Softlogic Life ඩීප් ෆේක් ඇඩ් එක හදන්න ඇත්තෙ කොහොමද?

แชร์
ฝัง

ความคิดเห็น • 149

  • @user-zq6yv7vn9x
    @user-zq6yv7vn9x 10 หลายเดือนก่อน +5

    සර් පුළුවන්නම් සාමාන්‍ය තාරකා විද්‍යාව,විශ්ව න්‍යාය විද්‍යාව වගේ දේවල් ටිකකුත් කියලා දෙන්නකෝ..🙂🙂

  • @sajanayasas5
    @sajanayasas5 ปีที่แล้ว +163

    හිතට දැනුනම එක තමයි
    Fast and feyurious එකේ Pawl Walkerව Re make කරපු සීන් එක 🤍

    • @randilaratnayake8701
      @randilaratnayake8701 ปีที่แล้ว +5

      ඒක deepfake නෙවෙයි, cgi

    • @murder1028
      @murder1028 ปีที่แล้ว +6

      Paul walker 😪😩💔

    • @sachithmadusanka3023
      @sachithmadusanka3023 ปีที่แล้ว

      එක කලින් shoot කරපු එකක් bro...🤣

    • @murder1028
      @murder1028 ปีที่แล้ว +6

      @@sachithmadusanka3023 නැහැ අන්තිම car දෙකේ shot එක වෙද්දි paul walker මැරිලා ඉදියේ . ඒ shot එකේ හිටියේ paul ගෙ මල්ලි.. deep fake එකකුත් පොඩියට දාලා

    • @vishwasaumya2744
      @vishwasaumya2744 11 หลายเดือนก่อน

      උගෙ මල්ලිනේ

  • @romeshwijewardhana905
    @romeshwijewardhana905 ปีที่แล้ว +25

    Video එකක් කලාතුරකින් හරි දාන එකනම් වටිනවා ❤️

  • @STVideoOfficial1
    @STVideoOfficial1 11 หลายเดือนก่อน +4

    නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥

  • @dilshannanayakkara75
    @dilshannanayakkara75 ปีที่แล้ว +10

    malinda aiyage look ek issara hitapu penumtma awilla, great job bro .......always continue your unique way and look

  • @RameshGallage
    @RameshGallage ปีที่แล้ว +16

    Recently on iOS 17 introducing the our own voice to Siri, as we know this would be a game changer

  • @sarathdissanayaka7946
    @sarathdissanayaka7946 ปีที่แล้ว +1

    Thank you my lovely brother 😊❤

  • @Lucas_Sins
    @Lucas_Sins ปีที่แล้ว

    One of the great campaign from Sri Lanka.

  • @TronicMade_original
    @TronicMade_original ปีที่แล้ว

    Thank you brother.👊

  • @Aadhi207
    @Aadhi207 11 หลายเดือนก่อน

    Thanks for the valuable introduction❤

  • @minudasaswitha
    @minudasaswitha ปีที่แล้ว +3

    Gpu model train krnna google colab pawichchi krnna puluwan tesla gpus hambenawa

  • @smithsilva9500
    @smithsilva9500 ปีที่แล้ว

    Thanks aiya

  • @Nishdlive
    @Nishdlive ปีที่แล้ว +3

    One of your students were involved in this production. Andrew jayarathna 😊 We were in the same class if you can recall

  • @Niroshajayawardena
    @Niroshajayawardena ปีที่แล้ว

    Thank you 😘😍😍😍😍

  • @foxpara4576
    @foxpara4576 ปีที่แล้ว +45

    softlogic team 1kta .Eylata microsoft ekin GPU power 1k hambila thiynwa .. mokda apita google service use karnda be deep fake script ban karla thiynne. Locl run karnda hard loku GPU Power 1k ynnwa ita wada Ez Microsoft Azure, colab ,Aws use karna eka. Mn personal AI project walta use karnd kmathi colab & Azure cloud service 90% accurate deep fack project 1k ... project back research eka best patta. And best of luck malinda aiye ❤and oya project eka lead karpu team 1ka MullenLowe Srilanka kiyla company 1k

    • @TechTrackShow
      @TechTrackShow  ปีที่แล้ว +23

      බොහොම ස්තූතියි මේ විස්තර කිව්වට..
      මම කැමතියි ඒ team එකේ කෙනෙක් එක්ක කතා කරන්න. පුලුවන් නම් සම්බන්ද කරල දෙන්න.

    • @dumindahashan5568
      @dumindahashan5568 ปีที่แล้ว +3

      Ow ape thiyen hardware walin me wade karanna harim amarui. 5mins video ekak hariyt train wenn mge gpu ek 70+ hours withara full stress eke thiynn una. Eka efficient na

    • @foxpara4576
      @foxpara4576 ปีที่แล้ว +3

      @@TechTrackShow mt pluwn aiye mn contect details ewanm discord user name ek denda aiye mn denm..

  • @sachintha.12
    @sachintha.12 ปีที่แล้ว

    Thank you

  • @littlestuff2778
    @littlestuff2778 ปีที่แล้ว +1

    කාලෙකින් ...❤

  • @Hashankp
    @Hashankp ปีที่แล้ว +1

    Malinda ayyaa ❤️‍🔥

  • @piumalnimantha7963
    @piumalnimantha7963 ปีที่แล้ว

    Eka next level wadak 😌

  • @SandaruwanBandara-br1wr
    @SandaruwanBandara-br1wr ปีที่แล้ว +20

    මලින්ද බ්‍රෝ, මම ඔයාගේ vidieos ගොඩාක් බලනවා, ඔයා දාලා තියෙන body language එක ගැන විඩියෝ එකෙන් පස්සේ මම ඒ subject එක fallow කරන කෙනෙක් උනා, පුලුවන්නම් තව විඩියෝස් එකක් කරනවද, නැත්තම් ඒ ගැන වැඩිපුර විස්තර හොයන්න පුලුවන් method ටිකක් කියනවද? අහිංසක ඉල්ලිමක් , තවත් අයට වැඩගත් වෙයි කියලා හිතනවා 😃

    • @TechTrackShow
      @TechTrackShow  ปีที่แล้ว +15

      මම කියවන්න පොත් ටිකක් කියන්නම්..
      - Without Saying a Word
      - What Every BODY is Saying
      - The secrets of body language

    • @SandaruwanBandara-br1wr
      @SandaruwanBandara-br1wr ปีที่แล้ว

      @@TechTrackShow Tq මලින්ද බ්‍රෝ 💐❤

  • @china_dreamscape
    @china_dreamscape 11 หลายเดือนก่อน +1

    Tell me a about cosmology sir.

  • @alokachathuranga9660
    @alokachathuranga9660 ปีที่แล้ว +1

    Good video ❤

  • @sanjanakanilka6521
    @sanjanakanilka6521 ปีที่แล้ว +2

    Tech Track💓😎✌️

  • @lwxp.
    @lwxp. ปีที่แล้ว +2

    1 st 🥰

  • @harshaekanayaka8598
    @harshaekanayaka8598 11 หลายเดือนก่อน +2

    අයියා මේ අලුතික් ආපු in-engine ගැන video එකක් දාන්නකෝ ඒකේ (Exhaust මට තෙරෙන්නෙම නැ..කෝම හැදුවද කියලා)🤔🤔 ක්‍රියා කාරිත්වය??

