නිවසේ සිටි තරුණයා මොහොතින් වෙනස්ම කෙනෙකු බවට පත් වූ හාස්කම| Deegoda Kumara Spiritual Speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 685

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 ปีที่แล้ว +1

    ඔබතුමාගේ ගේ ගෙදරක් බවට පත්කළ පුෂ්පා මෙනවියගේ නිහතමානී බවට මාගේ උපහාරය . වෙනස්ම විදියේ vedio එකක් . ප්‍රේමසිරි මහතා සුවවීම පිළිබඳ සතුටුයි . වැඩ කරන්න ආ දරුවාගේ වෙනස්වීමත් සතුට ගෙනදෙනවා. ඔබතුමාගේ දේශනයත් ඉතාමත් වටිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @chamilalakmal155
    @chamilalakmal155 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරන වෙවා

  • @anushakumari6936
    @anushakumari6936 ปีที่แล้ว +1

    ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්යමණ්ඩලයට නිදුක් නිරෝගීභාවය ලැබේවා තෙරැවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි... සාදු.... සාදු..... සාදු.... පින්වත් දෙවිගැරැ පියාණනි ඔබතුමා ගේ දේශනා අසන. අවස්ථාවල. මා ශරිරය. හිරිපොලා යනවා එවිට. පෙර. නොතිබු පුදුමාකාර. සතුටකින් පුිතියෙන් ගත. සිත. පිනා යනවා ශරිරයක් නැතිවා වාගේ සතැට. පිරි දෝරේ ගලා යන්නා සේ සිත. සතුටින් පිරියනවා පංචස් කන්දයක් නැතැවා වාගේ මා හට. එවිට. දැනෙනනේ පංච. උපාදානස් කන්දයේ කිුයාවලිය. නිරැද්ද. කිරිමෙි මාර්ගයට. මා පත්වුවා කියා මා හට. දැනෙනවා මා නිර්මාංස. අයෙක් ජිව. පදාර්ථ. ආහාර. පමනි අනුභව. කරන්නේ පින්වත් ඔබතුමා පිං ඔබතුමා ගේ දේශනා පාතිහාරය. තව. තවත් තියුනු වෙිවා පුස්පා මෙනවියටත් බොහෝ පිං පිදිය. යුත්තන් පුදන. කටයුතු වල. නිරත. වුවාට. කුමාර. මහතා රටට. ජාතික. වස්තු වක් එය. අපි සැම. ආරක්ෂා කරගත. යුතු දුර්ලභ. මැණිකක් වශයෙනුන් එතුමාව. මා දකින්යේ එය. දෙවි දේවතාවුන් ආරක්ෂා කරත්වා ජයවෙිවා දිර්ගායුෂ. නිරෝගි සුවය. ලබෙිවා....🙏🙏🙏❤️❤️❤️🌟🌟🌟😂😂😂🌹🌹🌹 තෙරැවන් සරණයි...

  • @kumarajeewa9263
    @kumarajeewa9263 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්

  • @podihaminie4861
    @podihaminie4861 ปีที่แล้ว

    සියලුම සත්වයෝ සුවපත් වේවා ..මැතිදුනී ඔබට සක්තිය දහිරිය ලැබේවා ..සියලුම දෙනා සුවපත් වේවා මුලු ලොව සුවපත් වේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +19

    ඔබ තුමා ජේසුස් වහන්සේ ගේ රෑපයට සමානයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @thilakalatha3706
    @thilakalatha3706 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි මැතිතුමනි,,, දීර්ඝ ආයුෂ ලැබේවා,, සියලු ලක් වාසීන් ලෝක වාසීන් ගේ සිත ගත මනස සුවපත් වේවා,,,

  • @subodha6751
    @subodha6751 ปีที่แล้ว +1

    සියලු ලෝකවාසීන් ට ඔබතුමාගේ අශිර්වාදය ලැබී සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 ,තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏 💗❤️💚💙💜️💗

