ශ්‍රියා හිඳුරංගල කිවිඳිය - මාකඳුරේ අමරසිංහ කවියා අතර හිටිවන ම කවි සංවාදය | 2021.04.02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 46

  • @niroshiwannige404
    @niroshiwannige404 ปีที่แล้ว +2

    හරිම ආසයි ලග ඉදන් අහන්න 💕💕💕💕

  • @xyzo1194
    @xyzo1194 ปีที่แล้ว +2

    දෙන්නාම හරිම දක්ෂයි පද ගැලපිම දෙන්නාගේම නියමයි අහන්න අහන්න අාසයි දෙදෙනාටම දිර්ඝායුස ලැබේවා ජයෙන් ජයම වේවා

  • @kawyasankalpani2627
    @kawyasankalpani2627 ปีที่แล้ว +7

    කවදහරි මගෙ ජීවිතේ හම්බවෙලා කතා කරන්න ආසම චරිත දෙක🥺අනේ❤️🫂

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 ปีที่แล้ว +3

    සුපිරිම සුසංයෝගයක්.....❤

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi 4 หลายเดือนก่อน

    කවදාවත් එපාවෙන්නෙ නෑ ඔබ ඔබ දෙන්නගෙ කවි මඩුවේ වැඩ සටහන් ...අමරෙ මාමට නිවන්සුව අත්වේව... එවගේම හිදුරන්ගල මැඩම් ටත් තෙරුවන් සරනයි හැමදාම ......

  • @vikingheavenseaandearth7175
    @vikingheavenseaandearth7175 ปีที่แล้ว +3

    සුන්දර තාව ගැමිමට දී කට හොල්ලා
    ර්‍ශුයාට එක්වුනොත් නම් මේ කවි කොල්ලා
    සියළුම දේනා තුටුවෙයි සබයම හොල්ලා
    මම අත ඉස්සුවේ මෙි දෙදෙනම ඉල්ලා

  • @කෞෂිමද්දුමබංඩාර
    @කෞෂිමද්දුමබංඩාර ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ස්වර්ණා කිවිඳියට නිවන් සුව ලැබේවා

  • @wasanthasriya5995
    @wasanthasriya5995 ปีที่แล้ว +1

    මට පෙම් පිපාසය හරියට පෑවිල්ල
    නන්ගියෙ චූට්ටක් දෙනවද නා දල්ල...මේවා මට හොදටම පාඩම්..කොච්චර වාර ගාණක් බැලුවද හරිම ලස්සනයි බුදු සරණයි

  • @karuahangama5697
    @karuahangama5697 ปีที่แล้ว +1

    අගෙයි අපූරුයි සංවාදෙ ලේ පිරිසිදු වෙනව හිනාවෙලා
    ඒ වගේම කඳුලක් ආව ස්වර්ණා කරවිට කිවිඳියත් ඉන්නව
    ඇයට නිවන්සුව ලැබේවා

  • @wasanthasriya5995
    @wasanthasriya5995 ปีที่แล้ว +2

    ලස්සනයි godak

  • @madumalbandara6518
    @madumalbandara6518 ปีที่แล้ว +4

    නියමයි නියමයි ලස්සනයි සුව අනාගතයක් ඔබ දෙපලට...

  • @pushparamyalatha7392
    @pushparamyalatha7392 ปีที่แล้ว +1

    HARIMA RASAWATH SRIYA AMARE OYA LATA BUDU SARANAI 🤲👃♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 ปีที่แล้ว +1

    Niyamai niyamai jesu pihitai

  • @vikingheavenseaandearth7175
    @vikingheavenseaandearth7175 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සුබ පැතුමි 👍❤

  • @lathapathirana2495
    @lathapathirana2495 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @shanthifatung4993
    @shanthifatung4993 ปีที่แล้ว +2

    Me denna thamai maru

  • @punchiiskole8752
    @punchiiskole8752 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ..තෙරුවන් සරණයි දෙපලටම❤

  • @hasithairandharmasiri4090
    @hasithairandharmasiri4090 ปีที่แล้ว +1

    ❤❤❤

  • @kkusumalatha8496
    @kkusumalatha8496 ปีที่แล้ว +2

    Budu saranai.

  • @disnawanigasekara2693
    @disnawanigasekara2693 ปีที่แล้ว +1

    අමතක නොවන දවසක්...

