Is Planet 9 Actually a Black Hole?

แชร์
ฝัง

ความคิดเห็น • 266

  • @gossipplus19
    @gossipplus19 3 ปีที่แล้ว +80

    අයිය දැන් නම් වීඩියෝ දානවා ලග ලග. නියමයි.. ආසාවෙන් බලන්නෙ ❤️❤️❤️🕺🕺🕺🕺🕺

  • @express6468
    @express6468 3 ปีที่แล้ว +75

    Malinda අයියට දිග නිවාඩුවක් හම්බ වෙලා වගේනේ. දැන් එක දිගට වීඩියෝ දානවනේ. නියමයි

  • @umalanuraga
    @umalanuraga 3 ปีที่แล้ว +6

    Thank you for your vast knowledge as a Sri Lankan, and we look forward to continuing to share videos like this.

  • @manojarathnayake4615
    @manojarathnayake4615 3 ปีที่แล้ว +3

    Thank you so much ...your explanations are very clear .

  • @manjulabw
    @manjulabw 3 ปีที่แล้ว +1

    niyamai , interested video nam tech tracks thama,

  • @buddikasajith5676
    @buddikasajith5676 3 ปีที่แล้ว +9

    පුන්චී උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ, 😁😁 (ඒක බ්ලැක් හොල් එකක් නම් කාළ අවකාශය නමනවා ඇති නැම්ල්ලක් ලැල්ලටම)

  • @shank98
    @shank98 3 ปีที่แล้ว

    thanks for video

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว

    Very interesting, thanks Malinda.

  • @GamersDiary88
    @GamersDiary88 3 ปีที่แล้ว +1

    Superb and loved it 😌

  • @udarasampath6066
    @udarasampath6066 3 ปีที่แล้ว +3

    නියමයි අයියෙ දැන් හැමදාම ඔයාගෙන් වීඩියෝස් තියනව බලන්න..Thank you very much ❤

  • @vijithn9104
    @vijithn9104 3 ปีที่แล้ว +25

    මේ වීඩියෝ එක ජෝතිෂය කාරයන්ට එහෙම පෙන්නන්න නම් එපා.
    උන් කියයි ඒක කේතු කියලා

    • @iCeylon1
      @iCeylon1 3 ปีที่แล้ว +4

      අපේ ග්‍රහ මණ්ඩලයේ උසම කන්ද වන ''ඔලිම්පස් මොන්ස්'' ගැන ගොඩක් interesting දේවල් ''අයි සිලෝන්'' චැනල් එකේ අලුත් වීඩීයෝ එකෙන් බල්න්න. ගොසිප්, ජෝක් නැතුව විද්‍යාව, තාක්ෂණය, විශ්වය, චිත්‍රපට මේ හැම දේ ගැනම වීඩීයෝ ගේන අලුත්ම චැනල් එකට කන්ටෙන්ට්ස් හොදනම් බලලා සපෝර්ට් එකක් දෙන්න...

  • @DrugExperts
    @DrugExperts 3 ปีที่แล้ว +3

    Thank You For Uploading This Video . The fact you upload frequently, I feel Like I am in My Classroom with my Fav Lecturer. Keep Up the Good Work Malinda Bro ..... You deserve more. I wish I had more money so I can help you a little on patreon. Sad Times I could n't even pay my lease for my van. But Once I get some cash from youtube that would be the first thing I do . No not to pay the lease , To Donate you . You Deserve a Lot. I mean If you became a candidate for the presidency , I will Vote for you and I will tell everyone to Vote for you too. Again Thank You So much for these.

