ඔබේ ලග්නයට ඇති අපල දුරු කර වාසනාව ළඟා කරගන්නේ කෙසේද? Manjula Peiris Astrology 2024/09/22

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 83

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 14 วันที่ผ่านมา +9

    විවාහ දෝෂ පිලිබද වැඩසටහන් කරන්නකො සර්.ඒවට පිළියම් .ලොකු පිනක් 🥺🙏🙏

  • @LalaniSithara-x7u
    @LalaniSithara-x7u 11 วันที่ผ่านมา +1

    දිගු කාලයක් පුරා දෙරණ නාලිකාවේ "පාර කියන තාරුකා" වැඩසටහන බැලුවෙමි. ඔබතුමාගෙන් මාගේ දියනියගේ කේන්ද්‍රය පරික්ෂා කට ගැනිමට බලවත් ඕනෑකමක් ඇතත් තවමත් නොහැකි විනි. එයට අවස්තවක් ලබා දෙනමෙන් ඉල්ලා සිටිමි.ඔබතුමාට තෙරුවන් සරණයි..

  • @Nilukaruvanthi-re6yd
    @Nilukaruvanthi-re6yd 14 วันที่ผ่านมา +18

    හෙට සතියෙ ලග්න පලාපලත් දාන්නකෝ

    • @chamithc
      @chamithc 14 วันที่ผ่านมา +1

      ow anee

    • @HarshaniKumudu-wm8sm
      @HarshaniKumudu-wm8sm 13 วันที่ผ่านมา +1

      Yes

    • @SonaliNirasha
      @SonaliNirasha 13 วันที่ผ่านมา +1

      dala nne

    • @Nilukaruvanthi-re6yd
      @Nilukaruvanthi-re6yd 13 วันที่ผ่านมา

      @@SonaliNirasha ටීවි එකට ආවා අද උදේ. පාර කියන තාරුකා වැඩසටහන වෙනදා විදිහටම ආයෙත් යනවා සඳුදා උදේ දෙරණෙන්. ඒ වීඩියෝ එක ගූගල් තියෙනවා. හොයාගන්න බැරි උනොත් මට කියන්නකො.

    • @Nilukaruvanthi-re6yd
      @Nilukaruvanthi-re6yd 13 วันที่ผ่านมา +1

      @@chamithc අද බැලුවද. පාර කියන තාරුකා ආයෙත් දෙරණෙ යනවා.

  • @malanidingiriya7197
    @malanidingiriya7197 14 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණයි

  • @gayasharanasinghe5995
    @gayasharanasinghe5995 14 วันที่ผ่านมา +5

    මෙතුමාගේ දුරකථන අංකය සඳහන් කළ හැකිද?ඔබතුමාගෙන් වේලාව පරීක්ෂා කරගත යුතුයි.ඔබතුමාව අතිශය විශ්වාස කරමි.ඔබතුමාට තෙරුවන් සරණයි!

    • @isuruudayanga5440
      @isuruudayanga5440 14 วันที่ผ่านมา +2

      කලින් දිනයක් වෙන් කරව ගන්න ඕන.

    • @kanidreamz
      @kanidreamz 14 วันที่ผ่านมา

      ​@@isuruudayanga5440 dinayak dgnne khmd wistrayak dnnw nm kynn

    • @asankajayarathna7580
      @asankajayarathna7580 13 วันที่ผ่านมา

      Kalin dinayak wen karawa ganne kohomada kiyala poddak denuwath karanna puluwan nm loku pinak.methumage office eka thiyna thena gena satahank thiynna puluwanda

    • @kanidreamz
      @kanidreamz 13 วันที่ผ่านมา

      @@isuruudayanga5440 oba welawak wen krgtte khmd?

  • @pabasaraekanayake5182
    @pabasaraekanayake5182 13 วันที่ผ่านมา

    සර්, ඔබතුමා හමු විය යුතුමයි.අවුරුදු 32පසු වි ඇති ගොවි ගුරු ලියකි.සුබ විවාහයක් ඇතැයි කීව ද එසේ නොවේ..කතා කළ හැකි දුරකථන අංකයක් ඉල්ලා සිටිමි.

