පරාක්‍රම පාන්ඩය හා පරාක්‍රමබාහු |Parakrama pandyan n Parakramabahu | Neth Unlimited History 122 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2022
  • UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    15:35 පාණ්ඩ්‍ය යුද්ධය | පරාක්‍රම පාණ්ඩ්‍ය රජු , කුලසේකර පාණ්ඩ්‍ය
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 67

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +15

    මහාචාර්ය තුමා සමග මෙවැනි සාකච්ඡාවක් මෙහෙයවීමට නුවන් මහතා කෙතරම් පාණ්ඩිත්වයෙන් යුතු අයෙකු විය යුතුද. ඔබටද මගේ ප්‍රණාමය පුද කරමි.

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 ปีที่แล้ว +6

    ඉතිහාසයට අමතරව ලාංකිකයකු ලෙස මේ මහපොලොවේ සිටගන තේරුම් ගැනීමට සහ කල්පනා කිරීමට මේ ලබාදෙන දැනුමට බොහෝම ස්තූතියි .

  • @iroshannirmal8531
    @iroshannirmal8531 ปีที่แล้ว +7

    මෙක අනිවාර්යයෙන් කියන්න. මහාචාර්ය තුමනි .මගෙ ගම ගිරිබාව (රජාන්ගනෙ)ඔබතුමන්ගේ විස්තර කිරිම ගොඩක් වැදගත්. ගිරිබාව වැව හදපු කතාව අදයි අහුවෙ.... එ වගෙම මම කැමැති රාජාන්ගනෙ ගැනත් ඉතිහාසය කියනවාට....ඔබතුමාට දිර්ගායුෂ වෙවා, බුදුසරණයි නුවන් මාහතාටත් දිර්ගායුෂ වෙවා...මම ඉරොෂන්

  • @kisangasomacyril5724
    @kisangasomacyril5724 ปีที่แล้ว +10

    විශිෂ්ටයි. ඔබතුමට විශේෂ ස්තුතිය. අවංකව මේ අදහස් ප්‍රකාශ කිරීම ගැන. ඉන්දියාවේ අනිසි හස්තය පාලනය කලයුතු බව ලාංකීය ජනයා දැනගත යුතුයි.

  • @user-it7ol7nm5l
    @user-it7ol7nm5l ปีที่แล้ว +6

    හදනවානම් films හෝ TV series මෙන්න කථා ❤....

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 ปีที่แล้ว +1

    මහාචාර්ය තුමාට අනේක වාරයක් ස්තුතියි
    අපේ ඇත්ත ඉතිහාසය මෙසේ දැක්වීමට
    මෙරට අවුරුදු 74 ක දුර්දාන්ත කපටි වංචාකාරී දේශපාලකයන් ,මහජන බදු මුදලින් නඩත්තු,කල,පිරිස අපේ උරුමය වැලලුවා

  • @janaagri257
    @janaagri257 ปีที่แล้ว +9

    අපේ පරාක්‍රම බහු රජුට ජය...🙏🙏😔🙏😠🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️

  • @niroshankpathirana6718
    @niroshankpathirana6718 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම මම මේ වැඩසටහනට ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඔබ දෙපළ සමග එකම වැඩසටහනකට

  • @kasunchahura1541
    @kasunchahura1541 ปีที่แล้ว +3

    හිරිගඩු පිපෙනවා මේවා අහගෙන ඉන්න කොට . අපි මේ කාලේ ඉපදුනෙ ඇයි ද කියලා හිතුන වාර අනන්තයි . එවන් තේජාන්විත ප්‍රතාපවත් රජ කෙනෙක් ගේ පාලනය උන රට වැස්සන් මොන තරම් සතුටින් සිටින්න ඇති ද අද ජීවත් වන අපට සාපේක්ෂව . ලබන සතිය වන්තුරු නොඉවසිල්ලෙන් බලා සිටිම්. ❤️❤️❤️❤️

  • @kavindusulakkana2915
    @kavindusulakkana2915 ปีที่แล้ว +8

    දුන්නා ඇටි හැලෙන්න❤️

  • @ishanchanaka3989
    @ishanchanaka3989 ปีที่แล้ว +3

    රටේ ජීවනය ඉතාමත් හොඳින් හඳුනන ඔබතුමන්ලා දෙපලට තෙරුවන් සරණයි!....

