ප්‍රබල බ්‍රහස්පති මාරුව ඔබට කොහොමද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • මෙම වැඩසටහන සම්බන්ධව හෝ වෙනත් ඕනෑම ජෝතිශ්‍යමය කටයුත්තක් සදහා ආචාර්ය කේමන් කුලසිරි මහතා සම්බන්ධ කරගැනීමට නම්,
    071 1033058 ( Whatsapp , Viber , Imo )
    0777 406178 ( Whatsapp , Viber , Imo )

ความคิดเห็น • 132

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 3 ปีที่แล้ว +7

    මහත්මයට ගොඩක් පින්
    මගේ ශානි ඉන්න කොටුව අනුව අපල වැඩිද බලන්න මන් කතා කලා දුරකථන යට..
    එතුමා මට ගොඩක් හොදින් පැහැදිලිකර දුන්නා...
    කිසිම අයකිරීමක් නැතුව...
    ඇත්තෙන්ම හරිම වටිනවා..
    ගොඩක් පින්...
    දීර්ඝායු වේවා...
    සියලු දෙවි රැකවරණය ලැබේවා

  • @visionas807
    @visionas807 3 ปีที่แล้ว +1

    මං මෙතුමාගෙන් පලාපල අැහුවා. ඉතාමත් පැහැදිලිව අවබෝධවන විදිහට පැහැදිලි කර දෙනවා. මං ගුරුවරියක් මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු විවාහය ගැන නිවැරදි කරුණු එතුමා පියෙක් වගේ පැහැදිලි කර දුන්නා. බොහෝ අය කීවේ මේ කාලය මට සුභ කාලයක් නොවේ කියලා. නමුත් මෙතුමා මට ඉදිරියට එන්නේ සුභ කාලයක් බව අැත්ත කිව්වා ඔබතුමාට බුදු සරණයි. දීර්ඝායුෂ ලැබේවා

  • @chamathadhihetty1648
    @chamathadhihetty1648 3 ปีที่แล้ว +10

    මන් මෙතුමාගෙන් පලාපල ඇහුවා. මෙතුමා ඉතාමත් හොදින් පලාපල කියනවා. මට කියපු සියල්ලම සත්‍ය. ඒවගේම සාධාරණ මුදලක් අය කරන්නෙත්.බොහොම පිං ඔබ තුමාට. දීර්ගායු ලැබේවා..

  • @mekalakumari6540
    @mekalakumari6540 3 ปีที่แล้ว +2

    මම ගුරුවරියක් ,මම කවදාවත් හදහන් විශ්වාසය කරේ නැහැ .මම ඔබතුමන් ඇත්ත කියනවා ද බලන්න ගත්තා මටම පුදුමයි,මගේ ජිවිත සිදුවිම් සියල්ල කියනවා දැකලා වගේ,මට කියපු දේවල් හරියට හරි .මම බය නැතිව වගකීමෙන් කියනවා ඔබත් යන්න එ වෙනස වටහා ගන්න ඔබතුමන් ට තෙරුවන් සරණයි ගොඩක් පින්.

  • @malkavithanage6023
    @malkavithanage6023 3 ปีที่แล้ว +5

    ගුරු 3 වැනි කොටුවෙත්.චන්ද්‍රයා 9 වෙනි කොටුවෙත් ඉන්න මට හොඳක්ම
    සිද්ද වේවා

  • @sithum2115
    @sithum2115 3 ปีที่แล้ว +9

    මේ විදිහට කෙන්දරෙටම පලාපල කියන්නේ ඔබතුමා විතරයි..ජය වේවා..

  • @priyaperera4787
    @priyaperera4787 3 ปีที่แล้ว

    Oba thumage pahadili kirima nam harima ageyi..nyamayi....harima saralayi..hondayi oba thumage wada satahana..theruvan saranayi....🙏🙏🙏👍👏👏👌🌷🌷

  • @revonbenzena9586
    @revonbenzena9586 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට... ගොඩක්ම පිං ඔඛතුමාට අපව දැනුවත් කිරීමට....

