DVD කුලියට දීලා පටන් ගත්තු Netflix ආයතනය ගැන පුදුම දේවල් 07ක් | The Fascinating History of Netflix

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 255

  • @mr.pm.j8768
    @mr.pm.j8768 2 ปีที่แล้ว +42

    Netflix 💥👑🔥
    අයියාගේ voice එක තමයි මගේ choice එක ❤👌✌🔥💟

  • @thescience2694
    @thescience2694 2 ปีที่แล้ว +30

    Squid game, money heist 💞💞💞💞💞 favorite from Netflix

  • @sankasandew9067
    @sankasandew9067 2 ปีที่แล้ว +45

    උත්සහය කැපවීම තියෙමවනන් ඒ හීනෙ හැම තිස්සෙම දකින්න පුලුවන්නම් ඒව අනිවාරෙන් හැබෑ වෙනව ❤️❤️❤️💚

  • @Shishyyy
    @Shishyyy 2 ปีที่แล้ว +44

    හැමදේම බින්දුවෙන් පටන් අරන් ඒ වෙනුවෙන් මහන්සි වෙලා කැප උනොත් ඒ තරමටම ප්‍රතිඵල ලැබෙනවා..උත්සාහයයි වැදගත් 🌝♥️

  • @darkstar5706
    @darkstar5706 2 ปีที่แล้ว +38

    නෙට්ෆිල්ක්ස් නැත්තන් අපි ආස කරන ගොඩක් කතා බලන්න වෙන්නෙත් නෑ squad game කරලියට අවෙ නෙට්ෆිල්ක්ස් හින්දනෙ

    • @SKavishan
      @SKavishan 2 ปีที่แล้ว +4

      Squid *

  • @Dilpahankarunanayaka
    @Dilpahankarunanayaka 2 ปีที่แล้ว +32

    Money heist season 5ma blpu un මේ කොනට ...ආ තව එකක් විශ්ව ලෝකෙන් මේ වගේ විඩිඕ එකක් එනකන් හිටියේ❤️‍🔥🥰

    • @Dilpahankarunanayaka
      @Dilpahankarunanayaka 2 ปีที่แล้ว +3

      @xyz el el blhn ko wena de dan ub blnne gold horkma ptan gann thanane🌝👍

    • @amalkrishna918
      @amalkrishna918 2 ปีที่แล้ว +1

      🤚🤚

  • @nevithlasal
    @nevithlasal 2 ปีที่แล้ว +49

    Peaky Blinders තමා ආසම Netflix series එක ❤️

  • @Randy-hh5tf
    @Randy-hh5tf 2 ปีที่แล้ว +17

    අදත් Vidio එක සුපිරියක් තමා NETFLIX දැන් ඉන්න තැන😙❤👍

  • @indrajithg
    @indrajithg 2 ปีที่แล้ว +19

    අන්තිමට තියෙන ටික නම් ඇත්තම තමයි. පේනවානෙ දැන් ඩයලොග් එකට වෙලා තියෙන දේ. අවුරුදු 10-15 හිටපු මිනිස්සු සිම් එක විසි කරලා වෙන connection ගන්නවා.

    • @gimhan32
      @gimhan32 2 ปีที่แล้ว +1

      අද ඩයලොග් සිම් එකක් ගත්ත 😄

  • @slsdshow
    @slsdshow 2 ปีที่แล้ว +69

    ස්තුතියි අයියා ඔයා අපිට මේ වගේ අධ්‍යාපනික වීඩියෝ දානවට. ලස්සනයි වීඩියෝ එක.

