බුද්ධිය නිසා නිසල වුණු ලොව පලමු ගණිතඥවරිය / දාර්ශනිකවරිය හයිපේෂියාගේ ජිවිත කතාව |Story About Hypatia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2021
  • Life story of Hypatia of Alexandria
    වෙළඳ දැන්වීම් සහ විශේෂ වැඩසටහන් සඳහා - 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 450

  • @serendipity8010
    @serendipity8010 2 ปีที่แล้ว +299

    හයිපේශියා ගැන දැනගත්තේ පලවෙනි වතාවට. නම ඇහුවෙත් පලවෙනි වතාවට 💜️💜️💜️💜️💜️💜️

  • @achii692
    @achii692 2 ปีที่แล้ว +157

    අඳුරු අවසානයක් උනත් අතිශය වැදගත් දෙයක්.විශ්මලෝකය එක්ක ඉද්දි වැදගත් දෙයක් දැම්මා කියලා පුදුම වෙන්න දෙයක් නෑ.මොකද හැමදාම විශ්මලෝකයෙන් මේ වගේ වැදගත් දේවල් හම්බ උනා.ඒ වගේම බලාපොරොත්තුවෙන නිසා...❤️

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +180

    මොඩයෝ නිසා බුද්ධිමත් මිනිස්සු න්ගේන් ලෝකයට වැඩක් ගන්න බැරි වෙනවා 😢

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว +5

      Ape දේශපාලනය

    • @nalikapathirana3815
      @nalikapathirana3815 2 ปีที่แล้ว +4

      Oka itin danuth ape rate wenawa buddimath minihata tanak ne ehenam Aya parissmen Inna one hangila nathtam iwarai ahanna wena ewa ekka

    • @udayangafromsrilanka180
      @udayangafromsrilanka180 2 ปีที่แล้ว +5

      අල ලංකාවට බෙහෙවින් අදාල කියමනක්. 👈

    • @nalikapathirana3815
      @nalikapathirana3815 2 ปีที่แล้ว

      @@udayangafromsrilanka180 aniwaryen

    • @godofgodseyes
      @godofgodseyes 7 หลายเดือนก่อน

      That can be practically changed.
      Would you support the project beyond words?

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +113

    ඇත්තටම විශ්ම ලෝකය නිසා මේ වගේ කරුණු, පුද්ගලයන් ගොඩක් මම දැනගන්නව. 🇱🇰💟

  • @w.m.s.sachethana3968
    @w.m.s.sachethana3968 2 ปีที่แล้ว +58

    මේ ස්ථානය නම් හිතාගන්නවත් බැරි දැනුමක් තියන තැනක් අයියේ ❤️❤️

  • @sonaliwijerathna
    @sonaliwijerathna 2 ปีที่แล้ว +103

    අතහැර දමන්න කියා
    ලොවම ඔබට කියන විටෙක දී
    බලාපොරොත්තුව පමණක් ඔබට මෙසේ කියනු ඇත
    “තවත් එක්වරක් උත්සාහ කර බලන්න”
    Her ability to recall random factoids at just the right times is impressive.

  • @jzkdissa3854
    @jzkdissa3854 2 ปีที่แล้ว +95

    කොල්ලා හිමින් හිමින් 2M වලටත් ලංවෙනවා........❤ ආදරෙයි කොල්ලෝ

  • @milindaparakrama7375
    @milindaparakrama7375 2 ปีที่แล้ว +22

    එතරම් මොලයක් තිබ්බ hiapatia ඔය කාලේ ඉන්දියාවේ හරි ලංකාවේ හරි ඉපදුනානන් අනිවා නිවන් දකින්න තිබ්බා. නමුත් එයාගේ අවාසනාවට ඒක වුනේ නෑ

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +152

    ආයේ මොන කතාද , කවදාවත් අහලා නොතිබුණු දෙයක් ගැන video එකක් , සුපිරි යක් තමා විශ්ම ලෝකය... ❤️🔥

    • @suniljayaweera5327
      @suniljayaweera5327 2 ปีที่แล้ว +3

      Aththami harima watinawa

    • @Anula-pj7rp
      @Anula-pj7rp 2 ปีที่แล้ว +3

      Loku dukak danuna aya gana

    • @Paradoxvibezz
      @Paradoxvibezz 2 ปีที่แล้ว +3

      Eka aththa....👍👍

    • @yasasmiseshadi7661
      @yasasmiseshadi7661 2 ปีที่แล้ว +2

      Mekanm maru 🙂ganu API hamotama meka hoda video ekk🙂

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +49

    හැමදාම වගේ ඉතින් මේ වගේ සැගවිලා තියන දැනුම අපේ ඉදිරියට ගේනවට විශ්ම ලෝකයට මගේ හදපිරි ප්‍රණාමය....💙

  • @Fairy.12351
    @Fairy.12351 2 ปีที่แล้ว +39

    හයිපේශියා කියල කෙනෙක් ගැන දැන ගත්තෙත් අද 🙂 වෙනද වගේම අදත් සුපිරි ඉතින් 😊✌️

  • @thanujanishshanka9401
    @thanujanishshanka9401 2 ปีที่แล้ว +55

    මට අද ඉංජිනේරු පීටෙට යන්න පුලුවන් උනේ මේ වගේ ශ්‍රේෂ්ට චරිත නිසා

  • @l_pieris2638
    @l_pieris2638 2 ปีที่แล้ว +66

    මම හයිපේෂියා ගැන කලින් අහලා තිබ්බා. ඇයට සිදු වුණු දේ ගැනත්. ඒත් ගොඩක් විස්තර දැන ගත්තේ අද. ස්තූතියි විශ්ම ලෝකය අපිට මේවා ගොඩක් වටිනවා👍❤️✨️

    • @kumaramdgs5335
      @kumaramdgs5335 2 ปีที่แล้ว +3

      Agora film එක බලන්න

    • @sandunimanodya2453
      @sandunimanodya2453 2 ปีที่แล้ว

      @@kumaramdgs5335 ane tanx mm heuw me pilibada film ekk tynwd kyl.

