1960 දශකයේ අනුරාධපුරය හෙල්ලූ ඇල්ප්‍රඩ් සොයිසා නම් දරුණු අපරාධකරුවාගේ කතාව | Story of a Doctor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2024
  • Story of a Doctor
    Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 342

  • @deshanthakshila9839
    @deshanthakshila9839 4 หลายเดือนก่อน +189

    හැමදාටම ඔය කටහඩ දාන්න..කටහඩට වඩා video එකේ තියන කරුණු වැදගත් උනත් ඔය කටහඩ හරිම ආකර්ෂණීයයි..❤

    • @Noname_PODDA_
      @Noname_PODDA_ 4 หลายเดือนก่อน +3

      attda 😹

    • @Mrfakeyt687
      @Mrfakeyt687 4 หลายเดือนก่อน +6

      @@Noname_PODDA_ puka denna epa

    • @GayushaDilanja
      @GayushaDilanja 4 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් එකනම් හරි

    • @Noname_PODDA_
      @Noname_PODDA_ 4 หลายเดือนก่อน +1

      @@Mrfakeyt687 ane pala ynna....ponsiya 😹💔

    • @Mrfakeyt687
      @Mrfakeyt687 4 หลายเดือนก่อน +2

      @@Noname_PODDA_ ane kalu puka 😅😅

  • @rimzaa
    @rimzaa 4 หลายเดือนก่อน +125

    මේ පරණ අපරාධ සීරිස් එකටනම් මං පට්ට කැමතියි ❤

    • @KirshanDimuddha-wp6jt
      @KirshanDimuddha-wp6jt 4 หลายเดือนก่อน +2

      ඔය කතාව තියේන්වා කලාමැදිරි රත්ත්‍ර්‍යේ

    • @thusithasemage332
      @thusithasemage332 2 หลายเดือนก่อน

      q

  • @user-rs4yz1ou5b
    @user-rs4yz1ou5b 4 หลายเดือนก่อน +21

    සිරාවටම මේ කතා කරන විදිහට අහන්න හිතෙනවා.. ආදරෙයි... ජයවේවා... 👉👉❤️

  • @idusaralakmuthu-vd2oe
    @idusaralakmuthu-vd2oe 4 หลายเดือนก่อน +23

    මේවගේ Crime video නම් මරු තව ඕනි මේවගෙ video ❤ playlist එකක්ම දාන්න

  • @lishaniw1839
    @lishaniw1839 4 หลายเดือนก่อน +22

    කලත්තෑව pass කරන් යන හැම වෙලාවෙම ඔය කතාව මතක් වෙනවා😮

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 4 หลายเดือนก่อน +48

    කලත්තෑවෙ සොයිසගෙ පුතා මේ මෑතක මරා දැම්මා

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 4 หลายเดือนก่อน +16

      වඝන්ත ඝොයිඝා. එ්ක කලේ SF ලොක්ක කියන මැරයෙක්. උෟ වත් පඝ්ඝෙ වෙඩිතියල මරල දැම්ම.

    • @dulabro845
      @dulabro845 4 หลายเดือนก่อน +2

      කව්ද ඒ

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 4 หลายเดือนก่อน +2

      🤔🤔🤔🤔🤔

    • @relaxingsl1413
      @relaxingsl1413 4 หลายเดือนก่อน +3

      ​@@dulabro845sf lokka ඌත් අනුරාදපුරේ තමයි

    • @user-en8fq4jg8d
      @user-en8fq4jg8d 4 หลายเดือนก่อน +1

      Kwdda

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 หลายเดือนก่อน +20

    මේ කතාවට සම්බන්ද කිරිඳිවැල නෙල්සන් මගේ ළඟින් හිටිය. මේ මුළු කතාවම ඔහු මට කීවේ....ඇත්ත කතාව මීට වෙනස්...

    • @RAWMATTERy
      @RAWMATTERy 4 หลายเดือนก่อน

      Tisera is a dispenser but not a mention his name. According to my knowledge, Tisera died in the prison.

    • @SapthalaBasnayake-tl2hq
      @SapthalaBasnayake-tl2hq 4 หลายเดือนก่อน

      අනේ එහෙනම් ඒ කතාව දාන්නකෝ🥺

    • @ROShAN-xr7yn
      @ROShAN-xr7yn 3 หลายเดือนก่อน

      මමත් කිරිඳිවැල. මොකද්ද ඒ සීන් එක?

