දොස්තර මහත්තයයි - අලුත බැදපු නොනයි කවි සටන || බලමු මොකද වෙන්නෙ කියල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2024
  • සිංහළ කවිය, හිටිවන කවිය සහ සාහිත්‍ය තුළින් රට දැය සමයට කළ හැකි මෙහෙවර කිරීම මාගේ පැතුමයි.
  • บันเทิง

ความคิดเห็น • 189

  • @keerthichandrasiri4498
    @keerthichandrasiri4498 หลายเดือนก่อน +14

    අපූරුයි අපූරුයි අපූරුයි
    ඇහෙන කොට පුදුම මානසික සුවයක්
    හඩද රුවද අගේට ගැලපේ.
    වැඩ වැඩි උනත් අපි රසවත් කරමු ආදර සුබ සිහිනේ.
    මම ලබුගම කීර්ති චන්ද්‍රසිරි .

  • @anandanawarathne2827
    @anandanawarathne2827 2 หลายเดือนก่อน +11

    ඉතා ම ලස්සන ,අර්ථවත් ,සංවදයක්.සංවාදය පුරා ම සිනහව,සතුට පිරි තිබුනා.
    ඔබ දෙ පල ඉතාම දක්ෂයි.කවිය හෙළ සමාජයෙන් ගිලී හී යන යුගයක,සමාජයට පණිවිඩයක් දීමට කවිය යොදා ගැනිම ⁣ඉතා අගය කරමි.
    තව තවත් මෙ වැනි කවි සංවාද ඉදිරිපත් කරන්න.
    සුබ අනාගතයක් !
    තෙරැවන් සරණයි "

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 25 วันที่ผ่านมา +4

    හරිම ලස්සනයි .. එ සංවාදය .. තෙරුවන් සරණයි 🙏 .🙏

  • @senakabandara5973
    @senakabandara5973 2 หลายเดือนก่อน +4

    පුදුම දක්ෂ කමක් දෙන්නාගෙම. හිටිවන කවි සංවාද හැම එකක්ම වගේ හරිම ලස්සනයි. නමුත් මේක ඒ හැම එකටම වඩා හරිම ලස්සනයි.

  • @sunilgeethananda-gg4tt
    @sunilgeethananda-gg4tt หลายเดือนก่อน +4

    කියන්න දෙයක් na සුපිරි කවියක් මම සබරගමුවේ සුපිරි කවියා !!!!!

  • @priyanthirenuka394
    @priyanthirenuka394 4 หลายเดือนก่อน +27

    අනෙ හරිම ලස්සනයි .ආදරෙයි ගොඩාක් .තෙරැවන් සරනයි .

  • @lionelranawaka8086
    @lionelranawaka8086 4 หลายเดือนก่อน +21

    හරිම තාත්වික,හරිම හාස්‍ය ජනක,හරිම සුන්දර ,වංගාර්ථය ඉතා ශිෂ්ඨ ලෙස පාලනය කළ ඔබ දෙපලටත් නිර්මාණකරුවන්ටත් අපගේ ප්‍රණාමය

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 4 หลายเดือนก่อน +61

    ඔබ දෙපලගේම හැකියාවන් ඉතාමත් සාර්ථකයි ,මගේ ප්‍රනාමය ඔබ දෙපලට ,❤👍

  • @HemanthaMayakaduwa
    @HemanthaMayakaduwa 2 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ඔබ දෙපලට තෙරැවන් සරණයි දොස්තර මහත්ත⁣යෝ

  • @wasanthawickramaarachchi790
    @wasanthawickramaarachchi790 4 หลายเดือนก่อน +19

    හරිම ලස්සනයි.කවි කියපු අයගේ මූන පහැදිලි වුනානම්.හොදයි.ආස හිතුනා අදුර ගන්න.

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 4 หลายเดือนก่อน +18

    පරන උනත් ලස්සනයි ආයුබොහෝවෙිවා ,❤දොස්තර මහතාට❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐

  • @jayathissabandara1313
    @jayathissabandara1313 2 หลายเดือนก่อน +3

    හරිම වටිනවා දෙදෙනාම, බොහොම දක්ෂයි තෙරුවන් සරණයි,

  • @malanimalani4433
    @malanimalani4433 2 หลายเดือนก่อน +4

    අනේ හාරි ලස්සනයි මාගේ හාද වතින්ම ආදරෙයි ඔබ දේපලටම බුදු සරනයි

  • @samanthalekamge2995
    @samanthalekamge2995 4 หลายเดือนก่อน +9

    හරිම ලසසනයි❤❤❤ තෙරැවන්සරනයි ජය ජය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @spobatumatadeergaulabewama2168
    @spobatumatadeergaulabewama2168 4 หลายเดือนก่อน +4

