ලෝකෙම පාලනය කරන රු. කෝටි 642137000ක ලොව බලවත්ම කම්පැනි දෙක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 230

  • @TechWithWicky
    @TechWithWicky  ปีที่แล้ว +166

    මේක මම කලින් record කල video එකක්. මගේ video එක edit එකේ තියෙද්දි ඒ subject එක ගැන තව content creator කෙනෙක්ගෙන් video එකක් පැමිනීම මට නොවැලැක්විය හැකි කරුණක් බවත් කරුණාවෙන් සලකන්න. ඒ වගේම මේක දවස් ගානක මහන්සියෙන් කරපු video එකක්. මේක බැලුවා කියලා data වලටවත් පාඩුවක් වෙන්නෙ නෑ කියලා විශ්වාසෙන් කියන්න පුලුවන්.

    • @sachinthamadushanponnamper624
      @sachinthamadushanponnamper624 ปีที่แล้ว

      Sirawata Broh, Oya owa ganan ganna epa broh. wena kenk me wage content ekak damma kiyala oya dana content nawathanna epa. mokada ada oyage content eka balla meh gana danaganna pulwa aya innawa. So Most important fact is, sharing your valuable knowledge with us. Keep it up and Good luck for your future.👍

    • @devilclashroyale3315
      @devilclashroyale3315 ปีที่แล้ว

      Agree ❤️

    • @KEEFA_LK
      @KEEFA_LK ปีที่แล้ว

    • @sikithsenura7213
      @sikithsenura7213 ปีที่แล้ว

    • @buddhiSiri
      @buddhiSiri ปีที่แล้ว +1

      මේක ඕන කෙනෙක්ට video දාන්න අයිතියක් තියෙනවා..මොකද පේටන්ට් එකක් අරන් නෑ කිසිම කෙනෙක්.මේ ගැන හෙට video එකක් කරත් කාටවත් මුකුත් කියන්න බෑ..

  • @erangaj
    @erangaj ปีที่แล้ว +12

    Blackrock and Vanguard කොම්පැනි දෙකේ තියෙන්නේ බොහෝ දුරට ලොව පුරා මිලියන ගණනක් සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි. විශේෂයෙන් බොහෝ රටවල pension funds (ලංකාවේ EPF වැනි) මේවායේ ආයෝජනය කර තිබෙනවා.

  • @PillSalt
    @PillSalt หลายเดือนก่อน

    කොල්ලව අහම්බෙන් දැක්කෙ. උපන්ගෙයි දක්ෂයෙක්....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @devilclashroyale3315
    @devilclashroyale3315 ปีที่แล้ว +31

    ඊයේ project economy plus එකෙන් මේක ගැන කලා.. අද wicky... mmm hmmm... nice ❤

    • @Julieya89
      @Julieya89 ปีที่แล้ว +2

      😅😅😅😅😅 එක බලන් මුත් එකම කරනවා මරු ලාංකික

    • @Laza_D
      @Laza_D ปีที่แล้ว +1

      mmm

    • @Royal_Billionaire
      @Royal_Billionaire ปีที่แล้ว +1

      read the pined comment pakayo @@Julieya89

    • @TW-ix3om
      @TW-ix3om ปีที่แล้ว +1

      eka thamai

    • @buddhiSiri
      @buddhiSiri ปีที่แล้ว +1

      ඇයි කොහෙ හරි ලියලා තියෙනවද එක දෙයක් ගැන video දාන්න පුලුවන් එකෙක්ට විතරයි කියලා😂🤮

  • @Lithmin_Ranasinghe
    @Lithmin_Ranasinghe ปีที่แล้ว +6

    මේ ගැන ලගදී දවසක් මේ ගැන නිකමනට හෙව්වා එතකොට මේ විස්තර හොයාගන්න පුළුවන් වුණා මට , තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් වීම ගැන සතුටුයි ,thx for this

  • @Triplegemvlessyou
    @Triplegemvlessyou ปีที่แล้ว +2

    මරු.🎉vanguarrd කිවුවම මතකෙට ආවෙ ඇවන්ට්ගාඩ්.😂

  • @e-entrepreneur
    @e-entrepreneur ปีที่แล้ว +12

    මෙන්න මේ වගේ වැදගත් දේවල් දාහම් කොල්ලො අන්න ඒකයි වැදගත් ❤

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh ปีที่แล้ว +1

    supiri video ekak machan.

  • @pamodranasingha9808
    @pamodranasingha9808 ปีที่แล้ว +2

    අයියගෙ කලින් video එක බලල ඒ companies දෙක MTFE එකයි ONMAX DT එකයි කියල හිතන් මේ video එක බලන්න ආපු මෝඩ මම😂.Anyway සුපිරියක් තමයි අයියා💪❤️

  • @thenukarandeepa
    @thenukarandeepa ปีที่แล้ว +1

    Hoya hoya idiye Topic eka gana ❤️🎊

  • @mrfaz-h9e
    @mrfaz-h9e ปีที่แล้ว +15

    Those are asset management companies.(ETF,Mutual Funds,Pension funds).Those are Mostly depositors from the USA.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +2

    කලුගල් සහ වෑන්ගාඩ් - විකීගෙන්ම තමයි දැනගත්තෙ. 😊

  • @ruchithaashan7835
    @ruchithaashan7835 ปีที่แล้ว +1

    Brother මාරම interesting ...🌟

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว +8

    ජය වේවා❤️
    ඉක්මනින්ම ලක්ශයක් ගහමු සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavinduwijekoon8089
    @kavinduwijekoon8089 ปีที่แล้ว

    ayya thawa video ekk krnn meka gana tikk gaburata. patta watinawa. interesting😲

  • @nuwansubasighe882
    @nuwansubasighe882 ปีที่แล้ว +2

    ජයවේවා සහෝ,,,
    ලක්ශයේ සිහිනය දුර නොවේවා...❤❤❤

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara ปีที่แล้ว +13

    thank you wicky මගේ ප්‍රශ්නයට උත්තර දුන්නට ❤️❤️🙏

  • @lalithsmapth6268
    @lalithsmapth6268 ปีที่แล้ว +3

    ජයවේවා නොදන්නා දෙයක් කියලා දුන්නta

  • @inuka6969
    @inuka6969 ปีที่แล้ว +1

    Tencent ගැන video එකක්

  • @neozshaz7962
    @neozshaz7962 ปีที่แล้ว +1

    Bosa 2008 American housing marcket crash eka gana poddk explain krnnako : )

  • @lakindukariyawasam1236
    @lakindukariyawasam1236 ปีที่แล้ว

    thawa deyak...
    Lankawta wadiyen ma naya deele thiyana mul piris 10 athara blackrock ekaki vangaurd ekai innawa, boru nm hoyala balanna.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara ปีที่แล้ว

    😯😯😯😯😯😯😯 අද තමයි දන්නෙ...Bro...Thanks for infor

  • @Kosala_jayampathi_.
    @Kosala_jayampathi_. ปีที่แล้ว +3

    ❤අදත් සුපිරියක් විකී අයියෙ . දිගටම දාමු

  • @myhealthyadvice.2281
    @myhealthyadvice.2281 ปีที่แล้ว

    Make a video about "aladdin trading algorithms"

  • @akilasamarakoon3181
    @akilasamarakoon3181 ปีที่แล้ว

    katha karan a rothschild family eka saha titanic eka gena.oya wistra hema ekatama uttara hambawei

  • @Triplegemvlessyou
    @Triplegemvlessyou ปีที่แล้ว +2

    ඇමෙරිකාවෙ Acorn,Robbin වගේ App තියෙනව investment portfolio වල invest කරන්න පුලුවන්.සතියට ඩොලර් 70 ක්වගේ හොයන්න පුලුවන් Apple ,JP morgan,Chase වගේ කම්පැනිවල shares වලත් කොටස් ගන්නෙ.ලංකාවෙත් මේ වගේ apps තිබ්බනම් මාර වටිනව.