  • @ajanthakumarasinghe337
    @ajanthakumarasinghe337 11 หลายเดือนก่อน

    Amare mamage rasawath kawi ❤❤❤❤ niean suwa Amare mamata

  • @nelumkumari8540
    @nelumkumari8540 ปีที่แล้ว +1

    👍👍👍👍🙏🙏🙏🙏

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 5 หลายเดือนก่อน

    දැයට දායාදවූ වාසනාවන්ත චරිත,❤👍🙏

  • @gavi8763
    @gavi8763 ปีที่แล้ว +1

    This is a real conversation

  • @zeroten1164
    @zeroten1164 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. කොයිතරම් දක්ෂයන්ද? ස්තුති ඔබ සැමට.

  • @viseekiy3971
    @viseekiy3971 ปีที่แล้ว

    අනේ
    පනේ
    තනේ
    වැනේ
    එදා බොරලැස්ගමුවේ මහ කවියා නන්දා හෑගොඩ කිවිදියට කියපු කවියක් මතක් වුනා ❤❤❤😂😂😂

  • @nishanthadeshapriya3983
    @nishanthadeshapriya3983 ปีที่แล้ว +1

    නියමයි

  • @jayathissabandara1313
    @jayathissabandara1313 ปีที่แล้ว +1

    Asai ahan ennata dedenage. Kawe tawa. Tawaa

  • @k.a.dabeyrathna6246
    @k.a.dabeyrathna6246 4 หลายเดือนก่อน

    ලස්සනයි

  • @wasanthasriya5995
    @wasanthasriya5995 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 ปีที่แล้ว +3

    පුදුමයි රසය දෙන හැටි හඬ
    නලවාලා
    වැඩුවයි මමත් කව් සිත මන
    කළඹාලා
    අමරෙයි ශ්‍රියයි හිටියම පද අමුනාලා
    අඳුරෙත් මැණික් සොයතැක අතපත
    ගාලා

  • @tamarajayathilake725
    @tamarajayathilake725 ปีที่แล้ว +2

    කියලා වැඩක් නෑ. කවි ලෝකෙ රජවරු රැජිනියො තමා ඉතින්.

  • @dhanushkaweersekara5970
    @dhanushkaweersekara5970 3 หลายเดือนก่อน

    අම්මෝ කොහොමද අප්ප ඇත්තට මෙහෙම කියන්නෙ❤❤❤

    • @sriyahindurangala
      @sriyahindurangala  3 หลายเดือนก่อน +1

      ඒ අවුරුදු තිහ හතලිහක පලපුරුද්ද ඕනැම දෙයක් කාලයක් ප්‍රගුණ කළාම දියුණු තත්වයකට එන්න පුළුවන්

    • @dhanushkaweersekara5970
      @dhanushkaweersekara5970 3 หลายเดือนก่อน

      ඇත්තටම මිස් මේකනම් හරිම පුදුම දක්ශතාවයක් ..තව තවත් ශක්තිය ..නිරෝගි සම්පත ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව අපිව තව තවත් කවි රසයෙන් පිනවන්න..❤

  • @hemanthakumara6438
    @hemanthakumara6438 ปีที่แล้ว +2

    මේ වීඩියෝ කරන එකාට කැමරාව හොල්ලනවට වැඩිය දෙයක් නැහැනේ

    • @sriyahindurangala
      @sriyahindurangala  ปีที่แล้ว +3

      එතැන තියෙන තත්ත්වෙ අනුව තමා මහත්තයා වීඩියෝ කරන්නෙ. මෙහෙම හරි බලන්න ලැබෙන එක ගැන සතුටු වෙන්න.

  • @kumarasiribandara7803
    @kumarasiribandara7803 ปีที่แล้ว +2

    ශබ්දය නෑනේ

  • @kashoka6661
    @kashoka6661 5 หลายเดือนก่อน

    සවුන්ඩ් අපහැදිලියි ඝෝසාවවැඩියි.

  • @WimalasennaJ.A.
    @WimalasennaJ.A. ปีที่แล้ว

    තෙල් බේත් ගාන්නට අමරෙගෙ පිට පිට කොන්දේ
    හැකිනම් බැදලා යන්න පංසලෙ කන්දේ

  • @rajithasanoj3225
    @rajithasanoj3225 ปีที่แล้ว +1

    👍❤️

  • @dilhankumara5288
    @dilhankumara5288 ปีที่แล้ว +1

    ❤❤❤❤❤