  • @samanthapathmasiri7259
    @samanthapathmasiri7259 3 ปีที่แล้ว +3

    මීන ලග්නයට හැමදාම කරදර බාධක තමයි . ඔබ තුමා කියන්නේ ඇත්ත.ඔබ තුමාට තෙරුවන් සරණයි!

  • @kumudiniemanamperi3660
    @kumudiniemanamperi3660 3 ปีที่แล้ว +1

    මගේ දුවගේ කේන්දරය බලා ඔබතුමා
    කල විග්‍රහය හරියටම හරි
    ඔබට තෙරුවණ් සරණයි !

  • @kaushalyakatugampala6243
    @kaushalyakatugampala6243 3 ปีที่แล้ว

    මාගේ සහ සැමියාගේ හදහන් දෙකම ඔබතුමාගෙන් බලවාගත් අතර කරුණු කාරනා ඉතා හොදින් පැහැදිලි කරලා දුන්නා.. බොහොම ස්තූතියි..🙏🙏

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 3 ปีที่แล้ว +2

    Excellent prediction
    Informative and accurate.

  • @janakasenadhira5046
    @janakasenadhira5046 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබතුමන්ට..

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      ඉපදුන දවසෙ ඉදලා උචිචිකට ජමිමය හැමදාම හොදට නැ ඒත් හැමදාම හැමදෙම එනවා යනවා කනවා බොනවා තිසරණ සරණයි විස්ව
      මාතාව ගෙ පිහිට ලැබෙනවා ඔබ තුමාට දිර්ඝ යුෂ ලැබේ වා

  • @MusicwithNishuu
    @MusicwithNishuu 3 ปีที่แล้ว +1

    ඔබ තුමා හොදින් පැහැදිලි කරනවා..ඔබ තුමාට බුදු සරනයි

    • @chandananewsunflower3729
      @chandananewsunflower3729 3 ปีที่แล้ว

      ඔබතුමා ඔබතුමා ඉතාමත් පැහැදිලියි මේ කාරණා ඉදිරිපත් කරනවා ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @chanukachamara7619
    @chanukachamara7619 3 ปีที่แล้ว +1

    🙏🙏🙏තෙරුවන් සරනයි ඔබ තුමාට ඔබ තුමා කියපු දෙවල් සත්තයක්🙏🙏🙏🙏

  • @seya2081
    @seya2081 3 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා වැඩසටහන්

  • @champikagamage5150
    @champikagamage5150 3 ปีที่แล้ว +2

    බුදුසරනයි ඔබතුමාට

  • @surinanuruddasilva2989
    @surinanuruddasilva2989 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබ තුමාට

  • @chithraniashoka7343
    @chithraniashoka7343 3 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබතුමා ට

  • @CleaRoad
    @CleaRoad 3 ปีที่แล้ว +1

    බොහොම හොදට වැඩේ කරනවා.ජය වේවා.

  • @tharushikasubasinghe7746
    @tharushikasubasinghe7746 3 ปีที่แล้ว +1

    Explain successfully

  • @SDMusic197
    @SDMusic197 3 ปีที่แล้ว

    Bohomath pin obathumata theruvan saranai

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ඔබතුමාට

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 3 ปีที่แล้ว

    Etha phadiliwa oba thuma ediripath kala palapala samafunimi sthuthi deirgau wewa

  • @runethdilka6078
    @runethdilka6078 3 ปีที่แล้ว

    මම ප්ලෑන් කරන් ඉන්න දේවල් ඒ විදියටම කිව්වා.....ඔබතුමාට ස්තූතියි...ජය වේවා❤️

  • @nilusulehanilusuleha5686
    @nilusulehanilusuleha5686 3 ปีที่แล้ว

    ස්තුති ස්තුති ස්තුති

  • @viharasiri964
    @viharasiri964 3 ปีที่แล้ว

    Mage makara lagne..1-grahayo ne.2-ne.3-kethu.4-kuja,shukra .5-guru.6-ravi,,buda.7-shani..8-chandra.9-raahu.10-ne.11-ne.12-ne.me guru maaruwa mata kohamada kiyannako .

