ඩ්‍රැකියුලාටත් නෑකම් කියන ලෝක ඉතිහාසයේ සිටි භයානකම ගැහැණියගේ කතාව | Story about Elizabeth Bathory

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2022
  • Story about Elizabeth Bathory
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 366

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +168

    බුදු අම්මො අපේ ඉතිහාසයේ රජවරු හොද වැඩිනේ මිනිස්සුන්ට වැව්පොකුනු පන්සල් හදලා දීලා දනය නිකරුනේ විනාශ නොකර රටේ අනාගතය ගැනත් හිතලා නිදන් වස්තුත් තැන්පත් කරා මල්තියලා වැදලත් මදි ඒ උත්තමයන්ට🙏🙏🙏❤️❤️☺️😪😪

    • @W.sobithaW.sobitha-ge2cy
      @W.sobithaW.sobitha-ge2cy ปีที่แล้ว +1

      Ammapa

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 4 หลายเดือนก่อน +6

      උබ ඉතින් ඉතිහාසය කියලා දන්නේ එක පැත්තක් විතරක් ලංකාවේ...😂😂😂😂 ලංකාවේ වැඩිපුරම සිංහල බව්ද්ද රජවරු මාරාගත්තා ඇයි කාශප තාත්තා මැරැවේ....

    • @user-cg9kd7jx7n
      @user-cg9kd7jx7n 2 หลายเดือนก่อน

      ඔයා දන්නෙ ඉතිං අපේ ඉතිහාසයෙ සිද්දවෙච්ච හොද දේවල්ටික විතරයිනෙ

    • @FluentMinds1
      @FluentMinds1 6 วันที่ผ่านมา

      සම-හරක් දකින්නේ අපේ ඉතිහාසයේ 2% වු කළු පැල්ලම් විතරයි

  • @tharushadilsara6272
    @tharushadilsara6272 2 ปีที่แล้ว +89

    මම ටිකක් මෙයා ගැන හෙව්වා කලින් වැඩිපුර විස්තර හොයන්න බරිඋනා පස්සේ යාලුවෙක් කියව්වා film ටිකක් ගැන ඒත් බලන්න බැරි උනා.thanks wishma lokaya.

    • @chamiduu76
      @chamiduu76 2 ปีที่แล้ว +3

      Mona e film ටික

  • @lachimolalajm13
    @lachimolalajm13 2 ปีที่แล้ว +100

    අයියගේ කටහඩට ඇස්වහ නම් වදින්න එපා❤

  • @dilshansamarasinha6223
    @dilshansamarasinha6223 2 ปีที่แล้ว +282

    ලංකාවෙත් ඉන්නවා ඩැකියුලාට නෑකම් කියන පවුලක්...ඒ පවුල රටේ මිනිස්සුන්ගේ ඩොලර් ටික උරා බිව්වා...දැන්
    මිනිස්සු ජීවත් වෙන්නෙ වධකාගාරයක ඉන්නවා වගේ

    • @deshanrathnayakeofficial
      @deshanrathnayakeofficial 2 ปีที่แล้ว +14

      ඔව් ඒ තමයි රාජපක්ෂ පවුල සහ ඒ හා සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීලයි උන්ගේ පවුල් ටිකයි...

    • @mihirrathnayaka9326
      @mihirrathnayaka9326 2 ปีที่แล้ว +5

      අන්න හරි.. වැඩේ තියෙන්නෙ අත්අඩංගුවට ගන්න නිතිය ක්‍රියාත්මක කරන්නත් බෑ.

    • @SLBusBoy5545
      @SLBusBoy5545 2 ปีที่แล้ว +6

      @@deshanrathnayakeofficial me thawa Ethakota rata pawala dunna aragalakarayo kiyala paraposhithayo set ekakuth innawa oya dannawada ngo baiya

    • @sue_mama
      @sue_mama 2 ปีที่แล้ว +3

      😂👍🏻

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว

      Sub ekl

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 2 ปีที่แล้ว +90

    නීතියෙන් බේරුනත් කර්මයෙන් බේරෙන්න බෑ.අදත් හොඳ වීඩියෝ එකක් 💙💖💙

  • @gamages35
    @gamages35 2 ปีที่แล้ว +24

    අයියයො ඔයිට වඩා දස වද දිලා ලංකාවේ කොල්ලො 60000 වැඩිය මැරුවෙ රනිල් ප්‍රේම දාස සුසංයෝගයෙන් යසට අදත් ජනාධිපති වෙලා ඉන්නෙ 😂😂

  • @ravindurashmika2272
    @ravindurashmika2272 2 ปีที่แล้ว +38

    මේ කාන්තාව ගැන විස්තර හොය හොයා හිටියේ 😌❤

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +40

    අදත් මරු video එකක්✌️❤️විෂ්ම ලෝකය අයියා ගේන්නේ අපිට wadagath , ත්‍රාසජනක දෙවල්නේ😘✌️

  • @Black__serpent
    @Black__serpent 2 ปีที่แล้ว +50

    The Countess Film එකේ හැටියට එයා විශ්වාස කරනවා ලස්සන කෙල්ලන්ගෙ ලේ ගෑවම එයාව තරුණ වෙනවා කියලා... 🥲 මානසික ලෙඩ ඉතිං... 🙂

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 2 ปีที่แล้ว +46

    Serial killers ලා ගැන වීඩියෝ එකක් ගේන්න

  • @ishan00182
    @ishan00182 2 ปีที่แล้ว +25

    වැරදි කාරියට දඩුවම් ලැබිලා නෑ..සේවිකාවොන්ට විතරයි ..

    • @dammikaperera2485
      @dammikaperera2485 ปีที่แล้ว

      අපේ රටේ දැ නුත් වෙන්නෙ ඒක නේද?

  • @111nirushanethmin5
    @111nirushanethmin5 2 ปีที่แล้ว +16

    අම්බෝ මේක අහද්දිත් ඇගහිරිවැටුන 💔😥

  • @dinukachamod4632
    @dinukachamod4632 2 ปีที่แล้ว +33

    හැමදාම වගේ සුපිරිම විඩියෝ ඒකක් අාදරෙයි විශ්ම ලෝකය💚💙

  • @pathumvimukthi117
    @pathumvimukthi117 2 ปีที่แล้ว +217

    අනේ අයියේ යන්න හොදනැති රටවල් ගැන විඩියො එකක් ගෙන්නකො පුලුවන්නම්

    • @supun565
      @supun565 2 ปีที่แล้ว +48

      ලංකාව

    • @user-rr3zf6jf3n
      @user-rr3zf6jf3n 2 ปีที่แล้ว +23

      පිට රට වල දුක් විදින් නැතුව ලංකාවට වරෙං ලා ආතල් එකක් ගන්න ආතල් බේරෙනවා 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

    • @deric8210
      @deric8210 2 ปีที่แล้ว +18

      Specially Sri Lanka 🇱🇰

    • @kaviru1645
      @kaviru1645 2 ปีที่แล้ว +6

      Google search karapan bn enawa

    • @swarnamalijayawardanalesli8433
      @swarnamalijayawardanalesli8433 2 ปีที่แล้ว

      Pspfilmtegsog
      ,

  • @dewminaabisheka2321
    @dewminaabisheka2321 2 ปีที่แล้ว +47

    ලෝකයේ හොඳම වෛද්‍ය සේවය තිබෙන රටවල් විස්ස ගැන වීඩියෝවක් ගේන්නකො.

  • @chamiduu76
    @chamiduu76 2 ปีที่แล้ว +184

    මිනිස්සු මානසිකව වැටුනම කොහොමත් හැමෝගෙන්ම පලිගන්න තමයි හදන්නෙ 🙂👍

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 ปีที่แล้ว +3

      ai ehema kiyanne? pali nogena thaman saha demawpiyanwath diyunuwata path karana minissuth innawa neda?

    • @chamiduu76
      @chamiduu76 2 ปีที่แล้ว

      @@laayolaveeniya8010 ඇති සමහරවිට.මට නම් හම්බෙල නැ එහෙම.

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 ปีที่แล้ว +1

      @@chamiduu76 ඉතින් ඔයාට හම්බවෙලා තිේයෙද එහෙම පලිගන්න අය අද සමාජයේ?