  • @malithsandaruwan6541
    @malithsandaruwan6541 3 ปีที่แล้ว +6

    Super Massive Black hole හැදෙන හරි ක්‍රමයක් තියනවද කියලා නම් දන්නේ නෑ ඒත් දැනට හොයන් තියෙන්නේ එක්කෝ තරු පොකුරක් පිපිරීමක් වෙලා ඒ ඔක්කොම ස්කන්ධය එකතු වෙලා හැදෙන්න පුළුවන් තව Primordial Black hole වලටත් කලින් ඒ කියන්නේ Big bang එකටත් කලින් හැදුනා කියලා Theory එකක් තියනවා නේද

  • @lochanawelagedara1270
    @lochanawelagedara1270 3 ปีที่แล้ว

    Thank you very much

  • @The10SL_Chess
    @The10SL_Chess 3 ปีที่แล้ว +5

    මම කැමති සුපිරිම වැඩ්ඩෙක් තමා මලින්ද අය්යා❤️ , නියමයි වීඩියෝ එක❤️

  • @SANOmalli
    @SANOmalli 3 ปีที่แล้ว +6

    අන්තිමට කියපු ටික වටිනවා. ලංකාවෙ social media වලට

  • @whoareyou5355
    @whoareyou5355 3 ปีที่แล้ว

    Videos tikak eka laga awa . Patta. Ada baluwa okkoma ❤

  • @MRPRAZA2
    @MRPRAZA2 3 ปีที่แล้ว

    Good job aiya ❤

  • @nuwanbandara7017
    @nuwanbandara7017 3 ปีที่แล้ว

    නියමයි . පට්ට වටිනවා හැමදාම දාන මේ වීඩීයෝ.මාරම දැනුමක් ගන්න පුලුවන් සහ මාරම interesting ... 😯👍👊

  • @slgear5158
    @slgear5158 3 ปีที่แล้ว +33

    අද space station එක දැක්කේ කවුද??🙌🙌🙌🌟🌟🌏🌍⭐⭐

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +1

    හැම දාමත් වගේ සුපිර වීඩියෝ එකක් ..🙏🙏🙏👏👏❤️❤️❤️

  • @clipsoom9921
    @clipsoom9921 3 ปีที่แล้ว

    Ape rocket eka malinda aiya❤️❤️.

  • @theekshanabandara9293
    @theekshanabandara9293 3 ปีที่แล้ว +8

    Very interesting! Learnt a lot from this. Thank you Malinda!

  • @samanneethananda6476
    @samanneethananda6476 3 ปีที่แล้ว +3

    Can you please do a video regarding explaining the requirements to be an astronaut please

  • @lochaofficial9992
    @lochaofficial9992 3 ปีที่แล้ว +17

    ඉන්ටස්ටෙලර් වගේ උනොත් ☺️

    • @slpro8344
      @slpro8344 2 ปีที่แล้ว +1

      වෙයිද දන්නෙ නැ ඉස්සරාට

  • @malithsandaruwan6541
    @malithsandaruwan6541 3 ปีที่แล้ว +25

    Interstellar Traveling ගැන විඩියෝ එකක් කරන්න ඒකට අපට තියෙන Limitation ගැන

    • @Ashde2000
      @Ashde2000 3 ปีที่แล้ว +2

      ඔව් අයියෙ එකේ අපිටත් ප්‍රශ්න ගොඩක් තීනව

    • @rukshanmadushanka9621
      @rukshanmadushanka9621 3 ปีที่แล้ว +1

      Ow aniwa.

    • @udaramadawa9255
      @udaramadawa9255 3 ปีที่แล้ว +1

      සිරාවටම

    • @VIDEOSFIRSTVFIRSTkrishan
      @VIDEOSFIRSTVFIRSTkrishan 3 ปีที่แล้ว +2

      ඒකෙ 40% ක් විතර බොරු තියෙන්නෙ.... ඊට වැඩිද දන්නෙත් නෑ...

    • @malithsandaruwan6541
      @malithsandaruwan6541 3 ปีที่แล้ว +1

      මොකේද

  • @sachithamadupa6169
    @sachithamadupa6169 3 ปีที่แล้ว

    laga video godak danawane thanks

  • @yashoderanga6302
    @yashoderanga6302 3 ปีที่แล้ว +1

    මේ වගේ වීඩියෝ පට්ට♥️

  • @shklasith
    @shklasith 3 ปีที่แล้ว

    Thanks අයියේ ♥️

  • @sachith123456
    @sachith123456 3 ปีที่แล้ว

    Nice video.