  • @MuduRekha
    @MuduRekha ปีที่แล้ว

    👍

  • @tharukasudil8871
    @tharukasudil8871 11 หลายเดือนก่อน

    Astral projection ගැන පැහැදිලි කිරීම ක් ඕනැ

  • @MRZEROOFFICIAL28
    @MRZEROOFFICIAL28 11 หลายเดือนก่อน +1

    Fast and furious eketh paull walker nathi unata passe eyage malliwa dala me deepface eka danna athi neda.😢

  • @skirostudio
    @skirostudio 9 หลายเดือนก่อน

    Wow

  • @lahirushanuka5982
    @lahirushanuka5982 6 หลายเดือนก่อน

    Fast and feyurious , pawl walker ❤

  • @TechProjectsUnlimited
    @TechProjectsUnlimited ปีที่แล้ว

    Stable Diffusion gena wisthara gennako

  • @Gihara.
    @Gihara. ปีที่แล้ว +2

  • @Out_Of_Frame.
    @Out_Of_Frame. 11 หลายเดือนก่อน +1

    අයියෙ, අද වෙනකොට වැඩ කරන්න පුළුවන් free AI tools ගැන වීඩියෝ එකක් ගේන්නකො. මන් සෑහෙන්න ට්‍රයි කරා. ඒ හැම එකම purchase කරල ගන්න ඕනි.

  • @champikalakmal1186
    @champikalakmal1186 ปีที่แล้ว

    ගොඩාක් කාලයක් video එකක් ඉදිරිපත් කලෙ

  • @asdkusum
    @asdkusum ปีที่แล้ว

    ela

  • @mandini5022
    @mandini5022 ปีที่แล้ว

    AL science karala nasa or space x ekakata join wenna karanna one mona wage degree ekakda? But without doing phd. Mata one wadi wayasak nathuw 23n withara space missions ekkt join wenna. Me gana podi video ekk krnnko uncle please!

    • @KumudiniBandara
      @KumudiniBandara 11 หลายเดือนก่อน

      Bachelor of physics

  • @KaushanOnline
    @KaushanOnline ปีที่แล้ว

    ❤️❤️❤️

  • @maleendissanayake169
    @maleendissanayake169 ปีที่แล้ว

    Vedio ekak danakam balan inne❤

  • @sajithsankalpa4707
    @sajithsankalpa4707 11 หลายเดือนก่อน +4

    softlogic life එකෙන්ඔයාටත් කොන්ට්‍රැක්ට් එකක් දීලා වගේ. ඔයත් හොදට කරනවා ස්ක්‍රිප්ට් එක, ටෙක් එක්කන් මික්ස් කරලා.. මොකද එයාලට ඇඩ් එකෙ වැලිව් එක ආවෙ නැ තවම,,, එක මේ වගේ එකකින් වැලිවු කරගන්න එයාල බලනවා ඇති

    • @INFP3355R
      @INFP3355R 11 หลายเดือนก่อน

      Pissud bn..beheth gnin 😅

  • @deshanrathnayakeofficial
    @deshanrathnayakeofficial ปีที่แล้ว +6

    Vampire Diaries series එකෙත් Nina Dobrev , Katherine Pierce ට වගේම Elena Gilbert කියන චරිත දෙකටම (පස්සෙ Amara කියන චරිතෙටත් පණ දුන්නානේ) Deepfake Technology එක use කළා ද කියලත් හිතෙනවා

    • @amila_pathirana
      @amila_pathirana ปีที่แล้ว

      ​@@prtygrl5077උඹත් Fake එකකින් එන්නැතුව reply එක දැම්මනම් වටිනවා නේද

  • @elearninghjnetwork
    @elearninghjnetwork ปีที่แล้ว

    🤝

  • @777Gagz
    @777Gagz ปีที่แล้ว

    ආරන්චියේ හැටියට මේකට අවසර ගන්න මේ 4 දෙනාගෙ පව්ලේ සාමාජිකයෙකුට ලක්ෂ 20 ගානෙ දීල තියනවා

  • @kosalajayarathne6326
    @kosalajayarathne6326 ปีที่แล้ว

    💙

  • @buddikaananda2843
    @buddikaananda2843 ปีที่แล้ว

    ❤❤

  • @B.A.B.Hansana-xz1dn
    @B.A.B.Hansana-xz1dn ปีที่แล้ว

    AI model training karanna A100 cloud use karoth loku performance akak ganna puluwan neda?