  • @CSCreation-CS
    @CSCreation-CS 3 ปีที่แล้ว +1

    ⁣ඔබතුමාට තෙරුවන් සරණයී෴෴෴

  • @wnrpsararh3887
    @wnrpsararh3887 3 ปีที่แล้ว

    Boho nalikawala palapala visthara Kalath api balagena inne obathuma dena palapala labena Thurui,hethuwa nam eawa saththya Nisai.Oba thumata niduk nirogi bawa saha deergayusha prarthana karanawa apa sama denama.

  • @ramanidevika7624
    @ramanidevika7624 2 ปีที่แล้ว

    බුදු සරණයි sar dirgau wawa මම mina

  • @wannigamadisna3078
    @wannigamadisna3078 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @11uthika
    @11uthika 3 ปีที่แล้ว +2

    නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා!

  • @priyanthikumari1325
    @priyanthikumari1325 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ජයවෙවා

  • @buddikamadusanka1051
    @buddikamadusanka1051 3 ปีที่แล้ว

    BUDU SARANAI! SUBA SANDAYAWAK WAWA!

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 3 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ විඩියෝ මම බලනවා.ගොඩක් හොදයි.මම මේෂ ලග්නේ.සනි 1සහ ගුරු7 ඉන්නේ.වෙලදාමක් කරන්න පටන්ගන්න හොදයිද?බුදු සරණයි.

    • @amithasriyani5665
      @amithasriyani5665 3 ปีที่แล้ว

      Obathumata budusaranai mama usaba lagnaye

  • @user-tg6ry8os2q
    @user-tg6ry8os2q 3 ปีที่แล้ว

    මගෙ ලග්නෙ සිංහ 1ගුරු 2-3-4ශනි රාහු 5කුජ 6-7 චන්ද්‍ර,බුද,රවි 8- 9 සිකඋරු 10කකේතු 11-12-

  • @shashikadilrukshi4750
    @shashikadilrukshi4750 3 ปีที่แล้ว

    Mama meena laganya uba thumata godak pin

  • @alanbanks2826
    @alanbanks2826 3 ปีที่แล้ว

    Obage pahadile kerem ethamath saralai.terum ganimata pahasui.deerghausha labewa ,teruwan saranai !

  • @monikadubai5757
    @monikadubai5757 3 ปีที่แล้ว

    බුදුසරණඉ ඔබතුමාට
    මම මිතුන ලග්නය

  • @niroshaanbandarasamarakkod3436
    @niroshaanbandarasamarakkod3436 3 ปีที่แล้ว

    theruwan saranai

  • @dedugaladedugala5476
    @dedugaladedugala5476 3 ปีที่แล้ว

    Budusaranai oba thumata.

  • @abherath1015
    @abherath1015 3 ปีที่แล้ว +1

    සර් ග්‍රහ මාරැවක් වන විට අදාළ කාලය දක්වන්න බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JagathKumara-m5m
    @JagathKumara-m5m 11 หลายเดือนก่อน

    Hadahana Bala ganne kohomada

  • @gangakalyani7289
    @gangakalyani7289 3 ปีที่แล้ว

    Ana manda sir mama inna Kuwaitwala kawadawath matanam hodaknam na sir eka ekkana eka eka dewal kiyanawa mama wrcika lagnaya inna gedara hodathna godak tarha anawa dan aurudu 2 iwarai lankawata anna kiyala tawamanam hitala na.

  • @wasanthakumara2303
    @wasanthakumara2303 3 ปีที่แล้ว

    Thanks

  • @sasikapriyadarshani3420
    @sasikapriyadarshani3420 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි

  • @aseladilruk2720
    @aseladilruk2720 3 ปีที่แล้ว

    Mahaththaya hadahanaka guru gahaya balawath wela sani nicha wunama komada

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว

    Obe hadawatha suwapath wewa..