  • @slreviewhub6222
    @slreviewhub6222 3 ปีที่แล้ว

    නියමයි... ජය වේවා..!!

  • @yasiruprabasitha1028
    @yasiruprabasitha1028 3 ปีที่แล้ว +9

    ට්‍රෙන්ඩින් එන්න ඕනි මේ වගේ වීඩියෝ❤

    • @thusharasandeepa3245
      @thusharasandeepa3245 3 ปีที่แล้ว +2

      Ehema wenna bro

    • @KavishkaSBandara
      @KavishkaSBandara 3 ปีที่แล้ว +2

      ඒ වුණාට trending එන්නෙ සත පහකට වැඩක් නැති ඒවා

  • @manumandakini
    @manumandakini 3 ปีที่แล้ว

    Malinda ayiya😌🌠🛸✨💪

  • @ThusithaSampaththuzyth
    @ThusithaSampaththuzyth 3 ปีที่แล้ว +2

    What's your ideas on Sumerian clay tablets and there contents? Something is related to today's episode.

  • @thilinarajapaksha1497
    @thilinarajapaksha1497 3 ปีที่แล้ว +1

    Ammo ayye mehema hama dama videos danna 😍😍😍😘😘😘😘😋

  • @psbwijerathne7677
    @psbwijerathne7677 3 ปีที่แล้ว +4

    Supiri💪💪💪💪💪💪💪💪💪💪

  • @senda2627
    @senda2627 3 ปีที่แล้ว +1

    Dan 2021 i ne.thama mokut ehema alokayak hoyaganna bari velada ara telescope ekata?

  • @monara97
    @monara97 3 ปีที่แล้ว

    Patta 👍🏻

  • @SaNaLk
    @SaNaLk 3 ปีที่แล้ว +1

    Hamadhaama video dhanna ayye mama hanadhama dhan paadam karnna patan ganne oyage video ekak balala

  • @sir_lk6992
    @sir_lk6992 3 ปีที่แล้ว +1

    How do we able to see that 'light sparks' from the objects near a black hole , since light is also absorbed by the black hole '

  • @nadunasanka6708
    @nadunasanka6708 3 ปีที่แล้ว +5

    බ්ලැක් හෝල් එකක් අපේ සෞරක්ග්‍රහ මණ්ඩලයේ තරමක් ඈතින් තියෙනවා කියන්නෙ. එයා කක්ෂගත වෙන්නෙ සුර්යයාටද. මෙහෙම බැලුවහම අපේ ග්‍රහමණ්ඩලයෙන් පිට තැන තැන මේවඇති නේද. කවදාහරි වෙනත් තාරකාවලට යන්නතරම් අපි දිවුණු උනත් බ්ලැක්හෝල් වලින් පරිස්සම් වියයුතුයි. ඒවා ඩිටෙක්වන සුපිරිසෙන්සර් සෑදිය යුතුයි. නැත්නම් පස්යට හංගල තියෙන බිම්බෝම්බ වගේ. කොයි වෙලේ අනතුරක් වේව්ද දන්නේ නෑ..

