යාපහුව රාජධානිය | Yapahuwa kingdom | Neth Fm Unlimited History Sri Lanka 129 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 153

  • @wijewije4683
    @wijewije4683 ปีที่แล้ว +10

    ඉතාමත්ම වටිනා වැඩ සටහනක්..මහාචාර්ය තුමාට,අපේ ගුවන් මිතුරා නුවන් ලියනගේට...නොවක් තුති..ඉතිහාසය හරිම රසවත් බව අපට පසක් කර දෙනවාට..

  • @Image.249
    @Image.249 ปีที่แล้ว +5

    මෙය ඉතාමත් වැදගත් වැඩසටහන් මාලාවක්
    ඉන්දීය ඉතිහාසය පිළිබඳ වැඩසටහනකුත්
    කරනවානම් ගොඩක් වැදගත්

  • @akalankaweerakoon6937
    @akalankaweerakoon6937 ปีที่แล้ว +5

    ඉතා කාලෝචිත හා අතිශය වටිනා වැඩසටහනක් 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kasunchahura1541
    @kasunchahura1541 ปีที่แล้ว +5

    ඒ විරෝදාර මුතුන් මිත්තන්ට මාගේ ප්‍රනාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hansaweragoda663
    @hansaweragoda663 ปีที่แล้ว +3

    I’m addicted to this❤️ good stuff!!! and keep it up✨

  • @buddhivarunasenarathne5242
    @buddhivarunasenarathne5242 ปีที่แล้ว +4

    කිනම් කෝනයකින් බැලුවත්, මම දරන මතය නම්.. ඉන්දියාව කියන රට අපිට මොන තරම් ආර්ථීක, සමාජීය, වාර්ගීක සහ වෙන ආකාර වලින් සෑහෙන බලපෑම් කරලා තියනවා.. ඒකෙනුත් නරක පැත්ත වැඩියි කියන එක. 👆 ඒ වගේම අපේ රටේ වත්මන් පරපුරට අමතක වුනත් ඔවුන් තවමත් අමතක නොකර ඒ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයමින් මේ රට නැගීහිටින සෑම අවස්තාවකම ඒකට අකුල් හෙලමින් යට ගහලා තියන්න ලොකු උත්සාහයක නිරත වෙනවා කියන එක නම් පැහැදිලියි... ඒක අපේ රටේ ස්වාධීන කමට , අපේ නිදහසට මොන තරම් බාධාවක් උනාද කියන එක මේ සාකච්ඡා මාලා 129 ට ම වරින් වර පැහැදිලි උනා.. සාමාන්‍ය මනුස්සයෙක් විදියට හිතන මනුස්සයෙක් විදියට හිතන මට නම් කියන්න තියෙන්නේ ඉන්දියාවනම් කරුමයක් අප්පා 😀

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      අපිත් ඉන්දියාවේ ඉඳන් ඇවිල්ලා ලංකාව ආක්‍රමණය කලා. අපේ රටට සැබෑ ලෙස ආදරය කරන පිරිසක් අපේ රටතුල බිහිවෙන්නේ නැති එක වෙනත් රටවල් වල වරදක් නොවේ.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      තමන්ගෙ ගෙ රටේ ප්රශ්න වලට වෙන රටවලට බැනල හරියනවාද ඕන රටක් බලන්නෙ තමන්ගෙ ගෙ රට දියුනු කරන්න ,ඉතින් ඉන්දියාවෙ ඉස්සර තිබ්බ බලවත් අදිරාජ්‍ය බැලුවේ වෙලද ආධිපත්‍යය පතුරවන්න,
      පස්සෙ ඉතින් ඇගිලි ගැහුවේ ආන්ඩු වලට ලංකාවෙ වට නෙමේ අනික් රටවල⁣ට මොකො ඒ අයට ඕන ඒ රට රැකගන්න,ඒ රටවල් දැනගන්න ඕන තමන්ගෙ ගෙ ස්වාදින බව රැකගන්න,අනික එතන තියෙන්නෙ දේශපාලන අව්ලක්නෙ,ලංකාවෙ වට තියෙන්නෙ ඉන්දියාවෙ ගැන බයක් අර අච්චාර තරහා පාකිස්තානය මිනිස්සු එචිචර තරහා නැතු ඇති,ඒ හොදට පේනවා මන් පාකිස්තානය tv series බලන නිසා ඒ රටවල් දෙකෙම සමහර අය දාන comment වලින්,ඉතින් ඒ ඔක්කොම දේශපාලන අරමුනු,
      හැබැයි අපෙ වගෙ නිකන් මිනිස්සු ට අපිට බනිනවා හැර වෙන වැඩ ඇති,අපේ තමා උන්ට බනින්නෙ ඒවා කරන්නෙ දියුනු වෙන්න,ඒ තැන රෑකගන්න