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 2 ปีที่แล้ว +32

    9 වසරේ විද්‍යාවට තිබුනු තාරකා විද්‍යා පාඩමේදී හයිපේශියා ගැන ඉගෙනගත්තට පස්සේ අදයි ගොඩක් දේවල් අහලා දැනගත්‍තේ😊

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +41

    අනේ පව්, ඇත්තටම , මන් මේකේ ෆිල්ම් එක බලලා තියෙනව. ඇත්තටම ලෝකෙ වෙනස් කරපු අය හැමදාම දැඩි ලෙසම පීඩාවට ලක් උනා.
    Thank you wishma lokaya.

  • @sllakshan2765
    @sllakshan2765 2 ปีที่แล้ว +14

    ඇත්තටම මේක බලලා ගොඩාක් දුක හිතුනා 😔😔😔😔😔😔😔

  • @ithinkit1707
    @ithinkit1707 2 ปีที่แล้ว +17

    ගණිතය හරිම සුන්දරයි 😃 විශ්ව භාෂාවක්

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +59

    අනේ විශ්ම ලෝකය. කොච්චර ඉල්ලුවත් video එකක් දුන්නේ නෑනේ ලොව හොදම පරිසර හිතකාමී ඉදිකිරීම් ගැන , අනේ ඒ ගැන කවදා හරි දෙන්න කෝ 😐

  • @thejaabeykoon8675
    @thejaabeykoon8675 2 ปีที่แล้ว +18

    ඇත්තටම මම මේ පිලිබදව හොය හොය හිටපු කෙනෙක් විශ්ම ලෝකයෙන් ඇත්තටම් ලොකු සේවයක් කරන්වා මේ වගේ දැනුම බෙදා හැරලා..❤️🇱🇰ජය.!

  • @sachindilshanmadusanka
    @sachindilshanmadusanka 2 ปีที่แล้ว +76

    හයිපේෂියා මරද්දි එයාට වයස අවුරුදු 55...තව ටික කාලයක් ජීවත් වෙලා හිටියනම් තාරකා විද්‍යාවටයි ගණිතයටයි කොච්චර සේවාවක් කරන්න තිබ්බද ?

    • @KAvi_YA666
      @KAvi_YA666 2 ปีที่แล้ว +7

      Aniwaryenma.aya ta godak deval hoya ganna thibuna.

    • @sachind562
      @sachind562 2 ปีที่แล้ว +5

      සහතික ඇත්ත

  • @deepnakarunanayaka627
    @deepnakarunanayaka627 2 ปีที่แล้ว +13

    මීට කලින් හයිපේශියා නැමැති දාර්ශනික කාන්තාව ගැන අසා තිබුණේ නැහැ ...... ඇය සම්බන්ධව දැන ගත්තේ විශ්ම ලෝකය නිසා .......
    ස්තූතියි විශ්ම ලෝකය දැනුවත් කළාට ..........................!

  • @mohomad298
    @mohomad298 2 ปีที่แล้ว +34

    හැම කෙනෙක්ම විශිෂ්ටයි ඒක ගැහැණු පිරිමි කියලා වෙන්කරද්දී තමා ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්නේ

    • @fairy3560
      @fairy3560 2 ปีที่แล้ว +12

      මන් හිතන්නෙ මෙහෙම ගැනු දක්ශ වෙද්දි ඒ කාලෙ ම්නිස්සු ර ඉරිසියා හිතෙන් ඇති

    • @hjddissa2988
      @hjddissa2988 2 ปีที่แล้ว +1

      True

    • @VvV-1
      @VvV-1 2 ปีที่แล้ว +4

      @@fairy3560 අවුල ගෑණු පිරිමි භේදය නෙවෙයි. ඒ කාලේ ඇරිස්ටෝටල්ගේ පෘතුවි කේන්ද්‍රවාදය හුගක් මුල් බැසගෙන තිබ්බේ. ඒකට විරුද්දව මත ඉදිරිපත් කල අයව මරුවා.

    • @feelthemusic_enjoylife
      @feelthemusic_enjoylife ปีที่แล้ว +9

      Aththa ... Ape rate, e wagema දකුණු ආසියාවේ godak ratawala godak aya thamath ohomama thamai. Kellek udakata ena ekata kollanta puduma amaruwak thiyenne. Mama scole kale idan man ape kollangen owage seen dakka. Matath nangi kenek innawa. Thamange gewal wala ganu aya nadda manda unge. Un ekka eka panthiye hitiya kiyannath lajjai.
      මම දකින එකම දේ කවදාවත්ම කිසිම රටකට ගොඩ යාමක් නැ ඔය ගැහැණු පිරිමි බෙදේ තියනකන් සහෝදරයා. යකෝ හැමෝම මිනිස්සුනේ. ශරීරයෙන් ටිකක වෙනස් උනාට හැමෝගෙම ඇඟේ තියෙන්නේ ලේ. හැමෝම ඉපදෙන්නේ එකම විදියට. අනේ මන්දා බං මේ මිනිස්සු නම්.