  • @ashennethasara4297
    @ashennethasara4297 2 ปีที่แล้ว +15

    සෝම හමුදුරැවෝ ගැන වීඩීයෝ එකක් ගෙන්නෝකෝ 😢 අනේ මන් මාස 2 තිස්සේ කියන්නේ 😶

  • @jzkdissa3854
    @jzkdissa3854 2 ปีที่แล้ว +24

    කවදත් විශ්ම ලෝකය සුපිරියක් තමයි❤

  • @ආරච්චි-ණ5බ
    @ආරච්චි-ණ5බ 2 ปีที่แล้ว +4

    හැමදේම පොඩියට තමයි පටන් ගන්නේ... ඊට පස්සේ තමයි ලොකු වෙන්නේ.. ❤️🇱🇰🇱🇰🇱🇰❤️
    ව්‍යාපාර හරියට ඒ වගේ❤️🇱🇰🇱🇰❤️

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +89

    සමාජ මාධ්‍ය ජාලාවල කාලය කනවාට වඩා හොදයි netflix වල රැඳෙන එක ❤✌

    • @lily-yg8pq
      @lily-yg8pq 2 ปีที่แล้ว +4

      😌😌😌💖

    • @The_Phoenix716
      @The_Phoenix716 2 ปีที่แล้ว +5

      එහෙනම් මොකද yt එකට ඇවිත් මේ වීඩියෝව බැලුවෙ 🤣

    • @Bruhh253
      @Bruhh253 2 ปีที่แล้ว +1

      🤣👍

    • @fanart1056
      @fanart1056 2 ปีที่แล้ว +1

      මටත් සබ් එකක් දීගෙනම යන්න

  • @priyankaralakmal9267
    @priyankaralakmal9267 2 ปีที่แล้ว +3

    විශ්ම ලෝකය හෙමින් හෙමින් යන ලොකු ගමනක් ඒක හොඳටම පැහැදිලි. දවසක sri Lankan best youtube channel එක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 😍

  • @nevithlasal
    @nevithlasal 2 ปีที่แล้ว +10

    Netflix කියන්නෙ ගැම්මක් තමා ❤️

  • @EveryTHinG-xy7sm
    @EveryTHinG-xy7sm 2 ปีที่แล้ว +2

    මගෙ ආසම එක 🥺 Money heist

  • @D더샨
    @D더샨 2 ปีที่แล้ว +1

    මාර වටිනවා මේවගේ දැනුම
    සමාජයේ ජිවත් විමට
    එවගේම ඔබගේ කටහඩ මාර ක්ලිය වගේම ලස්සනයි

  • @deepnakarunanayaka627
    @deepnakarunanayaka627 2 ปีที่แล้ว +5

    ගොඩක් ආසාවෙන් හිටිය මාතෘකාවක් ....... හරිම පැහැදිලිව Netflix ගැන දැනගත්තා........

  • @tentacion8854
    @tentacion8854 2 ปีที่แล้ว +3

    Xxxtentacion ගේ තව විඩියෝ එකක් දාන්නකො....

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth4201 2 ปีที่แล้ว +7

    ලංකාව දියුනු රටක් කරන්නේ කොහොමද ගැන video එකක් ඕන 😃😄

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 ปีที่แล้ว +3

    Netflix කියන්නේ superb company 1k..මීට netflix ප්‍රෙක්ෂකයින්..😁😁😁

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +8

    විශ්ම ලෝකය අයියා හැමදාමත් ගේන්නේ වටින video නේ .අපි හැමදාමත් අපේ ආදරණීය විශ්ම ලෝකය එක්ක

    • @thehotseat8574
      @thehotseat8574 2 ปีที่แล้ว +1

      විශ්ම ලෝකය team එක නේද

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +4

    අඩ්ඩේ , විශ්ම ලෝකය ගෙන් බලාපොරොත්තු වුණ video එකක් , Netflix ගැන දැනගන්න මාර ආශාවක් තිබුණා , නියම video එකක් විශ්ම ලෝකය , සුපිරි යක් තමා 😊♥️💪

  • @gaming_0929
    @gaming_0929 2 ปีที่แล้ว +25

    Netflix ❤️❤️❤️

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +4

    විශ්ම ලෝකයත් අපේ විශ්වාසය 👍👌 දිනාගන්නවා නේද..... ? හ්ම්ම්..... ඔබට
    දියුණුවක්ම සැලසේවායි පතමි..... 🙏💥🌹💖💙

  • @HotGammiris
    @HotGammiris 2 ปีที่แล้ว +2

    කඩාවැටෙන හොලිවුඩ් ගොඩගන්න Netflix සමාගමට ඇමරිකාව සල්ලි පොම්ප කළා කියන කතාව ඇත්තද?

  • @Uptrenddev
    @Uptrenddev 2 ปีที่แล้ว +3

    අයියෙ enrique iglesias ගැන වීඩියෝ එකක් ඕනෙ 💗💗

  • @DILRU1
    @DILRU1 2 ปีที่แล้ว +4

    දියුනු වෙන මිනිස්සු..🤗... අපිත් බලනවා...එයාලා හිටිය නිසා 🙂 හී හී...වැදගත් ටොපික් එකක් අයියා...මේ බලනෝ..

  • @isurukanchana6456
    @isurukanchana6456 2 ปีที่แล้ว +3

    ආතර් සී ක්ලාක් මහත්තයා ගැන වීඩියෝ එක ඕනේ අයියෙ අද වීඩියෝ එකත් සුපිරි 🥳

  • @Study_withBunny
    @Study_withBunny 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි vedio එක නියමයි 😍හැමදාම මේ වගේ vedio ඕනෙ ගොඩක් සතුටුය් මේ වගේ වටිනා vedio දෙනවට අපි ගොඩක් ඒවා මේ channel එකෙන් ඉගෙන ගන්නවා

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +1

    මේ වීඩියෝවත් නියමයි විශ්ම ලෝකය. අපි වෙනුවෙන් මේ දැනුම අරන් එනවට ගොඩාක් ස්තූතී........💙

  • @thusithaw
    @thusithaw 2 ปีที่แล้ว +2

    මේකනම් නියමයි...
    Thank you විශ්ම ලෝකය ♥

  • @sltechlight1032
    @sltechlight1032 2 ปีที่แล้ว +2

    සුපිරි video එකක් අයියා. notification එක ආපු ගමන් බලන්න ගත්තා

  • @hasheemabdullah27
    @hasheemabdullah27 2 ปีที่แล้ว +1

    දකුණු අප්‍රිකාව ගැන දෙවෙනි විඩියෝ එකක් ඕනි

  • @sarangadilshan7476
    @sarangadilshan7476 2 ปีที่แล้ว +5

    දැනගන්න ආසාවෙන්ම හිටපු දෙයක් 😍❤

  • @chamathhirun2123
    @chamathhirun2123 2 ปีที่แล้ว +1

    Narcos , Money Heist and Viking are favorite Tv Series from Netflix

  • @aknim277
    @aknim277 2 ปีที่แล้ว +2

    හොදම Netflix Tv Series List ගැන Video එකක් ඕනේ

  • @yasirumadara6707
    @yasirumadara6707 2 ปีที่แล้ว +3

    අදත් නියමයි .දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා.ස්තූතියි👍🏽👌🏻👍🏻🔥🔥🔥🤩

  • @i.kariyawasam4726
    @i.kariyawasam4726 2 ปีที่แล้ว +2

    අයියේ පුළුවන් නම් ලෝකේ හොඳම නැව් සමාගමක් වෙච්ච Evergreen ගැන වීඩියෝ එකක් ගේනවද?

  • @dy2039
    @dy2039 2 ปีที่แล้ว +1

    තුපිරී හොදේ .😘🧡💟😍💝🖤✊👌💔💜️💕💖❤💙💓👑❤️‍🔥🤜🙄🤛

  • @milindaparakrama7375
    @milindaparakrama7375 2 ปีที่แล้ว +1

    godak vatina vedio ekk. godak sthuthii. scott adkins ganath vedio ekk krna

  • @dumindukavinda8027
    @dumindukavinda8027 2 ปีที่แล้ว +2

    ඩුබායි ගැන වීඩියෝ එකක් ඕනි අයියා.

  • @deepnakarunanayaka627
    @deepnakarunanayaka627 2 ปีที่แล้ว +3

    උනන්දුව , කැපවීම , වෙනස් විදියට සිතීම Netflix රහසයි .....

  • @cyberghost3414
    @cyberghost3414 2 ปีที่แล้ว +1

    මාත් netflix premium ගත්තා මේ ලගදි...pirated tv series බලන එක නවත්තල

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +1

    නියමයි අදත් වීඩියෝ එක
    ලියනාඩෝ ඩාවින්චි ගැන වීඩියෝ එකක් ඕනා....

  • @tharushakalhara8974
    @tharushakalhara8974 2 ปีที่แล้ว +1

    Notification එක දැක්ක ගමන් ආවෙ 🙂
    නියම වීඩියෝ එකක් ❤️

  • @sanu3512
    @sanu3512 2 ปีที่แล้ว +2

    මනී හෙයිස්ට් එක ගැන වීඩියෝ එකක් ඔනී🥺

  • @vihangaanuththara
    @vihangaanuththara 2 ปีที่แล้ว +1

    Video eka niyamai...❤️👍

  • @amilalakshan1337
    @amilalakshan1337 2 ปีที่แล้ว +2

    20 centery fox studio ගැන video එකක් කරන්න

  • @SITHUM346
    @SITHUM346 2 ปีที่แล้ว +6

    නියමයි විශ්ව ලෝකය අයියා 🙂🙂
    දැනුමයි වාසනා 🙂🙂💕💕

  • @shashikadilshan2701
    @shashikadilshan2701 2 ปีที่แล้ว +1

    අදත් සුපිරිම viedo එකක්.thanks 🤗💓

  • @lehanluchith
    @lehanluchith 2 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක කවද ඉදලද ඉල්ලුවේ ගොඩක් ස්තුතියි විඩීයෝ එකට😊😍❤

  • @SubashTJayathunga7547
    @SubashTJayathunga7547 2 ปีที่แล้ว +1

    ලංකාවෙ කෑම්පින් කරන්න හොදම තැන් ගැන වීඩියෝ එකක් ගේන්නකො😍

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 2 ปีที่แล้ว +1

    Thanks for video.👍👍👍💗💗💗
    තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍💗💗💗

  • @Sasindudil
    @Sasindudil 2 ปีที่แล้ว +2

    මේවගේ video තමයි ඕනී ❤️

  • @sm5pe5xi9n
    @sm5pe5xi9n 2 ปีที่แล้ว +1

    You Tube ගැනත් වීඩියෝ එකක් දෙන්නකෝ 🔥

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +3

    Torrent වලින් ෆිල්ම් ටීවි සීරිස් ඩ්ව්න්ලෝඩ් කරලා බලන මම 😌😌

  • @vishwa5986
    @vishwa5986 2 ปีที่แล้ว +1

    පට්ට අයියෙ

  • @keerthiroshan4295
    @keerthiroshan4295 2 ปีที่แล้ว +2

    මෙතෙක් වෙනකන් හොදම ටිවි සිරිස් ගැන විඩියො එකක් 2021 හොදම ටිවිසිරිස් ගැන ඔනේ👊👊😎

  • @bestofcricket4330
    @bestofcricket4330 2 ปีที่แล้ว +2

    එය කෙසෙ වෙතත් ඔබ නම් වැඩිඩෙක් ♥️♥️

  • @Lee-gv8bc
    @Lee-gv8bc 2 ปีที่แล้ว +1

    අය්යෙ bob marly ගැන video එකක් ගෙන්න

  • @ruu...159
    @ruu...159 2 ปีที่แล้ว +1

    *තෑන්ක්ස් අයියා මේ වගේ වැදගත් වීඩියෝ දානවට 🥰❤️*

  • @p.h.oshanauddeep7793
    @p.h.oshanauddeep7793 2 ปีที่แล้ว +1

    Europe බෑන්ඩ් එක ගැන ඕන ❤️

  • @shermen9057
    @shermen9057 2 ปีที่แล้ว +1

    පිටසක්වල video එකක් ඕනා 😍

  • @ruchiabeyrathne2575
    @ruchiabeyrathne2575 2 ปีที่แล้ว +4

    Thumbnail එකේ money heist තිබ්බ නිසා click කරපු අය තව ඉන්නවා ද?

  • @thilakvijayanandaweerasing4660
    @thilakvijayanandaweerasing4660 2 ปีที่แล้ว +1

    Ayya maru video eka
    Background music eka kiyanavada

  • @slgamingnidu
    @slgamingnidu 2 ปีที่แล้ว +1

    Vishma ලොකයේ අයියේ සුභ නත්තලක් වේවා 🎅🎅🎅🎅

  • @mahasara2007
    @mahasara2007 2 ปีที่แล้ว +1

    Great video 👌👌👌

  • @aboutjets2062
    @aboutjets2062 2 ปีที่แล้ว +1

    බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊

    • @Nova6-b8z
      @Nova6-b8z 2 ปีที่แล้ว

      එකම දේ ඉල්ලල සමාජෙට විහිලුවක් වෙන්න එපා😷.ජරා චීනුන්ගෙ දේවල් ඔයාට ඔිනිනමිි රාජපක්ෂලගෙන් ඉල්ල ගන්න💩

  • @slcoolboy1693
    @slcoolboy1693 2 ปีที่แล้ว +1

    නියම video එකක්

  • @Shenu-z3e
    @Shenu-z3e 2 ปีที่แล้ว +1

    Video eka danakam balagena hitiye❤️❤️✨

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියා

  • @Nova6-b8z
    @Nova6-b8z 2 ปีที่แล้ว +11

    මොනව උනත් ඇමරිකාව ලෝකෙට හොඳම දේවල් දීල තියනව..🇺🇸.මෙිිව එක්ක බලද්දි චිනෙ කියන්නෙ නිකං පුමිිබපු බැලුමක්🤣.

    • @preshartstudio3565
      @preshartstudio3565 2 ปีที่แล้ว +2

      200% agreed

    • @හිට්ලර්වාදියා
      @හිට්ලර්වාදියා 2 ปีที่แล้ว +2

      Palayan

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +2

      ලැජ්ජ නැද්ද මගෙ නමයි photo එකයි දාගෙන fake account එකක් හදාගෙන හැම තැනම comment දාලා sub හිගාකන්න.මොක්කුන්ට ජාතක වෙච්ච එකෙක්ද දන්නෙ නෑ.කාලකන්නි

  • @mindanachinthal3243
    @mindanachinthal3243 2 ปีที่แล้ว +1

    අනෙ අයියෙ toyota hilax 1 ගැන video 1 දෙන්නකො plzzzzzzzzzzz

  • @maheshakalanka1283
    @maheshakalanka1283 2 ปีที่แล้ว +1

    Everyday everytime uncommon video 😍😍😍😍

  • @ulindu.025
    @ulindu.025 2 ปีที่แล้ว +16

    ජරා චීන්නු වගේ නෙවෙයි ඇමරිකාව කියන්නෙ ලෝකෙට හොඳම දේවල් ලබාදුන්න රටක්🇺🇸🇺🇸💚💚

    • @r.k.989
      @r.k.989 2 ปีที่แล้ว +2

      ඒ විතරක් ඇ සජිත් එයත් ලන්කාවට කොච්චර දේවල් ලබා දුන්නද ලලිත් 💔😂

    • @r.k.989
      @r.k.989 2 ปีที่แล้ว +3

      ඔයා එක තේරුම් අරන් ඉන්න නිසානේ එයාට චන්දේ දේන්නේ 😂

    • @r.k.989
      @r.k.989 2 ปีที่แล้ว +1

      @Lalith Gunawardana ඔව් ඉන්නවා 😅 පෘතුග්‍රීසීන්ගේන් පැවත එන සුර විර අමල් මාව block කරා 💔😂 ඒ හින්දා එකේ නැ 😂