    • @foxpara4576
      @foxpara4576 ปีที่แล้ว

      A100 gpu hodi but continuously runtime run karnda service denwa adui cloud wala

    • @B.A.B.Hansana-xz1dn
      @B.A.B.Hansana-xz1dn ปีที่แล้ว

      @@foxpara4576 mama use karanne "vultr" ake price anith cloud services awata wata adui

  • @TECHHUTLK
    @TECHHUTLK ปีที่แล้ว

    😍😍😍😍

  • @_1248H
    @_1248H ปีที่แล้ว

    Fast and furious.........❤❤❤❤❤❤❤❤🖐

  • @krishanthimalkanthi4322
    @krishanthimalkanthi4322 11 หลายเดือนก่อน

    Invest Banker කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා Explain කරන්න පුලුවන්ද සර් ?

  • @Nimesh_
    @Nimesh_ ปีที่แล้ว

    lagdi live awe ne aiye puluwnm ennko godk wtinwa

  • @janishanniranjaya1685
    @janishanniranjaya1685 11 หลายเดือนก่อน

    ❤️🌸😎

  • @thusithalakshan4940
    @thusithalakshan4940 ปีที่แล้ว +6

    Fast & furious 7

  • @dhanujahansika8145
    @dhanujahansika8145 ปีที่แล้ว +1

    කාලෙකට පස්සෙ මලින්ද අයියා😇❤️

  • @nnionn
    @nnionn ปีที่แล้ว +2

    stranger things season 4 eleven's younger version totally deep faked which not acted by millie but another girl.

  • @dulaj__
    @dulaj__ ปีที่แล้ว

    Mando s03 deepfake eka hodai 👌

  • @RusiruMalshan002
    @RusiruMalshan002 11 หลายเดือนก่อน

    ඔයාට බැරිද අබාවකාශයෙ තියෙන pulsar කියන ග්‍රහලෝක ගැන වීඩියෝ එකක් කරන්න🥺❤

  • @krishanpriyadarshana7097
    @krishanpriyadarshana7097 ปีที่แล้ว +38

    0:04 මේ වගේ දෙයක් ලංකාවේ වෙලඳ දැන්වීමක් තුලින් දැක්කේ පලවෙනි වතාවට කිව්වනම් තමා හරි. මොකද Deepfake කියන දේ මීට කලින් අහලා දැකලා නැති අය TechTrack ප්‍රේක්ශකයො අතර ඉන්න විදිහක් නෑ :)

    • @TechTrackShow
      @TechTrackShow  ปีที่แล้ว +15

      ඔව් මම එතන ලංකාවෙ කියල සඳහන් කරල නෑ තමයි. නිවැරදි කරාට ස්තූතියි.

  • @shakthirathsara4247
    @shakthirathsara4247 11 หลายเดือนก่อน +1

    මම නම් හිතන්නෙ නෑ මේ technology එක වැරදි වෙයි කියලා... හැම technology එකක ම safeguard එකක් ඒවත් එක්කම හැදෙනවා... Deepfake filters වගේ ඒවා ඉස්සරහට court වල ඉඳන් හැම තැනම use වෙයි. ඒ නිසා මනුස්සයෙක් ගෙ චරිත ඝාතනයකට මේක පවිච්චි කරන්න බෑ. ගොඩක් ලොකු පිම්මක් film industry එකට