    • @laka6241
      @laka6241 ปีที่แล้ว

      සාදු කම්පැනි වලට ඉන්වෙස්ට් නොකර නිවනට ඉන්වෙස්ට් කරා නං හොඳ නැද්ද 😅

    • @nuggetdinner8514
      @nuggetdinner8514 ปีที่แล้ว

      ​@@laka6241😂

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou ปีที่แล้ว

      @@laka6241 නිවන මොකක්ද කියල බලන්න මහනවෙලාම එන්නකො උපාසක මහත්තය

  • @erikavetrova20
    @erikavetrova20 ปีที่แล้ว +2

    amazing info bro .. please do more videos like this one (about biggest companies in the world )

  • @empwsdwerapitiya6676
    @empwsdwerapitiya6676 ปีที่แล้ว

    ark investment and jp morgan also do about this . thank you

  • @channaihalagedara7720
    @channaihalagedara7720 ปีที่แล้ว

    Adoo danda oka denagena thiyenne.thwa ekak thiyenwa state street kiyala ekath trending wegena ena ekak..

  • @advocataplus
    @advocataplus ปีที่แล้ว +4

    එතකොට blackrock and vanguard ලගේ main share holders ලා කවුරුවෙන්න පුළුවන්ද ?

  • @vis
    @vis ปีที่แล้ว

    5:46 Super computers 5000k?

  • @DilshanMalindu225
    @DilshanMalindu225 ปีที่แล้ว +14

    සමහරක් විට ඔය company 2 අපි නොදන්න තව තනි සංවිධානයකින් පාලනය වෙන්ඩ බැරිද ඒ සංවිධානය කන්පිරසි තියරි වල එන ඉලුමිනාටි සංවිධානය වෙන්ඩ බැරිද 😳😳

    • @databooks8395
      @databooks8395 ปีที่แล้ว

      Rothschild පවුලට අයිති ඔය company දෙකම. මුලු ලෝකෙම දුවන්නෙ එයාලගෙ ඇජෙන්ඩාස් වලට. ලෝකෙට ගේන ලෙඩ රෝග පවා හදන්නෙ එයාලා..

    • @Leo98110
      @Leo98110 ปีที่แล้ว +3

      එහෙම වෙන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා.😏

    • @senan9142
      @senan9142 ปีที่แล้ว

      Ambo mole

  • @SamSeenVlogs
    @SamSeenVlogs ปีที่แล้ว

    M1 eke windows danna thiyena widi kipayak thiyenawa habayi e ekakwath loku wedak ganna tharan sarthaka na.
    Game Gahanna Mac Ganna epa therumak na. Minecraft run karaganneth hena gemak deela.
    Video editing wage professional weda walata Nan supiri.
    Mac ekak Ganna eke thawa waasiyak thama Game Gahanna beri nisa distract wenne nathuwa professional hari educational hari wede full focus eke Karan yanna puluwan 😜

  • @sachinthamadushanponnamper624
    @sachinthamadushanponnamper624 ปีที่แล้ว

    project economy plus channel eke iye video ekak damma vanguard and blackrock gana.ada vikum kolla video eka dala 😍

    • @laiyasjourney
      @laiyasjourney ปีที่แล้ว

      E video eke link eka danna puluwanda?

  • @rushand8003
    @rushand8003 ปีที่แล้ว +1

    mn hithuwe mainda maththayata kiyala🎗❤

  • @mad-manu
    @mad-manu ปีที่แล้ว

    superb video.

  • @navinruvinda5758
    @navinruvinda5758 ปีที่แล้ว

    BCOIN ගැන idea එක මොකක්ද ?

  • @dishanpallewela6774
    @dishanpallewela6774 ปีที่แล้ว

    10:48 - me loke balaya company ekak ho dekak wate thiyana kathawa ahaddi .... me loke hena boring wage

  • @SLBARISTA
    @SLBARISTA ปีที่แล้ว +3

    Thank you brother it's very helpful video ❤🎉

  • @dinz0x
    @dinz0x ปีที่แล้ว +1

    bro I have just subscribed for you .your contents are amazing. Btw I want to know something , is mac series better than other varieties when it comes to studying purposes (I am a SE student tho)