  • @ashanthilochana4339
    @ashanthilochana4339 3 ปีที่แล้ว +1

    එක දිගට වීඩියෝ දානවා. හම්මො ඇති යන්තන් 😍♥

  • @slwvp
    @slwvp 3 ปีที่แล้ว +1

    Nasa gravity map aka gana video akak danna

  • @thidaswinathsara6164
    @thidaswinathsara6164 3 ปีที่แล้ว +2

    Deep sky observation ගැනත් lessons ටිකක් කරන්නකො🌌🔭

  • @prabathwijayamanna1403
    @prabathwijayamanna1403 3 ปีที่แล้ว +1

    starlink mission meka gana video eka danna

  • @kingd.k.7375
    @kingd.k.7375 2 ปีที่แล้ว +1

    තාරකාවක තියෙන H වායුව He කරලා ශක්තිය නිපදවනවා.ඒ වගේම ගුරුත්ව තමන් දෙසට ඒ තාරකාව ඇදගන්න උත්සහ කරනවා.කවදහරි දවසක තාරකාවක තියෙන H වායුව ඉවර උනාට පස්සෙ ගුරුත්ව දිනනවා.ඉතින් ගුරුත්ව ඒ තාරකාව ගුරුත්වය දෙසට ඇදගෙන ඇතුලට තෙරපනවා.එතකොට ඒ තාරකාව Black hole එකක් වෙනවා...

  • @pulasthibuddika91
    @pulasthibuddika91 3 ปีที่แล้ว

    Aiye ara telescope eke photo tika dn check karala d danne na?

  • @littlestuff2778
    @littlestuff2778 3 ปีที่แล้ว

    Wow...lot of new points

  • @shehankavinda8865
    @shehankavinda8865 3 ปีที่แล้ว

    ලග ලග විඩියෝ දාන්න අයියෙ මෙහෙම.appreciate that!

  • @nethmapeiris2515
    @nethmapeiris2515 3 ปีที่แล้ว +2

    Future human civilization එක Kardashev scale එකේ stages ගැන, Dyson sphere වගේ දේවල් ගැන video series එකක් කරන්න පුළුවන් නම් හොදයි.

  • @janeeshsumeda7228
    @janeeshsumeda7228 3 ปีที่แล้ว +5

    මලින්ද අයියේ මේවා බලලා කීදෙනෙක් දැනුම ගන්නවාද, කී දෙනෙක් මේවා ගැන උනන්දු ද කියල මේ පහල කොමෙන්ට් වලින් පේනවා නමුත් මෙතන ලොකු ගැටලු කිහිපයක් තියෙනවා
    * අපේ අයට ඉන්ග්‍රීසි බාශාව අඩුයි, දැන් ඉන්ග්‍රීසි බාශාව අඩුයි කියලා අපේ අය මේවා ගැන බලන එක අඩු කරනවද නෑ නේ, කොහොමහරි ගලපලා අදහසක් ගන්නවා, මම කියන්නේ මේ උනන්දුව වැඩි කරන්න නම් මේවා ගැන සින්හලෙන් වැඩි පුර ලිපි පල කරන්න, අලුත් සංසද පාසල් මට්ටමින්, ග්‍රාමීය මට්ටමින් පටන් ගතොත් උනන්දුව තියෙන අය තව වැඩි වෙනවා, උනන්දුව නැති අය උනන්දු වෙනවා , මේවා බලන අයගේ තියෙන උනන්දුව අපේ පොඩි පරම්පරාවටත් ඇති වෙන තැනට වැඩ කරොත් මම හිතන්නේ මේ සමාජ ජාල වල කාලය කකා ඉන්න පොඩි එවුන් අතරිනුත් ගමේ ගොඩේ අයගෙනුත් සුපිරි දක්ශ අය බිහි වෙයි කියල මට හිතෙනවා, ප්‍රමුකත්වය ඔයාල ගත්තොත් ලොකු වෙනසක් කරන්න පුලුවන් වෙයි ....💥

    • @nandunjayawardhana4031
      @nandunjayawardhana4031 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම...

    • @iCeylon1
      @iCeylon1 3 ปีที่แล้ว +1

      ගොසිප්, ජෝක් නැතුව විද්‍යාව, තාක්ෂණය, විශ්වය, චිත්‍රපට මේ හැම දේ ගැනම වීඩීයෝ ගේන අලුත්ම චැනල් එකට ''අයි සිලෝන්'' කන්ටෙන්ට්ස් හොදනම් බලලා සපෝර්ට් එකක් දෙන්න...

