ශ්‍රියා හිඳුරංගල කිවිඳිය - මාකඳුරේ අමරසිංහ කිවිඳු අතර හිටිවන කවි | උඩුපිල කවි මඬුව | 2022.09.22

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • දෙල්ගොඩ, උඩුපිල දොලේවත්ත සුපර්ටර්න් ක්‍රීඩා සමාජය ⁣විසින් සංවිධානය කරන ලද සුපර්ටර්න් කවි සැඳෑව 2020 අගෝස්තු 22 දින පැවැත්විණි. මේ එහි දී කවි මඬුවෙි මුලසුන දැරූ ශ්‍රියා හිඳුරංගල කිවිඳිය සහ මාකදුරේ අමරසිංහ කවියා අතර වූ විනෝදාත්මක හිටිවන ම කවි සංවාදයකි. මෙම කවි සැඳෑවට තුෂාර හෙට්ටිආරච්චි, ගබ්බෙල පියදාස, මාලබේ අජිත් වෙත්තසිංහ, මාපිටිගම නිහාල් හේමන්ත, කපිල වික්‍රමරත්න මැණිකේ සේනානායක නන්දා කොළඹගේ ඇතුළු ප්‍රවීණ කවි කිවිඳියෝ සහභාගි වූහ.
    විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468

ความคิดเห็น • 62

  • @yurajthiwanka6724
    @yurajthiwanka6724 2 ปีที่แล้ว +8

    කාලෙකින් දෙන්නා සෙට් වෙලා....... ආසාවෙන් බලා හිටියේ වීඩියෝ එකක් දානකම්.........

  • @sampathbamunusinghe1660
    @sampathbamunusinghe1660 ปีที่แล้ว +5

    අමරේ මහත්මයා ශ්‍රියා මහත්මිය හරිම රසවත් වාදයක්.

  • @senadeerasenadeera567
    @senadeerasenadeera567 ปีที่แล้ว +6

    ඇසුවෙමි කවි එදාසිට හැම දෙනාගෙම. විදියෙමි රසය අඩු නැතිවම හැමෝගෙම. අමරෙයි ශ්‍රියයි ගැටෙනා හැම දිනේකම. වැඩි සතුටකි ලැබුවෙ මගෙ ඇග පුරාම.

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi 4 หลายเดือนก่อน +2

    මාකදුරෙ මහත්තය දැන් නැතත් සදාකල් පවතී හිටවන කවිමඩු. හිදුරන්ගල මහත්මියට දීර්ඝ ආයුස ලැබේවා ..තෙරුවන් සරනයි ....

  • @niroshiwannige404
    @niroshiwannige404 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි දහ පාරක් විතර ඇහුව... 💕💕💕💕💕💕💕

  • @v.smunasinha1444
    @v.smunasinha1444 4 หลายเดือนก่อน

    කවි රසය තරම් රසයක් මටනම් තවත් නැහැ මගේ එකම ආසාව ඔබ තුමියගේ මුලසුනෙන් යක්කල කවි මඩුවක් පැවත්වීමයි ඔබ ඔබතුමිය ඇතුළු සියලු කවි කිවිඳියන්ට නිදුක් නිරෝගි දීර්ඝ ආයුශ ලැබේවා සියලු යහපත සැලසේවා කායික මානසික සුවය මොහොතක් පාසාම ලැබී විශ්ව සක්තියේ සොබාදහමේ ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා සොබාදහමේ අනන්ත බලයෙන් ලෝකයක් සුවපත් කල හැකි කවි සිතුවිලි පහල වේවා ❤️❤️❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

    • @sriyahindurangala
      @sriyahindurangala  4 หลายเดือนก่อน +1

      ස්තුතියි කවි මඬුව කරමු

  • @wekramaseresenaseresena37
    @wekramaseresenaseresena37 2 ปีที่แล้ว +3

    Obathumiya tamai ape kavi rajina teruvan saranai sriya mathiniya

  • @amilasampath7247
    @amilasampath7247 2 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා දෙදෙනාටම .
    බුදුසරණයි .
    හරිම දක්ෂයි.
    ඔතන ඉන්න හොදම ඩබල.