    • @chamiduu76
      @chamiduu76 2 ปีที่แล้ว

      @@laayolaveeniya8010 ඔව්

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 ปีที่แล้ว +3

      @@chamiduu76 ඔව් මටත් හමුවෙලා තියෙනවා තමයි...හරි අමුතුයි නේද..මන් නම් මානසිකව වැටුනම..කාගෙන්වත් පලිගන්න යන්නෙ නෑ..එහෙම කරාම අපිවම වැටෙන එකයි වෙන්නෙ නිසා ,,ඉතින් මන් නම් කරන්නෙ මන් තව තවත් ශක්තිමත්ව හැමදේටම මුහුණ දෙන එක
      පිලිතුරු සොයන එක 😊

  • @wishwamargaya8503
    @wishwamargaya8503 2 ปีที่แล้ว +40

    අදත් සුපිරි ම සුපිරි ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් අයියා. නියම වීඩියෝ එකක්. ඩයිනසෝරයන් ගැන වීඩියෝ නැද්ද දන්නැනේ ද. ❤️❤️

  • @MF-lg4jd
    @MF-lg4jd 2 ปีที่แล้ว +23

    ඉන්දියාවේ විජයනගර අධිරාජ්‍යය ගැන video එකක් ඉක්මනට ඕන please (pls reply )

  • @malmigeekiyanage7284
    @malmigeekiyanage7284 2 ปีที่แล้ว +7

    මේ කාන්තාව ගැන විස්තර ටිකක් අහල තිබුනා. තව හොය හොයා හිටියෙ 😃♥️

  • @Renrawin16
    @Renrawin16 2 ปีที่แล้ว +3

    මේ විඩියෝ එක වෙනස් ම අත්දැකිමක් thank u විශ්ම ලෝකය 💗

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 2 หลายเดือนก่อน +1

    Most Valuable information.Thank you. Good Luck.

  • @imeshakash8022
    @imeshakash8022 2 ปีที่แล้ว +11

    සුපිරියි 🙏

  • @tragaryen3036
    @tragaryen3036 2 ปีที่แล้ว +2

    *අම්මටසිරි වෙන video එකක් අද නම් පට්ට ඇ 👍😱😱*

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame3498 2 ปีที่แล้ว +2

    අදත් නියමයි අයියේ❤️❤️❤️ පට්ට ඈහ්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි wishma Lokaya❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ ඕනි😁😁😁😁😁😁

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +8

    සුපිරියි 🔥💙

  • @isharadilshan4111
    @isharadilshan4111 2 ปีที่แล้ว +10

    අයියෙ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ගැන වීඩියෝ එකක් ගේන්නකො

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +2

    වැදගත්...ස්තූතියි.

  • @mihindurathnayake1791
    @mihindurathnayake1791 2 ปีที่แล้ว +11

    සුපිරයක් තමා 💪💪

  • @julanjaniepeiris900
    @julanjaniepeiris900 2 ปีที่แล้ว +5

    Thank you very much vishma lokaya
    Dinosaur lage video ekk dennko

  • @ishu7319
    @ishu7319 2 ปีที่แล้ว +22

    ටික් ටොක් කරන ගොඩක් අයට නම් උල් දත් නෙ වැඩිපුර තියෙන්නෙ. එයාලත් නෑයක් වෙන්න ඇති 😂💔

  • @virajjanitha4811
    @virajjanitha4811 2 ปีที่แล้ว +1

    Supiri vedio eka jayawewa..

  • @chamodjayavihan1481
    @chamodjayavihan1481 2 ปีที่แล้ว +11

    පුරාණ බෞද්ධ විශ්වවිද්‍යාල ගැන වීඩියෝ එකක් ඕන

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 ปีที่แล้ว +1

    wishma lokaya me wage supiri vidio genawata thankyou

  • @s.upamali1528
    @s.upamali1528 2 ปีที่แล้ว +3

    මානසික ලෙඩක් තිබුණ ගෑනියෙක්.ඇගිලිත් හිරි වැටුන මගේ.මේ කමෙන්ට් එක දාද්දිත් අත වෙව්ලනව.

  • @memevideos2199
    @memevideos2199 2 ปีที่แล้ว +6

    අදත් video එක මරු ❤️

  • @86jenita
    @86jenita 2 ปีที่แล้ว +9

    Voice eka 💛

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 2 ปีที่แล้ว

    Thank you so much.