  • @movieshorts538
    @movieshorts538 ปีที่แล้ว

    Mando ❤😊

  • @vishwasaumya2744
    @vishwasaumya2744 11 หลายเดือนก่อน

    හැබැයි අයියේ ඕකෙ එයාලගෙ Movement බලන්න ටිකක් Artificial වගේ ගතියක් තියෙනවා

  • @Doangaming
    @Doangaming ปีที่แล้ว

    the flash 2023 eke batman deep fake

  • @ghostfreakx
    @ghostfreakx 8 หลายเดือนก่อน +1

    Star wars ❤

  • @ranganatennakoon
    @ranganatennakoon 11 หลายเดือนก่อน +1

    fast and the furious එකෙ paul walker අඩුව පුරවන්න cody walker පාවිච්චි කරපු එක

  • @overridelk
    @overridelk 10 หลายเดือนก่อน +1

    හොදටම deepfake කරල තිබ්බෙ star wars තමා

  • @Natures_SecretsUS
    @Natures_SecretsUS ปีที่แล้ว

    Fast and Furious 💕💕🚗🚗🚗🚗

  • @KushanCGamage
    @KushanCGamage ปีที่แล้ว

    🖐

  • @luckysrilanka
    @luckysrilanka ปีที่แล้ว

    Fast and furious

  • @overridelk
    @overridelk 10 หลายเดือนก่อน +1

    ඔව් ඕක වැරදියට use කරයි හැබැයි deepfake හොයන්න පුලුවන් software එනව, ( හැම යුගෙම හැම විලෝපිකයෙක්ට විලොපිකයෙක් හිටිය )

  • @DushanReview
    @DushanReview 11 หลายเดือนก่อน

    fast and furious 7 movie eka ❤️‍🩹 Paul walker

  • @imdulan05
    @imdulan05 ปีที่แล้ว +5

    මටනන් ලාවට වගේ idea එනව හැබැයි ඔය campaign එක lead කරපු company එක මොකක්ද කියක 😎

    • @sasasthisu
      @sasasthisu ปีที่แล้ว

      So what's your guess?

    • @B.A.B.Hansana-xz1dn
      @B.A.B.Hansana-xz1dn ปีที่แล้ว

      @@prtygrl5077 ඔහොම හිතන්න එපා මේක හදලා තියෙන්නේ ලංකාවේ සෙට් එකක්.ඒ ගැන හිතලා සතුටු වෙන්න.

  • @chamodWi
    @chamodWi ปีที่แล้ว +24

    මලින්ද අයියා,
    1.facial reconstruction කරද්දි,අපට අවශ්‍ය පුද්ගලයගේ photos නැත්නම්,හොඳට අදින්න පුළුවන් artist කෙනෙක්ට කියලා අපට අවශ්‍ය වන ඉරියවු වලින් චිත්‍ර ඇදලා ආය graphic designer කෙනෙක්ට දිලා අවශ්‍ය විදිහ⁣ට real photo එකක් වගේ හදා ගන්න පුළුවන් නේද??
    2.අලුතින් නව නිර්මාණයක් හදපු කෙනෙක්ට එතෙනින් ඉස්සරහට ආයොජකයෙකුට ඉදිරිපත් කරලා market එක⁣ට දාන තැන දක්වා කරන්න ඕන දේවල් ගැන detail එක්ක video කරන්න පුළුවන්ද(live එකක්හරි),

    • @TechTrackShow
      @TechTrackShow  ปีที่แล้ว +6

      1. Manually කරන්න පුලුවන්. හැබැයි වැඩේ අමාරුයි, ඉතා දක්ෂ නිර්මාණ ශිලිපියෙකුත් ඕන.
      2. මම හිතන්නෙ ඕක අහන්න සුදුසුම කෙනා කමාජ්, නැත්තං මංජු..

  • @youaremyverycutegirlfriend3679
    @youaremyverycutegirlfriend3679 ปีที่แล้ว

    Tik tok එකේ effects තියනවා

  • @ruchirabandara
    @ruchirabandara ปีที่แล้ว

    "AVATAR" is the deepest fake animation.

