ශ්‍රියා හිඳුරංගල කිවිඳිය - මාකඳුරේ අමරසිංහ කවියා අතර කවි සංවාදය | "නිකිණි හඬ" කවි මඬුව | 2022.09.24

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • දිවංගත කෑගල්ලේ විජේසිංහ කවියාණන් විසින් ආරම්භ කරන ලද නිකිණි හඬ කවි මඬුව 14 වන වරට පැවැත්වුණේ 2022 සැප්තැම්බර් 24 වන දා ය. එහි යුග මුලසුන රත්න මුත්තෙට්ටුපොළ කිවිඳු සහ ගාමිණි ගාල්ලගේ කිවිඳු විසින් මෙහෙයවන ලදි. දිවයිනේ ප්‍රවීණ කවි කිවිඳියන් රාශියකගේ සහභාගිත්වයෙන් කෙරුණු එම කවි මඬුවේ දී ශ්‍රියා හිඳ්‍රරංගල කිවිඳිය සමඟ මාකඳුරේ අමරසිංහ කිවිඳු කරන ලද කවි සංවාදය යි, මේ...
    විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005/0775795468
    මෙවැනි රසබර කවි සංවාද, කවි මඬු රසවිඳීමට දැන් ම sriya hindurangala youtube නාලිකාව subscribe කරන්න.
    Please subscribe my youtube channel.
    #kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #sanwada #sanvada #sanwadaya #sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi #sriya #sriyahindurangala

ความคิดเห็น • 98

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් ආසාවෙන් අහගෙන හිටියා ගොඩක් ස්තුතියි

  • @prabathanuradha7041
    @prabathanuradha7041 2 ปีที่แล้ว +12

    හරිම දුර්ලබ හැකියාවක් මේක. වචන වලින් කියන්න බැරිතරම් රසවත්. හදවත සතුටින් පිරෙව්වට ගොඩක් ස්තූතියි.
    ආයුරක්ඛන්තු ආවඩා...

  • @nimalithabawitage7160
    @nimalithabawitage7160 2 ปีที่แล้ว +7

    දෙන්නටම බුදුසරණයි.

  • @pkodithuwakku6156
    @pkodithuwakku6156 2 ปีที่แล้ว +9

    හුදුරංගල කිවිදිය සහ අමරේ ඉන්න කවිමඩුව හරිම රසවත් ඔබදෙපල ගොඩක්කල් ජිවත් වෙන්න වාසනාව ලැබෙිවො බුදුසරණ යි ඔබදෙපලට

    • @rathnajayathilaka2252
      @rathnajayathilaka2252 ปีที่แล้ว +2

      ඔබ දෙපල තමයි සංවා⁣ද වලටගැලපෙන්නෙ

  • @VenSumanaNanda-vx9de
    @VenSumanaNanda-vx9de หลายเดือนก่อน

    ආශිර්වාද කරමින් සුභ පතමි මමත් , දීර්ඝායුෂ ලැබේවා !

  • @prasanthakumara4242
    @prasanthakumara4242 2 ปีที่แล้ว +10

    ප්‍රතිභාපූර්ණ කවි කිවියඳනි.ඔබලා අපේ සංස්කෘතිකයට මිනි පහනක්.

  • @offiy94
    @offiy94 2 ปีที่แล้ว +4

    කවි කිවියඳනි ඔබලා ජය වේවා...තෙරුවන් සරණයි...!!!

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 ปีที่แล้ว +3

    අහන්න harima වටිනවා ,dedenatama dirgayu labewai පතමි .....

  • @sujithajanthajayasuriya7620
    @sujithajanthajayasuriya7620 2 ปีที่แล้ว +5

    හිටිවන කවිය මතු පරපුර වෙත රැගෙන යන ඔබ දෙපලට හදවතින්ම සුබ පතනවා ..තෙරුවන් සරණයි..!!!