    ඉතා ම රසවත් ව යතාර්තය ඉස්මතු කල ඔබේ වැඩ සටහන ගොඩාක් රස වින්ද

  • @warshawarsha4571
    @warshawarsha4571 3 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි තෙරුවන් ඔබ් දෙපලට ❤❤❤

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 2 หลายเดือนก่อน +3

    අදකාල නැතිවීයන දේවල්.දෙන්නම දක්ශයී.තෙරුවන් සරනයි ❤❤🙏🙏❤❤ඔයාලට

  • @somathilaka3058
    @somathilaka3058 2 หลายเดือนก่อน +4

    නියමයි, නියමයි !
    අති විශිෂ්ඨ යි

  • @janithakwtkwt1532
    @janithakwtkwt1532 3 หลายเดือนก่อน +3

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ හරිම ලස්සනයි ඒ සංවාදය

  • @user-dp8xk9oh1f
    @user-dp8xk9oh1f 4 หลายเดือนก่อน +25

    ඉතාම ඉහලයි ඔබ දෙපලටම ගෞරවණීය පිළිගැන්ම..

  • @SamanThushara-qt1qc
    @SamanThushara-qt1qc 4 หลายเดือนก่อน +7

    ලස්සනයි නාලක මල්ලී දෙර්ග ගමනකට සුබාසීන්සන

  • @user-wj1zz7ol9b
    @user-wj1zz7ol9b 8 วันที่ผ่านมา +1

    Ane harima lassanai kaviyath kividiyath maru oba depalage thawa kavi sanwada dannako

  • @user-jj3fn6wy8q
    @user-jj3fn6wy8q 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි

  • @PushpaRanjani-hl4bj
    @PushpaRanjani-hl4bj 4 หลายเดือนก่อน +2

    Harima lassana hitiwana kavi obalata teruwan saranai siyalu Devi pihitai sadu sadu 🎉🎉🎉

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y หลายเดือนก่อน +3

    ඇත්තටම මමත් බලපු වාර ගනන අමතකයි

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 2 หลายเดือนก่อน +5

    සුන්දරයි.
    මොහොතක් ජීවිතය කවියක් කල ඔබලාට බොහොම පිං.
    අපේ මව්බසත් කවියක් වගේ.

  • @maduoman9528
    @maduoman9528 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි බුදු සරණයි ඔබ දෙප්‍යට

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 4 หลายเดือนก่อน +4

    මාරම ලස්සනයි.හරිම අර්ථවත්. ජයවේවා !

  • @janithrichandani7484
    @janithrichandani7484 9 วันที่ผ่านมา

    කට හඬවලුත් හරි ම ලස්සනයි.

  • @ChandrawansaKumaragama
    @ChandrawansaKumaragama 27 วันที่ผ่านมา +1

    ලස්සනයි ගොඩක්.දෙදෙනාටම ස්තුතියි.

  • @SwVithanage
    @SwVithanage 4 หลายเดือนก่อน +10

    හරිම ලස්සන කවි පෙළ ලක්❤

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 4 หลายเดือนก่อน +4

    හරිම ලස්සන කවිය දෙනාට ම ගොඩක් ස්තුතිය ❤

  • @laksamanrohitha7293
    @laksamanrohitha7293 2 หลายเดือนก่อน +2

    දක්ෂතාවය විශිෂ්ඨයි ලස්සනයි .

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 4 วันที่ผ่านมา

    ආලයෙන් බැඳෙන්න එන කාලේ.
    ලෙඩ්ඩුන් කී දෙනෙකු යැව්ද දිවිය ලෝකේ😂😂😂😂 සුපිරි වැඩ්ඩො

  • @India-gs6mj
    @India-gs6mj หลายเดือนก่อน +1

    නියමයි නියමයි. තෙරුවන් සරණයි දෙදනාටම......නැවත එන්න ආදරෙයි ....❤❤❤

  • @englishwithhemanthasir4000
    @englishwithhemanthasir4000 หลายเดือนก่อน +1

    Can't imagine your talents. Great. No words

  • @KarunarathnaBodhigamage
    @KarunarathnaBodhigamage 8 วันที่ผ่านมา

    ඔබලාට ජය හරි ම ලස්සනයි
    .❤❤

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 3 หลายเดือนก่อน +3

    Lassani ,depalatama ජයවේවා 🎉🎉🎉🎉🎉🎉

  • @thilakgamage3810
    @thilakgamage3810 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි. දෙදෙනා හරිම දක්ෂයි..

  • @subadramanel9830
    @subadramanel9830 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි.

  • @sssddd4854
    @sssddd4854 3 หลายเดือนก่อน +1

    එදත් ඇහුවා.අදත් අහනවා.හරීම ආශාවෙන් ඇහුවා.❤🌹

  • @user-lh4ou4og3d
    @user-lh4ou4og3d หลายเดือนก่อน +1

    හරි ශෝක් අනේ .

