රෝමයේ මහා යුග පුරුෂයා ජූලියස් සීසර් ගැන පුදුම දේවල් 08ක් |Things you didn't know about Julius Caesar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2021
  • 8 Things you didn't know about Julius Caesar

ความคิดเห็น • 321

  • @yaka2101
    @yaka2101 2 ปีที่แล้ว +144

    මර්ලින් පුරාවෘත්තය ගැන වීඩියෝ එකක් දෙන්නකො.

  • @user-hw3hx3vq4h
    @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +53

    මහා ගැලීක් යුද්දේ 1000000 මිනිස්සු බ්‍රිතාන්‍ය මිනිස්සු මරුවා 😇😇😇😇😇😇

  • @theserieser2167
    @theserieser2167 2 ปีที่แล้ว +81

    හුගක් සූර පප්ප බලපු සෙට්.සීසර්ව ආතල් එකට ගන්නො.සීසර්ට මුලු ගෝල් දේසෙම අල්ලගන්න බැරි උනා කියලා 😂සීසර් මුලු ගොල් දේසෙම ඇල්ලුවා පප්පා කතාව.කියන්නෙ ගොතපු කතාවක් මිසක් ඇත්තට වෙච්ච දෙයක් නෙවෙ බන්.සීසර් මුලු ගෝල් දේසෙම ඇල්ලුවා.පප්ප කතාව කියන්නෙ හුදෙක් ප්‍රබන්ධයක් ඒක මෙතෙන්ට අදාල නැ

    • @user-xr8ep7og8d
      @user-xr8ep7og8d 2 ปีที่แล้ว +3

      ඇත්ත✌️❤️

    • @user-iz6sp3xt8w
      @user-iz6sp3xt8w 2 ปีที่แล้ว +2

      බොරු

    • @theserieser2167
      @theserieser2167 2 ปีที่แล้ว +3

      @@user-iz6sp3xt8w බොරු 🤔නෙවෙ ඇත්ත 😑

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +68

    ලංකාවෙ අවසාන මහරහතන් වහන්සේ ලෙස සලකන මලියදේව මහරහතන් වහන්සේ ගැන වීඩියෝ එකක් ගේන්නෝ....🙏🙏👍

    • @user-rm5ro9ve6j
      @user-rm5ro9ve6j 2 ปีที่แล้ว +3

      ඔව් ගේන්නකෝ

    • @sajithbuddika8322
      @sajithbuddika8322 2 ปีที่แล้ว +5

      තේමිය ජාතකයේ සිටි බුදු පිරිසේ අවසාන සාමාජිකයා මිස මලියදේව මහරහතන් වහන්සේ මෙරට බිහිවූ අවසාන මිස රහතන් වහන්සේ නෙවෙයි ,

    • @deshanlakshitha9375
      @deshanlakshitha9375 2 ปีที่แล้ว +6

      @@sajithbuddika8322 ඔව් එකත් ඇත්තක් වෙන්න පුළුවන්. ප්‍රකට මාතෘකාවක් නිසා දැනගන්න කැමැතියි.😀

    • @sahan7510
      @sahan7510 2 ปีที่แล้ว +2

      @@deshanlakshitha9375 අව්සන් මහරහතන් වහනසේ කිවෙ danuth රහතන් වහනසේ ලා ඉන්න්ව රේණුකා නේ චන්ද්‍රරතන හමුදුරුවෝ මේ ලග අපවත් උනා එ ස්මින්වහන්සේ රහත් වෙලා

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +21

    සිසේරියන් සැත්කමේ මුල ගත්...
    මුහුදු කොල්ලකරුවන් පැහැර ගත්...
    විවාහ ජීවිතයෙ සතුට බිදගත්...
    අධික අව්රුදු බිහිකල ඔබයි "සීසර්"...

  • @thakshithaksin4748
    @thakshithaksin4748 2 ปีที่แล้ว +60

    ජුලියර් සීසර් කියනකොටම මතක් වෙන්නේ සුර පප්පා කාටුන් එක ......

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +26

    මොනවා උනත් සීසර් ජනතාවට හොද පාලකයෙක්

  • @Harsha.Dhananjaya
    @Harsha.Dhananjaya 2 ปีที่แล้ว +8

    මගේ උපන්දිනයත් පෙබරවාරි 29, එත්.ඉතිං ඒක සමරන්නත් අව්රැදු හතරක් බලන් ඉන්න ඕන , 😢😢 ජූලි මාසය සීසර් ගෙ නමින් සෑදුවා කියලත්.කියනවා

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +30

    මාරි කියුරි ගැන වීඩියෝ එකක් ඕනේ...😁

  • @hirushankavinda1067
    @hirushankavinda1067 2 ปีที่แล้ว +8

    බොරුවට දැනුම කියලා දාගෙන කරන youtube chanel වලට වඩා ඔයාලගෙ chanel මාර වටිනවා

  • @vinindudilaksha8107
    @vinindudilaksha8107 2 ปีที่แล้ว +47

    අශෝක අදිරජ්ය ගැනත් වීඩියෝ එකක් ඕනි.

    • @wihelaranasinghe2049
      @wihelaranasinghe2049 2 ปีที่แล้ว +2

      Ow eka nam patta. Mat illuva ashoka addirajjaya gana video ekak. habai tama nam dunne na.

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 2 ปีที่แล้ว +2

      අශෝක වීදුරු ගැනත් එකක් ඕනි🥲😂

    • @samithaoshada5888
      @samithaoshada5888 8 หลายเดือนก่อน

      @@dreamflixstudio1673ඒක වටිනව 😅

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +13

    මෙ vedio එකෙන් බොහො දෙවල් දැන ගත්ත ගොඩක් ස්තුතිය

    • @s.t.status4560
      @s.t.status4560 2 ปีที่แล้ว +1

      oyath නියමයි 😂

  • @gamngwolf1029
    @gamngwolf1029 2 ปีที่แล้ว +51

    පුළුවන්නම් ඩිලන්ත මාලගමුව ගැන වීඩියෝ එකක් කරන්න නිහඬව ශ්‍රී ලංකාවට ගෙනඑන අභිමානයට❤👍👍🇱🇰

  • @renukadamayanthi7086
    @renukadamayanthi7086 2 ปีที่แล้ว +9

    අනේ නියමායි...අත්‍යාවශ්‍ය වීඩියෝ එකක් 😍🤩ආයෙත් සුපුරුදු කටහඬ අහන්න ලැබුන එකට ගොඩක් සතුටුයි 🥰😍😘🤗

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว +9

    අවසානයේ මගේ ඉල්ලීම සම්පූර්ණ කළා ඔබතුමා 👏 බලාපොරොත්තු උන video එක ඉදිරිපත් කළාට ස්තූතියි ❤️

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +46

    අද video එකත් නියමයි අයියේ
    අපි හැමදාමත් විශ්ම ලෝකය එක්ක
    මේ video කරන්නේ කණ්ඩායමක් ද?

  • @darshanamahela1673
    @darshanamahela1673 2 ปีที่แล้ว +34

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊

  • @danukadarshana3557
    @danukadarshana3557 2 ปีที่แล้ว +12

    Viking වරු ගැනත් video එකක් ගෙන්නකො

  • @thilinasampath4287
    @thilinasampath4287 2 ปีที่แล้ว +22

    අදත් video එක නම් නියමයි.😍😍 අයියේ මෙක්සිකෝව ගෙන video එකක් ගේන්ඩකෝ අනේ😍

  • @jayanthapathmasiri6928
    @jayanthapathmasiri6928 2 ปีที่แล้ว +12

    හැමදාම වගේම අදත් ගොඩක් වටින සුපිරි විඩියෝ එකක් විශ්ම ලෝකයේ විඩියෝ නම් හැමදාම සුපිරි
    🤟🤟🤟🤘🤘✌️👌👌👍👍👍👍😍😍❤️❤️❤️❤️🤩🤩🤩😀😀😎😎