    • @maheshraveendra1995
      @maheshraveendra1995 2 ปีที่แล้ว +1

      @@r.k.989 🐂😂

    • @maheshraveendra1995
      @maheshraveendra1995 2 ปีที่แล้ว +1

      @@r.k.989 මී හරකා 🤣🐂🐂

  • @ericatimothyamron8555
    @ericatimothyamron8555 2 ปีที่แล้ว +1

    Mm video 3 ka withara Meka illuwa thanks ayya

  • @pabasaramanuja7678
    @pabasaramanuja7678 2 ปีที่แล้ว +1

    1 වෙනි like එක මගෙන්

  • @flixtv8633
    @flixtv8633 2 ปีที่แล้ว +1

    ඔයාගෙ chanal එක විශ්ව ගවෙශක එකට වඩා ගොඩාක් හොඳයි.🙂🙂🙂🙂

  • @bestsongsmusic1635
    @bestsongsmusic1635 2 ปีที่แล้ว +4

    Niyamai

  • @SKavishan
    @SKavishan 2 ปีที่แล้ว +4

    අලුතෙන් එන්න තියන Harry potter 20th anniversary returns to hogwarts trailer එක බැලුවද කස්ටිය 🙋 🙈♥️
    ඒක පට්ට 💪

  • @induwaradeemantha681
    @induwaradeemantha681 2 ปีที่แล้ว +2

    පලවෙනි comment එක මගෙන් 😎💪

  • @mrpig-xl4vj
    @mrpig-xl4vj 2 ปีที่แล้ว +1

    Need a full video about James Webb Telescope please.....

  • @dilanipriyangika2386
    @dilanipriyangika2386 2 ปีที่แล้ว +1

    Wishma lokaya super 👍👍👍

  • @hashennimsara8927
    @hashennimsara8927 2 ปีที่แล้ว +1

    Mony heist ganath video ekak on

  • @hkdangalla4617
    @hkdangalla4617 2 ปีที่แล้ว +1

    යු ටියුබ් ලොව අශ්චර්‍යා විශ්ම 🌎 💕

  • @rasikaweerasinghe3788
    @rasikaweerasinghe3788 2 ปีที่แล้ว +1

    Adath niyamai .....❤️😎

  • @HideBroChannel
    @HideBroChannel 2 ปีที่แล้ว +1

    Video එක සුපිරි 😍❤️

  • @user-ti1mr5jy9x
    @user-ti1mr5jy9x 2 ปีที่แล้ว +1

    Money heist aka gan video akak ona aiya ❤❤❤☺💔 please

  • @chamiduabhishek7008
    @chamiduabhishek7008 2 ปีที่แล้ว +1

    Ayye gammak thama

  • @AJ-xp6wv
    @AJ-xp6wv 2 ปีที่แล้ว

    ලංකාවේ deshapaaluwothth මේ වගේ වුණා නම්

  • @Respect_100.M
    @Respect_100.M 2 ปีที่แล้ว +1

    ජෙට්ලයිනර් නැව ගැන වීඩියෝ එකක් ඕනේ

  • @riderffak6676
    @riderffak6676 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @chamarikandegama5788
    @chamarikandegama5788 2 ปีที่แล้ว +2

    money heist gena video ekak denna

  • @deshanikarunarathna6725
    @deshanikarunarathna6725 2 ปีที่แล้ว +1

    අනේ මට කවුරු හරි කියනවද netflix install කරන්නෙ කොහොමද කියල.. play list එකට ගිහිල්ල ද?😥

    • @hvee4856
      @hvee4856 2 ปีที่แล้ว

      Install කරනවට කලින් ප්‍රශ්නෙ තියෙන්නෙ package එකක් දාගන්න ඕන ගොඩක් ගණන් ඕව 😥

  • @blackberry5771
    @blackberry5771 2 ปีที่แล้ว

    Aiye puluannm 2nd world war eke pacific commander Nimitz GANA vidio ekak gennako

  • @kalpadamith6662
    @kalpadamith6662 2 ปีที่แล้ว +1

    නියමයි 💙👌

  • @sanperera8203
    @sanperera8203 2 ปีที่แล้ว

    adath supiyak thama. ayye youtube eka gana vidio ekak dannako.

  • @hashennimsara8927
    @hashennimsara8927 2 ปีที่แล้ว +2

    Mony heist ganath video ekak one