ලොව වැඩිම ආරක්ෂාවක් ලබා දෙන ඩොලර් බිලියන ගාණක් වටිනා රහස් රෙසිපි 07ක් | 7 Billion Dollar Recipes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • වෙළඳ දැන්වීම් සහ විශේෂ වැඩසටහන් සඳහා - 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 364

  • @slsdshow
    @slsdshow 2 ปีที่แล้ว +247

    විශ්ව ලෝකය ඔබ නිසා අපගේ දැනුම තවත් වර්ධනය විය. ඒ වෙනුවෙන් ඔබට අපගේ ගෞරවය හිමි කරමි. තවත් මේ වගේ අධ්‍යාපනික වීඩියෝ දාන්න. ලස්සනයි වීඩියෝ එක ස්තුතියි.

    • @RUDYsM-f2d
      @RUDYsM-f2d 2 ปีที่แล้ว +6

      Writing language🥴, you did best🌚

    • @janakarathnayaka4350
      @janakarathnayaka4350 2 ปีที่แล้ว +6

      @@RUDYsM-f2d 😅😅😅 අපි :- මු
      මම:- මි

    • @dulash3679
      @dulash3679 2 ปีที่แล้ว +3

      Oww

  • @RESPECT-fx2gy
    @RESPECT-fx2gy 2 ปีที่แล้ว +50

    අපිට ඕනෙ විශ්ම ලෝකයේ ජීවිත කතාව මේක අනිවාර්යයෙන් ඕනෙ

  • @QUOTES_MAILO
    @QUOTES_MAILO 2 ปีที่แล้ว +248

    පැහැදිලි කටහඩ නිසා අපි හැමෝම කැමතී කියන අය ලයික් කරන්න
    👇👇

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +29

    ලන්කාවේ youtube channel වලින් තියෙන සුපිරිම චැනල් ඵකක් තමයි විශ්ම ලෝකය....🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤

  • @revo_island
    @revo_island 2 ปีที่แล้ว +66

    ඇත්තටම ඕගොල්ලො මේ විදියට අපිට දැනුම ලබා දෙනවට ගොඩක් ස්තූතියි🇱🇰🇱🇰

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 2 ปีที่แล้ว +106

    අද තමයි KFC ගැන සේරම දැනගත්තේ..❤️

    • @boralugodasinhaya3283
      @boralugodasinhaya3283 2 ปีที่แล้ว

      ඔබ මේවා ඔබගේ මෙන් අන්තර්ජාලයේ දමන්නට, මුදාහරින්නට අවසර ගත්තාද? අනුන්ගේ දේවල් තමන්ගේ මෙන් දැමීම නීතියෙන් තහමන් (You have copied somebody else 's work ) . තව දුරටත් මෙය කිරීමෙන් වලකින්න. ඇමෙරිකානු FBI සහ ඇමෙරිකානු CIA ආයතන වලින් ඔබව ගෙනිහින් ප්‍රස්නකරාවී. ලංකාවටත් අපකීර්තියක් වේවි.

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +56

    විශ්ම ලෝකය අයියේ සිංගප්පූරුව දියුණු කරපු ලංකාවේ මිනිසා සැම් සමරසිංහ ගැනයි එයාගේ වැඩ පිළිවෙල ගැනයි video එකක් දෙන්න කෝ 😁❤️

  • @Randy-hh5tf
    @Randy-hh5tf 2 ปีที่แล้ว +37

    අමිමො KFC ගැන දැන ගත්ත දේවල් 1.55M👌 තව ටිකයි අයියේ❤❤👍

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +19

    සමහර මේ කෑම කාලා තිබ්බ ට මේ දේවල් ගැන කිසිම දෙයක් දැනන් හිටියේ නෑ , විශ්ම ලෝකය අයියා හින්දා මේ දේ දැනගත්තා , සුපිරි යක් තමා 😃♥️👊