  • @jayanthakrathnayaka8699
    @jayanthakrathnayaka8699 3 ปีที่แล้ว

    Made haddahana balaganna ona mahattayo kohomada karala denne

  • @menikeweerasinghe5305
    @menikeweerasinghe5305 3 ปีที่แล้ว

    මමත් කන්‍යා ලග්නය
    හරියටම හරි

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 3 ปีที่แล้ว

    Sirge videoes mama hamadama balanawa. Mama makara.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 ปีที่แล้ว

      Makareta Jaya.api Europe.oba thumanta theruwan saranai.dirgayu vewa🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว

    Siyalu wada sarthaka wewa...

  • @nuwankodikarage4042
    @nuwankodikarage4042 3 ปีที่แล้ว

    ස්තූති ඔබට ❤️

  • @sammuchandrika1821
    @sammuchandrika1821 3 ปีที่แล้ว +1

    මගගෙ ගක්නෙ වෘශ්චික ශ,ගු 3 න් වැන්නෙ ඉන්නෙ එක හොදයිද

    • @Ndcosta
      @Ndcosta 3 ปีที่แล้ว

      Nichabangs raja yogayak, dennama wakra wela nathnam

  • @poorniraj2288
    @poorniraj2288 3 ปีที่แล้ว

    ගුරැ මගෙ 5 වැනි කොටුවෙ..ලග්නය ධනු.මට නම් කිසිදු හොදක් නෑ

  • @hemachandragamage5373
    @hemachandragamage5373 17 วันที่ผ่านมา

    මේ මෑතකදී කියලා නැද්ද

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 3 ปีที่แล้ว

    Thank you so much..

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 3 ปีที่แล้ว +1

    මහත්මයා
    මගේ ලග්නය ධනු
    ශානි 4 ඉන්නේ
    ගුරු 8
    ශනි ඉන්නේ මොන රශියේද කියලා බලාගන්නේ කොහොමද...

    • @int8990
      @int8990 3 ปีที่แล้ว

      Ane mahathaya man 1978.11.21 pandara 5i winadi 5 ta upnisthanaya: polonnaruwa. Ane mata kohomada hodaida kiyana.pin siddawenawa.

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 3 ปีที่แล้ว

    Kataka lagneta nm kiyana dewal hari,, tama mukuth nethiunata, namuth sithe tiyena aramunu tika nam kiyawuna, poddak kendare balawaganna oni obatuma ta kiyala,ath salli neha denna, kuliweda job akawath neha dan,anungen ellagena kaala inne dan,,

  • @pksujathagomes7468
    @pksujathagomes7468 3 ปีที่แล้ว

    මීන ලග්නය, ගුරැ චන්ද්‍ර 10යේ, රාහු 11 උපතේදි.

  • @mklike5609
    @mklike5609 3 ปีที่แล้ว

    ශ,ගු,,yogaya gena katha karanawa da

  • @waddafuniture7026
    @waddafuniture7026 3 ปีที่แล้ว +1

    🙏🏻

  • @sajithbandara3308
    @sajithbandara3308 3 ปีที่แล้ว

    Mama kanya lagne Guru Shani Chandra 8 inne

  • @කේසර
    @කේසර 3 ปีที่แล้ว +4

    නවාංශකය අනුව පලාපල කියන හැටි පැහැදිලි කරන්න පුළුවන්ද මාමේ

  • @පවුර-බ4ෂ
    @පවුර-බ4ෂ 3 ปีที่แล้ว

    මකර ලග්නයේ 12 වැන්නාදිපති ගුරැ 6 ඉන්න එක විමලා යෝගයනේ ලග්න පාපී ග්‍රහයා දුෂ්ට රාශි ගත වීම අසුභයි කියලා කියන එක වැරදියි. එහෙම අවුලක් තියෙනවා කියලා මට හම්බ උන අවස්ථා සෑහෙන අඩුයි

    • @kasunsrilanka5557
      @kasunsrilanka5557 3 ปีที่แล้ว

      Makara lagnya 11t senasuru tiyane ayata asubailu metuma monawa kiyanawade danne

  • @krisanthaJayasiriKrisantha
    @krisanthaJayasiriKrisantha 3 ปีที่แล้ว

    මගෙ 8.ගු/සෙ.තියෙනවා

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว

    Wedana niwewa..

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว

    Hitha niwewa..

