දීගල පියදස්සි හිමි සෙත් ක​වි | සුවබර නින්දකට නින්දට ප්‍රතම ශ්‍රවණය කරන්න (Deegala Piyadassi Himi)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2023
  • දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමි.
    කාව්‍ය ධර්ම දේශනා සඳහා විමසීම්: 0776389240
    © DEEGALA PIYADASSI THERO, ALL RIGHTS RECEIVED.

ความคิดเห็น • 735

  • @NadiTharsngani
    @NadiTharsngani วันที่ผ่านมา +1

    මගෙ.මධුශාදුවගෙ.කුසෙවැඩෙන.දරැවාටකිසිදු.කරධරයක්බාධාවකීන්.තොරවනියමිතදිනට
    .පූසූතියකිරිමටමෙමසෙත්පිරිත්.බලයහෙතු.වාසනා.වෙවා.සාදු.සාදූ.සැදු

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 6 หลายเดือนก่อน +131

    බුදු සමිදුන්ගේ ගුන බලයෙන් මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා මගෙ හිතේ තියෙන බය දුරු වේවා කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි අසරණ මට පිහිට වෙන්න

    • @user-tp3zn3uq5d
      @user-tp3zn3uq5d 5 หลายเดือนก่อน +9

      ඔබට නිරෝගී වාසනාවන්ත දරුවෙක් බිහි වේවා...🙏අංගුලි මහ රහතන් වහන්සේගේ පිහිටයි ආරක්ෂාව නිරතුරු ලැබේවා

    • @k.p.k.s832
      @k.p.k.s832 4 หลายเดือนก่อน +6

      අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආනුබාවයෙන් අම්මාත් පැටියාත් ආරක්ශා වේවා

    • @Hirumini_Maheshika
      @Hirumini_Maheshika 3 หลายเดือนก่อน +1

      බුදුසරණයි අම්මටයි පැටියටයි

    • @udayakumara9935
      @udayakumara9935 3 หลายเดือนก่อน

      Budusaranai

    • @DayaRanjith-fp8cc
      @DayaRanjith-fp8cc 3 หลายเดือนก่อน

      ඔබට තෙරැවනි සරණයි

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g วันที่ผ่านมา

    මම හැමදාම ඔබ වහන්සේ ගේ බුදුගුණ ආශීර්වාද පිරිත් අහනවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 7 วันที่ผ่านมา +2

    සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි සියලු දෙවියන් වහන්සේලාගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 2 วันที่ผ่านมา

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 3 วันที่ผ่านมา

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @SF2MOBILE
    @SF2MOBILE 6 วันที่ผ่านมา +1

    මගේ දරුවන් සුවපත් වේවා මගේ මනස නිරවුල් වේවා මෙ සෙත් කවි පිහිටෙන් සියඑ කරදර දුරු වේවා සම්මා සම්බුදු පිහිට ලැබේ වා

  • @UdayangaPushpakumara-pm8xn
    @UdayangaPushpakumara-pm8xn 9 วันที่ผ่านมา +4

    මගේ අමිමා තාත්තා මහත්තයාගේ අමිමා තාත්තා මගේ මහත්තයා දරැව හැමදම ලෙඩක් දුකක් නැතුව අරක්ෂා කරන්න අපිට නිවසක් ගන්න පිහිටා වෙන්න සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Chandrakanthi_Kodikara
    @Chandrakanthi_Kodikara 15 วันที่ผ่านมา +1

    සුවපත් වෙිවා සියලුම නිදුක් නිරෝගී වේවා

  • @gayanrhd145
    @gayanrhd145 3 วันที่ผ่านมา

    මගෙ මහත්තයා ගෙ සියලු බලාපොරොත්තු පාර්තනා ඉටු වෙවා .පවුලේ සියලු දෙනාට බුදු සරනයි සාදු !සාදු !! සාදු !!!