  • @pasindugimhan7196
    @pasindugimhan7196 2 ปีที่แล้ว +5

    මේ ඔක්කොම ඇමරිකාවෙ ඒවනෙ...😋💖💖...ගැම්මක් ඇමරිකා🇺🇸🇺🇸🇺🇸

  • @priyanthikagamage9257
    @priyanthikagamage9257 2 ปีที่แล้ว +3

    විශ්ව ලෝක අපි ගොඩාක් දෙවල් දැනුම දෙනවා .අපි විශ්ව ලෝකය ගොඩාක් ආදරය .දන්නේ නැති දේවල් දැනගන්නට ලැබෙනවා..තවත් ලස්සන vidio එකක් එනකන් බලන් ඉන්නවා අයියා දළදා සමිඳු පිහිටි ලැබේවා

  • @hathurikarathnayake8009
    @hathurikarathnayake8009 2 ปีที่แล้ว +267

    අම්මා හදන ලුණු මිරිසේ රෙසිපිය කීයක් දීලා වත් ගන්න බැරි ඔක්කොටම වඩා වටින රෙසිපියක් ❤️

    • @srilanka1508
      @srilanka1508 2 ปีที่แล้ว +19

      Ew higanno

    • @blinkworld4695
      @blinkworld4695 2 ปีที่แล้ว +31

      @Sri lanka
      ශ්‍රී ලංකා කියල නම දාගෙන ලංකාවේ
      නම කන්න එපා

    • @blinkworld4695
      @blinkworld4695 2 ปีที่แล้ว +6

      @Chathurika Rathnayaka
      Ow ane

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +15

      එහෙමවත් හිත හදාගන්න

    • @srilanka1508
      @srilanka1508 2 ปีที่แล้ว +5

      @@user-jt6ej7vh2p සිරා

  • @JerajPrenando-dn3mt
    @JerajPrenando-dn3mt ปีที่แล้ว +2

    A/L ක්ලාස් එකේ වරලත් ව්‍යාපාර ඉගැන්නුවට පස්සෙ විස්තර හොයන් ආවෙ Thank you wishma lokaya❤️

  • @SITHUM346
    @SITHUM346 2 ปีที่แล้ว +17

    විශ්ව පොතක් ලියනවා මම ඔයා ගැන විශ්ම ලෝකය අයියේ 😀😀💕💕💕💕💕💕

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +5

    අදත් නියම video එකක් අයියේ
    ස්විට්සර්ලන්තය ගැන video එකක් තාමත් දුන්නේ නැහැ අයියේ
    අපි හැමදාමත් විශ්ම ලෝකය එක්ක ඉන්නවා

  • @krishanthiperera5382
    @krishanthiperera5382 2 ปีที่แล้ว +6

    කටහඩනම් හරිම ලස්සනයි

  • @the.3187
    @the.3187 2 ปีที่แล้ว +32

    අයියේ ලොකේ ඉගෙන ගන්න ලේසිම භාශාවන් ගැන විඩියෝ එකක් ඔනේ ඉක්මනටම ප්ලිස් 🥺❤

  • @thescience2694
    @thescience2694 2 ปีที่แล้ว +16

    හැමෝගෙන්ම මේ ඉල්ලන්නෙ එන්න එන්න පිලිකා රෝගීන් වැඩි වෙනව ඒ නිසාම ඔය ජරා කෑම කන එක හුගක් අඩු කරන්න

  • @DILRU1
    @DILRU1 2 ปีที่แล้ว +30

    අදත් ආවෝ විශ්ම ලෝකෙ බලන්න...සෝක් ටොපික් එක...😂 බඩගින්නක් තියන වෙලාවෙම වීඩියෝව ආවෙ...

  • @nipunifernando4197
    @nipunifernando4197 2 ปีที่แล้ว +1

    ඇත්තටම coca cola ගැන විතරයි මේ recipe secret තියනවා කියලා දැනගෙන හිටියේ. තවත් ඒ වගේ තියෙනවා කියලා දැනගත්තේ විශ්ම ලෝකයෙන්. Thank you 🙏

  • @lily-yg8pq
    @lily-yg8pq 2 ปีที่แล้ว +19

    ඔය වගේ කෑමක් හදන්න ඕනෙ 🙃🧐🧐

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +5

    විශ්ම ලෝකය නිසා නොදන්න දේවල් ගොඩක් මම හැමදාම ඉගෙන ගන්නව. අයියට ගොඩක් ස්තුතියි.
    මේ කරන කර්තව්‍යයට.😍👍😀❤️‍🔥