  • @wasanthathusharathushara9133
    @wasanthathusharathushara9133 2 ปีที่แล้ว +3

    කවි සන්වාදයට දක්ෂම දෙදෙනා ......ජය වේවා..,,💜💜💜💜💜💜❤️

  • @punchiiskole8752
    @punchiiskole8752 2 ปีที่แล้ว +9

    නියමයි..දීර්ඝායු වේවා දෙපලටම❤

    • @lahiruthilanka2699
      @lahiruthilanka2699 ปีที่แล้ว +1

      ජයවේවා කිවිඳුන් ni

  • @nisharaprebode8268
    @nisharaprebode8268 ปีที่แล้ว +1

    Oba depalata budu saranai dirgau labewa godak adarei

  • @ajanthakumarasinghe337
    @ajanthakumarasinghe337 ปีที่แล้ว +2

    Amare mama Sriya ratatama sampathak budu saranai 🙏🙏🙏🙏

  • @prabathanuradha7041
    @prabathanuradha7041 2 ปีที่แล้ว +5

    ඔබ දෙපල හරිම දක්ෂ, වටිනා සම්පත් දෙකක්, ආයුරක්ඛන්තු ආවඩා

  • @vipulshirantha6290
    @vipulshirantha6290 ปีที่แล้ว +2

    තෙරුවන් සරනඉ ඔබ දෙපලට 🙏

  • @sunilshantha-pt4zs
    @sunilshantha-pt4zs 10 หลายเดือนก่อน +1

    eakath niyamai lassanai

  • @wasanthasriya5995
    @wasanthasriya5995 2 ปีที่แล้ว +3

    ලස්සනයි godak තෙරුවන් සරණයි

  • @kdlalani8440
    @kdlalani8440 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි . ජයවේවා දෙපලටම.

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว +5

    ලස්සනයි ගොඩක්

  • @dammikairoshana6815
    @dammikairoshana6815 ปีที่แล้ว +3

    සුභ පතමි ඔයාලට

  • @tamarajayathilake6072
    @tamarajayathilake6072 ปีที่แล้ว +2

    මරු අනේ....❤️❤️❤️❤️

  • @slrrproduction5196
    @slrrproduction5196 2 ปีที่แล้ว +4

    ඇත්තටම පට්ටම පට්ට ඒ සංවාදය..❤️❤️

  • @ranganaweerasinghe2819
    @ranganaweerasinghe2819 2 ปีที่แล้ว +2

    Budu saranai depalatama… harima lassanai… puduma hakiyawak

  • @indikaindika5115
    @indikaindika5115 ปีที่แล้ว +2

    නියමයි.කලාකරැවානනි.කවිකම.රටෙි.සමිපත්

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 ปีที่แล้ว +3

    Budu saranai oyalata jaya wewa

  • @MuduRekha
    @MuduRekha ปีที่แล้ว +1

    wow supper akka💖💖

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 2 ปีที่แล้ว +5

    ❤❤❤❤❤....සුපිරි....❤❤❤❤

  • @bwdoli1544
    @bwdoli1544 2 ปีที่แล้ว +2

    lassanai depalagema kawi jayawewa

  • @PodiMenike-cc6zm
    @PodiMenike-cc6zm ปีที่แล้ว +2

    නියමයි

  • @sraatnike170
    @sraatnike170 ปีที่แล้ว +2

    අපේ රටේ.. සම්පත්.දෙකක්.ඔබ දෙපල...තෙරුවන්සරණයි. දීර්ඝායුෂ ලැබේවා ❤🌹🌹❤

  • @viseekiy3971
    @viseekiy3971 ปีที่แล้ว +2

    ❤❤❤😂
    ඇත්තටම ශ්‍රියා පිදුරංගල සහ ගොඩවෙල කෝකිල කුමාර යන දෙන්නගේ කවි සංවාදයක් අහන්න ආසයි ඒත් කෝකිල කුමාර මහතා මිය ගොස් අවුරුදු දෙකක් වෙනවා. පුළුවන් නම් එතුමා ජීවත්ව සිටියදී කල කවි සංවාදයක් දාන්න. ඔබ දෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤

  • @shanthifatung4993
    @shanthifatung4993 2 ปีที่แล้ว +5

    Me denna thamayi maru

  • @podinilameපොඩිනිලමෙි
    @podinilameපොඩිනිලමෙි 2 ปีที่แล้ว +5

    සුපිරි

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 2 ปีที่แล้ว +3

    කලල් ඇල්ලෙ නම ඇහෙනව තුශාර ගේ ,
    ගබ්බෙල කවිය රක්වානේ කරයි අගේ ,

  • @hemapalaupali3532
    @hemapalaupali3532 2 ปีที่แล้ว +4

    විශිෂ්ටතම සංවාදයක්

  • @LakCey
    @LakCey ปีที่แล้ว +3

    මෙවැනි අති දක්ෂයින් වෙන කොහෙද

  • @kalumvidurnga6454
    @kalumvidurnga6454 2 ปีที่แล้ว +3

    ✌ ජය

  • @jayathissabandara1313
    @jayathissabandara1313 ปีที่แล้ว +2

    Mare maru

  • @MmmmmmTheonly-dt2ds
    @MmmmmmTheonly-dt2ds 11 หลายเดือนก่อน +2

    AMARE. KIVIDANANI. OBATA. NIWAN. SUWA😢😢😢😢😢😢

  • @dutugamunutv2588
    @dutugamunutv2588 ปีที่แล้ว +4

    Mal hathe hathai කිව්වා 🎵🎶😍📯🎸🎷🎷📯

  • @dilhankumara5288
    @dilhankumara5288 2 ปีที่แล้ว +5

    ❤❤❤❤❤

  • @dilushamadushanka1477
    @dilushamadushanka1477 ปีที่แล้ว +4

    අමරෙට වයස මුත් තවමත් තුරුනු විසේ..
    හිත කලබනව ශ්‍රියාට පැනි පෙරන රසේ..
    කරුනක් කියන්නම් අමරෙට
    සොදුරු ලෙසේ..
    යන්නද හදන්නේ ඔබ කටු ඉබුලු ගසේ..

  • @mahindakuruwitage9490
    @mahindakuruwitage9490 2 ปีที่แล้ว +1

    අද හරිලස්සනයි

  • @samirasadakalum8193
    @samirasadakalum8193 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandungunathilaka156
    @sandungunathilaka156 2 ปีที่แล้ว +2

    😍😍

  • @naturevideos2655
    @naturevideos2655 ปีที่แล้ว +1

    🔥🔥🔥👏👏

  • @anuradhahiripitiyage4673
    @anuradhahiripitiyage4673 2 ปีที่แล้ว +2

    👍

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว +1

    Dirgayu labewai pathami depalatama

  • @wekramaseresenaseresena37
    @wekramaseresenaseresena37 2 ปีที่แล้ว +2

    Me denna natnam kavi sanvada wadak naha nitamai jayaweva

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 2 ปีที่แล้ว +3

    හිටිවන කවිය සවිමත් කොට
    හතර වටේ
    ඔපවත් කරන සිරිලංකා දිමුතු
    ඇටේ
    අමරෙල ශ්‍රියා ලා ඇත්නම් එකම
    මිටේ
    විලිකුන් පලත් නාඹර වෙයි හැටට
    හැටේ

  • @tv6076
    @tv6076 4 หลายเดือนก่อน +1

    කැමරා කරන අය ඇයි මේ කවි මඩුව .....
    මොකදැයි හොල්ලවන්නේ කැමරා බඩුව......
    මට කවි බලන්නට ආසයි අඩු නැතිව......
    නිකමට ගෙනෙන්නද මාගේ කවි කඩුව..................
    රූපය වගේ හඩකුත් නිසි ලෙස එන්න...
    පටිගත කරන අය සැලකිලිමත් වන්න...
    තරහින් නෙවේ මම කිව්වේ මෙය ඔන්න....
    අපිටත් ඕනා මේ කවි රස විද ගන්න....

    • @sriyahindurangala
      @sriyahindurangala  4 หลายเดือนก่อน +1

      අපට තාම තාක්ෂණික පහසුකම් නැහැ phone එකෙන් තමයි වීඩියො කරන්නෙ . නරඹන සබාවෙ අයගෙනුත් සෑහෙන කරදර වෙනවා හැප්පෙනවා එතන කෑ ගහනවා කවර් කරනවා ඒ සියල්ලම අස්සෙ තමයි වීඩියො කරන්නෙ. අඩුපාඩුව පිලිගන්නවා . සමාවන්න .

    • @tv6076
      @tv6076 4 หลายเดือนก่อน

      @@sriyahindurangala 🙏

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว +1

    😍🤣😁

  • @iew1683
    @iew1683 6 หลายเดือนก่อน

    පුදුම දක්ෂතාවයක් ඔබ දෙපලනම්... ඉතා දුක් වෙමි අමරසිංහ කවියා පරලොව සැපත්වීම ගැන

  • @Vimala-y7l
    @Vimala-y7l 9 หลายเดือนก่อน

    Kawiyeku lesin yali upadenu apiathare

  • @nishanthadeshapriya3983
    @nishanthadeshapriya3983 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @krishanishanika524
    @krishanishanika524 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️

  • @කෞෂිමද්දුමබංඩාර
    @කෞෂිමද්දුමබංඩාර 2 ปีที่แล้ว +2

    ❤❤❤