ස්වන්තේ පාබෝ, නෝබෙල් තෑග්ග | Svante Paabo | 2022 Nobel Prize | Neth Fm Unlimited History 128 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    00.00 යක්ෂි රාජ් සෝමදෙව ,Yakshi
    10:30 2022 නොබෙල් , ස්වන්තේ පාබෝ
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 144

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 ปีที่แล้ว +5

    විද්වතකු වන්නට නොහැකි වුවත් උගත්කම පිලිබඳව යම් අදහසක් ලැබුනා, මහාචාර්ය තුමා හට බොහෝම ස්තූතියි .

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 ปีที่แล้ว +7

    අදුරට ආලෝකය ගෙන දෙන අමිල සාකච්ඡාවකියි👍👍👍👃

  • @amilakumara9172
    @amilakumara9172 ปีที่แล้ว +5

    දැකපු එකම subscribe ඉල්ලපු නැති channel එකක් ලක්ශෙට උණුසුම් සුභපැතුම් ලක්ශෙට නම් විශේෂ වැඩසටහනක් ඕනි හොදඳ ❤️

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka ปีที่แล้ว +4

    වයිකිං ටෙලි සීරිස් එකෙත් තියෙයි උප්සලා ගැන, ඒ කාලේ ඒක ආශ්‍රමයක් වගේ තැනක්, viking siries එක කියන්නේ සත්‍ය ඉතිහාස කතාවක් ටෙලියට නැගීමක්.

  • @surajperera9002
    @surajperera9002 ปีที่แล้ว +3

    කුණු කතන්දර අහන විශාල ප්‍රමානය ගැන හරිදූකයි . මෙවැනි හරාත්මක වැඩසටහන් බලන ප්‍රමානය ඉතා අල්පයි

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +3

    හැමදාමත් අපිත් එක්ක ඉන්ඩ, අපිත් ඔබ සමගයි

  • @SudharmaramayeRilawage.Manager
    @SudharmaramayeRilawage.Manager ปีที่แล้ว +11

    100k තව චුට්ටයි ❤️‍🔥❤️‍🔥🤓🤓🤓🙏🙏🧡🧡

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +3

    දෙපලටම දිර්ගායුශ පත්මි....😍😍😍😍😍😍😍

  • @dhanushkaudayanga8624
    @dhanushkaudayanga8624 ปีที่แล้ว +2

    එක කරුනක් පැහැදිලි කිරීම සඳහා ගන්න කාලය ඉතාම වැඩියි කියලා හිතෙනවා. අදාල කරුණක් ගන්න ව්නාඩි 11ක් බලන් හිටියා සමහර තැන් වල. අදාල කරුණ කෙටි කාලයක් තුල පැහැදිලි කරානම් වටිනවා.

  • @homerecipes2668
    @homerecipes2668 ปีที่แล้ว +2

    පොඩි අදහසක් .. මේ විදේශ රටවල ලංකික බෞද්ධ විහාරස්ථාන බොහොමයක් තියෙනවා. පුලුවන්නම් ඒ විහාරස්තනත් එක්ක සම්බන්ද වෙලා මේවගේ පොත් බෙදා හැරීමේ මද්‍යස්ථාන කරොත්? Sea feright අඩුවට කරන්න පුළුවන් පොත් ගොඩක් ship කරොත් . මේ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ලේසියෙන් මිළදී ගන්නත් පුළුවන්.

  • @winyumedia5644
    @winyumedia5644 ปีที่แล้ว +2

    Proud of our Upsala Scholar Prof Somadheva too and good job of Nalin to conduct this series so far..This shows what media can do in SL. All the best. Anuradha 🇦🇺

  • @thiliniwathsalaliyanage1075
    @thiliniwathsalaliyanage1075 ปีที่แล้ว +1

    This is a very important program .

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 ปีที่แล้ว +1

    ස්තූතියි නුවන්

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +2

    ජයෙන් ජය

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 ปีที่แล้ว +2

    ඔබ දෙදෙනාටම ස්තූතියි !