  • @samanthilakeamadoru1718
    @samanthilakeamadoru1718 4 หลายเดือนก่อน +6

    මම කදාන වැලිසර ප්‍රදේශයේ. . වෙන්දේසියකින් 1980 ගනන්වල මිලට ගත්ත දැන් පදිංචි බිම් කැබැල්ලත් ඒ සොයිසාට අයිති වත්තක කොටසක්.

  • @user-gr4li5vr1g
    @user-gr4li5vr1g 4 หลายเดือนก่อน +6

    සුපිරියක් අදත්❤

  • @dumindakumara6911
    @dumindakumara6911 4 หลายเดือนก่อน +39

    අයියේ ලංකාවේ පලමු ඝාතනය සමන් කුමාර ඝාතනය ගැනත් වීඩියෝ එකක් ඕනී....👍👍👍

    • @ssh126
      @ssh126 4 หลายเดือนก่อน

      ලන්කාවේ මුල්ම ඝාතනය ඌ නෙවෙයි යකෝ..🤣🤣🤣 ලන්කාවේ මුල්ම කප්පම් සීන් එක උගේ

    • @MR_edits-10v7
      @MR_edits-10v7 4 หลายเดือนก่อน +3

      Wanasa youtube eka බලන්න saman කුමාර ge අයියා විස්තර කියනවා 😊

    • @dumindakumara6911
      @dumindakumara6911 4 หลายเดือนก่อน

      @@MR_edits-10v7 ela bro...

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      ඔරිජිනල් කමෙන්ට් එක දැකපු ගමන් මට මතක් වුනේ වනැස.
      ​@@MR_edits-10v7...... කමෙන්ට් එකට රිප්ලයි කරන්න හදනකොට ඔබ ඒ ගැන විස්තර කියලා.
      ඔව්..... වනැස හරිම අපූරුවට ඒ තොරතුරු සොයා සමාජගත කර තිබෙනවා.
      අර ක්‍රේසි ලුක් එකක් තියෙන ප්‍රසිඩන්ට් ලෝයර් (නම අමතකයි) එයත් කතා කරනවා.

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 3 หลายเดือนก่อน +2

      ඇයි ඊට කලින් කවුරුත් ගාතනය වෙලා නැද්ද ලංකාවේ 😂😂😂

  • @sudarshideepa6726
    @sudarshideepa6726 4 หลายเดือนก่อน +21

    මම ඉන්නේ සොයිසා ගේ ගේ ලග,කතාව ඇත්ත

    • @madushanadeeshan9803
      @madushanadeeshan9803 3 หลายเดือนก่อน

      වසන්ත සොයිසා කියන්නෙ උගේ පුතාද?

    • @chandrabasnayaka9389
      @chandrabasnayaka9389 3 หลายเดือนก่อน

      ​@@madushanadeeshan9803ඔව්

    • @mycat743
      @mycat743 14 วันที่ผ่านมา

      ​@@madushanadeeshan9803 ow

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 4 หลายเดือนก่อน +30

    😂😂 ඒ කාලෙත් ලංකා පොලිස් පිනා පිංබත් පගා ගහල ලොක්කො ගාව දනින් වැටිල තියෙනව😂😂 අදත් එහෙමයි😂😂

    • @sexyactresses146
      @sexyactresses146 4 หลายเดือนก่อน

      Ethakota uwa alluwe ube thaththada

    • @sureshmadusanka1597
      @sureshmadusanka1597 4 หลายเดือนก่อน +1

      ඔක්කොම සල්ලි වලට යටයි බං

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      ඉස්සර කොට කලිසම් ඇඳ ගත්තු පො....... පගයෝ රා බොන්න අපේ ගෙදර එනවා කියලා අපේ ආච්චි කියනවා....
      සීයා..... අහල ගම් හතටම කිතුල් පැණි හකුරු බෙදපු වැඩ්ඩෙක්

    • @sureshmadusanka1597
      @sureshmadusanka1597 4 หลายเดือนก่อน +1

      @@Sandakathmini01 😆😆😆

  • @nipunshalinda9352
    @nipunshalinda9352 4 หลายเดือนก่อน +26

    ගම්පහ දෙල්ගොඩ කියන්නෙ අපේ ගම මේ කියන තැන තව අදටත් තියේ.රදාවානෙ ජයවර්ධන කියන්නෙ මැරයෙක් නෙමේ නිවැරදි කිරීමක්

    • @nipuniumanda2973
      @nipuniumanda2973 4 หลายเดือนก่อน +2

      මාත් දෙල්ගොඩ කොහෙද හලෝ තියෙන්නෙ මන් දන්නෑ නෙ

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +3

      රදාවාන කියපු ගමන් මට මතක් වෙන්නේ....
      ඒ දැවැන්ත කලාකරුවා මහගම සේකර 💗 මැතිතුමා.

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 3 หลายเดือนก่อน

      OHU PADINCHIWA SITIYE WELIWERIYA HANDIYE NAZERATH NIWASE

  • @ruwanperera491
    @ruwanperera491 4 หลายเดือนก่อน +6

    Thanks brother

  • @user-nj1ln6py5y
    @user-nj1ln6py5y 4 หลายเดือนก่อน +5

    හොඳ වැඩසටහන් 👍👍👍👍👍👍

  • @thushankalana4940
    @thushankalana4940 4 หลายเดือนก่อน +9

    නියමයි අයියේ 😊 දිගටම කරන් යමු ❤🤝

  • @sudarshideepa6726
    @sudarshideepa6726 4 หลายเดือนก่อน +14

    සොයිසා ගේ ඓක පුතෙක් හිටියා ලලිත් කියලා.හරිම හොද අහිංසක කෙනෙක්.තරුන කාලෙම මැරුනා.. හරි දුකයි

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 3 หลายเดือนก่อน

      එතකොට වසන්ත සොයිස කවුද

    • @mycat743
      @mycat743 14 วันที่ผ่านมา

      ​​@@nuwanmaduranga5940second wife ge son

  • @gamingwithlucky2003
    @gamingwithlucky2003 4 หลายเดือนก่อน +10

    Anuradhapura set eka me patta t

  • @umay561
    @umay561 4 หลายเดือนก่อน +3

    Interesting past true stories ❤

  • @0wassana0
    @0wassana0 4 หลายเดือนก่อน +23

    ❤ අතිිතය යලි යලිත්

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k 4 หลายเดือนก่อน +9

    සොයිසාගේ බැකෝ,කැටපිල්ර් පාරවල් අයින් වල සෑහෙන කාලයක් තිබුණා.

  • @rathnayaka4627
    @rathnayaka4627 4 หลายเดือนก่อน +1

    thank you ❤❤❤❤❤

  • @vindypeiris1989
    @vindypeiris1989 4 หลายเดือนก่อน

    Favourite voice of your channel .

  • @olufernando3472
    @olufernando3472 4 หลายเดือนก่อน +1

    Nice voice and intress

  • @achiraprabath4191
    @achiraprabath4191 4 หลายเดือนก่อน +4

    Supper story ❤

  • @user-en8fq4jg8d
    @user-en8fq4jg8d 4 หลายเดือนก่อน

    Ayye oyage voice eka hoyla hoyala.api wishma lokaya blnne ayye plz ayya oya inna.video ekak dennako

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv 4 หลายเดือนก่อน +2

    SUPER 👍👍👍💖💖💖

  • @supun66
    @supun66 4 หลายเดือนก่อน +4

    කරන්න පුළුවන් සෙල්ලං ඔක්කොම දාලා මැරෙන්න ඔන්න මෙන්න තියලා තමයි. අපේ බහුතරයක් දෙනාට දෙයියො බුදුන් මතක් වෙන්නේ..🤌🥴

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 4 หลายเดือนก่อน +8

    මටත් මතකඊ අපේ තාත්තල ඉස්සර කතා වෙනවා ඔය සිදුවීම් ගැන

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 4 หลายเดือนก่อน

    Love this vlog. ❤ 😢

  • @ravanking9865
    @ravanking9865 4 หลายเดือนก่อน +14

    පුතා වසන්ත සොයියත් තාත්තා වගේම ජාවාරම් කරා අනුරාධපුරයේ පුජා නගරයේ කරන්න ඕන ඔක්කොම දේ කරා අන්තිමට මැරුම් කෑවා

    • @raptervenrix9646
      @raptervenrix9646 4 หลายเดือนก่อน

      පිටිපස්සෙන් ගහපු එකද?😂

    • @ravanking9865
      @ravanking9865 4 หลายเดือนก่อน

      @@raptervenrix9646 කොහෙන් ගහලා හරි යවන්න ඕන එවුන් යවන්න ඕන .එච්චරයි

    • @ravanking9865
      @ravanking9865 4 หลายเดือนก่อน

      @@raptervenrix9646 මොකද ඩෝ කොමන්ට් අයින් කරන්නෙ. පිටිපස්සෙන් ගැහුවත් ඉස්සරහින් ගැහුවත් යවන්න ඕන තැනට අදාල පුද්ගලයො වෙලාවට යවලා තියෙන්නෙ. පාඩුවේ හිටපන් නිකන් විහින් නැහෙන් නැතුව

    • @Greatwallparadise
      @Greatwallparadise 4 หลายเดือนก่อน +1

      Koi paththen gahuwath marum kawane..Mona chandiyatath oka thamai.awi gaththo awiyenma nasi.eka mini marana eka hena loku kamak kiyala hithan inna oyatath ekai podi puthe😂

  • @nawodyashashikala978
    @nawodyashashikala978 4 หลายเดือนก่อน +2

    අපේ ගමේ 😊

  • @gayanchandana4231
    @gayanchandana4231 4 หลายเดือนก่อน +1

    1 st comment and like

  • @jagaththennakoon2726
    @jagaththennakoon2726 4 หลายเดือนก่อน

    ❤❤❤❤Budusaranai ❤❤❤ nic woic

  • @bossman4130
    @bossman4130 4 หลายเดือนก่อน +13

    ආසම කරන වීඩියෝ සීරීස් එකක්❤

  • @NimalBandara-ii7eh
    @NimalBandara-ii7eh 4 หลายเดือนก่อน +2

    ඇත්ත, ඒ කට හඩ හරි තියුණුයි ලස්සනයි.

  • @user-rd7cg9bl2l
    @user-rd7cg9bl2l 4 หลายเดือนก่อน +3

    මිනීමැරුම කලොත්. කවදා හෝ ඔහුටත්. අත්. වන්නේද එවැනි ම🎉 😂😂ඉරණමකි🎉😢😢

  • @MalithSisira-wq6en
    @MalithSisira-wq6en 4 หลายเดือนก่อน +4

    👍❤️

  • @samanjanaka7721
    @samanjanaka7721 4 หลายเดือนก่อน +3

    වැලිසර සොයිසා වෙන්දේසි වත්ත ඒ කාලයෙ එයාලාගෙ කියලා මම අහලා තියෙනවා

  • @NimeshSandaru-pu1wq
    @NimeshSandaru-pu1wq 4 หลายเดือนก่อน +1

    vidio eka dapu gaman vinadi 30 athulatha balana aya me konata 🥰

  • @user-or5ds6st4k
    @user-or5ds6st4k 4 หลายเดือนก่อน +1

    👍👍👍

  • @nadeeshhasaranga7253
    @nadeeshhasaranga7253 4 หลายเดือนก่อน

    Me vage videos thava ona ❤

  • @sportswithharitha
    @sportswithharitha 4 หลายเดือนก่อน +9

    ඔය හරියෙම තව පොරක් ඉන්නවා තාබුගල කියල අනුවර්තනාමයෙන් හදුන්වන එවකට ඉන්දික. යාය 19 ඔය හරිය.තොරතුරු හොයාගන්න අනාගතයේ වැඩසටහනකට.

  • @sparrow238
    @sparrow238 4 หลายเดือนก่อน +5

    එක අවුරුද්දක් ඇතුලත වැඩිම ලෝක වාර්ථා ගාණක් තියලා ලෝක වාර්ථාවක් පිහිටවපූ වසන්ත සොයිසාගේ තාත්තා....

    • @anndevika1605
      @anndevika1605 4 หลายเดือนก่อน +2

      Aaa eyage thatha da.may?

  • @roisharmon6134
    @roisharmon6134 4 หลายเดือนก่อน

    wow

  • @lokugefernando2280
    @lokugefernando2280 4 หลายเดือนก่อน +3

    මට ඔබගේ දුරකථන අංකය අවශ්‍යයි ඔබ සමග කතා කිරීමට අවශ්‍යයි විශේෂ කාරණාවක් ගැන කරුණාකර මට එක ඔබගේ දුරකථන අංකය ලබා දිය හැකිද එසේ නොමැති නම් ඔබට මාව සම්බන්ධ කර ගත හැකිද..

  • @raptervenrix9646
    @raptervenrix9646 4 หลายเดือนก่อน +23

    කරාටේ වසන්තගේ තාත්තා...කැලැත්තෑවේ සොයිසා...😈🔥🥵

    • @Californianboy476
      @Californianboy476 4 หลายเดือนก่อน +4

      කරාටි මස්ටර් නෙද. සුපිරිම චරිතයක් තමා . මැරුවන්‍ර් එතුමාව. 😢

    • @rajakarunawimal7770
      @rajakarunawimal7770 4 หลายเดือนก่อน

      ,0

    • @saykophonk
      @saykophonk 4 หลายเดือนก่อน +2

      Dp එක 😌❤️

    • @ruwanmunasinghe1528
      @ruwanmunasinghe1528 4 หลายเดือนก่อน +3

      රෙද්දෙ කරාටි🤣එක පොරෝ පාරයි🤮🤮🤮🤮🤮

    • @user-ql4tn2wo8o
      @user-ql4tn2wo8o 4 หลายเดือนก่อน +3

      Cctv ටික දාල තිබුනෙ.. 100 ක් විතර කඩු පොරෝ පිහි අරගෙන යන්නෙ.. එකෙක්ට ගහන්න😂
      ඔන්න චන්ඩි😅

  • @kamalpalitha1287
    @kamalpalitha1287 4 หลายเดือนก่อน +2

    බලපිටිය siril soysa ganat kiyanna please god bless you

  • @ishanjayaweera7937
    @ishanjayaweera7937 4 หลายเดือนก่อน +2

    Minimaruwek 1k marala jiwitha kalema hire laginwa. Merenakota karapu pawa tikak hari gewila iwarai. Eth nadukarayo hemadama minisunta daduwam niyama karala jiwitha kalema pauma reskaranawa. Awasanaye kalpaganan nirayama thamai. Eka kiyanna kauruth nehe.

  • @sackanw9610
    @sackanw9610 4 หลายเดือนก่อน +9

    ඔය මොලෙන් හොද විදිහට වැඩ ගත්තා නම් 😶

  • @kaveesha9266
    @kaveesha9266 4 หลายเดือนก่อน +8

    අපි ඉපදිලාවත් නෑ 😅🥴😪

  • @hashipgamage
    @hashipgamage 4 หลายเดือนก่อน +6

    වසන්ත සොයිසාගෙ තාත්තා . අර කිව කාර් එක නම් වල දැම්මා කියලා තමා දන්නෙ

  • @vinithadesilva4333
    @vinithadesilva4333 4 หลายเดือนก่อน +2

    පට්ටම වොයිස් එක❤❤

  • @sportswithharitha
    @sportswithharitha 4 หลายเดือนก่อน +7

    ඔය පරික්ශනය කලේ එවකට අනුරාදපුර පොලිස් ස්තානයේ සේවය කල දෙල්ගොඩ නම් පොලිස් නිලදාරියා ඇතුලු කන්ඩායමක්.

  • @user-xp5km9vp3g
    @user-xp5km9vp3g 4 หลายเดือนก่อน

    Wanasara(darmadasa nilame) mohu ganath video ekak karanna

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 4 หลายเดือนก่อน +5

    අනිත් voice එක තමයි thriller වලට set වෙන්නේ 😮😮

  • @tharakadewappriya4507
    @tharakadewappriya4507 4 หลายเดือนก่อน +12

    Sf ලොකු ගෙන් මැරුම් කැවෙ ඔය සොයිසාගේ පුතා තමයි අනුරාධපුරයේ .

    • @sureshmadusanka1597
      @sureshmadusanka1597 4 หลายเดือนก่อน +2

      අර කරාටි මාස්ටර් ද වසන්ත සොයිසා කියන්නෙ?