  • @awishkaheshan615
    @awishkaheshan615 2 ปีที่แล้ว +13

    ගැහැනු පිරිමි කියලා වෙනස්ක් නැ මනස විකුර්ති උනාම ඔහොම වෙනො එකටත් මොකක් හරි ලොකු හෙතුවක් ඇති එකනිසා එ හෙතුව හොයාගෙන එවා නැති කරන්න ඔනෙ එතකොට ඔය දෙවල් අඩුවෙනො

  • @chamithdilka2026
    @chamithdilka2026 2 ปีที่แล้ว +1

    video eka maru..
    🤘🤘💙💙..

  • @gamingsamurai7678
    @gamingsamurai7678 2 ปีที่แล้ว +5

    අදත් පට්ට video එකක්

  • @sudarakakavinda6767
    @sudarakakavinda6767 2 ปีที่แล้ว +16

    ලංකාවේත් ඉන්නවද දන්නෑ ඩ්‍රැකියුලාට නෑකම් කියන අය.
    හැබැයි ඩයල් එකක් හිටියා පොර නම් දන්නවා එහෙම නෑකම් තියෙන අය ඉන්න පවුල් ගැන

  • @Basurupraween
    @Basurupraween 2 ปีที่แล้ว +2

    niyama vidio 1k aiya gaya veva

  • @cddr2203
    @cddr2203 2 หลายเดือนก่อน

    At last.....the voice...we mostly love found today ❤❤❤❤❤😀😀😀😀😀

  • @renujasunathi7202
    @renujasunathi7202 2 ปีที่แล้ว +8

    විශ්ම ලෝකය අයියේ ව්.අයි ලෙනින් ගේ විඩියෝ එකක් හදන්න 🇱🇰🇷🇺🇱🇰🇷🇺

  • @randulavimukthi6392
    @randulavimukthi6392 2 ปีที่แล้ว +2

    Supiriyak bro 🌚💥

  • @o_mee_0911
    @o_mee_0911 2 ปีที่แล้ว +3

    Psychoල ගැනත් vedio එකක් දාන්නකෝ..plzz...🥺❤️

  • @tharidu6792
    @tharidu6792 2 ปีที่แล้ว +3

    Legend of the seeker ගැන වීඩියෝ එකක් කරන්න

  • @chandupadewmini168
    @chandupadewmini168 2 ปีที่แล้ว +2

    අයියේ serioul killersla ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 11 หลายเดือนก่อน

    Thank you 🙏❤💐

  • @malshajayasinghe1897
    @malshajayasinghe1897 2 ปีที่แล้ว

    aiya ge voice ekk very clearly and your explaning very clearly. 😍😍

  • @t.s.ekanayaka857
    @t.s.ekanayaka857 2 ปีที่แล้ว +1

    නියමයි අයියෙ 😮👍👍

  • @r-techstudio640
    @r-techstudio640 2 ปีที่แล้ว +29

    හංගේරියාවේ ඩ්‍රැකියුලාට වඩා ලංකාවේ රාජපක්ෂලා අහිංසක මිනිස්සුන්ට දස වධ දුන්නා..

  • @nawanjanalakmali5485
    @nawanjanalakmali5485 2 ปีที่แล้ว

    අද වීඩියෝ එකත් සුපිරි අත්භුත වීඩියෝ එකක් දෙන්නකෝ

  • @hnzahapujr.4009
    @hnzahapujr.4009 2 ปีที่แล้ว +6

    අවුරුද්දකට කලින් දාපු මෙසීගෙ video අයින් කරේ ඇයි?

  • @sangeethwickramarachchi2402
    @sangeethwickramarachchi2402 ปีที่แล้ว +1

    playing around with it and never knew certain tNice tutorialngs. I thought you could only use it with a midi keyboard.

  • @pasinduweerakoon3919
    @pasinduweerakoon3919 2 ปีที่แล้ว

    Supiri video ekk..

