විවාහය සම්බන්ධව ග්‍රහ යෝග | Special Astrological Facts About Your Marriage
ฝัง
- เผยแพร่เมื่อ 22 พ.ค. 2020
- ඔබේ විවාහය ප්‍රමාද ද ඔබේ විවාහයෙන් ඔබ පසුතැවෙනවා ද එසේ නම් ඔබේ හදහනේ මේ යෝග තිබිය යුතුමයි....
මෙම වීඩියෝව මගින් ඒ පිළිබඳව පුළුල් මෙන්ම ඉතා සරල ජෝතිෂ්‍ය විග්‍රහයක් කර ඇත...
ඔබට මෙම වීඩියෝව සම්බන්ධව හෝ යම් ජ්‍යොතිෂමය ගැටලුවක් පවතී නම් ආචාර්ය කේමන් කුලසිරි මහතාව සමිබන්ධ කර ගැනීමට අවශ්‍යයි නම් පහත ආකාරයෙන් සම්බන්ධ විය හැක...
0777 406178 - Viber WhatsApp Imo BOTIM
071 1033058 - Viber WhatsApp Imo BOTIM
facebook පිටුව / astrology.sl
Instagram ගිණුම dr.keman_kulasiri
ඔබ තුමා විවාහ සමිබන්ධ පැවසූ කාරනා අනුව මගේ කේන්දරේ සමඟ සසදද්දී මම ඉපදිලා තියෙන්නේ චෘශ්චික ලග්නයෙන් ගුරු සදු යෝගයකින් සහ කුජ,සිකුරු කටක රාශියේ ,මටත් විවාහය සමිබන්ධ පුශ්ණ ගොඩක් ,ඔබ තුමා ට තෙරැවන් සරනයි !!!
ඔබතුමාගේ ලිපිනය දුරකථන අංකය දාන්න ,,,මට ඇවිත් මුණගැහෙන්න ඕන,,,
නවාංසකය ගැන වීඩියෝ එකක් කරලා තියෙනවද ඔබ තුමා !!?
ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මහත්මයා ..
තෙරුවන් සරණයි ඔබ තුමාට !! 🙏
හරිම පැහැදිලියි ආසාවෙන් අහගෙනඉන්නවා ඔබට පින් අත්වෙිවා
ස්තුතියි ඔබට ගොඩක් පැහැදිලි යි
ශනි මංගල දෝෂය ගැන වීඩියෝවක් දෙන්න මහත්මයා
Excellent. Very grade .
mama obathumage vedeo aniwarenma balana kenek.hema mathrukawakma itha wedagath.obata theruwan saranai
Uppaththi kenadare adata valid wenna num upadina welawe thibba energy ekenma ape solar system eka wada karanna ona. Upadinakota thibba energy eka na dan solar system eke. Eka nisa uppaththi kenadaren kiyanna ba hariyata. Oka prediction ekak misak aththa nemei.
Wiwahe ethi watinakama poddak pahadili kranawada. Eda siduhath kumara thama biridawa daruwawa athaharala gihin nirwanaya hoya gaththe kasada jeewithe idala nemene. Anika hamuduruwoth wiwaha wenne nane. Jeewithe kadakappal wenne wiwahe thamai. Sobaneta baudda una unta hodai wiwahe... Budun giya maargaya tharam nidahas pinwath thanikada jeewithe agaya danne pinwathun pamani. Aaryashtangika maargaya thulin pansil rakina baudda darshanaya thulin siyalu aashawan athahera mirwana maargayama awaboda wewa! Theruwan saranai...
very good lesson.
සිංහ ලග්න හිමි අයෙකුට කුජ 1 ශනි 7 පුරුශයෙකුට කුජ දෝශ ශනි මංගල දෝශ තියෙනවද
Another great video
Sr mage wiwahaya bida wetuna mage idiri jiwite newatha sathutudayaka ayurin gata kirimata heki weda newatha wiwahayak siduweda daruwek lebimata hekiyawa tibeda kiya denaganna awashayai 1986.9.2.ude11.25 ta colombo
Jothisaya thumani kata lagnaye rahu 7 phitima puna wasa nekatha 1 padaya moko wenne kiyala dena ganna puluwanda ?
bohoma sthuthi. obathumage hema video ekakin ma jiwithayata wedagath deyak igana ganna lebenawa
Oya hodatama pehediliwa kiyanawa..harima hodai mahathmaya..thawa thawath vidiyo danna.oba thumata pin..