  • @bunnybro7392
    @bunnybro7392 ปีที่แล้ว +7

    මම කළුතර නමුත්. ඔබේ වැඩසටහන පටන් ගත් දා සිට අද දක්වාම අසාගෙන සිටි මට තේරුම් ගියේ දකුණු රටේ ( ruhuna) මිනිසුන් නොමැති උනානම් පුංචි ලංකාදීපයේ ඉතිහාසය බොහෝ තැන්වල වෙනස් වීමට තිබුණු බවයි. ඔවුන්ගේ වීරත්වයට අධිෂ්ඨානයට ගෞරවයක් ලැබිය යුතුවේ යැයි සිතනවා. ඔබ දෙදෙනාටත් වැඩසටහන ටත් දීර්ඝා යුෂ සහ සුභාශිංසන පිරිනමනවා.ස්තුතියි✨️❤️🇱🇰

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +1

      කිසිම විජාතික ආක්‍රමණිකයෙකුට රුහුණ යටත් කරගන්න බැරි වුනා
      ඔබ හරි
      නමුත් ඊනියා උගතුන් විසින් අපෙ රුහුණු ඉතිහාසය වසා දමා ඇත

    • @shashediri544
      @shashediri544 ปีที่แล้ว

      ඔව් ශ්‍රී ලංකාවට ලගම මෙන්ම කවදත් හිතවත් රට දකුණු රට.

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      @@shashediri544 එහෙම වෙන රටක් තිබුණෙ නැ 🤣🤣
      තිබුණෙ ලංකාවෙ ප්‍රාන්තයක් 🤣🤣🤣😆✋

  • @kavindyamadumali7647
    @kavindyamadumali7647 ปีที่แล้ว +1

    වටිනා වැඩසටහන් .ඔබ දෙපලට බොහෝ ස්තුතියි 🥰

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว +2

    Great explanation about the true honour to a teacher. Our culture has taught us giving due respect but even though the students don't address teachers as 'Sir' or 'Madam', they have the respect towards the true teachers. Thank you.

  • @Image.249
    @Image.249 ปีที่แล้ว +2

    ඉතිහාසය පිළිබඳ ලොකු දැනුමක් මේ video වලින් ලබා ගන්නා පුළුවන්.
    උසස් පෙළ ඉතිහාසය හදාරන අය පාදක කරගෙන මේ වගේ වැඩසටහනකුත් කරනවනම් ඒ අයට ගොඩක් වටිනවා.

  • @lakshithachess
    @lakshithachess ปีที่แล้ว +2

    ✨ I've watched every single episode even though didn't/couldn't react to each and every one of them.... We are always with you and wish you all nothing but success in your endeavors!! 💪👍 This is a gem of a programme 💎 and I've always endorsed it with my family and friends!! 💝 I really respect and appreciate the fact that both of you not only give us invaluable knowledge but also teaches correct attitudes and overall have a great philosophy about life. 💖🙏

  • @YasasJaya9
    @YasasJaya9 ปีที่แล้ว +1

    වටිනා වැඩසටහනක්, බොහෝම ස්තූතියි!

  • @Silviagh5
    @Silviagh5 ปีที่แล้ว +13

    රාජ් සෝමදේව මහත්මයා කියන කතාව හරියටම හරි. අම්මට තාත්තට සහ ඒ දෙන්නගේ දෙමාපියන්ට හැර අනිත් හැමෝටම නම කියල තමයි කතා කරන්නේ. නමුත් ගරුත්වයෙන් යුතුවයි නම කියලා කතා කරන්නේ.

  • @asankamaduwantha9833
    @asankamaduwantha9833 ปีที่แล้ว

    Harima wadagath wadasatahanak mahacharya thumate Jud aiyate suba anagathayak

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    යාපහුවෙ අන්ශක 60 ට පඩිපෙල් කැපුවෙ නිකම් නොවෙයි. සුබ ඇතුලු අය එහි දලදා වහන්සේ ද තබාගෙන හිටියා

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +3

    මගේ යෙහෙළියක් ඉන්නවා අනුරාධපුරයේ. ඇය කිවුවා කාලිංග මාග ඔහුගේ යෝදයින්ට කෑමට ඉන්දියාවෙන් වෙනම දාන්‍ය ආහාර ගෙනාවලු. එයින් එකක් ලෙස ඇය මට පැවැසුවේ වදුරු මෑ නැමැති මෑ වර්ගයයි. වදුරු මෑ අදික ශක්තියක් ලබා දෙන ආහාරයක් ලෙස අදත් හැදින්වෙනවා.