  • @GayanLakmal-s6q
    @GayanLakmal-s6q 14 วันที่ผ่านมา +3

    ඔයාට .බුදුසරණයි ❤

  • @sudarmasanjeewani2519
    @sudarmasanjeewani2519 11 วันที่ผ่านมา

    සතියේ ලග්න ඵලාපල දාන්න සර් අපි බලාගෙන ඉන්නවා 😢හැමදාම සදුදාට.

  • @nalakawijerathne1017
    @nalakawijerathne1017 13 วันที่ผ่านมา

    Very important and valuble programme for every one who wants to solve their problems from mr Manjula

  • @manujawishvajith4294
    @manujawishvajith4294 12 วันที่ผ่านมา

    ඔබතුමාට පුළුවන් ද උපන් නැකැත් පිලිබදව වැඩසටහනක් කරන්න ❤❤❤

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 13 วันที่ผ่านมา

    ඔබතුමා හමුවීම සදහා දිනයක් ලබා ගන්න දුරකථන අංකයක් සදහන් කරන්න

  • @SashiniNadeishika
    @SashiniNadeishika 14 วันที่ผ่านมา +1

    බුදු සරණයි!!!

  • @isharaudithamal235
    @isharaudithamal235 14 วันที่ผ่านมา +1

    බුදුසරණයි සර්ට ❤

  • @kanishkagayan1261
    @kanishkagayan1261 13 วันที่ผ่านมา

    බුදු සරණයි ඔබතුමාට

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 14 วันที่ผ่านมา +1

    Godak pin, tearuwan saranai, dirgausa lebeava.🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GayanganiLalanasiri-um6eo
    @GayanganiLalanasiri-um6eo 6 วันที่ผ่านมา

    මහත්මයාණෙනි ,මටත් අවස්ථාව ක් ලබා දෙන්න .

  • @KumariApsara-f8n
    @KumariApsara-f8n 7 วันที่ผ่านมา

    ඔබතුමාට තෙරුවන් සරණයි.ඔබතුමා දෙරණේ.ලග්න පලාඵල.කරන කාලයේ හිඳන්ම.දැන් අවුරුදු විස්සකටත් වැඩිද මන්දා.හැමදාම බලනවා.ඔබතුමා නම්බරයක්.සඳහන් කරා.ඒ නම්බරේට.දැම්මා.ඒත් ලග්නය බලාගන්න.නොහැකි උනා. අපිට අවස්ථාවක්.දෙන්නකෝ.වේලාව බලාගන්න.ඔබතුමාට බොහොම .පින් ලැබෙනවා❤❤❤

  • @anurajayashantha530
    @anurajayashantha530 14 วันที่ผ่านมา

    මම ඔබ තූමා ලගට ආවා ඒත් මගෙ මහත්තයා ගේ වෙලා කොලය බලා ගන්න බැරි වුණා දැන් අපෙ පවුල විසිරුනා දරුවන් තුන්දනයි මම යි තනි වුනා 1982.02.17ප.ව4.20

  • @DarshanaPradeep-md2hx
    @DarshanaPradeep-md2hx 14 วันที่ผ่านมา

    මගේ වෙලාව බලා ගන්න පුළුවන් නම් ලොකු උදුවක් ප්ලීස්

  • @padminiudagedara
    @padminiudagedara 14 วันที่ผ่านมา +1

    🎉theruwansaranai

  • @AmithaSriyani-n8o
    @AmithaSriyani-n8o 14 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻Teruvansaranai obathumata

  • @kyomalchamil5317
    @kyomalchamil5317 13 วันที่ผ่านมา

    කෙන්දරය බලන්න දවසක් ගන්න ව්දියක් කියන්න කො

  • @dinithiiruni6937
    @dinithiiruni6937 14 วันที่ผ่านมา

    හෙට සතියේ ලග්න පලාපල ඔ්නේ.......