  • @priyanthalal9904
    @priyanthalal9904 ปีที่แล้ว +6

    සර් කේන්තිය නිවාගන්නවා, ඉතිහාසය පිළිබඳ දැනුම විතරක් අපි ගන්නවා.බටහිර ආර්ථික විද්‍යා නියාම නිසා රට දුප්පත් වෙනවා, බටහිර පුරා විද්‍යා නියාම නිසා රටේ නියම ඉතිහාසය වැලලෙනවා.

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +3

    පැරකුම් යුගය අභිමානය 🇱🇰❤️💕🙏 වර්තමාන ගැන දුකයි 😥😥

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 ปีที่แล้ว +5

    පරාක්‍රමබාහු චරිතයක් ❤️

  • @pradipalenora6283
    @pradipalenora6283 ปีที่แล้ว +2

    Thank you so much for the discussion 🙂.
    Please 🙏 add these stories to our kindergarten, 1st, 2nd....5th grade books.
    All people should do agriculture and few hours in night do online jobs.

  • @mapalagamakarunaratna4464
    @mapalagamakarunaratna4464 ปีที่แล้ว

    බොහෝ දෙනා නොදන්නා මෙවැනි ඉතිහාසගත කරුනු
    හෙළිදරව් කිරීම වෙනුවෙන් මහාචාර්යතුමාටත් මේ නාලිකාවටත් බොහොමත්ම ස්තූතියි! ! !

  • @chinthasamat7055
    @chinthasamat7055 ปีที่แล้ว +1

    Wow what a great king! Await the next episode eagerly.
    As always quite interesting and educational.
    ❤️❤️

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +4

    ඒකට අද අපේ උන් එහෙන් දුන්න කසි කබල් ගුවන්යානය ගන්න රාජ්ජ්‍ය උත්සව තියෙනවා.

  • @anuraamithodana5599
    @anuraamithodana5599 ปีที่แล้ว +1

    අගෙයි වැඩසටහන

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 ปีที่แล้ว +1

    History should be spread through with all the people of this country

  • @sunetrakumari4784
    @sunetrakumari4784 ปีที่แล้ว

    Thank you sir🙏

  • @lakshmygunawardhana3843
    @lakshmygunawardhana3843 ปีที่แล้ว +1

    Today's excellent programme by prof somadeva and aptly assisted by nuwan was a tour force.
    Disscussion centerd on the importance and necessity of a well rounded education thats lifelong.a crying need that exists for philosophical and stuctural changes in the present system. Promoting an education that trains future generations to make better choices fostering unique qualities and cultivating individualities and the dignity of labour.such a system will enable citizens and leaders to form good governance.it seems that king vijayabahu and prakramabhu are a products of a creative inclusive ancient education system.

  • @pranathunga7602
    @pranathunga7602 ปีที่แล้ว +1

    මහාචාර්ය තුමනිඅප.ඉතිහාසය කියාදනඔබට පිං

  • @kamaldesilva7644
    @kamaldesilva7644 ปีที่แล้ว +1

    Teruwan sarane..

  • @kapilarathnasinghe7327
    @kapilarathnasinghe7327 ปีที่แล้ว +3

    රනිල් මහත්තයා පැරකුම් යුගයක් නැවතත් අරබන්න 2001-2003 කාලයේ උත්සාහ කරා. අන්තිමේ රටෙ සම්පත් විකිණීම තමයි ඔහුගේ ප්‍රතිපත්තිය උනෙ.