    • @Veronika-pk6pq
      @Veronika-pk6pq ปีที่แล้ว +4

      @@feelthemusic_enjoylife That's really true bro. Seriously..

  • @deavindyanethmini5945
    @deavindyanethmini5945 ปีที่แล้ว +2

    එයා නම් නියමයි ..මේ සමහර මිනිස්සු නිසා ලෝකෙට වටින ගොඩක් අය නිකරුනෙ විනාශ වෙලා යනවා ..ඒකට ප්‍රධාන හේතුවක් තමයි මිනිස්සු වැඩියෙන් ම අනිත් අයගෙ වැරදී අදහස් වලට ඇහුම්කන් දෙන එක , ඉීර්ෂීය කරන එක , තමන් විතරක් හරි කියල හිතන එක , කේලම් හොයන එක ..ඔය වගේ දේවල් වලට මුල්තැන නොදුන්නානම් අදටත් ලෝකෙම පිළිගත්ත දක්ෂ දාර්ශනිකයෝ , එයාලගෙ ඉගැන්වීීම් ජියිවමාණයි

  • @sameerasmr6217
    @sameerasmr6217 2 ปีที่แล้ว +20

    හරිම විශිෂ්ඨ විඩියෝවක් සහ අති සංවේදී ඓතිහාසික කාන්තාවක් ගැන විස්තරය ගෙන හැර පෑවට තුති වේවා...!!!

  • @odemeprogres.2554
    @odemeprogres.2554 2 ปีที่แล้ว +10

    මට මේ වීඩියෝව දැක්කාම හරිම සතුටුයි . ඇලෙක්සැන්ඩ්‍රියාවේ එකල හිටපු ප්‍රභලම ගණිතඥ , තාරකාවිද්‍යාඥ හා දාර්ශනිකයෙකයෙක් වෙච්ච හිපේශියා ගැන මේ විදියට තොරතුරු මිනිසුන්ට ලබා දීම ගැන .මේ විදියට ඉතිහාසයේ හිටපු බුද්ධිමත් මනුෂ්‍යයන් ගැන අපේ රටට කියා දීම අපේ රට නව මාවතකට හා දියුණුවකට යොමු කිරීමට හැකි වේවි . " Agora " කියන චිත්‍රපටයේ මැයගේ ජීවිතකතාව දැක්වෙනවා ඕනේ කෙනෙක් බලන්න .

    • @kawshi619
      @kawshi619 10 หลายเดือนก่อน

      Thank you. Was wondering what movie is this. 😊

  • @anycyclopedia
    @anycyclopedia 2 ปีที่แล้ว +15

    බල අරගලය නිසා ගොඩක් වෙලාවට වටිනා මිනිස්සු විනාශ වෙනවා.

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +17

    මේ මහත්මිය ගැන අහුවෙ අද❤️❤️❤️

  • @nimsaraanuhas416
    @nimsaraanuhas416 2 ปีที่แล้ว +5

    හයිපේෂියා කියල ජීවිතේ පලවෙනි වතාවට ඇහුවේ..... ලෝකෙ ගැන දන්නැති ගොඩක් දේවල් මේ වීඩියෝ හින්ද දැනගන්න පුලුවං උනා... thank you...❤️❤️❤️❤️❤️

  • @Universal_Vlogger_
    @Universal_Vlogger_ 2 ปีที่แล้ว +15

    ලෝකයේ හිටපු ලෝකය ජය ගත් කාන්තාවන් ගැන වීඩියෝ එකක් ඕන

  • @shensilva738
    @shensilva738 ปีที่แล้ว +8

    කාන්තාවන්ට ඉගෙනීමට ඉඩ දුන්නේ නැත්තේ ඉස්සර පිරිමි උන් දන්නවා උන්ට වඩා ඉහළට යනවා කියලා කාන්තාවෝ. ඒ උන්ගේ කොන්දක් නැති කම🤣

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +25

    මාරි කියුරි වීඩියෝ එක ගෙනාව වගේ රේඩියම් නිසා ජීවිත අහිමි වුනු Radium girls ලා ගැනත් වීඩියෝ එකක් අනිවාර්යයෙන් ම කරන්න විශ්ම ලෝකය අයියෙ❤️‍🔥🌐👍

  • @samanthikasamarasinghe2910
    @samanthikasamarasinghe2910 2 ปีที่แล้ว +7

    හුඟක් වැදගත් වීඩියෝ එකක් .මං වගේ ඉතිහාසය හොයන අයට හුඟක් වැදගත් වීඩියෝ එකක් .
    thank you so much විශ්ම ලෝකය.
    😇😇😇😇😇

  • @tharushikodithuwakku4323
    @tharushikodithuwakku4323 2 ปีที่แล้ว +11

    ගොඩාක් දවස් ඉදලා ඉල්ලපු වීඩියෝ එක..අනික මන් විශ්ම ලෝකයෙන් කරපු පලවෙනි ඉල්ලීම..මන් හිතුවෙ වීඩියෝ එක දෙන්නේ නැති වෙයි කියලා...ඒත් අන්තිමට දුන්නා..තැන්ක් කරනවා ගොඩාක්....😍😍😍❤❤❤❤❤😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤

  • @slthamiyabokka8916
    @slthamiyabokka8916 2 ปีที่แล้ว +18

    හැමදාමත් විශ්ම ලෝකය you tube channel එකට ආදරෙයි... ❤💕💝❤😘😍😍😍

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +20

    ගොඩක් වටින video එකක් අයියේ මේක ස්විට්සර්ලන්තය ගැන video එකක් ඉක්මනටම ඕනේ අපි හැමදාමත් අපේ ආදරණීය විශ්ම ලෝකය එක්ක ඉන්නවා