ලග්නය ධනු. 7 වැන්නෙ සිකුරු,කේතු,සදු ඉන්නව .විවාහය කොහොමද
Mage puthage lagnaya කන්‍යා .sikuru buda 5, ravi 12:33 shani 6, chandra 7,මේ kendara යේ vivaha dosa තිබේද.පිළිතුරක් ඕන please
Mage hadahane sani mangala yogaya ha ardha kalasarpayogaya thiyenawa e wagema ranahansa senaka athpeth yogaya thiyenawa naraka grahayoga nisa hoda grahayoga wala balapamak labennema nadda
මගෙත් ශු.... ඉන්නේ තුලා රාශියේ.... ඔබ තුමාට පින්...
Mahaththaya mage lakne danu 5weni kotuwe sani sikuru innawa kujage rasiye iddi wiwaha kal gatha wenawada
ගුරුතුමනි ඔබට බුදු සරණයි
Mama mesha lagna, kuja inne 7 weni kotuwe, viwaha jeevithaya asaarthakai. Dikkasaadha nowunata nitharama adadhambara. 1984 may masa 12 wenidha vivaha sidhdhawuna. Wedding dawase malli film role ganna byke eka yadhdhi accident wela maruna. Mage viwahaya sidhdha wuna dawasa mata amathaka novena dawasak malli maruna. Eay wageama thama vivahaya asaarthakai.
අවු 11න් රා ලැබුවා, 29 න් ගු, 45න් ශ එතකොට 64+ දෙයියන්ගෙම පිහිටයි😷😄
Exactly you are right sir
Mat 18n Rahu 35 n guru 51n Shani puduma sthutak danenne😁
@@MaduShi-wj3gg ඔයා ගෑල්ලමයෙක් නම් අපි දෙන්න බදිමු. ගැලපෙනව🙂🙃
Dennatama ekatama karadar rna nthi vennlu oya galapanava kiynne. Ekkenekt Hoda veddi anith ekkent nrka unat avulk nni. Guru hodaida😶🤪
ස්තුතියි මහත්මයා දෙවිපිහිටයි
ස්තුති, මහත්තයා ගුරු, සෙනසුරු මේෂ රාශියේ පිහිටියොත් කමක් වේවිද 🤔
කියපු දේ සත්‍ය යි සර් තෙරුවන් සරනයි
බොහොම ස්තූතියි ❤ ❤
ඔන්න මාගේ ෆ්බ් දැම්ම සර්
sir mama 1989.5.9 kuja dina .kataka lagnaya . rahu himi ada nakatha..rahu maha dashawa au 6. 2 kethu .6shani . 8rahu . 10 ravi . 11buda sikuru guru . 12 kuja chandra mage wiwahaya rakiyawa kalyanawada obathumata theruwan saranai
Sir mam 1983.10.22 රාත්‍රි 11. 13 mithuna lagnaya ගැහැනු .විවාහය සිදුවන කාලයක් gana kiyanna pluwn da ? අහිමි da?
රවි , ගුරු, ශුක්‍ර තුනම තියෙන්නේ කුම්භ ලග්නේ මේකට කොහොමද සර්
thanks
Oba thumata nam godak pin.🙏🙏me vage nsm kisima keneku kiyala denne naha..deergau wewa!!!🤔🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage adahana hadala denna puluwanda...pinwath mahathmayanani...kotu 12 vitharak. Grha pihitima kiyala denna...obathumata teruwan saranai....
Wiwaha bidiyamata balapana yoga gena vidiyo ekak karannako sr
මගේ මෙිෂ ලග්නෙ රා1, කේ7, ශ8, කු ශු 12 කොහොමද කියල කියන්න පුළුවන් ද
Mahatmaya chandraya sha rahu 8 kotuwe sitiyama kumakda wenne.lagnaya mesha
Mama lokuma ගැටලුවක inne... obathumata pihitak viya hakida
Bohoma isthuthi sir
Sir mage හත්වන්නදිපති ඉන්නෙ 9වෙනි කොටුවේ ශනි ගුරු සමග එතකොට මොකද වෙන්නේ sir.....
සෙනසුරු කටක ලග්නෙට කොච්චර කල් ඉන්නවා ද...අවුරුදු හතක් ද....දහනවයක් ද
Palaweni wiwahaya yanu nithiyen badimada ekathu we eka wahalak yata sitimada
මම අාසයි ජ්‍යොතිෂ්‍ය ඉගෙන ගන්න. Class කරනවද ඔබ තුමා.
මගෙ කුම්භ ලග්න කේනදරේ රව් ලග්නෙ සතුරුයි.ශනිසිකුරුකුජ11...ධනු නවාංශකයෙත් සිකුරු මකරෙ අද නැකත......විවාහයක් සිද්දවෙයිද......
Mage 7 kotuwe wushaba sir.e kiyanne hodaida
ලග්නය තුලා....ශනි.ධනුවේ...සිකුරු...කන්්‍යාවේ...කුජ..වෘෂභයේ..කොහාෙම ..වෙයිද මහත්මයා👍
Teruwan saranai
mata me graha dosha occoma tiyanawa..wiwaha wena wayasa balaganna puluwanda
කතාකරන්න 0777406178 0711033058
Mage makara rashiye inne sikuru shani kuja ekka..
1984/2/1. 8.20pm Colombo wiwahya???
Sir mage lagne danu mage sikuru akka rawi innawa sinha rasiye
Saduge guru athuru daswa.vivahaya sidu weida me kale
සෙනසුරු kumba rasiye sitima viwahata asubuda
matath hari karadara mahataya ate sale na mage viaheth kal yanawa
Ane sir mn vivahaya hinda loku prshneka...mt oba thumw muna gehenn puluwand.
පුළුවන් මට කතා කරන්න
1988/07/17(5:55am)beruwala, බු1 ර2, ච කේ 3, ශ7, රා9, කු 10, ශු ගු 12 /සර් අගේ විවාහය කොහොමද ගොඩක් පිං පිං පිං
0711033058 කතාකරන්න.
Shani mngla doshe thiyeno 7, ewagema ravi budha thiyeno 7, pera kla pwkt mehema unth me bawaye nm kisima kenek rwttlath na, irisiya krlth na, kmthi ayw ekkasu krla ewata udau krpu eka thamai kre, ewgema prathishepa weem upekshawen daragena inne, apita hri ynne kwdd mnda
Aiyo ....kiyanna apu eka kiyannako oya tract paninawa
Sikuru saha ravi ekata meesha raashiye nam kohomada wiwahaya???
Hi
ඔබතුමාට රාහු 8 වැන්නෙ ඉන්න ගැන වීඩියො එකක් කරන්න පුලුවන්ද
Sir mge kumba lagna,1 kotuve shani,7 kotuve shukra ravi dekma ekat.ethkot marriage eka pramadaid sathutu dayakad kohmd kiyla denagnn plvn veid
මට නම් හොදයි
සිකුරු ඉන්නෙ මීනෙ.එ උනාට තවම කාසාදයක් නැ.මෙවා අපි විස්වාස කරන්න ඔනද
මේශ රශියේ සිකුරු රවි එකට ඉන්නෙ මෙලෝ රහක් නහ බදගන්නම බහනෙ
👍
මගෙ ලග්නය සින්හ
10 වෙනි කොටුවෙ බුද , කුජ,ශනි, ග්‍රහයො 3ම ඉන්නව එක හොදෛද ?🙂
mage ethn ravi, buda, sikuru..😊
සිකුරු මීනේ ඉන්නෙ... ප්‍රශ්න පිට ප්‍රශ්න විවාහ ජිවතේ .... විශ්වාසකරන්න බෑ කියන,ඒවා..
ඔබ ගේ කියමන් පිළිගැනීමට අපහසුය . මන්ද මාද ඉපදී ඇත්තේ සා නැකතිනි. නමුත් අවුරුදු 32 විවාහ උනෙමි .
විවාහා උනට කරදරයි.
🙏🙏🙏🙏
❤ දරුවන් ගේ විවාහය සාර්ථක වීමට සුදුසු ප්‍රතිකාර තිබෙනවාද?
Rahu gana video ekak karanna
විවාහය ප්‍රමාදයට කල යුත්තේ කුමක්ද ?
අනේ මහත්තයෝ කාල සර්ප යෝගය විස්තර කරන්න
මකර කොටුවෙ සිකුරු රවි හිටියොත් මොකද වෙන්නෙ
මගේ කන්‍ය ලග්නේ සිකුරු 7 ඒත 33 වෙලට්අවිවාහකයි තාම ...🙁
Vivahaya kadanne demapiyanmai.ita passe lamay vidawanen
Very very good lesson thank you..
5:41 5:42 5:45 5:50
Sikuru budha samaga makara rashiye hitiyoth
Mat innwoooooo
🙏🙏🙏
නවාංශකයේ බලවත්නම් ගැටලුවක් නැහැනෙ
Brahaspahti garhya kiyanne buda grahayatada??
නැ ගුරු ලෙස හදුන්වන්නේ.
මගේ ශු තියෙන්නේ wushshichaka රාශියේ නමුත් මට තාම විවාහයක් හරි ගිහින් නැහැ.. බලන හැම තැනින්ම කියන්නේ විවාහ හරියන්නේ නැහැ කියලා.
ඔයා marry කරාද?
🙏🙏
mta hadahana bala ගන්න පුළුවන්ද ඔබ thumagen
katha karanna 0777406178
Ravi sikurui ekata hitiyahama mokada wenne sir
ගැගැනු කෙනෙක්ට නම් රවි සිකුරු එකට ඉදීම කාම යෝගයක්..පිහිටීම එක්ක බලන්න ඕනි ඉතුරු ටික.. අනියම් සබඳතා ඇතිවීම සහ කාම ආශාවන් වැඩිවීම පොදුවේ වෙන්න පුලුවන්
1987/04/21
උදේ 11:53
මැද කොළඹ
විවාහය කොහොමද,
Meda colabinma lebeii
@@koreanpower5046 ehenam kohomathma epa,
1994/05/05
Ude 05.39
Ragama
Viwahaya kohomada?
9:46 Kumbha
10:31 සිකුරු සෙනසුරු
11:01 මකර සිකුරු සෙනසුරු
11:17 කුම්භ සිකුරු සෙනසුරු
11:28 තුලා සිකුරු සෙනසුරු
11:46 vushaba සිකුරු සෙනසුරු
14:29
කාල සර්ප යෝගය ගැන video වක් කරන්න.
හොඳ අදහස .
ශු ...තියෙන්නෙ තුලා රාශිය..
Mgeth ehemay mata nm thawama wivahayak nha oyata kohomada
Rahu mahdasava
Sani , Kuja 4 kotuwe wisthara karanna pin
Lagnaya mithuna 4 kotuwe sani, Kuja pls wisthara karanna
සර් ඉරහඳ ආයතනය සිදු කරන්නාවූ ක්‍රමයට online payment ක්‍රමයට කේන්දර හා පොරොන්දම් බැලීඹට ක්‍රමයක් සකසන්නේ නම් ඉතා පහසුය. ඒ් පිලිබඳව සලකන ලෙස කාරුණිකව ඉල්ලමි
App tiyenva Dr ekak gann♥️
Budu saranai
මු මහා පච කරෙත් ,
@@iroshifernando6956 ai ehema kiyanne
@@iroshifernando6956 mn methumata kiyala mage hadahana balawa gaththa. mage athithaya gena kiyapu okkoma dewal aththa. oyath hadahana balawagena da kiyanne mehema
❤❤❤❤❤🙏
Kohtu esmage 7 mehmunaha mokadawenne viewahaya
එහෙම බැළුවොත් මගේ විවාහේ 64න් පස්සෙ
වෙනත් පුලූවන්.
😂😂😂😂
64 ක් ඉදීද කවුද දන්නේ දෙවියනේ ...🤣🤭🤭🤭🤭
@@sandunipathiranage872 මැරුන් නැත්නන් ඉන්නව😜
මේවට ප්‍රතිකර්ම නැද්ද සර්.😶
හොදයි .....