  • @gihanharshana8675
    @gihanharshana8675 ปีที่แล้ว

    🔥🔥🔥

  • @memesome6729
    @memesome6729 ปีที่แล้ว +4

    පරාක්‍රමසමුද්‍රය රජුගේ නැව් නවත්තන්න හදපු වැවක්ද , ගෝකණ්ණතිත්තයට ඇල මාර්ගයක් හරහා නැව් ගමන් කලා කියල සදහනක් තියනවද

  • @nalaneegunathilake5753
    @nalaneegunathilake5753 ปีที่แล้ว +2

    Jathiye pinata pahalawu mathithumani obawani jathi mamaka daru pirisak bihikaranna meratata thank you

  • @chathuralasantha4986
    @chathuralasantha4986 3 หลายเดือนก่อน

    කොහෙවත් ඉන්න රාවනා ගැන නෙවෙයි මහා පරාක්‍රමබාහු රජුයි අපේ වීරයා වෙන්ඩ ඕනේ

  • @himashabandara7316
    @himashabandara7316 2 หลายเดือนก่อน

    ලන්කාපුර සෙනවි 🦁❤️‍🔥

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 ปีที่แล้ว +2

    123 වෙනි කොටස ඉක්මනට publish කරන්ටෝ....

  • @heshanprabath401
    @heshanprabath401 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @MRPRAZA2
    @MRPRAZA2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @bratredhar8957
    @bratredhar8957 7 หลายเดือนก่อน

  • @rajasegarambala9563
    @rajasegarambala9563 ปีที่แล้ว +2

    No doubt Maha Parakum King is a great king.

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว

    🙏

  • @tharikamadumali7702
    @tharikamadumali7702 ปีที่แล้ว +1

    Api Korea idan me vedasatahana balanva. Sri ge hekiyawa nam puduma sahagathai. Digatam karagena yanna. Suba pathanva

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว

    🙏🙏🙏👍

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 ปีที่แล้ว +1

    Step by step hint

  • @arumugamperiyasamy5166
    @arumugamperiyasamy5166 ปีที่แล้ว +1

    haal pamanak nove bududhamath iIndiyaavebnui aave

  • @pranathunga7602
    @pranathunga7602 ปีที่แล้ว +1

    මහාචාර්ය තුමනිඔබතුමාටජය

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 ปีที่แล้ว

    👍❤️🌹🌹🌹🌹🌹

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaa

  • @wimalp.k7727
    @wimalp.k7727 ปีที่แล้ว

    👍👍👍👍💪💪💪💪

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 ปีที่แล้ว +2

    වීඩියෝ එකේ මැද කෑලි මුලින් දාන්න එපා. නාස්ති කරන්න කාලේ සහ ඩේටා නැත. වැඩසටහන මුල මුලසිට අරඹන්න.

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว +1

    Sir , mama Dubai idala me weda satahana narabanne. mage indian yaluwek kiyanawa eyalage game parakramabahu piliruwak thiyanawa kiyala. eyala kiyanne A piliruwa Risiwarayekuge kiyala. dhewiyek widiyatath eyala adahanawalu. obathumage me kathawath ekka yam wetahimak mata lebuna. ath sir dirga pehedili kirimak awashyai mata oba thumagen ... thanks sir.

  • @dgayanm57
    @dgayanm57 ปีที่แล้ว +1

    mewa ahaddi dakiddi ratata me wela thiyena deya gena harima dukai..anyway we will stand some how..Aragalayata jayawewa

  • @ecotimer
    @ecotimer ปีที่แล้ว +2

    Sir ලුණු ආහාරයට ගැනීම ආරම්භ උනේ මොන යුගයේදී ද. අපිට ලුණු නැත්තම් අපිට මුකුත් කන්න බැනේ.

  • @priyanthakulasekara6393
    @priyanthakulasekara6393 ปีที่แล้ว +1

    සර්. කුලසේකර පාංඩ්‍ය රජ ලංකාවට අරං ආවට පස්සෙ ඉන් මෙපිටට තොරතුරු කියනවද. අපෙ නම පැවතෙන්නෙ ඊට පස්සෙ කියල තමයි අහල තියෙන්නෙ.අපි පැවතෙන්නෙ ඔහුගෙන් කියල පැරුන්නන් කියන්න.අසයි ඒගැන දෑනගන්න.