  • @sisiramuthumala5661
    @sisiramuthumala5661 4 หลายเดือนก่อน

  • @NimeshUmayangana-no4cj
    @NimeshUmayangana-no4cj 4 หลายเดือนก่อน

    ❤️🌷

  • @kasunprasanna5589
    @kasunprasanna5589 4 หลายเดือนก่อน +2

    Menna mewage hethu nisa thamai Dinesh muthugala sir Thissa jananayaka sir Doctorsla wenna inna lamainta vishaya vitharakn uganwanne nethuwa gunadarmath uganwanne.❤

    • @amarakumariherath4635
      @amarakumariherath4635 4 หลายเดือนก่อน +1

      👍

    • @w.athilinawathie4957
      @w.athilinawathie4957 4 หลายเดือนก่อน +2

      ඒ ගුරු උතුමන්ලාට දීර්ඝායුෂ වේවා!ගුණ ගරුක උගත් බුද්ධිමතුන් තමයි මේ රටට වුවමනා කරන්නෙ.

    • @w.athilinawathie4957
      @w.athilinawathie4957 4 หลายเดือนก่อน +1

      ඒ ගුරු උතුමන්ලාට දීර්ඝායුෂ වේවා!ගුණ ගරුක උගත් බුද්ධිමතුන් තමයි මේ රටට වුවමනා කරන්නෙ.

  • @thilinikumari708
    @thilinikumari708 4 หลายเดือนก่อน +1

    filme ekak vage maru 👍

  • @slcricketstuff8361
    @slcricketstuff8361 4 หลายเดือนก่อน +2

    🥰🥰🥰🥰

  • @warunasandaru1498
    @warunasandaru1498 4 หลายเดือนก่อน

    WEELI MAMA THAMAI RAJAYE SAKKE KARUWAK UANE

  • @cookiemonstertana297
    @cookiemonstertana297 2 หลายเดือนก่อน +2

    Surname is "de zoysa ". It's not soysa

  • @albart5501
    @albart5501 4 หลายเดือนก่อน

    Ape Game hitiye dial eka

  • @saykophonk
    @saykophonk 4 หลายเดือนก่อน +4

    අපේ ගෙවල් ළග 🙃

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 4 หลายเดือนก่อน

    ,👍👍👍👍

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 4 หลายเดือนก่อน +5

    කවුරුත් නොදන්න තවත් කතාවක් තමයි 1959 වසරේ දී තිරගත වූ දෛවයෝගය චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූයේද වෛද්‍ය ඇල්ෆ්‍රඩ් සොයිසා වීමයි. එම චිත්‍රපටය නිෂ්පාදනය සඳහා ඉන්දියාවට ගිය වකවානුවේදී ඔහු දෛවඥයෙක් ලවා නාඩි වාක්‍යයක් බලා තිබෙනවා. මේ වීඩියෝවේ සඳහන් ජීවිත කතාව එහිදී කියවී තියෙනවා.
    th-cam.com/video/0p7oQPytElc/w-d-xo.htmlsi=-9vAaFTY0i48i7hV

  • @user-qb7ii6cv2w
    @user-qb7ii6cv2w หลายเดือนก่อน

    ඇල්ප්‍රඩ් සොයිසගේ පුතා වසන්ත සොයිසා ගැන ඕනේ

  • @user-vm3ww8wy2s
    @user-vm3ww8wy2s 4 หลายเดือนก่อน +8

    මමත් කලත්තැවෙ

    • @MR_edits-10v7
      @MR_edits-10v7 4 หลายเดือนก่อน

      Man kawarakkulame

  • @sujeewaparanamana9513
    @sujeewaparanamana9513 4 หลายเดือนก่อน +1

    Ma neteye ganava nam ma taram rata aparad vanna na nad eahanam ada kaheleya eallalaaranna temduva ganna tebuna karapu aparad වලට

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 4 หลายเดือนก่อน +6

    **එතකොට මේ**
    **Wasantha Soysa**
    **uncle ge**
    **තාත්තා**
    **ගැනද**
    **කියන්නේ**🤔🤔🤔🤔

    • @ajanthavithanage4236
      @ajanthavithanage4236 2 หลายเดือนก่อน

      ඔව්. වසන්ත සොයිසාගේ තාත්තා තමයි මේ ඇල්ෆ්‍රඩ් සොයිසා කියන්නේ.