  • @rwlahiruumayanga5283
    @rwlahiruumayanga5283 3 ปีที่แล้ว

    Ringularity gana video ekak karanna puluwanda
    Spinning black hole wala singularity tiyenna ba ne?

  • @joeldsaparamadu7966
    @joeldsaparamadu7966 3 ปีที่แล้ว

    Nice

  • @sugathbandara3624
    @sugathbandara3624 3 ปีที่แล้ว

    කලු කුහර ගැන තව වීඩියෝ ඕන. නිබුරු ග්‍රහයා හා ඒ සම්බන්ධ කථා ගැන විස්තර ඕන. ස්තූතියි!

  • @rishanthiwanka8951
    @rishanthiwanka8951 3 ปีที่แล้ว +1

    Aiya අඟහරුගේ chandraya gena vedeo ekak one.අඟහරුගේ chandrain mn danna widiyta ගෝලාකාර ne.probese kiyala chandrayek innawa agaharuta

  • @USAVLOG.
    @USAVLOG. 3 ปีที่แล้ว

    *unbelievable 😦

  • @sudeshpriyadarshana
    @sudeshpriyadarshana 3 ปีที่แล้ว

    Oregon vortex region gana video ekk karanna please

  • @koshalasavindu8140
    @koshalasavindu8140 3 ปีที่แล้ว

    Me dhigatama eka digatama vidio danna barida 😊

  • @tharushasanjana6815
    @tharushasanjana6815 3 ปีที่แล้ว +1

  • @sandiya-7895
    @sandiya-7895 3 ปีที่แล้ว

    ලඟ ලඟ වීඩියෝ දානවට ස්තූතියි 🖖❤️

  • @suicidesquad5781
    @suicidesquad5781 3 ปีที่แล้ว

    dark matter gana video ekk oni ❤

  • @helaboduhada8108
    @helaboduhada8108 3 ปีที่แล้ว

    Teruwansaranai aiyya

  • @bonzaiff7238
    @bonzaiff7238 3 ปีที่แล้ว

    Malinda ayya kiyanne aththada

  • @dimuthusenanayaka5405
    @dimuthusenanayaka5405 3 ปีที่แล้ว

    malinda ayya mokoo mee eka paaratama..mokoo unee..hithagannath bea..video laga lagama daanawa..hodae hodae ..ohomanee wadee karanna ooni..ohoma yamu...good luck...

  • @Ckaluhendiwala
    @Ckaluhendiwala 3 ปีที่แล้ว

    interesting 💪

  • @buddhabumisrilanka
    @buddhabumisrilanka 3 ปีที่แล้ว +1

    Nice 👍👍👍✌️🤘👌👌

  • @chalith177
    @chalith177 3 ปีที่แล้ว +23

    9 වෙනි ග්‍රහලෝකයක් ගැන බුදුදහමෙත් සමහර තැන් වල සදහන් කරලා තියෙනවා නේද..කව්රුවත් නැද්ද ඒ ගැන හරියටම දන්න කෙනෙක්

    • @ssachlescrutolf
      @ssachlescrutolf 3 ปีที่แล้ว +4

      මන් නං හිතන්නේ නෑ බුදු දහමේ ඒ වගේ දේවල් සදහන් වෙලා තියෙනවා කියලා

    • @malithsandaruwan6541
      @malithsandaruwan6541 3 ปีที่แล้ว +6

      The quantum and the lotus කියලා පොතක් තියනවා කියවන්න බුදුදහම සහ Quantum mechanism ගැන ලස්සනට පැහැදිලි කරලා තියනවා

    • @TechTrackShow
      @TechTrackShow  3 ปีที่แล้ว +12

      මට ක්වොන්ටම් යාන්ත්‍රනය ගැන තියන සූත්‍රය කියනවද?

