Thank you අනේ .... මන් request කරපු video එකක් 🙈 මන් හිතන්නෙ Gigi Hadid හා Kendall Jenner තමා ලෝකේ දැන් most high pay models වෙන්නෙ..💜 Ariana Grande, Taylor Swift ගැනත් video ඕනි 🙂👍
Mn illapu video ek hambuna eth wadipur kiwwe kim ganane , eth loke wadipuram pay krana model widiyt kendall gana , eyge tequila business ek gana wisthrath dann thibuna , e wgem kylie Cosmetic ganath eyge wahan ganath video ekk krannko
මම කයිලිගේ fan කෙනෙක්... මේ වීඩීයෝ එක නම් නියමයි 👍😎👏... 🥰
Kendal තමා දැනට ලෝකේ ඉන්න high pay model 💥
එයාටත් වඩා gigi hadid and bella hadid
@@pavithramathotaarachchi551 not now
Habai modelers unata eyala lassana naa aga thanikara THALASAK. Money money money,
@@pavithramathotaarachchi551 eth highest paid number 1 inne kendall
1. Kendall Jenner
2. Bella Hadid
3. Gigi Hadid
පෙර සසරේදී ලෝබ නැතිව තම තමන් කල පිං පලදෙන්නේ ඔන්න ඔහොම තමයි. පින කියන්නේ සැපයට කියන අධි වචනයක් කියලයි බුදුරජාණන් වහන්සේලා පවසන්නේ..... විශ්ම ලෝකය ඔබට බොහොම ස්තුතියි 🙏 🙏🙏
ㄹㄷㅍ
Real truth 🙏 we get what we earned
නිකන් බොරු කියන්ඩ එපා බන් විඩියො එක හොදයි කියපන් දන්නැති මගුල් කියවන්නෙ නැතිව පින කියන්නෙ අධි මොකද්ද එ යකො පින කියන්නෙ සැපයට හෙතුව අධි කියල මගුලක්නැ බලපන් මෙ ලොකෙ කොච්චර කිසි දෙයක් දන්නැතිව බුදු කියල වචනෙටම සාදු කියන අමු හරක් කියක් ඉන්නවද කියල උබට ලයික් දාල තියෙන්නෙ මෙකට බැන්නොත් මිසක් හොදක් කියන්නැ හෙතුව තමයි හරක් වැඩි හරියක් ලොකෙ ඉන්නෙ එකයි කොමහරි බුදු හාදුරුවො දන්නව මං මෙ කිව එක එකනිසා එ ඇති උබ අය දන්නැති බුදු බන කියන්ඩ එපා
@@harshabasnayaka ධනය යනු අතීතයේ කළ යහපත් ක්‍රියාවල ප්‍රතිඵලයකි. ඔහු සඳහන් කළේ එයයි
@@ITSKKP ධනය යනු අතිතයෙ යහපත් ක්‍රියාවල ප්‍රතිපලයයි කිවොත් එක එ වචනයට කරන වැරද්දක් මෙතන ඔයා කියන්නෙ බෞතික ධනය ගැනනෙ එක කෙලින්ම ලැබැන්නෙ පෙර අතිතයෙ දන් දිල තියන නිසාමයි එ නිසා පින කියන්නෙ ඔය හැම දෙටම එතකොට යමකට වචනාර්ත දෙනකොට හරියටම දැනන් දෙන්න ඔනෙ එහෙම නැතුව බැලු බැල්මට හොදයි සරලයි වගෙ පෙනුනට එහෙමනැ දන් නොදිපු රහතුන් වහන්සෙල පවා හිටියනෙ එකෙන් පෙන්නෙ බෞතික දනය ලැබෙන්නනම් දිල තියෙන්නම ඔනෙ කියන එක අනික තව දෙයක් ඔයා කියපු එක හන්ඩ්‍රන් ප්‍රසන්ට් හරි ධනය කියන්නෙ අතීතයෙ කරනලද යහපත් ක්‍රියාවල ප්‍රතිපලම තමයි නමුත් අරය කියන්නෙ බුදු වරු දනය අධි කියල කිවලු උ නිකන් දන්නැති මගුලක්නෙ කියන්නෙ එකයි කිවෙ
Thank you අනේ .... මන් request කරපු video එකක් 🙈 මන් හිතන්නෙ Gigi Hadid හා Kendall Jenner තමා ලෝකේ දැන් most high pay models වෙන්නෙ..💜 Ariana Grande, Taylor Swift ගැනත් video ඕනි 🙂👍
Bella hadid...