  • @Relax_sr_studio
    @Relax_sr_studio ปีที่แล้ว +1

    Video Editing වලට හොඳ windows Laptop එකක්ද Mac book එකක්ද / දැනට තියෙන windows laptop එකකට Mac os Install කරල mac book එකක Performance ගන්න පුළුවන් ද ... Answer plz අයියෙ 🙏🙏

  • @thejanaisira5037
    @thejanaisira5037 ปีที่แล้ว +1

    ethkota apple samagamen vanguard ekt aithi 7% witharanm steve jobst % kiyk wtrd aithi

  • @sriyanthadilhan2804
    @sriyanthadilhan2804 ปีที่แล้ว +2

    Congratulations ❤🎉

  • @aklshanz
    @aklshanz ปีที่แล้ว

    Oya monawa kiwwath wicky, oya dekama ayithi MTFE ekata

  • @janakifernando1337
    @janakifernando1337 ปีที่แล้ว +1

    Man danne nathihinada ahanne blackrock eka ta ochara salli thiyana eke ai eke wadima shares thiyana kienna loke danawatha nowune.
    Ilaga video eken hari ekata utharayak denna puluwannda. hoda video ekak දිගටම karagena yamu😊

  • @gamingchabi7898
    @gamingchabi7898 ปีที่แล้ว

    Jayaveva saho ❤

  • @laka6241
    @laka6241 ปีที่แล้ว +4

    ඒ කම්පැනි දෙක පාලනය කරන්නෙ MTFE වෙන්න බැරි ද 🤔
    -Background එකෙං XFiles theme එක

    • @Kaushika.
      @Kaushika. ปีที่แล้ว +1

      😂😂

  • @therusiru
    @therusiru ปีที่แล้ว

    Me wage videos supiri ❤

  • @SarathMadanayaka-zf8ko
    @SarathMadanayaka-zf8ko ปีที่แล้ว +31

    මං හිතුවෙ MTFE අයියලා කිව්ව විදියට Black rock,vanguard ලා කැලේ කියල😂

  • @semindachathusha6464
    @semindachathusha6464 ปีที่แล้ว

    Chinese gdp එක තාම 20T නෑ නේද? එහෙනම් chinese gdp එකටත් වඩා වැඩියිනේ

  • @evienleema101
    @evienleema101 ปีที่แล้ว

    Blackrock...vanguard 👍

  • @ushanarjuna8116
    @ushanarjuna8116 ปีที่แล้ว +1

    ඕක විතරක් නෙමෙයි BlackRock එකෙන් Ukraine වලට 750 billion දෙන්නම් කියලා තියෙන්නේ එයාලට ඕනි විදියත් Ukraine පාලනය කරන්න පුලුවන් වෙන්න . අනික USA වලින් weapon ගන්න company 5ම අයිති මේ 2ක්ට්ම තමා සමහර ආයුධ වලට 2000% වගේ වැඩි ගනට තමා USA government එක ගන්නේ

  • @sapumal6927
    @sapumal6927 ปีที่แล้ว +2

    ඒතකොට vanguard එකෙයි blackrock groups වල අයිතිය හෝ ඒවගෙ වැඩිම ශෙයාස් අයිතිය තියෙන්නෙ කාටද.? එහෙම අයිතියක් නැති group එකක් නම් ඒ group එකෙ top decision ගන්න අය කව්ද ? ඇල්ගොරිතම් එකක් විතරද ?

    • @unknownkiller906
      @unknownkiller906 ปีที่แล้ว +3

      9:22 බලපන්

    • @sapumal6927
      @sapumal6927 ปีที่แล้ว

      හරි ඒත් පුද්ගලයෙක් විදියට කියන්න බැරිද මෙ ආයතන දෙක run කරන්නෙ කව්ද කියල

    • @sapumal6927
      @sapumal6927 ปีที่แล้ว

      ​@@unknownkiller906පුද්ගලයෙක් විදියට කවුද ඉන්නෙ ඔය ආයත දෙක රන් කරන

    • @Darkshadow-ny7ip
      @Darkshadow-ny7ip ปีที่แล้ว +1

      Top decision gnn wenm management bord ekk innw..Mortimer Buckley thmy ceo vanguard eke....eke slli aithiy thiyenneh...oke slli invest krla thiyen minissunt... company eke aithiy thiyeneh..eke investerslt...wedima share holder vanguard fund ek...

