ලිලාවති රැජින , සහස්සමල්ල | Queen Lilavati and Sahassa Malla | Neth Unlimited History 126 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080 0711 95 95 95 whatsapp onlyශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැකමේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva rajsomadeva@gmail.com
    Nuwan Liyanage nuwan@nethfm.com ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 509

  • @UmeshMadushan-o4t
    @UmeshMadushan-o4t 4 หลายเดือนก่อน +1

    නියමයි

  • @claudiasmushkin6916
    @claudiasmushkin6916 2 ปีที่แล้ว +2

    thank you so much.

  • @asi9009
    @asi9009 2 ปีที่แล้ว +11

    History වලට පොඩ්ඩක් වත් ආස නැතුව හිටපු මම history වලට ආස උනේ සර් ගෙ lectures අහන්න ගත්තට පස්සේ ❤️❤️❤️

    • @chamindakularathne1537
      @chamindakularathne1537 2 ปีที่แล้ว +2

    • @cankddd785
      @cankddd785 2 ปีที่แล้ว

      🌻🌻

    • @sumanakotiwila8537
      @sumanakotiwila8537 2 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @gihankaushalya2876
      @gihankaushalya2876 ปีที่แล้ว +2

      ඉතිහාසයට නෙමෙයි ඉස්කෝලේ ඉතිහාසය උගන්වන විදිහටයි එපාවෙන්නෙ

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya 2 ปีที่แล้ว +5

    ඔබ දෙපල ඉටුකරන්නෙ ජාතික වගකීමක් ! බොහොම ස්තුතියි ! තෙරුවන් සරනයි !!!

  • @NalakaSenadeera
    @NalakaSenadeera 2 ปีที่แล้ว +1

    ජය.

  • @dammekadammeka9777
    @dammekadammeka9777 2 ปีที่แล้ว +1

    ආයුබෝවන් මහාචාර්යතුමාටත් චැනල් එකටත් හරිම අගෙයි අපේ උරුම ඉතිහාසය ගැන සොයා දැනුවත් කිරීමට බොහෝම පිං තෙරුවන් සරණයි..

  • @srimaperera7004
    @srimaperera7004 2 ปีที่แล้ว +1

    I am a77 year old woman listen ing to your prpgram.
    Its wonderfull feals a
    Sri lankan.Thanks

  • @PrabhathMadhubhashana
    @PrabhathMadhubhashana 12 วันที่ผ่านมา

    Very important program for all the Sri Lankans. Not only to sri Lankans but for all people who are interested on history.

  • @worldentertainment983
    @worldentertainment983 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව සර්..

  • @chathuraranasinghe9521
    @chathuraranasinghe9521 ปีที่แล้ว +1

    😍😍 මගෙ ආසම වැඩසටහන.ස්තූතියි ඔබතුමාට

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 2 ปีที่แล้ว +1

    වැඩ සටහන දිගටම බලනවා හරිම වැදගත්

  • @ChathuMadu-kw1yn
    @ChathuMadu-kw1yn หลายเดือนก่อน

    හරිම වටින වැඩසටහනක්❤❤

  • @madusankapradeep9392
    @madusankapradeep9392 2 ปีที่แล้ว +3

    ඉතාමත්ම වැදගත් වැඩසටහනක් ඔබ දෙපළට බොහොම ස්තුතියි❤❤❤

  • @thejakaralliyadda6715
    @thejakaralliyadda6715 2 ปีที่แล้ว +2

    ඇත්තටම ආසාවෙන් බලන්නෙ... රාජ් සෝමදේව සර් මුණගැසී කතාකරන්න අවස්ථාවක් දෙන්න

  • @sunilukwatte2791
    @sunilukwatte2791 2 ปีที่แล้ว +1

    වැදගත් දේශනයක් පැවැත්වූ ඔබලාට ස්තුතියි

  • @kis5976
    @kis5976 ปีที่แล้ว +1

    ඉතිහාසය ගැන ඉතාමත් වැදගත් හොඳ වැඩසටහනක්..!!

