වෛෂ්‍යාවක් ලෙස හන්වඩු ගැසූ ක්ලියෝපැට්‍රා රැජිණ ගැන පුදුම දේවල් 08ක් | The True Story Of Cleopatra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ส.ค. 2021
  • The True Story Of Cleopatra

ความคิดเห็น • 605

  • @Dineshmilroy614
    @Dineshmilroy614 3 ปีที่แล้ว +237

    ලස්සන ඉතිහාසයක කථාව ඉතාමත් අලංකාර විදිහට තේරුම් කරල දුන්නට ස්තුතියි Bro👌❤️

  • @npmblog8800
    @npmblog8800 3 ปีที่แล้ว +378

    නොදන්න වැදගත් දේ කියා දෙනවට බොහොම ස්තූතී විශ්ම ලෝකය 🙏

    • @sankasanka4278
      @sankasanka4278 3 ปีที่แล้ว +1

      Ooooo❤️❤️❤️❤️❤️❤️😘😘😘

    • @sankasanka4278
      @sankasanka4278 3 ปีที่แล้ว +2

      Hiii

    • @wishmadanuma897
      @wishmadanuma897 3 ปีที่แล้ว

      th-cam.com/video/hq0wZRO_4RE/w-d-xo.html ගීසා පිරමීඩ හැදුවේ පිටසක්වලයන්ද වසර 5000ක් සැඟවූ රහසක්

    • @chamikdisa1209
      @chamikdisa1209 2 ปีที่แล้ว

      Hmm dan dannawa mewa

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 3 ปีที่แล้ว +66

    මේ පසුබිම් කටහඩ මෙහෙයවන...පුද්ගලය කරළියට එන්න කාලේ හරි දැං....❤👌

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +880

    සූරපප්පා බලපු අයට මතක් වෙන්නෙ වෙනම දේවල් 😅💖💖

    • @mathewsahan1662
      @mathewsahan1662 3 ปีที่แล้ว +9

      ApitA

    • @samansuranga1322
      @samansuranga1322 2 ปีที่แล้ว +46

      මාග් දෑස දෙස බලනු.... 👀

    • @rubykim.x
      @rubykim.x 2 ปีที่แล้ว +9

      Moka 😂😂

    • @binuk1221
      @binuk1221 2 ปีที่แล้ว +6

      ❤❤❤😂.

    • @s_a_r_a_n_g
      @s_a_r_a_n_g 2 ปีที่แล้ว +37

      සිංහයයි රස පරීක්ෂකයි 😅🤩

  • @gayalsathsara7091
    @gayalsathsara7091 2 ปีที่แล้ว +90

    කටහඬ ලස්සනයි kiyana aya 👍

  • @dilusharasanjana2394
    @dilusharasanjana2394 3 ปีที่แล้ว +265

    මන් ආසම ක්ලියෝපැට්‍රා ගේ අර නටන කොටියට සුර පප්පා cartoon එකේ 😂😂

    • @bola3999
      @bola3999 3 ปีที่แล้ว +5

      eka maru bn.hina kaala marenawa

    • @kalanadewasurendra4222
      @kalanadewasurendra4222 3 ปีที่แล้ว +3

      Kamri komtiya😂

    • @chamybrd9207
      @chamybrd9207 2 ปีที่แล้ว

      🍼 කුක්කු බිව්වා නේද මගෙ පණ

    • @samansuranga1322
      @samansuranga1322 2 ปีที่แล้ว +1

      ඒ නටන කොටියා ඇත්තටම ක්ලියෝපැට්රා ළඟ හිටපු එකෙක්.. 🐅

  • @amandadharmasena508
    @amandadharmasena508 2 ปีที่แล้ว +196

    රජවරු රාජ්‍යත්වය වෙනුවෙන් රජ කුමරියන්, වංශවත් පවුල් වල කාන්තාවන් විවාහ කරගන්නවා, දැක්කම කැමැත්තක් ඇතිවෙන හැම කාන්තාවක්වම විවාහ කරගෙන අන්තඃපුරයක් තියාගන්නවා , එහෙම කරනකොට ඒ රජවරු ශ්‍රේෂ්ඨ රජවරු වෙනකොට, රැජිණියක් එහෙම කරොත් ඒ රැජින වෛශ්‍යාවක් වෙනවා , ලෝකය හරිම අමුතුයි නේද

  • @tharush4518
    @tharush4518 3 ปีที่แล้ว +232

    තමන්ගේ රට වෙනුවෙන් වැඩ කරපු නිර්භීත කාන්තාවක් තමයි. එවැනි අය මේලොකයේ ඉතා අඩුයි තමන්ගේ රටට ආදරය කරපු දිරිය කාන්තාවක් තමයි ❤️❤️ විශ්ම ලොකයට මෙවැනි විඩියෝ අපිට ගෙන්න ❤️

    • @samansuranga1322
      @samansuranga1322 2 ปีที่แล้ว +7

      ඇයි අපේ සැටලයිට් බණ්ඩාරනායක...