    • @sapumal6927
      @sapumal6927 ปีที่แล้ว +1

      @@Darkshadow-ny7ip thank you ❤️

  • @dishanfernando8848
    @dishanfernando8848 ปีที่แล้ว

    Ancient civilization ගැන ඔයගේ අදහස දැන ගන්න අසයි bro

  • @Sameeraindrajith96
    @Sameeraindrajith96 ปีที่แล้ว +2

    1X Bet ගැණ කතා කරන්න ඔනී අනිවාර්යයෙන් ඉලගට. 2 පාර මේ කියන්නෙ. 😌

  • @brandosawron5789
    @brandosawron5789 ปีที่แล้ว

    anna tesla ekata job vecancy thiyanewa . automobaile paththe degree thiyanewanm apply keranna puluwan

  • @hasibro716
    @hasibro716 ปีที่แล้ว

    Btc ස්පොට් etf එකට දාල තියෙන සමාගමක්නෙ දැනට එකොට මට මකයි ftx එක කඩාවැටෙතදි එයාල එකට සම්බන්ද වුනාද ඉදිරියට ftx ආයතනය සමග එයාලගෙ මොනවගේ දනුදෙනුවක් සිදුවෙයිද කියල හිතන්න පුලුවන්ද....මේකට උතතරයක් අනිවාරෙන් ඕන මල්ලි❤️💐

  • @dwghihanw
    @dwghihanw ปีที่แล้ว

    Some false information, Elon mask still holding 14% share and biggest shareholder of the Tesla not the Vanguard group

  • @PC-de5dl
    @PC-de5dl ปีที่แล้ว

    ayye Black Rock eka wage companies America wala thiyanawa nm China wala arthikayata wada America wala arthikaya godak udin thiyenna one neda. ai ehenm arthika washayen eyala tharaga karanawa kiyanne, tikak kiynnako.

  • @Vocalsmagicstudio
    @Vocalsmagicstudio ปีที่แล้ว +2

    Brother one more question ethakota blackrock ekai vanguard ekei aithiya thiyenne katada aiye danne nathi nisa ahanne kiyala dennakooo😢😊❤

  • @Lara-eq2jw
    @Lara-eq2jw ปีที่แล้ว

    2008 america vala una housing market crash eka gana thv visthara kiyannako

  • @palamalla9198
    @palamalla9198 ปีที่แล้ว

    මේ ඔක්කොම අයිති ඉල්මුනාටි සංවිධානයට නොවේද?

  • @slmonstertech197
    @slmonstertech197 ปีที่แล้ว

    Company ekaka shares 10% withara share thibba kiyala blackrock ekata puluwan wenne e company lawa eyalaata ona dewal karawaganna?

  • @c.madusankaserasinghe.cris7561
    @c.madusankaserasinghe.cris7561 ปีที่แล้ว

    video aka patta

  • @NaveenKumarasinghe
    @NaveenKumarasinghe ปีที่แล้ว

    Unique content 💟

  • @shamikaSewmini199
    @shamikaSewmini199 ปีที่แล้ว +3

    බැලින්නම් vanguard and blackrock හැමතැනම ඉඳලා. ඔය කියපු ඒවා ගොඩක් directly අයිති shares ne. එහෙම නැති ඒවා කොච්චර ඇතිද. ඒ කිව්ව widiyata ඒගොල්ලන් current global matters වලට interfere කරනවද ලොකුවට reply oneee

  • @tharushalakmal7
    @tharushalakmal7 ปีที่แล้ว +1

    බැල්ක්රොක් එකේ ශේයාස් එහ්මත් ඉලොන්ලාට සකර්බක්ලාට ඇතිනේ නේද?