  • @OshanViduranga1
    @OshanViduranga1 2 ปีที่แล้ว +16

    හුග දවසකින් රටක් ගැන වීඩියෝ එකක් කරපු නැති නිසා මෙක්සිකෝව ගැන වීඩියෝ එකක් කරන්නකෝ🤘🇲🇽

  • @bandaraparakrama9273
    @bandaraparakrama9273 2 ปีที่แล้ว +2

    Vatina vedio ekk .scott adkins ganath vedio ekk krnna ❤️😊👌👍❤️🤘🥰🥰

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว

    niyamai 👍👍👍👍

  • @manujainduwara526
    @manujainduwara526 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා

  • @praveenkawishka2830
    @praveenkawishka2830 2 ปีที่แล้ว

    විශ්ම ලෝකය වීඩියෝ එක දපුගමන් බැලූවා නියමයි විශ්ම ලෝකය

  • @nisansalaranasinghe3362
    @nisansalaranasinghe3362 2 ปีที่แล้ว +4

    අපායෙන් ආපු කෙනෙක් වෙන්න ඕනෙ. යන්නෙත් එහෙටම තමයි

  • @DRACULA_G
    @DRACULA_G 2 ปีที่แล้ว +10

    අම්මට හුඩු මගෙත් නෑයෙක් නේ ගැම්මක් තමා😂😂අදත් සුපිරී විශ්ම ලොකය 👏👌💪

  • @kavindamiyurusara2263
    @kavindamiyurusara2263 2 ปีที่แล้ว +2

    the flying dutchman ship එක ගැන ඕනි.

  • @sahani2724
    @sahani2724 ปีที่แล้ว

    සුපිරි

  • @kreancafebymeliii2691
    @kreancafebymeliii2691 2 ปีที่แล้ว

    Superb video♥️♥️♥️

  • @senurikavindya9617
    @senurikavindya9617 2 ปีที่แล้ว +2

    ඊළඟ වීඩියෝ එක ඩුබායි වල invest කරන විදිය ගැන කරන්න පුළුවන් ද. ඩුබායි වල බිස්නස් ෆීල්ඩ් එක ගැන දැනගන්න ආසයි අය්යේ ❤️

  • @nimashajayasuriya1256
    @nimashajayasuriya1256 2 ปีที่แล้ว +1

    ශ්‍රී ලංකාවෙ උපාලි විජේවර්ධන ගැන වීඩියෝ එකක් ගේන්නකො අයියේ

  • @Thanu_alya
    @Thanu_alya 2 ปีที่แล้ว

    Ayyah tnx maru video ekak

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +5

    ඩ්‍රැකියුලා 👀❤️🔥

  • @nirasha8887
    @nirasha8887 2 ปีที่แล้ว

    තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ගැන video එකක් කරන්න පුලුවන්නම්...

  • @praveengunasekara7157
    @praveengunasekara7157 2 ปีที่แล้ว +1

    Superb.adath wenada wagema supiri video ekak😀😀😀😀😀🤟

  • @dakshinaakalanka9560
    @dakshinaakalanka9560 2 ปีที่แล้ว +1

    please puluwanam lankave great pen hadana video ekak danawda lokaye hodama pan hada samagam gana video ekak oni

  • @chayanethshini1542
    @chayanethshini1542 2 ปีที่แล้ว

    Good video 😍♥️♥️🖤💜🥰♥️

  • @viseekiy3971
    @viseekiy3971 2 ปีที่แล้ว +15

    ඇය තමයි රණසිංහ ප්‍රේමදාස වෙලා ලංකාවේ ඉපදුනේ.

  • @vampiregirl6624
    @vampiregirl6624 2 ปีที่แล้ว +2

    Meya gana wisthara hoya hoya hitiye 😌😚♥️

  • @sepalisewwandi6317
    @sepalisewwandi6317 2 ปีที่แล้ว

    katahada nam godak lassani

  • @hello-rq8jt
    @hello-rq8jt 2 ปีที่แล้ว

    මේ වගේ වීඩියෝස් තව ගේන්න😅😃😄😀

  • @nasoordeen165
    @nasoordeen165 2 ปีที่แล้ว +6

    Please make a video on Malaysia 🇲🇾

  • @SenuriNihansa
    @SenuriNihansa 2 ปีที่แล้ว +3

    ඔහොම කරන අයටත් ඔය දේවල්ම වෙන්න ඕනි 😨

  • @kavindamiyurusara2263
    @kavindamiyurusara2263 2 ปีที่แล้ว

    the flying dutchman ship ඒක ගැන ඕනි.