  • @user-qo8jt7hs8y
    @user-qo8jt7hs8y 5 หลายเดือนก่อน +23

    මගේ දරුවන් සුවපත් වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා ❤❤❤❤❤❤❤❤

  • @rameshkumarage
    @rameshkumarage 3 หลายเดือนก่อน +13

    Mage ammai appachchi me uthum buduguna balayen niduk wethwa,neerogi wethwa,suwapath wrthwa...budu saranai...🙏

    • @shenuu4457
      @shenuu4457 2 หลายเดือนก่อน

      Mage Ammi daruwo denni budu saranin niduk nirogi suwaya lebewa

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 6 วันที่ผ่านมา +1

    උතුම් දළදා සමිඳු රජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @user-fl6mk1xr9k
    @user-fl6mk1xr9k 5 หลายเดือนก่อน +39

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මගේ අම්මායි❤️තාත්තායි❤️මල්ලී❤️ නිදුක් වෙත්වා!නීරෝගී වෙත්වා!සුවපත් වෙත්වා!❤️

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 3 หลายเดือนก่อน +6

    (((මෙි උතුමි සෙත් පිරිත් බලයෙන් එචි..ඩි.. දයා රංජිත් වන මාගේ සියලුම නවගුහ අපල දුරැවෙිවා මගෙ ශරිරයේ තිබෙන සියලුම අසනිප දුරැවෙිවා!!! මට සැමදා හොද මානසිකතිවයෙන් ජිවත්විමට ලැබෙිවා!!! මට සැදා මඅඵ රාතිුයේම සුව නින්දක් ලැබෙිවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏)))

  • @gaminigamini6444
    @gaminigamini6444 6 หลายเดือนก่อน +37

    අපේ ස්වාමින් වහන්සේට උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.... සාදු... සාදු... සාදු 🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 5 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @senakaekanayake1080
    @senakaekanayake1080 13 วันที่ผ่านมา +2

    නව අරහාදී බුදු ගුණ බලෙන් සියලු සත්වයෝ නිදුක් වේවා 🙏🏼නිරෝගී වේවා 🙏🏼සුවපත් වේවා 🙏🏼යහපත උදා වේවා 🙏🏼

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 9 วันที่ผ่านมา +1

    මේ බුදුගුණ සෙත් පිරිත් මම හැමදාම අහනවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @user-zn2wy1wt2m
    @user-zn2wy1wt2m 9 วันที่ผ่านมา +2

    මගෙ අප්පච්චිට උතුම් වූ ප්‍රාර්ථනීය බොධියකින් නිවන් සුවම අත්පත් වෙවා.බුදුසරණයි

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g หลายเดือนก่อน +1

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +47

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

    • @kumaribudhika
      @kumaribudhika 10 หลายเดือนก่อน

      ිඉඉිඉිඉිඉිගිිිිිිිිිි

    • @kumaribudhika
      @kumaribudhika 10 หลายเดือนก่อน

      ගගඉගඉගගගගිගිගග

    • @kumaribudhika
      @kumaribudhika 10 หลายเดือนก่อน

      ගගගගිගගිගගගගගග

    • @kumaribudhika
      @kumaribudhika 10 หลายเดือนก่อน

      ඉගගගගගගගඉගගඉගග

    • @neilprasantha3172
      @neilprasantha3172 10 หลายเดือนก่อน

      U😢😢😢🎉🎉🎉😢😢😢😢😢txtyyyyyyyyyykskxddddooooii😅😊😊😊😊

  • @anuradhapurasos2631
    @anuradhapurasos2631 ปีที่แล้ว +17

    බොහොම පින් අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි..... සාදු සාදු සාදු

  • @wasanasilini1234
    @wasanasilini1234 8 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏සියලුම දෙනාට සුවබර නින්දක් ලැබේවා

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 24 วันที่ผ่านมา +2

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් තෙරුවන් සරණයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @user-qv7ql9zt8b
    @user-qv7ql9zt8b หลายเดือนก่อน +2

    ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිටෙන් 2024 රගර් සීසන් එක මා හට කිසිදු ආබාදයකින් තොරව ඉතා සාර්ථකව ක්‍රීඩා කිරීම හැකි වේවා..සාදු සාදු සාදු..