  • @warunakachamiranga9795
    @warunakachamiranga9795 ปีที่แล้ว +1

    100k congratulations ♥️♥️♥️🌹

  • @rohansk1
    @rohansk1 ปีที่แล้ว +2

    මම පලවෙනි කොටසට සවන් දුන්නා. වෙනද වගේම තමයි මට නම් කිසිම වෙනසක් දැනුනේ නෑ. අද අවුලක් තියෙනවා කියල දැකපු නිසයි මම මෙහෙම කිව්වේ. මම video එක නම් බැලුවේ නැහැ. සවන් දුන්නා පමණයි.

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +1

    මහාචාර්ය T .G කුලතුංග මහත්මාගේ අබයගිරිය ගැන මේ ලගදි ලියපු හොද පොතක් තීනවා .

  • @buwanekapunyasiri4916
    @buwanekapunyasiri4916 ปีที่แล้ว +2

    ඇත්තටම අභයගිරිය විශ්වවිද්‍යාලය අපට ආඩම්බරයක්.. එ කාලෙ ලංකාවෙ වෙන මේ වගේ සරසවි තිබිලා නැද්ද.. අපි වැඩිපුර කතා කරන රුහුනෙ වත්.

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +3

    100k සදහා සුභ පතනවා.. 🎉🎉🎉

  • @shalikapathumdabarera3678
    @shalikapathumdabarera3678 ปีที่แล้ว +2

    දෙවන මුද්‍රණයේ..පළමු ඇණවුම මම හිතන්නේ මගෙන්...'යක්ෂි' පිළිගන්න මග බලමින් ඉන්නවා...

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +1

    ස්තුතියි සර් සහ නෙත් ෆ්ම්

  • @user-ys7jr8jf5z
    @user-ys7jr8jf5z ปีที่แล้ว +3

    100k 💕සම්පූර්න වෙන්න ලගයි...සතුටියි අනෙ.

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 ปีที่แล้ว +1

    මේ වගේ වටිනා දේවල් වලින් සිරස මනි ඩ්‍රොප් ප්‍රශ්න එනවානම් මරේ මරු.

  • @knowledgetv5308
    @knowledgetv5308 ปีที่แล้ว

    Good progress

  • @vadagathlatapata
    @vadagathlatapata ปีที่แล้ว +3

    ඔබ දෙදෙනා කරන්නේ ජාතික සේවයක්. හැම එකක්ම අහන්න කාලය නැතත් මම බෙහෝමයක් අහනවා. පසුගිය කාලයේ දැනගන්න ලැබුණා ලංකාවෙ මහාවංශයට මෑත කාලීන ඉතිහාසය එනම්, පසුගිය LTTE යුද්ධ කාලය අලුතින් ඇතුල් කර ලියනවා කියලා. ඒත් ඒක නිවැරදි සමබර ආකාරයට නැතිව දේශපාලනික පක්ෂපාතිත්වයෙන් ලියන බවයි දැනගන්න ලැබුණේ. ඔබතුමාලට මේ ගැනත් මැදිහත්කාර කමක් කරන්න බැරිද ? බොහොම ස්තුතියි ! අපේ මව්බිමට ජය ලැබේවා ! 💐💐

  • @malithfernando4791
    @malithfernando4791 ปีที่แล้ว +1

    Great

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +3

    අපි අපි ගැනම කණගාටු වෙන්න ඕන ජාතියක්‌

  • @ranjithsilva878
    @ranjithsilva878 ปีที่แล้ว +1

    Great!

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 ปีที่แล้ว +1

    Great 🙏🙏🙏🙏

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 ปีที่แล้ว +1

    As last part of the discussion, hope to have a full documentry of Abayagiriya like Sigiriya program.