    • @malithsandaruwan6541
      @malithsandaruwan6541 3 ปีที่แล้ว +1

      මම පොත විතරයි කියවලා තියෙන්නේ Specially mentioned කරලා තිබ්බේ නෑ ඒත් හොද තර්ක ටිකක් තිබ්බා Big bang එකේ ඉඳලාම

    • @sahansliyanage8625
      @sahansliyanage8625 3 ปีที่แล้ว +6

      @@TechTrackShow ඒක මහායානික සූත්‍රයක්. Lotus sutra කියලා. ඒකේ ක්වන්ටම් තර්කයන් ගැන අදහස් තියනවා. ඒ වගේම ථෙරවාදයෙත් අභිධර්මය තුල ක්වන්ටම් තර්කනය අපිට දකින්න පුළුවන්. හැබැයි ක්වන්ටම් භෞතිකය තියනවා කියලා කියන්න බෑ. ඒකට පාවිච්චි කරන තර්කන ක්‍රමය යම්තාක් දුරකට තියනවා කිව්වොත් හරි.

  • @PramudDarshana
    @PramudDarshana 3 ปีที่แล้ว

    starwalk 2 app එකෙන් අහස පිලිබඳව නිරීක්ශනය කරද්දි දවසක් 9 වෙනි ග්‍රහලෝකය තියෙන තැන ලකුණු කරල තිබුන කෘතුහලය නිසා ඒකෙන්ම විස්තර ටිකක් කියෙව්ව. ඒත් අද තමයි ඒක ගැන හරියටම අදහසක් ආවෙ. අපිට ඉතාම ආසන්නයේ කලුකුහරයක් තියෙනව නම් ඒක අනාගතයේදී ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කලු කුහර පිලිබඳ අධ්‍යනය කරනන්න. කාල තරනය කරන්න පුලුවන් කියල අදහසක් තියෙනව නේද කලු කුහර හරහා. එහෙම උනොත් අපිට කාල තරනය කරන්න අභ්‍යවකාශයේ ගොඩක් දුර යන්න ඕනෙ වෙන එකක් නෑ කියල හිතෙනව.

  • @nadungajanayake4977
    @nadungajanayake4977 3 ปีที่แล้ว

    aiyage comunity eka supiriy kiyanna niyama example eka thamai like/unlike ratio eka.

  • @slomome8135
    @slomome8135 3 ปีที่แล้ว +2

    👍

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 3 ปีที่แล้ว +1

    එහෙම බැලුවොත් ඔය කලු කුහරයත් කක්ශ ගත වෙලා තියෙන්නෙ අපේ මේ සූර්‍ර්‍යයා වටේටද ???
    එහෙනම් ඒක ඉතාම කුඩා එකක් වෙන්න ඇති නේ.... ඔය කුඩා කලුකුහරය ටිකෙන් ටික ලොකු වෙන්න ව්දිහක් නැද්ද??😐😐😕😲😕

  • @chinthakark6497
    @chinthakark6497 3 ปีที่แล้ว +3

    අඩේ දැන් හැමදාම වීඩියෝ දානවද❤️❤️❤️

  • @buddikasajith5676
    @buddikasajith5676 3 ปีที่แล้ว +1

    ඊලග අවුරුද්දේ jeemas web එක ක්ක්ෂ ගත කරාම අපිට හරියටම මේක ගැන තොරතුරු දැනගන්න පුළුවන් වෙයි නේද?, අයියේ පුළුවන් නම් jeemas web එකෙන් අපිට දැකගත හැකි දෙවල් අනුමාන කරලා විඩියෝ එකක් කරන්න .. ,thanks දිගටම විඩියෝ දාන්න මෙහෙම ..❤️

  • @NadishanMaduranga
    @NadishanMaduranga 3 ปีที่แล้ว

    දැන් තියන තාක්ෂණය අනුව kyper belt එක කිට්ටවට යානාවක් යැව්වොත් කොච්චර කාලයක් යයිද?