    • @adhithyasai9825
      @adhithyasai9825 2 ปีที่แล้ว +1

      ඇයි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක 🥲😅

  • @nimashanimasha5491
    @nimashanimasha5491 2 ปีที่แล้ว +91

    මන් නම් ඒ නමටත් ආසයි.. එයා ශක්තිමත් කාන්තාවක්.. රාජ්‍ය වෙනුවෙන් හැමදේම කලේ..

    • @adhithyasai9825
      @adhithyasai9825 2 ปีที่แล้ว

      චන්ද්‍රිකා බණ්ඩාරනායකත් ඒවගේ🥲😅

    • @user-dd4lq6vw2q
      @user-dd4lq6vw2q 11 หลายเดือนก่อน

      ආ එහෙමද

    • @ilsara
      @ilsara 10 หลายเดือนก่อน +1

      බල ලෝභිත්වය

  • @Pathumvidanage
    @Pathumvidanage 2 ปีที่แล้ว +138

    ජිම්පප්පගෙ ලව් එක නේ...❤️😂😂😂

    • @sanjaya2018
      @sanjaya2018 2 ปีที่แล้ว +1

      😂😂

    • @rubykim.x
      @rubykim.x 2 ปีที่แล้ว +3

      Aththa dha 😂

    • @Pathumvidanage
      @Pathumvidanage 2 ปีที่แล้ว

      @@rubykim.x 😂😂😂😂

  • @yunjin.5600
    @yunjin.5600 3 ปีที่แล้ว +70

    ක්ලියෝපැට්රා රැජින ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා අද, thanks 😊 විෂම ලෝකය😊

  • @nebulamusiclive
    @nebulamusiclive 3 ปีที่แล้ว +475

    සූර පප්පා කාර්ටූන් එක මතක් උනේ මට විතරද..?👇👇👇👇👇👇👇👇👇

  • @D.hasarel331
    @D.hasarel331 3 ปีที่แล้ว +46

    ග්‍රීක සම්භවයත් එක්ක ග්‍රීක සුන්දරත්වයත් ඇයට හිමි​වෙන්න ඇති 💚

  • @chamishanz3714
    @chamishanz3714 3 ปีที่แล้ว +35

    1.3 million 😃 ලංකාවේ අංක එකේ youtuber කෙනෙක්.. සුභ රාත්‍රියක් මිත්‍රයා..

  • @Ajee-tw3ls
    @Ajee-tw3ls 3 ปีที่แล้ว +26

    හොද වෙලාවට මේ වීඩියෝ එක බැලුවෙ! නැත්තං හැමදාම ඒකි නරකගෑනියක් කියලා පලි ගන්න එක මනෙ කරන්නෙ! පව් කෙල්ල! ❤️

  • @achinthyaekanayaka4002
    @achinthyaekanayaka4002 3 ปีที่แล้ว +58

    හැමදාම වගේ අදත් සුපිරි video එකක් The best knowledge channel in 🇱🇰 ❤

  • @blackpinkrose.......3334
    @blackpinkrose.......3334 2 ปีที่แล้ว +7

    ඇත්තටම මම මේ ගැන හොය හොය හිටියේ විශ්ම ලෝකය අද වෙනකොට තිබුනෙ නැත්තන් මම තාමත් මේ ගැන හොයනවා . Thank you විශ්ම ලෝකය .

  • @techwadda5084
    @techwadda5084 3 ปีที่แล้ว +193

    වීඩියෝ එක හොදයි ... ඒත් live එකක් ගෙනාවොත් වඩාත් හොදයි.දැන් ගේන්න කාලෙ හරිනේ...😀😀😀plz live එකක් ගේන්නකො.