  • @gayanwanigasekara1575
    @gayanwanigasekara1575 ปีที่แล้ว +2

    පොළොන්නරු රාජධානිය බිඳවැටීම බිඳවැටීම.
    අපට අපොස උසස් පෙළ සඳහා
    ඉගැන්වූ දෙය
    මහා පරාක්‍රමබාහු රජතුමාගේ ක්‍රියාකාරීත්වයන් පොළොන්නරු රාජධානිය බිඳ වැටීමට හේතු වී ඇත. සුගලා දේවිය සමග කළ සටන්, රජකමට උරුමකම් තිබූ සිරි වල්ලභ වැනි කුඩා කුමාරවරුන් පරාක්‍රමබාහු රජු විසින් ඝාතනය කරවන ලදී. මෙය සාකච්ඡා කරන්න

  • @sheham
    @sheham ปีที่แล้ว +1

    Great inspiration, mat the Triple Gem Bless you all

  • @mudithabandara
    @mudithabandara ปีที่แล้ว +1

    ස්තුතියි

  • @chamithpriyanka766
    @chamithpriyanka766 ปีที่แล้ว +1

    100k congratulations 🤩❤

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Thank you so much 😀

  • @amaliseneviratne2481
    @amaliseneviratne2481 ปีที่แล้ว +1

    👍👍

  • @dwrs852
    @dwrs852 ปีที่แล้ว +2

    අදහසක් දෙන්නෙ පොතක් වශයෙන් නැතිව අන්තර්ජාලයෙන් ගෙවමින් බාගත කරන්න පුලුවන් විදියට සකස් කරන්න

  • @hasithabaddegama2139
    @hasithabaddegama2139 ปีที่แล้ว +2

    100k ගත්ත නේ😍😍😍සුබ පැතුම්..

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @kamalmagar4055
    @kamalmagar4055 ปีที่แล้ว +1

    ❤️❤️

  • @shishyathwa
    @shishyathwa ปีที่แล้ว +2

    ලංකාවෙ දැන් පර්යේෂණ දීමනා දෙනවා නැටුම් කතිකාචාර්යවරුන්ට පවා

  • @rashminalaksan7759
    @rashminalaksan7759 ปีที่แล้ว +1

    💫

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว

    Congratulations 🌷🌷🌷💐💐💐

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Thanks a lot

  • @warnakulasuriyathamel5266
    @warnakulasuriyathamel5266 ปีที่แล้ว +1

  • @kusumkarunarathne7148
    @kusumkarunarathne7148 ปีที่แล้ว +1

    ජය!ජය!!ජය!!!

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว +1

    🙏

  • @Thi-1-ka
    @Thi-1-ka ปีที่แล้ว +2

    ලක්ෂෙට කොඩිය දාලා... සුබ පැතුම්

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 ปีที่แล้ว +2

    100k ❤️❤️❤️ තව චුට්ටයි

  • @Thi-1-ka
    @Thi-1-ka ปีที่แล้ว +2

    අපිට බැරිද අභයගිරියට නැවත පණ දෙන්න. හැබැයි ඒකට ලොකු යුද්ධයක් කරන්න වෙයි ගගවල් වලින් නයි මතු කරපු, ගගවල් වලට මුට්ටි දාපු එවුන් එක්ක..

  • @shalikapathumdabarera3678
    @shalikapathumdabarera3678 ปีที่แล้ว +2

    නොවිසිල්ලෙන් හිටියේ...

  • @Silviagh5
    @Silviagh5 ปีที่แล้ว +2

    මගේ පොත මග එනවා. ✈✈ ලැබුන විගස දන්වන්නම්. .

  • @ajanthaperera6699
    @ajanthaperera6699 ปีที่แล้ว +1

    හරිම හරවත්

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว +1

    ❤️❤️🙏

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍😍😍😍

  • @dhammikadhammika4581
    @dhammikadhammika4581 ปีที่แล้ว +1

    😊😊😊😊😍😍😍

  • @chanukamadushan886
    @chanukamadushan886 ปีที่แล้ว +1

    🤴

  • @jayasekara3482
    @jayasekara3482 ปีที่แล้ว +1

    සර් තැපැල් ගාස්තු වැඩි යෙන් අයකරන්න බොන්න දවසකට එවිට වැඩි යෙන් වියදම් කරන්න.

