Takedown, Track down කියලත් කියනව Kevin Mitnick අල්ලා ගන්න විදිය තියන film එක. 1983 වල release උන WarGames film එකේ පැරනි ක්‍රමයක් වන servers වලට call කරල ඒ Radio තරංග භාවිතයෙන් hack කිරිමක් කරන film එකාක්.. අනිවරෙන් බලන්න .. love your content keep it up thank you for the video🙏🏻❤️
මේ කතාවේ ශිමමෝරා කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්.ඒ වගේම එයා ජපානේ ඉන්න සුපිරිම Physicist කෙනෙක්.එයා තාත්තත් ජපානේ ඉන්න නොබෙල් ත්‍යාග ලාභී Inorganic chemistry scientist කෙනෙක්.
Adeee maruuu😍😍
Supirne shima
හැකර්ස්ලා ගැන තවත් විස්තර ඕනේ......
ආදරෙයි විශ්ම ලෝකය.....❤️❤️❤️❤️
ඒ සුපැහැදිලි කටහඩ ඇත්තමටම භාවනාවක් වගෙ.. හොඳ ඉදිරිපත් කිරිමක්. සුභපතනවා හදවතින්ම 💟💖💝✍️
අදත් සුපිරිම සුපිරි තාක්ශනික වීඩියෝවක් අපේ ආදරනීය විශ්ම ලෝකයෙන්................❤️
විශ්ම ලෝකය කවදාවත් වැඩක් නැති වීඩියෝ දාන්නේ නෑ .ඒ තරම්ම වටිනා වීඩියෝ තමයි දාන්නේ .ජය වේවා ! .ආදරෙයි .
Walter O'brien කියන්නෙත් ඒ වගේ සුපිරි වැඩ්ඩෙක්...අපරාධ කරපු කෙනෙක් නම් නෙවෙයි..Genius කෙනෙක්...TV series එකකුත් තියනව 𝚜𝚌𝚘𝚛𝚙𝚒𝚘𝚗 කියල..❤️ මං බලල තියන සුපිරිම TV series එක👍❤️❤️❤️
Mr. Robot ekath patta bn
ඔව් බන්
අන්තිමේ චාටර් බන් ඒක
He he he...
Scorpion
වෙනදා වගේම අදත් නියම video එකක්
අපි හැමදාමත් විශ්ම ලෝකය එක්ක ඉන්නවා
Takedown, Track down කියලත් කියනව Kevin Mitnick අල්ලා ගන්න විදිය තියන film එක. 1983 වල release උන WarGames film එකේ පැරනි ක්‍රමයක් වන servers වලට call කරල ඒ Radio තරංග භාවිතයෙන් hack කිරිමක් කරන film එකාක්.. අනිවරෙන් බලන්න .. love your content keep it up thank you for the video🙏🏻❤️
Thanx
Thank 💕
Thanks🤩
Uba niyamai na
අඩෝ...මෙන්න කොල්ලො....උත්තමාචාරය මගෙ ඔබට...🙏🙏🙏🙏🙏
කාලේකට පස්සේ අද ගොඩක්ම සුපිරි නියමම නියම video එකක් , විශ්ම ලෝකය අයියාගේ ලඟදි බලපූ සුපිරිම video එකක් මේක , ගැම්මක් තමා අයියේ... 😍👊❤️
සුපිරියක් තමා අදත් ගෙනල්ල තීන්නේ වෙනද වගේම.හැමදාමත් ඊයෙත්, අදත්, හෙටත්
Wishma Lokaya ට ආදරෙයි ලෙසටම 💖
Matath denna
Koo
@@b.m.k.induwara1542 mama oyawa subcribe kala dan mawa.
@@ljjtwagkd hari
මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාල හැමෝටම .♥️😥😥
නියමයි..අයියේ..ආසම youtube channel එක...ලොකු දැනුමක් ලැබෙනවා..මේ විඩීයෝ වලින්..පුලුවන් නම් අයියේ..සප්ත කන්‍යා අනතුර ගැන වීඩියෝ එකක් කරන්න..aviation ක්ෂේත්රය ගැන තව වීඩියෝ කරන්න...💓💓💓💜️
ඒ කටහඬනම් දැන් පිස්සුවක් වෙලා😍🥀♥️
විශ්ම ලෝකය අයියේ සිංගප්පූරුව දියුණු කරපු ලංකාවේ මිනිසා සැම් සමරසිංහ ගැනයි එයාගේ වැඩ පිළිවෙල ගැනයි video එකක් දෙන්න කෝ 😁❤️
ඕක ගැන video එකක් තියෙයි බන් වටපිට channel එකේ....
