5dq 7 วันที่ผ่านมา

    බොහොම ස්තූතී බොහොම පින් ගුරුපියාණනි!!! ඔබ තුමා නිසා අපේ සිත් බොහෝ සුවපත් වෙනව. අපේ ජීවිත ක්‍රම ක්‍රමයෙන් නමුත් වේගයෙන් වඩා අධ්‍යාත්මික වෙනව. අප වඩා ප්‍රීතියෙන් කරුණාවෙන් ජීවත් වෙනව. පවුලේ අය පමණක් නෙවෙයි අපව හඳුනන අය පවා දැන් ඔබ තුමා නිසා ක්‍රමයෙන් වඩා යහපතට යොමු වෙමින් සිටිනව. මේ මහා සත්කාරයට ඔබ තුමාට අපගේ ගෞරව නමස්කාරය වේවා!!! මේ සේවයට ශක්තිය උපකාරය දෙන සියළු දෙවි මිනිසුන්ටත් අපගේ ගෞරව නමස්කාරය වේවා!!! 🙏💛✨🌸💙

  • @chandanihemamala9256
    @chandanihemamala9256 7 วันที่ผ่านมา +2

    ගුරු පියානෙනි ඔබ තුමාට ස්තූතිය වේවා !!!🙏❤️🌹 සියලු දෙනා සුවපත් වේවා 🙏 තෙරුවන් සරනයි devipihitai !!!🌹❤️🙏

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 7 วันที่ผ่านมา

    දේවි පිහිට යි සියලුම දෙනාට ❤❤❤❤❤

  • @Latah-lo8tm
    @Latah-lo8tm 7 วันที่ผ่านมา

    🙏🙏🙏ස්තුතියි ගුරු පියාණනි මම හැමදාම පාන්දර බලන්නේ ඔබ තුමාගේ වැඩ සටහන් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 7 วันที่ผ่านมา +1

    තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු ❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏

  • @samudrikahandage9251
    @samudrikahandage9251 7 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අසීමිත විශ්ව ශක්තිය පිරුණු සුන්දර ප්‍රේමනීය දවසක් වේවා ....
    ස්තූතියි ගුරුපියාණනී. 🙏🙏.

  • @shamanirupa4380
    @shamanirupa4380 7 วันที่ผ่านมา

    Theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි budda puththarayanani sudu අම්මාට dew සුව පවුලේ සැමට

  • @jayanthabandara9872
    @jayanthabandara9872 7 วันที่ผ่านมา +1

    ස්තූති වේවා දෙවි පියානන්ටත් දිව්‍යයත්වයටත්....තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @renukaperera2460
    @renukaperera2460 7 วันที่ผ่านมา +1

    ප්‍රීතිමත් සුවදායි සුන්දර දවසක් වේවා . නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සියලු සත්වයෝ සුවපත් බාවයම වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @AsitaUdurawana
    @AsitaUdurawana 7 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷තෙරුවන්,සරණයි දෙවි, පිහිටයි ගුරුපියානෙනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @prasannadhanapala425
    @prasannadhanapala425 7 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼

  • @ThushariPriyangika-vq1jr
    @ThushariPriyangika-vq1jr 7 วันที่ผ่านมา

    සාදු ...සාදු .....සාදු .... නමස්කාර වේවා ගුරු පියාණනි ඔබතුමාට 🙏🙏🙏
    බොහෝ ම ස්තුතියි! ඔබතුමාගේ කාරුණික ආශිර්වාදයට ......🙏🙏🙏
    තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! .....🙏🙏🙏

