ආනන්දනීය කවිමඩුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • පොල්ලමුර පන්සලෙහි කවිමඩුවකින් වර්ණවත්වුණු ආනන්දනීය රාත්‍රිය.

ความคิดเห็น • 40

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi 4 หลายเดือนก่อน +4

    හිත ඇදගන්නා ආදරනීය කවි සංවාදයකි.. හරිම රසවත්... මාකදුරේ කිවිඳුන් හිටියනම් තවත් රසවත් කල හැකිද... කිවිඳිය ය ඔබට තෙරුවන් සරනයි ...

  • @dassithero3615
    @dassithero3615 ปีที่แล้ว +2

    කවියෙනි උපාධි තුන හතරක් කෙරුවත් මම සබද
    කවි ගී පද එකතු කරලා ජය ඉන් ලැබුවෙත් මමද
    මහ කවියොත් ඇත පිළාකටුමුල්ලෙ ගමෙහි ද
    එකතු වෙලා අපි කරමුකො කවි මඩුවක් මෙහිද

  • @gxhv8174
    @gxhv8174 11 วันที่ผ่านมา

    නාලක ලක් රුවන් මන් ආසම කවියෙකි ❤❤❤❤

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 ปีที่แล้ว

    ආශීර්වාද කරමින් සුභ පතමි මම ත් ,

  • @dassithero3615
    @dassithero3615 ปีที่แล้ว

    රසකර කවිරස මම වින්දෙමි අද
    රසබර කවිරස ඔබ බෙදුවෙමි සබද
    රසසර කවිරස එකතු කරන් ආමි මහද
    රසගිර කවිරස පදවැල් ඇමුණුවෙමි නිබද

  • @sumithsilva576
    @sumithsilva576 ปีที่แล้ว

    Bohoma lassani suba patum itali Inna kenek

  • @g.kodikara8735
    @g.kodikara8735 ปีที่แล้ว +3

    Harimaundarai niyamai Budungema saranai

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @bwdoli1544
    @bwdoli1544 ปีที่แล้ว

    aththataaatama harima lassanai wasanawan kawi kiwidiyani

  • @mudunkotuwage8032
    @mudunkotuwage8032 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ...

  • @WimalasennaJ.A.
    @WimalasennaJ.A. ปีที่แล้ว +2

    නව කිවිඳියක් අද මෙතනට පැම්නීලා
    තව නැහැ පොරයකට ඇය තව පැටලීලා

  • @ajithmaddu5143
    @ajithmaddu5143 ปีที่แล้ว

    Ape Sampath siyalu denatama theruwan Saranai

  • @lahirudisanayake3038
    @lahirudisanayake3038 2 ปีที่แล้ว +3

    ඉතා ම ලස්සනයි.

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 2 ปีที่แล้ว +3

    රසට රස පද මය
    සවනනට මිහිරි සුවමය
    තිතට ගත් පදමය
    මේව නම් හිටිවනම කවිමය
    සයිප්‍රසයේ සිට.......

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 ปีที่แล้ว +2

    ජයවේවා

  • @RanaweeraR-du7qh
    @RanaweeraR-du7qh 4 หลายเดือนก่อน

    මගේ.කැමතිම.සංගිතය.කවිමඩුව.හැමෝටම බුදු සරණයි

  • @bwdoli1544
    @bwdoli1544 2 ปีที่แล้ว

    harima lassanay hamogema kawi yaya

  • @HvkKarunasena-ni3pc
    @HvkKarunasena-ni3pc ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි

  • @malamala7537
    @malamala7537 ปีที่แล้ว +2

    ලස්සනයි ❤❤

  • @lalithbotheju3800
    @lalithbotheju3800 11 หลายเดือนก่อน

    Niyamayi

  • @anupushpakumara36
    @anupushpakumara36 ปีที่แล้ว +2

    නාලකයි කල්‍යාණි දෙන්න කියන්නෙ කලින් කියපු කවි සංවාදයක්මයි.එහෙම බැලුවම ඒක හිටිවන වෙන්නෙ නෑනෙ

    • @dilumkuma5482
      @dilumkuma5482 11 หลายเดือนก่อน

      හොද කවි කොලයක් අහු උනාම මමත් හොද කවියෙක්

  • @WimalasennaJ.A.
    @WimalasennaJ.A. ปีที่แล้ว

    නිහඬ ව ඉන්නෙ මේ ගිනි ගොඩ අවුස්සලා
    සමහරු උඩපනී සභයම තිගැස්සිලා

  • @tharakaamarasekara
    @tharakaamarasekara 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤😂

  • @kanthikariyawasammanage8854
    @kanthikariyawasammanage8854 ปีที่แล้ว

  • @BashithaDilum
    @BashithaDilum 3 หลายเดือนก่อน

    😊

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 2 ปีที่แล้ว +2

    කවිය සුවිසාලයි
    අට්ටාලෙ නම් බාලයි
    රසය මනමාලයි
    බැලුවෙ වහලෙට පාට ගාලයි

  • @krishanishanika524
    @krishanishanika524 ปีที่แล้ว

    ❤️♥️♥️♥️♥️

  • @rajithasanoj9155
    @rajithasanoj9155 ปีที่แล้ว

    🔥💙💙💙💙

  • @AvindaAvinda-wh2cl
    @AvindaAvinda-wh2cl ปีที่แล้ว +1

    ලස්නයි කවිටික

  • @rajithasanoj9155
    @rajithasanoj9155 2 ปีที่แล้ว

    🔥💙

  • @WimalasennaJ.A.
    @WimalasennaJ.A. ปีที่แล้ว

    හොඳ සවුන්ඩ් ඔරිජිනල් වොයිස් විකුර්තිකර නැහැ

  • @rajithasanoj3225
    @rajithasanoj3225 2 ปีที่แล้ว

    💪❤️

  • @NalandaWicramasingha
    @NalandaWicramasingha 11 หลายเดือนก่อน

    එකම කවි කියනවා නම් එතන හිටිවන කවියක් නෑනේ

  • @අමරසීලිකේ.බී
    @අමරසීලිකේ.බී 2 ปีที่แล้ว

    දූලා සිව් දෙනම බැන්දලු කියයි
    ඇගේ
    සුදුම සුදුයි කපුටෙකු මෙනි දෝනි මගේ
    හරියන මඟුල මේකයි පුත
    මෙමට හැඟේ
    ඵනවද හෙමින් උඹ පොතුපිටි පාර දිගේ

  • @rajithasanoj9155
    @rajithasanoj9155 2 ปีที่แล้ว +1

    0

  • @lathapathirana2495
    @lathapathirana2495 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි