ලංකාවේ පුරාණ කාසි | Old coins in sri lanka | Leelavathi queen | Neth Unlimited History 127 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    02:00 ලිලාවතිගේ කාසි
    28:45 කාලිංග ඇල
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080 0711 95 95 95 whatsapp onlyශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැකමේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva rajsomadeva@gmail.com
    Nuwan Liyanage nuwan@nethfm.com ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 421

  • @fatimajayasundara8385
    @fatimajayasundara8385 ปีที่แล้ว +2

    ආසාවෙන්-බලනව-මහාචාර්‍ය්තුමා-ගෙ-කතාවා-අහන්න-ආසහිතෙනව-හරිම-පැහැදිලියි-ඔබදෙපලට-බුදුසරන්‍යි

  • @nalaka00
    @nalaka00 ปีที่แล้ว +6

    ඔබලා මේ කරන මෙහෙවර ඉතා වටිනවා අපි නොදන්න අපේ අතීතයේ විස්තර දැන ගැනීම අප ලද මහත් භාග්‍යයක් මහාචාර්ය තුමාටත් ඔබටත් බුදුසරණයි ...කිසිම කරදරයක් රොගයන්ට ගොදුරු නොවී චිරාත් කාලයක් ජීවත් වෙන්න ලැබේවා .

  • @srilwestrinefernando8059
    @srilwestrinefernando8059 ปีที่แล้ว +6

    ස්තුතියි .....අපේ ඉතිහාසයේ අප නොදැන සිටි බොහෝදේ ඔබේ මේ වැඩසටහන තුලින් දැනුවත්වෙමින් තව තවත් ඉතිහසය ගැන දැනුවත් වීමට ආසාවෙන් ඉවසුමක් නැතිව බලා සිටිමු..............

  • @kasunmini8523
    @kasunmini8523 ปีที่แล้ว +5

    නුවණ් අයියා වැඩසටහන කරන විදිහ නියමයි ඒ කියන්නෙ ශාස්ත්‍රාලීය අද්‍යාපනය තියන පුද්ගලයෙකු වේවා නොතියෙන කෙනෙකු වේවා ඒ සියල්ලටම තේරෙන විදිහට සර් ගෙන් ප්‍රශ්න කරනව හරි සුන්දර විදිහට සර් රුත් ලස්සන පැහැදිලි කිරීමක් කරනව. ස්වඨි සිද්දම් ❤️

  • @sanjeewapremarathne7240
    @sanjeewapremarathne7240 ปีที่แล้ว +5

    නොවරදවාම බලන වැඩසටහනක්. මහාචාර්ය තුමා ට, නුවන් ට සුබ පැතුම්.! 🙏❤️

  • @HelloWorld-kn6rk
    @HelloWorld-kn6rk ปีที่แล้ว +3

    හැම සතියෙම බලන්න බැරි උනත් පසුව හරි කොටස් පිලිවෙලට හරිම ආසාවෙන් බලන වැඩසටහනක් ❤

  • @hslrazor
    @hslrazor ปีที่แล้ว +2

    radio එකෙත් අහලා ආයේ TH-cam එකෙත් හැමදාම බලනවා

  • @danushsl7803
    @danushsl7803 ปีที่แล้ว +6

    වෙලාවක් හම්බ උන ගමන් බලනවා...සර් ලන්කාවෙ පැරනි යුද උපක්‍රම ගැනත් ටිකක් කියල දෙන්ඩ..අපි ලෝකෙ හැම තැනම ඒව ඉගෙන ගත්තට අපිට අපේ දේවල් දැන ගන්ඩ නෑනෙ

  • @shain7000
    @shain7000 ปีที่แล้ว +1

    ආදරේ අහස තරම්..වැඩසටහන් අතරේ 🌟 මෙයයි....

  • @ayeshadilrukshi4132
    @ayeshadilrukshi4132 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති සර්. ගොඩක් ‌තැන්වල තොරතුරු හෙව්වා.හොයාලන්න බැරි වුණා.බොහොමයක් කරුණු මේ හරහා දැැන ගැනීමට හැකි වුණා.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    අනර්ගයි...ඉහලයි....ඉතා උතුම්

  • @krishanrodrigo209
    @krishanrodrigo209 ปีที่แล้ว +9

    හැම සතියෙම අහනවා! වෙනස් රහකට ඉතිහාසය අහන්න, දැනෙන්න දැනෙන වැඩසටහනක්!!

