ඔබේ කටහඩින් කතා කළහැකි AI රොබෝ - Deep fake හදන හැටි - AI voice cloning

แชร์
ฝัง

ความคิดเห็น • 52

  • @SanjayaElvitigala
    @SanjayaElvitigala  ปีที่แล้ว +10

    AI පාඨමාලාවට සම්බන්ද වෙන්න කැමති අය මෙතනින් එන්න bit.ly/3O9ANDd (After 15th of May the price will be increased.)
    වැඩිදුර විස්තර සඳහා අපේ Whatsapp group එකට join වෙන්න chat.whatsapp.com/IiqlxLPWfWOLrmhqZyJmSs

  • @iamhansaja
    @iamhansaja ปีที่แล้ว +3

    මේක නම් මරු. මගේ අලුත් කන්ටෙන්ට් වලට

  • @sandiya-7895
    @sandiya-7895 ปีที่แล้ว +9

    දවස් ගානක් තිස්සෙ වීඩියෝ බලලා ගොඩක් උදව් වෙන කෙනෙක් නිසා කෙමෙන්ට් කරේ. අයියේ සිරාවටම උබ මරු අයියේ. ස්තූතියි මේ කරන සේවයට❤🎉

  • @ObaWenuwenGee
    @ObaWenuwenGee 7 หลายเดือนก่อน +1

    Thank you so much.

  • @dilshan_ketakumbura_666
    @dilshan_ketakumbura_666 ปีที่แล้ว +3

    ඔයාලගේ content මාරම වටිනවා. TH-cam එකට එද්දිම අලුත් Video එකක් තියනවා දකින්න කැමති TH-cam channel වලින් උඩින්ම තියන channel එකක් මේක. මේ වගේ channels මුතු මැණික් වගේ අපිට. සීමිත ප්‍රමානයක් නේ ඉන්නෙ.

  • @VZONE87
    @VZONE87 ปีที่แล้ว +6

    අහම්බෙන් සෙට් උනත් වටිනා දැනුම ගොණු කරලා තියන විදිහ නියමයි keep it up Mr.Sanjaya🎉🎉🎉

  • @BELLS-SB
    @BELLS-SB ปีที่แล้ว

    People in sri Lanka have no knowledge like this technology. And also they have no idea about this. Rulers don:t care about future of Sri Lanka. We are helpless. I think you do your best for our country. Please continue it. This is a great work. ❤❤❤

  • @manel2343
    @manel2343 ปีที่แล้ว +2

    හරිම වටිනවා👍👍👍

  • @history5558
    @history5558 ปีที่แล้ว +2

    kiyanna vachana na.👌👌👌

  • @kasunwitharana2933
    @kasunwitharana2933 ปีที่แล้ว +3

    Sanjaya ayye oyage motivational videos tika hari watinawa mata personally..Thank you for explain your past hardwork and give us motivation ❤🎉

  • @ChalithaSulakshana
    @ChalithaSulakshana ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එක

  • @isuruaravinda9651
    @isuruaravinda9651 ปีที่แล้ว +1

    Thank you for sharing this valuable information. 😊😊

  • @DinujaRashmika
    @DinujaRashmika ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤❤❤
    ඔයි Voice එකට copyright වදිනවද?

  • @Bts_Army_20247
    @Bts_Army_20247 6 หลายเดือนก่อน

    ayye sinhala song ekak wena singer kenekge voice ekata free change karanna puluwan website ekak gana video ekak denna ko.please😭😢😭🤧🤧

  • @sankalanisilva542
    @sankalanisilva542 ปีที่แล้ว +1

    Can't believe it. Wow!

  • @dishan7992
    @dishan7992 ปีที่แล้ว +6

    Aiye me course eka karanna ,මූලික දැනුමක් thiyenna onida ?

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  ปีที่แล้ว +2

      නිකන් HTML CSS JS වගේ පොඩ්ඩක් අල්ලවත් තිබ්බොත් හොඳයි. නැතත් අරන් තියාගන්න price වැඩිවෙන්න කලින්.