  • @Senurakaushika
    @Senurakaushika 2 ปีที่แล้ว +9

    අයියේ පුලුවන්නම් වෙනම චැනල් එකක් හදලා හරි මේකෙ හරි ලංකාවෙ ඉතිහාසය පිලිබඳ videos දාන්න පුලුවන්ද? අතීත රජවරු අතීත විස්තර(ආක්‍රමණ) වගේ දේවල් ගැන! පොත පාඩම් කරලා මතක තියාගන්නවට වඩා මෙහෙම videos වලින් මතක හිටිනවා වැඩී ඒකයි

    • @dasunjana161
      @dasunjana161 2 ปีที่แล้ว +1

      නෙත් UNLIMITED history බලන්න

    • @Senurakaushika
      @Senurakaushika 2 ปีที่แล้ว

      @@dasunjana161 thanks👍

  • @dinvook3338
    @dinvook3338 3 หลายเดือนก่อน +1

    ❤😊😅eya mru ane mtath eya vge venn tibbnm....mva reject krpu ekek innva eyatai mva trha gasspu untai okkotama hoda padamk ugannava😑💔

  • @sasmithakarunakalage2244
    @sasmithakarunakalage2244 2 ปีที่แล้ว

    gammak ❤️

  • @harshanicooray4036
    @harshanicooray4036 ปีที่แล้ว

    කොරියානු ඉතිහාසය ගැන විඩියෝ එකක් දෙන්නකෝ

  • @uiopl4956
    @uiopl4956 2 ปีที่แล้ว +1

    Wow🔥

  • @MITHUN-qn2zj
    @MITHUN-qn2zj 2 ปีที่แล้ว +1

    Ayye අන්තර්ජාලයෙන් ඩොලර් හොයන ක්‍රම ටිකක් දාන්න්කෝ වීඩියෝ එකකින්

  • @SuduMahathhayaSL
    @SuduMahathhayaSL 2 ปีที่แล้ว +1

    Real peaky blindersla gana ekak onii..♥️

  • @truthvadan2144
    @truthvadan2144 2 ปีที่แล้ว +2

    මෝඩ කාන්තාවක් 😍😍😍😍

  • @rkbro286
    @rkbro286 2 ปีที่แล้ว +5

    Super video 😊

  • @deepikadesilva4269
    @deepikadesilva4269 2 ปีที่แล้ว

    Can you do a video about world richest youtubers

  • @rashmidhananjana3172
    @rashmidhananjana3172 2 ปีที่แล้ว +25

    මාර නපුරු ගෑණියෙක් 🥵🥵🥵🥵🥵🥵

  • @kgfshanu2501
    @kgfshanu2501 2 ปีที่แล้ว

    Me video ekath gammak ayiye 🤘🤘🤩

  • @tharutharu8313
    @tharutharu8313 2 ปีที่แล้ว +2

    ඉස්සර නෙවෙ දැනුත් ඉන්නවා ඔය වගේ මිනිස්සු අපි අතරෙම

  • @nipuninisansala7775
    @nipuninisansala7775 2 ปีที่แล้ว +3

    ලංකාවේ රාවණ ඉතිහාසය ගැන video එකක් දෙන්නකො.

  • @GamingB2x
    @GamingB2x 2 ปีที่แล้ว +4

    ඇයි ගෝඨ ගේ වදකාගාරය

  • @hnzahapujr.4009
    @hnzahapujr.4009 2 ปีที่แล้ว +1

    මෙසීගෙ video අයින් කරේ ඇයි?

  • @Ishansilva04
    @Ishansilva04 2 ปีที่แล้ว +6

    මෙ ලෝකයේ හිටපු දාම ඝාතකයන් ගැන විඩියෝ එකක් ගෙන්නකෝ

  • @user-hw5qj9br4j
    @user-hw5qj9br4j 2 หลายเดือนก่อน

    Man balance maka vitharamai

  • @DinaliNishara-nw7tl
    @DinaliNishara-nw7tl 2 หลายเดือนก่อน

    Ammo 😮😮😮😮