  • @blackapron6805
    @blackapron6805 ปีที่แล้ว +1

    Adarei.... 🥰🥰🥰🥰

  • @asanakadayananda2582
    @asanakadayananda2582 ปีที่แล้ว +1

    Raj somadeva ❤❤❤❤❤💪💪💪

  • @Rasikasspace
    @Rasikasspace ปีที่แล้ว +1

    Can't you make it available on Amazon books? So the postal charges are added by their service, don't you agree?

  • @chinthakajayathilake1742
    @chinthakajayathilake1742 ปีที่แล้ว +2

    පෙනිසිලින් කෝටි පහක මිනිමරුවා යන මතයක් මෑතක ජනගත වී තිබෙනව.

  • @youtubecreatorsLbyLD
    @youtubecreatorsLbyLD ปีที่แล้ว +1

    🥳🥳🥳🥳

  • @yasirupathuman9780
    @yasirupathuman9780 ปีที่แล้ว +2

    100k ලඟයි❤️❤️🎉🎊

  • @kapilarathnasinghe7327
    @kapilarathnasinghe7327 ปีที่แล้ว +1

    මාහාචාර්‍ය තුමා ගැන පොහො දිනයේ ජාතික රූපවාහිනී යේ විකාශනය වු යතාරූප වැඩසටහනෙදි සාකච්ඡා කරා.

  • @sandalistudio8482
    @sandalistudio8482 ปีที่แล้ว +1

    👏👏👏👏

  • @dwrs852
    @dwrs852 ปีที่แล้ว +4

    හැබැයි තව එකක් අද සර්ගෙ මනස එකතැන් නෑ යමක් සිදුවී තිබෙන හැඩයි

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      එයා අපේ රටේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයම එයාගේ අතයට , අත්අඩංගුවේ තියාගෙන නොබෙල් තෑග්ග ගන්ඩ දගලන මානසික ප්‍රශ්නයක ඉන්නේ..🤮
      මෙයාගේ වන් මෑන් ෂෝ හින්ද
      අදටත් අපේ රටේ වටිනා පුරාවිද්‍යාත්මක ස්ථාන නිධන් හොරු විනාශ කරනවා💯

    • @dwrs852
      @dwrs852 ปีที่แล้ว +1

      @@sahasdulmina4783 කොහොම උනත් මාසෙකට කලින් දාපු අදහසට කියපු අදහසට ස්තුති

  • @indikaattanayake3928
    @indikaattanayake3928 ปีที่แล้ว +1

    I’ll ask someone to bring couple of books and share. Thanks

  • @macksonsit6882
    @macksonsit6882 ปีที่แล้ว +1

    👍❤

  • @mudiyanselageranatungaresh1006
    @mudiyanselageranatungaresh1006 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @thenujamiyururathnayake1215
    @thenujamiyururathnayake1215 ปีที่แล้ว +1

    💚🌺

  • @darshanacooray9610
    @darshanacooray9610 ปีที่แล้ว +1

    👏👏👏🙏

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +1

    මේ වැඩසටහන තමයි youtube එකේ අපි අසාවෙන්ම බලන වැඩසටහන

  • @chandimayatawara3415
    @chandimayatawara3415 ปีที่แล้ว +1

    ❤️‍🔥👍👍

  • @danushkaneranjensenanayaka3828
    @danushkaneranjensenanayaka3828 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว +1

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @podymahagoda6802
    @podymahagoda6802 ปีที่แล้ว +2

    යක්ෂි පොතේ අන්තර්ගත වෙන්නේ මොනවද

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      ඔව්. ඔය පොතේ තියෙන්නේ මොනවද කියල මහාචාර්‍යතුමා අපිට කියල දෙනවනම් වටිනව. සාමාන්‍ය අපිට ඔවැනි ශාස්ත්‍රීය පොතක් කියවල ඒකේ නියම ප්‍රොයෝජනේ ගන්න බරපතල ලෙස දඟලන්න වෙනව. මටනම් කෙසේ වෙතත්.