  • @dinidunisal4648
    @dinidunisal4648 3 ปีที่แล้ว

    Universe is constantly expanding and the farthest objects are considered to be the oldest so what will the object at the edje of the expanding universe see? Will they see the multiverse? Ayye can you pls do a video on this?

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว

    අඩේ එක දිගට විඩියො තියෙනවා 😍❤️

  • @champikalakmal1186
    @champikalakmal1186 3 ปีที่แล้ว +4

    මද්දාදෙනියෙ මැද පිහිටි කලු කුහර ඇති වන්නේ කොහොම bro

  • @sriyanibasnayaka6963
    @sriyanibasnayaka6963 3 ปีที่แล้ว +1

    Pruthuwiya hara podi deyak karala janawasa pihituwanna puluwan planets monaeada

  • @d.y.ewijayasekara6090
    @d.y.ewijayasekara6090 3 ปีที่แล้ว +3

    Sabatiar reaction එකේදි ජලය සහ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතික්ක්‍රියා කරවලා මෙතේන් හදන්න බෑ. හයිඩ්‍රජන් සහ කාබන්ඩයොක්සයිඩ් එක්ක තමයි methane හැදෙන්නේ

  • @piyumalkavinda6039
    @piyumalkavinda6039 3 ปีที่แล้ว

    Sumariyanu shishtacharaya.

  • @dulshanlakeesha4290
    @dulshanlakeesha4290 3 ปีที่แล้ว +6

    Deep space network එකෙ සිග්නල් ලොස්ට් වෙන උපරිම දුර කීයද

    • @malithsandaruwan6541
      @malithsandaruwan6541 3 ปีที่แล้ว +1

      Voyager තාම communication තියන් ඉන්නේ Interstellar space ඒකටත් ගිහින්

  • @HasithaWaruna1
    @HasithaWaruna1 3 ปีที่แล้ว

    🔥🔥🔥

  • @Sandamina_Fernando
    @Sandamina_Fernando 3 ปีที่แล้ว

    aiye telepoter gana video ekak aran enna

  • @musixplus6616
    @musixplus6616 3 ปีที่แล้ว

    අර අන්තිමට කියපු ග්‍රහලෝකෙ ගැන විශ්වය චැනල් එකේ කතා කරා ,ඒ කියන විදියට මිනිසා පරිනාමයේ සමහර අවස්ථා නිබුරු කියන ග්‍රහලෝකෙන් ආපු ඒලින්ස් ලා නිසා වෙනස් වෙලා තීනව කියලා ,ඒකට සාක්ෂිත් ඉදිරිපත් කරලා තීනවා ගොඩක් ,මොකද ඊජිප්තු ශිශ්ටාචාරයට කලින් ඉදපු සුමේරියන් කියලා ශිශ්ටාචාරයට අදාල සෙල්ලිපි වගේක සව්රග්‍රහ මන්ඩලය ඇදපු ඒව එහෙම තීනවා ,පොඩ්ඩක් මේකගැනත් හරියටම හොයලා වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා 😊

    • @dasunjana161
      @dasunjana161 3 ปีที่แล้ว

      අනුනාකිවරු...

  • @zee6111
    @zee6111 3 ปีที่แล้ว

    Please do a video about flat earth theory.

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 3 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ ටිකක් මේටිකේ මටත් හැබැයි හැම වෙලේම හිතෙන්නේ අපේ සූර්යයා වටා වසර දාස් ගානකට වරක් යන ග්‍රහලෝකයක් ඇති කියලාමයි

  • @whatsnow2052
    @whatsnow2052 3 ปีที่แล้ว

    Black Hole ekak tiyenawanm ai eka Voyajer mission ekata ahu un nette?

