දකුණු ඉන්දියානු සිනමාවේ ධෛර්යවන්තයා විජය සේතුපතිගේ පුදුම කතාව | Life Story Of Vijay Sethupathi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2021
  • Things You Dont Know About multi talented Tamil star Vijay Sethupathi
    Contact - 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 687

  • @rangab5544
    @rangab5544 2 ปีที่แล้ว +171

    විජය සේතුපති රඟපාන 96 film එකනම් සුපිරිම ෆිල්ම් එකක්. ආසම නලුවෙක්❤️

  • @anomadissanayaka7710
    @anomadissanayaka7710 2 ปีที่แล้ว +212

    ඇත්තටම මන් මෙයාගේ acting වලට වගේම personality එකටත් ගොඩාක් කැමතියි. හරිම ලැජ්ජාශීලී චරිතයක් රගපානවා 96 film එකේ. මන් හරිම කැමතියී..❤❤❤ vijey

    • @avishkasandaruwan7275
      @avishkasandaruwan7275 2 ปีที่แล้ว

      🙂

    • @MasterCroo
      @MasterCroo 2 ปีที่แล้ว

      🎅

    • @wasanthikumari5972
      @wasanthikumari5972 2 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත දුකත් හිතෙනවා අන්තිම ටිකේදී

  • @tommy2412
    @tommy2412 2 ปีที่แล้ว +261

    ව්ජය සෙතුපති ගෙ චිත්‍රපට ඔන තරම් බලලා තියනවා 😍💗💗💪👍👍👍❤️

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +178

    විජේ සේතුපතිගෙ film බලලා තියෙන සෙට් එක කෝ ❤️

  • @ratawenuwen6830
    @ratawenuwen6830 2 ปีที่แล้ว +34

    දෙමල අය විතරක් නේමේ විජය සේතුපති ඉන්න චිත්‍රපටි අපේ රටේ ගොඩක් අය බලනවා

  • @mjeditsryk
    @mjeditsryk 2 ปีที่แล้ว +38

    මෙයා කොමඩි සීන් නම් පට්ටෙට රගපානව.සුපිරි නලුවෙක්.❤️

  • @Shishi_S
    @Shishi_S 2 ปีที่แล้ว +50

    TAMIL FILM නම් ඉතින් පිස්සුවෙන් වගේ මං බල්ලන්නේ 🤩♥️🥰

  • @ssithumina7407
    @ssithumina7407 2 ปีที่แล้ว +68

    විජය සේදුපති ආසම චරිතයක් 😉

  • @nk-fe4fq
    @nk-fe4fq 2 ปีที่แล้ว +33

    විජෙයි සේතුපතිට ඕන කෙනෙක්ගෙ චරිතයක් කරන්න පුලුවන් ඒ අතරින් 96 ආසම film ekak 😍😍

  • @Malshan_98
    @Malshan_98 2 ปีที่แล้ว +141

    ආසම නලුවෙක් six pack නෑ...මහ ලොකු ලස්සනක් නෑ..ඒ උනාට රගපෑමේ විශිෂ්ටයෙක්.😇

    • @kcdz225
      @kcdz225 2 ปีที่แล้ว +14

      මූන පුරා රැවුල හැමෝටම නෑ,ඒක විජේට තියේ එයා කඩවසම් 💥😎😌📌️

    • @mr.gustavo4561
      @mr.gustavo4561 2 ปีที่แล้ว +5

      ඇයි යකෝ ලස්සන නැත්තේ 🤣❤️

    • @dravidamonkey4253
      @dravidamonkey4253 2 ปีที่แล้ว +2

      @@mr.gustavo4561 Kalu demalaata Vijay Sethupathi lassanai, mamath kalu demalek.