  • @KesharaChamody
    @KesharaChamody 2 ปีที่แล้ว +14

    අදත් වටින විඩියෝ එකක්.. මේ කට්ටිය නිසා නේ අදත් අපි අමාරුවේන් සමිකරණ හදන්නේ..👍👍🤟🤟❤️❤️❤️❤️❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +16

    ගණිතය කිවුවාහම ස්කොලේ යන් කාලේ එපා වෙනවා.මම වගෙ අය තවත් ඉන්නවද 😉✌️❤️

    • @SKavishan
      @SKavishan 2 ปีที่แล้ว +6

      මේ ඉන්නෝ 😂🔫

    • @kavishkau
      @kavishkau 2 ปีที่แล้ว +3

      Nana

    • @KAvi_YA666
      @KAvi_YA666 2 ปีที่แล้ว +2

      Na.mama ahema na.

    • @dinal8284
      @dinal8284 2 ปีที่แล้ว +2

      Menna pissek 😂

  • @sachirakallehatharasinhage9867
    @sachirakallehatharasinhage9867 2 ปีที่แล้ว +11

    මන්නන් අදම තමයි මෙය ගන අහුව්වෙ. ගොඩක් වටිනව සහො

  • @heshanrashmika9568
    @heshanrashmika9568 2 ปีที่แล้ว +59

    Hypathiya ,415 වර්ෂයේ මාර්තු මස යමි දිනෙක ඔවුහු ඇය අල්ලා ගත්හ. ළගම තිබූ සීසරියමි
    දේවස්ථානයට ගෙන ගොස් ඇයව නිරැවත් කලහ.‘‘ ගහපල්ලා “ යයි ඡනතාවට
    අණ දුන්හ. අනතුරැව වදදෙමින් වීදි දීග ඇද ගෙන ගොස් මරා දැමූහ ඇගේ මල සිරැර
    කීතු කල ඔවුහු කොක්හඩලා සිනා සෙමින් සින්රොන් දෙවොල අසලදී ගිනි තැබූහ
    මෙි පවසන්නේ ක්‍රිස්තියානි බලධාරීන් විසින් තිරිසන් ලෙස ඝාතනය කොට
    පුලුස්සා දැමූ අනගිතම තාරකා විද්‍යා දියණියක ගේ ඉතිහාසයයි.
    ------------------------
    HYPATIYA හයිපතියා
    ____________________
    ක්‍රි.ව. 357 දි ලොව වටිනාම පුස්තකාලය තිබුනේ ඊඡිප්තුවෙිය. එය නමින්
    ඇලෙක්සැන්ඩ්‍රියා වු අතර එය පාලනය කලේ දර්ශනවාදියෙකුවූ තියොන් ඇලෙක්සැන්ඩර්ය.
    ඔහු ගේ දියනිය තාරකා හා ගණිතය විෂයන්ට මහත් ඇල්මක් දැක්වූ හයිපතියා නමි විය
    ඇය එවකට ග්‍රීසිය . රෝමය , තූර්කිය ගිලගනිමින් තිබූ ක්‍රිස්තියානි අන්තවාදයට
    බිය වුයේ නැත. ඇයට ආගමක් නොවීය.ඇය විශ්වාසය තැබුවේ අත්දැකිමි හා
    අවබෝධය මිනිසා ඉදිරියට ගෙනයන බව පමනි එය ඇගේ දර්ශනය විය
    හයිපතියා ගේ විශිෂ්ටතම සොයා ගැනීමි අතර ග්‍රහ මංඩලයේ කේන්ද්‍රය
    පෘතුවිය නොවන බවත් එහි කේන්ද්‍රය සූර්්‍යා බවත් දෙවනුව සියලු ග්‍රහ ලෝක
    සුර්්‍යා වටා ගමන් කරන බවත් තෙවනුව එ්වායේ ගමන් මාර්ගය ඉලිප්සාකාර බවත්
    ඇගේ විශිෂ්ට මතයන් 3 කි. ඒවා සැබෑ බව ඔප්පු කිරීමට නිකලස් කොපරනිකස් හා
    කෙප්ලර් එනතුරැ අපට තවත් අවුරැදු 1000 ක් බලා සිටීමට සිදුවිය.
    ඇගේ නිපයුමි අතර ‘‘ තරැ මාලිමාව ‘‘ ASTROLABE යනු තාරකා විද්‍යාවට අග්‍ර ඵලයකි.එමගින්
    සූර්යයාගේ පිහිටීම ග්‍රහලෝකවල පිහිටීම හා ඒ අතර ඇති දුර ප්‍රමානය ගණනය
    කරීමට තාරක විද්‍යාවට ඉමහත් පහසුවක්විය.එසේම ද්‍රව්‍යන්ගේ ඝනත්වය මැනිම
    සදහා පිත්තල ද්‍රව මානය ඇගේ පරීක්ෂනවල ප්‍රතිඵලයකි. මෙි සියල්ල ඇය සිය
    ශිෂ්‍යන් අතර දේශනා කරමින් පරීක්ෂන හා නිරීක්ෂන කරමින් බුද්ධිමත් සමාඡයට
    දැනුමි දුන්නාය . විද්‍යාව යනු ආගමෙි පුධානතම බාධකය ලෙස දුටු ක්‍රිස්තියානි
    බල අධිකාරිය ඇය මිත්‍යා මත පතුරවමින් මිනිස් සිත දෙවියන්ගෙන් බැහර කරවන
    මායා කාරියක ලෙස හංවඩු ගසා පල්ලියෙන් සමාව ඉල්ලා සිටිය යුතුයැයි කී අතර
    ඇය දිවි තොර කලත් එසේ කල නොහැකි යැයි පැවසූ විට ඇගේ සියලු ලිපි ලේඛනද
    ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයද ඇයවද ගිනි තබා මරා දමන ලදී නමුදු බුද්ධිමත් මිනිසුන්
    ඇය තාරකා විද්‍යාවට කල සේවය සිහිවනු පිනිස සදෙහි විශේෂිතම වූ භූ ලක්ෂන දෙක
    හයිපතියානු භූ ලක්ෂන යැයි නමි කලෝය..
    ---------------------------------------------------------------------------------------
    වර්ෂ 415 දී ලොව බුද්ධිමතුන් මිත්‍යා දෘෂ්ටිකයෝයැයි එවකට ක්‍රිස්තියානි අධිකාරිය පැවසූහ.
    වර්ෂ 2014 වනවිට එවකට ක්‍රිස්තියානිය මිත්‍යාදෘස්ටික යැයි ලොව බුද්ධිමත්හු පැවසූහ. අපිට සර් දැම්මේ