  • @Lalithpriyankara72
    @Lalithpriyankara72 2 วันที่ผ่านมา

    Mama obathumagen keendara balapu kenek mage podiputhata nithara kenthiyanava palanayakaraganna beha mokak hari karannathiyanavanam kiyanna lokupinak

  • @LiyanageUdeni
    @LiyanageUdeni 14 วันที่ผ่านมา +1

    Lagna. Palapala nadda

  • @anushaseuwandi1362
    @anushaseuwandi1362 14 วันที่ผ่านมา

    සර් සතියේ පලාපල දාන්න කෝ අපි මග බලා සිටිනවා

  • @PriyanthaGamage-b6l
    @PriyanthaGamage-b6l 10 วันที่ผ่านมา

    Sir Mata daruwa ge welawa balnn puluwanda godak pin sir

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 14 วันที่ผ่านมา

    අනේ ලග්න පලාපල පරක්කු කරන්න එපා සර්.❤️🙏

  • @dhammikagunawardhana3463
    @dhammikagunawardhana3463 14 วันที่ผ่านมา

    Obathumagen velava parisha karaganna kramayak kiyanna,kalin oba thumagen thun parak velava parisha karagena thiyenava

  • @AshokaKarunarathna-c8x
    @AshokaKarunarathna-c8x 14 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @NadeekaHemali-x8n
    @NadeekaHemali-x8n 14 วันที่ผ่านมา

    Man masha lagana. Att man nitaram asanipayan. Sahanayakk ona oba tumagan.

  • @NayomiMadushika-fy5pd
    @NayomiMadushika-fy5pd 14 วันที่ผ่านมา

    Ane sir mt prashnayak sir pody hari wisadumak denna sir

  • @nilukaranaweera1598
    @nilukaranaweera1598 14 วันที่ผ่านมา

    Oyage wedasatahan blanwa mn mesha lagge mata loku presyk nisa siyalude netiuna pihitawenn

  • @Tharu_x1
    @Tharu_x1 13 วันที่ผ่านมา +1

    අද ලග්න පලාපල දාන්නැද්ද 😢

  • @Nadeekanilanthi-rh4uq
    @Nadeekanilanthi-rh4uq 14 วันที่ผ่านมา

    Heta satiye lagna palapala danna sir

  • @oshi-qh6il
    @oshi-qh6il 13 วันที่ผ่านมา

    Ko me sathiye lagna palapala

  • @බෙලිහුල්ඔයඅපි
    @බෙලිහුල්ඔයඅපි 14 วันที่ผ่านมา

    Makara lagnayata me sathiya

  • @shamailanadeeshani6270
    @shamailanadeeshani6270 13 วันที่ผ่านมา

    මේ සතියෙ ලග්න කෝ

  • @isharaudithamal235
    @isharaudithamal235 13 วันที่ผ่านมา

    Sathiye lagna pala pala dannako sir

  • @hirunihiruni2933
    @hirunihiruni2933 13 วันที่ผ่านมา

    සර් ඔයා පාර කියන්න තාරකා නැද්ද දැන්

  • @HakuruwelaNaradaThero
    @HakuruwelaNaradaThero 13 วันที่ผ่านมา

    Me sathiye palapala ko sir

  • @KasuniKasuni-q6o
    @KasuniKasuni-q6o 13 วันที่ผ่านมา

    Oba tumata pin mata udau karanna. Mata kata k ona sir.

  • @sansalanethmini339
    @sansalanethmini339 13 วันที่ผ่านมา

    අද මේ සතියෙ ලග්න පලාපල දාන්නෙ නෑද😢

  • @ManjulaPerera-et6yf
    @ManjulaPerera-et6yf 14 วันที่ผ่านมา

    තාම beriuna mahaththayata dila welawa balaganna

  • @Daghcxzbhg
    @Daghcxzbhg 6 วันที่ผ่านมา

    Sir mage kendara balala denko

  • @nadeekairoshani9198
    @nadeekairoshani9198 4 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @HettiarachchigeSB
    @HettiarachchigeSB 14 วันที่ผ่านมา +1

    Ane sir matth awasthawak denna hadahan balwa ganna.ub thumawa samnda karagnna uthsaha karath beri una.aththatm sir me dawas wal manasikaw wetila inne prashna tikakk nisa.puluwann ub thumat matth awasthwk denna .🙏🙏🙏

    • @isuruudayanga5440
      @isuruudayanga5440 14 วันที่ผ่านมา

      කලින් දිනයක් වෙන්කර ගන්න ඕන.