@@DasunNilanka ගම්පහා බං එයාගෙ ගෙවල් තියෙන්නෙ ..........අපේ ගෝතයන්ට අදෝවාතයක් තරම්වත් ඒ මනුෂ්‍යගේ වටිනා කමන් නැහැ යකෝ 😁😁
@@housemohuse8058 😂😂😂😂☠️☠️☠️😂😂😂😂
@Hustly gaming ඉන්නවා බං යසට මිනිහට හරි ජයයි
Ow aiye
මොනාලිසා හා ලොකෙ ඇති විශිෂ්ඨ චිත්‍ර ගැන විඩියොවක් දෙන්නකො........🙏🙏🌸මෙ video එකත් super 🙂🙂🙂
මුන් නම් සුපිරි හැකර්ස්ලානේ.
හැබැයි අන්තිමට අහුවුණා. 🤣🤣
අදත් පට්ට විශ්ම ලෝකය. ❤❤❤❤
ඒ උනාට දැන් මුට syber security company එකක් තියනො
@@isindunimsara2329 අවුරුදු 5ක හිර දඬුවමකට පස්සේ
මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාල .😥♥️
👈 සබ්ස්ක්‍රයිබ් ♥️♥️😥
Lankawenm allid
මරු වීඩියෝ එක අයියා ..❤️😇🔥
ඇත්තටම රසවත් වීඩියෝ එකක් අදත් විශ්ම ලෝකයෙන් ......මම ගොඩාක් කැමති කටහඩට. ඉතාමත් අනර්ඝයි❤️❤️
සුපිරියක් අයියේ මේ විඩියෝ එක නමි පටිට😉😘❤...
නියම මාතෘකාවක් ......! කොහොම වුණත් ඔවුන් දෙදෙනාම මොලකාරයො ........ අරමුණු විතරයි වෙනස් ..........
මරු අයියේ video එක, මන් ආසම topic එක්ක ❤️
අයියගෙ විඩියෝස් වලින් ජීවිතේ බොහෝමයක් තැන් වල ප්‍රයෝජන බොහෝමයක් අරන් තියෙනවා මේ වගේ විඩියෝස් දිගටම කරන්න ,👍 ජය වේවා !
බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊
අම්මෝ අද නම් ආසම මාතෘකාවක් 😀❤️
අදත් සුපිරි වීඩියෝ එකක්🔥🔥🔥
කට හඬ සුපිරි කියන දේ ඔලුවටම යනව එක පාරින්. දෙපාරක් අහන්න දෙයක් නෑ. ❤❤❤❤🙏 සුපිරි
සුපිරියක් විශ්ම ලෝකය හැමදාම ආදරෙයි ❤️😘
කෙලන් 🔨නික් කියලා ඇහුනේ මට විතරද 😂
අයියේ ස්විට්සර්ලන්තය ගැන video එකක් ඉක්මනටම ඕනේ
Good night
ගොඩක් කල් බලන් හිටපු වීඩියෝ එකක්...තෑන්ක්ස්❤️❤️
සුපිරිම වීඩියෝ එකක් ❤️😋
ලස්සන කටහඬක් ...👍👍👍👍👍👍👍👍
විශ්ම ලෝකය Voice කරන කෙනාගෙ පැහැදිලි කිරීම් හරිම පැහැදිලියි ❤️
නියම වීඩියෝ එකක් අයියේ good luck❤️
මෙික නමි ගොඩාක් වටින video එකක් ❤✌ විශ්ම ලෝකය ගෙනාපු සුපිරිම හොදම video ☝ වැදගත් දේයක් ❤🙏
වටින වැඩ මේව❤️
නිකන් කාලෙ කන කුනු අව්ස්සන ව්ලොග් වලට වඩා
හැමදාමත් සුපිරියක් තමා ❤️❤️❤️❤️👌
😄😄🤪🤪
මගේ ප්‍රියතම ක්ෂේත්රය 😊😊 ආදරෙයි විශ්ම ලෝකයට පැලෙන්න 💖💖💖
Are you following hacking?
@@hacklearn8506 😂
එක නම් මරු 😊
Thanks අයියේ
අදත් වීඩියෝ එක සුපිරියි 🤟
විශ්ම ලෝකය ඔබ සදා අමරණීයයි........
මේකනම් වටිනව ඇ, තවත් මෙ වගේ කෙනෙක් ගැන වීඩියෝ එකක් දාන්න.
නියමයි video එක.. අපිත් hackers තමයි හොදේ.. 😄
අදත් සුපිරියි😍♥️
මම ආසම topic එකක්..❤️😍
2021 ඉල්ලපු විඩියෝ එකක් ස්තූතී අයියෙ ආදරෙයි හැහැමදාම විශ්ම ලෝකය 🙏🙏🙏🙏🤜🤛🤚🤘🖖☝️👊🤙🤟👌🤞✌️
අදත් ෆට්ටම වීඩියෝ එකක්❤️✌️
Kevin Mitnick ගැන කියවෙන movie එකෙ name එක " Takedown ( 2000 ) "
✌
Thanks 👍👍
*මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාල හැමෝටම* ♥️😥😥
video එක සුපිරියි අයියෙ 👍
යුක්තිය වෙනුවෙන් හඩ නගන ඇනොනිමස්(Anonymous ) හැකර්ලාට කැමති අය කෝ
👍👍ලංකාවේ පාස්කු ප්‍රහාරය ගැනත් ඒ ගොල්ලෝ කලින් දැනුවත් කලා😎😎
ඇරොනිමස් නෙවෙයි බං😅 Anonymous ☝
කලින් නම් කිව්වෙ නෑ හැබැයි පස්සෙ තමා වීඩියෝ එකක් දැම්මේ..ඒකත් ඇත්තම anonymous ලද කියල කවුරුත් දන්නෙත් නෑ..
*මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාල හැමෝටම* ♥️♥️😥😥😥😥
අනිවාරෙන් මාත් හදවතින් ම ඇනොනිමස්ලට තමයි ඉතින්
ෂිම මුරා තමයි වැඩ්ඩා ❤😎😎😎
Annonymous ලා ගැනත් වීඩියො එකක් ඕනී..❤️🔥
ඕනේ
හැකර්වරැ කියන්නේ ගොඩක් භයානක කට්ටියක් . බැරි වෙලාවත් අපි ඒ කෙනෙක්ගේ හැක් එකකට අහු වුණොතේ බේරෙනවා බොරැ . ආදරෙයි විශ්ම ලෝකයට පැලෙන්න 💖💖💖.
හැම හැකර්වරයෙක්ම බයානක නෑ ලෝකේ හැකර්වරුන්ගෙන් ප්‍රදානම දෙක තමා White hat hacker, Black hat hacker බැලැක් හැට් හැකර් කරනා බයානක වැඩ නවත්වන්නේ වයිට හැට් හැකර්ලයි.
eeya hakerlage hugak wedak naa.gmail ekak wath hack karanna baa
@@thesavithaheshanoffi හි...හි system is not safe bro ,google එක ඔයාගෙ gmail password දන්නව බ්‍රෝ ඒකනෙ ඔක save කරපු සමහර තැන් වල warning akak එන්නෙ
@@sanchithahiranya9803 anonymous hariyatam spelling ,youtube channel akata gihin thiyeeda unge
@@thesavithaheshanoffi oya hariyata thama hacker la gena danne ne bro eka hacker kenkta eka lap ekak aragena oyage jivithema unath vinasa karanna puluwan
අදත් සුපිරිම සුපිරි තාක්ශනික වීඩියෝවක් අපේ ආදරනීය විශ්ම ලෝකයෙන්..
විශ්ම ලෝකය කියන්නේ වෙනම එකක්. ❤️❤️❤️😍
GREAT THING MUST BE APPRECIATED. WELL DONE, EXCELLENT.
Happy New year !!!!!!!
කාලෙකින් comment එකක් දාන්න බැරි උනා
අපේ රටේ zoom clz එකක id එකයි password එකයි හොයාගෙන join වුණාම ඒක hackingලු😂😂😂😂😂😂 අනේ මන්ද ඉතිම් මේ ස්වර්ණවාහිනී ප්රවෘත්ති 😂😂😂
ammo
ඈහ්🤔 කවුද එහෙම කියන්නේ 🤣🤣🤣
පව් දුකය් 😖
පොඩි උන් බං මුං එක්ක බලද්දි 😂😂😂
අම්මෝ අම්මෝ 😂😂😂😂😂
😁😭
නියම video එකක් පට්ට 🤟🤟🤟🤟🤟🤟🤟🤟
ඔයාලට හිතෙන්නෙ නැද්ද එයා කලින්ම එයාව හොයන බව දැනගෙන හිටිය කියල . අන්තිම signal එකේ සමහරවිට වැදගත් තොරතුරක් හෝ එයා සතු තොරතුරුවල copy එකක් තිබුන වෙන්න බැරිද . අවසානයේ එයා අහුවෙන්න ඇත්තෙ සමහරවිට අර අවසාන signal එක දුන්නු පුද්ගලයව ආරක්ෂා කරන්න වෙන්නත් පුලුවන් . මොකද මේ විදියට දිගටම හොයාගෙන ගියොත් එයාවත් අහුවෙන නිසා. අපිට හිතන්න අමාරුයි ඒ වගේ දක්ෂ හැකර් කෙනෙක් එහෙම පරාජය ගනී කියල .
ඔව් ඒකනම් වෙන්ඩ පුලුවන්
ow oya hari, ehm kenek lesiyen ynne na
Last signal ek eya ywpu ekk newe eyata apu ekak
Uba kiyana kathava aththa bn
නියමයි විශ්ම ලේකයට chunux broටත් වඩා subscraibsලා ඉන්නව
ඒ කලෙත් ඒ රටවල් වල internet එහෙම තිබිල තියෙනව හැබැයි ඔය කාලෙ ලංකාවෙ කරන්ට් එකවත් නෑ 😹
😃😃😃😃
සුපිරිම මොලකාරයො තමා😶👌
නියම පැහැදිලි කිරීමක් 🙏❤
අද එකනම් සුපිරිම
Wow.. thanks ❤️movie ekak baluwa wage☺️
Kevin කියන්නේ මේ වෙනකොට අපරාධකරුවෙකු නෙවෙයි... මොහු මේ වෙනකොට Ethical Hacker කෙනෙක් ඒ වගේම ඔහු මේ වෙනකොට උපදේශකවරයෙකු ලෙස කටයුතු කරනවා
Kevin බන්ධනාගාර ගත කළහම ඔහු සිටින කුටිය අධි ආරක්ෂිත කලාපයක් කළා මොකද කෙවින්ට පුළුවන් න්‍යශ්ටික අවියක් එක බොත්තමකින් ක්‍රියා කරවන්න හැකියාව ද ඔහුට තිබුණා
ඒ මොනවා වුණත් එයා ගත්තු දත්ත විකුණලා තිබුණේ නැහැ
@@thashini9396 Yes
උඹ කෙවින්ගෙ තාත්ත ද? 😂
@@lewiferado9393 Ow Ai ubata prashnayak da
@@lagboy6109 ඇති
ඔයා ගොඩක් හොඳට videos කරන්නva.
මමත් හැකින් ඉගෙනගන්නවා.හැම හැකර්වරයෙක්ම බයානක නෑ ලෝකේ හැකර්වරුන්ගෙන් ප්‍රදානම දෙක තමා White hat hacker, Black hat hacker බැලැක් හැට් හැකර් කරනා බයානක වැඩ නවත්වන්නේ වයිට හැට් හැකර්ලයි. හරියට නිකන් මේ කතාවේ වීරයා සුතෝමස් ශිමමොරා වගේ
මටත් හැකින් ඉගනගන්නවා
Ethical හැකින්
Gray
හිතන තරම් ලේසි නැහැ එක.
I learn too
100 වීව් එක❤ගැම්මක්🌸
වැරැද්දක් කරන ඕන කෙනෙක් අල්ලගන්න ඕන තරම් විදි තිබුනට ඒකටත් හොද මොලයක් ඕනෙමයි..... හොද මොලකාරයෙක්.....👍👍👍👍
ස්තුතියි ගොඩක් 🙏❤
මම anonymous කෙනෙක් වෙලා හිටියනම් රාජපක්ෂ පවුල විනාශ කරලා😅. ලන්කාවට සාමය ගේනවා සත්තයි.😌😇
සුපිරිනෙ👍
උන ජාතික වීරයෙක් ❤🤛
මාත්
aka thame beri une
Ane hukapan bn
woow eka nm sirama pissu hadena wadaka thma🙄😯ara shimamorage mole nisa aruwa allgann puluwn una 😁✌️✌️
niyamy wishma lokya lssna video ekk❤️
ඇනොනිමස් හැකර්ස්ලා ගැනත් විඩියෝවක් දාන්නකෝ.ගැම්මක් ❤️
පට්ට මොල කාරයෙක් අයියා
වැඩ්ඩෙක් කැරිම වැඩ්ඩෙක් 🔥🖤
Niyama video eka..hamadamath igena ganna dewal genawa loke wena ,una ,wenna yana dewal gana..tnx..👌
Ape chanel ekatath enna tec video balanna☺️.
අයියෙ අයිස්ලන්තය ගැන video එකක් දෙන්නකො 🤩
Film එකේ නම නම් මම දන්න විදිහට ...HACKER...
sea-me-we submarine cables ගැන video එකක් ඕන ❤️👍
Ammo pattai ayye♥️
Ayye Mona Lisa art secrets gn video ekk krnnko ☺️
And happy new year ayye ❤️
Always Love you wishma lokaya
විශ්ම ලෝකය Ayye අර අන්තිමට කිව්ව film එක *WarGames* කියන එක මතක විදිහට 😁
නියමයි අයියා
ඉලුමිනාටිලාත් හැකර්ලා කියල හිතෙනවා 😐♥😌
අපිත් මේම හිටියට හැකර්ලා තමා 🔥😱
Film එකක් බැලුවා වගේ ❤️❤️🤟🤟 සුපිරීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ🤟🤟🤟🤟
මේ වොයිස් එකට තමයි අපි ආසම
ගැම්මක් තමා ඉතින් ❤❤❤❤❤
videos නියමයි අය්යේ....❤️
එතන යුද්දයත් Japan vs USA😍
Nice content this video helps to us to improve our knowlage
Keep it up♥️
Shakira gana video ekak one.
Wishma lokaya 👌❤️
අයියේ anonymous hacker ගැන තව විඩියෝවක් දෙන්නකෝ
Amazing video😘😘
මාරම video එකක්
Thanks
ලංකාව 🇱🇰දැන් ගොඩක් ඩොලර් 💰වලින් පහල වැටිලා ඉතින් ලංකාවෙ අපනයන කටයුතු හරියට තේ ☕වගාව වගේ ගැන video එකක් දැම්මොත් හොඳයි නේද චීනය එක්කත් සන්සන්දනය කරල මොකද ගොඩක් ම ලෝකයට තේ සපයන රට ඒක නෙ. ඔයාලාගෙ 1M ට කිට්ටු subscribers ලගෙ අදහස් වෙනස් කරලා ඔයාට ලොකු සේවයක් කරන්න පුලුවන් රටට 💪💪💪💪
Uba video baluwata ohe balana ekek da ban. 1M panala godak kal 😂😂😂
@@Nipuna_Tee 😅
@@Nipuna_Tee 1M ta kittu kyl thiyenne bn 1M ta adu kyl nh
@@Nipuna_Tee uba kiyawala nh hariyata😂😂😂
@@Gamingsenuka ithin bn kittu kiynne lagai kiyana ekane. Porage 1m panala neh. Hariyta kiyawala thiyenne
නියමය්😘
Tx aiya...ekanam pattai.....
5.9K likes
67,937 views Love you ❤️🌝විශ්ම ලෝකය
මේ විශ්ම ලෝකය බොල, විශ්ව ගවේෂක නෙමේ 😂😂😂😂😂
@@Dasun4856 😁😅😅