  • @Gayanphotography
    @Gayanphotography 2 ปีที่แล้ว +20

    ලෝකෙ වියලිම ස්ථානය ගැන කියන්නකො ඇන්ටාක්විකාවෙ තියෙන්නෙ

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +24

    මේ වගේ මාතෘකා ගැන ගේන්න.ගොඩක් වැදගත්

  • @sachinthapramod4255
    @sachinthapramod4255 2 ปีที่แล้ว +16

    පලමු ලෝක යුද්දේ ගැන එකක්

  • @r.s.gaming7993
    @r.s.gaming7993 2 ปีที่แล้ว +5

    මේකටනම් ❤️ එකක් ඕනෙමයි.කර්නල් මුහම්මර් ගඩාෆි ගැන වීඩියෝ එකක් ගේන්නකෝ.please 🙏🙏

  • @manujakalhara5082
    @manujakalhara5082 2 ปีที่แล้ว +11

    අදිරජ දර්මාශෝක ගැන වීඩියෝ එකක් දෙන්නකෝ

  • @sachindilshanmadusanka
    @sachindilshanmadusanka 2 ปีที่แล้ว +18

    t20 World cup ගැන video එකක් දෙන්නකෝ කෙටියෙන්🏏

  • @anush1683
    @anush1683 2 ปีที่แล้ว +4

    ඊයේ විඩියෝ එකෙ දි ඔබ ගැන අැහුව නිසා අද කොල්ලා අාවනේ adri I love you 😍👦😘😚😊

  • @pramodyakaumali6989
    @pramodyakaumali6989 2 ปีที่แล้ว +12

    කතාවක් කියනවට වඩා කරුණු වශයෙන් වීඩියෝ ගේනකොට තේරුම්ගන්න පහසුයි❤️

  • @user-vx8he3hy9w
    @user-vx8he3hy9w 2 ปีที่แล้ว +9

    1 මම.👍👍👍👍😁😁😁😃
    මේ වොයිස් එක තමයි මම කැමතිම වොයිස් එක

    • @nadulasriwardana1741
      @nadulasriwardana1741 2 ปีที่แล้ว +1

      th-cam.com/channels/pAu5dfUVtA8l2elWminYmA.html

    • @user-vx8he3hy9w
      @user-vx8he3hy9w 2 ปีที่แล้ว +1

      @@nadulasriwardana1741 ඉතිම්

  • @l_pieris2638
    @l_pieris2638 2 ปีที่แล้ว +5

    ඇත්තටම මේ වගේ දැනුම පිරුණු videos upload කරන එක ගොඩාක් වටිනවා👍 පාසල් යන අයට වගේම අනිත් අයටත්. Thankyou so much❤️ Keep it up🌟

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +10

    සුපිරි නියමයි

  • @imaofficial5680
    @imaofficial5680 2 ปีที่แล้ว +34

    අයියේ ලෝකේ ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍

  • @anudapinsara6247
    @anudapinsara6247 2 ปีที่แล้ว +4

    Paul walker ගේ video ekk ඕනේ අද video ekath සුපිරි ❤❤❤

  • @atulugamagedonagnanathilak31
    @atulugamagedonagnanathilak31 2 ปีที่แล้ว +9

    Ariana Grande ගැන වීඩියෝ එකක් අනේ

  • @alienx4442
    @alienx4442 2 ปีที่แล้ว +4

    ඔයා ගොඩක් උද්යෝගයෙන් කරනවා බලන්නත් ආස හිතෙනවා ♥️

  • @tharinduharshana9488
    @tharinduharshana9488 2 ปีที่แล้ว +9

    සීසර්ගෙ ගාතනයෙන් පසු රෝමයට සිදු වූ දේ සහ ප්ලුටස් ඇතුළු අනිත් අයට සිදු උණු දේ ගැන වීඩියෝවක් දාන්න ❤❤👍👍👍👍

  • @mr.pm.j8768
    @mr.pm.j8768 2 ปีที่แล้ว +4

    අයියාගේ voice එක තමයි මගේ choice එක 🎙.🔥⭐⭐⭐⭐⭐⭐⭐.❤
    (Sar Nikola Tesla👨‍🎓🥇👑)..gana super video ekak one අයියාගේ හඩින්. 🙋‍♂️
    පුළුවන් නම් video එක කරන්න අයියේ.

  • @SamindiSemi
    @SamindiSemi 2 ปีที่แล้ว +5

    ලංකාවෙ තියෙන මිත්‍යා විශ්වාස ගැන video එකක් ඕන

  • @vihanganimsara1871
    @vihanganimsara1871 2 ปีที่แล้ว +5

    නියමයි විෂ්ම ලෝකය ❤️
    චම්පික අයියගේ කටහඬත් මරු

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +12

    පකිස්ථානය ගැන විඩියෝ එකක් කරන්න 😇🤟

    • @pathummihiranga221
      @pathummihiranga221 2 ปีที่แล้ว +1

      පාකිස්තානය යනු..................... 😂😂

  • @longtimekitty9266
    @longtimekitty9266 2 ปีที่แล้ว +16

    Thumbnail එක Assassin's Creed origins එකෙන් නේද හොයාගත්තේ ඇත්ත කියන්න 🙂😁👍

  • @amproductions5252
    @amproductions5252 2 ปีที่แล้ว +8

    මර්ලින් ගැන ඕනේ mai 🤘

  • @tommy2412
    @tommy2412 2 ปีที่แล้ว +12

    සුපිරි විඩියො එකක් 😍😍😍😍👌👌👌

  • @jayanichamika2626
    @jayanichamika2626 2 ปีที่แล้ว +5

    වීඩියෝ එක නම් සුපිරියක් පට්ට.