  • @nelumkumari8540
    @nelumkumari8540 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි.සිංදු දාහක් ඇහුවත් ලබන්න බැරි සතුටක් දැනෙන්නෙ.👍👍👍

  • @applesamsung7544
    @applesamsung7544 ปีที่แล้ว +2

    ලස්සනම ලස්සනයි කවි ගොඩක් ස්තුතියි 🌹❤

  • @xyzo1194
    @xyzo1194 2 ปีที่แล้ว +6

    හරිම අාසාවෙන් අහන්න පුලුවන් මේ කවි සියලුම දෙනාට සියලු දෙවි රැක වරනයි

  • @nisharaprebode8268
    @nisharaprebode8268 ปีที่แล้ว +1

    Harima lassanai dirgau labewa oba depalata budu saranai

  • @kwt465ryt2
    @kwt465ryt2 ปีที่แล้ว +1

    බුදුසරණයි බුදුසරණයි 💕💕💕💕💕💕💕💋💕💕💕

  • @chandrasiridabare1073
    @chandrasiridabare1073 2 ปีที่แล้ว +3

    ලස්සන යි හරි.රසවත්

  • @mahindakuruwitage9490
    @mahindakuruwitage9490 2 ปีที่แล้ว +3

    ඔබ දෙපලට තෙරුවන් සරණයි

  • @jagathkr8652
    @jagathkr8652 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @Dayani-j7t
    @Dayani-j7t 10 หลายเดือนก่อน

    ඇත්තටම හුදුරංගල කිවිඳියනී. දරුවන් දෙන්නා ගැන කීයපු ටීක් සහතික ඇත්ත මට හරි සතුටුයි ❤ ඔබට මේවැනි කවි සන්වාද වල කවීකියන්න නිදූක් නීරෝගී සම්පත් ලැබේවා 🙏,❤️❤️

  • @chamarapriyashanthabongoch4067
    @chamarapriyashanthabongoch4067 ปีที่แล้ว +1

    කවි රස බෙදන්නට කාටත් බැරිය කියා..........ඒ රස දෙන්න පුලුවන් උන ඔබ දෙවියා.............මම කොයි තරම් කැමතිද බෑ දෙන්න කියා.........මෙතරම් කලට දුටු ලස්සන කවිය ශ්‍රියා.....

  • @manjulakumaramaddumage6684
    @manjulakumaramaddumage6684 2 ปีที่แล้ว +3

    ජය වේවා..බුදු සරණයි.

  • @sarathkumara9359
    @sarathkumara9359 หลายเดือนก่อน

    ❤❤❤❤❤ගොඩක් ලස්සනයි

  • @DanushkaLiyanagumawardana
    @DanushkaLiyanagumawardana หลายเดือนก่อน

    උතුම් මව් පදවිය පිලිබඳ මෙතෙක් අ¿සුන විශිෂ්ටතම උදාහරනය."දරුවන් න¿තිව බුදු බව වත් එපා මට"

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +1

    සුපිරි ජය වේවා!! නිමයි

  • @vindayalakmali8935
    @vindayalakmali8935 2 ปีที่แล้ว +2

    ලස්සන යි

  • @dinurenisika2559
    @dinurenisika2559 2 ปีที่แล้ว +6

    නියමයි

  • @jayanthasarath788
    @jayanthasarath788 2 ปีที่แล้ว +2

    ඇසුවෙමි කවි ගැටුම හරියට රසවත් ය
    අමරේ කිවිඳු , හිඳුරංගල බලවත් ය
    ඇවිදින් බලන්නට නැති එක අඩුවක් ය
    කවි කම ඕන සටනක රජ කඩුවක් ය

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 2 ปีที่แล้ว +3

    හිටිවන කියන නොමැතිව
    පැටලැවිලක්
    විමසා රස ගතිමි නොතබා ඇසිල්ලක්
    වියපත් කියා නොකෙරන
    පසු බැසිල්ලක්
    වාගෙයි දෙපොල සීගිරි ගී සැකිල්ලක්
    from Cyprus

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 ปีที่แล้ว +2

    ජයවේවා

  • @karuahangama5697
    @karuahangama5697 2 ปีที่แล้ว +2

    නියමයි නියමයි

  • @SakuniawethmaArumadura-zi4hh
    @SakuniawethmaArumadura-zi4hh ปีที่แล้ว +1

    Am are aiya maru

  • @jayasanksampath377
    @jayasanksampath377 5 หลายเดือนก่อน

    Meke kawuru hari innawada kavi tharagayak rhiyanna

    • @sriyahindurangala
      @sriyahindurangala  5 หลายเดือนก่อน

      නෑ. අපි අතර තරග නෑ

  • @NimalPriyantha-l9j
    @NimalPriyantha-l9j 10 หลายเดือนก่อน

    හරිම ලස්සන කවි මණ්ඩපය

    • @sriyahindurangala
      @sriyahindurangala  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @SurangaSampath-ju3ss
    @SurangaSampath-ju3ss ปีที่แล้ว +1