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +7

    Wow supiri video ake. අඩත් නියම‍‍‍‍‍යි.ඉක්මනින් 2m ගහමු.😀😁😍🥰

  • @samaanishaa2835
    @samaanishaa2835 2 ปีที่แล้ว +15

    ෂා ෂා......නියමයි...අදත් සුපිරියක් තමයි....✌✌

  • @sana3706
    @sana3706 2 ปีที่แล้ว +5

    4k රස බලල තියේ ❤ විශ්ම ලෝකය විශ්මයක්ම තමා ❤❤❤

  • @deepnakarunanayaka627
    @deepnakarunanayaka627 2 ปีที่แล้ว +2

    ස්තූතියි විශ්ම ලෝකය දැනුවත් කළාට ..........

  • @ardinowithsandun8991
    @ardinowithsandun8991 2 ปีที่แล้ว +2

    ලස්සනයි වීඩියෝ එක ස්තුතියි.

  • @aboutjets2062
    @aboutjets2062 2 ปีที่แล้ว +4

    බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊

  • @rivinduoshika9338
    @rivinduoshika9338 2 ปีที่แล้ว +6

    හැමදාම ආදරෙයි හොදම දේ දෙන එකම තැන විශ්ම ලෝකය

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +11

    ලියනාඩෝ ඩාවින්ච් ගැන වටින වීඩියෝ එකක් ලඟදිම අරන් එන්නෝ......🌐❤️‍🔥

    • @RT-TTM--Danushka
      @RT-TTM--Danushka 2 ปีที่แล้ว

      එතකොට ලන්කාවේ තියන KFC වල හදන්නේ කවුද .....ඒ දෙන්න ඇවිත් හදනවද හැමදාම

  • @amazingvedio3365
    @amazingvedio3365 2 ปีที่แล้ว +6

    කියන්න. සතුටුයි ඔක්කෝගෙන රස විදලා තියේ☺️

  • @ashanharshana2399
    @ashanharshana2399 2 ปีที่แล้ว +2

    aiyooooo...බඩගින්නක් තියන වෙලාවෙම වීඩියෝව ආවෙ....shikk..😜😜😁😊🍉

  • @jayanthapathmasiri6928
    @jayanthapathmasiri6928 2 ปีที่แล้ว +8

    KFC ෆ්‍රයින් චිකන් රෙසපි එක මෙච්චර රහසිගතයි කියලා දැන ගත්තෙ අදයි අදත් සුපිරි විශ්ම ලෝකය විඩියෝ එකක් ගෙනාවොත් ගොඩක ලස්සන පැහැදිලි කටහඬකින් ගේන්නෙ 2M ඉක්මනින් ගහන්න සුභ පතනවා ආදරෙයි හැහැමදාම විශ්ම ලෝකට 😍❤️😧🤩😁😁👊🤜🤛🤝👍✊🙏

  • @charith2636
    @charith2636 2 ปีที่แล้ว +3

    ගොඩක් වටින වීඩියෝ එකක් අය්යේ 😍😍😍👍👍👍❤️❤️❤️

  • @bimashmaneka7790
    @bimashmaneka7790 2 ปีที่แล้ว +13

    එතකොට ලන්කාවෙත් ඔය වියාපාර පවත්වාගෙන යද්දි ලන්කාවෙ අයත් ඔය රෙසපි එක දන්නවා නේ🙃

    • @ahinsafer1702
      @ahinsafer1702 2 ปีที่แล้ว

      Na....ehen ewanne

    • @ahinsafer1702
      @ahinsafer1702 2 ปีที่แล้ว

      Na....ehen ewanne

    • @praveenchamoth9544
      @praveenchamoth9544 ปีที่แล้ว

      @@ahinsafer1702 එතකොට කොහොමද බං kfc වගේ කෑම ලංකාවෙ හදන්නෙ,ඒවත් රටින් ගෙන්නනෝ යෑ,කොකා කෝල ඒමනන් ගෙන්නනෝනෙ