  • @user-zn2wy1wt2m
    @user-zn2wy1wt2m 9 วันที่ผ่านมา +1

    මගේ අම්මාට(මානෙල් ඉන්දිකා) බුදු සරණයි.ආයු,වර්ණ,සැප,බල,ප්‍රඤ්ඤා නොඅඩුව ලැබේවා.නිදුක්,නිරොගී සුව වේවා

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g หลายเดือนก่อน

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @thamaranilmini997
    @thamaranilmini997 ปีที่แล้ว +72

    උතුම් ජය සිරිමා බො සමිඳු පිහිටයි ape හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @Lifehack358
    @Lifehack358 11 หลายเดือนก่อน +32

    ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිටෙන් මාගේ මනස නිරවුල් වේවා.. පින්බර මනසක් ඇති වේවා.. සාධූ. සාධූ. සාධූ.

    • @user-pr3ti3tc3q
      @user-pr3ti3tc3q 5 หลายเดือนก่อน

      🎉සිතනිරවුල්වි.තෙරැවන්බලයෙන්තිබෙනලෙඩසුවවෙිවා

    • @manelperera2544
      @manelperera2544 2 หลายเดือนก่อน

      ​@@user-pr3ti3tc3qporter😂😂

  • @vdsy1234
    @vdsy1234 9 หลายเดือนก่อน +6

    🙏🙏🙏🌷🌷🌷🌺🌺🌺පිං වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා කියා මම ඒකාන්තයෙන්ම ප්‍රර්ථනා කරනවා බුදු සරණයි 🌍🌺🌺🌺🌷🌷🌷🙏🙏🙏

  • @thanujasamanthi2245
    @thanujasamanthi2245 8 หลายเดือนก่อน +11

    මම හැමදාම රෑට මේ පිරිත අහන්වා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි ...දීර්ගායු වේවා 🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 28 วันที่ผ่านมา

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා

  • @chandrapathirana-yb8lw
    @chandrapathirana-yb8lw วันที่ผ่านมา

    මගේ දරුවන් සුව පත් වේ වා

  • @tharindibrabashani8301
    @tharindibrabashani8301 หลายเดือนก่อน +1

    මේ බුදුගුණ බලයෙන් මගේ දරුවන්ගේ ඉගනීමේ කටයුතු ශාර්තක වේවා පුජ්‍ය දිගල පියදස්සි හාමුදුරුවන්ට බුදුසරණයි 🙏🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 11 หลายเดือนก่อน +18

    🙏🙏🙏මේ සත්‍යාණුභාවයෙන් සැමට සෙත් වේවා. 🙏🙏🙏

  • @amalisewwanthi5343
    @amalisewwanthi5343 ปีที่แล้ว +51

    අපගේ පින්වත් ස්වාමීන් වාහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායු සම්පතිය ලැබෙවා ..🙏🙏🙏🙏🙏

  • @tharushanirmal2675
    @tharushanirmal2675 3 วันที่ผ่านมา

    නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා 🙏🙏🙏🙏

  • @chandrapathirana-yb8lw
    @chandrapathirana-yb8lw วันที่ผ่านมา

    මගේ සියලු ලෙඩ රෝග දුරු වේ වා

  • @samodarachamindi
    @samodarachamindi 11 หลายเดือนก่อน +16

    බුදු ගුණ සත්‍යයි බුදු ගුණ සත්‍යයි බුදු ගුණ සත්‍යයි..🙏

    • @samphone7240
      @samphone7240 8 หลายเดือนก่อน

      බුදුගුණ සත්‍යයි මගේ ලෙඩ දුක් දුරු වේවා

    • @samphone7240
      @samphone7240 8 หลายเดือนก่อน

      🙏🙏🙏 බුදු සරණයි

  • @user-zn2uw7pd7m
    @user-zn2uw7pd7m หลายเดือนก่อน +1

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සියලු ලෝ වැසියනටත් නිදුක් නීරෝගි සම්පත ප්‍රාර්ථනා කරනවා .ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගි සම්පත උදාවේවා..
    දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepanichamila2556
    @deepanichamila2556 4 หลายเดือนก่อน +3

    Me pin balen mage daruwage hithuwakkari gathi nethiwewa!!