  • @sujathamary6364
    @sujathamary6364 ปีที่แล้ว +2

    ගුරුපියානණි ඔබතුමා මගේ ආයුශත් අරන් ජීවත් වේවා 🙏🙏🙏🙏

  • @gkkandy2014
    @gkkandy2014 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි ඔබතුමාට ,ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක් කාලෝචිතයි . ඔබතුමා ඇතුලු සැමට පින් . චිරං ජයතු !!!🙏🙏🙏💛

  • @gunawardenat.m.4387
    @gunawardenat.m.4387 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි..දෙවි පිහිටයි.
    කුමාර මහතා,සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටත් සියලු ලෝකවාසී ජනතාවටත්..සියලු ලෝසතුන් සියලු දුකින් මිදෙත්වා..කුමාර මැතිදුන්ට තව තවත් දුක් විදින්නාවූ සියලු දෙනා දුකින් මුදවා ගන්න වාසනාව..ධෛර්ය..දිව්‍ය ශක්තිය ලැබේවා..!

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m ปีที่แล้ว +2

    සියලුම රෝගීන් සුවපත් වේවාඔබතුමා ගේ ආශිර්වාදයෙන්මේ ලෝකේ සිටින ලෝකේ සිටින සියළුම රෝගීන් සුවපත් වේවාකාන්තියෙන් සුවපත් වෙනවමයිසියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +10

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! අනුග්‍රහය ලබා දුන්සැමටත් පින් අනුමෝදන් වේවා! මාගේ අසල්වැසියා ආර් ඒ රංබන්ඩා මහතාත් මොහොතින් සුවය ලැබෙනවාමයි. ! විශ්වයේ සිටින සියලුම සත්වයෝ ද මනුෂ්‍යෝද-සියලුම දෙනාගේම ගැලවුම් කරු'වන-කුමාර මැතිඳුන්නේ මාගේ නමස්කාරය වේවා!

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 ปีที่แล้ว +2

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........

  • @adecare1623
    @adecare1623 ปีที่แล้ว +3

    තෙරැවන්සණයි දෙවිපිහිටයි අපේ උතුම් දෙවිපියාණණි මාත් ඡිවිතේ ගොඩක් විදවපු කෙනෙක් ඹබතුමාගේ් දේශනා බලන්න ගත්තේ 2019දි ඉදලා දැන් මන් ගොඩක් සතුටින් ඉන්නේ අපේ උතුම් දෙවිපියාණණි උදේ හවස වන්දනා කරමින් පුාර්එනා කරන්නෙ ඔබතූමාට දිිර්ගායු ලැබේවා කියලා

  • @chandihttiarich2147
    @chandihttiarich2147 ปีที่แล้ว +3

    ඉතමත් වටිනා වැඩ සටහනක් ඔවතුමාගේ දව්‍යමය හාස්කම් තව තවත් අපිට අසන්නට ලැබේවා. ඔබ්තුමා සුදු අම්ම ඇතුකු සියලු දෙබටම නිදුක් නීරෝගි සුවය ලැබේව තෙරුවන්සර්නයි දෙකිපිහිටයි දීර්ඝයුශ වේවා

  • @jeewaninisha6257
    @jeewaninisha6257 8 หลายเดือนก่อน

    අපි වෙනුවෙන් ඔබ තුමා කරන මේ සත් ක්‍රියාවට දෙව් පියාණෙනි නිරෝගී වේවා

  • @chandijayasinghe626
    @chandijayasinghe626 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏🙏 පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා🙏🙏🙏🙏

  • @podimenikeyapa6271
    @podimenikeyapa6271 ปีที่แล้ว +3

    දීගොඩ කුමාර මහතා⁣ගේ ආශිර්වායෙන්, ලොව සියළුම දෙනාගේම, ඇස්වල සුද ඉවත්වී ,ඔහුන්⁣ට ඇස් පෙනීම
    ලැබෙිවා! ඉතා වටිනා දේශනාවක්.

  • @srhgamage9025
    @srhgamage9025 ปีที่แล้ว +9

    විශිෂ්ටයි . තෙරුවන් සරණයි.. දෙවිපිහිටයි ..