    • @malithsandaruwan6541
      @malithsandaruwan6541 3 ปีที่แล้ว +1

      Space කියන්නේ ඒකයි ඒ තරම් හිස් ඉඩක් තියනවා Probability ගොඩක් අඩුයි

  • @leminesidiali9143
    @leminesidiali9143 3 ปีที่แล้ว

    හරි බන් එල 👍

  • @nethsarawave
    @nethsarawave 3 ปีที่แล้ว +1

    😊

  • @aviationstories9363
    @aviationstories9363 3 ปีที่แล้ว

    කලු කුහර සාමාන්‍යයෙන් gravitational lensing (ආලෝකය වක්‍රාකාර නැම්මකට ලක් කරනවා ) එවිට ඒක වටේ පොඩි හෝ ආලෝකයක් තියෙන්න ඕනෑ

  • @dinithwijekoon9709
    @dinithwijekoon9709 3 ปีที่แล้ว +1

    කළුකුහරයක් වටා ගමන් කරන වස්තුවක් flyby වෙන්න පුළුවන් ද? ඒ මගින් අදික වේගයක් ලබන්න පුලුවන්ද? සුර්යයා වෙත ගිය යානය සිකුරු මතින් ලබාගන්නවා වගෙ

  • @prabathwijayamanna1403
    @prabathwijayamanna1403 3 ปีที่แล้ว +1

    💙

  • @isurudushan5566
    @isurudushan5566 3 ปีที่แล้ว

    tx

  • @fastrush1695
    @fastrush1695 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @priyashanthadesilva9568
    @priyashanthadesilva9568 3 ปีที่แล้ว

    oka Besil dena gattoth oya yaka oka horakam karai.

  • @dinidunisal4648
    @dinidunisal4648 3 ปีที่แล้ว

    IF it was a primordial black hole then wont it do gravitational lensing and we could see a einstein ring right? So wont it cancel this theory?

  • @isuudantha
    @isuudantha 3 ปีที่แล้ว

    මේවා තමා trending වෙන්න ඕනෙ

  • @rasithvidusara5868
    @rasithvidusara5868 3 ปีที่แล้ว +1

    Dr.susitha ruwange x කියන පොත මතක් උනා..ඒකේ කතාවෙනවා නේද බල තුලනය වෙන නමවෙනි ග්‍රහලෝකයක් ගැන😃🤔🤔?

  • @susanthagnanaweera1508
    @susanthagnanaweera1508 3 ปีที่แล้ว

    Mama danne naha

  • @tishankavishka283
    @tishankavishka283 3 ปีที่แล้ว +3

    කලු කුහරයකින් උරා ගන්න ආලෝකය,පදාර්ථයට මොකද වෙන්නේ අයියේ..විශ්වයේ තියන පාදාර්ථය හා ශක්තිය සංතතිකනම් කලු කුහරයකින් ඒවා උරා ගෙන පිට කරනවද?ඒ කියන්නේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය ගැන හිතලා බැලුවොත් කලු කුහරයකට ශක්තිය පදාර්ථය පිට කරන සුදු කුහරයකුත් තියෙන්න ඕනේ නේද?

    • @thusharasandeepa3245
      @thusharasandeepa3245 3 ปีที่แล้ว +3

      සම්පත් අයියත් ඔයගැන විඩියෝ එකක් කලා එකත් බලන්නකො
      මලින්ද අයියගෙත් එකක් තිබ්බවගේ මතකයි

    • @TechTrackShow
      @TechTrackShow  3 ปีที่แล้ว +5

      කලු කුහරය ශක්තිය පිටකරනව කියල තියරි එකක් තියනව. Hawking radiation ගැන හොයල බලන්න..

    • @tishankavishka283
      @tishankavishka283 3 ปีที่แล้ว

      @@TechTrackShow thanks aiyee...🙏🙏🙏

    • @tishankavishka283
      @tishankavishka283 3 ปีที่แล้ว +1

      @@thusharasandeepa3245 thanks broo🙏🙏🙏

    • @minindup
      @minindup 3 ปีที่แล้ว

      ​@@TechTrackShow Hawking radiation වලදී negative particle වගේම positive particle යන හින්දා ස්කන්ධය ඉවර වෙන්නේ කොහොමද?