    Nice

  • @iew1683
    @iew1683 9 หลายเดือนก่อน

    සුපිරිම

  • @WijerathneWilliam
    @WijerathneWilliam 19 วันที่ผ่านมา

    ❤aluth.kavimaduwak.s,nwidhanaya
    Ksranna

    • @sriyahindurangala
      @sriyahindurangala  18 วันที่ผ่านมา

      කරන්න පුළුවන් අනුග්‍රාහක කවුරු හරි ඉන්නව නම්

  • @neelranjan6115
    @neelranjan6115 หลายเดือนก่อน

    සුපිරි 😂🎉

  • @kkusumalatha8496
    @kkusumalatha8496 2 ปีที่แล้ว +2

    Jaya wewaa.

  • @abdurahmanhijris6905
    @abdurahmanhijris6905 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @nelumkumari8540
    @nelumkumari8540 ปีที่แล้ว +1

    සිටියත් සිනා පාමින් තම තුරුණු වත
    හදවත් බිදිනු ඇත රුසිරෙන් පිරුණු කත
    දෙඩුවත් මුසා ලොඹු කටකින් නැතුව දත
    වයසක ගැහැනියක් ගැනමයි ඔබගෙ හිත

  • @thiliniudeshika7259
    @thiliniudeshika7259 11 หลายเดือนก่อน

    බුදු බව මොටද මම දැනටත් ගෙදර බුදුන් 😥😥😥 ඒ කවි දෙක කීපාරක් ඇහුවද මන්ද ඇස් දෙක තාම තෙත් වෙනවා

  • @GitaKwt-lw8ou
    @GitaKwt-lw8ou 5 หลายเดือนก่อน

    La❤ලස්සනයි

  • @abdurahmanhijris6905
    @abdurahmanhijris6905 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @damithrubasinghe8660
    @damithrubasinghe8660 2 ปีที่แล้ว +1

    පුදුම ආසාවෙන් ඇහුවෙ හැමෝටම තෙරුවන් සරණයි

  • @cookingwithsumudu184
    @cookingwithsumudu184 ปีที่แล้ว +1

    ❤❤❤👍

  • @dilhankumara5288
    @dilhankumara5288 2 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @anuradhahiripitiyage4673
    @anuradhahiripitiyage4673 2 ปีที่แล้ว +3

    👍👍👍

  • @gaminipathiranage5128
    @gaminipathiranage5128 2 ปีที่แล้ว +2

    Good parts of the world...

  • @lovedreams9000
    @lovedreams9000 ปีที่แล้ว +2

    ජාතික වස්තු❤

  • @wasanthasriya5995
    @wasanthasriya5995 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @ajanthakumarasinghe337
    @ajanthakumarasinghe337 ปีที่แล้ว +3

    Niyamai Amare mame ❤❤❤❤

  • @yfyfgg2603
    @yfyfgg2603 ปีที่แล้ว +1

    🙏❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @jagathlal7754
    @jagathlal7754 2 ปีที่แล้ว +2

    Supiri

  • @krishanishanika524
    @krishanishanika524 2 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️♥️♥️♥️

    • @Neilsame
      @Neilsame ปีที่แล้ว

      Kq

    • @Neilsame
      @Neilsame ปีที่แล้ว

      Kagamataro

  • @ranjithpremakumara4104
    @ranjithpremakumara4104 2 ปีที่แล้ว +12

    👍👍👍👍🙏🙏🙏

  • @tharakaamarasekara
    @tharakaamarasekara 9 หลายเดือนก่อน

    ❤❤👏👏👏

  • @wasanthathusharathushara9133
    @wasanthathusharathushara9133 2 ปีที่แล้ว +3

    ,👍🏼👍🏼👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @upulchandrakeerthi
    @upulchandrakeerthi 10 หลายเดือนก่อน