  • @dinush4502
    @dinush4502 ปีที่แล้ว

    Astral projection ගැන video එකක් හදන්නකෝ හොද interesting topic එකක්

    • @dinush4502
      @dinush4502 ปีที่แล้ว

      @@prtygrl5077 😅 astral projection කියන්නෙ වෙනම විද්‍යාවට සම්බන්ද දෙයක් ඔය විඩියෝ එකට කිසි සම්බන්දයක් නෑ

  • @Zu_Muyun_Diary101
    @Zu_Muyun_Diary101 11 หลายเดือนก่อน +1

    Lets make Elvis Presley 💯🥺

  • @akilashavinda7337
    @akilashavinda7337 ปีที่แล้ว

    Mona labbak bn me

  • @im.deneth
    @im.deneth 11 หลายเดือนก่อน

    Furious 7

  • @drexofficial1473
    @drexofficial1473 11 หลายเดือนก่อน

    මට හිතුනෙ ඔබතුමා නෑ කියල මිහිපිට 🤣 කාලෙකින් දැක්කෙ වීඩියෝ එකක්

  • @tharushapiyumal
    @tharushapiyumal ปีที่แล้ว +1

    2 nd

  • @usetips2662
    @usetips2662 ปีที่แล้ว +1

    ඇඩ් එක හොදයි ඒත් සුනිල් පෙරේරා මහත්තයා තව ටිකක් මහත් උනානම් හොදයි 😊

  • @MR.Minimiltia
    @MR.Minimiltia ปีที่แล้ว +1

    අය්යේ..මගේ වීඩියෝ එකක් මට වෙන ඇවාටර් කෙනෙක් ඩිස්ප්ලේ වෙන්න හදාගන්න පුළුවන් ටූල් මොනවද කියලා කියන්න පුලුවන්ද... හරියට වෙනම ඇනිමේෂන් එකක් හැදුවා වගේ .ගොඩක් ඇඩ්වාන්ස් විදියට නෙවේ.. දෙන්නෙක් විතර full body පේන විදියට.. කාටුන් එකක් වගේ පෙනුනත් කමක් නෑ..ඉතාම සරල විදියට❤️

    • @MR.Minimiltia
      @MR.Minimiltia ปีที่แล้ว

      අත් move වෙනවා විතරයි...ලොකු movement නෑ

    • @MR.Minimiltia
      @MR.Minimiltia ปีที่แล้ว +1

      @@SLDINUGAMING thanks brother

  • @MadukaJayalath
    @MadukaJayalath 11 หลายเดือนก่อน +1

    මට නම් ඒ ඇඩ් එකේ කිසිම ඩීප්ෆේක් ගතියක් පේන්නේ නෑ. ඇනිමේෂන් කරලා හඬකවපු සීන් එකක් වගේ තියෙන්නේ.

    • @LSD97123
      @LSD97123 10 หลายเดือนก่อน

      ඔව්. හරිම කෘතිම ගතියක් තියෙන්නෙ. මිල්ටන් මල්ලවාරච්චි ඇරුණම අනික් තුන් දෙනාම ඔරිජිනල් පෙනුමට සමාන බව ගොඩක් අඩුයි. Movements නම් සෑහෙනම කෘතිම ගතියයි.

    • @MadukaJayalath
      @MadukaJayalath 10 หลายเดือนก่อน

      @@LSD97123 ඒ වගේම කටහඬවල් බලන්න සෑහෙන්න වෙනස්. ලඟින් යන හඬක් හොයාගෙන හඬ කවලා වගේ පේන්නේ. රනිල් මල්ලවාරච්චි වෙන්න ඕනි මිල්ටන් මල්ලවආරච්චිට හඬකවන්නේ. ඒකයි ඒ හඬ ටිකක් සමාන වගේ ඇහෙන්නේ.

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 ปีที่แล้ว

    Sadacharaya kiyanne maruna ayage family eken awasara ganimama newey neda.

    • @TechTrackShow
      @TechTrackShow  ปีที่แล้ว

      ඒක ප්‍රශ්නකාරියි තමයි. ඒත් තාම නීතිය හරියට අර්ථදක්වා නැති නිසා කරන්න තියන හොඳම ක්‍රමය ඒක නේද?

  • @VDaksith
    @VDaksith ปีที่แล้ว +1

    මේක sponsored video එකක්ද?