  • @malikamalika2269
    @malikamalika2269 8 หลายเดือนก่อน +5

    මගේ දරුවන් සියළුම දෙනා සුවපත් වේවා නිදුක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajanisudeshika7200
    @sajanisudeshika7200 6 หลายเดือนก่อน +15

    මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻

  • @swarnanethu4879
    @swarnanethu4879 3 หลายเดือนก่อน +2

    අපෙ ස්වාමීන් වහන්සේට බුදු සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌺🌺

  • @user-nj1sr8rz3u
    @user-nj1sr8rz3u 5 หลายเดือนก่อน +7

    🙏🙏🙏
    උතුම් තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @HansiSew-hs4px
    @HansiSew-hs4px หลายเดือนก่อน +1

    අනන්ත වු බුදුගුණ බලයෙන් මාගේ සියලු දුක් දුරුවේවා🙏🙏..මාගේ මනස නීරෝගී වේවා🙏🙏 ..සියලු ලෙඩ දුක් සුවපත් වේවා 🙏🙏 ..තෙරුවන් සරණයි ...මා ආදරය කරන සියලු දෙනා ආරක්ෂා වේවා 🙏🙏 ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g หลายเดือนก่อน +1

    මෙම පිරිත් දේශනය මම හැමදාම අහනවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @padmaperera7314
    @padmaperera7314 ปีที่แล้ว +19

    සුපින්බර බුදු පුතුනි ---
    ඔබ වහන්සේට --
    තෙරුවන් සරනින් ---
    සැම දෙවි පිහිටෙන් --
    දීර්ඝායු වේවා !!!
    උතුම් ජය ශ්‍රී මහා බෝසමිඳුන් ගේ
    පිහිට නිරතුරු හිමිවේවා !!!

    • @danushkachathurangadanushka
      @danushkachathurangadanushka 8 หลายเดือนก่อน

      සාදූ සාදූ 🙏🙏🙏සාදූ ...teruwan saranai

  • @sarathkumaradasanayake9553
    @sarathkumaradasanayake9553 9 หลายเดือนก่อน +11

    උතුම් වු තෙරැවන් සරනයි අපෙ ස්වාමීන් වහන්සේට...!!!

  • @citricg
    @citricg 6 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumarakumara7070
    @kumarakumara7070 ปีที่แล้ว +8

    උතුම් ජය ශ්‍රි මහා බෝදීන් වහන්සේ පිහිටයි 🙏🙏🙏🙏🙏ආපේ හාමුදුරුවන්ට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chithrakumarichicku8070
      @chithrakumarichicku8070 11 หลายเดือนก่อน

      Jj

    • @chamarapriyankara3969
      @chamarapriyankara3969 11 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢😢😢😢 19:05 😢😢😢😢5 😢😢😢😢😢😢😢😢😢😢

  • @damithroshan234
    @damithroshan234 10 หลายเดือนก่อน +10

    ❤️❤️🌹🌹තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ ❤️🌹🌹🌹 සාදූ සාදූ සාදූ .!!!🙏🙏🙏🙏 ඔබ වහන්සෙට නිදුක් නීරෝගී සැප ලැබේවා 🌹🌹🙏🙏❤️❤️

  • @user-ew8bd1gg9o
    @user-ew8bd1gg9o 2 หลายเดือนก่อน +1

    මාගේ බුදු පියානන් වහන්සේගේ ගුන බලයෙන් මාගේ අසනීප දුරු වී නීරෝගී සම්පත් ලැබේවා..මා මෙන්ම සියලූම දෙනා නීරෝගී වේවා

  • @tharindusanjeewa5031
    @tharindusanjeewa5031 9 หลายเดือนก่อน +3

    මගේ පවුලේ සියලු සත්වයො සුවපත් වෙවා නිරොගි වෙවා

  • @dewakamithundewaka1496
    @dewakamithundewaka1496 8 หลายเดือนก่อน +3

    සාදු ...සාදු... සාදු.. ...🙏🙏🙏...තෙරැවන් සරනයි ..!!🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +17

    අපේ පිං වත් ස්වාමීන් වහන්සේට දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 .දිර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏 පතන්නාබෝදියකින් නිවන් දකිත්වා 🙏🙏🙏🙏🙏🙏 සියලුම සත්‍යයෝ සුවපත් වෙිවා !!!