    • @rohansk1
      @rohansk1 ปีที่แล้ว +1

      සිංහල වෙදකමතුල පුරුෂ ධාතු වර්ධනයට වදුරු මෑ කන්ත නියමකරන බවක් අසා තිබෙනව.

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      වදුරු මෑ අපෙ දෙයක්

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว +1

      @@meghanada8922 අනුරාධපුර ජනප්‍රවාදයක් .

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      අපේ කියල හිතාගෙන හිටියට අපේ නොවේ වඳුරු මෑ en.wikipedia.org/wiki/Mucuna_pruriens. දැන් මෙහෙන් ගෙනිච්ච කියයි.

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 😆😆🤣✋🤧

  • @menakagamagedara2227
    @menakagamagedara2227 ปีที่แล้ว +3

    ලංකාව දියුණු කරනව නම්, ඉතිහාසයම විතරත් Market කරත් ඇති. මහාචාර්ය තුමා කිව්වා වගේ ඇයි බැරි "මාතොට" වගේ පරණ වරායන් වගේ තැන් මතුකරන්න බැරි. 😢

  • @kashyapabandara4868
    @kashyapabandara4868 3 วันที่ผ่านมา

    Thanks for information

  • @thilakaastro5861
    @thilakaastro5861 ปีที่แล้ว +1

    යාපහුව රාජධානිය බිඳ වැටීමට හේතු පැහැදිලි නොකිරීම කණගාටුවට කරුණකි.

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සර්, ඔය 24,000ක හමුදාව එද්දි අපේ රටේ ජනගහණය කොපමන වෙයිද? අනුරාධපුර යුගයේදී... වගේ එක් එක් කාලවලදී අපේ රටේ ජීවත් වුන ජනගහණයත් කිවුවනම් මාර වටිනවා

  • @thihansabandara4080
    @thihansabandara4080 ปีที่แล้ว +2

    Well done Mr.Nuwan and Prof.Raj ❤

  • @dnncnvcncjv8674
    @dnncnvcncjv8674 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වැඩ සටහනක්

  • @sheham
    @sheham ปีที่แล้ว +2

    Congratulations on reaching 100k subscribers.
    Great explanation, keep up your good work

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Thank you very much!

  • @mudithabandara
    @mudithabandara ปีที่แล้ว +1

    දැනුමට බොහොම ස්තූතියි

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 ปีที่แล้ว

    යාපහුව පිවිසුම් ද්වාර පිලිබද,කලා ලක්ෂන,ආභාසයන් පිළිබඳ විමසීමක් කරන්න!!!🤟👍

  • @NoMadLKofficial
    @NoMadLKofficial 3 หลายเดือนก่อน

    ඇත්තෙන්ම ඔබ දෙපළ ඉටු කරන්නේ ජාතික මෙහෙවරක්.

  • @thimirachamod-cv2sp
    @thimirachamod-cv2sp ปีที่แล้ว +1

    වටිනා වැඩසටහනක් ❤

  • @anurangaherath1852
    @anurangaherath1852 ปีที่แล้ว

    ස්තූතියි මේ හැම දේටම ❤

  • @keerthirathna
    @keerthirathna ปีที่แล้ว +1

    අපූරුයි ...✌❤️👍

  • @pavindurathnayake97
    @pavindurathnayake97 ปีที่แล้ว

    Been waiting for a video series like this

  • @kirradingiri9648
    @kirradingiri9648 24 วันที่ผ่านมา

    Gread job

  • @MH-gp5ji
    @MH-gp5ji ปีที่แล้ว

    ලෝලු පැලකොලු ආබෝනා
    වික්කන්ත චමුනක්ක
    සුභ සෙනවි
    ආදී පාද බුවනෙකබාහු
    භාම සෙනෙවි

  • @KPC00
    @KPC00 11 หลายเดือนก่อน

    Amazing Explanation

    • @sunchare
      @sunchare  11 หลายเดือนก่อน +1

      Glad you liked it

  • @anandaedirisinghe9183
    @anandaedirisinghe9183 ปีที่แล้ว +1

    Sir. Professor Raj mahadewa. Oya Nuwan mahaththaya kiyana dewal mana balanawa.apriciated specially u also nuwan mahaththaya.oya kiyana dewal mama balanawa.oyata time nathiwa athi Yapahuwa gana balanna.mana cricketer genapu thanak.hangichchi dewal thiyenawa.mama Ananda.mana oya kanda ona tharam nagala thiyenawa.oyath danaganaa me msg eka dana nama me dewal walata adarey kiyala.oba Thuma athara api pas pidallakwage.oyata onenam pennannam kande eha paththe thiyena dewal..oyatajamathi nisa kiwwe.