  • @dwrs852
    @dwrs852 ปีที่แล้ว +1

    සිරාවට සර් අදනම් අවුලක් තියේ

  • @nandanabandara9790
    @nandanabandara9790 ปีที่แล้ว +1

    👍

  • @upathissakaggodaarachchi8165
    @upathissakaggodaarachchi8165 ปีที่แล้ว +1

    🌻🌸

  • @piyadigamageindika1317
    @piyadigamageindika1317 ปีที่แล้ว +1

    සෝමදේව මහාචාර්යතුමා ට යොමු කරන ලෙස ගැටළුවක් නුවන් ඔබ ට ඊමේල් කළා. සති කීපයක් වුණා. එය ළද බව ට වත් තාම ඔ‍බෙන් තහවුරුවක් වත් ලැබුණේ නෑ. අධ්‍යයන ගැටළුවක් නිසා කරුණාකර ඉක්මන් අවධානය යොමු කරනු ඇතැයි බලා පොරොත්තු වෙනවා. තුති !

  • @japan9552
    @japan9552 ปีที่แล้ว +1

    ❤😊

  • @travelingspirit9381
    @travelingspirit9381 ปีที่แล้ว +1

    Ikmanin 100k labewa….

  • @buwanekapunyasiri4916
    @buwanekapunyasiri4916 ปีที่แล้ว +1

    ❤️ 🔥🎉🎉🎉🎉

  • @rohangunasekara3383
    @rohangunasekara3383 ปีที่แล้ว +1

    නොදකින් ..මතක්වෙනකොටත් ..එම් ඒ කරන්න ගිහින් ..හරියට මොන්ටිසෝරි ගියා වගේ ..ඇත්තටම සාමාජීය අංශනම් නොදකින් ,,වචන නොගැලපේනම් සමාවෙන්න

  • @sheni6004
    @sheni6004 ปีที่แล้ว +1

    💐

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว +1

    🙏🏼💐❤️👍

  • @dushandedigamuwa890
    @dushandedigamuwa890 ปีที่แล้ว +1

    😊😊😊😊

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +1

    සර් ජාන විද්‍යාව ගැන ලියවුනු හොද පොත් මොනවාද

  • @kaveeshadinithi7008
    @kaveeshadinithi7008 ปีที่แล้ว

    👍💕👌🤘🤙👍

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 ปีที่แล้ว +1

    😍

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

    පිටරට ගිය අය එකට ගොනුවෙන්න කැමති නෑලු, මොරයි, පේරයි, තෝරයි කිය කියා හදාගෙන වෙනත් රැකියාවලට ගිහින් තියෙන අය දැක්කහම පුප්පනවලු

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️🙏

  • @podymahagoda6802
    @podymahagoda6802 ปีที่แล้ว +1

    නුවන් සර් යක්ශී පොත සිංහල භාෂාවෙන් නේ තියෙන්නේ

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @osithmadusanka5544
    @osithmadusanka5544 ปีที่แล้ว +1

    😇😇😇

  • @clo-ela7041
    @clo-ela7041 ปีที่แล้ว +2

    කොහොම උනත් මිනිස්සු කියන්නෙ කූඩු වෙච්ච සත්තු වර්ගයක් විතරයි 😌 උන්ම දේවල් හදාගෙන උන්ම විදවන දිහා මම බලන් ඉන්නෙ බොහාම නිරවුල් මනසකින් 😂

  • @nikiniki9631
    @nikiniki9631 ปีที่แล้ว +1

    හෝමේ සේපියන්ලා නැවත අනාගතයේදි පරිනාමය වෙනවද වෙනත් නමකින් සර්.වෙනවනම් ඒ කවර අයුරකින්ද

  • @sulochanapallewela131
    @sulochanapallewela131 ปีที่แล้ว +1

    හ්ම්ම්..

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว +1

    🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