  • @jayajaya1396
    @jayajaya1396 9 หลายเดือนก่อน +3

    ඔබවහන්සේට මේ අනුභවයෙන් රහත් භව ලැබේවා 🌹🙏🙏🙏🇱🇰🌺🌺🙏🙏🙏🌹🌺 🙏🙏🙏💐🌷🌺

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e 11 หลายเดือนก่อน +4

    උතුම් ජයසිරි බොසමිදුගෙ පිහිටයි ආරක්ෂාවයි පින් වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සියලු දෙනාටම යහපතකම වෙවා නිදුක් නිරොගි සුවය සක්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 💕🙏🙏🙏🙏🙏🙏💕

  • @SdSd-hp5vq
    @SdSd-hp5vq ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි පිං වත් ස්වාමීන් වන්සට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @RanjanPushpakumara-nh1yi
    @RanjanPushpakumara-nh1yi 5 วันที่ผ่านมา

    බුදු සරණයි සියලු දෙනාටම .

  • @gimhaniumeshika8074
    @gimhaniumeshika8074 7 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි සැම දෙවි පිහිටයි ජේසු පිහිටයි සැම දෙනාටම වාසනාවන්ත දවසක් වේවා සාධූ සාධූ සාධූ සාධූ සාධූ සැම දෙනාටම❤️🌹🌸🙏🌹😊

  • @user-op8fd6ot9j
    @user-op8fd6ot9j 7 วันที่ผ่านมา

    සාදුසාදූසාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 13 วันที่ผ่านมา

    සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 16 วันที่ผ่านมา

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට රුවන්වැලි මහාසෑ රජාණන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @chandaniboralassa846
    @chandaniboralassa846 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 10 วันที่ผ่านมา

    සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @kamalawathi2908
    @kamalawathi2908 3 หลายเดือนก่อน +1

    යන්න කිසි කෙනෙක් රොගිව සිටිනමි මෙම පිරිතෙ බලයෙන් සුව පත් වෙනවා. නිරොගි වෙත්වා

  • @malikulawardana3463
    @malikulawardana3463 5 หลายเดือนก่อน +3

    මගේ පවුලේ සියලු දෙනාම නිරෝගිමත් වේවා 🙏🙏🙏

  • @user-pd3lm2fy3f
    @user-pd3lm2fy3f 4 หลายเดือนก่อน +1

    Uthum dalada wahasege pihiten suwa nindak lebewa! Sri maha bodin wahanseta mage namaskaraya wewa!

  • @pahansiluva
    @pahansiluva 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepapriyadarshani7433
    @deepapriyadarshani7433 ปีที่แล้ว +3

    තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී දීර්ඝයුස ලැබේවා ඔබ වහන්සේට

  • @lakmalsandaruwan1009
    @lakmalsandaruwan1009 2 หลายเดือนก่อน +1

    මගේ පුතාගේ අපල දුරු වි නිදුක් නිරෝගී ජිවිතයක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @raniheen281
    @raniheen281 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මෙම ආසිරිවාද බුදු ගුන බලයෙන් සැම සියලුම දෙනාටත් මට මාගේ දරැ මුනුබු සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වෙවා සාදු සාදු සාදු

  • @user-ix7je7yx7h
    @user-ix7je7yx7h 7 หลายเดือนก่อน +5

    මේ බුුදුගුන ආශිර්වාදයෙන් මගේ පවුලේ සියලු කරදර දුරැවේවා🙏🙏🙏

  • @chandrakalungalla8306
    @chandrakalungalla8306 8 หลายเดือนก่อน +2

    බොහොම පින් 🙏🙏🙏අපේ පින්වත් හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @karunabolin8566
    @karunabolin8566 8 หลายเดือนก่อน

    Ape svamin vahansetatrovesaranai🙏🙏🏻💐🙏🏻🥀🙏⚘️⚘️🙏🏻🌹💐

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 21 วันที่ผ่านมา

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි සියලු දෙවියන් වහන්සේලාගේ පිහිටයි සාධු සාධු සාධු

  • @DulipPrasanna-yk2xs
    @DulipPrasanna-yk2xs 2 หลายเดือนก่อน +1

    බිගුරසී දියනියගේ සියලු අපල දුරු වේවා .ඇයට තෙරුවන් සරන ලැබේවා .

