ලෝක ඉතිහාසයේ ජනප්‍රියම පෙම් පුවතක් වුනු ජෝධා රාජිණියගේ හා අක්බාර් රජුගේ කතාව | Story of Queen Jodhaa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • The Story of Queen Jodhaa
    Contact - 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 554

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +478

    ඉස්සර හිරු එකෙත් පෙන්නුවා ජෝදා අක්බර් ඇත්තටම හොද කතාවක්👍

    • @prasadmanjula2685
      @prasadmanjula2685 2 ปีที่แล้ว +22

      අාසාවෙන් බලපු කතාවක්.☺☺

    • @sanjuaushaandewinda6608
      @sanjuaushaandewinda6608 2 ปีที่แล้ว +8

      ❤❤❤❤

    • @Madhushani507
      @Madhushani507 2 ปีที่แล้ว +11

      ආසාවෙන් බලපු ලස්සන කතාවක්

    • @mayurithakshila4352
      @mayurithakshila4352 2 ปีที่แล้ว +4

      💕💕💕

    • @raneluis2440
      @raneluis2440 2 ปีที่แล้ว +5

      ෆිල්ම් එකත් හරිම ලස්සනයි

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +206

    Hiru Tv එකේ ගියපු Jodha Akbar Teledrama එකත් මාරම ලස්සනයි ❤️😍🥰🥰 ඒ දවස් වල ආසාවෙන් බලපු Teledrama එකක් ඒක 🔥❤️

    • @nisansalarathnakumari8742
      @nisansalarathnakumari8742 2 ปีที่แล้ว +1

      Oww ane 😥😥😥😥

    • @ganeshakumudu7343
      @ganeshakumudu7343 2 ปีที่แล้ว +1

      Math baluwa eka lassanai.

    • @binarimandora9137
      @binarimandora9137 2 ปีที่แล้ว +5

      ඒක මාරම ලස්සනයි ආයි පාරක් පෙන්නන්න කියලා ඉල්ලමුද?

    • @methsaradimeka6491
      @methsaradimeka6491 ปีที่แล้ว +4

      ඒකෙ Theme songs තාමත් කියවෙනව නිකම් ඉද්දින්..😶❤️

    • @lilly-mx6ro
      @lilly-mx6ro ปีที่แล้ว +1

      Mage asama kathawa😍😍

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +190

    ජෝදා අක්බර් ච්ත්‍රපටය කියන්නෙ Legend එකක්. ස්තූතී විශ්ම ලෝකය මේ ගැන අපි නොදන්න තතු ගෙනාවට..................❤️🌎

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +3

      ඔව්

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 2 ปีที่แล้ว +1

      පක

    • @prabathdisanayake1986
      @prabathdisanayake1986 2 ปีที่แล้ว +3

      @@dreamflixstudio1673 ඇත්තටම මේ society එකේ ඉන්නේ මහ සදාචාරාත්මක නොවන මිනිස්සු..
      ඔයා ගැන කනගාටුයි මට මානසිකව පිරිහෙන්න එපා...

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 2 ปีที่แล้ว

      @@prabathdisanayake1986 අනේ උඹ හුකහන් 😂😂

    • @prabathdisanayake1986
      @prabathdisanayake1986 2 ปีที่แล้ว +3

      @@dreamflixstudio1673 බොහොම ස්තූති මහත්මයා ඔබගේ ඔය ප්‍රිය මනාප වචන වලට.මම බොහොමත්ම අගයනවා ඔබගේ ඔය හැදියාව හැදුව අම්මගෙ තාත්තගෙ ගවුරවය තියාගෙන හැසිරෙන්න....සමාජයට විහිලුවක් වෙන්න එපා......

  • @minuka5837
    @minuka5837 2 ปีที่แล้ว +149

    අයියගේ කටහඩ නම් මාර ලස්සනයි .ඒ කට හඩයි ඒ කතාවයි එක් වුණා ම මාර ලස්සනයි .😀🤩.

    • @CreatorPark.
      @CreatorPark. 2 ปีที่แล้ว +1

      Siravata

    • @viosmusicchannelsonicmusic9062
      @viosmusicchannelsonicmusic9062 2 ปีที่แล้ว +2

      One and only first love of king Akbar♥️♥️♥️.ඒ වචන් ට්ක අයියා කියද්දි මාරම ලස්සනක් තිබ්බේ♥️

    • @sanjeewanisamanthika7242
      @sanjeewanisamanthika7242 5 หลายเดือนก่อน

      Super voice vidiyo aka blanna asai❤

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +180

    මම හරි ආසයි ඒ කතාවට.හිරු එකෙත් ගියානේ ටෙලිඩ්‍රාමා එකක් වහේ..තාමත් මතකයි අනේ.....❤❤❤

    • @prabathdisanayake1986
      @prabathdisanayake1986 2 ปีที่แล้ว +2

      චිට්‍රපටය බලලා නැද්ද?

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +1

      @@prabathdisanayake1986 නෑ අනේ...