  • @seriatysr7593
    @seriatysr7593 3 ปีที่แล้ว

    Mama makara, 😭😭😭😭😭😭😭😭😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🏃🏽‍♀️🏃🏽‍♀️

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 ปีที่แล้ว

    මේෂ ලග්න අයකුගේ කේතු අටවැන්නේ උච්ච වීම හොදයිද මහත්මයා... මගේ උප්පත්ති කේන්ද්‍රයේ කේතු උච්චවත්, සනි සතුරුවත් , බුද සමවත් අටවැන්නේ පිහිටලා තියෙනවා...

  • @b.n.d.gunawardana9802
    @b.n.d.gunawardana9802 3 ปีที่แล้ว

    Grayek muta wenawa kiyanne kumakda

  • @jagathkingsley1950
    @jagathkingsley1950 3 ปีที่แล้ว

    බලාන හිටියෙ

  • @lakminirenu4617
    @lakminirenu4617 3 ปีที่แล้ว

    තැන්ක්ස්

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว

    Boho pin...

  • @ivddnk
    @ivddnk 3 ปีที่แล้ว

    උපතින් ගුරු 10 ඉද්දි 10 යටම ආවම කරදර වැඩි වෙනවද...??

  • @buddikamadusanka1051
    @buddikamadusanka1051 3 ปีที่แล้ว

    OBAGA KATAUTHU SARTHAKA WAWA!

  • @malanipathirana8278
    @malanipathirana8278 3 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @රංගරණමුඛ-ඡ4ර
    @රංගරණමුඛ-ඡ4ර 3 ปีที่แล้ว

    🙏🙏🙏❤️

  • @shanikasamarasingha208
    @shanikasamarasingha208 3 ปีที่แล้ว

    මෙි.2021එකකද

  • @shahidshajid9014
    @shahidshajid9014 3 ปีที่แล้ว +1

    කුලසිරි ..මහත්මයා ...මේ දේවල් ගේනකොට ....වර්ෂය ...දාන්න

  • @chandanawejesinha5039
    @chandanawejesinha5039 3 ปีที่แล้ว

    Sani guru 9 hitiyot mokada wenne

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 3 ปีที่แล้ว

    👍👍👍👍👍💓

  • @chandichathurangika9265
    @chandichathurangika9265 3 ปีที่แล้ว

    Excellent

  • @lakshmanchandrakirthi5144
    @lakshmanchandrakirthi5144 3 ปีที่แล้ว

    ඔබගේපැහැදිලිකිරීමකවුරුත්නොකරනවිදියට.අනිකුත්අයටවඩා

  • @user-tg6ry8os2q
    @user-tg6ry8os2q 3 ปีที่แล้ว

    මගෙ 22 දෙර්කානාදිපති කව්ද?

  • @TheDjanush001
    @TheDjanush001 3 ปีที่แล้ว

    makarayata 11inna senasuru thaman ge lagnaya dakinava

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 ปีที่แล้ว

      Makareta Jaya.api Europe.theruwan saranai.oba thumata dirgayuo vewa🙏🙏🙏

  • @waddafuniture7026
    @waddafuniture7026 3 ปีที่แล้ว +1

    Godak dawasakin

  • @mymusic1885
    @mymusic1885 3 ปีที่แล้ว

    මෙතුමාගේ phone number eka නැද්ද

  • @indranisenaratne4872
    @indranisenaratne4872 3 ปีที่แล้ว

    👍💐❤️

  • @viroshadamayanthi1087
    @viroshadamayanthi1087 3 ปีที่แล้ว +1

    කාටද මේ බොරු කරන්නෙ..😂😂

  • @chandrikarajapaksha2148
    @chandrikarajapaksha2148 3 ปีที่แล้ว

    p

  • @anandakumara4740
    @anandakumara4740 3 ปีที่แล้ว

    Lp

  • @dineshafdo1242
    @dineshafdo1242 3 ปีที่แล้ว +1

    බොරු ban

  • @chitrarathnaseeli2867
    @chitrarathnaseeli2867 3 ปีที่แล้ว

    +m

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 3 ปีที่แล้ว

    Ane manda ekama graha maruwa gana 10 denek kiyanne 10 deyak.