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว +1

    The inspiration that would given by Prof. Raj Somadeava in every videos is fantastic.👍🙏❤️.
    Thank you Neth Fm Unlimited History. 💐

  • @user-Dhanu.
    @user-Dhanu. ปีที่แล้ว +2

    රැකියාවත් එක්ක හරියට දිනේට වෙලාවට බලන්න බැරි උනාට පුලුවන් උන වෙලාවට පිලිවෙලට ඔක්කොම ටික බලනවා.මේවා කාලින වැඩසටහන් .මොකද ඉතිහාසය සමහර වෙලාවට වර්තමානයටත් ඒ විදිහට ම බලපාල තියන නිසා.🙏

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 ปีที่แล้ว +1

    මහාචාර්ය තුමා , නුවන් ඇතුළු ඔබ සියලු දෙනාහටම බොහෝම ස්තූතියි !!

  • @rmbmenike6916
    @rmbmenike6916 ปีที่แล้ว +1

    නියමයි. ගොඩක් දේවල් ඉගෙනගත්තා

  • @ruwanlukman4727
    @ruwanlukman4727 ปีที่แล้ว +1

    ඉතා හොද වැඩසටහානක්

  • @janakamunasinghe5085
    @janakamunasinghe5085 ปีที่แล้ว +1

    Very important and impressive.

  • @nayanagunasekara3448
    @nayanagunasekara3448 ปีที่แล้ว +1

    බොහොම ත්ම ස්තූතියි

  • @wasanthapathirana3902
    @wasanthapathirana3902 ปีที่แล้ว +2

    ඉතාම වටින වැඩසටහනක් ,ඉදිරියටම යන්න ජය❤️

  • @thiliniperera9969
    @thiliniperera9969 ปีที่แล้ว +1

    Great programme

  • @Ireshadilhani3853
    @Ireshadilhani3853 ปีที่แล้ว +13

    නියම වැඩසටහන් මං ඔක්කොම බලල තියනව.මං උසස් පෙළ කරෙත් ඉතිහාසය.මිහිදු හාමුදුරුවෝ ලංකාවට එන්න කලින් ලංකාවෙන් දුක් පිරිස් ඉන්දියාවට ගියා නේද.එයාලගෙන් අපේ සංස්කෘතිය භාශාව හැමදේම මිහිදු හිමියන් ඉගනගෙන නේද ලංකාවට ආවෙ.ඔතන ලොකු ප්ලෑන් එකක් නේද.අශෝක යටින් ගහපු ගේමක් විදිහට මං දකින්නෙ.ආගම හරහා බලය ව්‍යාප්ත කරා නේද.

    • @ruwanbandara4123
      @ruwanbandara4123 ปีที่แล้ว +1

      ඔව් ඔබ නිවැරැදියි.ලංකාවට ආපු ලොකුම ආක්‍රමණය තමා ඒක.

    • @susilasellahewa3201
      @susilasellahewa3201 ปีที่แล้ว

      ​@@ruwanbandara4123 ai buddhagama apa kiyalada kiyanne

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +1

    ස්තුති 🙏

  • @aselawanigasekara2319
    @aselawanigasekara2319 ปีที่แล้ว +1

    Godak hoda wedasatahanak Thanks

  • @lathakandamby1503
    @lathakandamby1503 ปีที่แล้ว +2

    Excellent service, Nuwan & Prof. Raj Somadeva! Good Luck!

  • @maheshbuddhika9588
    @maheshbuddhika9588 ปีที่แล้ว +1

    Excellent service

  • @gaminiediri
    @gaminiediri ปีที่แล้ว +5

    Thank you, Nuwan and Prof. Somadeva, for this interesting and informative episode. History repeats!

  • @rasikeattana7970
    @rasikeattana7970 ปีที่แล้ว

    What wonderful program. Don't know how I missed it for so long!

  • @rasikawithanage4561
    @rasikawithanage4561 ปีที่แล้ว +1

    Thank you.. great program ❤️

  • @kheelaya
    @kheelaya ปีที่แล้ว +1

    hama sathiyakama balana wadasatahanak ❤❤❤

  • @priyanthapemachandra6463
    @priyanthapemachandra6463 ปีที่แล้ว +1

    hamadama balanawa

  • @gaminghima217
    @gaminghima217 ปีที่แล้ว +1

    සමබර ලෙස ඉතිහාසය කියලා දෙනවා ස්තුති

  • @gunasep
    @gunasep ปีที่แล้ว +1

    I have seen many of your airing. It is rare occasion that we get to listen to these discussions. Thank you Prof. Neth fm

  • @Djrrdulaj
    @Djrrdulaj ปีที่แล้ว +1

    mama asawen balana wedasatahanak.
    jayama wewa.

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +2

    මම වැඩ කරන ගමන් ඉතාලියේ මේ දෙවෙනි වැඩ සටහන අහන්නේ ඔබ දෙපළට ජයවේවා 🌹🌹🌹

  • @nature5035
    @nature5035 ปีที่แล้ว +2

    Ela unlimited history

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl ปีที่แล้ว +1

    Jayawewa

  • @HippopotamusMr
    @HippopotamusMr ปีที่แล้ว +2

    පෞරාණික කාසියක මිල මූලික වශයෙන් තීරණය වන්නේ එම කාසිය සෑදී ඇති ලෝහය සහ එම ලෝහය මිල දී ගැනීමේදී කොපමණ වටිනවාද යන්න මතය.
    කඩදාසි මුදල්වල වටිනාකම තීරණය වන්නේ සැපයුම සහ ඉල්ලුම මත පමණි.
    මේ සංකල්ප දෙකකි.
    ඇත්ත වශයෙන්ම, පළමු පරාක්‍රමබාහු සමයේදී වටිනා ලෝහ කාසිවල භාවිතය නතර විය.

  • @oshadhacamarakoon3415
    @oshadhacamarakoon3415 ปีที่แล้ว +1

    නියමයි

  • @1000indunil
    @1000indunil ปีที่แล้ว +1

    Great

  • @thihansabandara4080
    @thihansabandara4080 ปีที่แล้ว +1

    One of my fav channels on utube.:-)

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 ปีที่แล้ว +5

    ඉතිහාසය නැවත නැවතත් සිදුවීම හරිම පුදුමයි. මහාචාර්ය රාජ් සෝමදේව සහ නුවන් මහත්වරුන්ට ස්තුතියි මෙවැනි වටිනා වැඩසටහනක් නරනවට

  • @lalithakodikara6689
    @lalithakodikara6689 ปีที่แล้ว +1

    අපරට තුල පැතිර ඇති ජලවහන රටාව අනුව අදටත් භාවිතා කරන ගිංතොට බෙන්තොට කලුතොට හම්බන්තොට කොලොන්තොට වැනිවෙරලාසන්න තොටවල් මෙන්ම රට තුල ඇති වැල්ලේ තොට සොරනාතොට අඟුරුවාතොට යටියන්තොට දහස්තොට කොන්තගංතොට බත්තල්මුල්ල(බත්තරමුල්ල )ආදීසියගනනක් වූ තොටවල් අපේ පැරණි ප්‍රවාහන කටයුතු කුමන ආකාරයකට සිදුවූවාද යන්නට පැහැදිලි පිලිතුරක් සපයයි.

  • @devanjanagunasena4157
    @devanjanagunasena4157 ปีที่แล้ว +1

    Valuable program.....

  • @roshanchaminda3090
    @roshanchaminda3090 ปีที่แล้ว +2

    Api balanawaa.beliya yuthuma deyak nuwan...hebei opaduupa tharam nobeleema abagyak thami..

  • @laxmanfernando
    @laxmanfernando ปีที่แล้ว +1

    Great 👍

  • @lahirudilanka7639
    @lahirudilanka7639 ปีที่แล้ว +2

    good luck

  • @premathilkaherath1569
    @premathilkaherath1569 ปีที่แล้ว +1

    නියමයි නුවන් ඔයාගෙ වැඩ කුමක්දැයි අපි දන්නවනේ ජයවේවා දීඝායු වේවා

  • @tharindu5128
    @tharindu5128 ปีที่แล้ว +1

    Good Programme........

  • @nuwansameera4754
    @nuwansameera4754 ปีที่แล้ว +1

    Niyami

  • @erandifonseka1292
    @erandifonseka1292 ปีที่แล้ว +1

    Hoda wadasatahanak

  • @janaagri257
    @janaagri257 ปีที่แล้ว +1

    නිවැරදි ඉතිහාසය කියදෙනවට පින්..❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍

  • @jkspsp1601
    @jkspsp1601 ปีที่แล้ว +1

    Good piece of work

  • @wijewije4683
    @wijewije4683 ปีที่แล้ว +1

    Thank you so much...dear Nuwan and Prof Mr Raj Somadewa...Respect you.

  • @sahananjana2901
    @sahananjana2901 ปีที่แล้ว +1

    awesome

  • @Sisira-Deni
    @Sisira-Deni ปีที่แล้ว +2

    මහාචාර්යතුමාටත් නුවන් මහතාටත් ස්තුතියි මේ කරන කර්තව්‍යයට 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @indikaattanayake3928
    @indikaattanayake3928 ปีที่แล้ว +2

    Keep up the good work gentleman. We are with you . Thanks

  • @priyankaramadugalla1534
    @priyankaramadugalla1534 ปีที่แล้ว +1

    Thawa deyak nuwan aiye, sir me kathabahawal ekka , dinapatha se giyapu galvihara bumiye nodekapu deewal den dakinawa. 😍😍lagadi marry kale. Eyath පුරාවිද්‍යා උපාධියක් karanne ekath watinawa den mta. 😍

  • @avacado6023
    @avacado6023 ปีที่แล้ว +1

    බොහොම වටින වැඩ සටහනක්. හැම එපිසොඩ් එකම බලනවා. තව දුරටත් මෙසෙම කරගෙන යන්න හැකියාව ලැබෙවා.🙏

  • @danushkasanjeewa4572
    @danushkasanjeewa4572 ปีที่แล้ว +1

    Great Job Nuwan And Raj sir. No words to appreciate your work.

  • @ajithmax3218
    @ajithmax3218 ปีที่แล้ว +1

    Good job 👌👌👌❤️❤️❤️

  • @nadeekasubasinghe2816
    @nadeekasubasinghe2816 ปีที่แล้ว +1

    වැඩසටහන් අංක එකේ සිට අඛණ්ඩ ව මෙම වැඩසටහන අහන්නේ පුදුම විදිහෙ ආසාවකින්.. ස්තූතියි ඔබ දෙදෙනාටම

  • @shiromaratne887
    @shiromaratne887 ปีที่แล้ว +1

    Love this programme!

  • @chemguideacademy2010
    @chemguideacademy2010 ปีที่แล้ว +1

    super

  • @neelakapathirana1343
    @neelakapathirana1343 ปีที่แล้ว +1

    Good job

  • @priyankasubhasingha
    @priyankasubhasingha 5 หลายเดือนก่อน

    වටිනා වැඩසටහනක්

  • @kalumprasanna7135
    @kalumprasanna7135 ปีที่แล้ว

    Good programme

  • @mishashamali1804
    @mishashamali1804 ปีที่แล้ว +1

    මම කැමතිම වැඩ සටහනක්.

  • @rohansk1
    @rohansk1 ปีที่แล้ว +6

    මේ රටේ මිනිස්සුන්ට ඉක්මනින් ප්‍රඥාව පහල වේවා.

    • @Sisira-Deni
      @Sisira-Deni ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @chalalochanisanketha2746
      @chalalochanisanketha2746 ปีที่แล้ว

      එසේම වේවා .. !!

    • @Sisira-Deni
      @Sisira-Deni ปีที่แล้ว +3

      මේ program එක බලන කොට හිතෙනවා අපේ රටේ මිනිසුන්ට ප්‍රඥාව තියෙනවා. මහාචාර්යතුමා හා නුවන් මහතා අපේ රටේ ඉතිහාසය ශ්‍රි විභුතිය ගැන හෙලි කරල දේ තුළින් අපිට තෙරෙන්න ඕන එකල හෙල මිනිසුන්ට ප්‍රඥාව තිබුණා නම් දැන් මොකද අපිට උනේ කොහෙද ඒ ප්‍රඥාව කියා. මම ඉන්නේ එක්සත් රාජධානියේ ඒත් අපේ හිත් හැමදාම උදේ අවදිවන විට සිතන්නේ මාතෘ භුමිය ගැන. මම මෙහෙට ආවේ පිටරට ඉගෙනගත්තට පසුව. ප්ලැන් කරලා මෙහෙට ආවේ නැහැ. එත් හැම තිස්සේම හිත තියෙන්නෙ ශ්‍රි ලංකා භුමියේ. මේ විස්මකර්ම රට මේ හොරුන්ගෙන් ගලවාගන්න අපේ රටේ මහජනතාවට ප්‍රඥාව පහල වේවා. නිදුක් නිරොගි සුවය පතනවා මහාචාර්යතුමාට හා නුවන් මහතාට. අපේ ආච්චි කියන විදිහට අපේ ආයුෂත් අරන් ඔබ දෙපල මේ කරන කර්තව්‍යය දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💐💐💐💐💐

  • @ranjithgedara6269
    @ranjithgedara6269 ปีที่แล้ว +1

    Mama lalith jaya 👍👃👌👃👍

  • @winyumedia5644
    @winyumedia5644 ปีที่แล้ว +1

    One of the best programmes ever 👌 All the best

  • @nilmasenadeera3935
    @nilmasenadeera3935 ปีที่แล้ว +1

    hoda wedasatahanak.

  • @priyankaramadugalla1534
    @priyankaramadugalla1534 ปีที่แล้ว +1

    Godak pin nuwan aiyata man eda cmntkala kalinga ela prashne ediripath klata.

  • @wasantakumara1178
    @wasantakumara1178 ปีที่แล้ว +3

    මම ඉතිහාසය ගුරුවරයෙක්..මම නොදන්නා අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා..තෙරුවන් සරනයි ඔබලාට..

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 ปีที่แล้ว +3

    මහාචාර්ය තුමණි, මේ කාලයේ මරිමෝඩ දූසිත පාලකයින්ගේ විනෝදාංශය වෙලා තිබෙන්නේ සල්ලි අච්චුගැහීමයි. මේ පල්හොරු කවදා මේ ඉතිහාසය හදාරා ආදර්ශයක් ගනීද. අහෝ........

  • @SLEESsrilanka
    @SLEESsrilanka ปีที่แล้ว +2

    ලක්ෂ යට ලගයි. Congratulations

  • @tharindu5128
    @tharindu5128 ปีที่แล้ว +1

    You match the present with the past

  • @samsama9517
    @samsama9517 ปีที่แล้ว +1

    Best of luck

  • @nipunadhananjaya9612
    @nipunadhananjaya9612 ปีที่แล้ว +1

    විශිෂ්ට වැඩසටහනක් 👍👍👍

  • @senithlakshan7143
    @senithlakshan7143 5 หลายเดือนก่อน

    Valuable program

  • @sudathperera4830
    @sudathperera4830 ปีที่แล้ว +3

    History repeats. You are proving it again and again by bringing up examples from the past. We are enjoing your presentation. So interesting to watch.

  • @tharindumadhu7862
    @tharindumadhu7862 ปีที่แล้ว +2

    Wikipedia is reporting that after Nishshanka Malla's, reign the country went bankrupt due to his massive construction projects.
    "Nissanka Malla tried to outdo the accomplishments of Parākramabāhu I, with his constructions, which later led the kingdom becoming almost bankrupt".
    History repeats.

  • @nishanthahanwella5602
    @nishanthahanwella5602 ปีที่แล้ว +1

    Class

  • @niroshlakmal9858
    @niroshlakmal9858 ปีที่แล้ว +1

    Ita hoda wadagath wada satahanak.jaya wewa

  • @ChariGunathilake
    @ChariGunathilake ปีที่แล้ว +1

    Thank youuu

  • @s.h.a.mthisaranadeesaraadh7989
    @s.h.a.mthisaranadeesaraadh7989 ปีที่แล้ว +1

    විශිෂ්ට වැඩසටහනක් ❤️❤️

  • @knowledgetv5308
    @knowledgetv5308 ปีที่แล้ว

    Good program

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 ปีที่แล้ว +1

    Going to watch PS 1 today. Thank you for the information.

  • @warunakachamiranga9795
    @warunakachamiranga9795 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වැඩසටහනක්

  • @p.d.rpriyadharshanipriyadh7733
    @p.d.rpriyadharshanipriyadh7733 ปีที่แล้ว +1

    ආසාවෙන් බලන වැඩසටහන

  • @ruwansirilulbaddawaduge9179
    @ruwansirilulbaddawaduge9179 ปีที่แล้ว

    Nice program

  • @anomanirodrigo8942
    @anomanirodrigo8942 ปีที่แล้ว

    Thank you

  • @thilakpremathilaka
    @thilakpremathilaka ปีที่แล้ว +1

    අපි හැම දේශණයම බලනවා. තිලක් ප්‍රේමතිලක ඕක්ලන්තය, New Zealand

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว +1

    ❤️👌

  • @shanukasithumina6848
    @shanukasithumina6848 ปีที่แล้ว +2

    🙏

  • @pubududilshan6853
    @pubududilshan6853 ปีที่แล้ว +1

    ඉතිහාසෙ ගැන ආසාව ආවෙ මේක බලල

  • @piyasanka
    @piyasanka ปีที่แล้ว +1

    👍

  • @DDMS1988
    @DDMS1988 ปีที่แล้ว +1

    👍🏻👍🏻

  • @sudathliyanagepriyankara3960
    @sudathliyanagepriyankara3960 ปีที่แล้ว

    Very good history learn program all the best

  • @dineshariasinghe7314
    @dineshariasinghe7314 ปีที่แล้ว

    Superb