    • @Sri-Lanka.816
      @Sri-Lanka.816 5 หลายเดือนก่อน +1

      කුලු බඩු ගේන්නේ​@@praveenchamoth9544

  • @_neromusic_
    @_neromusic_ 2 ปีที่แล้ว +1

    රණතුංග කරුණාරත්න ගැන වීඩියෝ එකක් ඕනේ අයියෙ දැන් ඉන්න අයනම් දන්නේ නෑ එයා ගැන ❤️

  • @smartarbo8114
    @smartarbo8114 2 ปีที่แล้ว +12

    This is amazing♥️

  • @BlueEagle789
    @BlueEagle789 2 ปีที่แล้ว +8

    ඉතින් mac,kfc වගේ ඒව ලෝකෙ හැම රටකම වගේ තියෙන නිසා ඒ රටවලත් ඒ recipe දන්නෙ එකෙක්වත් ඉන්න ඕන නැද්ද?

    • @savindadasssanayke538
      @savindadasssanayke538 2 ปีที่แล้ว +1

      දැවෙන ප්‍රශ්නයක් මටත් 🤔

    • @sandamalinirosha328
      @sandamalinirosha328 2 ปีที่แล้ว

      Kulubadu wala micxer eka badala ewanne..e

  • @thimirachamod5302
    @thimirachamod5302 2 ปีที่แล้ว +4

    මරුම තමා 👌👌👌

  • @thilakvijayanandaweerasing4660
    @thilakvijayanandaweerasing4660 2 ปีที่แล้ว +5

    The best channel . Good job

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +6

    අයියට ගොඩක් පින් අපිට හැමදාම අලුත් දැනුමක් අරන් එනවට..😊🙌🙌

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +66

    ඔය කියපු රෙසිපි 7 න් එකක් හරි කාපු අය ඉන්නවද 😩🤤?

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 2 ปีที่แล้ว +1

    Thanks for video.👍👍👍💗💗💗🎄🎅🎁
    තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍💗💗💗🎄🎅🎁

  • @sudathdias6147
    @sudathdias6147 2 ปีที่แล้ว +8

    අදත් සුපිරි වීඩියෝ එකක් 🙂

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +2

    අපේ ආදරනීය විශ්ම ලෝකය වෙනද වගේම අදත්............💙

  • @renukadamayanthi7086
    @renukadamayanthi7086 2 ปีที่แล้ว +3

    අද වීඩියෝ එකත් සුපිරි... පාරාවෝ රජ පරපුර ඇතුළු පෞරාණික ඊජිප්තුව ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ 😅🤟🥰😍🤗 plzzzz....

  • @gamenkinandqueen5991
    @gamenkinandqueen5991 2 ปีที่แล้ว +3

    නියමයි සහෝ 😊😊

  • @vinuxmusic2750
    @vinuxmusic2750 2 ปีที่แล้ว +4

    Heinz ketchup ekata gahanna sause ekak na, eke raha danne kapu ayama thamai.

  • @sonalsasmitha8255
    @sonalsasmitha8255 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ ❤️‍🔥❤️‍🔥

  • @randika_dilshan5206
    @randika_dilshan5206 2 ปีที่แล้ว +3

    මම බලාපොරොත්තු උනු වීඩියෝ එක ☝

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +7

    රේඩියම් නිසා ජීවිත නැති වුනු Radium girls ල ගැන වීඩියෝ එකකුත් ඉක්මනින් අරන් එන්නකො අයියෙ 👍😍❤️‍🔥

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 2 ปีที่แล้ว +3

    සුපිරියක් තමයි.. 🙂❤️

  • @madstatus3481
    @madstatus3481 2 ปีที่แล้ว +3

    First like and coment

  • @SLLORATECH
    @SLLORATECH 2 ปีที่แล้ว +2

    සුපිරි විඩියෝ එකක් තමයි ඉතිං මෙකත් අයියෙ සුපිරි

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 ปีที่แล้ว +1

    සුපිරියි 🤟 විශ්ම ලෝකය

  • @Extrapepperoniwithcheesepizza-
    @Extrapepperoniwithcheesepizza- 2 ปีที่แล้ว +2