  • @dineshsanjeewa4034
    @dineshsanjeewa4034 ปีที่แล้ว +1

    great program

  • @dgayanm57
    @dgayanm57 ปีที่แล้ว +1

    👍👍

  • @ruwansirilulbaddawaduge9179
    @ruwansirilulbaddawaduge9179 ปีที่แล้ว +1

    Nice program

  • @roshansef276
    @roshansef276 ปีที่แล้ว +1

    ඇත්තටම ස්ර අතිවිසිටයි ගොඩාක් පං ඔබ දෙපොලට

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 ปีที่แล้ว +1

    Subscribed

  • @knowledgetv5308
    @knowledgetv5308 ปีที่แล้ว +1

    👍

  • @heshanprabath401
    @heshanprabath401 ปีที่แล้ว +1

    ❤️❤️👍👍

  • @samithathennakoon3432
    @samithathennakoon3432 ปีที่แล้ว +2

    10:22 මැයි මාසේ වෙච්ච දේ සැප්තැම්බර් වෙනකොට අමතක වෙච්චි රටක්නෙ සර් මේක. . .

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    ඔව දෙපලට දීර්ග ආයු ලැබේවා

  • @kapilapriyanka972
    @kapilapriyanka972 ปีที่แล้ว +1

    👍👍👍

  • @nicolasliyanaarachchi7289
    @nicolasliyanaarachchi7289 ปีที่แล้ว +1

    thanks

  • @ominduviraj6926
    @ominduviraj6926 ปีที่แล้ว +1

    ❤️❤️

  • @buddikapeduru5967
    @buddikapeduru5967 ปีที่แล้ว +1

    👋🖐️👍

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sulochanapallewela131
    @sulochanapallewela131 ปีที่แล้ว +3

    මහියංගනයේ සිටි කාශ්‍යප නම් ප්‍රාදේශීය පාලකයා ගැන යම් විස්තරයක් ලබාදිය හැකිද?

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว +1

    🙏

  • @wasanthaellepola679
    @wasanthaellepola679 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @thetraveler220
    @thetraveler220 ปีที่แล้ว +1

    nuwan aiya mama history teacher kenek.podi illimak oyata puluwan nm vedio ekata oya katha karana than wala pictures use karanna puluwannm ape lamainta thawa wedipura meka eyalata denna lesi wei.just a oppinion

  • @warunakachamiranga9795
    @warunakachamiranga9795 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว +1

    ♥️♥️♥️🙏🙏🙏

  • @tharunnavodya1970
    @tharunnavodya1970 ปีที่แล้ว

    ✌️danumak labuna

  • @avishkakaushal5116
    @avishkakaushal5116 หลายเดือนก่อน

  • @ushanumayanga6711
    @ushanumayanga6711 ปีที่แล้ว +1

    මම කාශ්‍යප වගේ වෙන්න ඕනද නැත්තම් කාශ්‍යප කවුරු වගේ වෙන්න හැදුවද කියන එකයි වැදගත් වෙන්නෙ මන් හිතන්නෙ..

  • @japan9552
    @japan9552 ปีที่แล้ว +1

    ❤😊

  • @rukshannbbm2905
    @rukshannbbm2905 ปีที่แล้ว

    👍🧡

  • @sadeesha365
    @sadeesha365 ปีที่แล้ว +2

    💛💛💛💛💛

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +1

    මුණ්නේස්වරම් දේවාලය හැදුවේ කාලිංග මාඝ කියා මා අසා තිබෙනවා. එය ඇත්තක් ද.

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +3

    මට පොඩි ගැටළුවක් තිබෙනවා.අනුරාදපුර නගරයද මුළු ලෝකෙන්ම රටක වැඩිම කාලයක් අගනගරය ලෙස තිබුණු නගරය(377 B .C -1000A D -වසර 1400 දල වශයෙන්)???