    • @sllearntech7968
      @sllearntech7968 2 ปีที่แล้ว +1

      අම්මෝ ඒක ගියේ මීට හෙන කාලෙකට කලින්නේ 🤔🤔🤔

    • @nisansalarathnakumari4772
      @nisansalarathnakumari4772 2 ปีที่แล้ว +1

      ඔව් අනේ...😍😍😍😘😘😘 ඒ කතාව නම් කවදාත් අමතක වෙන්නේ නැහැ හරිම ලස්සනයි නේද😍😍😍😍😍😍😘😘😘

    • @nisansalarathnakumari4772
      @nisansalarathnakumari4772 2 ปีที่แล้ว +1

      @@prabathdisanayake1986 අහලා තියෙනවා බලලා නම් නැහැ මම මම අසම හිරු එකේ තිබුන කතාටට 👌😘😘😘😘😍👍

  • @minuka5837
    @minuka5837 2 ปีที่แล้ว +184

    ජෝදා රාජිනියගේ කතාව නම් මාර ලස්සනයි අයියේ .ජය වේවා ! .

  • @maliya4447
    @maliya4447 2 ปีที่แล้ว +54

    හිරු එකේ ගියපු Teledrama එක තමයි ලස්සනම ❤️🥺😃❤️❤️

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +215

    ජෝදා දේවියට පලමුව නිවුන් දරුවන් දෙදෙනෙකු ලැබුනා .නමුත් ඒ කුමාරවරු දෙන්නම ඉපදිලා ටික දවසකින් මැරුනා.ඒ වගේම මහාමංගා සහ ඇයගේ පුත්‍රයා සමග විවිධ ගැටලු ඇතිවූ බව සඳහන් .චිත්‍රපටයට වඩා ජෝදා අක්බර් ටෙලි නාට්‍ය පැහැදිලිව ඉතිහාස කතාව නිර්මාණය කරලා තියෙනවා .

    • @tharuwathsala1000
      @tharuwathsala1000 ปีที่แล้ว +2

      Ow 💞

    • @thakshilaudayangani7474
      @thakshilaudayangani7474 9 หลายเดือนก่อน +2

      එතකොට සලීම් කුමාරයා

    • @GaganaAbeykoon
      @GaganaAbeykoon 8 หลายเดือนก่อน

      @@thakshilaudayangani7474eya thamai jahangir

    • @koshi11111
      @koshi11111 6 หลายเดือนก่อน

      Ow....mm me weddi thun parkm blala thiynw ek....❤

    • @pubuduchathuranga6501
      @pubuduchathuranga6501 5 หลายเดือนก่อน +3

      ​@@koshi11111
      Oya me kathawat adala poth ahm dannawa da ? mn asama love stroy akak meka

  • @chaminidesilva4868
    @chaminidesilva4868 2 ปีที่แล้ว +44

    හිරු tv එකේ geya ජෝද අක්බර් එකත් ගොඩක් ලස්සනයි ඒ kathawa

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +90

    අක්බ රජු බොහොම විවෘත චින්තනයක් ඇති බුද්ධිමත් ගව්‍රවනීය පුද්ගලයෙක් වගේ. ❤
    ඒවගේම ජෝදා රැජින සැබෑම රැජිනක්.

    • @Zandu666
      @Zandu666 2 ปีที่แล้ว +3

      😁❤️👋

    • @Bright_Learning
      @Bright_Learning 2 ปีที่แล้ว +1

      Hmm ow

    • @LegalSystem-y9d
      @LegalSystem-y9d หลายเดือนก่อน

      මට මතක විදිහට මේ පරම්පරාව ඉන්දියාවේ බෞද්ධාමික පාලනය අතුගාලා දානවා වගේම බෞද්ධ භික්ශූන් 16000ක් ගල් ගුහාවකට දාලා ගිනි තියලා මරණවා .ඒ මහා අක්බාර්ද කියලා හරියටම මතක නැහැ

    • @hasiWills1021
      @hasiWills1021 หลายเดือนก่อน

      @@LegalSystem-y9d ප්‍රෂ්‍ය මිත්‍ර රජතුමා තමයි ඉන්දියාවෙන් බුදුදහම අතුගා දමන්න කටයුතු කලේ

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +72

    අපි ආසාවෙන් බලාපොරොත්තු වුනු video එකක්. Thank you very much අයියේ. අපි ඉල්ලන video දෙන්නේ විශ්ම ලෝකය තමයි. අපි හැමදාමත් අපේ ආදරණීය විශ්ම ලෝකය එක්ක ඉන්නවා

  • @dinula_official2231
    @dinula_official2231 2 ปีที่แล้ว +53

    ජෝධා අක්බර් කතාව මම 4වසරෙදි හිරු එකෙ බලලා තියෙනව teledrama එක

    • @kavishkau
      @kavishkau 2 ปีที่แล้ว +1

      Adeh wayasa kiyada

    • @dinula_official2231
      @dinula_official2231 2 ปีที่แล้ว +3

      ලබන අවුරුද්දට 13 ලබනවා

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +9

      මමත් ඒකාලේ පොඩ්‍යි..අපේ ගෙදර අය ඒ කාලේ ඒවෙලාවට ITN ඒකේ මගුලක් බැලුවේ.මම එහා ගෙදර ගිහින් බැලුවේ හැමදාම.බලන්න බැරි උන දවස්වල ඉකි ගගහ ඇඩුව තනියම..තාම මතකයි මට නිකම් පිස්සු වහේ...❤❤❤❤😊😊😊

    • @dinula_official2231
      @dinula_official2231 2 ปีที่แล้ว

      @@sadevabhiman3335 දැන් වයස කීයද

    • @bhanuka_18
      @bhanuka_18 2 ปีที่แล้ว +2

      @@dinula_official2231 ube wayasedi apita phone thibbe nane😂😁

  • @wasanaabesingha5391
    @wasanaabesingha5391 2 ปีที่แล้ว +34

    විශ්ම ලෝකෙ අයියගෙ විශ්මිත කටහඬ අහන්න ආවෙ 😁😁😍😍

  • @dilshankeshav4022
    @dilshankeshav4022 2 ปีที่แล้ว +63

    මේ ෆිල්ම් එක මාර ලස්සනයි ... අයිශ් - රිතික් මාර විදිහට character දෙක කරනවා ... 😍 ඉස්සර මේ ෆිල්ම් එක ජාතික රූපවාහිනියේ පෙන්නුවා ... අයිශ්වර්‍යා නම් මාර ලස්සනයි මේ ෆිල්ම් එකේ 😍

  • @W.G.K461
    @W.G.K461 2 ปีที่แล้ว +54

    දියුණු රට වල education systems ගැන vedio series එකක් ගේන්නකො.
    ඒවල උගන්වන විශයන් ගැන ,grade එකෙන් grade එකට උගන්වන දේවල් ගැන
    Eroup,american countrys වල වගේ

    • @kavishkau
      @kavishkau 2 ปีที่แล้ว +1

      American wala gon subject na bn

    • @kavishkau
      @kavishkau 2 ปีที่แล้ว +1

      Europe ehema i

  • @CeylonDriver2500
    @CeylonDriver2500 2 ปีที่แล้ว +42

    විශිෂ්ටයි සහෝදරයා...මෙවැනිම ආකාරයට අප්‍රසිද්ධ ලාංකීය රජවරු හා බිසෝවරු පිළිබඳ තොරතුරු ද ගෙනහැර දක්වන්න.❤️

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 2 หลายเดือนก่อน

      @@CeylonDriver2500 Lanka Rajawaru , noothana:
      Rajapaksa.M , G , C ,

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +13

    මම ත් බැලුවා ජෝද අක්බාර් හරිම ලස්සන කථාවක් 💕💕💕💕

  • @deepnakarunanayaka627
    @deepnakarunanayaka627 2 ปีที่แล้ว +44

    අක්බාර් රජතුමා හිතක් ඇති පාලකයෙක් වුනෙත් ජෝදා රැජින නිසා වෙන්න ඇති ....... ස්තූතියි විශ්ම ලෝකය අපිව දැනුවත් කළාට ..........

  • @ජෙන්ගිස්කාන්රජු
    @ජෙන්ගිස්කාන්රජු 2 ปีที่แล้ว +244

    මහා අක්බර් රජු ලෝකේ ඉතිහාසයෙ ලොකුම දනවතුන් 10 කෙනෙක් ට්‍රිලියන 5 වත්කම් එතුමාගේ යුගය ඉන්දියාව ලෝකේ ආර්ථිකයෙන් සියට 25 සහ දනවත්ම රටක්‌ 😇😇😇😇😇 හැම ආගමකටම සමනව් සැලකුව 😇😇😇😇😇😇😇😇😇😇😇

    • @DanumLowa01
      @DanumLowa01 2 ปีที่แล้ว +10

      🙄🙄🙄😎🤗🤗
      එළ කොල්ලෝ.............

    • @lily-yg8pq
      @lily-yg8pq 2 ปีที่แล้ว +6

      😳😳👍

    • @jees261
      @jees261 2 ปีที่แล้ว +6

      රුපියල්ද ඩොලර්ද?

    • @ජෙන්ගිස්කාන්රජු
      @ජෙන්ගිස්කාන්රජු 2 ปีที่แล้ว +5

      @@jees261 ඩොලර් 😇😇

    • @vinindudilaksha8107
      @vinindudilaksha8107 2 ปีที่แล้ว +3

      ලෝක ඉතිහාසයේ පහල වූ දනවත්ම පුද්ගලයා විදියට සැලකෙන්නෙ,අප්‍රිකාවෙ ඝානා රාජ්‍යයේ හිටපු මන්සා මූසා රජතුමා.ඔහුගෙ වත්කම ඩොලර් බිලියන 400.ඩොලර් ට්‍රිලියනයක් කිසිම කෙනෙක් උපයලා නෑ මේ වෙනකම්.

  • @navindyavidanapathirana5554
    @navindyavidanapathirana5554 2 ปีที่แล้ว +18

    Film එක වගේම drama එකත් මාරම ලස්සනයි...🖤 ඒ වගේම හොය හොය ඉදපු ඉතිහාස කතාවක්, thx මේ වගේ ලොකු විස්තරයක් කියල දුන්නට🖤

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +19

    නූර් ජහාර් රැජින ගැනත් video එකක් ඉක්මනටම ඕනේ අයියේ

  • @raneluis2440
    @raneluis2440 2 ปีที่แล้ว +37

    අයිශ්වර්යා රායිගේ දේවරූපයක් වගේ මුහුණ 🤩 හරිම ලස්සනයි .
    රංගනය සහ සටන් හැකියාව හොදින් පෙනුනා මෙම චිත්‍රපටය තුල. නමුත් ජෝදා රාජිනිය මේ තරම් සුවිශේෂී කියා දැන ගත්තේ ඔබෙන්. ඊට ස්තූතියි .
    කාන්තාවන් ලාමකයි බොලඳයි කියලා සිංහල සමාජය තුල කාන්තාවන් හංවඩු ගහලා තිබුනත් , ලෝක ඉතිහාසයේ රාජකීය කාන්තාවන් දෙස බලද්දී නම් පෙනෙන්නේ ඉතාම විශිෂ්ට දක්ශ කාන්තාවන් සිටි බවයි.
    මෙම වීඩියෝ එක ඉල්ලීම් කරා කාලෙකට කලින්.
    ඉල්ලීම ඉටු කරාට ස්තූතියි ❤

    • @tan5440
      @tan5440 2 ปีที่แล้ว

      Hindu samaje thamai ohoma hithan inne. Ape rate dewayani rajina wage aya e kale indanma deshapalanayata pawa sambanda una.

    • @raneluis2440
      @raneluis2440 2 ปีที่แล้ว +2

      @@tan5440 ඔව්
      ඉන්දියාවේ පමනක් නොවේ
      ලංකාවේත් එහෙමයි
      බලන්න වර්තමාන කාලේ
      තරුනියන්ට අරක බෑලු මේක බෑලු
      අරක හොද නෑලු
      මේක හොද නෑලු
      කිය කිය හංවඩු ගහන්නේ ඕන තරම්
      ඒත් ගොඩාක් ගෙවල් තියනවා ගෙදර රන් කරන්නෙ අම්මා.
      මොකද, එක්කෝ අප්පොච්චි බීලා විනාස කරනවා, නැත්තම් හම්බ කරන්නෑ. ඒ වගේ තැන් වල ගෙදර ගෑනු කෙනා තමයි ඔක්කොම කරන්නේ.

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +24

    ලියනාඩෝ ඩාවින්චි ගැන වීඩියෝවක් ලඟදිම ඕනා..🙌🙌

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 2 ปีที่แล้ว +33

    අමරණීය ආදර කතාව.❤️

  • @ashennethasara4297
    @ashennethasara4297 2 ปีที่แล้ว +17

    අද කතාව වේලාව යනවා තේරුන් නැ 😊 හරිම ලස්සනයි කතාව

  • @rusirusasmitha
    @rusirusasmitha 2 ปีที่แล้ว +23

    ගොඩාක් ලස්සන දුශ්කර ආදරයක් ඒ වගේම ගොඩාක් බයානක පරම්පරාවක් තමා මූගල්.

    • @HotGammiris
      @HotGammiris 2 ปีที่แล้ว

      th-cam.com/video/fplUD6EV5es/w-d-xo.html

    • @kv8076
      @kv8076 2 ปีที่แล้ว +2

      Na bn chola mugal rajyata chola rajya allanna bari una

  • @hirushanpathiraja9531
    @hirushanpathiraja9531 ปีที่แล้ว +2

    Hiru tv එකේ ගියපු එකට ගහන්න බෑ මේක ඒක මාරම විදියට හදවතට දැනෙන්නෙ ❤️

  • @slsdshow
    @slsdshow 2 ปีที่แล้ว +17

    ඔව් අයියේ ඒක මාර ලස්සන රජ කතාවක්. නියමයි වීඩියෝ එක. ස්තුතියි අයියෙ වීඩියෝ එකට !

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +15

    ජෝදා අක්බර් ලස්සනම කතාවක් මං බලපු❤️❤️❤️

  • @ajithpriyantha3544
    @ajithpriyantha3544 2 ปีที่แล้ว +14

    Adawath coment akk onne wisham lokayab. හැමදාමත් දැනුම ගෙනේ අපේ විෂම ලෝකය 🥰🥰

  • @yasiruanjana1638
    @yasiruanjana1638 2 ปีที่แล้ว +126

    ඕකෙ film එකට වඩා Teledrama එක ලස්සනයි 💖💞

    • @mayurithakshila4352
      @mayurithakshila4352 2 ปีที่แล้ว +3

      💕💕💕

    • @tan5440
      @tan5440 2 ปีที่แล้ว +5

      Teledrama eka palma pal! Akbar ge character eka kaala

    • @KDN16
      @KDN16 2 ปีที่แล้ว +2

      Teledrama eka boruwalin pirila. Anthimata nadu watila teledrama eka nathara karannath una. Teledrama eke producerta meka karanna hithila thiyenneth film eka dakala asa hithila.Film eka supiri.

    • @chanindiattanayake8139
      @chanindiattanayake8139 2 ปีที่แล้ว +2

      Kawadawath teledrama filmswalata wada lassana when na me.budget eke Idan pahalai

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +33

    කවුද මේ flim ake බලලා තියෙන්නේ. මම කිහිපවතාවක් බලලා තියෙනවා.මාරම ලස්සන flim akak.😊😍

    • @KDN16
      @KDN16 2 ปีที่แล้ว +2

      අනිවා සුපිරි ෆිල්ම් එක 🔥
      අක්බර් 🔥💪

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +14

    මරු අද වීඩියෝ එකත් විශ්ම ලෝකය අයියෙ👍😍

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +10

    ගොඩක්ම ආසාවෙන් බලාගෙන ඉදපු දෙයක් .දිගටම මේවගේ වටිනා දේවල් අරන් එන්න ❤😍🌟

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +96

    ජෝදා❤අක්බර් හිරු ඒකේ ගිය නාට්‍යය නම් ලස්සනයි......😁✔️

    • @r.k.989
      @r.k.989 2 ปีที่แล้ว +2

      හිරු එකේත් එකක් ගියා නේද ඔහොම එකක්

    • @slsunny8359
      @slsunny8359 2 ปีที่แล้ว +1

      @@r.k.989 ඔව්

    • @ransikapremalal1391
      @ransikapremalal1391 2 ปีที่แล้ว +4

      ස්වර්ණවාහිනීයේ නම් ගියේ නැද්ද කොහෙද
      හිරු එකේ නම් ගියා

    • @r.k.989
      @r.k.989 2 ปีที่แล้ว +7

      ඔහොම comment වේනස් කරන්න එපා 😅 කලින් ස්වර්නවාහිනිය කියපු එකට reply කරපු අපි අසරණ වේනවනේ 😅

    • @Madhushani507
      @Madhushani507 2 ปีที่แล้ว +1

      ආසාවෙන් බලපු ලස්සන කතාවක්

  • @pramodyakaumali
    @pramodyakaumali 2 ปีที่แล้ว +7

    කතාවවත් ෆිල්ම් එකවත් බලලනං නෑ🙂 වීඩියෝ එකෙන් පැහැදිලිව විස්තර දැනගත්තා😊❤️

  • @pemithrandul1861
    @pemithrandul1861 2 ปีที่แล้ว +32

    විශ්ම ලෝකය කරන අය්යාගේ මුණ බලන්න කැමති අය කෝ බලන්න ♥️

  • @yasansishanilka5156
    @yasansishanilka5156 2 ปีที่แล้ว +2

    ලස්සනයි අයියේ ගොඩක් මේ වගේ චරිත ගැන දිගටම වීඩීයෝ කරන්න ගුඩ් ලක් බුදුසරණයි

  • @oshantharinda5417
    @oshantharinda5417 2 ปีที่แล้ว +9

    රිතික්ගේ acting නම්..👍👍

  • @nisansalarathnakumari4772
    @nisansalarathnakumari4772 2 ปีที่แล้ว +5

    paridhi sharma and rajat tokas මේ දෙන්නා ගැනත් විස්තර ටිකක් දාන්න කෝ..please අනේ...😍😍😍😘😘😘😂

  • @dhisha1735
    @dhisha1735 2 ปีที่แล้ว +3

    ඔක්කොටම වැඩිය ලස්සනයි අයියගේ voice එක😍❤️

  • @viosmusicchannelsonicmusic9062
    @viosmusicchannelsonicmusic9062 2 ปีที่แล้ว +23

    Hiru tv එකේ ගිය tv series එක තමයි ලස්සනම♥️♥️♥️......ඒ ජෝදා දේවිය තමයි ලස්සනම.

    • @tan5440
      @tan5440 2 ปีที่แล้ว +4

      😅most beautiful woman in the world -aishwarya rai. Drama eke inne una ledek wage

    • @KDN16
      @KDN16 2 ปีที่แล้ว +2

      @@tan5440 ekane. Tv series ekata nadu watuna boru thorathuru denawa kiyala. Magadi ekaparata nawaththuwe ekai. Film ekata kittu karannawath ba teledrama eka. Film eka patta

    • @ravidishihara5771
      @ravidishihara5771 2 ปีที่แล้ว

      😂😂

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth4201 2 ปีที่แล้ว +5

    2 like එක මගෙන් 😃😄😉
    Srilanka u - 19 cricket ගැන video එකක් ඕන 😃😄

  • @mashameddiaries1111
    @mashameddiaries1111 2 ปีที่แล้ว +13

    I really wanna say I'm addicted to this channel....you are doing amazing...keep going.btw this narrator's voice is superb and so calming 🤩

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +23

    ජෝදා අක්බර්❤️‍🔥

  • @calmdown657
    @calmdown657 2 ปีที่แล้ว +5

    අනේ අය්යේ ඔයාට පුළුවන් නම් මේ වගේ අතීත love story ටිකක් ගේන්න... රාධ ක්‍රිෂ්ණා special ප්ලීස්... ❤️❤️❤️

    • @piuyumisanjeewani6489
      @piuyumisanjeewani6489 2 ปีที่แล้ว +1

      Owwwe

    • @calmdown657
      @calmdown657 2 ปีที่แล้ว

      @@piuyumisanjeewani6489 කැමති නේද එහෙම... මාත් පණ ඇරලා දෙයියනේ... ❤️❤️❤️

  • @nisansalarathnakumari4772
    @nisansalarathnakumari4772 2 ปีที่แล้ว +2

    මම ආසම කතාව තමයි ජෝදා අක්බර් කියන්නෙ මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි thank you❤️❤️❤️❤️❤️❤️

  • @arunasri8561
    @arunasri8561 2 ปีที่แล้ว +4

    ඉන්දියාවේ සංචාරය කලොත් දකින්න පුළුවන් මෝගල්වරු බෞද්ධ සිද්ධස්ථාන වලට කළ හානිය ගැන, Pls ඒ ගැන Up date එකක්කුත් දාන්න Try එකක් දෙන්න... 👍

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +7

    මන් film එක නම් බලලා නෑ..drama එක බලලා තියෙන්නෙ..ආසාවෙන් බලපු කතාවක්...

  • @sadunsandeepa7444
    @sadunsandeepa7444 2 ปีที่แล้ว +12

    අයියේ මේ විඩියෝ හක ඔනෙ වෙලා තිබ්බේ ගොඩක් ගොඩක් ස්තුතියි සුපිරි විඩියෝ එකක් දුන්නට අයියේ 😍😉 ගැන කියන්න වචන නැ අයියට කොහෙන්ද ඔහොම අදහස් එන්නේ අයිය වගේ එක්කෙනෙක් හිටියහම අැති අපිට හැම දේම කියල දෙන්න අදත් සුපියක් තමා හැමදාම රජ කතා ගේන්න welcome විශ්ම ලෝකය

  • @dumiththiwanka9326
    @dumiththiwanka9326 2 ปีที่แล้ว +2

    ස්තූතියි ! මම ගොඩක් කැමති මේ වීඩියෝවට මම මේ චිත්‍රපටය බලන්න ඉක්මනටම ඔ්නේ 😁😁😁

  • @ladysungreat2406
    @ladysungreat2406 2 ปีที่แล้ว +15

    නූර්ජහාන් රැජින ගැනත් වීඩියෝ එකක් ඕනි😍🤗

  • @priyanthikagamage9257
    @priyanthikagamage9257 2 ปีที่แล้ว +1

    අයියා අද ගොඩාක් ලස්සන vidio එකක් ගෙනාවා .අයියා ගොඩාක් ස්තුතිය .මම ආසාවෙන් බැලුවා .අයියා දළදා සමිඳු පිහිටි ලැබේවා .තවත් ලස්සන vidio එකක් එනකන් බලන් ඉන්නවා අයියා .

  • @sashii4685
    @sashii4685 2 ปีที่แล้ว +16

    ජහන්ගීර් රජතුමාගෙ පුතෙක් තමයි ටජ්මහල් හදපු සාජහන් රජතුමා..😊

  • @dilinislg865
    @dilinislg865 2 ปีที่แล้ว +4

    ජෝදා අක්බර් ,මමත් ආසාවෙන් බලපු ලස්සන කතාවක් ,,ස්තුති ඔබ තුමාට 🙏

  • @thilinisulochana6801
    @thilinisulochana6801 2 ปีที่แล้ว +1

    Presenter ගෙ voice හරිම ලස්සනයි. ඒකයි vedio බලන්න ආස. ❤

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +36

    විශ්ම ලෝකය අයියේ සිංගප්පූරුව දියුණු කරපු ලංකාවේ මිනිසා සැම් සමරසිංහ ගැනයි එයාගේ වැඩ පිළිවෙල ගැනයි video එකක් දෙන්න කෝ 😁❤️

    • @chaturaninisansala8067
      @chaturaninisansala8067 2 ปีที่แล้ว +9

      අන්න නියම මාතෘකාවක් , ඒ ගැන අනිවා video එකක් ඕනේ විශ්ම ලෝකය

    • @mashameddiaries1111
      @mashameddiaries1111 2 ปีที่แล้ว +5

      brainy request 👍

    • @lily-yg8pq
      @lily-yg8pq 2 ปีที่แล้ว +2

      👍👍

    • @lily-yg8pq
      @lily-yg8pq 2 ปีที่แล้ว +2

      😌👌

    • @lily-yg8pq
      @lily-yg8pq 2 ปีที่แล้ว +2

      කරන්නකො පුලුවන් නම්

  • @sajithbuddika8322
    @sajithbuddika8322 2 ปีที่แล้ว +2

    ලස්සන ,වැදගත් video එකක් ....ස්තුතියි .......

  • @nathashafernandez342
    @nathashafernandez342 2 ปีที่แล้ว +9

    චන්ද්‍ර නන්දනි කතාවත් ඕනේ

  • @aboutjets2062
    @aboutjets2062 2 ปีที่แล้ว +5

    බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊

    • @lily-yg8pq
      @lily-yg8pq 2 ปีที่แล้ว +1

      ඒ මොකද්ද අප්පා ඒ 🧐

  • @avinduprabashwara4662
    @avinduprabashwara4662 2 ปีที่แล้ว +8

    අයියේ ඉන්දියාව තුල වර්තමානයේ පවතින රජ පෙළපත් ගැන විඩියෝ එකක් ඕනි 🤟

  • @dinusudusinghe4186
    @dinusudusinghe4186 2 ปีที่แล้ว +7

    ඒක නම් මරු ...🥰❤️😇

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว +16

    අක්බාර් අධිරාජ්‍යයා අනිත් අධිරාජ්‍යයවරුන්ට සාපේක්ෂව සාමාන්‍ය මිනිස්සුන්ගෙ නිදහස ගැන හිතපු කෙනෙක් 💯

  • @btsarmygirlipurpleyou6408
    @btsarmygirlipurpleyou6408 2 ปีที่แล้ว +25

    විශ්ම ලෝකයට ආදරය කරන අද මේ පැත්තට

  • @shalikamihidukulasuriya3295
    @shalikamihidukulasuriya3295 2 ปีที่แล้ว +16

    අශෝක ගැනත් ඕනෙ

  • @srinathpumalidayananda2297
    @srinathpumalidayananda2297 2 ปีที่แล้ว +3

    ලෝකෙ කොහෙත් අතීතේත්, වර්ථමානෙත්, අනාගතෙත් "ප්ලග්" &"ෂොකට්" තමයි බං..... ඒක එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙම්ම තමයි....🤩🤗

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +2

    අදත් ඔන් සුපිරි විඩියෝ එකක් අයියා දාලා

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +2

    මම ආසම story එකක් ජෝදා අක්බර් ගේ story එක 🥰🥰😘❤️

  • @maryahmad6730
    @maryahmad6730 2 ปีที่แล้ว

    ලස්සන film එකක්‌ ilove joda 💖💖💞💞💞💞💖💖💖🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @sanjeewanipriyangika581
    @sanjeewanipriyangika581 2 ปีที่แล้ว

    Thank you වීඩියෝ එකක් එනකල් බලන් හිටියේ

  • @____6502
    @____6502 2 ปีที่แล้ว +2

    කතව බැලුවට දැන් තමයි හරියටම දැන ගත්තෙ 😌😌

  • @sasinapiyummal5767
    @sasinapiyummal5767 2 ปีที่แล้ว +31

    හිරු එකේ පෙන්නපු ජෝදා අක්බර් film එක මතක් උන අය කෝ....

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +1

      මම...😊😊😊

    • @Madhushani507
      @Madhushani507 2 ปีที่แล้ว

      මටත්

    • @nishanthademel2096
      @nishanthademel2096 2 ปีที่แล้ว +1

      බට්ලර් ඔයත් hiru tv බලනවාද?

    • @Yourdad2005
      @Yourdad2005 2 ปีที่แล้ว

      Film ekak newei e teledrama ekak

    • @ndtr6050
      @ndtr6050 2 ปีที่แล้ว

      Ek film ekk newei drama ekk

  • @erandiesayumika1813
    @erandiesayumika1813 2 ปีที่แล้ว +18

    අවසානයේ සියල්ලෝ ම මැරුණා 😩 , sad ending 🙄

  • @දැනුම්සයුර-ඛ2ඬ
    @දැනුම්සයුර-ඛ2ඬ 2 ปีที่แล้ว +2

    Ayye mata maladhiwayina gana vidio ekak one plzz mn kalinuth illuwa❤️

  • @Ridmaka01
    @Ridmaka01 2 ปีที่แล้ว +17

    හිරු එකේ ගිය කතාව බලපු අය කො 🤟❣️

    • @binarimandora9137
      @binarimandora9137 2 ปีที่แล้ว

      ආයි පාරක් කථාව පෙන්නන්න කියලා ඉල්ලමුද?

    • @vinii2003
      @vinii2003 10 หลายเดือนก่อน

      Me aye balana gman

    • @Ridmaka01
      @Ridmaka01 10 หลายเดือนก่อน

      @@binarimandora9137 😌

    • @Ridmaka01
      @Ridmaka01 10 หลายเดือนก่อน +1

      @@vinii2003 😌

  • @lilly_girl9394
    @lilly_girl9394 2 หลายเดือนก่อน

    Taj mahal වල real story එක ගැන video එකක් කරන්න පුළුවන් ද? ඒ දෙන්නගේ කතාව සහ ඒ රජතුමා ගැන විශේෂයෙන්🥺

  • @s.upamali1528
    @s.upamali1528 2 ปีที่แล้ว +2

    ෆිල්ම් එකට වඩා ටෙලිඩ්‍රාමා එක ලස්සන යි.....ඒක You tube එකට දැම්මනම් ආයි පාරක්.🥺❤️

  • @darkkinggameingsl9485
    @darkkinggameingsl9485 2 ปีที่แล้ว +5

    Supiri wisma lokaya🇱🇰🇱🇰

  • @bhashinink7575
    @bhashinink7575 2 ปีที่แล้ว +4

    අදත් Super ayye❤️👌

  • @sldubbingcartoon1469
    @sldubbingcartoon1469 2 ปีที่แล้ว +5

    අශෝක රජු ගැන video 1k ඕන plzzzz...

    • @wihelaranasinghe2049
      @wihelaranasinghe2049 2 ปีที่แล้ว +1

      Ow anivarenma. mat hena kaleka idan illanava tama dunne na.

  • @slpatirana7455
    @slpatirana7455 2 ปีที่แล้ว +5

    හෙළයනි සොයමු අපෙ රාවණා රජතුමාගෙ ඉතිහාසය

  • @bialla8730
    @bialla8730 2 ปีที่แล้ว +5

    description එකේ දාලා තියෙන නම්බරේ නම්බරේ ඔයාගේ ද

  • @methsaradimeka6491
    @methsaradimeka6491 ปีที่แล้ว +2

    නූර් ජහාන් කුමරිය ගැනත් හරියටම විස්තරයක් දෙන්නකො 😶❤️ එක එක තැන්වල එක එක විහටනෙ එයා ගැනත් කියන්නෙ...

  • @gamingmakka77
    @gamingmakka77 2 ปีที่แล้ว +6

    මෞර්ය අධිරාජය ගැනත් වීඩියෝ එකක් ඕනි

    • @wihelaranasinghe2049
      @wihelaranasinghe2049 2 ปีที่แล้ว +2

      Ashoka addhirajjaya gana one anivarenma chandragupta ganat puluvan nam hodai.

    • @Bright_Learning
      @Bright_Learning 2 ปีที่แล้ว +1

      Chandraguptha maurya godak honda rajakenek. Ape lankawata dam ehema kenek hitiyanam ape me wasawantha boomiya babalewi.!

  • @matheeshasanjuka1252
    @matheeshasanjuka1252 2 ปีที่แล้ว +1

    චන්දගුප්ත මොර්‍ය රජතුමා ගැන විඩියොවක් කරන්නකො අයියෙ👍

  • @deepanijayantha3498
    @deepanijayantha3498 2 ปีที่แล้ว +1

    චන්ද්‍ර නන්දනී ගැන විඩියෝ එකක් ඕනේ plzzzz

  • @Shenu-z3e
    @Shenu-z3e 2 ปีที่แล้ว +4

    Notification eka enakam balam hitiye ❤️ adarei wishma lokaya..

  • @SKavishan
    @SKavishan 2 ปีที่แล้ว +13

    ජෝදා අක්බර් බලලා නැති අය ඉන්නවාද 🙄

    • @userexist_08
      @userexist_08 2 ปีที่แล้ว +1

      මම✌😁

    • @lily-yg8pq
      @lily-yg8pq 2 ปีที่แล้ว +1

      මම එක දවසක් ටිකක් බැලුව මතකයි.😌

    • @tiru5777
      @tiru5777 ปีที่แล้ว +1

      අඩෙහ් බන් නංගී මන් අදත් බැලුවා තාමත් ආසම හින්දි ඩ්‍ර්‍රාමා එක ටිකක් බලකෝ මාරම ලස්සනයි

  • @nalakajayasinghe666
    @nalakajayasinghe666 2 ปีที่แล้ว +3

    සැමදා විශ්ම ලෝකය ඉදිරියෙන්😀😀

  • @yanjana5815
    @yanjana5815 2 ปีที่แล้ว +21

    මුලින්ම ඒ දෙන්නා පට්ට තරහයි නේද කතාවෙ නම් එහෙමයි

    • @k.s7144
      @k.s7144 ปีที่แล้ว +2

      ඒ එහෙම තමා ඉන්දියන් ටෙලිඩ්‍රාමා ,ලංවෙන්න ඉන්න දෙන්නා ජන්මාන්තර වයිරක්කාරයෝ ,පස්සෙ මොනහාරි දෙයක් බිම වැටෙන්න ඕනේ..ඊට පස්සෙ දෙන්නා හත්වරුවක් විතර ඒක ඇහිදින්නෙ නැතුව එකිනෙකා දිහා බලාගෙන ඉදලා යාලුවෙනවා.😊
      ෆිල්ම් එක.ලස්සනයි ඒක ලස්සනට කරලා තියනවා.ටෙලිඩ්‍රාමා එක මම ටිකක් බලලා නවත්වව්වා බලන එක මොකද ටෙලිඩ්‍රාමා එකේ අක්බර් රජුට රටේ ප්‍රශ්නවලට වඩා අන්තප්පුරයේ ප්‍රශ්න විදන්න වෙලා තියෙන්නෙ.😅

  • @masteryastha7342
    @masteryastha7342 2 ปีที่แล้ว +4

    ෴අයියෙ අශෝක රජතුමා ගැනත් වීඩියෝ එකක් දෙන්නකෝ෴

  • @PraDeeYa_
    @PraDeeYa_ 2 ปีที่แล้ว +3

    මම ආසම ඉතිහාස කතාවක් තමයි ඉතින් ...🖤✌️

    • @binarimandora9137
      @binarimandora9137 2 ปีที่แล้ว +1

      ආයි පාරක් කථාව පෙන්නන්න කියලා ඉල්ලමුද

  • @hirushanmaduwantha2276
    @hirushanmaduwantha2276 2 ปีที่แล้ว +9

    විශ්ම ලෝකය ❤️

  • @Ashoka83weerasuriya
    @Ashoka83weerasuriya 2 ปีที่แล้ว +4

    විශ්ම ලෝකය, Aishwarya Rai ගැන video එකක් ඕනේ 🥺🥺🥺❤❤❤❤

  • @kingrajasinha7445
    @kingrajasinha7445 2 ปีที่แล้ว

    අයියේ ottoman empire එකේ founder Osman I video එකක් කරන්න.

  • @roshanprabath6224
    @roshanprabath6224 2 ปีที่แล้ว

    Film ekata wada hiru eke hadakawala pennpu kathawa marama lasssnai , eke sindu thma ahanawa

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake 2 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @sandu3978
    @sandu3978 2 ปีที่แล้ว +3

    බලන් ඉදපු Vedio එකක් ❤❤

  • @tharindukithsiri654
    @tharindukithsiri654 2 ปีที่แล้ว

    Mn film ekai kathawai dekama beluwa .marama lassani.me video eka enakam bala gena hitiye

  • @MalixBro
    @MalixBro 2 ปีที่แล้ว +7

    ජලාල් උද්ධින් මොහම්මද් අක්බර්