Wow Fascinating!!! DR. Nilanga seems to be unwavered by his western scientific training!! we need more of these type!! Please keep up the good work. Explore more and do some publications like research papers!!
Aniwaryen Sahodaraya ape rata vinasa kale hora palakayoi rajayen kala inna niladari ratata hoda dey nathi karala rate deshiya deta kelala daruwange idala waha powanna purudu kara ice kudu dila eth issra owa thibbe na helayo use karey canabis sudda thahanm karata passe mun eken pryojana gaththa suddagen comis aran mun ape rate unta waha pewuwa henama gahanna oni owunta rata diyunu karanna munta onna rata walata danna vitharai oni me project eka watina ekak ❤
නියම ඩොක්ට කෙනෙක්😊 මමත් ගන්ජා බොනව තවම කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ.ඇඩිට් වෙන්නෙත් නෑ .ඉක්මනින් නීති ගත වෙන්න ඕනෙ මේ පැලේ 🎉❤
මෙවගේ අය තමයි පාර්ලිමේන්තවට යවන්න ඕන.සුපිරිම කතාවක්
ඔබලා වගේ උගතුන් මගේ මාතෘ භූමියේ තව තවත් පහළ වේවා
කොච්චර ගංජා ගැහුවත් වදින් නැති මම වගෙ අය ඉන්නවාද😢😢
ජොයින්ට් එකක් ගහන ගමන් video එක බලන මම ❤😊
මන් දැක්ක සුපිරිම ඩොක්ටර් කෙනෙක්. ඕනම තරාතිරමක කෙනෙක්ට බලන්න පුලුවන් දැකපු හොදම වැඩසටහනක්. මේ ඩොක්ටර් තවත් වැඩසටහන් වලට සම්බන්ද කරගන්න. ජයවේවා!❤❤❤😍😂
❤
වැදගත් Program එකක් රටට වටින දැනුම් සාගරයක් ❤❤❤❤
කමෙන්ටුවක් දැම්මෙ නැත්නම් වරදකාරී හැගීමක් හිතට එනව.
සුපිරියක් ලොක්කා.....❤️කියන්න ඕන දේ අකුරක් නෑර කිව්වා...ජය වේවා...ලංකාවේ මිනිස්සුන්ගෙ කසල කලමණාකරනය තව තවත් විධිමත් වේවා.....
මම දවසට පැය 8කට වඩා අනිවා youtub video බලනවා අද තමා මෙචර දිග කතාවක් skip කරන් නැතුව බැලුවෙ❤ කියන හැම වචනයක්ම වටිනව😢
සිරාවටම බන් skip කරන්න තැනක් නෑ මේකෙ
aniwa
ඇත්ත ❤
එකෙන් ම❤
adoo mamath
වටිනාකම ,වටිනා ,වටිනාකමක් ග.......ජා තුල තිබෙන බව එක් කල ඔබ දෙපලට ස්තුතිය .
බොහොම ස්තුතියි ඩොක්ටර් ඔබතුමාට
හොද දේවල් වලට හොදයි කියලා කියන්නම ඕනෙ. වෛද්‍ය තුමණි ඔබ වැනි මෙ ලෝකයට හරි දෙ කියලා දෙන අය ඉතාමත් අඩුයි. කොන්ද කෙලින් තියාගෙන ඇත්ත කතා කිරිමට සම්බන්ධයෙන් ඔයාට බොහොමත් ස්තුති. ඔබ වැනි මිනිස්සුන් අපේ රටෙ ඉන්න ගොඩාක් මිනිස්සුන්ට ලොකු ආදර්ශයක්.
නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා ,,ස්තුති ඔබ සැමට ❤🙏🙏 ❤❤
මාරම වැදගත් කරුනු ටිකක් . මන් හරි ආසාවෙන් කතාව බැලුවේ . ඇත්තටම වටින කාතාවක්.. ජයවේවා ඩොක්ට ❤️❤️❤️❤️
අනුර බොසා මේක නීති ගත කරන්නකෝ 👍👍👍
ගොඩක් වැඩගත් වැඩසටහනක්. මට දැනගන්න ඕනි දේවල් ගොඩක් දැනගත්තා. ඔබට ස්තූතියි.
අපි නිධානයක් උඩ ඉදගෙන හිගාකන ජනතාවක්
අපේ මාතෘ භූමියේ වටිනාකම දැනගෙන එකිනෙකාට ගරුකරගෙන මහන්සි වී වැඩ කරලා අපි දියුනු වෙමු❤❤❤
දෙන්නම හරි හරියට
ගැලපෙනව ජාඩියට මූඩිය වගේ
ඩොක්ටර් ගෙ පැහැදිලි කිරීමට
ලිහිසි තෙලක් lubricating oil
එකක් වගේ අපේ අක්මුල්
විවර කරන ප්‍රශ්නකාරක....
ගොඩක් අය කැණිබීස් ගැන
කථාකරන්න භයයි....මුත්
ඔබ දෙපල තාර්කික
කරුණු සහිතව මනා
සුසංයෝගයකින් විමංසාවට
ලක්කළා...පේක්ෂක හැමෝටම
විසල් ප්‍රඥ්ඥාවක දොරගුළු
විවර කරමින් ...හමුවෙමු
ආයිමත් මෙවන් දොඩමළුවකින්...🌺🌺❤️❤️🎉🎉
Saththakinma ❤
අහපු හොදම වැඩ සටහනක් ......👍 පැහැදිලි කිරිම් ඉතාමත් විශිෂ්ඨයි.ඔබ දෙපලට ස්තුතියි ❤
පට්ටම වචනය "මේ රටේ වටිනාකම් වලට අත තියන්න එපා" tnx doctor ❤
හොදම වචනය අල්ලගත්ත එක වටිනව👍
ඇත්තටම ,,ඉතාමත් ම,,වටිනා ,වැඩ සටහනක් ,ස්තුතියි ,,ඔබට
මිට වැඩිය වෙලා මේ කතාව වැඩ සටහන කරන්න ලොකු දැනුමක් ගන්න පුලුවන් 👍👍❤️❤️
Nice bro.
අවසානම ආතල් එක මරු ....
ජය වේවා සහෝ
සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ඩොක්ටර් ❤❤ දැනුම සාගරයක්
මාරම වටිනා වැඩසටහනක්. දෙන්නම සුපිරී... හේතුවක් එක්කමයි හැමදේම Dr. පැහැදිලි කලේ... ඉස්සරහට යන්... ජයෙන් ජයම වේවා... One Love ❤🫶
ආදරෙයි ඩොක්ටර් 💪💪💪❤️
ඇත්තටම ගොඩාක් වටින කතාවක් මේක❤ මමත් මගෙ ජීවිතය restart කරලා ගොඩ දානවාමයි❤🎉
අලුත් ජනාධිපති...කෙනෙක් මේ රටේ වටිනා කම දන්න ජනාධිපති කෙනෙක් ...❤
ලස්සනට පැහැදිලි කලා ..ස්තුති
මොංගල්ද? මේ වෛද්‍ය වරයෙක්නෙ
මම අහපු,සුපිරිම දේශනය. අන්තිම ටික තමා හොදම.
ජය වේවා අපේ සහොදරයෝ දෙන්නට❤
නියම පැහැදිලි කිරිමක් අහන්න අසා විදිහට විග්‍රහ කිරිමක් .කියන්න වචන නෑ වෛද්‍යතුමනි ..
කාලෙකින් අහන්න දකින්න ලැබුණ ඉතා වටිනා වැඩසටහනක් . ඔබ දෙපලට බොහොම ස්තුතියි ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කිරීම ගැන . වෙනත් විදිහකට කියනවා නම් ''වහලා නොගැසීම '' ගැන . ( බොහෝ අය කරන විදිහට ) .
සුපිරි doctor කෙනෙක් . හොද පැහැදිලි කිරීමක්. ❤
ගංජ නීති ගත කල යුතුයි තාමත් පාලකයන් නිදි වැදී ඇත කාලකන්නි කම රටට බලපා ඇත 🍁
වැදගත් සංවාදයක් ❤
ගොඩක් ගරු කරන පුද්ගලයෙක් මම.නිලන්ග අයියේ ඔයා..❤❤❤❤
Respect doctor... මීට daily ගංජකාරයෙක්. නමුත් නොදන්න දේවල් ගොඩක් දැනගත්තා...❤
ආදරෙයි ඩොක්ටර් 🙏🌍💓
බොහොම වැදගත් වැඩසටහනක් ස්තුතියි ජය වේවා
ආඩම්බරයි සහෝදරයා ඔයා ගැන🙏🙏💛👊👊👊
මීගස් හදමු වැදගත්ම සාකච්ඡාව ක් ඔබ දෙපළට ජය වේවා ආයුෂ බොහෝ වේවා ❤❤
ඉදිරියටත් මේ doctor ඉස්සරහටත් සම්බන්ධ කරල වැඩසටහනක් ඕනැ
ස්තුතියි ඔබ දෙපලටම❤
විද්‍යාව ගැන ගොඩක් දේවල් ඇහින්දා.අනං මනං වැඩක් නෑ,සරලවම අහං ඉන්න ආස කතාබහක්.ජය වේවා !
හරිම වටිනවා... මේ රට කොයිතරම් සුන්දර රටක්ද ?.... මෙතුමා කියනකන් ගොඩක් අය මේ ගැන දැනුවත් නෑ........ තවත් මේ ලස්සන රට පිටරැටියන්ට විකුනන්න දෙනවද ... නැත්තන් ශ්‍රී ලාංකිකයන් විදිහට ලෝකය ජයගන්නවද කියන තීරණය අපි මේ වතාවෙවත් හරියට ගන්න ඕනෙ.....
රොකට් යවන්න හොදම රට ලංකාව තමයි. දකුනේ කොල්ලෙක් යැව්වා රොකට් එකක් තාම හොයාගන්න බැරිවෙන්න. 😊😅 වටින මාතෘකාවක්, ගොඩක් දේ පිළිබඳව දැනුවත් වනා. ගොඩාක් ස්තූතිය.❤
අර මේ රාජපක්ෂ පුත්‍රයෙක් තමයි ඇරියේ,
අන්තිමට උන් ලංකාවටම ඇරිය,
@@nihalkandewatte2299අම්මෝ ඒ ඇරිල්ල.
අඩෝ අඩෝ 😅😅😅😅
අපේ චිචියා ට දොස් කියන්නෙපා... අපේ පොඩි (ප ke) ගගනගාමියා 😂
සින්හලෙන් පැහැදිලි කරන්න අන්න ඒකයි වටින්නේ.. ඇත්තටම වැදගත් ඒක දැන ගන්න එක ❤🎉
📯🎼🎧🎤නියමයි ඩොක්ට වගේම නිවේදකත් සුපර්❤
❤ සුපිරි Doctor kenek
ඔබතුමාට ස්තූතයි මිනිසුන් දැනුවත් කලාට 🙏🙏🙏
කංසා හැමෝටම ගැලපෙන්නේ නෑ.සීමාව ඉක්මවා ගන්නත් හොද නෑ.හැබැයි ළෙඩ ගොඩක් හොද කරන්න පුලුවන් අද්විතීය ඖෂධයක් කියන්නත් ඔප්පු වෙලා තියෙනවා.සුපිරිම ආනන්දයක් දෙන දිව්‍ය පානයක්.
ඒක හරි.හැමෝටම ගැලපෙන්නෙ නැහැ.පමණ ඉක්මවා ගත්තොත් සිතුවිලි රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා හොඳට හෝ නරකට.
💯 attha kathawa
ඖෂධ කියන්නෙ ඉතින් පිස්සො වගේ පැය 24ම ගන්න ඒවා නෙවෙයිනේ වතුර උනත් ප්‍රමාණය ඉක්මවා ගත්තොත් මනුස්සයෙක් මැරෙනවා මොළේට හාණි වෙනවා ඒක හින්දා ඖෂධයක් කියන දේ දැනගෙන ගානට පාවිච්චි කරලා ඉන්න මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැතුව වයසට ගිහින් මැරෙනකල් පාවිච්චි කරන්න පුළුවන්.
සිරාවටම සුපිරියක් මේක...💚
ඩොක්ටර් ඔබ කීයන දේ බොහොමයක් ඇත්ත
සත්‍ය බුමියෙ සිදුවියයුතු පෙහෙදිලිකලයුතු යතාර්ථය මෙයයි. Dr thank you very much
මෙන්න අහන්න මිනිස්සුන්ට දැනුම් සම්භාරයක් සහා අපිට ඇතිවෙන හානි අවදානයෙන් අසා දනාත්මකව ජීවිතයට අරුතක් එක් කරමු ❤❤❤❤
බොහොම අගේ ඇති සාගජච්චාවක්🎉
sha maru program eka👌👌👌❤️❤️❤️
හොද පැහැදිලි කිරීමක්
උදාරයි
මේ අවසනානයේ කියු වදන් වලට ප්‍රනාමය 🙏
What nice explanation 😍😍 thank you ❤
නියමයි,ස්තූතියි දැනුම බෙදාගත්තට.. 🎉😊
ඔබ විශිෂ්ඨයි.පරිස්සම් වෙන්න.