  • @marksalaman1250
    @marksalaman1250 ปีที่แล้ว +1

    Blackrock la Bitcoin Spot ETF Fund ekakut gennai yanne

  • @DJDJ-lp9xl
    @DJDJ-lp9xl ปีที่แล้ว +2

    ඉලුමිනාටි සීන් එකට ⁣ඒ සෙට් එක සම්බන්ධ ඇති නෙ ai seen එකෙන් විතරක් නෙවෙයි අවිආයුධ,මත්ද්‍රව්‍ය වගෙ යටි මඩි සීන් වලත් ඇති

  • @deepanjawathsalya4837
    @deepanjawathsalya4837 ปีที่แล้ว +1

    විකී. හොද Trader කෙනෙක් වෙන්නෙ කොහොමද...? Trading පටන් ගන්න හොද course එකක් follow කරන්නම ඕනිද.....? Self study කරල ඉගෙන ගන්නවනම් කොච්චර කාලයක් යයිද සහ දවසට කොච්චරක් වෙලාව වැය කරන්න වෙයිද...? 😊

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 ปีที่แล้ว +1

    අඩෝ ...ආදරෙයි ලොක්කා❤

  • @viduravidu7646
    @viduravidu7646 ปีที่แล้ว +2

    Black Rock එකයි Vanguard එකේ වැඩිම share තියෙන්නේ මට 🥱

    • @senethnimsara1285
      @senethnimsara1285 ปีที่แล้ว

      Black rock kiyanne kalu gala ned😂

    • @viduravidu7646
      @viduravidu7646 ปีที่แล้ว

      @@senethnimsara1285 ගල් කොරියට 😁

  • @dinalvihanga8149
    @dinalvihanga8149 ปีที่แล้ว

    Api inne matrix ekaka wenna barid😏🙁

  • @rameshchanuka8114
    @rameshchanuka8114 ปีที่แล้ว

    Blackrock එක Run වෙන්නෙත් shares වලින්ද එතකොට

  • @lifeleapacademy
    @lifeleapacademy ปีที่แล้ว

    ethakota me company deka katada aythi?😃

  • @janakifernando1337
    @janakifernando1337 ปีที่แล้ว +3

    සවුදි wala පාලකයෝ trillions la une kohonada kiyala video ekak karanna පුළුවන්ද

    • @Dilshan...
      @Dilshan... ปีที่แล้ว +1

      තෙල්

    • @ARJ72090
      @ARJ72090 9 หลายเดือนก่อน

      තෙල්

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +10

    ලංකාවේ අයිතිය තියෙන්නේ මහජනතාව නෙමෙයි.පාලකයින් හා විදේශීය රටවල් වලට.
    ලංකාවේ පාලනය කරන්නේ මහජන චන්දයෙන් නෙමෙයි පිටරට අවශ්‍යතාවට.

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว +4

      ලංකාවේ මහජනතාවට අයිතිය දුන්නොත් උන් හැම දේම නොමිලේ නැතිනම් සහණ මිලට ඉල්ලයි. ලංකාවේ උන්ගේ පුරුද්දක් නේ ඒක 🤣🤣🤣

  • @ravindufernando3336
    @ravindufernando3336 ปีที่แล้ว

    Mac OS eke game gahnna baaa.

  • @dishan7992
    @dishan7992 ปีที่แล้ว +2

    විකී අයියාගේ video බලද්දී මට තේරෙන්නේ අපි මොනවද දන්නේ කියල.😅😇

  • @විදු-ඵ1ඹ
    @විදු-ඵ1ඹ ปีที่แล้ว

    Black rock එකෙ වැඩිම අයිතියක් තියෙන්නේ කාටද

  • @dinushawnni
    @dinushawnni ปีที่แล้ว

    එතකොට a company wala api danna owners lata e company wala කොච්චර shares තියෙනවද

  • @kalyanamithra1615
    @kalyanamithra1615 ปีที่แล้ว +2

    MTFE එකේ shares ත් අයිතියිද දන්නෙ නැහැ😂

  • @Dinethminupa
    @Dinethminupa ปีที่แล้ว

    Ethakota black rock Eka kageda?

  • @justudara993
    @justudara993 ปีที่แล้ว

    West world series eketh oy wge scene ekk thiyenw neh😌

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +4

    ඉලුමිනාටි.
    නරියෝ රැගුවට සිංහයෝ රගන්න නැ කියන්නේ ඔකට තමයි.