  • @amithaadikari7541
    @amithaadikari7541 ปีที่แล้ว +7

    දීගොඩ කුමාර මැතිදුණි ඔබ තුමා, සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් වේවා !!! දීර්ඝ ආයුෂ ලැබේවා ප්‍රාර්ථනා කරම්

  • @nilanthiwijesinghe946
    @nilanthiwijesinghe946 ปีที่แล้ว +5

    පියානනි ඔබ තුමා ට දීර්ඝායු වේවා ..

  • @renukaperera2460
    @renukaperera2460 ปีที่แล้ว +2

    දෙවි පියාණෙනි ඔබතුමා අතුලු සැමදෙනාටම තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .

  • @prasannadhanapala425
    @prasannadhanapala425 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 ปีที่แล้ว +1

    දෙව්සුව පවුලේ සියලු දෙනා තුලින් ඉහල කම්පන සංඛ්‍යාතයන් අප අවට පරිසරයට මුදාහරිම්න් මේ දේශය සාමකාමී සුවදායක නිරෝගීත්වය සහිත උතුම් හදවත් ඇත්තන් වෙසෙන දේශයක් බවට පරිවර්තනය කරමු ......අසිරිමත් අද්‍යාත්මික බල පිරි අපගේ අද්‍යාත්මික ගුරුතුමන්ගෙන් අවබෝධය ලබමින්..........දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ......!

  • @samadinanayakkara6520
    @samadinanayakkara6520 ปีที่แล้ว +2

    Theruwan saranai........ Dewi pihitai. Oba looka palaka dewiyeki.sadu..sadu...../////////////.

  • @sarathranashingha6237
    @sarathranashingha6237 ปีที่แล้ว +2

    ඹබතුමාට සුදු අම්මාට කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @samantharohini422
    @samantharohini422 ปีที่แล้ว +2

    ඔබතුමාට ත් දෙවුසුව පවුලේ සැමට තෙරුවන් සරනයි ලොක සත්වයා සුවපත් කරන ඔබතුමාට දිිර්ඝුවෙවා

  • @praveenarajapaksha464
    @praveenarajapaksha464 ปีที่แล้ว +2

    ඔබතුමාට ඇති සියලු සතුරු කරදර නැතිවේවා .නීතිමය ගැටලු නැති වේවා .!!!

  • @kumarajeewa9263
    @kumarajeewa9263 ปีที่แล้ว

    රනුදි බාබට නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว +3

    ඉතාම වටිනා පැහැදිලි කිරීමකි පිං සුව පත් කිරීම දැකීමෙන් ඉමහත් සතුටට පත්වූවා නිවස අලුත් වැඩියා කිරීම සදහා දායකත්වය දැකවූ ඒ මහත්මියගේ සියලු කටයුතු සාක්සාත් වේවා 🌹🌹🌹පිංපිං දෙවුසුවපවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් සුදුඅම්මාටත් නිරොගි සුව ලැබේවා 🔔🔔🔔

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමා ඇතුළු සියලුම දෙනාටත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @imenterprises7898
    @imenterprises7898 ปีที่แล้ว +2

    මේ කරන්නා වූ සත්කාර මෙහෙය තව තවත් බොහෝ කාලයක් කරගෙන යැමට ඔබතුමාට නිරෝගී ශක්තිය ද්‍යරිය ලෙබෙවා. තෙරුවන් සරණයි. දෙවිපිහිටයි. ඔබ සියලු දෙනාටම.

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 ปีที่แล้ว +1

    ඔබතුමාට දිව මාළිග ලැබිය යුතුයි . මොළය ඇති නායකත්වයක් නැති කාලයක පහල වුනු එකයි කණගාටුව. සෙත් වේවා! වැඩි වැඩියෙන් ලැබීම් ඇති වේවා! ♥️♥️♥️🙏🙏🙏

  • @hasindushenal7312
    @hasindushenal7312 ปีที่แล้ว +34

    දුකට පත්වූ සියලු දෙනා සුවපත් කිරීමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා

    • @ramyajayasinghe9151
      @ramyajayasinghe9151 ปีที่แล้ว +1

      Siyalu sathwayo suwapath wewa !!! Obathumata budubawa lebewa !!!