    • @technosl9971
      @technosl9971 3 ปีที่แล้ว +4

      OW EKA HONDAYI

    • @sethupasamarasinghe6308
      @sethupasamarasinghe6308 3 ปีที่แล้ว +3

      අනේ ඔව්

    • @slyakamix2086
      @slyakamix2086 2 ปีที่แล้ว +2

      අපේ පැත්තටත් එන්න යාලු

    • @chira6793
      @chira6793 2 ปีที่แล้ว

      ඔව්ව්ව්

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 2 ปีที่แล้ว +66

    ක්ලියෝපැට්‍රා ගාව හිටපු සින්දු කිය කිය නටන කොටියා ගැනත් වීඩියෝ එකක් ඕනි ❤️

  • @sanda7100
    @sanda7100 2 ปีที่แล้ว +5

    මන් මුලින්ම මෙ චැනල් එක බලන්න උනන්දු උනෙ ඔයගෙ පැහැදිලි ලස්සන කටහඬ ට. හරිම ලස්සනට පැහැදිලි ව හරි දෙ කියනවා 🌹

  • @mithuumadushan5709
    @mithuumadushan5709 3 ปีที่แล้ว +23

    බලන් යද්දි ඉස්සරත් ලගම හිටපු උන් තමා ගේම දීලා තියෙන්නේ.

  • @chamindaweligama7539
    @chamindaweligama7539 3 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබට දැනුවත් කලාට .
    සුභ අනාගතයක් වේවා ..

  • @sanjaya9034
    @sanjaya9034 3 ปีที่แล้ว +72

    මෙයා කියන ඕනෙම දෙයක් ඉතින් පිලිගන්නව මම නම් . විශ්වසෛ අනිවරෙන්ම

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +37

    කවදත් වැදගත් වැඩසටහන් කරනවාට බොහොම ස්තූතියි..

  • @umarathnayaka7708
    @umarathnayaka7708 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් ..e වගේම oyge voice eka...super ...t.v programs walt watinawa...

  • @xuexitogether4673
    @xuexitogether4673 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි නිවැරැදි තොරතුරු ඉදිරිපත් කරනවාට .ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

  • @PraDeeYa_
    @PraDeeYa_ 3 ปีที่แล้ว +27

    ඔලිම්පික් ගැන සම්පුර්ණ විඩියෝ එකක් ඔනි..🇱🇰🖤🔥

  • @erandikakulasekara5380
    @erandikakulasekara5380 2 ปีที่แล้ว +10

    මං කැමතිම කටහඩට කියන දේ හොදටම තේරෙනව ❤

  • @yunjin.5600
    @yunjin.5600 3 ปีที่แล้ว +40

    අදත් වීඩියෝ එක නියමයි.😊😊😊😊
    Live එකක් එන්නේ කවදද?
    🤔🤔

  • @sanjeewanijayathilaka4449
    @sanjeewanijayathilaka4449 2 ปีที่แล้ว +2

    මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක්. මම ගොඩක් දේවල් දැනගත්තා. ස්තූතියි විෂම ලෝකය...

  • @Buddihi
    @Buddihi 3 ปีที่แล้ว +82

    කාන්තාවන් සුන්දරයි වගේම දරැනුයි කියලා මේක ඇහැව්වහම තේරැනා... 😂😂😂😂

    • @rubykim.x
      @rubykim.x 2 ปีที่แล้ว +1

      😂

    • @NOOBMASTER-xi9tk
      @NOOBMASTER-xi9tk 2 ปีที่แล้ว +1

      @@rubykim.x මේ ඉන්නෙ තව කෙනෙක් 😂

    • @mr.s9424
      @mr.s9424 2 ปีที่แล้ว +2

      අම්මෝ අම්මෝ ඇත්ත කතාව 😂😂😂😂

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 2 ปีที่แล้ว +2

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්......මේ වන විට නිරාගමික සංකල්ප මත වීඩියෝ කරන අයට අාගම්වල වටිනාකම පෙන්වාදීමට වීඩියෝ කරන මෙන් ඉල්ලා සිටිනවා......එවැනි නිරාගමිකයන් නිසා අහිංසකයන් නොමග යනවා....එ් වගේම ලොව විවිධ රටවල බුදු දහම අදහන අාකාරය....බෞද්ධ සිරිත් විරිත් ....විහාරස්ථාන....බුදු පිළිම පිලිබද වීඩියෝ කරන්නකෝ....තෙරුවන් සරණයි....

  • @imaofficial5680
    @imaofficial5680 3 ปีที่แล้ว +8

    මේ වීඩියෝ එක දුන්නට thanx අයියේ ❤️ 👍

  • @Shadow74159
    @Shadow74159 3 ปีที่แล้ว +29

    වටින ඉතිහාස කතාවක් කියලා දුන්නට thanks විශ්ම ලෝකය ❤️👍

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 11 หลายเดือนก่อน

    බොහො වැදගත් කරුනු රාශියක් ...ස්තුතියි ඔබට ජය වේවා ❤❤❤

  • @renukadamayanthi7086
    @renukadamayanthi7086 3 ปีที่แล้ว +16

    හරිම වටින වීඩියෝ එකක්. කොහොමද මේ තොරතුරු හොයා ගන්නේ🤔😛😕🙃😱

  • @sujithnishanthasujith7049
    @sujithnishanthasujith7049 3 ปีที่แล้ว +5

    හැමදාම වගේම අදත් නියමයි 👍👍👍👍👍

  • @hashmiajani6616
    @hashmiajani6616 3 ปีที่แล้ว +3

    විශ්ම ලෝකය Another Interesting video
    Thankyou So Much & Wish U All The Best !!!

  • @darkvenom6618
    @darkvenom6618 3 ปีที่แล้ว +65

    ක්ලියෝපැට්‍රා රැජිණ තම රාජ්‍ය වෙනුවෙන් කැපවුනු අභිමානවත් රැජිනක් කියන එකයි මගේ මතය

  • @alokadulshan409
    @alokadulshan409 3 ปีที่แล้ว +33

    ශ්‍රී ලංකාවෙ අනුලා රැජින ගැනත් වීඩියෝ එකක් ඕන 🙂

    • @charunijayaweera5355
      @charunijayaweera5355 2 ปีที่แล้ว +1

      අනේ ඔව්😪

    • @Minod-f2w
      @Minod-f2w 2 ปีที่แล้ว +3

      අනුලා කියන්නෙම ගැම්මක් 😏

  • @UnknownPerson-zi5fd
    @UnknownPerson-zi5fd 3 ปีที่แล้ว +4

    😘😘😘😘😘
    කලින් reply එකට තෑම්ස් අයියේ
    මේකත් සිරිත් පරිදි සුපිරි video ekak

  • @nipugirl2000
    @nipugirl2000 3 ปีที่แล้ว +12

    ලස්සනයි අද තමා දැනගන්න මීට කලින් දැනගෙන හිටියෙම නෑ

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 3 ปีที่แล้ว +3

    හරිම වටිනා ගෙනහැර දැක්වීමක්..

  • @piyumihansika1050
    @piyumihansika1050 3 ปีที่แล้ว +42

    ක්ලියෝපැට්‍රා කියපු ගමන් මතක් උනේ සූරපප්පා කාටූන් එක 😁

    • @chamybrd9207
      @chamybrd9207 2 ปีที่แล้ว

      🍼 කුක්කු බොන්න මගේ පුතා

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว +4

    හැමදාම වගේ සුපිරි වීඩියෝ එකක්

  • @rupajiwanthi4358
    @rupajiwanthi4358 2 ปีที่แล้ว +12

    මට චුට්ටයි චුට්ටියි,සූරපප්පා,තවකතාවක් මත්ක් වෙනව ඒක මතකනෑ😂😂😁💖💖

  • @Dithavlog2007
    @Dithavlog2007 2 ปีที่แล้ว +4

    මම හිතුවට වඩා ගොඩක් වෙනස් වීඩියෝ එකක් ..thank you 😘

  • @nsbonsai3000
    @nsbonsai3000 3 ปีที่แล้ว +3

    ඔබ තොරතුරු ගෙනහැර දක්වන විදිය නියමයි

  • @renukadamayanthi7086
    @renukadamayanthi7086 3 ปีที่แล้ว +18

    පාරාවෝ රජ පරපුර ගැනත් වීඩියෝ එකක් දාන්න පුළුවන් ද?please 🤨🙃😮

  • @MusicWorld-hd1mc
    @MusicWorld-hd1mc 3 ปีที่แล้ว +1

    Thanks apita nodanna karunu kiyala dena ekata.

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 2 ปีที่แล้ว +2

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥හරීම ලස්සන වැඩසටහන්.. විශ්ම ලෝකය..❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @buddhimasankalpanie9563
    @buddhimasankalpanie9563 ปีที่แล้ว +3

    ක්ලියෝපැට්‍රාගේ පුරාවුර්තය පිලිබදව ගොඩක් කුතුහලයෙන් සිටියේ. විශ්ම ලෝකයට ගොඩාක් ස්තූතියි අපි නොදන්න අපි සොයන ගොඩාක් කරුණු කාරනා එක වීඩියෝවකින් ගොනු කරලා ඉතා පැහැදිලිව අවස්තාවෙන් අවස්තාව පිලිබදව පිලිවෙලින් විස්තර කර දීම සම්බන්ධයෙන්.. තවත් මෙවැනි ආකර්ෂණීය කතා පුවත් අප වෙත ලබා දේවි යැයි සිතමි.. 🙏🙏

  • @kanish.8300
    @kanish.8300 3 ปีที่แล้ว +4

    ඔයාගේ video මරු.... ❤එකක් ඕන..... 😎

  • @imanthathathsara4261
    @imanthathathsara4261 3 ปีที่แล้ว +7

    Brilliant work from Wishma lokaya 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
    Ebraham Linkan ganath video ekak ona ☺

  • @thusithaw9173
    @thusithaw9173 3 ปีที่แล้ว +7

    ස්තූතියි ඔබට විශ්ම ලෝකය ❤

  • @rameshiduvara8129
    @rameshiduvara8129 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි විශ්ම ලෝකය...

  • @jeongjianuu1606
    @jeongjianuu1606 3 ปีที่แล้ว +2

    Thank you for all details. ☺️

  • @daniduwickramaratne581
    @daniduwickramaratne581 3 ปีที่แล้ว

    Great ❤️ and Thanks for the To make a detailed presentation

  • @tashitashi3902
    @tashitashi3902 2 ปีที่แล้ว +59

    කෙල්ලෝ අපි ඔක්කොම එකයි නේ. ලස්සන වෙන්න නොකරන දෙයක් නෑ. 🤭🤗

  • @sonyafdo2676
    @sonyafdo2676 2 ปีที่แล้ว +1

    Vishma loakayage voice ekatamai mn aasa thank you vedio ekata❤️❤️

  • @kidsimply2885
    @kidsimply2885 3 ปีที่แล้ว +9

    live එකක් ගේන්න කෝ අනේ අයියේ ඔයාව බලන්න අපිට ආසයී....

  • @bassboot2002
    @bassboot2002 3 ปีที่แล้ว +6

    👌🔥නොදන්නා දේවල් ගොඩක් දැනගන්න ලැබුනා👍👌

  • @sahanpriyankara1793
    @sahanpriyankara1793 3 ปีที่แล้ว +6

    හැමදාමවගේ අදත් සුපිරියක් නේත ❤

  • @deshanamilapriya8252
    @deshanamilapriya8252 3 ปีที่แล้ว +9

    බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක ඇහෙනකොට නිකන් පුරාන ඊජිප්තුවට ගියා වගෙ හැගීමක් ආවෙ🙄🙄

  • @nishamaniewaduge511
    @nishamaniewaduge511 3 ปีที่แล้ว

    Oyalage videos maru.interesting!

  • @NINARAtravel
    @NINARAtravel 2 ปีที่แล้ว +1

    Informative video.Thanks

  • @bravelanka5602
    @bravelanka5602 2 ปีที่แล้ว +1

    Many thanks for the video.

  • @sachindrasankalpani9525
    @sachindrasankalpani9525 2 ปีที่แล้ว +2

    Wow lassnata explain krnawa

  • @yohangamage9534
    @yohangamage9534 3 ปีที่แล้ว

    Thanks ayya me wage vedio genwata ikmanta 2m gahamu❤wishwa lokaya

  • @sathixmadushan5993
    @sathixmadushan5993 3 ปีที่แล้ว

    Niyamai aiyyee
    ✌👌

  • @asithakumari7622
    @asithakumari7622 2 ปีที่แล้ว +1

    Harima lassana kathawak

  • @anuradhamadushani5570
    @anuradhamadushani5570 3 ปีที่แล้ว +5

    මේ වගේ ලස්සන මාතෘකා ගැන කතා කරනවට ගොඩක් ස්තුතියි විෂ්ම ලෝකය....

  • @slloratech
    @slloratech 3 ปีที่แล้ว +3

    Oya vaga video godak ona idiriyata degatama karanna wishma lokaya aiya voice aka maru

  • @movindusampatha5318
    @movindusampatha5318 2 ปีที่แล้ว +2

    Nodanna dewal godak igena gatha thank wishma lokaya

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว +1

    😊Monaa unath ❤️Aya supiri👌 charithayak.👍

  • @Minod-f2w
    @Minod-f2w 2 ปีที่แล้ว +4

    එයා පට්ටම ලස්සනයි කොම්ලො

  • @shanakafernando5068
    @shanakafernando5068 11 หลายเดือนก่อน +1

    Jesu phitai malli
    Phadilikarana widiya niyamai

  • @chamithdilka2026
    @chamithdilka2026 2 ปีที่แล้ว

    Maru video eka 🤘🤘

  • @cheemscheems1925
    @cheemscheems1925 3 ปีที่แล้ว +11

    අපි බලල තියෙන්නෙ ඉතිං සූර පප්පා සහ ක්ලියෝපැට්‍රා කතාව විතරයිනෙ 😂😂

  • @ladysungreat2406
    @ladysungreat2406 3 ปีที่แล้ว +1

    අදත් විඩියො එක නියමයි😍😘

  • @lachimolala6064
    @lachimolala6064 3 ปีที่แล้ว +32

    අයියේ හොදම රහස් පරික්ෂක කතා ගැන please ❤

    • @darkvenom6618
      @darkvenom6618 3 ปีที่แล้ว +5

      කවද ඉදන්ද ඉල්ලන්නෙ තවම නෑ අනේ

    • @umeshdilshan585
      @umeshdilshan585 3 ปีที่แล้ว +4

      ane one

    • @yunjin.5600
      @yunjin.5600 3 ปีที่แล้ว +5

      ඔව්, රහස් පරීක්ෂක කතා ගැන නම් වීඩියෝ එකක් ඕනි......

  • @virajlelshan8611
    @virajlelshan8611 2 ปีที่แล้ว +2

    ලස්සන කතාවක්👌👌

  • @kavishkawijesinha3919
    @kavishkawijesinha3919 3 ปีที่แล้ว +7

    ක්ලියෝපැට්‍රා රැජින ඇයගේ රාජධානියට සෙතක් කිරීමට උත්සාහ කලා

  • @sltoyya9539
    @sltoyya9539 3 ปีที่แล้ว +2

    Wooow patta voice eka

  • @kavindilakshani4734
    @kavindilakshani4734 3 ปีที่แล้ว +1

    Great video ❤❤

  • @udayanthihewageeganage2871
    @udayanthihewageeganage2871 2 ปีที่แล้ว +1

    සුපිරියි...

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth4201 3 ปีที่แล้ว +1

    හොල්මන් video එකකුත් ඕන 😆😍

  • @anupaviduranga7839
    @anupaviduranga7839 3 ปีที่แล้ว +6

    Simpson cartoon එක ගැනත් විඩියො එකක් ඕනි

  • @kavishkau
    @kavishkau 3 ปีที่แล้ว +2

    Niyamai ayye

  • @mahimoksha7483
    @mahimoksha7483 2 ปีที่แล้ว +1

    ලංකාවයි චීනෙයි ගැනයි video එකක් දෙන්නකො plz
    Video එක සුපිරි

  • @rosisandya6488
    @rosisandya6488 ปีที่แล้ว +2

    නියමයි ලෝක ඉතිහාසය දැනගන්නට ලැබීම 👍👍

  • @sasendinuga6382
    @sasendinuga6382 3 ปีที่แล้ว +24

    Marshmello ගැනත් ඕනේ ❤️

    • @rubykim.x
      @rubykim.x 2 ปีที่แล้ว

      Ow . Eya aththa kavdha kila mam dhannua

  • @Video-nk2oe
    @Video-nk2oe 3 ปีที่แล้ว +6

    සුපිරි වීඩියෝ එක😄මම ආස කෙනෙක්😘julliet siser ගැනත් ඕනෙ

  • @musithem5258
    @musithem5258 3 ปีที่แล้ว

    Great video 🔥🔥🔥

  • @someshdarshana8928
    @someshdarshana8928 2 ปีที่แล้ว

    Watina vidiyowak thanks 😊

  • @sameeralakshitha991
    @sameeralakshitha991 2 ปีที่แล้ว

    Thank you very much......❤❤❤❤❤

  • @nethminethmi228
    @nethminethmi228 2 ปีที่แล้ว

    Mechchara deval kiyaladunnata thanks aiye

  • @chathusenavirathna1053
    @chathusenavirathna1053 2 ปีที่แล้ว +3

    Adarei oya katahadata hamadama❤❤❤

  • @gamingamda956
    @gamingamda956 3 ปีที่แล้ว +2

    Niyamaii aiyee

  • @sltoyya9539
    @sltoyya9539 3 ปีที่แล้ว +6

    සුපිරි