  • @IshaniP-ef6dk
    @IshaniP-ef6dk 3 หลายเดือนก่อน +1

    Mage daru patau dennata suwa nindak labewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 6 หลายเดือนก่อน +4

    අපේ ස්වාමීන් වහන්සේට පාද වැද පුදා නමස්කාර වේවා ස්වාමීනි ඔබවහන්සේට ශක්තිය ශක්තිය ධෛර්යය බලය ලැබේවා

  • @umeshanethmi
    @umeshanethmi 6 หลายเดือนก่อน +4

    සාදු සාදු 🙇🙇🙇

  • @anomajayalat4603
    @anomajayalat4603 ปีที่แล้ว +11

    උතුම් ජය ශ්‍රීමා බෝ සමිදු පිහිට අරක්ශව ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @champajayalath1275
    @champajayalath1275 3 หลายเดือนก่อน +3

    sadu sadu sadu 🙏🙏🙏

  • @MenekaNishani-gh7zi
    @MenekaNishani-gh7zi หลายเดือนก่อน

    Ape. Suwamin wahanseta
    Suba aluth auruddak wewa🙏🙏🙏🙏❤❤❤

  • @Paranavithanasenarath
    @Paranavithanasenarath 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහනස 🙏🙏🙏

  • @naatha7741
    @naatha7741 ปีที่แล้ว +6

    දළදා සමිඳුන් ගේ පිහිටයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේ ට

  • @chamilachamila851
    @chamilachamila851 ปีที่แล้ว +1

    Ape hamuduruwanta shiri dalada samidu pihitai, ape pinata pahala una himi namak oba wahanse,sadu,,,sadu,,,sadu,,

  • @kushanilakshika3074
    @kushanilakshika3074 8 หลายเดือนก่อน +3

    Uthum jaya sri maha boo hamuduruwange balyen , siyluma saththwyoo niduk wewa, nirogi wewa, suwapath wewa, mge balaporottu itu wewa, nirawul manasak athi wewa 🙏🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g หลายเดือนก่อน

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සජ්ඣායනා කරන මේ බුදුගුණ සෙත් පිරිත් හැමදාම අහනවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @maheshikalk8788
    @maheshikalk8788 2 หลายเดือนก่อน +7

    මාගේ බුදු පියානන් වහන්සේගේ බුදු ගුන බලයෙන් මාගේ පවුලේ සියලු දෙනා සුව පත් වෙිිවා🙏🙏🙏

  • @ConfusedDancing-uu2zx
    @ConfusedDancing-uu2zx 2 หลายเดือนก่อน +1

    Oba wahanseta theruwan saranai🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g หลายเดือนก่อน

    2024. 4.14 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 4 หลายเดือนก่อน +1

    මගේ මහත්තයා මගේ දුව නංගි මල්ලි දෙන්න ඇතුළු පව්ලේ සියළුම දෙනා ආරක්ෂා කොට නිදුක් නිරෝගී සුවය ලබා දෙනු මැනව සාදු සාදු සාදු

  • @indraniindrani4335
    @indraniindrani4335 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏

  • @vdsy1234
    @vdsy1234 11 หลายเดือนก่อน +5

    🙏🙏🙏අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @sanu2004.
    @sanu2004. ปีที่แล้ว +16

    නිවන දුර නොවේවා ❤🙏

  • @kumarikwt6441
    @kumarikwt6441 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏 සාදු සාදු සාදු 🌷🌷🌷 තුරැනුවන්ගේම පිහිටයි 🙏🙏🙏🙏

  • @user-ug3vz4iz3n
    @user-ug3vz4iz3n 4 หลายเดือนก่อน +2

    උතුම් දළදා සමිදු පිහිටයි පිංවත් ස්වාමින් වහන්සේට .🌼🌺🌼🌺🙏🙏🙏🌼🌺🌼🌺

    • @YasinduIshan-ci8sb
      @YasinduIshan-ci8sb 4 หลายเดือนก่อน

      මට හොදට නින්ද යනවා හාමුදුරුවනේ

  • @KaviduMadushanka-nx1kc
    @KaviduMadushanka-nx1kc หลายเดือนก่อน +2

    Budu saranay