  • @user-rz2jq5et7e
    @user-rz2jq5et7e 3 หลายเดือนก่อน +1

    ඔන්න.ආදර්ශමත්.කවි.මිහිරිතම.කොවුල්හඩ.දෙ පලමු.හරිම.හොදයි..ජයවේ.ජයවේ.ජයවේ

  • @HemanthaKumara-k3e
    @HemanthaKumara-k3e 26 วันที่ผ่านมา +1

    නියමයි

  • @pathmarukmani126
    @pathmarukmani126 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මම දෙතුන් පාරක්ම ඇහුවා තෙරුවන් සරණයි දෙන්නටම

  • @neronero6980
    @neronero6980 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤lassanai lassanai puthe duwe budusaranai parissamin inna theruwan sarnai ❤❤❤❤❤❤❤

  • @chamilapriyadarshani6581
    @chamilapriyadarshani6581 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි වැදගත් අර්ථවත් කවි පෙලක්

  • @kamarypop65
    @kamarypop65 4 หลายเดือนก่อน +1

    ❤❤❤🌹🙏✌හරිම ලස්සනයි බුදු සරනයි දෙන්නටම ❤

  • @somawaduge2107
    @somawaduge2107 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සන කවි සන්වාදයක්

  • @user-hl3vk3di1r
    @user-hl3vk3di1r 2 หลายเดือนก่อน +2

    විශිෂ්ඨයි අති විශිෂ්ඨයි ❤❤

  • @indrasena9740
    @indrasena9740 4 หลายเดือนก่อน +2

    Aththa vasayenma supiri kata handawa 2ma ati visistai ❤❤❤❤❤❤❤❤❤❤ budusaranai Gulf sita.

  • @sugathapalaranasinhe7675
    @sugathapalaranasinhe7675 2 หลายเดือนก่อน

    Really excellent. Wishing and blessings both of you budu saranai

  • @dayasirikirulapana9825
    @dayasirikirulapana9825 3 หลายเดือนก่อน +2

    මේ දෙපල හරිම ලස්සනයි තව කවි සංකල්පනා එවන්න නම් දෙකත් දාන්න

  • @user-gi1nr5pf9r
    @user-gi1nr5pf9r หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 2 วันที่ผ่านมา

    Oba depalagema sanwaadaya harima lassanai ! ❤️

  • @anurathilakasiri5717
    @anurathilakasiri5717 3 หลายเดือนก่อน +6

    අනෙ.දුවේ putthe.හැරීම lasanai.කවි ටික ඔබ.depalata.බුදු saranai devi.පිහිටයි මගේ ළමයින් unanam.මම එක්කර ගෙන යනවා පේරාදෙණිය 🎉❤

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 หลายเดือนก่อน

    ❤ හොඳයි ලස්සනයි හොදින් ඉන්න ජයවේවා 👍

  • @Ducklings_4life
    @Ducklings_4life 4 หลายเดือนก่อน +1

    හරිම අපූරුයි ! ජයමවේවා !

  • @ssenanayaka9289
    @ssenanayaka9289 4 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි oba දේපළවලට jayen ජය ❤❤❤❤

  • @user-tz1wx9bl9o
    @user-tz1wx9bl9o 3 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් අහගෙන සිටියේ

  • @jeevanagunathilaka3097
    @jeevanagunathilaka3097 3 หลายเดือนก่อน +1

    කීප වතාවක්ව බැලවා, හරිම අපූරුයි

  • @sudathwijenayake5203
    @sudathwijenayake5203 4 หลายเดือนก่อน +14

    සුපිරිම සුපිරි

  • @kumaridisanayaka7544
    @kumaridisanayaka7544 หลายเดือนก่อน +1

    හරිම❤ අපුරැයි

  • @user-sf1em4wj3s
    @user-sf1em4wj3s 4 หลายเดือนก่อน

    Harima lassanai putha oyalage hakiywa

  • @indaramalani7790
    @indaramalani7790 5 วันที่ผ่านมา

    Niyamai niyamai patta supiri ❤

  • @surechbeddegedara8315
    @surechbeddegedara8315 2 หลายเดือนก่อน

    Jayawewa obadepalat teruwan saranai ❤

  • @dinusalakmini6074
    @dinusalakmini6074 4 หลายเดือนก่อน +1

    Harima lassanai b s oba depalata

  • @dayamadarasinghe9227
    @dayamadarasinghe9227 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @chandrapalajayalath4508
    @chandrapalajayalath4508 3 หลายเดือนก่อน

    Very nice. I can't imagin how talented they are to compose impromptu poems.
    .