  • @pushpamalani5515
    @pushpamalani5515 2 ปีที่แล้ว +1

    Harima rasawath kathawak obathumata deergayu wewa.

  • @janithnethma5907
    @janithnethma5907 2 ปีที่แล้ว +19

    සර් පුලුවන්නම්, අපේ රටේ ඉතිහාසය ගැන විදේශ රටවල හමුවූ සාධක මගින් පැහැදිලි කරන්න සහ ශ්‍රී ලංකාවෙ වැදගත් ඓතිහාසික සිද්ධීන්ට සමකාලීනව ලෝක ඉතිහාසයේ සිද්ධවූ වැදගත් සිදුවීම සම්බන්ධයෙන් වැඩසටහනක් කරන්න.

  • @samiproductions3215
    @samiproductions3215 ปีที่แล้ว +1

    සර්ට දීර්ඝායුෂ ලැබේවා .🙏

  • @WedikkaraSampathSilva
    @WedikkaraSampathSilva 6 หลายเดือนก่อน

    ස්තුති ඔබ දෙපලටම.

  • @ShEmiYan
    @ShEmiYan 2 ปีที่แล้ว +2

    සුපිරි programme එකක් මේක
    ❤️❤️

  • @1aroundceylon607
    @1aroundceylon607 2 ปีที่แล้ว +1

    Great Program

  • @PasanRathnayakee
    @PasanRathnayakee 2 ปีที่แล้ว +5

    Perfect programme ❤️
    ලංකාවේ පලවෙනි මානවයන් ගැන programme එකක් කරමුද?

    • @vipulawattegedara9200
      @vipulawattegedara9200 2 ปีที่แล้ว

      ඒක තියෙනව අවුරුද්දකට විතර ඇති කරල තියෙන්නෙ

  • @දිල්ෂාන්සෙනවිරත්න

    ස්තුති

  • @rishanthininadesan4268
    @rishanthininadesan4268 ปีที่แล้ว +1

    Very interesting

  • @DDMS1988
    @DDMS1988 2 ปีที่แล้ว +3

    ❤️

  • @batagallegedaragunaratne3252
    @batagallegedaragunaratne3252 ปีที่แล้ว +1

    Excellent Explain ❤

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag2313 2 ปีที่แล้ว +5

    "තාත්තල බලන්නෙම පුතාල රජකරවන්න".කවදත් එහෙමයි.අපේ මිනිස්සුන්ට තිබුනෙ කීර්ති වගේ ස්වදේශිකයෙක් රජකරවන්න.

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว

    Very interesting topic ,the history is incredibly interesting

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 2 ปีที่แล้ว +1

    It is a good program.

  • @sheham
    @sheham 2 ปีที่แล้ว +3

    Great explanation. May the Triple Gem Bless you

  • @ravinishantha9010
    @ravinishantha9010 2 ปีที่แล้ว +1

    Great programme with professor

  • @1153sampath
    @1153sampath 2 ปีที่แล้ว +1

    Great

  • @vinod_izuru
    @vinod_izuru 2 ปีที่แล้ว +1

    Great work! 🔥

  • @Nimalyapa1116
    @Nimalyapa1116 2 ปีที่แล้ว +2

    Great programme with great presentainer

  • @kwasanthakumararodrigo5539
    @kwasanthakumararodrigo5539 2 ปีที่แล้ว +1

    ඉතම වැදගත් වැඩ සටහනක්

  • @Premasiri-jy7og
    @Premasiri-jy7og 2 ปีที่แล้ว

    සියලු වැඩ සටහන් ඉතා ආසාවෙන් බලනවා

  • @1153sampath
    @1153sampath 2 ปีที่แล้ว +11

    ඉතාම වටිනා දෙයක්.....ස්තුතියි...ඔය කියන කීර්ති සෙනෙවිතුමා...මහාපරාක්‍රමබාහු රජුගේ එකොලොස්වන රාජවර්ෂයේදී (1164) අරමණ දේශය (වර්ථමාන මියැන්මාරය) විජයග්‍රණය කල මාවනැල්ලේ දෙවනගල කිත් නුවරගල/කීර්ති නගරගිරි නොවේද?