    • @NuwanMilinda-iu2hu
      @NuwanMilinda-iu2hu ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම මිත්‍රයා 👍

    • @deepthisuriyapperuma9443
      @deepthisuriyapperuma9443 ปีที่แล้ว

      Sama denama suwa karanna obathumata pin.

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      RoHihi kumar SIRLANK 😀😃😄😁😀😃😄😁👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💟💟💟💟💕💞💖👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👌🏿👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyanikumarasinghe3160
    @priyanikumarasinghe3160 ปีที่แล้ว +2

    කුමාර මහතාට ,සුදු අම්මා ඇතුලු කාර්‍ය මන්ඩලයට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🙏🙏🙏

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna8006 ปีที่แล้ว

    දීගොඩ කුමාර මහතා ඇතුලූ දෙව් සුව පවුලේ සියලු දෙනාටම,
    තෙරුවන් සරණයි ! දෙවිපිහිටයි !
    සියලු ලෝක සත්වයෝ දුකින් මිදෙත්වා !

  • @dinithiamaratunga5959
    @dinithiamaratunga5959 ปีที่แล้ว +16

    🙏🙏🙏 ඔබතුමාට තව බොහෝ ලෙඩුන් සුවපත් කරන්න අවස්ථාව උදාවේවා !!!
    තෙරුවන් සරණයි !!!

  • @dayatennakoon6634
    @dayatennakoon6634 ปีที่แล้ว +1

    සාදු ,,,,,සාදු ,,,,,සාදු ,,,,

  • @indikajayawardana4952
    @indikajayawardana4952 ปีที่แล้ว +2

    ලෝකා සමස්තා සුකිනෝ බවන්තු.කුමාර මහතාටත් දෙවුසුව සේවා වෙි සියලුම දෙනාට බුදු සරණයි. 🙏🙏🙏🙏🙏🙏

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම

  • @raveeravee781
    @raveeravee781 3 หลายเดือนก่อน

    සියලු සත්වයෝ නිරෝගි වෙත්වා ,,🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @SamirSamir-jb3xs
    @SamirSamir-jb3xs ปีที่แล้ว +2

    🎉🎉🎉 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 หลายเดือนก่อน

    ❤❤❤ නමෝ ඛූද්ධාය ආධ්‍යාත්මික ගුරු පියණන්ට යහපතක්ම වේවා 🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුවපත් වේවා නිරෝගි වේවා ❤❤❤ විශ්ව සමස්ථයටම යහපතක්ම වේවා ❤❤❤ නමෝ ඛූද්ධාය 🙏🙏🙏 සොරගුණේ හල්දුම්මුල්ල

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว

    ගුරු පියාණනේ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි නිදුක් වේවා නිරොගි වේවා සුව පත් වෙවා 🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼❣️❣️🌹❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️🌹🌹🌼

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 9 วันที่ผ่านมา

    ❤❤❤ සහතික ඇත්ත ගුරු පියණනි ඒ කතා කරපු දරුවටත් මග පෙන්වපු ඒ මැතිනියටත් ඛොහොම ස්තුතියි අපිත් දැන් ගොඩක් දූරට හැදිලා ගුරු පියණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +2

    පින්වත් පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹

  • @hemalathamunasinghe5872
    @hemalathamunasinghe5872 ปีที่แล้ว +2

    අපට ත් ඔය වාසනාව ඔය විදියට ලැබෙයි කියලා විශ්වාසයෙන් තමා ඉන්නෙ..දෙව්සුව පව්ලට තෙරුවන් සරණයි

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 ปีที่แล้ว +2

    සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏🌸🌸🌸🙏🙏

  • @susilaadikari6516
    @susilaadikari6516 4 หลายเดือนก่อน

    ඔබතුමා මිහිපිට අපි දුටු⁣ දෙවියෙක්🙏🙏🙏

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 ปีที่แล้ว +2

    තෙරුවන් සරනය් දෙවි පිහිටයි ගුරු පියානනි හරිම ආසාවෙන් අහන් හිටියේ .මතක නැති වෙනවා ඉක්මනින් ම මට.පියානන් වහන්සේ දකින්න සිත් සුවයේදී ලැබේවා .සියලු දෙනාටම නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි

  • @madumajula804
    @madumajula804 ปีที่แล้ว +3

    හරිම වටින දේශනයක් හැමදාම ඔබ තුමාගේ දේශනයක් මම බලනවා අලුතින් දෙයක් හැමදාම ඉගන ගන්නවා ඵ් වගේම ඔබතුමාට තියෙන ගෞරවය භක්තිය තව තව වැඩි වෙනවා ඔබතුමාට දීර්ඝායුෂම ලැබේවා🌹🌹🌹

  • @tharindurukshan5932
    @tharindurukshan5932 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයිදෙවිපිහිටයි කුමාර මාමේ 🙏❤️

  • @anuraindika9288
    @anuraindika9288 ปีที่แล้ว +2

    ස්තුතිය කුමාර මහතා ට හා සුදු අම්මා ට තෙරැවන් සරණ්යි පන්නිපිටිය 🌷🌷🌷🌷🌷

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 ปีที่แล้ว +14

    පින් වත් ඔබතුමා ට දිව්‍ය මාලිගාව ක් ලැබුනත් අපට ඉතාමත් ම ආඩම්බරයෙන් සතුටු ව්‍ ය හැක දේව ආසිර්වාද යෙන් ඔබතුමා ට සැපසම්පත් නොවඩුව ලැබේවා සත්පුරුස ඇසුරම ලැබේවා උදවු කල ඔබට ද තෙරුවන් සරනයි

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 ปีที่แล้ว +2

    ඔබ තුමා ගැන ගොඩක් ආඩම්බරයි. බිය නොවී ඇත්ත කතාවක් ප්‍රකාශ කිරීම. තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි🙏❤️

  • @SurangaGanewattaVlogs
    @SurangaGanewattaVlogs ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් සතුටුයි පියාණෙනි ඔබ වගේ භාග්‍යවත් වූ අද්‍යාත්මික නායකයෙක්,ඇසුරු කරන්න ලැබීම ගැන. සියලු ලෝවැසියන් ගේ සිත ගත මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණයෙන් වැඩෙත්වා 🙏🙏

  • @kamanihewage8409
    @kamanihewage8409 ปีที่แล้ว +14

    උගුර කට වේලෙනකම් ඔබගැන නොසිතා අපිගැනසිතන ඔබවහන්සේ ගැන මටනම් ලියන්න වවනනෑ👏👏👏🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว +2

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌼🌷සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🌼🙏🌷

  • @niroshawitharana
    @niroshawitharana ปีที่แล้ว +7

    ඹබතූමා ගෙ දේශනා හැමදාම අහනවා.ඒ ආකාරයට ජීවිතය හදාගන්න උත්සාහ කරනවා.උතුම් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිරන්තර යෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @ranisirilanka5812
    @ranisirilanka5812 ปีที่แล้ว

    උතුම් ඔබ තුමාගේ උතුම් වචන සැමටම උතුම් ආශිර්වාදයක් වේවා කුමාර මහත්මයා ඇතුළු dew සුව පවුලේ සැමටම නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏❤️🙏

  • @wasanthapushpakumara3293
    @wasanthapushpakumara3293 ปีที่แล้ว +2

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!!තෙරුවන් සරනයි දෙව් පිහිටයි !!!

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ දීගොඩ කුමාර මහතා සුදු අම්මා දෙවි සුව කාර්ය මන්ඩලයේ සියලු දෙනාට .ලක් වාසි ලෝක වාසි සියලු දෙනාටම ඔබ තුමා ගෙ විශ්ව ශක්තිය මගින් කරන ආශිර්වාද නිරතුරුව ලැබේවා සියලු සත්වයන් සුවපත් වේවා නිරෝගී වේවා .ඔබ තුමා ට තව තවත් අසරණ රෝගීන් සුවපත් කරන්න විශ්වයේ බලය ලැබේවා ඔබ තුමාට නීරෝගී සුව සමඟ දීර්ඝායුෂ ලැබේවා .ඩුබායි සිට ප්‍රාර්ථනා කරනවා ..🙏🙏🙏🙏🙏🙏

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว

    සුවපත් වේවා උතුමානෙනි ....ලොව සියලු දෙනා ම සුවපත් වේවා .....

  • @rpmallika790
    @rpmallika790 ปีที่แล้ว +3

    බුදුසරනයි දෙවි පිහිටයි සියලුම සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා ปีที่แล้ว +2

    ස්තුතියි බුදු සරණයි ඔබ තුමාට සුදු අමිමාට කාර්ය මණ්ඩලය සියලු දෙනාටම යහාපතක්ම වේවා 🙏🏼❤️

  • @umandawickramathanthri5931
    @umandawickramathanthri5931 ปีที่แล้ว

    තෙරුවන්සරණයි ,දෙවි පිහිටයි කුමාර මහතාණනී🙏🙏🙏🙏🙏🙏

  • @indrakumari1093
    @indrakumari1093 ปีที่แล้ว +2

    කාන්දම් වල ඇදී යෑම උපමාවට ගනිමින් ඉතා හරවත් දේශනාවක් සැපයූ ඔබ වහන්සේට මාගේ පින් අනුමෝදම් වේවා! 🙏🙏🙏
    මාගේ පව්ලේ සැමදෙනා,පාසලේ සැමදෙනා ඔබවහන්සේගෙන් අප වෙත ඇදී ආ යහපත් සැම දේ ඇසුරු කරන්නන් වෙත දෝලනය වෙනබව තේරෙනවා .
    එවන් දේ අපට දකින්නට සලස්වන මාද්‍ය අංශයට පින්සිදු වේවා! 🙏🙏🙏
    ඒ සියල්ලට ශක්තියක් වන සුදුඅම්මේ ඔබතුමිය මතු බුදු වේවා ! 🙏🙏🙏

  • @chamindasenavirathne2819
    @chamindasenavirathne2819 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුළු දෙවි සුව සේවා කණ්ඩායමට සියලු දෙනාවපත් වෙත්වා

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 ปีที่แล้ว +2

    බොහොම ස්තූති බොහොම පිං ගුරුතුමනි , සියලු සත්ත්වයන්ට ප්‍රඥාව පහල වේවා .
    🙏🙏🙏🌷🌼🌷🌼❤️❤️❤️

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +4

    ඔබතුමා ge ආශිර්වාද ය ලෝකවාසීන් සියලුම දෙනාට ලැබේවා !!! නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! , අනේ sadu sadu sadu 🙏🙏🙏

  • @Kamal-o4h
    @Kamal-o4h ปีที่แล้ว +2

    Pennat ඔබතුමාට සුදු අම්මට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දෙව් සේවා පවුලෙ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගොඩාක් පින් ඔබතුමාට

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 ปีที่แล้ว +2

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 ปีที่แล้ว +7

    සුපුරුදු උපේක්ෂා සහගත සුන්දර මුහුණ දැකීමෙන් ඇත්තටම අපේ කම්පන සංඛ්‍යාතය ඉහළ යනවා

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว

    ඔබ තුමාගේ පුන්ච් නිවහන හරිම ලස්සන සුන්දර සිත් ඇදගන්නා නිවහනක් ඔබ තුමා වැනි උතුම් පීන්වත් උතුමානන් කෙනෙක් ගැවසෙන නිවහන දැක ගැනීමට ලැබීමත් දෙව් සුව පවුලේ අපට ලොකු වාසනාවක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ඇතුළු ලෝක වාසි සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට බොහෝම පින් ස්තුති

  • @sarojameegoda1657
    @sarojameegoda1657 ปีที่แล้ว +2

    ඔබතුමා සුදු අම්මා ඇතුළු සැමට තෙරුවන් සරණයි.!,🌻🙏දෙවි පිහිටයි.!🌻🙏🙏🙏

  • @lakshmijayasinghe5634
    @lakshmijayasinghe5634 ปีที่แล้ว

    🙏❤️🙏❤️🙏නමස්කාර වේවා ..නමස්කාර වෙව්වා ..නමස්කාර වෙව්වා 🙏🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว

    කුමාර මහත්තයා ගේ ලගින් ගියත් කූඹියගේ ඉදලා මත්‍රිය පැතිරෙනවා. දෙව්සුව පවුලේ සැමටම සුදු අම්මා ට සියලුම ලෝක සත්වයන්ට මටත් නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏මේ විඩියො බලලා මගේ කම්පන සංක්‍යයාතය ඉතා ඉහල උනා. අද දවසම බැලුවේ කුමාර මහත්තයා ගේ විඩියො දවසම ඒන්ජල් නම්බර්ස් දැක්ක .සියලුම දෙනාට දෙව්සුව පවුලේ සමාජීකයන් වේවා 🙏 🌹 ❤ 🙏 සත් දහමින් සැනසේවා 🙏

  • @renukafernando1833
    @renukafernando1833 ปีที่แล้ว +2

    Taruwan sarnani oba tuma sudu amma dawisuwa paulie සියලු danta niduka නිරෝගී suwa labiwa 🙏🙏🙏🙏🙏 taruwan sarnani ඔබට tumata දීර්ඝ you වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว

    , ඔබ තුමාගේ සියලු වැඩකටයුතු සාර්ථක කරගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනා හට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏🇱🇰🌷🌷🌷🌷🌷

  • @renukadias9508
    @renukadias9508 ปีที่แล้ว +7

    දකින්න ලැබිම ත් වාසනා වන්ත යිඅපි.අනෙ ඔබ තුමාට දිර්ගායුෂ ලැබෙවා .

  • @ayasap8238
    @ayasap8238 ปีที่แล้ว

    ඔබ තූමා ඇතූළු දෙවි සුව කණ්ඩායමට දිර්ඝායුශ ලැබෙවා. ඒවාගේම මඩ මාධ්‍ය ප්‍රකාශකයින්ගේ මඩ ප්‍රකාශ බලලා පින්වත් ඔබතූමා ගැන වැරදිමතයන් දර්‍රණ අනුවන හෝ රැවටීමට පත්ව සිටින අයගේ දෙනෙන් ඇරේවා සත්‍ය ඇත්ත අවබෝධ වෙවා, මිහිපිට සිටින දෙවිවරැ දකිත්වා සද්ධර්මය අවබෝධ වෙත්වා. හෘද සාක්කියට එකගව සහ පරාර්ථකාමිව වෙසෙන අය විශ්වය විසින් ආරක්ෂා කර විශ්වය විසින්ම ඉහලට ඔසවා තබයි. 🙏🙏🙏

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි!ඔබතුමා සියඵ දෙනාටම වැටහෙන ආකාරයට ජීවිත හැඩගස්වා ගැනීමට අවශ්‍ය කරුණු දේශනා කෙරිණි.බොහෝ පින්.දීර්ඝායු වේවා මැතිදුනි!

  • @anushakumari6936
    @anushakumari6936 ปีที่แล้ว +1

    ඔබතුමාව තේරුම් ගන්න හැමෝම පෙර පින් ඇති අය කියලයි මට හිතෙන්නෙ බුදුසරණයි ඔබ අපි හැමෝටම 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 ปีที่แล้ว +4

    ඔබතුමාගේ දිව්‍ය මය හාස්කම් අසා මා ඉතාමත් සතුටට පත් වෙමි සියලුම සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි 💓🙏🙏🙏🌹