වෙනස්ම තේමාවක්....❤😊අයියයි කටහඬ ඒක්ක වීඩීයෝ ඒක ගැම්මට යනවා....🤗❤❤🤗
විශ්ම ලෝකය සැමදා නියමයි 🙏🙏
Thank you ayye...💜️...
මන් කැමතිම චරිතයක් තමයි කයිලි ජෙනර් කියන්නෙ 🤩
Kylie jenner සහ Kendell jenner තමා ඉතින් මේ පවුලේ දැන් ජනප්‍රියම , ලස්සනම දෙන්නා..කිම් ට වඩා ඒ දෙන්නා ජනප්‍රියයී ❤❤❤ kylie Jenner ලෝකේ ලාබාලම බිලියනපතිනිය. Kendell jenner ලෝකෙ අංක එකේ නිරූපිකාව.. මං ආසම දෙන්නා ඒ දෙන්නා 😊❤
😂
travis scot marry karala inne kylie neda
@@chandimaharshani995 ow .stormi eyalage baba😇
@@chandimaharshani995 හ්ම්..අය Kylie Pregnant වෙලා 😁
Kylie nm plastic jeewiyek
ලංකාවෙ කොල්ලන්ගෙ ඇමරිකානු සිහින කුමාරියෝ🥴😁
Araina grande ගැනත් video එකක් ඕන ❤️
Yes
කාඩාශියන් පවුලට වගෙම විශ්ම ලොකය පවුලටත් ආදරෙයි ❤
කයිලි ජෙනර් ගැන දන් නැත්තාන් මැරියන් 😂
අයියෙ මලියදේව මහරහතන් වහන්සේ ගැන වීඩියෝ එකක් ගේන්න 🙏🙏
ලෝකේ සල්ලිකාර රටවල් මේවගේ අය ඉදිරියට යවලා. ඒකියන්නෙ ජාත්‍යන්තරයට යවලා රටට ඩොලස් හොයනව ලොකූ ඉන්ඩස්ට්‍රි එකක් විධියට වෘත්තියමය විධියට. Hollywood , boliwood කියලා බ්‍රෑන්ඩ් කරලා, අපේ රටෙ එහෙම එකක් නෑ, පුලුවන්නම් බඩුව බඩුව කියකිය ඉදියි.
ගොබ්බ රටවල් එහෙම තමයි.
ලංකාවෙ ලෝකෙට යන එකාටත් අකුල් හෙලනවා.හැමදාම එකතැන ඉදගෙන අඩනව.
අපිට ඉතින් තියෙන්නෙ හැමදාම අනුන්ගෙ මැජික් බල බල ඉන්න විතරයි ☝
ඒක ඇත්ත.දැක්කනේ යොහානිට කියන කතා..කවුද අර වනවාසී කියන හාමුදුරුවෝ
@@ajinduwara7547 වනවාසි හාමුදුරුවෝ ඉන්නෙ කුරුවිට සිරිපාද පාරෙ දවසක් මට සත්තරයක් කියනව කියල බොරු ටිකක් කිව්වා.අවුරුදු දෙකකින් හරියනවා කිව්වා දැන් අවුරුදු තුනක් වෙනවා 😂😂👏😂😂
ඒක ඇත්ත 🤣💔 මේ වගේ අනුන්ගේ ඇද හොයන කුහකයෝ ඉන්න රටක් මං කොහේවත් දැකලා නෑ ☹️
අනේද කියන්නේ අපේ මිනිස්සු ටිකක් fashion ටිකක් කරන කෙනෙක් දැක්ක ගමන් බඩුව කියවා ඊර්ෂ්‍යාවට. හැබැයි බඩුව කියන්නේ අංගම්පොර කලාවේ දක්ෂ කාන්තාවකට යොදන ගෞරව නාමයක් වත් කියලා නොදැන...
කලාව ,සිනමාව කියන්නේ හොදට හම්බකරන්න පුළුවන් දේවල් .ඒකෙන් වාසිය රටටත් අනිවා තියෙනවා .අපේ රටේ ඕවා කරන්න බෑ .සංස්කෘතියයි අරකයි මේකයි ..හැබැයි අපේ රටටත් වඩා සංස්කෘතීන් තියෙන ඉන්දියාවේ ලෝකෙත් එක්ක එයාලගේ කලාව අරන් යනවා ..
විශ්ම ලෝකය shawn mendes ගැන විඩියො එකක් ඕනේ 💗💗🌝
කයිලිගේ වයස 21 නෙමෙයි අවු.24ක්
2 children
Sri lankawe දියුණු කරන්න පුලුවන් ක්‍රම ගැන විඩියො එකක් කරන්න කො 💙💙
Diyunu wenne komada kiyala Video bala bala.. nattan vudeo illa illla innatuwa gihin monahari deyak akranna balapan... kalpna krpn
රාජපක්ෂ ලා ගෙදර ඇර අනුර ලව බලයට ගේම ❤️🔥
විශ්මලෝකය මට කරන්න යෝජනාවක් තියනවා
පරමාණුව සොයාගැනීමේ සිට විකිරනශිලිතාව සොයාගැනීම දක්වා හා එතැන් පසු පරමාණු බෝම්බය නිපදවීම දක්වා කතා සිද්දි එකිනෙකක් සම්බන්දයි (පරමාණුව හොයාගත්තේ බොම්බේ ගහන්නමද හිතෙනවා) පුලුවන්නම් සිරිස් එකක් කරන්න ඒ ගැන ගොඩක් interesting වෙයි !! පරමාණු බොම්බේ හදන එක නවත්තන්න කොටසක් අකමැති වෙලා තියෙද්දී සැලැස්ම හොරකම් කරලා බලෙන් වගේ හැදුවා කියල අහල තියනවා
මේක එනකං බාලාගෙනමයි හිටියේ..😍 ඇහැට කදුලුත් ආවා අප්පා..ඉරිසියාවටද කොහෙද.....😂😂💔💔
Kourtney kardashian ❤️Kim kardashian ❤️ Khole Kardashian ❤️ Robert Kardashian ❤️
Kendall Jenner 💚 Kylie Jenner 💚 Kendell is my favorite 😍
🤍same here
😂
Kendall 🥰my fv
අඩෝ... මං හිතුවෙ ජනප්‍රියම පවුල Jackson Anthony ගෙ පවුල කියල. 😂😂🤣🤣
Ammoo 😂😂😂😂😂😂😂
😂🙏
ආදරේ 😂
😂😂😂😂😂
sira bn
notification ආව ගමන් බැලුවා
අදත් video එක ලස්සනයි
good luck අයියේ ♥
නොදැන හිටපු දේවල් ටිකක් ඉගෙනගත්ත❤️ Thank you Wishma Lokaya💕
අම්මො ගොඩක් වැදගත් එකක් අයියෙ අද නම් replay එකක් ඔනමයි
විශ්ම ලෝකය ❤ තමයි TH-cam PLATFORM හරහා 🇱🇰 ලංකාවේ අපිට ✔ නිවරදි ම විශාල දැනුමක් දෙන්නේ ✌ අද පරක්කු හරි වෙලා ගෙනපු video එක නියමයි ❤
අපිට අදාලම නැති උනත් විශ්ම ලෝකයට ආදරේ නිසා බැලුවා .....
Adarei 🙏 🙏🙏
@@wishmalokaya1 😮😮
සිරාවට..මාත්...😂😂
Adala nathi wenne komada owa general knowledge.
අද video එකනම් ගැම්මක් තමා අයියේ සුපිරි නියමයි 1B ගන්නම ඕනෙ ඔයා 👍😉👍👌👊👊✊🙌👏👌🤗🤗
1st like එක මගෙන්
අදත් නියම video එකක් අයියේ
මම ඉල්ලපු ලෝකයේ ජීවත් වීමට සුදුසුම රටවල් ගැන තාමත් නැහැනේ
ලෝක පුදුම හත ගැනත් ඕන
මෙහෙනම් ප්‍රසිද්ද රාජපක්ෂ පවුලයි, ප්‍රියසාද් පව්ලයි,ඇන්තනී පවුලයි🤮🤣🤣🤣🤣🤣
😅
😂😂😂සිරා කතාව..😂😂😂
Sira kathawa
Ow habaiii apriyaiii 😛
🤣🤣🤣🤣
ලොවම කතා උනාට අද තමයි දැනගත්තේ thank you aiyeee.....
A ape minissu muthu aten eliye loke wena dewal danne nathi nisa
@@thepeace6395 😂💯
ඒකනෙ ලංකාවේ ඉන්නෙ ලිංමැඩියො කියන්නේ 😁
ඔයානම් ඇත්තටම මරු... ❤️❤️ මේකේ නොකියවුන දෙයක් තියේ ඒ පවුල ගැන...කිව්වානම් මේ කමෙන්ට් බොක්ස් එක පිරෙයි මේ වීඩීයෝ එකට වීව්ස් මීට වැඩි වෙයි මොකද ලංකාවේ අයට ඕනේ නැති දෙයක් නෑනේ... ඇත්තටම ඒ අතින් විශ්ම ලෝකය මරු...❤️.. මේ පවුලෙන් ඇත්තටම ගන්න ආදර්ශ තියේ කොච්චර විකාර දේවල් තිබ්බාත් මොකද එයාලාගේ සාර්ථකත්වය නිසා... කයිලි ජෙනර් කියන්නේ මගේනම් idol කෙනෙක්... මේ පවුලෙන් මම ආසම එයාට❤️... තැන්ක් යූ මේ වීඩීයෝ එකට..❤️
විශ්ම ලෝකය ගෙනාවොත් ගේන්නෙ වටින විඩියෝ අයියගෙ කටහඬ නිසා විශ්ම ලෝකය දාන හැම විඩියෝ එකක්ම අපි බලනවා ආදරේයි හැමදාම අයියටයි අයියගෙ කටහඬටයි විශ්ම ලෝකයටයි ❤️❤️🤩🤩😍😀😀😎👍🤘🤘🤟✌️✌️👌👇👇🙏
Kylie jenner ගෙ ගැන කියද්දි එයාගෙ බබා ගැනයි tyga ගැනයි ත් mention කරන්න තිබ්බ 😊👍
Dn tyga newey.travis scott kiyl kenek.
@@kaushy5384 හ්ම් 👍
@@kaushy5384 Dan Travis ekka na 😑
Stromi 💗
@@nickjay1315 e mokada.eyawath atharalada.pregnant kiyala aranchiyakuth thiysnawa.
Me video eka enakn godk kal baln hitiya thank you so much. Voice eka marama lassanai
Hoya hoya hitapu vdo ekk ...❤️
මම ආසම පවුල....😍😍😍 තවත් තොරතුරු දැනගන්න ආසයි..
Kayli හරිම හොද චරිතයක් ❤️🤟
Zayn malik ගැන වීඩියෝ එකක් ඕන
gae direction phone air😂😂😂.
@@pamith1403 zayn direction eke neme ne😂
@@ni-rez7408 Zayn one direction member kenek nemeida🤔
@@amvr215 නෑ නේ බ්‍රේක් වෙලා හෙන කල්
Super video. එංගලන්ත ගැන video එකක් ඕනෙ
Ariana Grande ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ
🌝❤️
❤💯
Kylie jenner= my favorite model ❤
💕💕💕අදත් නියම වීඩියෝවක්😊
Kylie is my favorite model one day I want be like her🥺❤️🤗
Nice Video Thank you for informing these facts about the Kardashian family 😍❤
මෙච්චරකල් Fb එකෙ follow කරලා තිබ්බට අදයි දන්නේ..නියමයි විෂ්ම ලෝකය ❤
නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊
වීඩියෝ eka හොඳයි thanks ...
ලස්සන video එකක් 😍❤️👍❤️
අයියේ Avicii ගැන වීඩියෝ එකක් ගේන්නකෝ please 🙏🙏🙏🙏
ඔව් එයා ගැන ඕන
හී කටහඬ මාර ලස්සනයිනෙ 😌💗
විනාඩි 1යි
views 57
හැම දාම විශ්ම ලෝකයට හරියන්න ඕන😇🥳
අය්යා australia ගැන විඩියො එකක් කරන්නකො
red indiala ගැන විඩියො එකක් කරමුද..... අයියේ
Harry Styles, Zayn Malik ගැන video ඕනේ🥰❤️
Ow
Ane ow. Eyala gana video ekk gennko plz 😍😍
Zayn Malik
විශ්ම ලෝකය අනේ selena gomez ගැන වීඩියෝ එකක් කරන්න කෝ
8:13 මේ නම් Kim Jon UN ගේ bodyguards ලා සෙට් එක,, උගේ කාර් එක වටේම ඉන්නේ, edit කරලා Kim Kardashian දාලා තියෙන්නේ😂
😂😂
Kendell ගැන තව ටිකක් කියන්න එපැයි. (The highest paid fashion model in the world)❤️❤️
කෙන්ඩල්ට විතරයි තාම ළමයි නැත්තෙ.....
එයලාගෙ උත්සාහය අගය කරන්න ඕනි . ඒත් එයාලා හරි දුශ්ටයි
Kylie Jenner is my favourite 💖. I like the way she loves her daughter 😍
As The GODS Will එක පැහැදිලි කරලා වීඩියෝ එකක් ඕනෙ අනිවාර්‍යෙන්🥺♥
Wishwa lokaya asama Topic ekk Thnks 💖
Taylor Swift, Shakira, Ariana Grade ගැනත් videos ඕනා
කැන්ඩල් නෙවේ "කෙන්ඩල්", කර්ට්නි නෙවෙයි "කොර්ට්නි" Pronunciation වල පොඩි අවුලක් තිබුනා ඒ වගේම Bruise jenner ගැන විස්තර කරා මදි, එයා ලෝකප්‍රකට ධාවන ශූරයෙක් විශෙෂයෙන්ම අර සංක්‍රාන්තික සැත්කම ගැන 🤔
කිම් කාඩේෂියන් 2022දි කැන්යේ වෙස්ට්ගෙන් divorce වුණා. කෝර්ට්නි කාඩේෂියන් 2022දි ට්‍රැවිස් බාකර්ව බැන්දා. දැන් ඒ කසාදෙන් කෝර්ට්නිට ළමයෙක් හම්බවෙන්නත් ඉන්නවා. කයිලි ජෙනර් එහෙමත් දැන් ට්‍රැවිස් ස්කොට්ගෙන් break-up වෙලාලු ඉන්නෙත්.....
Selena gomez ගැන video එකක් දෙන්නකෝ 😀❤️
Mn illapu video ek hambuna eth wadipur kiwwe kim ganane , eth loke wadipuram pay krana model widiyt kendall gana , eyge tequila business ek gana wisthrath dann thibuna , e wgem kylie Cosmetic ganath eyge wahan ganath video ekk krannko
නියමයි ❤❤❤
Maru Aiye Video Aeka Taylor Swift Genath Video Aekak One ❤👍
Fashion models ගැනත් වීඩියෝ එකක් ඕනේ
prison Break gana vidio ekak karamukoo
බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊
අදත් වීඩියෝ එක සුපිරි .mn asama දෙන්නෙක් kim and jenr 🤩🤩🤩🤩
සැම්බියාව,වෙනිසියුලාව,හයිටිය,සිම්බාබේ,ලන්කාව වගේ රටවල් චීනේ ඇමෙරිකාව විසින් දණගස්සපු රටවල් ගැන Video ගේන්නකෝ....💯
#WishmaLokaya💜️
Robet kardashian ගැන තියන ප්‍රසිද්ධ ඉතිහාස කතාව ගැනත් video akk dannako
Lankawe Rajapaksha, Wijewardena, Bandaranayake wage families ganath karanna ko video ekak 😊.
නියමයි විශ්ම ලෝකය අද වීඩියෝ එකත්
Prison Break ගැන වීඩියෝ එකක් දෙන්න කෝ
නියම video aka
අද දන්නේ නැති .දැකලා නැති අය ගැන මේ vidio දැනගන්තා.ලස්සනයි vidio එක.අයියා ලස්සන තවත් vidio ගේන්න .අපි එතකන් බලන් ඉන්නවා .අයියා දළදා සමිඳු පිහිට ලැබේවා .
Niyamaaaaaiiii♥️
අනේ Enrique iglesias ගැනත් ඕන😊😊
රාජපක්ෂ පවුල ප්‍රසිද්ධ,ධනවත් නැද්ද එතකොට 😆🤟
Bro rajapaksha widawanna patan ganna pasuwatai
@@sampathjayathilaka8558 💯
රාජපක්ෂ වගේ තමන්ගෙම රට විකුණන් කාල ප්‍රසිද්ධ , ධනවත් වෙලා නෑ කඩාශියන් පවුල...එයාලා එයාලගෙම මහන්සියෙන් ඒ තත්ත්වයට ආපු අය....මේ වගේ තුච්ච දේශපාලකයන්ට ඒ වගේ අය වගේ කියල අගෞරව කරන්න එපා...✋
Math baluwe ekai
මටත් මතක් වුනේ රාජපක්ශ ෆැමිලිය😂
කඩාෂියන් කිව්වාම කම්පියුස් උනා 😅
අයිය ඔයාගෙ වොයිස් එකත් එක්ක ඔයවත් පේන විදිහට එක වීඩියෝ එකක් හරී දාන්නකෝ 🥺❤️
Kim is the best!!!
Thanks for the video:)
Love ya!!!Stay safe
නියමයි 👍👍👍👍👍
niyama wedio ekkak
අයියෙ කාඩාෂියන් පවුල ගැන කරා වගේ අපේ රටෙිි රාජපක්ෂ පවුල ගැනත් video එකක් කරන්නකො
Plz💚
අපෝ එපා විශ්ම ලෝකය අයියව උස්සන් යන්න මොන වෑන් ඒවිද දන්නෑ
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Ammo 😹
අනේ WWE Bella twins ගැන video එකක් ඕනී...... ❤️
බිලි eillish ගැනත් ඔන
Mm hoya hoya hitiya video akk mm asama family aka
Oya ge channel Eka niymi
ලස්සනයි අයියා
Ai lankawe hora pawla gana TV show yanne news yana welawata bro :D
ස්තුතියි විශ්ම ලොකය♥
Thank you💖
නිදි මතේ බැලුවෙ ❤️🔥
බෙල්ලා ට්වින්ස් ගැනත් ඕනේ...💖💖
Yess
😁
පකිස්ථානය ගැන විඩියෝ එකක් කරන්න
Plz Selena Gomez ❤️🙄
steve jobs ගැන video එකක් ඕන
මාරි කියුරි ගැන වීඩියෝ එකක් ඕනේ ඉක්මනින්..