    • @rohansk1
      @rohansk1 2 ปีที่แล้ว +3

      ඔබ යමක් දන්නා බව දැනෙනවා. ඔබට යම්කිසි මූලාශ්‍ර යක් තියෙනවා ද?. එ සම්බන්ධයෙන් කිසිම දෙයක් නොදන්නා නිසායි

    • @1153sampath
      @1153sampath 2 ปีที่แล้ว

      මුලාශ්‍රය...මහාවංසය සහ ඊටම ගැලපෙන පුරාවිද්‍යාත්මක සාක්ෂය වන දෙවනගල සෙල්ලිපිය....ස්තුතියි ..

    • @1153sampath
      @1153sampath 2 ปีที่แล้ว +1

      මුලාශ්‍රය -මහාවංශය සහ පුරාවිද්‍යාත්මක සාක්ෂිය දෙවනගල සෙල්ලිපිය ..ස්තුතියි

    • @sisilkjayasingha468
      @sisilkjayasingha468 2 ปีที่แล้ว

      👍

  • @athapaththuwijerathna978
    @athapaththuwijerathna978 2 ปีที่แล้ว +2

    ♥️♥️ස්තුති ඔබ දෙපලටම..

  • @dimuthusenarath7956
    @dimuthusenarath7956 2 ปีที่แล้ว +1

    Bohoma hoda wadasatansk godak wadagath dewal katha karanawa bohoma hodai ❤️❤️❤️

  • @danushkasanjeewa4572
    @danushkasanjeewa4572 2 ปีที่แล้ว +1

    Love this program.❤️❤️❤️❤️

  • @dnncnvcncjv8674
    @dnncnvcncjv8674 2 ปีที่แล้ว +1

    ඉතිහාසය ඉගෙන ගැනීමට අලුත් මාවතක් විවෘත කර දෙන හොඳ වැඩ සටහනක්.

  • @rasikeattana7970
    @rasikeattana7970 ปีที่แล้ว

    Thank you for this great program.

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Our pleasure!

  • @ajithubeynarayana6117
    @ajithubeynarayana6117 2 ปีที่แล้ว +1

    Very interesting program about our history . Thank you very much Prof . Raj Somadeva and Nuwan Jude.

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 2 ปีที่แล้ว +5

    රාජ් ජයසෝමයන් සහ නෙත් නාලිකාට ජයෙන් ජයවේවා 🌹🌹🌹

  • @maalwijayarathna4982
    @maalwijayarathna4982 2 ปีที่แล้ว +7

    ඉතාම ගෞරවනීය සේවයක්. සැමට යහපතක්ම වේවා!!!

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 ปีที่แล้ว +1

    විස්වාසවන්ත නිවැරැදි වීමක් හා පැහැදිලි කිරීමක්.

  • @anuraafoodpriyad2525
    @anuraafoodpriyad2525 2 ปีที่แล้ว +1

    Very good ❤

  • @kavindakawshalya7990
    @kavindakawshalya7990 2 ปีที่แล้ว +1

    Good Job 👍👍

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว +1

    Great Sir..... 👍

  • @user-Dhanu.
    @user-Dhanu. ปีที่แล้ว +2

    අපිට කොච්චර ලස්සන ඉතිහාසයක් තිබ්බා ද කියලා හිතෙන කොට හරි ආඩම්බරයි .ඒත් වර්තමානය බලද්දි තවත් කාලෙකට අයිති වෙන මේ වර්තමානය ගැන ඉතිහාසයක් විදිහට කොහොම කියන්න ද කියලා හිතනකොටත් ලජ්ජාවක් විතරයි දැනෙන්නේ .

  • @kanthikariyawasammanage8854
    @kanthikariyawasammanage8854 2 ปีที่แล้ว +1

    Thanks

  • @aryaweerasinghe5186
    @aryaweerasinghe5186 ปีที่แล้ว +1

    Good

  • @roshangamage7993
    @roshangamage7993 2 ปีที่แล้ว +11

    ගරැ කරන ඉතිහාසඥයෙක්..❤❤❤

    • @ravindraliyanage8845
      @ravindraliyanage8845 2 ปีที่แล้ว +2

      ගරු කරන පුරා විද්යන්ග්චයෙක්

  • @indikamathangaweera2159
    @indikamathangaweera2159 2 ปีที่แล้ว +4

    සර් පුළුවන් නම් අපේ prehistoric period එකේ සමකාලීන විදේශ ඉතිහාසයත් එක්ක වැඩසටහනක් කරන්න. අපිට තේරුම් ගන්න පුළුවන් ලෝකය එකට හැදුන හැටි

  • @nilanmuthumala8304
    @nilanmuthumala8304 2 ปีที่แล้ว +1

    Super

  • @chinthasamat7055
    @chinthasamat7055 2 ปีที่แล้ว +1

    Very interesting. ❤️❤️❤️❤️

  • @ahgunawardana7855
    @ahgunawardana7855 2 ปีที่แล้ว +1

    සර් නියමයි

  • @erandiasena1910
    @erandiasena1910 2 ปีที่แล้ว +1

    This is a one of the best programs in TH-cam.

  • @channanimala4665
    @channanimala4665 2 ปีที่แล้ว +4

    Like නම් කෝමත් දානෝ,අද ඉඳන් comment එකකුත් දාන්නම් 😍😍😍😍😍

  • @dananjayakumarasingha2447
    @dananjayakumarasingha2447 2 ปีที่แล้ว +1

    Thank you 💕 very much sir... this is a perfect effect reveal our history with out exagaration... please explain about moonstone,gaurdestone,and balystone..it is good help to tour guides...

  • @majialwis
    @majialwis 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu 2 ปีที่แล้ว +1

    නියමයි ❤️❤️❤️

  • @dimuthusenarath7956
    @dimuthusenarath7956 2 ปีที่แล้ว +1

    Thawa thawath bohoma wadagath watina wadasatahan karanna labenawanam eka apita ape minisunta godak watinawa. Hamoma balanna ona wadasatahan meka ❤️❤️❤️

  • @thilinaniraj4846
    @thilinaniraj4846 2 ปีที่แล้ว +1

    සුපිරි කතාවක්🖤

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 2 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @nimalr5111
    @nimalr5111 2 ปีที่แล้ว

    Thank you again so much.

  • @nipunfdo113
    @nipunfdo113 2 ปีที่แล้ว +3

    ලීලාවතී රැජිනව බලයට පත් කළ කිර්ති නම් ඇමති, පරාක්‍රමබාහු රජතුමා ලග හිටිය කීර්ති නම් සෙන්පතිතුමා විය නොහැකිද...?

  • @anomanirodrigo8942
    @anomanirodrigo8942 ปีที่แล้ว

    Thank you.

  • @sujithkumaguruge9852
    @sujithkumaguruge9852 2 ปีที่แล้ว +1

    No words to explain the value of this program

  • @charithviduranga6542
    @charithviduranga6542 ปีที่แล้ว +2

    Power and strength that our having ....

  • @bebikade4108
    @bebikade4108 2 ปีที่แล้ว +1

    ජයවේවා

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 2 ปีที่แล้ว +5

    හරියටම අදටම ගැලපෙන කතාවකුත් කියවුනා.

  • @waves545
    @waves545 ปีที่แล้ว +2

    අගනා වැඩසටහනක්. 🙏

  • @wackumarawanniarachchi1038
    @wackumarawanniarachchi1038 2 ปีที่แล้ว

    very nice

  • @jayprinsi7174
    @jayprinsi7174 ปีที่แล้ว

    Good job

  • @darshanagamage1370
    @darshanagamage1370 2 ปีที่แล้ว

    වැඩසටහන් දිගින් දිගටම කරන්න

  • @lahiruravindran
    @lahiruravindran ปีที่แล้ว

    Great work....