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 2 หลายเดือนก่อน

    සියලු ම ඉතිහාසය ඇත්ත ඇති සැටියෙන් හෙළිදරව් කරමින් සියලුම පුරාවස්තු නිසියාකාරව හෙළිදරව් කලේ නමි, විද්ශිකයො සංචාරය කිරීම වැඩිවෙනවා. ඒ වගේමයි අපේ පැරැණි කුරුඳු වැනි අපනයන වැඩිකර ගැනීම වැදගත් නේද ??

  • @deneththilomitha3794
    @deneththilomitha3794 ปีที่แล้ว +2

    සර් පරාක්‍රම සමුද්‍රයා හා ත්‍රිකුණාමලය (ගෝකණ්ණ)වරාය අතර නැව් ගමන් මාර්ගයක් තිබ්බාද .ඒ පිලිබද පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි .මා පාසල් ශිෂ්‍යයෙකි.

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    👍👍🙏🙏🙏🙏🌾🌾🌾🌾🌾💐💐

  • @priyankaramadugalla1534
    @priyankaramadugalla1534 ปีที่แล้ว

    Bala parakramaya nisama parakrama bahu raju keewa wennath berida 🤔

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 ปีที่แล้ว +1

    විශිෂ්ට ඉ

  • @sahanbharatha7496
    @sahanbharatha7496 ปีที่แล้ว +1

    මට කාවන්තිස්ස රජතුමාගේ එක පුතේක් හිටියා දිඝාභය කියලා එයා ගැන විස්තර ටිකක් හොයා ගන්න උදව් කරන්න පුලුවන්ද

  • @ajithjayasekera756
    @ajithjayasekera756 ปีที่แล้ว +1

    Dear Sir! I've the following 3 questions?
    1. It is said that the British built roadways in SL cutting through the bunds of ancient reservoirs ("Wewa") so the native peasant (ordinary Sri Lankans, to mean the farmers) were unable to continue their irrigation work (using water in those "wewas") and as a result became destitute, malnourished and poor. As a result it was easy for the British rulers to have the upper hand over the local population because they were physically weak.
    Please give your thoughts on this.
    2. Please show the South Indian map at the background next week when you talk about what Lankapura did in South India against the King (?) Kulasekera.
    3. Parakrama Pandu and Kulasekera are names still used in SL by the Sinhalese. Please explain this aspect also using your archaeology and historical knowledge.
    Thanks.
    Ajith Jayasekera from NSW, Australia.

    • @weerasingheb7a998
      @weerasingheb7a998 ปีที่แล้ว +1

      I think you talk about the names like "Nuwan Kulasekara" in the 3rd questions. That names usually used in south Asian region since thousands of the years. An Example also we can hear some names like "kalinga, Ashoka , wellala" and somany Indian origin names are using in Sri Lanka. If we consider about our language we can see Dravidian and Sanskrit languages influence to Sinhala and that was a reason Sinhalese people use some common names in South Asian region.

  • @kisangasomacyril5724
    @kisangasomacyril5724 ปีที่แล้ว +1

    ලංකාවේ වැව්‍ කියක් තියනේවද? එතිහාසික වැව් සහ වාරිමාර්ග මහා ව්‍යාපාර කියක් තියේද?

  • @sardhasuramyalatha1095
    @sardhasuramyalatha1095 11 หลายเดือนก่อน

    ලංකාවෙත් පරාක්‍රම ඉන්දියාවෙත් පරාක්‍රම කුලසේකරලා ඉන්නෙ ලංකාවෙ. ඉතින් මේ සිද්ධිය ඔක්කොම වෙලා තියෙන්නේ එක රටක් තුල බව නොකියන්නේ ඇයි.කාට බයේද. ඔය තරම් තර්ක දැනුමක් තියෙන ඔබට නොදැනෙන්නට විදියක් නෑ නේද

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 ปีที่แล้ว

    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ නීතිය
    අරගල කිරීම තහනම්
    ආදරය කිරීමට නිදහස ඇත

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 ปีที่แล้ว +1

      Ethakota Moses polagsawada bro.ekath aragalaya thamai.porondu desayata minissu gena yaamata

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