    • @KasunMadusankq
      @KasunMadusankq 14 วันที่ผ่านมา

      කොහොමද

  • @hopequeen1437
    @hopequeen1437 12 วันที่ผ่านมา

    Ana obathumata pin mata pihita wenvada maga diyaniya 2005. 7.10 uda 9.19 ta ipadila thiyena aya ma para A/L liyana innawa ath kisima unanduwak na ayaga welawe balagana puluwanda obata pin oba thuma wajabewa!!

  • @helanibale8778
    @helanibale8778 14 วันที่ผ่านมา

    Ane mata methuma ta kiyla kendarayk pariksha krgann thiyenwa කාර්යාලයේ durakatha ankayak labadenna plz. Obathuma kiyana anaweki hariytama hari mge yaluwekta kiyla thibuna anaweki 100% hari

  • @isharaudithamal235
    @isharaudithamal235 6 วันที่ผ่านมา

    Ko me youtube chanal ekan thawa vedios danne nadda

  • @sansalanethmini339
    @sansalanethmini339 13 วันที่ผ่านมา

    තාම නෑනේ මේ සතියේ වැඩසටහන🙄

  • @gaminiwicramasinha2336
    @gaminiwicramasinha2336 14 วันที่ผ่านมา

    සර් මට තියෙන ප්‍රශ්නේ තමයි මගේ මහත්තයා මමයි දුවයි තනි කරලා වෙනම ඉන්නවා.මගේ මහත්තයාට හාටටැක් හැදිලා රෝහල් ගත කරලා බෙහෙත් කරලා ගෙදර එක්කන් ඇවිත් සති ගානක් බලා ගන්නකන් ඉදලා මගේ මුසලකම නිසා එයා ලෙඩ වුනා කියලා එයා මගේන් නිතියෙන්ම අයින් වෙන්න ඕනිලු.සර් අපි අවුරුදු10ක දුවෙක් ඉන්නවා.එයා හොද ආදායමක් ගන්නවා.ඒත් මට මගේ දරුවා ජිවත් කරවන්නවත් මුදල් දෙන්නේ නෑ..මට දරුවා නිසා වෙන් වෙන්න ඕනි නෑ.සර් අපිට වෙන් නොවි ඉන්න ජෝතිෂ්‍යට අනුව සුදුසු ප්‍රතිකර්ම තියෙනවාද

  • @AKkusal
    @AKkusal 14 วันที่ผ่านมา

    mesathiye pala pla danne kawadada

  • @vishmaproductions3848
    @vishmaproductions3848 14 วันที่ผ่านมา

    mama me wenakota artika atin durwalai oba thuma Hata mage prusnaya yomu kala haki krama wedayuk tibeda

  • @ChamindaPriyadarshana-tq6nw
    @ChamindaPriyadarshana-tq6nw 13 วันที่ผ่านมา

    Sir ko lagna me 22ka tama na kumba.

  • @achinthapiyumal5014
    @achinthapiyumal5014 14 วันที่ผ่านมา

    Mata aurudu 25 wedi ledak thiyenawa kochchara beheth gaththsth wedak karana kisima wedak sarthaka ne asnipa unsma kidima wedak karanna be oba thumage numba eka danna puluwanda

  • @SadhuniMadusika
    @SadhuniMadusika 13 วันที่ผ่านมา

    කන්ට්‍රැක් නම්බර් එකක් දාන්නකෝ

  • @ChandraniPriyandika
    @ChandraniPriyandika 10 วันที่ผ่านมา +1

    😢😢

  • @achinthapiyumal5014
    @achinthapiyumal5014 14 วันที่ผ่านมา

    Numba eka danna berida

  • @Gayani-uj4gx
    @Gayani-uj4gx 14 วันที่ผ่านมา

    Ana mata peheta wanna

  • @asokamala-z5v
    @asokamala-z5v 14 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🤞

  • @udayamilindakoralage4809
    @udayamilindakoralage4809 14 วันที่ผ่านมา

    බොරු කාරයො තවම මුංට අලුත් ජනපති කවුද කියන්න බැරිද

  • @KrishanthisindiyaKrishanithi
    @KrishanthisindiyaKrishanithi 13 วันที่ผ่านมา

    Ko palapala ane mt terenne mkd me kla