  • @annfelicia5912
    @annfelicia5912 3 ปีที่แล้ว

    Viber balana

  • @deepikapriyadarshani2610
    @deepikapriyadarshani2610 3 ปีที่แล้ว

    අන්ගොඩින් පැනපූ පිස්සෙක්

    • @sithum2115
      @sithum2115 3 ปีที่แล้ว

      ඇයි ඒ එහෙම කිව්වෙ

    • @deepikapriyadarshani2610
      @deepikapriyadarshani2610 3 ปีที่แล้ว

      @@sithum2115 මුන් කියන්නේ බොරු එකෙක්වත් කියන දේවල් ඇත්ත නෙවෙය්

    • @yaumisworld2915
      @yaumisworld2915 3 ปีที่แล้ว

      ඇත්ත ද බොරු ද බලන්න ඔයා මෙ මහත්මයා ගෙන් හදහන බලවලා තියෙද,, නැත්නම් තමන්ට මෙ මහත්මයාටත් වැඩි දැනුමක් ඇති ජොතිශ්‍ය ගැන..

    • @yaumisworld2915
      @yaumisworld2915 3 ปีที่แล้ว

      බහුතරයක් ජොතිශ්‍ය කියලා බොරු කරන බව ඇත්ත.. ඒත් කෙනෙක් ට චොදනා කරන්න කලින් හොයලා බලන්න ඒ කෙනා ගැන..

    • @sithum2115
      @sithum2115 3 ปีที่แล้ว +1

      @@deepikapriyadarshani2610 ඔයාගේ ලග්නෙට හොඳ නෑ කියපු නිසාද..මෙහෙමයි ඉතින්..මන් නම් වෙන කිසි කෙනෙක් ගණන් ගන්නේ නැහැ.මොකද ලග්න වලට පොදුවේ පලාපල කියන එක ඒව අහන එක මහා බොරු වැඩක්..ඒත් මෙයා එහෙම නෑ..අනික බොරු කියනවා කියන්න සාක්ෂි තියෙනවද කියන්නකෝ ඔයාට🤔 මට ඇත්ත කියනවා කියන්නවත් බොරු කියනවා කියන්නවත් නන් සාක්ෂි නෑ..ඒත් පරණ ලග්න පලාපල සහ ඒ කාලේ මගේ ජිවිතේ ගතවුණු විදිය බැලුවම සමානකමක් නන් තියෙනවා..ජයෝතිෂය බොරුවක් වෙන්න බෑ..මේ වෙද්දී පර්යේෂණ කරපු අය පිට රට පවා මේකේ ගැඹුරු දෙයක් දැකලා තියෙනවා..තව රාමුව utube channel එකෙත් මේ ගැන විඩීයෝ එකක් තිබ්බ මන් දැක්කා..ටිකක් බලන්නකෝ ඔයා..ජ්‍යෝතිෂය කියන්නේ හරියට adure යන අයට ගිනිපෙලෙල්ලක්.. කනා මැදිරි එළියක්.පන්දමක් වගේ...grahayo අපිට මොකුත් කරන්නේ නෑ..ඒත් අපි ඉපදෙද්දි තියෙන ග්‍රහ රටා අපි ගෙනපි පින් පව් පෙන්නන්නවා සහ විපාක දෙන කාල පෙන්නනවා....මෙයාගෙ කලින් විඩීයෝ hemat බලලා ම දෝෂාරෝපණය කරන්න..දැන් ඉන්න පල් හොරු නිසා ඔයා නෙමේ කවුරු වුණත් කථා කරන්නේ ඔහොම තමයි..ඒත් හැමෝම එහෙම නෑනේ..පල් හොරු වංචා කාරයො නිසා හරි දේ කරන්න උත්සාහ කරන අයත් ගණන් ගන්නේ නෑ මිනිස්සු..ඒ හැටි🙂

  • @nethminidissanayaka5967
    @nethminidissanayaka5967 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබතුමාට ...

  • @kanchanakumarasekara6831
    @kanchanakumarasekara6831 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 ปีที่แล้ว

    Boho pin..