  • @thamarawong1825
    @thamarawong1825 7 วันที่ผ่านมา

    Adaraniya Viswaye Asimitha Asiri Wadaya Laba Dunna Ape Adaraniya Dew piyananta Adaraniya Sudu Ammata Niduk Nirogi Suwa Dirgausa Labewa Esema wewa Ape Adaraniya Karraya Mandalaye Daruwanta Esema wewa Adaraniya Viswayata Stuthi Stuthi Stuthi Ape Sitha Gatha Suwa path karana Ape Adaraniya Guru piyananta Adaraniya Sudu Ammata Uthum Dalada Samidu pihitai Siyaluma Deviyange pihita Araksawa Labewa Pinwath Karraya Mandalaye Daruwanta Esema wewa Uthum Asiri Wadayen Siyaluma Sathwayo Suwapath Wewa Esema wewa Theruwan Saranai Devi pihitai Godakm Adarei Godakm Garu karanwa piyanani Maniyani Daruwane 🙏🙏🙏❤️ ❤️❤️🎉🎉🎉

  • @lalithakwt6082
    @lalithakwt6082 6 วันที่ผ่านมา

    ඔබතුමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @chandrakarunaratna1906
    @chandrakarunaratna1906 7 วันที่ผ่านมา

    සාදු සාදු සාසු 🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 7 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ගුරු පියණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏මමත් වතුර උදේට කලින් කියා දුන් විදිහට බොනවා සමහර දාට මම කරන රස්සාව අනුව කරගන්න බැරි වෙන අවස්ථාවල් තියනව ඒත් මම කනගාටුවට පත්වන්නෙ නැ නැවත පුලුවන් විදිහට දවල් වෙලා හරි වතුර ඛොනවා ගොඩක් පින් සියලු සත්වයෝ ලොව සුවපත් වේවා තෙරුවන් සරණයි සියලුම දෙනාට ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල

  • @dilrukshi1235
    @dilrukshi1235 7 วันที่ผ่านมา +1

    ස්තූති ස්තූති ස්තූති සුවදායක උදැසනක් වේවා තෙරුවන් සරනයි ගුරු දෙවි පියානනි ❤ 🕊️ 🤗 🙏🙏🙏

  • @geethagunasekara4278
    @geethagunasekara4278 7 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා ගුරු පියාණනි ඔබ තුමා ට.ශ්‍රී භද්‍රකාලි දේව මෑණීයන්ට නමස්කාර වේවා.සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.ර්‍ඥ

  • @sumithrasilva3795
    @sumithrasilva3795 7 วันที่ผ่านมา

    අපට හැමදාම ලබා දෙන උතුම් දිව්‍යමය ආද්‍යාත්මික ආශිර්වාද ,මනස සැහැල්ලු කර ,නිවැරැදි ධර්මය අවබෝධ කර දීමට ගන්නා උත්සාහය අධිෂ්ඨානය සාර්ථක වෙනවා .සියලුම දෙනා විශ්ව ශක්තියේ අකර්ශනය මනස නිරවුල්ව නතර කර ආද්‍යාත්මික ,ශාක්සාත් කර ගනිමු .🙏🙏🙏තෙරුවන් සරනයි .

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 7 วันที่ผ่านมา

    තෙරැවන්සරනයිදෙවිපිහිටයිපියානි

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 7 วันที่ผ่านมา

    Subama udasanakwewa dewu piyanani wiswayatastutiwrwa teruwansaranai

  • @ch.rrajapaksha3041
    @ch.rrajapaksha3041 7 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි. අද මට තවත් ගොඩක් සතුටුයි මේ වීඩියෝව මම හැම මොහොතකම පාවිච්චි කරනවා නීරෝගී සුවය සදාකාලික සතුට සැනසීම ප්‍රීතිය ලැබේවා කියලා මටත් අනිත් හැමෝටමත් ලැබෙන්න මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි දෙව් පිහිටයි හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @AsankaMahesh-df5yz
    @AsankaMahesh-df5yz 7 วันที่ผ่านมา

    Sthuthi guru piyaneni. Obage ashirwadayath vishwaye ashirwadayath siyalu Dena hata labewa siyalu Dena suwa path wewa 🙏🙏🙏🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 6 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි .🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @chandaniranasinghe6756
    @chandaniranasinghe6756 7 วันที่ผ่านมา +1

    🌍🙏🙏🙏💚🙏🙏🙏❤️❤️❤️❤️❤️🌈️🌈️🌈️ තෙරුවන් සරණයි !!දෙව් පිහිටයි !!