    මට හිතුනා ආයෙත් පාරක් kfc එකට ගිහිල්ලා චිකන් කන්න හෙට අනිද් ද කන්න ඕන thanq විශ්ව ගවේෂක ❤️

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +2

    වටිනවා ❤✌

  • @uchiraperera2371
    @uchiraperera2371 2 ปีที่แล้ว +2

    Video එක අති විශිෂ්ටයි ❤❤💚

  • @TharukaBro
    @TharukaBro 2 ปีที่แล้ว +2

    කවදත් ලස්සන වටිනා වැදගත් තොරතුරු විශ්ම ලෝකයෙන් ගේනවා

  • @naveenanushka7254
    @naveenanushka7254 2 ปีที่แล้ว +2

    නියමයි 👍👍👍👍👍

  • @dilmithwijethunga7516
    @dilmithwijethunga7516 2 ปีที่แล้ว +1

    කවුරුත් නොහිතපු වවිදිහට ලෝකෙ වේගෙන් ප්‍රසිද්ද උන ඇප් ගැන video එකක් කරන්න බරිද?

  • @kaweesh4814
    @kaweesh4814 2 ปีที่แล้ว +4

    1st adnam ❤️

  • @geniusgsn43980
    @geniusgsn43980 2 ปีที่แล้ว +2

    Hersheys තමා මන් ආසම.🤩

  • @sankhadeshapriya
    @sankhadeshapriya 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සන වීඩියෝ එක තව තව වීඩියෝ දාන්න ස්තුතියි....

  • @moodylights7898
    @moodylights7898 2 ปีที่แล้ว +6

    Thankyou so much for sharing these important things with us..
    God bless you and stay safe and Happy...
    ❤❤

  • @amathamaticallife5722
    @amathamaticallife5722 2 ปีที่แล้ว

    සුපිරි vedeo එකක් අය්යේ👍👍👍👍
    Thanks

  • @milindaparakrama7375
    @milindaparakrama7375 2 ปีที่แล้ว

    ගොඩාක් වටින වීඩියෝ එකක් .❤️💪. scott adkins gana vedio ekk krnna

  • @madstatus3481
    @madstatus3481 2 ปีที่แล้ว +3

    Wishma lokaya thamai hodatama kale

  • @erandi7058
    @erandi7058 2 ปีที่แล้ว +1

    Brilliant 💕 Thank you so much ❤️

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 ปีที่แล้ว +1

    Billie elishe ගැන video එකක් please

  • @binu_Hettiarachchi
    @binu_Hettiarachchi 2 ปีที่แล้ว +1

    මගේ පරිප්පු සෝයාමීට් recipe එක ඩොලර් බිලියන 10

  • @TOP_BEAST_FANS
    @TOP_BEAST_FANS 2 ปีที่แล้ว +1

    ඒ කටහඩ මාව පිස්සෙක් කලා❤

  • @maheshasurangi4243
    @maheshasurangi4243 ปีที่แล้ว

    ගොඩක් වටිනව මේ දැනුම❤️

  • @tharushaanjana319
    @tharushaanjana319 2 ปีที่แล้ว +1

    දාන හැම වීඩියෝ එකක්ම වගේ බලන මම😊😊

  • @ashennethasara4297
    @ashennethasara4297 2 ปีที่แล้ว +1

    මරු මරු 😁😁😁

  • @rapagameing3627
    @rapagameing3627 2 ปีที่แล้ว +1

    Dr pepper එකයි අර ඩෝනට් 🍩 එකයි ඇරෙන්න අනික් ටික කන්න හම්බවෙලා තියෙනවා 🔋

  • @imagamer5389
    @imagamer5389 2 ปีที่แล้ว +1

    Ane xiomi ගැනත් කියනවද

  • @technomine5833
    @technomine5833 2 ปีที่แล้ว +5

    සුපිරි 💗💗💗

  • @udarasenevirathna7792
    @udarasenevirathna7792 2 ปีที่แล้ว +1

    Maru habai
    Vishma lokaya🐶

  • @mzmfoods8287
    @mzmfoods8287 2 ปีที่แล้ว +5

    Semma voice 😍

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +1

    ඇමරිකානු සිවිල් යුද්දය ගැන ඕනෙ අයියා .ප්‍රාන්ත වෙන් වෙන්න ගිය විදි

  • @sarangasaranga1715
    @sarangasaranga1715 2 ปีที่แล้ว +1

    supiri

  • @rasithawijegunawardena3898
    @rasithawijegunawardena3898 2 ปีที่แล้ว

    Presentation supiri

  • @a.pdiluneth7350
    @a.pdiluneth7350 2 ปีที่แล้ว +1

    Wishma lokaya nisa apa danuma wardanaya wanawa thanku ayya

  • @Akindhu_perera
    @Akindhu_perera 2 ปีที่แล้ว +1

    එනකල් බලබල හිටියේ....ආවා😁😁😁

  • @shanthajayasingha3473
    @shanthajayasingha3473 2 ปีที่แล้ว

    Niyamai 👍 වැදගත් වීඩීයෝ එකක්

  • @minurasasanka1549
    @minurasasanka1549 2 ปีที่แล้ว +2

    ගැම්මක් ❤🔥

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 2 ปีที่แล้ว +5

    ටිපිටිප් රෙසිපිය ???? ... ඒත් දැන් ටිපිටිප් රස වෙනස් වෙලා 😟😟😟😟

  • @isurupeshala3268
    @isurupeshala3268 2 ปีที่แล้ว +1

    යුරෝපා සංගමය ගැන විඩියෝ එකක් ඔනි විශ්ම ලෝකය

  • @CeylonDriver2500
    @CeylonDriver2500 2 ปีที่แล้ว

    හොඳම ඉදිරිපත් කිරීමක්...❤️

  • @tharushidiwyanjaleethathsa1668
    @tharushidiwyanjaleethathsa1668 2 ปีที่แล้ว

    Best of the knowledge devices is "wishma lokaya"

  • @flameboy9869
    @flameboy9869 2 ปีที่แล้ว +46

    එතකොට ලංකාවෙ හදන KFC එකේ 🙄🙄පොඩ්ඩක් කොන්ෆියුස් උනා 😥😥

    • @lily-yg8pq
      @lily-yg8pq 2 ปีที่แล้ว

      😕

    • @flameboy9869
      @flameboy9869 2 ปีที่แล้ว

      @@lily-yg8pq 🙄🙄

    • @flashsl7958
      @flashsl7958 2 ปีที่แล้ว +3

      එකෙන්ම මෙලෝ රහක් නෑ

    • @InspireLeap7
      @InspireLeap7 2 ปีที่แล้ว +4

      Lankawe krnne badina eka witarai. Ratin gennanne

    • @flameboy9869
      @flameboy9869 2 ปีที่แล้ว

      @@InspireLeap7 🙄🙄

  • @kavishkau
    @kavishkau 2 ปีที่แล้ว +1

    Patta ayye

  • @rasikalasanthi4620
    @rasikalasanthi4620 2 ปีที่แล้ว

    හෝක් අයි සීරියස් එක ගැන වීඩියෝ එකක් ඕනේ

  • @a.pdiluneth7350
    @a.pdiluneth7350 2 ปีที่แล้ว

    Aiya oyanam niyamai

  • @p.p4104
    @p.p4104 2 ปีที่แล้ว +2

    1 st

  • @chandiwbuthsara9900
    @chandiwbuthsara9900 2 ปีที่แล้ว +1

    Ane new japan pro wrestling wala kazuchika okada gana video ekak karannako 🥺🥺🥺

  • @diyadahara0052
    @diyadahara0052 2 ปีที่แล้ว

    වටිනා වීඩියෝවක්.

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth4201 2 ปีที่แล้ว +2

    හොල්මන් මිනිස්සුන්ට උදව් කරපු අවස්ථා ගැන video එකක් ඕන 😃😄👻👻👻👻👻

  • @maheshadilshani368
    @maheshadilshani368 2 ปีที่แล้ว +2

    Kfc, mac donald වගේ ඒවා ගොඩක් රටවල් වල තියනවානේ එතකොට ඒවගේ රෙසිපි දන්න අය ඒ හැම රටකම ඉන්නවද