    • @SKavishan
      @SKavishan 2 ปีที่แล้ว +4

      👏👏👏💪

    • @KAvi_YA666
      @KAvi_YA666 2 ปีที่แล้ว +2

      නියමයි!!!!!

    • @shanromeshka759
      @shanromeshka759 2 ปีที่แล้ว +9

      ක්‍රිස්තියානි යනු ප්‍රේමය පදනම් වූ අනුගාමිකත්වයකි.
      නමුත් ක්‍රිස්තුස්වහන්සේගේ ස්වර්ගාරෝහනයට පසු කාලයක් ගතවී යනවිට කතෝලික පල්ලිය දේශපාලනීකරණය වී තිබූ නිසා ඔව්න්ට ක්‍රිස්තුස්වහන්සේ දේශනා කල ප්‍රේමයේ පැවතීමට නොහැකි උනා.
      ප්‍රේමය නැති තැන ක්‍රිස්තියානිකාරකමක් නැත. පල්ලියේ වැරැදි තීරන වලට එරෙහිව කිතුනුවන්ද පෙල ගැසුනු හැටි ඉතිහාසය තුල සඳහන් වේ.

  • @manushawijekoon1500
    @manushawijekoon1500 2 ปีที่แล้ว +36

    කියන්න දෙයක් නෑ ඉතින් වැදගත් දේවල් නම් විශ්ම ලෝකය තමයි ආදරේ හැමදාම ❤️❤️❤️

    • @sathsaramusic2491
      @sathsaramusic2491 2 ปีที่แล้ว +1

      මාත්

    • @sathsaramusic2491
      @sathsaramusic2491 2 ปีที่แล้ว +1

      th-cam.com/channels/PwEoK_NK03BZYWjrGwxNQg.html

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +2

      @@sathsaramusic2491 😒

    • @mfyhartcv254
      @mfyhartcv254 2 ปีที่แล้ว +2

      Mouse 🐁 love.th-cam.com/users/shortscHoSZw2WOxM?feature=share

  • @akiramadusanka974
    @akiramadusanka974 2 ปีที่แล้ว +6

    මේ movie එක බලලා තිබුනට අද තමා හරි විස්තරේ දැන ගත්‍තේ. මේක හරියට school එකක් වගේ. 😀 ගොඩාක් වටින channel එකක්. Keep it up . ස්තුති

  • @The_Fish_Lake
    @The_Fish_Lake 2 ปีที่แล้ว +7

    ඔයා නිසා අය්යේ අපේ දනුම වඩිවිමට සදහා ඔබට මාගේ ස්තූතිය

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +13

    විශ්ම ලෝකය කියන්නෙ trend එකක් 🔥😎❤️

  • @imaofficial5680
    @imaofficial5680 2 ปีที่แล้ว +66

    අයියේ ලෝකේ වැඩිම සබ් ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍

  • @duvinduchamod4843
    @duvinduchamod4843 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි විශ්ම ලෝකය මේ video එකට
    ඒත් එක්කම තව දෙයක් මේ වගේ කාන්තාවන් කීයක් මැරිලා ඇද්ද ❤️😢

  • @thusithaw9173
    @thusithaw9173 2 ปีที่แล้ว +16

    මම ආසම film එකක්... මාරම ලස්සනයි....
    ස්තූතියි විශ්ම ලෝකය

    • @vimethsasnaka771
      @vimethsasnaka771 2 ปีที่แล้ว +2

      මොකක්ද බන් ෆිල්ම් එක

    • @thusithaw9173
      @thusithaw9173 2 ปีที่แล้ว +1

      @@vimethsasnaka771 Agora.

    • @vimethsasnaka771
      @vimethsasnaka771 2 ปีที่แล้ว +2

      Thank you thusitha 🤝

    • @thusithaw9173
      @thusithaw9173 2 ปีที่แล้ว +1

      @@vimethsasnaka771 You are Welcome. 🤗

  • @shanthadias7764
    @shanthadias7764 11 หลายเดือนก่อน +1

    හරියට ලංකාව වගේ...මෝඩ පාලකයන්ට පක්කලිකමි කරන ජනතාව බුද්ධිමතුන් රටට අහිමි කරනව...