  • @suddataru
    @suddataru 4 หลายเดือนก่อน

    haaa

  • @kanthikariyawasammanage8854
    @kanthikariyawasammanage8854 4 หลายเดือนก่อน +1

    Allum gaha airh genawanam hodai nathnam me aparada nawath wanna ba

  • @ceylonyoutuber
    @ceylonyoutuber 3 หลายเดือนก่อน

    8:18 rockland distileries එකට මේකට ඇති සම්බන්ධය මොකක්ද

  • @Sandakathmini01
    @Sandakathmini01 4 หลายเดือนก่อน +5

    කැනඩාවේ සමූහ ඝාතකයා (ෆ්‍රෑන්ක් සොයිසා) මතක් වෙන්නේ මට විතර ද?

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 4 หลายเดือนก่อน +1

      Soysala okkoma ekai wage

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      @@shashikaweerakoon438 ekane... Para hattha

  • @shirandabare
    @shirandabare 4 หลายเดือนก่อน +1

    That means GALLOWS was active in1972 under Sirimavo Bandaranayake's government.

    • @inokanadee-cy5co
      @inokanadee-cy5co 4 หลายเดือนก่อน

      රෝගීන්ගෙන් ප්‍ර්‍රතිකාර ගත්තා??? 🤔

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 หลายเดือนก่อน +2

    මේ කතාව ඇසුරින් සින්ග්හල චිත්‍ර පටයක් ආව...

    • @user-jk1jp2qy1q
      @user-jk1jp2qy1q 4 หลายเดือนก่อน +1

      Hetuwuth Hituwamai

  • @user-qb7ii6cv2w
    @user-qb7ii6cv2w หลายเดือนก่อน

    වසන්ත සොයිසා මරා දැම්මේ sf ලොක්කා එයා ගැනත් ඕනේ

  • @ajithperera255
    @ajithperera255 4 หลายเดือนก่อน +8

    නිවැරදි කිරීමක්....ගම්පහ දෙල්ගොඩ නොවේ...ඩිස්පැන්සරිය තිබුණේ..වැලිවේරියේ.

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      වැලිවේරිය කියනකොට මට මතක් වෙන්නේ කසිප්පු ගහලා මැරිච්ච කාලකන්නි බේබද්දෝ සෙට් එක

  • @user-er4gz5mz7k
    @user-er4gz5mz7k 3 หลายเดือนก่อน

    Nama soisa awoth aparada karuwek .😥😥

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 3 หลายเดือนก่อน

    Dr soisage ( Dosar wela parna Dosar ටයරයක් tamath දැක ගැනීමට weliveriya mak සමරනායක ge ළඟ Aeta.....

  • @sujanibandara3568
    @sujanibandara3568 4 หลายเดือนก่อน +2

    අද වෙනකල් හිටියා නම් නිදොස්කොට නිදහස්

  • @user-jr5et1cz5p
    @user-jr5et1cz5p 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @rushand8003
    @rushand8003 4 หลายเดือนก่อน

    mn bln hitapu video ekak

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 4 หลายเดือนก่อน +1

    😗🤫❤️❤️❤️💪

  • @pasandiwijegunawardana3007
    @pasandiwijegunawardana3007 4 หลายเดือนก่อน

    Abhi ge sinduwaka theenwa neda gamini kularathnage kathawa 😊❤ adre neethiyaa kiyana eke

  • @chathumalbandara9271
    @chathumalbandara9271 4 หลายเดือนก่อน +4

    කලු ඇල්බට් කියලා කෙනෙක් ඇත්තටම හිටියා කියලා දන්නෙ අද 😂😂

  • @tharakasilva2791
    @tharakasilva2791 4 หลายเดือนก่อน +2

    මේ වීඩියෝවේ 3.00 මිනිත්තුවේ පවසන වාක්‍යය වැරදියි. නිවැරදි කර නැවත අප්ලෝඩ් කරන්න.
    " අපේ රටේ බොහෝ පළාත් වලින් පැමිණෙන රෝගීන්ගෙන් ඔහු ප්‍රතිකාර ලබාගෙන තිබුනා....? "

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 4 หลายเดือนก่อน +1

    තණ්හා ය ජායතී shokoo

  • @chitraldharmaratne3891
    @chitraldharmaratne3891 4 หลายเดือนก่อน

    Alfred soysa was an rmp or apothecary? Was it damon kularatne? I believe your facts are correct!

