අනාගතයේ ඉල්ලුමක් තියෙන්නේ මොනවටද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ส.ค. 2022
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: / adaderanasinhala
    » Ada Derana සිංහල
    WEB: sinhala.adaderana.lk
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    TELEGRAM: t.me/AdaDeranaNews
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderanatamil
    » Telegram: t.me/AdaDeranaNews
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 174

  • @Creator7768
    @Creator7768 ปีที่แล้ว +286

    මෙන්න වැඩසටහන් .. 🥺😍 මේ වගේ වැඩ්ඩෝ ගෙනපල්ලා හරක් ගේන්නැතුව

  • @mryl233
    @mryl233 ปีที่แล้ว +111

    මලින්ද අයිය කියන්නේ දැනුම ගබඩාවක්...ඔහු නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා... thanks aiye..❤️🧠

  • @techbyme11
    @techbyme11 ปีที่แล้ว +331

    හරිම පුද්ගලයව ගෙන්නලා 💖

  • @chamalravihara5993
    @chamalravihara5993 ปีที่แล้ว +62

    මෙන්න නියම program මලින්ද අයියා කියන්නේ ඇවිදින පුස්තකාලයක්..මේ වගේ වට්නා උගතුන් සහභාගි කරගෙන මේ වගේ වැඩසටහන් ඉදිරියටත් කරගෙන ගියොත් අපේ රටත් සයිබර් අවකාශයේ බබලවන්න පුලුවන් වෙයි 💙

  • @JeevWFI
    @JeevWFI ปีที่แล้ว +41

    කොහේ ගියත් ප්ලේන් ටීශර්ට් එක ගහන් යන්නෙ කොල්ලා.🔥

  • @jayarecordsofficial
    @jayarecordsofficial ปีที่แล้ว +74

    කාලෙකින් වටින මනුස්සයෙක් ගෙනල්ලා ❤️

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 ปีที่แล้ว +17

    පන්තියේ උන් ඔක්කොම හොඳට ඉගෙනගෙන හොද ජොබ් එකක් කරන්න හීන දකිද්දී Business ගැන කියවන්නෙ මං විතරයි. ⚠️ වෙනස් විදියට හිතන හින්ද මම පිස්සෙක්ලු. මට තව අවුරුදු 16 මම දැනට යූටියුබ් කරනවා අනාගතයේදී ලංකාවට නෙමේ ලෝකයට හොඳ බිස්නස් එකක් දෙනව. කොහොමහරි කරනව. මගේ වයසෙ උන්ට කියන්න තියෙන්නේ බොරුවට Bike පස්සෙයි කෙල්ලො පස්සෙයි නොයා ගේමක් ගහන්න එතකොට ඒ දේවල් නිකංම ලැබෙනව.

  • @janithasenarathne2513
    @janithasenarathne2513 ปีที่แล้ว +22

    දියසෙන් කුමාරවරු පහල කරවනවට වඩා මේ වැඩේ නම් වටිනවා 🤣 මලින්ද අය්යා♥️🌹

  • @chan_47_
    @chan_47_ ปีที่แล้ว +23

    මලින්ද අයියගෙ විශන් එකට මාරම රෙස්පෙක්ට්.. එක තනිකර ඩේට බේස් එකක්

  • @daysofisha
    @daysofisha ปีที่แล้ว +10

    මලින්ද අයියා ඉන්න නිසාම ජීවිතේට බලපු නැති මේ program එක අදනම් අනිවා බලනවා..🤜🤛

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara ปีที่แล้ว +37

    Full program එකම බලන්නෙ කොහොමද අනිවාර්යයෙන්ම මේ program එක tv එකේ දෙන්න youtube එන්නෙ නැති මිනිස්සුන්ට මේ වගේ වටින අදහස් පේන්න ඇහෙන්න

  • @riansboits8510
    @riansboits8510 ปีที่แล้ว +34

    ❤❤ වැඩ්ඩෙක්

  • @kavindugimhana9070
    @kavindugimhana9070 ปีที่แล้ว +26

    ඇති යන්තම් වැඩක් ඇති මනුස්සයෙක් ගෙන්නල❤️ malinda alahakon the legend

  • @hastikaabeysinghe5302
    @hastikaabeysinghe5302 ปีที่แล้ว +18

    වැඩ්ඩෙක් ♥️♥️♥️♥️♥️

  • @randikasandeepa-hx4xj
    @randikasandeepa-hx4xj ปีที่แล้ว +33

    වැඩ්ඩෙක් ඔන්න ඔය වගේ වැදගත් උගත් අය ගෙන්නපල්ල බන් අර හරක් ගෙන්නලා අපේ ලේ තව රත් නොකර ...මිනිස්සුන්ට වැඩක් වෙන මේ වගේ ඒවා පෙන්නුවනම් හරි

  • @Singingheart2023
    @Singingheart2023 ปีที่แล้ว +20

    malinda aiya ❤️

  • @eaglewatch4088
    @eaglewatch4088 ปีที่แล้ว +39

    අනාගතයේ ඉල්ලුමක් තියෙන්නේ කුමන ෂෙක්ස්තරයකද කියා 90 දසකයේ සහ විශේෂයෙන් 21වන සත්වර්ෂයේ පළමු කාර්තුවේ සිට උපන් සියලු දෙනාම හොදින් දන්නා කාරණයකි. නමුත් රට තුල දේශපාලනික වසයෙන් අස්තාවරව තිබියදී අදයපනය පිලිබදව විසදුම් සෙවීමට නොහැකි තත්වයක් පවතී. එවැනි වාතාවරණයක් තුල කුමන අද්යාපන තලයක් සමත්ව සිටියද රට තුල අවස්ථවන් නොමැත. මෙම සංවාදයට තවත් පිරිසක් සහබාගිව සිටියේය

  • @roshanmadushanka7058
    @roshanmadushanka7058 ปีที่แล้ว +11

    Thanks for the great advice

  • @starkmadx5560
    @starkmadx5560 ปีที่แล้ว +20

    Malinda ❤

  • @nawodasandeepana7375
    @nawodasandeepana7375 ปีที่แล้ว +7

    මෙව්වනි වැඩසටහන්..වැඩ්ඩෙක් තනිකර ❤️