  • @dinaya001
    @dinaya001 ปีที่แล้ว

    කූමාර මහතා ඇතූළු දෙවු සුව පවුලෙ සියලුම දෙනාටත් ලොකවාසි සියලු සත්වයින්ටත් නිදූක් නිරොගී සුවපත් භාවයට පත්වෙත්වා.දුකට පත්ව සිටිනා වෙදනා විදිනා මනුෂ්‍ය සත්වයා වෙනුවෙන් ඔබ කරනා උදාර සමාජ සත්කාරයට මට දෙන්න පුලූවන් උපරිම දෙය නම් මාගෙ ජිවිතයෙ සියලුම ආශිර්වාද සමගින් ඔබතුමාට සුවය ප්‍රාර්ථනා කිරිමයි.තෙරුවන් සරණයි.

  • @gayanipriyanka295
    @gayanipriyanka295 ปีที่แล้ว +2

    ඔබතුමා ටත් තෙරුවන් සරනයි සියලුම දෙවි දෙවතාවන්ගෙම පිහිට ලැබෙවා

  • @rpmallika790
    @rpmallika790 ปีที่แล้ว

    මගේ දරුවන් ටද
    ඔබතුමා මුනගැසීමට වාසනාව ලැබේවා

  • @ChandraniK.k
    @ChandraniK.k 5 หลายเดือนก่อน

    කුමාර මැතිතුමාටත් සුදු අම්මාටත් සියලු දෙවි පිහිටයි.

  • @විමලාවති
    @විමලාවති ปีที่แล้ว

    බුදුසරනයි පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏♥️

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว

    ඔබතුමාට නිදුක් නීරෝගි සුවයෙන් සුවපත් වෙත්වා.යහපතක්ම වෙත්වා. සෙතක්ම වෙත්වා. ලැබුවා වූ නවවසරේ තවත් බොහෝ රෝගීන් සුවපත් කිරීමට ශක්තිය දිරිය ලැබේවා කියා අදිශ්ටාන කරමි. . 💜💜💜🙏🙏🙏

  • @indranidouglas4754
    @indranidouglas4754 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ,දෙවි පිහිටයි., කුමාර මහතා,සුදු අම්මා ප්‍රමුඛ දෙව් සුව පව්ලේ සැමට මෙන්ම මාගේ දෙවැනි දියනියගේ පවුලේ සියලු රෝග පීඩා දුරුවී , සියලු ගැටලු වලට පිළිසරණක් ඉක්මනින් ලැබේවා ....

  • @nimeshasanju7159
    @nimeshasanju7159 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි , දෙවි පිහිටයි 🙏🙏

  • @Fatima-sw8on
    @Fatima-sw8on ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි සුව පවුලේ හැමෝටම 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @manujayalakmal1410
    @manujayalakmal1410 ปีที่แล้ว +1

    අනන්ත වූ බුදුගුණ බලයෙන් යහපතක්ම සැලසේවා!
    ඔබතුමන් හට දීර්ඝායුෂ වේවා!💮

  • @somakalubowila8923
    @somakalubowila8923 ปีที่แล้ว +4

    අර දරුවා වගේ අපේ මුලු මහත් තරුනපෙලට යහපත් මනස පහලවේවා.දෙව්පියානන්ට සුදුඅම්මට සහ සමීප සියලුදෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි.

  • @shanthasampath5104
    @shanthasampath5104 ปีที่แล้ว +1

    ඔබටත් හද බැතින් බොහොම ආදරෙයි ගුරු දේවෝත්තමයාණනී... අනේ...! සියලුම සත්වයෝ ප්‍රඥාවන්තයින් ව. උසස් කම්පන සංඛ්‍යාතම ගුණයම පරිභෝග කරන්නෝ වෙත්වා... මේ ලොව ආදරයෙන් මෛත්‍රීයෙන්ම දිලෙත්වා.... සියලු සත්වයෝ සුවපත් වේවා... තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏

  • @dorinperera6124
    @dorinperera6124 ปีที่แล้ว +1

    Obathumiuath harima wasanawanthai ethumata udau karanawata ea pin obathumiyayata sthuthi budusaranai devipihitai .niduk nirogi dirgausha lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