  • @dasindudinujaya5879
    @dasindudinujaya5879 2 ปีที่แล้ว +10

    නියමයි👌 විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක හොයහොය හිටපු වීඩියෝ එකක් අයියේ අලුතින් පිටසක්වල ජීවය ගැන වීඩියෝ එකක් ඕනි😁😁 2M වලට සුබපතනවා😍😍 ගොඩක් දේවල් ඉගෙන ගත්තා👍👍👌👌 සුපිරියි වීඩියෝ එක👌👌👌👍👍👍✌️✌️✌️👌👌👌👍👍👍✌️✌️✌️😍😍😍☺️☺️☺️😁😁😁😁😁😁👻👻👻

  • @hmrimix9970
    @hmrimix9970 2 ปีที่แล้ว +4

    Good news එකක් වගේ විද්‍යාව,ගනිතයටලොකු සේවාවක් කල කෙනෙක් වගේ☝

  • @nawodasadaruwani3474
    @nawodasadaruwani3474 2 ปีที่แล้ว +21

    කාන්තාවන්ට ආඩම්බරයක්

  • @bangtantvbts3811
    @bangtantvbts3811 2 ปีที่แล้ว +32

    අපේ රට දියුනු වෙන්නෙනැත්ට්ගෙ ඔය වගේ විශයන් වලට වැඩි උනන්දුවක් දෙන්නෙ නැතුව ස්වුන්දර්‍ය විශයන්වලට වැඩි උනන්දුවක් දීම සහ මිත්‍යාට ඇබ්බැහි වීම

    • @sahanhasaranga4355
      @sahanhasaranga4355 2 ปีที่แล้ว +19

      ඒ විතරක් නෙමෙයි bts ලගෙ වහල්ලුත් රටේ දියුණු වෙන්නෙ නැති එකට හේතුවක් 😏✋

    • @slcornhub
      @slcornhub 2 ปีที่แล้ว +7

      අනේ පලයන්න ගොන් බටුස් ආමියා උබලා රටට කිසී වැඩක් නොකර කොහේවත් යන සමලිංගිකයංගෙ සිංදු ඇහුවත් මේ රට දියුනු වෙන්නේ නෑ ගොන් වහල් ආමියා 😂😂

    • @slcornhub
      @slcornhub 2 ปีที่แล้ว +3

      @@sahanhasaranga4355 ඇත්ත තමා 😂

    • @thepeace6395
      @thepeace6395 2 ปีที่แล้ว +12

      Mn army kenk newei habai kenek dakshai nm jelous nowi agaya kerand oni Asian musicionla welath billboard giyapu eka, youtube views most viewed record thiyena eka aththatm talent ekak, loke watem minissunt pissu na neh wadakt nathi deyak baland. Mehemai samahara armiesla over thamai ekat btsla pali na neh. Api kuhaga nowi dakshayo agayand oni. Mic drop song eken maru answer ekak drnawa btsla haterslat

    • @gayanwaduge9096
      @gayanwaduge9096 2 ปีที่แล้ว

      ලෝකෙ ඇති තරම් ඕප දූප හොයන්නෙ නැතුව තමන් ගැන හොයපන් බූරුවා.

  • @KesharaChamody
    @KesharaChamody 2 ปีที่แล้ว +6

    අයියේ අලුතෙන් ආව සුපිරි බයික් ගැන විඩියෝ එකක් ගෙන්න කෝ.👍👍❤️❤️

  • @scientist278
    @scientist278 2 ปีที่แล้ว +3

    විශ්ම ලෝකය හැමදාම දැනුම බෙදනවා ස්තූතියි..........................

  • @nalaka885
    @nalaka885 2 ปีที่แล้ว +6

    ආගම් සංවිධාන ලෙස බල ලෝභයෙන් කටයුතු කිරීමේ තවත් ප්‍රතිඵලයක්.

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +9

    අයියෙ ලියනාඩෝ ඩාවින්ච් ගැන වීඩියෝ එකක් ලඟදිම දවසක අරන් එන්න.🙌

  • @DilakshanaC
    @DilakshanaC 2 ปีที่แล้ว +4

    වටිනා වීඩියෝ එකක් තෑන්ක් යූ විශ්ම ලෝකය ❤️‍🔥 ආදරෙයි හැමදාමත් 🤩❤️‍🔥

  • @creativemind9565
    @creativemind9565 2 ปีที่แล้ว +14

    අදත් සුපිරියක් ♥️🔥

  • @dasunjana161
    @dasunjana161 2 ปีที่แล้ว +2

    මොක බැලුවෙ නැතත් විෂ්ම ලෝකය බලන්නෙ මෙන්න මේ නිසා...👍❤ ☝️☝️☝️☝️

  • @kmilsaod1925
    @kmilsaod1925 2 ปีที่แล้ว +2

    දැනුවත් කළාට බොහොම ස්තූතියි

  • @malimthasampath4911
    @malimthasampath4911 2 ปีที่แล้ว +2

    දේවවාදින් මැව්ම්වාදින් කියන්නෙ මේ ලෝක සාමයට හා ප්‍රඥාවට හැමදාමත් විනාශය කැන්දු අයයි!! අ⁣පේ රටෙ පවා ගත්තාම කාලිංග මාඝලාගෙ ඉදලා ඉංග්‍රීසින් දක්වාම කලේ.. අපේ පරම්පරික දැනුම⁣ට හා ඔව්න්ගෙ දෙවියන්ගෙ ඉගැන්වීම් වලට පිටින් යන දැනුම ඇති පොත්ගුල් දැනුම ඇත්තන් විනාශ කිරිමයි!!