  • @maxpain4084
    @maxpain4084 2 ปีที่แล้ว +6

    සීසර් සෙනෙට් එක විසිරෙව්වෙ නෑනෙ. සිසල්පයින් ගෝල් වල අයටත් සීසර් ඡන්ද අයිතිය දුන්නා. ඒ පැත්තේ මිනිස්සු එතකොට කොහොමත් සීසර්ට. ඒ කියන්නේ ඉතින් මැරෙනකංම ඡන්ද නතිං. අලුතින් යටත් කරගත්ත පලාත් වලටත් නියෝජනය හම්බ උනහම රෝමයේ හිටපු සෙට් එකට අවාසියි. අනික මොකෙක් හරි රජ වෙයි කියලා බයත් තිබ්බා. රෝමයේ ජනරජයක ඉඳන් Dictatorship එකක්ම කරෙ Augustus. Augustus උනත් රජ උනේම නෑ. ඒක සැරේ වැදගත් තනතුරු තොගයක්ම තමන්ම තියං හිටපු එකනෙ කරේ. Imperator කියන එකෙන් හැදිච්ච Emperor කතාව දාගත්තෙත් කලිගුලාද කොහෙද.සීසර් මැරුවෙ නැත්නම් Republic එක බේරෙන්නත් තිබුනා.(Cornelius Sulla බලය අල්ලා ගත්ත වෙලෙත් අවුරුදු දෙකකට පස්සෙ බලය අත ඇරියෙ.)

  • @navee_xd
    @navee_xd 2 ปีที่แล้ว +9

    පට්ට

  • @shaminkamore324
    @shaminkamore324 2 ปีที่แล้ว +19

    Sri lankawe දියුණු කරන්න පුලුවන් ක්‍රම ගැන විඩියො එකක් කරන්න කො 💙💙 ගොඩ කලෙකින් ඉදන් ඉල්ලා නවා

    • @shankasantha3656
      @shankasantha3656 2 ปีที่แล้ว

      math oka awurudu ekahamarak withara idan illuwa,thama dunna saho

    • @YasiruUdara-tf8od
      @YasiruUdara-tf8od 4 หลายเดือนก่อน

      ඒක දියුණු කරන්න බෑ බන් මේ දේශපාලුවො ඉන්නකම්😅😅

  • @nayomiwathsala5885
    @nayomiwathsala5885 2 ปีที่แล้ว

    Woow හරි ආසවෙන් බලන්න හිතෙනවා
    ගොඩක් වටිනවා
    බොහෝම ස්තූති

  • @sumudusathsara9943
    @sumudusathsara9943 2 ปีที่แล้ว +2

    අයියේ සප්ත කන්‍ය ගුවන් අනතුර = හෝකන්දර ගුවන් අනතුර =හපුතලේ ගුවන් අනතුර ගැන වගේ ලන්කාවේ සිදුවූ ගුවන් අනතුරු ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ හොද අයියා වගේ

  • @truthvadan9324
    @truthvadan9324 2 ปีที่แล้ว

    වෙනදා වගේම හොද බලන්න පුළුවන් 👍👍👍දැනුම ගෙනෙන 👍👍👍නිතහසේ බැලිය හැකි හොද වීඩියෝවක් 👍👍ජයවේවා

  • @smellssourlikefonky2977
    @smellssourlikefonky2977 2 ปีที่แล้ว +12

    Michael Jackson ගෙ records ගැනත් ඔනෙ🤩👑

  • @jagathpriyantha7531
    @jagathpriyantha7531 2 ปีที่แล้ว +2

    අයියගේ ඉතිහාස පාඩම් හරි ලස්සනයි. හොඳින් විස්තර කරනවා. මේවගේ තව පාඩම් ගොඩක් අරන් එන්න !!! 🙏🌎🌏😘

  • @gamingshehan157
    @gamingshehan157 2 ปีที่แล้ว +5

    ලොකේ වැඩියෙන්ම බලපු tik tok දහය ගැන විඩියො එකක් ගෙන්නකො

    • @d.sadunmusic3521
      @d.sadunmusic3521 2 ปีที่แล้ว +1

      මන් ඔයාව sub කලා 😇මටත් සහයෝගයක්‌ දෙන්න 😘😘

    • @gamingshehan157
      @gamingshehan157 2 ปีที่แล้ว +1

      @@d.sadunmusic3521 හරි

  • @sajithbuddika8322
    @sajithbuddika8322 2 ปีที่แล้ว +1

    ලස්සනයි ...ගොඩාක් වටිනා video එකක් ....

  • @sakyaprasadini749
    @sakyaprasadini749 2 ปีที่แล้ว +4

    Excellent video wishma lokaya 🔥🔥🔥💜💜

  • @thinulavinuwara196
    @thinulavinuwara196 2 ปีที่แล้ว +3

    ස්විට්සර්ලන්තය ගැන වීඩියෝ එකක් දාන්නකෝ

  • @malkethvideocreations936
    @malkethvideocreations936 2 ปีที่แล้ว +3

    ඔගස්ටස් සීසර් ගැනත් වීඩියෝ එකක් ඕනේ👍

  • @tikkatv_kasun_kavishancom
    @tikkatv_kasun_kavishancom 2 ปีที่แล้ว +4

    අනේ යාලුවනේ 1 k ගහන්න සප් එකක් දෙන්න 😔 තව ටිකයි යාලු තියෙන්නේ පුලුවන්ද.🙏

  • @manda7739
    @manda7739 2 ปีที่แล้ว +2

    Very informative video ♥️🔥
    Please present about Switzerland 🥺🇩🇰♥️

  • @kaveeshagimhani2314
    @kaveeshagimhani2314 2 ปีที่แล้ว +4

    Marvel studio එක ගැන විඩියෝ එකක් කරන්නකො plz 🙂

  • @arawindapriyadarshana1850
    @arawindapriyadarshana1850 2 ปีที่แล้ว

    Video eka godak hodai. Sachin thendulkar ගැන video ekak දාන්න පුළුවන් .

  • @sahansavinuthmi8188
    @sahansavinuthmi8188 2 ปีที่แล้ว +8

    07:22
    But, being independent and straight forward is not a bad quality.

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +4

    සුපිරි video එකක් , ආදරෙයි විශ්ම ලෝකය 👌❤️🔥

  • @dasindudinujaya5879
    @dasindudinujaya5879 2 ปีที่แล้ว +2

    මරු 👌 සුපිරිම පැහැදිලි කිරීමක්

  • @freyamadushani1189
    @freyamadushani1189 2 ปีที่แล้ว +1

    Video eka niyamai❤ ww2 gana thawa video ekak oni 🌹wishma lokaya🌹 adarei godaak❤❤❤❤❤❤

  • @GEdits5
    @GEdits5 2 ปีที่แล้ว +4

    ටූටන් කාමන් ගැන🤧🥺❤

  • @MRDog535
    @MRDog535 2 ปีที่แล้ว +2

    අද video එකත් නියමයි අයියේ❤❤❤🔥🔥🔥😊😊😊

  • @udaanskitchen8840
    @udaanskitchen8840 2 ปีที่แล้ว +2

    Supiri video eka uncle.
    Uncle oyata puluwannam live ekak avilla muna pennanna. 😁

  • @madurangapremalal7376
    @madurangapremalal7376 2 ปีที่แล้ว

    වීඩියෝ eka හොඳයි thanks ....

  • @sandaruenal6334
    @sandaruenal6334 2 ปีที่แล้ว

    niyama topic ekak thank you wishma lokaya

  • @duvinduchamod4843
    @duvinduchamod4843 2 ปีที่แล้ว

    ගොඩක් වටින විඩියෝ එකක් ❤️❤️❤️

  • @hashmiajani6616
    @hashmiajani6616 2 ปีที่แล้ว

    විශ්ම ලෝකය It was a great video Wish You All The Very Best !!! 🙌
    & I would like to request a video about most valuable passports in the world.

  • @conclavious1075
    @conclavious1075 2 ปีที่แล้ว +32

    Julius Caeser is a powerful warrior

  • @renukadamayanthi7086
    @renukadamayanthi7086 2 ปีที่แล้ว +2

    Mother Theresa ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ 😘🤔🥰

  • @heshansakuntha7519
    @heshansakuntha7519 2 ปีที่แล้ว +1

    Aiye සුපිරි aiye video eke ❤️❤️

  • @harshabasnayaka
    @harshabasnayaka 2 ปีที่แล้ว +2

    විස්තර කිරිල්ලට වසී වෙනව ❤❤❤❤❤👌👌👌👌💓

  • @sss-lv6ow
    @sss-lv6ow 2 ปีที่แล้ว +2

    ලිබියාව ගැන වීඩියෝ එකක් දෙන්නො

  • @janiduwathsala7061
    @janiduwathsala7061 2 ปีที่แล้ว +2

    patta

  • @bathiyajyt1878
    @bathiyajyt1878 2 ปีที่แล้ว +5

    මහින්ද රාජපක්ෂ ගැන විඩියෝ එකක් ඔනේ 😂😂

  • @Lasandaofficial
    @Lasandaofficial 2 ปีที่แล้ว +5

    අම්නේ අයියේ avicii ගැනත් කියම්නකෝ පීස්

  • @Dilipa-fd3xc
    @Dilipa-fd3xc 2 ปีที่แล้ว

    Thank you so much.

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +6

    සීසර් කීවම මතක් උනේ සූරපප්පා කාටුන් එක
    සූරපප්පා කාටුන් එක බලපු අය කවුද?

    • @freyamadushani1189
      @freyamadushani1189 2 ปีที่แล้ว

      Oya just a friend ,devidu newei neda😐

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      @@freyamadushani1189 නෑ නෑ ඒ මම නෙවෙයි

    • @freyamadushani1189
      @freyamadushani1189 2 ปีที่แล้ว

      @@shiran7403 sorry dp eka wage nisa ahuwe😊

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      @@freyamadushani1189 ආ
      ගුඩ් නයිට්

  • @chamalashinsana165
    @chamalashinsana165 2 ปีที่แล้ว +2

    නියමයි අයියෙ

  • @anuruddaruwan404
    @anuruddaruwan404 2 ปีที่แล้ว

    Very good video bro thank you

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 2 ปีที่แล้ว +1

    The best Explanation

  • @dinidushasimal5538
    @dinidushasimal5538 2 ปีที่แล้ว +2

    සුපිරියි 🔥

  • @slmusic4731
    @slmusic4731 2 ปีที่แล้ว +1

    අයියේ සූර පප්පා ගැන video එකක් කරන්නකෝ

  • @Beautygirl-go9su
    @Beautygirl-go9su 2 ปีที่แล้ว

    විශ්ම ලාේකයේන් ගොඩක් වටිනා විඩියෝ දේනවා බෝහෝම ස්තුතියි

  • @hariduanuhas4885
    @hariduanuhas4885 2 ปีที่แล้ว +1

    ග්‍රීක ඉතිහාසය , දෙවිවරු වගේ ඒවා එක්ක වීඩියෝ එකක් ඕනේ 🥺

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 2 ปีที่แล้ว

    Thanks

  • @wishmathorathuru5210
    @wishmathorathuru5210 2 ปีที่แล้ว +1

    Maru ... niyamai..... 👍👍👍👍

  • @e.m.priyankakumariekanayak2967
    @e.m.priyankakumariekanayak2967 2 ปีที่แล้ว +4

    මරු විශ්ම ලෝකය 👍

  • @rosisandya6488
    @rosisandya6488 ปีที่แล้ว

    ඔයා නම් ගොඩක් වටිනා vidio කරනවා 👍👍

  • @fnkid1267
    @fnkid1267 2 ปีที่แล้ว +4

    ඔය thumbnail එක Assassin creed orgins

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 4 หลายเดือนก่อน

    අපි ගාණක් නැතුව බලනවා කොච්චර මහන්සි වෙනවා ඇතිද වීඩියෝ එකක් හදන්න සුපිරි විස්ම ලෝකය😌❤️✊

  • @gamingwithchanuwa4403
    @gamingwithchanuwa4403 2 ปีที่แล้ว +1

    danne nathi godak deeval gana danuvath una tnx wishma lokaya

  • @user-lc5fm9xw4e
    @user-lc5fm9xw4e 2 ปีที่แล้ว +1

    සුපිරි 🙃🤟

  • @nadikanadika7518
    @nadikanadika7518 2 ปีที่แล้ว

    england ගැන විඩියො එකක් දෙන්නකෝ

  • @hdtv1605
    @hdtv1605 2 ปีที่แล้ว +2

    sahlok homs ගැන videyo ඒකක් ඔනෙ

  • @isurunemindara6941
    @isurunemindara6941 2 ปีที่แล้ว +1

    King ආතර් ගැන video ekak one