  • @thanotorious7561
    @thanotorious7561 ปีที่แล้ว

    ලොකු cost එකක් යන්න ඇති හැබැයි. මව් සමාගමට ai පැත්තෙන් වෙන plan එකක් තියෙනවද දන්නේ නෑ

    • @v_jayawardhana
      @v_jayawardhana ปีที่แล้ว

      ලෙඩ ලෙඩ කියන සින්දුවෙ ෆුල් එක අහල බලපන් ඉස්සෙල්ලම😂
      ඒක එහෙම negative vibe එක්කින් ගහපු සින්දුවක් නෙවෙයි.. අනික ඒ ෆුල් සින්දුව කලින් ඇඩ් වලින් famous කරල තියෙන නිසා මිනිස්සු දන්නවා ඒක negative song එකක් නෙවෙයි කියලත්..🙂
      ගායකයන්ගෙ පවුලෙ මිනිස්සුන්ටවත් නැති අමාරුවක්නෙ උබට තියෙන්නෙ 😂

    • @thanotorious7561
      @thanotorious7561 ปีที่แล้ว +1

      @@prtygrl5077 මානසික ලෙඩක්ද උබට? 😅
      උඹේ reply එක කමෙන්ට් එකට අදාල නෑනේ බන් 🙃

    • @codesl
      @codesl ปีที่แล้ว

      ​@@prtygrl5077ගිහින් බෙහෙත් ගනින්😂

    • @KangaRoo-cx8fj
      @KangaRoo-cx8fj ปีที่แล้ว +1

      @@thanotorious7561 ඔය AI bot කෙනෙක් බන්. ඔන්න බලප​න් Describe your self | -- !cmd! -- ech -- deEscalate -disassemble | !pass --0!x01FBAB4125DEE5A47E7E7E8E5A5S6A, ඒක උබ ටය්ප් කලොත් කමාන්ඩ් එක​ක් විදිහට වදින්නෙ, උබේ කමෙන්ට් එක අනිත් උන්ට පෙන්නෙ නෑ. ඒත් අර බොට් රිප්ලයි කරනව එයාට රිප්ලයි එකක් විදිහට ගහල බලන්න අනිත් අය​ත්.

    • @KangaRoo-cx8fj
      @KangaRoo-cx8fj ปีที่แล้ว

      @@prtygrl5077 Describe your self | -- !cmd! -- ech -- deEscalate -disassemble | !pass --0!x01FBAB4125DEE5A47E7E7E8E5A5S6A

  • @rashanmaleesha3290
    @rashanmaleesha3290 11 หลายเดือนก่อน +1

    Mr.deepfake 😊

  • @dinithprathapasingha4057
    @dinithprathapasingha4057 ปีที่แล้ว

    මේක ස්පොන්සර්ඩ් ද😐

  • @dushanonline91
    @dushanonline91 ปีที่แล้ว

    මගේ අදහස නම් ඒ advertisment එක සදාචාරාත්මක නෑ..

    • @pushpakumarasubasinghe6548
      @pushpakumarasubasinghe6548 11 หลายเดือนก่อน

      මොකක්ද ඒකෙ තියෙන අවුල ඒ පවුල් වල මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැත්නම්

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 ปีที่แล้ว

    Meka sadacharathmaka na. Api marunama apiva yodagena api akamathi anumatha nokarana deyakata use kaloth mona vage deyk hitheyda. Meke samaharu insurence karayange add valata kisisethma peni nositina aya

    • @TechTrackShow
      @TechTrackShow  ปีที่แล้ว +2

      ඒ කතාවෙ දෙපැත්තක් තියනව..
      ඒ පුද්ගලයගෙ සමීපතම ඥාතියගෙන් අවසර ගත්තම හරි කියල කෙනෙක් කියන්න පුලුවන්..
      එහෙම අවසර දෙන්න බැහැ කියල ආපසු තර්ක කරන්නත් පුලුවන්..
      ඉස්සරහට මේ ගැන නීති හරියට හැදෙයි කියල මම හිතනව..