    • @hirunaudawaththa9917
      @hirunaudawaththa9917 ปีที่แล้ว +2

      සිංහයො නෙමෙ උරගයො

    • @ARJ72090
      @ARJ72090 9 หลายเดือนก่อน +1

      අනිවා👑️

  • @sadisanivisara98
    @sadisanivisara98 ปีที่แล้ว

    ubai kanchukai ekaida
    munawal dekama eka wage

  • @lifeisshort4323
    @lifeisshort4323 ปีที่แล้ว +1

    ලංකාවේ blackrock රාජපක්ෂ පවුල 😊

  • @ashanadhikari1667
    @ashanadhikari1667 ปีที่แล้ว

    Ship ekakin kohomada lankawata current denne kohomada kiyanna( hadisi viduli miladigenim)

    • @alphagama4069
      @alphagama4069 ปีที่แล้ว +1

      Barge kiyala ship wargayak tiyenwa,ewa ethule generators tiyenwa ewain tama denne

  • @parasoap9789
    @parasoap9789 ปีที่แล้ว

    ESG score eka, LGBTQ Franchise wala June mase promote karnna meyala yatin dunne gama. Rothschild ganath karnna

  • @lashanruchira9428
    @lashanruchira9428 ปีที่แล้ว

    product selling වෙබ් එකක් පටන් ගන්න සල්ලි මදි නම් මොනවද තියෙන වෙන දේවල් (cheap options) payment link කියන එක use කරන්න පුලුවන්ද ?

  • @cbpy3454
    @cbpy3454 ปีที่แล้ว +1

    Aiye English language eaka egena ganna widiyak kiyannako

  • @Asitha_mg
    @Asitha_mg ปีที่แล้ว

    මම හිතන්නෙ ඔය දෙකම ඇමරිකන් ගවර්මන්ට් එකේ .😊 බ්ලැක් රොක් ලංකාවෙත් ඉන්වෙස්ට් කරල තියෙනවනෙ

  • @ChinthanaKaveen
    @ChinthanaKaveen ปีที่แล้ว

    Vanguard ekata Join wena widyakuth kiyannako 😁😁

  • @Maonly5
    @Maonly5 ปีที่แล้ว +1

    තායිවානය චීනය ට අයිති උනොත් චිප් තාක්ෂනය අයිති චීනය ට නේ?,එතකොට ලෝකේ ඔක්කොම චිප් නිෂ්පාදනය තායිවානය ද කරන්නේ apple වගේ?

  • @NotYou-gj5kn
    @NotYou-gj5kn ปีที่แล้ว +3

    BlackRocklt dollar trillion 10kt wada assets thiyenawa nm apple kohomadha like lokuma company eka wenne?

    • @senethnimsara1285
      @senethnimsara1285 ปีที่แล้ว

      Stock value ek adu ati black rock eke apple walata wada

  • @cfbgaming896
    @cfbgaming896 ปีที่แล้ว

    palaweni eka ❤

  • @maheshprasanna5932
    @maheshprasanna5932 ปีที่แล้ว +1

    එතකොට මේ කම්පැනි දෙකේ අයිතිය තියෙන්නෙ කාටද . Investersla කව්ද මේ කම්පැනි වල ceo කව්ද ඒකත් කියා දෙන්න ඉතින් 😑

  • @Badboyclothingofficial
    @Badboyclothingofficial ปีที่แล้ว

    Brother oyawa contact karaganne kohomd

  • @AkilaKalhara13
    @AkilaKalhara13 ปีที่แล้ว +1

    එතකොට Black rock, Vanguard අයිති කාටද?

  • @dahaminduwara5221
    @dahaminduwara5221 ปีที่แล้ว

    බොසා black Rock එකෙ ශෙයාර් අයිති වෙන කවුද ඉන්නෙ අනිවරෙන් උත්තරයක් ඔනෙ වැන්ගාඩ් එකට අමතරව කවුද ඉන්නෙ ශෙයා හොල්ඩර්ස්ලා

    • @DJDJ-lp9xl
      @DJDJ-lp9xl ปีที่แล้ว

      මහින්ද රාජපක්ෂලට