  • @vikumshahara
    @vikumshahara 2 ปีที่แล้ว +2

    දන්නේ නැති දෙවල් හැමදාම අපිට දෙනවට ගොඩක් ස්තුතියි 😉😍😍😎

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 2 ปีที่แล้ว +9

    අයියෙ ලෝකේ තියෙන හොදම අද්‍යාපනය ගැන වීඩියෝ එකක් කරන්නකෝ plzz ♥️♥️😁😁😁

  • @slloratech
    @slloratech 2 ปีที่แล้ว +8

    සුපිරි නියමයි අයියා

  • @SasiruNemitha
    @SasiruNemitha 2 ปีที่แล้ว +3

    Danne අයියේ මතක් වුණේ ape history sir nuth මෙයා gena kiwwa niyamai ayye keep it up

  • @cyberghost3414
    @cyberghost3414 2 ปีที่แล้ว +33

    මට කාලයන්තරයක් තිබ්බනම් අතීතෙට ගිහින් එයාව බේරගෙන එක්ක ඇවිල්ල එයාව marry කරන්ව.එයා ලස්සනයි මොළෙත්තියනව😘

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 2 ปีที่แล้ว +5

      පිස්සෙක්ද උඹ? 😒

    • @cn7318
      @cn7318 2 ปีที่แล้ว +2

      😂😂💔

    • @nkmemehub
      @nkmemehub 2 ปีที่แล้ว +1

      😅😅

    • @thusharasampath178
      @thusharasampath178 2 ปีที่แล้ว

      @@dreamflixstudio1673 ai ahema kivane

    • @mr.gustavo4561
      @mr.gustavo4561 2 ปีที่แล้ว +1

      @@dreamflixstudio1673 😂😂

  • @SKavishan
    @SKavishan 2 ปีที่แล้ว +14

    පව් නේද එයා ☹😟

  • @sachithrabandara
    @sachithrabandara 2 ปีที่แล้ว +2

    Hypatia ගැන movie එකක් නැද්ද? මේ කතාව ඇහුවට පස්සේ ඒ ගැන හොයන්න මාර ආසවක් ආවා.

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +6

    අදත් වටින කියන වීඩියෝ එකක් 🌐👍

  • @raneshasandeepani5706
    @raneshasandeepani5706 2 ปีที่แล้ว +3

    Notification එක වැටුන ගමන් ආවා 🤗......

  • @piuminadesha
    @piuminadesha 2 ปีที่แล้ว

    අපේ දැනුමට ගොඩක් වටිනවා,

  • @kanthipahalawithana2132
    @kanthipahalawithana2132 2 ปีที่แล้ว +6

    වෙල්ලස්ස කැරැල්ල ගැන වීඩියෝ 1ක් ඕනි

  • @duleninsuka2450
    @duleninsuka2450 2 ปีที่แล้ว +1

    බොහෝම වටිනා video එකක් Thank you

  • @____6502
    @____6502 2 ปีที่แล้ว +1

    ජිවිතෙට අහල තිබ්බෙ නැ ඔයනම් සිපිරි අහ් නොදන්න දෙවල් ගොඩක් ඉගන ගන්නව ❤️❤️

  • @ladysungreat2406
    @ladysungreat2406 2 ปีที่แล้ว +4

    Thank u විශ්ම ලෝකය 😍🙏

  • @alegrailmaz....8542
    @alegrailmaz....8542 2 ปีที่แล้ว +1

    ස්තූතියි විශ්ම ලෝකය ❤️😊

  • @charith2636
    @charith2636 2 ปีที่แล้ว +5

    වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක් 😍😍😍👍👍❤️❤️❤️👍😍😍

  • @dinukashehan2491
    @dinukashehan2491 2 ปีที่แล้ว

    මම හිතන් හිටියේ හයිපේශියා කියන්නේ ලෙඩක් කියලා අද තමයි කතාව දනගත්තේ මරු මරු

  • @sachindilshanmadusanka
    @sachindilshanmadusanka 2 ปีที่แล้ว +14

    ඉතාම හොඳ මාතෘකාවක් ❤

  • @thusharagunawardana2273
    @thusharagunawardana2273 2 ปีที่แล้ว +2

    සුපිරි .👍👍👍👍👍👍👍👍👍💐💐💐💐💐

  • @Cricket_Vibu
    @Cricket_Vibu 2 ปีที่แล้ว +3

    හොද වීඩියෝ එකක් හදලා දුන්නට ස්තූතිය

  • @amayanilakshi3851
    @amayanilakshi3851 2 ปีที่แล้ว +9

    දිරිමත් කාන්තාවක්

  • @Djmusiclkofficial
    @Djmusiclkofficial 2 ปีที่แล้ว +4

    නියම වීඩියෝ එකක්.❤️❤️.Realme ,oppo ,vivo මවු සමාගම වෙන BBk එක ගැන විස්තර ටිකක් ඕනෙ🥲

  • @geenwalker5234
    @geenwalker5234 2 ปีที่แล้ว

    ඇත්තටම thank you aiyee... digatama mee wage lassna videos.. k ... goodluck

  • @dilanamarasooriya523
    @dilanamarasooriya523 2 ปีที่แล้ว +3

    මෙතන මේ සිදුවීමේ පිරිමින්ගේ ආධිපත්‍යය කෙසේ වෙතත් මිත්‍යාවේ ආධිපත්‍යය නිසා තමා මෙහෙම දෙයක් වෙලා තියෙන්නෙ. අනික ඔතන එක කාන්තාවක් ඊට විරුද්ධ නොවෙන්න ඇති. එයාලත් ගල් ගහන්න ඇති. කාන්තාවනුත් ඊර්ෂ්‍යා කරන්න ඇති. අදටත් සමාජ මාධ්‍යයේ අදහස් දැක්කාම ඒක පේනව.
    දුක කියන්නෙ තවමත් මිත්‍යාවෙන් යටවුනු රටවල් තිබීමයි.(ලංකාවත්😥😥) ඔවැනි සිදුවීම් තාමත් වීමයි.