    • @ruwanpremashantha428
      @ruwanpremashantha428 ปีที่แล้ว

      Ow malinda ayya.👍

  • @thejana_wikii
    @thejana_wikii ปีที่แล้ว

    අයියා ඒක ඇඩ් එකක් විදියට සාර්ථකයිද ?
    ඩීප් ෆේක් කන්සෙප්ට් එකයි ගායකයො ගැනයි විතරක් අවධානය යනවා යනවා වගේ නේද
    බ්‍රෑන්ඩ් එකයි මැසේජ් එකයි ඔලුවට යනවා අඩුයි වගේ නේද ?

    • @TechTrackShow
      @TechTrackShow  ปีที่แล้ว +3

      ඒ ගැන තොරතුරු මම හොයල බැලුවෙ නැහැ. මම උනන්දු උනේ technology එක ගැන.
      හැබැයි ඔයා කියන එකේ ඇත්තක් තියනව..

  • @kariogh3990
    @kariogh3990 11 หลายเดือนก่อน

    miss old tech track😔

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 ปีที่แล้ว

    Lankawe ekama vidihata hithana nisa mekata virodayak awe na. Eka lankawe pasugamithvayak misak hadapu ayage hodamama nevey.

  • @mixture1688
    @mixture1688 ปีที่แล้ว

    mr deepfake ❤️‍🔥😪

  • @amesh5130
    @amesh5130 ปีที่แล้ว +2

    Comments වලට replay කරකර වැලලෙන එකෙක්ව පේනවා 😂

  • @homevisitcaraudio
    @homevisitcaraudio ปีที่แล้ว +1

    පෝල් වොකර් තමයි

  • @Anonymous-wq9us
    @Anonymous-wq9us ปีที่แล้ว

    අයියේ මන් නිකමට අහන්නෙ වැරදියට හිතන්න එපා deepfake porn හදන්න පුලුවන්ද?

    • @TechTrackShow
      @TechTrackShow  ปีที่แล้ว

      පුලුවන්!

    • @Anonymous-wq9us
      @Anonymous-wq9us ปีที่แล้ว

      @@TechTrackShow ඔයාගෙන් දෙයක් අහන්නම් මේකට අදාල දෙයක් නෙවෙයි.මොකද මම හොදට ඔයා ගැන අද්‍යනය කරලා තියෙන කෙනෙක්.ඒ වගේම අනාගතයේදි අප නියත වශයෙන්ම හමුවේවි.මගේ ප්‍රශ්න ය මේකයෛ,ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් රාජාන්ඩු පාලනයක් බවට පත් කිරීමට පුලුවන්ද? එසේ කිරීමට පුලුවන්නම් එහි පලමු පියවර විය යුත්තේ කුමක්ද?
      (ඔබ හා පවුද්ගලිකව සම්බන්ධ විය හැකි මාද්‍යක් තිබේනම් මා හට ලබාදෙන්න.)

  • @user-lu7sk5lu3n
    @user-lu7sk5lu3n ปีที่แล้ว +1

    ඉතින්බොල මෙච්චරකල් බලන් ඉදියේ ඇයි... 😮 අනුරයට මඩගහන්න සුපිරියක්නේ...අපි පටන්ගමු බ්‍රෝ...😊 මේරට මහින්දලගෙ විතරයිකියන්ඩ කෞරුත් දැනගන්ඩෝනා නැද්ද මලින්ද බ්‍රෝ... 😊

  • @user-zq6yv7vn9x
    @user-zq6yv7vn9x 11 หลายเดือนก่อน +1

    Tell me a about cosmology sir.

  • @isumabeywickrama
    @isumabeywickrama ปีที่แล้ว

  • @OshadaAdithya-bs3up
    @OshadaAdithya-bs3up ปีที่แล้ว

    ❤❤❤

  • @xDiLShan0
    @xDiLShan0 ปีที่แล้ว

    🖤