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว +2

      ලෝකයේ එක දිගටම නොකැඩී තිබෙන එකම නගරය ප්‍රංශයේ පැරිස් නගරය ලෙස් නම් කරලා තිබෙනවා.

    • @shashediri544
      @shashediri544 ปีที่แล้ว +2

      @@ranjithanura520 පැරීසිය ප්‍රංශයේ අගනගරය උනේ 10 වෙනි සියවසේ.ඊට කලින් නගරේ තිබ්බ.අගනගරයක් කැලෑවක් එලි කල්ල එක පාර හදන්න බැහැ .සියවස් ගානක් වෙළද නගරයක් වෙලා පස්සේ අගනගරේ වෙන්නේ.රෝමය ,ඔගස්ටස් රජු අගනගරේ 1AD කරන්න කලින් රෝමියුලස්ගේ කාලේ හැදුනේ.ඒ වගේ පන්දුකාබය අනුරාදපුරේ 370B C අගනගරේ කරන්න බොහෝ කාලෙකට කලින් අනුරාදපුරේ නගරේ නගරේ හැදුනේ.

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว +2

      @@shashediri544 අනුරාධපුර නගරය පැරැනි බව සැබැයි. වසර සියගනනක් වල් බිහිවී අථැරලා තිබුනා.පැරීසිය තම්ස්‍යි ලෝකේ තිබෙන නොකඩවා පවත්වාගෙන ආපු පැරැනිම නගරය. මේ ගැන Discovery channel එකේ විස්තරය ක් ගියා.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      ඇයි ජෙරිකෝ th-cam.com/video/RxdwGuEg7co/w-d-xo.html හරියන්නේ නැද්ද?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      හරි හරි අග නගරය කියන එක මතක්වුනේ දැන්.....

  • @sujeewasamaraweera90
    @sujeewasamaraweera90 ปีที่แล้ว +1

    ❤❤💯

  • @jdyisouifu1371
    @jdyisouifu1371 ปีที่แล้ว +2

    මටනම් හිතන්නෙ ඔය සෙනවිවරු තමාවටා සාමාන්‍යය ජනතාව පිරිවරාගෙන නගර හදන් ඉන්න නැතුව ඇති අනිවාර්යයෙන් යුධ පුහුණු ව ලබපු හේවායන් පිරිවරාගෙන ඉන්න ඇති

  • @nuwamtb7993
    @nuwamtb7993 ปีที่แล้ว +1

    ❤️👍

  • @supunrajantha8005
    @supunrajantha8005 ปีที่แล้ว

    👍👍👍👍

  • @sandruwansandaruwan4292
    @sandruwansandaruwan4292 ปีที่แล้ว +1

    අපි බලනවෝ❤❤❤❤

  • @youtubecreatorsLbyLD
    @youtubecreatorsLbyLD ปีที่แล้ว +1

    🥳🥳🥳😍😍

  • @ravidu3010
    @ravidu3010 ปีที่แล้ว +1

    ❤❤😍

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @prasadthenahandi9597
    @prasadthenahandi9597 ปีที่แล้ว +1

    💐💐💐

  • @හුදෙකලාව
    @හුදෙකලාව ปีที่แล้ว

    💜

  • @champasenevirathne7074
    @champasenevirathne7074 ปีที่แล้ว

    👍👍👍🙏

  • @herathbanda306
    @herathbanda306 ปีที่แล้ว

    Sir koyanneth ingirisi wachanaysk neda ? Ei eka weladagatte

  • @wimalp.k7727
    @wimalp.k7727 ปีที่แล้ว

    👍👍👍👍🇱🇰🇱🇰

  • @lakshmygunawardhana3843
    @lakshmygunawardhana3843 ปีที่แล้ว

    Today's programme interestingly points out the reverential but equal relationshps that exists between teachers and students.how ever "sir" is a colonial expression handed down to address a man in colonial authority.There are many respectful words in sinhala that can and are being used to day. eg Mahathmaya, obathuma, etc etc

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว +1

    ❤️❤️🙏

  • @dhammikadhammika4581
    @dhammikadhammika4581 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @UdahamulleNdarathanaHimi
    @UdahamulleNdarathanaHimi ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏

  • @upathissakaggodaarachchi8165
    @upathissakaggodaarachchi8165 ปีที่แล้ว +1

    🌹🌷

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว +1

    ❤️👍💐🙏🏼

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹❤

  • @isha906
    @isha906 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍

  • @rekagamage6463
    @rekagamage6463 8 หลายเดือนก่อน

    🙏🙏👍👍👍👍

  • @niroshanlakmal5734
    @niroshanlakmal5734 ปีที่แล้ว

    😘😘😘

  • @indikabandaramudiyanselage7774
    @indikabandaramudiyanselage7774 ปีที่แล้ว +1

    🥰

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 ปีที่แล้ว +1

  • @krishanthavidane2737
    @krishanthavidane2737 ปีที่แล้ว +1

    මහාචාර්යතුමා මේ කරනා ජාතික මෙහෙවර වචනයෙන් කියා නිමකළ නොහැකියි.