    🙋🙋🙋🙋

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 2 ปีที่แล้ว +1

    Niyami

  • @rajeewujagath7325
    @rajeewujagath7325 2 ปีที่แล้ว +1

    හිදුරංගල ශීයා කවි කාරිය නැන්දා කවි ලොවෙහි රජ කිරුලද බන්දා තර වැඩී නිසා හිත ගත බන්දා ඒ ගැන කතා ඔනෑ නෑ අනෙ මන්දා

  • @samanthisubhashinee5118
    @samanthisubhashinee5118 10 หลายเดือนก่อน +1

    මාකදුරේ අමරේ අයියා නැති කවි මඩුවක් දැන් මොකටද?

  • @LakCey
    @LakCey ปีที่แล้ว +2

    දුර්ලබ හැකියාවක් මේක

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 2 ปีที่แล้ว +1

    😉😁👍

  • @SD-ux5re
    @SD-ux5re 2 ปีที่แล้ว +2

    ගැහැණියකට අවමන් නොකර හිටි වන කවි සංවාද කරන්නම බැරිධ....
    ගැහැණිකයකට අවමං කරමින් වදන් කිය වෙද්දි බලං ඉන්න අය මහ හඩින් හිනා වෙවී ඔල්වර සං නගන සමාජයක දූ වරු ඉන්න අම්ම තාත්තල හොදට තේරුම් ගන්න ඕණි රටේ මිනිසුන්ගෙ ආකල්ප,

    • @chamilakarunarathna6408
      @chamilakarunarathna6408 2 ปีที่แล้ว +3

      හිටිවන කවිය ගැන හදාරන්න ගෙ⁣ාඩක් දේවල් තියෙනවා ඔබට .තෙරුවන් සරණයි...

  • @nissankawije2897
    @nissankawije2897 ปีที่แล้ว +1

    Nambar ekak ewannako apitat kawi maduwak pawatwanna ona

    • @sriyahindurangala
      @sriyahindurangala  ปีที่แล้ว

      0770518005 (ශ්‍රියා හිඳුරංගල) මෙම අංකයෙන් සම්බන්ධ විය හැකි යි.

  • @ShalomSanhitha
    @ShalomSanhitha 6 หลายเดือนก่อน

    අනේ තව තව කියන්න

    • @sriyahindurangala
      @sriyahindurangala  6 หลายเดือนก่อน

      වීඩියෝ සියයකට කිට්ටුව තියෙනවා බලන්න

  • @sobabro4974
    @sobabro4974 2 ปีที่แล้ว +3

    Kawi maduwakata kohomada aradhana krnne...Telephone number eka danna

  • @k.a.d.jastinperera6616
    @k.a.d.jastinperera6616 2 ปีที่แล้ว +1

    දුසිමක් දෙකක් අමරෙටනම් මදිත් ඇති

  • @kalumvidurnga6454
    @kalumvidurnga6454 2 ปีที่แล้ว +1

    😁

  • @koreandream6906
    @koreandream6906 2 ปีที่แล้ว +1

    Kalawa yanu kunuharupa uwada kalaathmakawa kiyana ekai. Bana kiyana un hema kunuharupawedema karala mewage dakshainta loku talk denawa. Mannam gdk aasai me rataawata

  • @AnnoyedBambooForest-co5ng
    @AnnoyedBambooForest-co5ng 9 หลายเดือนก่อน

    ක්ක්ක්
    ද්ද්‍ය්😂

  • @ShalomSanhitha
    @ShalomSanhitha 6 หลายเดือนก่อน

    ටික් ටොක් කරනවට වඩා නියමයි

  • @කෞෂිමද්දුමබංඩාර
    @කෞෂිමද්දුමබංඩාර 2 ปีที่แล้ว +4

    ❤❤❤

  • @hasithairandharmasiri4090
    @hasithairandharmasiri4090 ปีที่แล้ว +1

    ❤❤❤❤

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😮😮😮😮

  • @abdurahmanhijris6905
    @abdurahmanhijris6905 ปีที่แล้ว +1

    ❤❤❤

  • @sunilhatharaliyadda5196
    @sunilhatharaliyadda5196 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @suraweeraarachchigenishans3419
    @suraweeraarachchigenishans3419 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