  • @shanfarez7943
    @shanfarez7943 ปีที่แล้ว

    Thank you Sir,

  • @kingofgameslk
    @kingofgameslk ปีที่แล้ว

    සුපිරි ❤

  • @PowerfulMindwithVP
    @PowerfulMindwithVP ปีที่แล้ว

    Thank you aiye

  • @d-7498h
    @d-7498h ปีที่แล้ว +1

    සිංහල request කරන්න website එකෙන්

  • @grade2-nadeeteacher555
    @grade2-nadeeteacher555 ปีที่แล้ว +1

    Great!

  • @HaiyaRox
    @HaiyaRox 7 หลายเดือนก่อน

    Ai walin vedio walata monetization gnn brid

  • @gmthen
    @gmthen ปีที่แล้ว

    free version එකේ කියල තියෙන්නේ Speech Synthesis - No Commercial License. ඒකෙන් එකෙන් හදන videos monetize කරන්න බෑ නේද?

  • @cicithissera7398
    @cicithissera7398 ปีที่แล้ว +1

    Wowww this A.I tool

  • @AsianTechnic
    @AsianTechnic ปีที่แล้ว +1

    යුටියුබ් ක්ලෙම් එනවා අනික මොනිටයිසෙසන් වෙන්නෙ නෑ
    යුටියුබ් ඔර්ජිනල් වොයිස් තමා
    එයාලා මොනිටෛසෙසන් කොරන්නෙ 😮

  • @LukeDilruk
    @LukeDilruk 10 หลายเดือนก่อน

    Wow❤

  • @chana94
    @chana94 ปีที่แล้ว

    Ayye voice changer ekak naddda

  • @kariyawasammahesh1248
    @kariyawasammahesh1248 ปีที่แล้ว +1

    What is the minimum education required for the beginner course 🤔

  • @nalinamendra2878
    @nalinamendra2878 ปีที่แล้ว

    thanks

  • @gadgetpro7996
    @gadgetpro7996 ปีที่แล้ว

    Sinhala voice ganna puluwanda meken

  • @tgdharma
    @tgdharma 11 หลายเดือนก่อน

    age karanna epa ban loba nethiwa site hoyala dena podi ewn innawa

  • @isurusampathkarunanayake9351
    @isurusampathkarunanayake9351 ปีที่แล้ว

    sinhalen barida

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว +1

    ❤️❤️

  • @Astro_gaming52
    @Astro_gaming52 ปีที่แล้ว

    මේ voiceover වලට copyright ප්‍රශ්නයක් තියෙනවද ?

  • @kamaldilshan4125
    @kamaldilshan4125 ปีที่แล้ว +1

    💯❤️☑️

  • @top1000gadgets
    @top1000gadgets ปีที่แล้ว +1

    me voice wlta montlize gnn puluwnd bro youtube eke?

  • @Lakshitha15
    @Lakshitha15 ปีที่แล้ว

    once a day ai destroy mankind

  • @sanjanasilva7
    @sanjanasilva7 ปีที่แล้ว +3

    මොනවයින් මොනවා වෙයිද මන්දා මේවා නිසා ඉස්සරහට

  • @MusicVibes21352
    @MusicVibes21352 หลายเดือนก่อน

    Sinhala brida

  • @deshan_c_rathnayaka
    @deshan_c_rathnayaka ปีที่แล้ว +1

    සිංහල voice generate කරන්න බැරිද ?

  • @upalibandaraweerasekara2984
    @upalibandaraweerasekara2984 7 หลายเดือนก่อน

    සිංහල බස නෑ

  • @DamithsSolangaarachchi-dq3vd
    @DamithsSolangaarachchi-dq3vd ปีที่แล้ว

    💚

  • @seekrr03
    @seekrr03 ปีที่แล้ว +1

    ❤❤

  • @Boyuobun
    @Boyuobun ปีที่แล้ว +1

  • @KavinDuPraveen
    @KavinDuPraveen ปีที่แล้ว +1

    💕💕