  • @MadaraNilmini
    @MadaraNilmini 3 หลายเดือนก่อน

    Mamat kawiyeuge duwek eet meewa harima lassani dura gamanakata magenut subha petum

  • @ravindralalthilakarathna9478
    @ravindralalthilakarathna9478 2 หลายเดือนก่อน

    kivindiyage handa harima lassanai. athi vishishtai

  • @sunilgeethananda-gg4tt
    @sunilgeethananda-gg4tt หลายเดือนก่อน +1

    සුපිරි 💔

  • @udulaniabekon2962
    @udulaniabekon2962 4 หลายเดือนก่อน

    Harema lassanai... Aah

  • @gangaappuwa7795
    @gangaappuwa7795 4 หลายเดือนก่อน

    Niyamai dennama hoda doctor kenek ewagema hoda biridak 👏👏👏👏👋💓💓💓💓💓💓🇱🇰👌👍

  • @chanmalkumari
    @chanmalkumari 3 หลายเดือนก่อน

    This shows the commitment of a good doctor.

  • @isuruanuradha7230
    @isuruanuradha7230 4 หลายเดือนก่อน +1

    මගේ නංගී.... තෙරුවණ් සරණයි ❤️❤️❤️

  • @srimathithalagala-cl7rb
    @srimathithalagala-cl7rb 2 หลายเดือนก่อน

    Harima lassanai kochchara beluwath madi

  • @user-pp2on9wy1k
    @user-pp2on9wy1k หลายเดือนก่อน

    wau kiyanna wachana ne niyamai supr

  • @bandumathikularathna5886
    @bandumathikularathna5886 2 หลายเดือนก่อน

    Niyamai harima lassani.pankadui.

  • @user-kf7vj5lu5y
    @user-kf7vj5lu5y 3 หลายเดือนก่อน

    Harima sundarai thanks

  • @suneethajayanthi4097
    @suneethajayanthi4097 4 หลายเดือนก่อน

    ඉතාමත් ලස්සනයි දෙන්නම ඉතාමත් දක්ෂ agekaranmi

  • @user-cr5tu4he8f
    @user-cr5tu4he8f 3 หลายเดือนก่อน

    අනේ මගේ අක්කි 😘😘😘😘 superb both

  • @sirimaldayawansa5888
    @sirimaldayawansa5888 4 หลายเดือนก่อน

    සුපිරිම සුපිරි ...
    මම මාබොදලේ සිරිමල් දයාවංශ කවියා...

  • @piyasooriyapatabandi9436
    @piyasooriyapatabandi9436 3 หลายเดือนก่อน

    Really fantastic ❤

  • @samankumar1943
    @samankumar1943 4 หลายเดือนก่อน

    ඉතාමත්ම 👌

  • @SadiGamlath
    @SadiGamlath 4 หลายเดือนก่อน

    Obata theruwan saranai.

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 4 หลายเดือนก่อน

    Agey kawi sanwadaya suba pethum.

  • @ellearachchilagevajiradiss7635
    @ellearachchilagevajiradiss7635 3 หลายเดือนก่อน +1

    Very good...

  • @upalirupasingha7473
    @upalirupasingha7473 2 วันที่ผ่านมา

    සුපිරි

  • @banduladissanayaka8613
    @banduladissanayaka8613 4 หลายเดือนก่อน

    නියමයි, එල එල

  • @user-wo1ny8qt6o
    @user-wo1ny8qt6o หลายเดือนก่อน

    Lassanai b s

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 4 หลายเดือนก่อน

    Hats off.❤❤

  • @nandanimallika9130
    @nandanimallika9130 2 หลายเดือนก่อน

    බොහොම අගෙයි ❤

  • @nimalkarunaratne4988
    @nimalkarunaratne4988 4 หลายเดือนก่อน

    Great .

  • @piyasooriyapatabandi9436
    @piyasooriyapatabandi9436 3 หลายเดือนก่อน

    Very nice 👌

  • @chandanithennakoon2231
    @chandanithennakoon2231 2 หลายเดือนก่อน

    Theruwan sarani mage menika.

  • @NihalKumara-yb4ij
    @NihalKumara-yb4ij 3 หลายเดือนก่อน

    ආදරෙයි හදවතින්ම......

  • @chithraswarnapali5455
    @chithraswarnapali5455 2 หลายเดือนก่อน

    Budusaranai dapalata

  • @user-xo3cd7my3x
    @user-xo3cd7my3x 4 หลายเดือนก่อน +2

    ලස්සනයි පුතා

    • @EsdSoisa
      @EsdSoisa 4 หลายเดือนก่อน +1

      Leddu wagema obage birindath adaren rakaganna honde.

  • @chamindajayasinghe2230
    @chamindajayasinghe2230 หลายเดือนก่อน

    hari lassanai