  • @nipunfdo113
    @nipunfdo113 ปีที่แล้ว +1

    මහාචාර්යතුමා දඹදෙණිය ගැන සහ III වන විජයබාහු රජතුමා ගැන සදහන් කළේ නැහැනෙ.

  • @bandara3838
    @bandara3838 ปีที่แล้ว +1

    මෙම තාවකාලික නායකයින් තරයේ අගය කළ යුතුය

  • @sudeerafonseka6274
    @sudeerafonseka6274 หลายเดือนก่อน

    🎍🎍

  • @kavindusulakkana2915
    @kavindusulakkana2915 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️🎉️🎉️🎉️🎉️

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 ปีที่แล้ว +1

    👃👃👃

  • @thusithawaidyarathne9836
    @thusithawaidyarathne9836 ปีที่แล้ว +2

    පරන රුපියල් 10/= සින්හයා හිටියා

    • @anandapushpakumara1394
      @anandapushpakumara1394 ปีที่แล้ว +1

      ඇයි නාකි මයින දාල පොලිතින් කොලෙත් ගහපු කොල තිබුනෙ.ඒවහම ගියෙ.

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว +1

    👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏

  • @roshanmadushanka3770
    @roshanmadushanka3770 ปีที่แล้ว

    යාපහුව රාජ ධානිය කාලයේ යාපන රාජධානියේ නැගීම කෙසේද?

  • @kusumkarunarathne7148
    @kusumkarunarathne7148 ปีที่แล้ว +1

    🎁🎂👍

  • @AjithAjith-rt7nj
    @AjithAjith-rt7nj ปีที่แล้ว +1

    නුවන් රිදීගම රිදී විහාරය චීන ඔය කාලේ චීන පිනෝ ගඩොල් පිඟන් ගඩොල් අල්ලලා තියෙනවා මම හිතන විදිහට ඔය කාලෙම තමා

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +1

    යොදුනක් කියන්නෙ කොපමන දුරක්ද පැහැදිලි කරන්න පුලුවන්ද

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      නිශ්ශංකමල්ල රජතුමා ලංකාවපුරා හිටවපු ගව් කනු ඇසුරෙන් විය හැකියි අපි ගව්වක් සැතපුම් 4ක් ලෙස එනම් යොදුනක් සැතපුම් 16ක් කියල කියන්නේ.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      පුරාණ ඉන්දියාවේ භාවිතාකල යොදුන, සැතපුම, කි.මි. වගේ, අන්තර්ජාතික ලෙස සම්මත කරගත්ත ඒකකයක් නොවේ. ඉන්දියාව යොදුනක් 12.8 කිමි හෝ සැතපුම් 8ක් ලෙස සලකනව. තායිලන්තය, බුරුමය ආදි බෞද්ධරටවල් යොදුන්ක් කිමි 12ක් 15 අතර යැයි සලකයි.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      මේ en.wikipedia.org/wiki/Yojana තව විස්තර හොයා ගන්න ක්‍රමයක්

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      1 වන විජයබාහු රජතුමා විසින් ශ්‍රී පාද මාර්ගයේ ”ගව්වෙහි අප නමින් ගව්වක දන්හලක් බැගින් කරවා” යනුවෙන් අඹගමුව පර්වත ලිපියේ රජරට සිට ශ‍්‍රීපාද මාර්ගයේ අවසාන ගව් පහ අතර ගව්වෙන් ගව්ව දානශාලා කරවූ බව සඳහන් වේ.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      යොදුනක්, සැතපුමක් යැයි මුලා කරන අයගෙන් අහන්නේ?. ගව්ව මීටර් 400ක් නම්, අපේ රජවරු ගව්වෙන් ගව්ව කනු හිටවනවද? දාන ශාල හදනවද?

  • @skdtharul1459
    @skdtharul1459 ปีที่แล้ว +2

    Adatath army eke wadima pirisak inne kurunegala