  • @mohammedshahadh7689
    @mohammedshahadh7689 2 ปีที่แล้ว +83

    ආසය් විජේය් සේතුපතිට. ඕන තරම් චිත්‍රපට බලලා තියෙනවා.හොඳ නළුවෙක්.සූර් යා ගැන අනිවාර්යයෙන් ඕන . good luck විශ්ම ලෝකය

    • @r.k.989
      @r.k.989 2 ปีที่แล้ว +5

      අර පාවේන චිත්‍රපට සුරයේක් නේද 😂

    • @mohammedshahadh7689
      @mohammedshahadh7689 2 ปีที่แล้ว +8

      @@r.k.989 නෑ ඉන්දීය නළු සූර්යා

    • @r.k.989
      @r.k.989 2 ปีที่แล้ว +3

      @@mohammedshahadh7689 ආ ඔව් අර ගැහුවහම පා වේලා යන film තියනදකුණු ඉන්දියාවු kollywood නලු සුරයා නම හරිද 👀

    • @aaa-ug1lw
      @aaa-ug1lw 2 ปีที่แล้ว +2

      @@r.k.989 උබේ අම්මගෙ කිම්බට උබේ තාත්තාගෙ පයියෙන් ගැහුවම පයිය පාවෙලා ගියා. උබේ අම්ම අල්ලපු ගෙදර මිනිහට සෙට් වෙලා උබව හදා ගත්ත . උබ තාත්ත කියන එකාගෙ නම පොන්නයා. නම හරිද ??

    • @sanjuaushaandewinda6608
      @sanjuaushaandewinda6608 2 ปีที่แล้ว +2

      @@aaa-ug1lw පලයන් දෙමලා 😂😂

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +54

    im not tamil film fan but I highly respect vijaya sedupathi. I have heard about him after 800. he is so good character indeed.

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 2 ปีที่แล้ว +59

    සුපිරි නළුවෙක්.මලයාලම් සිනමාවේ මෝහන්ලාල් ගැනත් වීඩියෝ එකක් කරන්න අයියා

    • @tranding8168
      @tranding8168 2 ปีที่แล้ว

      Matte sahayogayak denna 🙏

  • @lasindukawyageeshan
    @lasindukawyageeshan 2 ปีที่แล้ว +25

    සේතුපති kollywood වල දක්ෂතම නලුවෙක්...🤩💖

  • @aselasubath3954
    @aselasubath3954 2 ปีที่แล้ว +15

    මමත් ආසම නලුවෙක් තමයි. කටහඩ තමයි පට්ට.👍❤️❤️

  • @DI_Shorts
    @DI_Shorts 2 ปีที่แล้ว +58

    නියමයි අයියේ… අපි හැමදාම ඔයාගෙන් අලුත් වීඩියෝවක් දානකම් බලන් ඉන්නේ…!😘😘😘😘😘 ජය වේවා..!!!😘😘😘

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 2 ปีที่แล้ว +19

    vijaya sethipathi කියන්නෙ මන් නම් ගොඩක් ආස කරන actor කෙනෙක්.. ඒ වගේම ඔහු ගොඩක් talented කෙනෙක්..ඒ personality එක පට්ටයි❤️ගොඩක් ස්තූතියි මේ විස්තර ටික ගෙනාවට..👌❤️

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +53

    දකුණු ඉන්දීයාව තමා හොදටම කලේ😎. විජය සේඩුපති සුපිරි brand akek😎😎. සුපිරි video akek.💖🥰❤️

    • @r.k.989
      @r.k.989 2 ปีที่แล้ว +13

      ඔව් බන් කොච්චර හොදටම කරාද කියනවානම් ඌන්ගේ නලුවො ගොඩක් කොටින්ට සල්ලි දුන්නා , උදව් කරා එකේක් කිව්වා ලන්කාව ලෝක සිතියමින් අයින් කරන්න ඔනේ කියලා කොහොමද හොදටම කාරා නේද?

    • @aaa-ug1lw
      @aaa-ug1lw 2 ปีที่แล้ว +2

      @@r.k.989 උබේ අම්ම අල්ලපු ගෙදර මිනිහට රෙද්ද උස්සලා උබව හදා ගත්ත . උබේ අම්මා නේද හොදටම කලේ. ??

    • @oshandachathuranga8829
      @oshandachathuranga8829 2 ปีที่แล้ว +1

      @@r.k.989 මොන දෙමළද බන් එහෙම කිව්වෙ උගෙ නම මොකද්ද තලපති විජේ කියන එකාද🤔

    • @buddhidilshan7418
      @buddhidilshan7418 2 ปีที่แล้ว +2

      @@oshandachathuranga8829 රජිනි කාන්ත් ඌනම් කොටි හිතවාදී

    • @MasterCroo
      @MasterCroo 2 ปีที่แล้ว +1

      @@oshandachathuranga8829 ඔව් ඒකා තමා කොටි නායක ප්‍රබාකරංට එහෙම සල්ලි දුන්නේ.😒😪

  • @StudywithSAJEE
    @StudywithSAJEE 2 ปีที่แล้ว +31

    අනිත් දමිළ නළුවන්ට වඩා සිය දහස් ගුණයකින් ඉදිරියෙන් ඉන්නෙ සේදුපති❤️❤️

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +28

    ගොඩාක් කෙටි කාලෙකින් නෙ සිනමා ලොකෙ අන්ක්‍රමනය කරලා තියෙන්නෙ 👍

  • @dilshankeshav4022
    @dilshankeshav4022 2 ปีที่แล้ว +49

    බොලිවුඩ් වල සිහින ලෝක වලට වඩා කොලිවුඩ් නම් සුපිරි 🔥

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว +5

      බොලිවුඩ් දැන් වැඩි හරියක් remake මත යන්නෙ.

    • @dilshankeshav4022
      @dilshankeshav4022 2 ปีที่แล้ว +3

      @@dileesharabasnayake6881 ඔව් ඉස්සර නම් හොඳයි දැන් වැඩක් නැහැ ...

    • @kanishkasenarathne7038
      @kanishkasenarathne7038 8 หลายเดือนก่อน

      kollywood🤣🤣🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮🤮

  • @lakshikasewmini4072
    @lakshikasewmini4072 2 ปีที่แล้ว +15

    මන් ආසම නලුවෙක් මන් විජය සේතුපතිගෙ ආසම film එක 96 😍😍

  • @vinindudilaksha8107
    @vinindudilaksha8107 2 ปีที่แล้ว +70

    අන්තිමට කිව්ව කතාව ඇත්ත,ලන්කාවෙ ජනප්‍රියම දමිල නලුවා විජේවත් ,රැජිනිකාන්ත්වත් නෙමෙයි, සේදුපති, ගොඩක් සේතුපතිගෙ movies වල විජේගෙ වගේ බිත්ති කඩන් පොළොව පලන් යන බොරු සීන් අඩුයි,රන්ගනය ගොඩක් තාත්විකයි ,,මගෙත් favourite kollywood actor ..Respect .

    • @kv8076
      @kv8076 2 ปีที่แล้ว +7

      Ane palayan bn yanna muge mivie kiyak flop unada kiyala dannawada pada soo tikak raga pala
      junga,labam, anabella sethupathi, magizhini
      Vijay ge market eka allanna muta thawa awurudu 20 vath yaii bn

    • @vinindudilaksha8107
      @vinindudilaksha8107 2 ปีที่แล้ว +14

      @@kv8076 ලන්කාවට බෝම්බ ගහන්න මිලියන ගනන් සල්ලි දීපු විජේට කබුරලා උගෙ film බල බල උන්ව පෝසත් කරපම් ,රටටයි උබේ පව්ලටයි දෙකටම හරියයි,,මේ වගේ මෝඩයොන්ට repply කරපු එක මගෙත් මෝඩකම.

    • @r.k.989
      @r.k.989 2 ปีที่แล้ว +12

      @@vinindudilaksha8107 වැඩක් නැ උන්ට කියලා පොඩි එවුන් tv වල යන film විතරයි තාම බලලා තියේන්නේ වැඩිපුර tv වල යන්නේ දෙමලනේ ඌන්ට එක ලෝකුයි ලෝකු වුනහම සමහර විට හරියයි 😂

    • @fusionmix1113
      @fusionmix1113 2 ปีที่แล้ว +2

      @@vinindudilaksha8107 ado o mukuth e gana sambanyak naha oo mahindalata witarai bannae deewara Shresthyae wenuwen misak lankwata waradi mathakyak kiwwae haride

    • @fusionmix1113
      @fusionmix1113 2 ปีที่แล้ว +2

      @@vinindudilaksha8107 ado o mukuth e gana sambanyak naha oo mahindalata witarai bannae deewara Shresthyae wenuwen misak lankwata waradi mathakyak kiwwae haride

  • @zoomeryt8922
    @zoomeryt8922 2 ปีที่แล้ว +9

    අපේ කොල්ලෙක් තමයි ඉතින්.👍කරන්න

  • @thilinajayasundara8151
    @thilinajayasundara8151 2 ปีที่แล้ว +8

    සුපිරි වැඩ්ඩෙක් ඕනම චරිතයක් ගේමක් නෑ..❤️..දනුශ්ට පස්සෙ ආව හොදම වැඩ්ඩෙක්....අපරාදෙ මුරලි😥...ඒක කරන්න දුන්නනම් පට්ට....

  • @madushangdk4150
    @madushangdk4150 2 ปีที่แล้ว +15

    මන් ආසම tamil Actor❤️අනිත් overacting නලුවෝ වගේ නෙවෙයි චරිතට අනුව උපරිම සාදාරණයක් වෙන විදියට තාත්ත්වික රගපානවා🖤🤘

  • @dineshakaluarachchi9187
    @dineshakaluarachchi9187 2 ปีที่แล้ว +23

    මන් ආසම නලුවා තමා සේතුපති...👍....බලාපොරොත්තුවෙන් හිටපූ විඩියෝ එකක් ....

  • @user-vo5rr7wq6l
    @user-vo5rr7wq6l 2 ปีที่แล้ว +29

    '96 ෆිල්ම් එක මාසෙට දහ පාරක්වත් අඩුම බලනවා....❤️❤️
    ඒතරම් ලස්සනයි,,හදවතට සමීපයි....

    • @senudi5728
      @senudi5728 2 ปีที่แล้ว +3

      හේ හේ බොරු නේද හැබැයි 😁🥲

    • @chamodsanchana6489
      @chamodsanchana6489 2 ปีที่แล้ว +1

      @@senudi5728 😂💔

    • @senudi5728
      @senudi5728 2 ปีที่แล้ว +1

      @@chamodsanchana6489 බොරු නේ 🥲😂😂

    • @chanduim8501
      @chanduim8501 2 ปีที่แล้ว

      වෙන වැඩක් නැද්ද ඔහොම ෆිල්ම් බලන්නේ 😳

    • @user-vo5rr7wq6l
      @user-vo5rr7wq6l 2 ปีที่แล้ว

      බොරු නෙවෙයි බොක්කලා.

  • @user-yf1ql2tc9f
    @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +22

    ඇයි රජිනිකාන් කියන්නේ ඉස්සෙල්ලාම බස් කොන්දොස්තර කෙනෙක්...
    ඒත් එයා දැන් india වෙන්න සුපිරිම superstar නළුවා.... kollywood film වල එයාට ගහන්න ආයෙ කෙනෙක් නෑ..super star Rajini kahan ❤️

    • @ravindurandula9744
      @ravindurandula9744 2 ปีที่แล้ว +1

      හුම් හුම්

    • @sanjuaushaandewinda6608
      @sanjuaushaandewinda6608 2 ปีที่แล้ว +3

      😂😂😂🖕

    • @user-yf1ql2tc9f
      @user-yf1ql2tc9f 2 ปีที่แล้ว

      @@sanjuaushaandewinda6608 😅🖕🏿

    • @dasunjana161
      @dasunjana161 2 ปีที่แล้ว

      නිකන් හරි ඕක ලන්කවට ආවා නම් ගහන්න අය ඕන තරම් ඉන්නවා..😂😂 අපිටත් මතකයි ltte එකට සහයෝගය දුන්න විදිය.

    • @dasunjana161
      @dasunjana161 2 ปีที่แล้ว

      @Heshan Induwara ඒකනෙ යාපනේට air port1k දෙනවට සමහර අය විරුද්ධ .එහෙට flight enne නැත්තං කොලබ හරහානෙ යන්න වෙන්නෙ...

  • @moviemovie7553
    @moviemovie7553 2 ปีที่แล้ว +8

    දනූශ් ගේ හා විජ්යිගේ ජිවිත කතාත් ගේන්න❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @user-de6ue1uw7b
    @user-de6ue1uw7b 2 ปีที่แล้ว +13

    මන් අසම ඉන්දිය නලුව.ඉතින් ඔව් ජනප්‍රිය නොවන එක රහසක් නොවෙයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Lasal_Nimsuwa
    @Lasal_Nimsuwa 2 ปีที่แล้ว +49

    Sushant Singh Rajput ගේ video එකකුත් ඉක්මනටම ඔනේ....❤️

    • @t.s471
      @t.s471 2 ปีที่แล้ว +2

      Yep matath onii

  • @shanuadira934
    @shanuadira934 2 ปีที่แล้ว +7

    ආසම නලුවෙක් 😌❤️‍🔥
    විජෙයි ගැනත් ඕනි

  • @techbosslk933
    @techbosslk933 2 ปีที่แล้ว +6

    😍 Vija Sthupathi මම කැමතිම නළුවෙක් thalapathi Vijay ටත් වැඩිය කැමතියි

  • @samaanishaa2835
    @samaanishaa2835 2 ปีที่แล้ว +9

    කැමතිම හා අතිදක්ෂ නලුවෙක්....මේ video එක ගෙනාවට ගොඩක් ස්තුතියි විශ්ම ලෝකය ❤️❤️❤️❤️

  • @sameeraminipura1877
    @sameeraminipura1877 2 ปีที่แล้ว +23

    සුපිරි වීඩියෝ එක 🤩🤩🤩

  • @ishansaaho3606
    @ishansaaho3606 2 ปีที่แล้ว +32

    කොලිwood වල මගේ hero නම් මෙයා තමා. Over acting නෑ, සරලයි.

  • @shenalsathyana6496
    @shenalsathyana6496 2 ปีที่แล้ว +22

    Dhanush,soorya ,vijay ,rajinikanth,john abraham ගේ ජීවිත් කතා ගේන්නකෝ

    • @deshanikarunarathna6725
      @deshanikarunarathna6725 2 ปีที่แล้ว

      Ram charan kiyanne chiranjeevi ge putha.. e ayata echcharama mahansi venna oona naa. Allu arjun, prabas, mahesh babu, chatinya oya okkoma ayyala mallilage puththu. Oitsider kiyala inne nani kiyala actor kenek vitharai man danna tharamin. Eyanam habai thaniyama ava kenek 🙂

    • @delicionmichael3992
      @delicionmichael3992 2 ปีที่แล้ว

      @@deshanikarunarathna6725 vijay deverakonda too

  • @dulsaraindeepa5114
    @dulsaraindeepa5114 2 ปีที่แล้ว +5

    සුපිරි චරිතයක්
    එයාගෙ pizza film eke නියම රගපෑමක් කරන්නෙ ❤️

  • @maliya2958
    @maliya2958 ปีที่แล้ว +2

    විජේ සේතුපති තමා ආසම නලුවා පාට්ට ලව් කියල නිම කර්න්න බෑ මගෙ එක හීනයක් තමා කවදා හරි විජේ සේතුපති හම්බුවෙන්නා අසයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @preethikapathirana236
    @preethikapathirana236 ปีที่แล้ว +2

    මම කමතිම ඉන්දියාවේ නළුවා.දවසක සේදූපති ඇත්තටම දකින එක මගේ හීනයක්.ගොඩක් දක්ෂයෙක්.

    • @akilasenarath7604
      @akilasenarath7604 ปีที่แล้ว +1

      මගෙත් සිහින කුමාරය ලන්කාවට එනවනම් 😘

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +39

    විශ්ම ලෝකය අයියේ සිංගප්පූරුව දියුණු කරපු ලංකාවේ මිනිසා සැම් සමරසිංහ ගැනයි එයාගේ වැඩ පිළිවෙල ගැනයි video එකක් දෙන්න කෝ 😁❤️

    • @hansarasoga5745
      @hansarasoga5745 2 ปีที่แล้ว +4

      මෙන්න මේ සර් ගැන වීඩියෝ එකක් හුගක් වටිනෝ, දැන්.

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +11

    සුපිරිම සුපිරි video එකක් අයියේ , සේතුපති කියන්නේ ආසම කෙනෙක්, ආසම කෙනෙක් ගැන ආසම channel එකෙන් video එකක් , තලප්පති විජේ ගැනත් video එකක් ඕනේ... 😃❤️👍

    • @lily-yg8pq
      @lily-yg8pq 2 ปีที่แล้ว

      😌👌

    • @r.k.989
      @r.k.989 2 ปีที่แล้ว +2

      අර ලන්කාව ලෝකේන් සිතියමේන් අයින් කරන්න ඔනේ කියපු එකාද 😂

    • @kavishkadilhara8895
      @kavishkadilhara8895 2 ปีที่แล้ว

      @@lily-yg8pq අර ලන්කාව ලෝකේන් සිතියමේන් අයින් කරන්න ඔනේ කියපු එකාද 😂

  • @azardfeat6712
    @azardfeat6712 2 ปีที่แล้ว +3

    වික්‍රම් වේදා ❤️
    නානුම් රවුඩිතාන් ❤️
    ජුංගා ❤️ Mine fev ☺️

  • @Shan_Gamlath
    @Shan_Gamlath 2 ปีที่แล้ว +5

    කැමතිම දෙමල නලුවා විජේ සේතුපති❤️

  • @manulsenuka6869
    @manulsenuka6869 2 ปีที่แล้ว +4

    දනුශ් ගේ එකකුත් ඕන 🥳

  • @thimirachamod5302
    @thimirachamod5302 2 ปีที่แล้ว +6

    මම ආසම චිත්‍රපටි ඔක්කොම සෙතුපති ඉන්නවා 💖

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +5

    අදත් නියම video එකක් අයියේ
    ස්විට්සර්ලන්තය ගැන video එකක් ඉක්මනටම ඕනේ අයියේ
    අපි හැමදාමත් විශ්ම ලෝකය එක්ක ඉන්නවා

  • @jananicharithawya814
    @jananicharithawya814 2 ปีที่แล้ว +4

    ආසම කරන දමිල චරිතයක් 🤗❤️

  • @alanka989
    @alanka989 2 ปีที่แล้ว +3

    ඉතා හොඳ වාර්තාමය වීඩියෝවක්
    දෙමළ චිත්‍රපට නැරඹීමට පුරුදු වී සිටි නමුත් මම එය නවත්වන්නේ 90 දශකයේ මැද භාගයේදීය
    ඒකයි මම එයාගේ කිසිම චිත්‍රපටයක් බැලුවේ නැත්තේ
    නමුත් ඔහුගේ චිත්‍රපටයක් බැලීමට ආසයි ඔබගේ වීඩියෝවට ස්තුති වන්න.
    මගේ ප්‍රියතම නළුවා කමල්හසන් 👍🏽🙏🏽

  • @sansalachamidu5401
    @sansalachamidu5401 2 ปีที่แล้ว +8

    සුපිරියක් .........🤩

  • @sarangabandaraofficial8447
    @sarangabandaraofficial8447 ปีที่แล้ว +3

    Excellent actor.
    My hero mr. Sethupathi ❤

  • @deepnakarunanayaka627
    @deepnakarunanayaka627 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි විශ්ම ලෝකය ......!

  • @tharushadilshan2769
    @tharushadilshan2769 2 ปีที่แล้ว +3

    වීඩියො එක මරු.මේ වගේ තලපති විජේ ගැනයි, ධනුෂ් ගැනයි ඕනෙ

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +8

    ජය වේවා විශ්ම ලෝකය අයියේ....😊❤

  • @maleeshanethmina5045
    @maleeshanethmina5045 2 ปีที่แล้ว +2

    සුපිරි නළුවෙක්.හැබැයි අන්තිමට ආපු ෆිල්ම් ටික නම් අව්ල්.තොරන්නෙ නැතුව හැම ෆිල්ම් එකම බාර ගන්නව වගේ සීන් එකක් දැනුණෙ.වික්‍රම් වේදා,96 වගේ ෆිල්ම් නම් සුපිරියි සේදුගෙ❤️🔥

  • @sameerapathum9837
    @sameerapathum9837 2 ปีที่แล้ว +6

    ආසම චරිතයක් තමා 😍💖

  • @dumiththiwanka9326
    @dumiththiwanka9326 2 ปีที่แล้ว +7

    AMAZING 🤩 THANK YOU VERY MUCH 🙏 FOR THIS 😁

  • @sesa14wijayasiri99
    @sesa14wijayasiri99 2 ปีที่แล้ว +2

    හරිම සරල නලුවෙක්.96 film 1ke supiriyatama ragapanawa.my favourite actor vijay sethupathi❤

  • @dinidushasimal5538
    @dinidushasimal5538 2 ปีที่แล้ว +6

    දෙමළ නළුවන්ගෙන් මං ආසම
    නලුව .........🙂🙂🤟

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +11

    විජය සෙතුපති ගෙ කාතාවක් බාලලා නැත්තාන් වැඩාක් නැහැ 😂👍

  • @product8161
    @product8161 2 ปีที่แล้ว +6

    96 ෆිලම් එක තමා හොදම

  • @chanumisiyathra6737
    @chanumisiyathra6737 2 ปีที่แล้ว +4

    අනේ විශ්ම ලෝක අයියේ thalapathi vijey ගැනත් වීඩියෝ එකක් ඕනි please 🥺☺️

  • @Randy-hh5tf
    @Randy-hh5tf 2 ปีที่แล้ว +11

    නියමය අයියේ❤💪 සුපිරියක් තමා අදත්😘

  • @malanthilakawardene3298
    @malanthilakawardene3298 2 ปีที่แล้ว +5

    හඩ කැවීම සහ ඉදිරිපත් කිරීම විශිෂ්ටයි...

  • @priyanthikagamage9257
    @priyanthikagamage9257 2 ปีที่แล้ว +1

    අද ගොඩාක් ලස්සන vidio එකක් ...අයියා ලස්සන vidio ගෙනාවා ...අපි විශ්ව ලෝකය ගොඩාක් ආදරය .තවත් ලස්සන vidio එකක් එනකන් බලන් ඉන්නවා අයියා

  • @user-vu5pg9xr5m
    @user-vu5pg9xr5m 2 ปีที่แล้ว +3

    ආසම ටැමිල් නලුවා වෙනම ස්ටයිල් එකක් සේතූ 😍🔥😗

  • @LAKDINU_THARAKA
    @LAKDINU_THARAKA 2 ปีที่แล้ว +4

    මලයාලම් ඒව තමා හොදම😍🔥

  • @kalanasulakshana279
    @kalanasulakshana279 2 ปีที่แล้ว +3

    My favorite tamil actor ❤

  • @naveethahamed2416
    @naveethahamed2416 ปีที่แล้ว +1

    I'm also vijay sethupathi fan. because he is a super star rajini fan

  • @upulfernando6976
    @upulfernando6976 ปีที่แล้ว +1

    Great Actor.n his kindness to help poor people. Thanks Visma Lokaya for your valueble information.

  • @kaveen2759
    @kaveen2759 2 ปีที่แล้ว +4

    Patta

  • @janasjana8020
    @janasjana8020 2 ปีที่แล้ว +5

    Most talented actor...🙂👍

  • @ashennethasara4297
    @ashennethasara4297 2 ปีที่แล้ว +7

    සෝම හමුදාවෝ ගැන වීඩියෝ එකක් ගෙන්නෝකෝ 😊😁

  • @wayambamaths7908
    @wayambamaths7908 2 ปีที่แล้ว +1

    නියමයි ගොඩක් ලස්සනයි
    ජය වේවා 👍👍

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +1

    අදත් ගොඩක් වටිනා වීඩියෝ එකක් විශ්ම ලෝකය.............💙🌎

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan9054 2 ปีที่แล้ว +1

    96, jungaa ,Nanum roudey daan ඕවා තමයි විජේ සේදුපතිගේ ආසම ෆිල්ම් ❤️❤️❤️❤️❤️

    • @edits486
      @edits486 2 ปีที่แล้ว

      Sindubath
      Sedupathi
      Vikram veda
      Karuppan
      Rekka
      Darma durei
      Me okkoma patta..

  • @dishanrandil521
    @dishanrandil521 2 ปีที่แล้ว +4

    96 is the best movie ♥️♥️♥️

  • @thevirusumanarathne9072
    @thevirusumanarathne9072 2 ปีที่แล้ว

    ඔය විදිහේ south indian film industry එක වෙනස් කරපු actorsල ගැන තව video දාන්න අයියේ!!!!!

  • @misterlionclips3306
    @misterlionclips3306 2 ปีที่แล้ว +3

    Thalapathy vijay ගැන වීඩියෝ එකක් දෙන්නකෝ please please please

  • @kalanialahakoon
    @kalanialahakoon 2 ปีที่แล้ว +4

    Great video.

  • @ChinthanaKaveen
    @ChinthanaKaveen 2 ปีที่แล้ว +5

    නියම වීඩියො එකක් අයියේ 🥰🥰

  • @semithaperera2311
    @semithaperera2311 2 ปีที่แล้ว +2

    Thalaphathy vijay ගේ video එකක් ඔනේ plz....❤️❤️

  • @pramodyakaumali6989
    @pramodyakaumali6989 2 ปีที่แล้ว +5

    අනේ❤️ දැනුත් එයාගෙ ෆිල්ම් එකක් බලබල හිටියෙ🙈♥️

  • @asinthamassimo7387
    @asinthamassimo7387 2 ปีที่แล้ว +3

    සුපිරි නලුවෙක් විජේ සේදුපති

  • @nilukdakaminda2598
    @nilukdakaminda2598 2 ปีที่แล้ว +2

    My favorite actor❤️❤️👑makkal selvan👑❤️❤️

  • @gadget_lk1
    @gadget_lk1 2 ปีที่แล้ว +2

    කියන්න දෙයක් නෑ අදත් සුපිරි😋😋😋😋

  • @sldirectorboy3483
    @sldirectorboy3483 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ කැමතිම චරිතයක්...❤️

  • @duleekasewwandi9475
    @duleekasewwandi9475 2 ปีที่แล้ว +3

    Vijay sedupathi is a one of the best actor in kollywood. There was a move that name was "rekka" is my favourite vijay sedupathi's

  • @Ratawate-aroundthecountry
    @Ratawate-aroundthecountry 2 ปีที่แล้ว +2

    කැමතිම දකුණු ඉන්දීය නළුවෙක් ❤️

  • @Nawo530
    @Nawo530 2 ปีที่แล้ว +1

    "ධනුශ්" ගැනත් මේ වගේම ,vedio එකක් ඕනේහ්හ්හ්..

  • @AllInOne-bt9cz
    @AllInOne-bt9cz 2 ปีที่แล้ว +5

    One of my favorite actor😍

  • @gimhantv8154
    @gimhantv8154 ปีที่แล้ว +2

    ඉන්දීය සුපිරි නළු විජෙයි කුමාර් ගැන වීඩියෝ එකක් ඕනි අයියේ 🤭❤

  • @samithadilshan8218
    @samithadilshan8218 2 ปีที่แล้ว +1

    සුපිරියක් ඇ 😉❤️👍

  • @charitharajanayake5260
    @charitharajanayake5260 2 ปีที่แล้ว +1

    Balagenama hitpu ekk.tnx 🤘

  • @SKavishan
    @SKavishan 2 ปีที่แล้ว +2

    කවුද හිටියේ ALAN WALKER ගේ live performance එක බලන්න 🙋❤️

  • @Don-tj3pb
    @Don-tj3pb 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ විඩියෝ එකක් 👍 👍

  • @damsanabandara6817
    @damsanabandara6817 2 ปีที่แล้ว +6

    1st 😋😋😋😀❤️

  • @nestamaneth2006
    @nestamaneth2006 2 ปีที่แล้ว +1

    Maru video eka ayye. Eya ragapanawa danenne na aththatama Master movie eke,🥰🥰 ane ayye plzz Thalapathy Vijay ganath ekak one plzz ayye🥺🥺😎🔥🔥

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +2

    නියමයි අයියෙ අදත්.