  • @AdmiringElephant-dt4xb
    @AdmiringElephant-dt4xb 3 หลายเดือนก่อน

    Mama podi kaale Anuradahpura policiyta giya welawaka dakka
    Alfred Sosiysa wisin walalala daala udin bull dosar ekak yawala thalala dapu Ostin Cambridge wargaye car ekak genwith tibuna.
    Boru newi mage as dekenma dakka deyak.
    Mama a dawswala iskole giye Anuradahpura maha vidyalayata.
    Ada wage mathaki.

  • @dinith2001
    @dinith2001 4 หลายเดือนก่อน +15

    මෙයාගෙ පුතා නේද වසන්ත සොයිසා කියන්නෙ...? SF ලොක්කා කියන කෙනා නේද වසන්තව මැරුවෙ.වසන්ත කරාටේ මාස්ටර් කෙනෙක් මතක හැටියට,ස්වර්ණවාහිනියේ talent show එකකෙත් ඉදියා පොර

    • @nadunmilinda7105
      @nadunmilinda7105 4 หลายเดือนก่อน +2

      ඔව් ඒ මෙයාගෙ පුතා

    • @priyanthaperera2376
      @priyanthaperera2376 4 หลายเดือนก่อน

      Yes

    • @raptervenrix9646
      @raptervenrix9646 4 หลายเดือนก่อน

      ක්ලබ් වසන්ත...ගිනස් ලෝක වාර්තා ලාභියෙක්😈

    • @ruwanmunasinghe1528
      @ruwanmunasinghe1528 4 หลายเดือนก่อน +2

      අනුරපුර පිංවත් සමාජය දූෂිත කරලත් ගිනස් වාර්තා තියල තියෙන්නෙ පොර🤣

    • @memorie411
      @memorie411 4 หลายเดือนก่อน

      @@raptervenrix9646 th-cam.com/video/HHYiJZ0uR-Y/w-d-xo.htmlsi=Nijk7WvaqfHinW-E

  • @sandunimihirangika5386
    @sandunimihirangika5386 4 หลายเดือนก่อน

    Me hadin videos genna

  • @kennethreith2454
    @kennethreith2454 4 หลายเดือนก่อน +6

    සොයිසට set උනු පාතාල සෙටි එක සුද්දෝ සෙට් එකක්නේ බං😅😅😅😅

    • @treesananayakkara7104
      @treesananayakkara7104 4 หลายเดือนก่อน +2

      Good morning මම අහලා තියනවා කදානෙ තැබැරුම් සිද්ධිය

    • @knccreat6371
      @knccreat6371 4 หลายเดือนก่อน +3

      Seen ek terenna tika welawak giya bn😂

    • @ravanking9865
      @ravanking9865 4 หลายเดือนก่อน +1

      සල්ලි උතුරන්න තිබ්බ නිසා ලන්ඩන් වලින් මාෆියා ටීම් එකක් ගෙන්න ගෙන තියෙන්නෙ 😂😂😂

  • @sunokasewwandi
    @sunokasewwandi 4 หลายเดือนก่อน

    Amarican made ?

  • @anndevika1605
    @anndevika1605 4 หลายเดือนก่อน

    Kochchra honda jevithayak gewanda thibba minihek da..npura lan kara gathama,ekema vinasha wenewa.issara police yata respect karanawa..

  • @karunakaran820
    @karunakaran820 4 หลายเดือนก่อน

    G.G ponnampalam appeared for Albert soyza lost the case this is the only trial G.G lost

  • @nipuniumanda2973
    @nipuniumanda2973 4 หลายเดือนก่อน +1

    මාත් දෙල්ගොඩ ඇත්තටම මේ කතාව දැන් මන් දන්නෙ කොහෙද මේ කියන තැන තිබ්බෙ මට කියන්න පුලුවන්ද

  • @user-iq6hi2mf7k
    @user-iq6hi2mf7k 4 หลายเดือนก่อน +2

    කොරන එන්නත් ගහලා කරපු අපරාධ වලට වර්තමාන කාලයේදී දඬුවම් නොමැති ද?.