සුපිරි ❤
හරවත් සාකච්ඡා වක් ස්තුතියි ❤❤❤❤❤❤
ජය වේවා අපේ සහොදරයෝ දෙන්නාට ලස්සනකතාවක් මීගහගැන ලස්සනට පැහැදිකලා❤❤❤❤
Wow Fascinating!!! DR. Nilanga seems to be unwavered by his western scientific training!! we need more of these type!! Please keep up the good work. Explore more and do some publications like research papers!!
මෙතෙක් කාලෙකට අහපු හොදම වැඩසටහන 🙏❤️
මරු🔥
ආදරෙයි dr.,නලින් සර්ගෙන් පස්සේ ඊටත් වඩා හොඳින් අපේකම ගැන පැහැදිලි කරන බටහිර වෛද්‍ය උතුමෙක්,❤❤❤❤
Superb discussion... Thank u sir...❤
Good conversation for society.
Keep it up Lakshan malli. 👍👍👍👍👍
මෙතුමාගේ වගේම දැනට අදහස් ප්‍රකාශ කරන්නේ වසන්ත සේනා වැලිඅන්ග මහතා පමණි.....එතුමා මෙරටට විදේශ විනිමය ගෙන ඒමට ගොඩාක් මහන්සි උනා ....හැමදාම පොලීසියේන් ඇවිත් එතුමා ව කුදලන් යනවා......ඔබ තුමාගේ දැනුවත් කිරීම ඉතාමත් කාලොචිත බව ගෞරවාන්විතව ප්‍රකාශ කරනවා.....👌👌👌🙏❤️
Aniwaryen Sahodaraya ape rata vinasa kale hora palakayoi rajayen kala inna niladari ratata hoda dey nathi karala rate deshiya deta kelala daruwange idala waha powanna purudu kara ice kudu dila eth issra owa thibbe na helayo use karey canabis sudda thahanm karata passe mun eken pryojana gaththa suddagen comis aran mun ape rate unta waha pewuwa henama gahanna oni owunta rata diyunu karanna munta onna rata walata danna vitharai oni me project eka watina ekak ❤
සුපිරිම කතාවක් වටිනවා පට්ට ❤
26:06 සුපිරි බුද්දිමතෙක් අපේ හෙලයෙක් නිවන් මග පෙනිි නොපෙනිි සටින පුද්ගලයෙක් රටට වටිනා වෛද්‍ය වරයෙක්
රටට දැයට ආදරය කරන මම දැක්ක වෛද්‍ය උත්තමයෙක් ඔබතුමාට තුණුරුවන්ගෙ සරණයි දෙවිපිහිටයි දිර්ඝආයුශ පාුර්ථනා කරනවා
සුපිරි කතාව
නියම වැඩ සටහන 💕💕💕
හොද වැඩසටහනක් අයියා❤
ගොඩක් වැදගත් වැඩසටහනක්
හරිම ශෝක් කතාවක්....🙏😍
❤❤❤❤❤කියන්න වචනයක් නෑ ...පට්ට ..සුපිරියක්.❤❤❤❤
ගොඩක් හොඳ වීඩියෝ එකක් ස්තූතියි ඔබතුමන්ලට 🤗🤗👍👍😍😍
Nice program's ❤❤🎊
Valuable speech. Thank you so much for the details ♡♡♡
Great speech ❤
"කවුරු ආවත් මේ රටේ වටිනාකම් වලට අත තියන්න එපා" ❤🙏
නියමයි දැනුම වැඩිඋනා..තව එකක් කරන්න...all the best
It's nice to hear that everything 👍❤️ that has learned valuable lessons about health as well as the mind
ගන්ජා තමයි ජීවිතේ. ❤❤❤❤❤❤❤❤❤❤❤
දිර්ඝව කරන්න තව ටිකක් හරිම ප්‍රායොගිකයි රටේ දියුණුවට
නියම කතාබහක් ,මේවගේ බුද්දිමත්ව ආදාල පුද්ගලයින් හිතුවනන් අද මේ රට මීට වඩා තත්වෙක තියෙන්න තිබුනා😊❤️🔥
ඉතා ආදරෙයි ඔබට ස්තුතියි
Good discussion keep it up ❤🔥
ඇත්ත වටිනාකම කතාවක් ❤
ජය වේවා අයියෙ.ඩොක්ටර් ස්තූති❤
Great explanation ❤❤
Dakapu supirima kathawak ❤❤❤❤
Ammo mennna Explain ❤️❤️❤️❤️❤️
සර් මීතේල් විකුණන්න තියනවා අතේ පයේ අමාරැවට එක පාරයි ගන්න ඔනී.....❤❤❤❤❤
❤❤❤Godblessyoudoctor