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Thank you! Cheers!

  • @chan400
    @chan400 2 ปีที่แล้ว +1

    තවත් නියම කතා ටිකක්!

  • @adm4822
    @adm4822 2 ปีที่แล้ว +2

    මේ වීඩියෝස් ඇයි නෙත් චැනල් එකේ දවස් ගනන් පරක්කු වෙලා යන්නෙ

  • @shehandananjaya9310
    @shehandananjaya9310 2 ปีที่แล้ว +3

    පුලුවන්නම් Cleopatra රැජිණ ගැනත් විග්‍රහයක් කරන්න❤

  • @keerthirathna
    @keerthirathna 2 ปีที่แล้ว +1

    ජයවේවා ✌

  • @sunetrakumari4784
    @sunetrakumari4784 2 ปีที่แล้ว +1

    Thank you sir🙏

  • @virajyatawara3362
    @virajyatawara3362 2 ปีที่แล้ว +1

    History repeats or repeated by cronies who have power now. We are in disguise when mynas and Kaput family including the blue blood boy from Colombia are marking time. Jayawewa Aragalaya. Young and restless need an opportunity. My mother land. 😊. I love the profound message you both send. My blessings

  • @janudapasandul7348
    @janudapasandul7348 2 ปีที่แล้ว +1

    Well done Prof: sir, please, nuwan go ahead

  • @chamalisajiwani7864
    @chamalisajiwani7864 2 ปีที่แล้ว

    Godak asawen balana programme ekak. Obalata godak pin

  • @harryherath1730
    @harryherath1730 2 ปีที่แล้ว

    Interesting

  • @dharshanaindika2328
    @dharshanaindika2328 2 ปีที่แล้ว +1

    Pandayo kiyanne kauruda...kalingawaru kauda sir...mona rate minissuda...indiyawe ayada

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 2 ปีที่แล้ว +1

    Please someone tell me how did you count year's because of clock or calendar did not exist
    මට කරුනාකර කවුරැ හරි කියන්ඩ පුලුවන්ද අවුරැදු මැන්නේ කොහමද? ඕරලෝසුවත් දින දර්ශනය ඒ කාලයේ තිබුනේ නැ නේද?

  • @samodhaa
    @samodhaa ปีที่แล้ว +1

    මහාචාර්යවරයාගේ පැහැදිලි කිරීම ගැන මමත් උනන්දුයි

  • @shanthadarshana7871
    @shanthadarshana7871 2 ปีที่แล้ว

    Harima lassanai

  • @wruwan
    @wruwan 2 ปีที่แล้ว

    ස්තූතිය .............!❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @inhamismail777
    @inhamismail777 ปีที่แล้ว

    GOOD WORK SIR

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      So nice of you

  • @nilanthathilakarathna5804
    @nilanthathilakarathna5804 2 ปีที่แล้ว +1

    අපි බලනවා

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 2 ปีที่แล้ว

    ජය වෙවා

  • @kaveeshadinithi7008
    @kaveeshadinithi7008 2 ปีที่แล้ว

    Good 👍❤️💕🎂🤛🤟🤙nice

  • @myschool5453
    @myschool5453 7 หลายเดือนก่อน +1

    goob.

  • @sampathishara7931
    @sampathishara7931 2 ปีที่แล้ว +2

    අතීත ලංකාවෙ කඩදාසි බාවිතය ගැන සාධක තිබෙනවා ද සර්
    ඒ පිලිබද විග්‍රහයක් බලාපොරොත්තු වෙමි

  • @modernapproachtoayurvedaby6497
    @modernapproachtoayurvedaby6497 2 ปีที่แล้ว

    best

  • @sadunidilrukshidasanayaka2315
    @sadunidilrukshidasanayaka2315 2 ปีที่แล้ว +2

    පාර්වතී බිසව නිශ්ශංක මල්ලගේ මව නේද