    • @shensilva738
      @shensilva738 ปีที่แล้ว

      දැන් එහෙම නෑ කාන්තාවෝ ඉහළින්ම ඉන්නවා ඉගෙනීම අතින් ඒවට කිසිම කෙනෙක් බාධා කරන්නේ නෑ කරන්නත් බෑ

  • @yuuuu5929
    @yuuuu5929 2 ปีที่แล้ว +3

    නොදන්න දෙයක් දැන ගත්තා 🙏🙏🙏🙏

  • @ymmskyapa9051
    @ymmskyapa9051 2 ปีที่แล้ว

    ස්තූතියි ගොඩාක් වටිනා video එකක්

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +3

    මේ වගේ video තව දාන්නකෝ..ග්‍රීක යුගයේ වැදගත් චරිත ගැන..

  • @chandi22
    @chandi22 2 ปีที่แล้ว +2

    නියමයි අද තමයි මුලින්ම denagaththe

  • @travelsahoo4360
    @travelsahoo4360 2 ปีที่แล้ว +2

    ශා මරු අයියා නියමයි අද වීඩියෝ එක.❤❤❤

  • @chathurangasandaruwan9948
    @chathurangasandaruwan9948 2 ปีที่แล้ว

    මම අදයි එයා ගැන ඇහුවෙ ගොඩක් හොද video එකක්👍👍👍

  • @kandiya1700
    @kandiya1700 2 ปีที่แล้ว +2

    ඔයාගේ voice මාරම ලස්සනයි අනේ

  • @kumarapradeep9808
    @kumarapradeep9808 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ තව ගොඩාක් videos ඕනි❤️😊

  • @almightydila2774
    @almightydila2774 2 ปีที่แล้ว

    Thank you❤️‍🩹🙏 විශ්ම ලෝකය

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +2

    ලංකාවේ හිටියනම් ගල ගහලා
    අත් අරිනවා ඇරෙන්න, මරන්නේ නෑ ....!

  • @sahan7510
    @sahan7510 2 ปีที่แล้ว +2

    නියමයී අදත් 😘👍

  • @nilekshipiyumini9961
    @nilekshipiyumini9961 2 ปีที่แล้ว +1

    ඒ කටහඬ ❤️❤️❤️

  • @yjs2704
    @yjs2704 2 ปีที่แล้ว +87

    ඇයි සමහර පිරිමි අදටත් කාන්තාවක් තැනකට එද්දී ඊර්ෂ්‍යා කරන්නේ 🤔🤔

    • @kavindu2322
      @kavindu2322 ปีที่แล้ว +5

      Anith Aya jeulous da nadda kiyana eka wadak nane..thaman talented NM thamange gamana ynna puluwan wenna oni

    • @pushpakumari2822
      @pushpakumari2822 ปีที่แล้ว +5

      හිනමානය නිසා

    • @nelunikadevindi685
      @nelunikadevindi685 ปีที่แล้ว +4

      ලන්කාවේ පිරිමින්ගේ ඒක වැඩි

    • @cheezzslize39
      @cheezzslize39 9 หลายเดือนก่อน +4

      ඒක නම මටත් තේරෙන්නෙ නෑ මං පිරිමියෙක් උනත්.. මම කැමතියි මගේ බිරිඳ දවසක මාවත් පහු කරලා ඉහළ තැනකට යනවා නම්..

    • @aselaamaranath3812
      @aselaamaranath3812 7 หลายเดือนก่อน +3

      ​@@cheezzslize39මගේ බිරිඳ නම් මාව පහුකරලා තියෙන්නේ මට නම් කිසි අව්ලක් නෑ

  • @tharushalakmal7
    @tharushalakmal7 ปีที่แล้ว

    ඊයේ මං අගෝරා ෆිල්ම් එක බැලුවා. සින්හල සබ් ගන්න ගූගල් එකේ සර්ච් කෙරුවා. අද යූ ටියුට් එද්දී මට මේක Recommend කෙරුවා. ඇත්තටම yt ඇල්ගොරිතම්නම් පට්ට.

  • @anycyclopedia
    @anycyclopedia 2 ปีที่แล้ว +3

    *මේ සිදුවීම් වෙද්දි ග්‍රීසියේ තිබුනේ ඇලෙක්සැන්ඩ්‍රියා ක්‍රිස්තියානි සභාව කියලා සභාවක්, එතකොට රෝමේ, යුරෝපේ තිබුනේ රෝමානු කතෝලික සභාව. එතකොට ඔය බල අරගලය ඇති වුනේ ඇලෙක්සැන්ඩ්‍රියා ක්‍රිස්තියානි සභාවේ පාප් ධූරය වෙනුවෙන්.

  • @sellamalk
    @sellamalk 2 ปีที่แล้ว +6

    සුපර් ❤️❤️❤️❤️❤️