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 7 วันที่ผ่านมา +3

    සුන්දර උදෑසන සුන්දර සිනහවෙන් අප හදවතට කතා කරමින් දිව්‍යමය ආශිර්වාදය ලබාදෙන උතුම් පියාණනේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 .දිව්‍යමය බල ශක්තිය දිනෙන් දින වර්ධනය වේවා . දිව්‍ය තේජසින් බැබලේවා . බොහෝ ස්තූතියි පියාණනේ නිදුක් නීරෝගී වේවා . දීර්ඝායුශ වේවා .විශ්වයේ සිටින සියලු දෙනා විශ්වමය ප්‍රේමයෙන් ප්‍රීතියෙන් සාමයෙන් පිරේවා . උතුම් විශ්වයට දිව්‍යත්වයට ස්තූතියි .ස්තූතියි .ස්තූතියි .මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 .

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 7 วันที่ผ่านมา

    සුභ දවසක් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️

  • @NalikaKumari-cy7ft
    @NalikaKumari-cy7ft 5 วันที่ผ่านมา

    🌻🌻🌻🌻🌻🌻
    සියලුම සත්වයින්ට යහපතක්ම වේවා !!!
    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @premaranasinghe9043
    @premaranasinghe9043 7 วันที่ผ่านมา

    Teruvansaranai deupiyanani mage ĺedaduk siyallakma me visvaye balenduruvi mahata nirogi bavaya labeva teruvan saranai devipihitai🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 7 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි!🙏🙏🙏🙏🙏

  • @karunabolin8566
    @karunabolin8566 7 วันที่ผ่านมา

    Sndara odasanak veva pinvat grotomneni stuti karanva sodoammatat dewsove sialomdentama stuti stuti stuti terovan saranai devipihitai ❤❤🎉❤🎉🙏🏻🌹🙏🏻🌹❤️🌹❤️🙏🏻🙏🥀💐🌞💐🌞💐🌞

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 6 วันที่ผ่านมา

    ස්තුතියි පින්වත් ගුරුපියාණෙනිඔබ තුමන් හට දීර්ඝායුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomawalakulu3256
    @anomawalakulu3256 5 วันที่ผ่านมา

    ස්තුතියි දෙව් පියානෙනි

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 7 วันที่ผ่านมา

    බොහොම ස්තුති වේවා ස්තූතිවේවා පින්වත් ගුරුපියාණනි පින්වත් සුදු අම්මාටත් වාසනාවන්ත දෙව් සුවදේශයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @Samanlatha-x2p
    @Samanlatha-x2p 7 วันที่ผ่านมา

    ස්තූතිය ගුරුපියාණනි අනුග්‍රහය දැක්‌වූ අයටත් සියලුම දෙනාට නිදුක් නීරෝගි සුවය අත්වේවා. 🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @anurakiriella1801
    @anurakiriella1801 5 วันที่ผ่านมา

    ගුරු පියානන්ට තෙරුවන් සරනයි දෙවි පිහිටයි.අපවෙත ලබාදෙන දැනුම අවබෝදය වෙනුවෙන්.

  • @kanthiparanavithane3961
    @kanthiparanavithane3961 7 วันที่ผ่านมา

    ස්තුතියි මගේ ගුරු පියාණෙනි. විශ්වයේ අපි සියලුදෙනාටම මේ ශක්තිය ආකර්ෂණය වෙත්වා වෙත්වා. බුදු සරණයි දෙවි පිහිටයි.

  • @jayanthipremathilaka7118
    @jayanthipremathilaka7118 7 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙව් පියාණෙනි..
    මෙය අහන්න සැලස්සු ආදරණීය විස්ව මාතාවට අනන්ත වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා .....

  • @nadirasamanthi496
    @nadirasamanthi496 7 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි