ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Elon Musk කියන්නේ ඇත්තම වැඩ්ඩෙක්.. වෙනස් විදියට හිතන.. අනිත් මිනිස්සු කරන දේවලුත් කන පිට හරවන සුපිරි දක්ෂයෙක්.. 💪❤️
@@DasathaTv puka denna epa pls
ekanam hari
😂❤
අනිවාර්යයෙන්
ඕවගේ වැඩ කෑලි ඔහොම නම් ගානත් සුපිරියටම ඇති.ඕවා ගන්න බැරි උනත් video බලලා හිත හදාගන්නවා😭🥺
ගන්න බැරි උනත් බන් ලෝකය මෙහෙම දියුනු වෙනවා කියම්නෙ😯😯😯
ඇත්තටම කියන්න බෑ. සමහර විට ලාභ වෙන්නත් පුළුවන්.මොකද elon කියන්නේ සුපිරිම චරිතයක්. ඓහෙම වුනොත් samsung,vivo,huawei,redmi,oppo,apple කැලේ.
ඔව්.මන් හිතන්නේ elon වගේ හිතහොද බුද්ධිමත් දක්ශ මනුස්සයෙක් මන් නම් දැකලා නෑ
සිරා කතාවක්
chanux ta enawane ithin
Elon Musk ගැන දැනගන්න මාර ආශාවක් තියෙන්නේ , විශ්ම ලෝකය මේ වෙනකං Elon ගැන ගෙනාපු ඔක්කොම videos බලලා තියෙන්නේ , සාර්ථකත්වයේ හිනී පෙත්තටම ගිය Elon ගැන ආසම channel එකෙන් තවත් video එකක්... 😍❤️👌
Tech viki චැනල් එකේ තියෙනවා
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
මම දැකපු ලොකෙ පට්ටම වැඩ්ඩෙක් වෙනස්ම අදහස් තියෙන මනුස්සයෙක් මස්ක් ❤
ලෝකෙම ඉස්සරහට... අපි පස්සට😂😂 with රාවණා and දියසෙන්😂😂
😂😒
අනිවාර්යයෙන්ම. මෝඩ රාවණ ගොබ්බ සෙට් එක හීන මව මව මොක්කුද එනකන් බලන් ඉන්නවා.
@@Nisansalasewwandi128 😂😂
@@Nisansalasewwandi128 ඉතින් බලන් හිටියත් නැතත් මෙ දෙ අපිට කොහොමත් වෙනවා
@@Nisansalasewwandi128 ඉතිං බං කියව කියව ඉන්නෙ..වරෙල්ලකො උබල එලියට...😂
ෆෝන් එක ඉක්මනට එනවා නම් හොඳයි එතකොට අනිත් Brand වල ඩිමාන්ඩ් එක බහිනවා😁.එතකොට අපිට දෙයියනේ කියලා flagship phone එකක් ගන්න පුළුවන් 😄
Big brain😂
අනිවා.. ඇපල් එකක් උනත් අඩුවට ගන්න පුළුවන් 😆😋
I phone 13pro left 😂😂😂 ,
th-cam.com/video/Sc0RdfYL26Q/w-d-xo.htmlTesla pi phon
Big brain 😂🤟
අලුතින් හිතලා ගොඩ ගිය මනුස්සයෙක් ❤️මාරම මෝටිවේශන් එකක් තියෙන්නේ පොරගේ ජීවිත කතාව ඇහුවම ...වෙනසක් කරන කෙනෙක් ඒකනේ අද ලෝකේ ලොකුම සල්ලි කාරය උනේ
Elon musk කියන්නෙ ඒලියන් කෙනෙක් කියලත් හිතෙනව වෙලාවකට.🤨මොනව උනත් වෙනස්ම විදිහකට හිතන ලෝකයම වෙනස් කරන්න ආපු පට්ට වැඩ්ඩෙක් තමයි.👌👌
කියන්න බැ
Wennth puluwn..reptilian knk wennth bri na..eya hdnne mulu lokem akramanya krnna...😐
Elon ගෙ පලවෙනිම phone එක ඔහොම නම් ඊට පස්සෙ එන phone කොහොම වෙයිද.. හැබැයි ලංකාවෙ ඉදල නං කවදාවත් ඔව්වා experience කරන්න පුලුවන් වෙන එකක් නෑ..Elon Musk මේ ලෝකේ සෑහෙන තැනකට අරං යනව වැඩිකල් යන්න කලිම්. මිනිහගෙ ලමයගෙ නම ම හෙන අමුතුයිනෙ. Video එක නියමයි.. ඉස්සරහටත් දිගටම මෙහෙම Videos දාන්න... Good Luck Wishma Lokaya..
Mokadda nama lamayage?😐
@@chethaniwishwanthi832 X Æ A-Xii ඒක pronounce කරන්නෙ එක්ස් ඈශ් ඒ ටුවෙල් කියලලු.. එහෙමයි elon කියන්නෙ.. 😂 නමකට number එකක් ආව පලවෙනි වතාවලු
@@taruzhAL ai yako issara hitapu rajawaruntath namata ilakkam thibbe
@@naturehouse9156 ඒකත් ඇත්ත තමා බලන් ගියාම..😂😂 elon එතකොට ඒකත් අපෙන්ද කොපි කරල තියෙන්නෙ..😂
th-cam.com/video/6QySGxY_GFU/w-d-xo.html
මේකනම් patta vadagath video එකක් thank U විශ්ම අයියේ...
ManiYa ගේ පයි army එක පයර් වෙන වැඩක් ඕක...
හරිම පරිස්සම් වෙන්න ඕන ඔය features පාවිච්චි කරන්නකොට. Data ඉතාම වැදගත්. Chips හරහා data එකතු කරනවා වගේ ඒ data වලින් ගොඩක් වැඩ කරනවා හොඳ සහ නරක දෙකම. ඒවගේම ඔය දාන chips හරහා මිනිසුන්ව පාලනය කරන්න පුලුවන් කියන එකත් අමතක කරන්න එපා. අලුතින් එන දේවල් නවීන තාක්ෂනය කියලා බදාගන්න කලින් ඒක මොන විදියට අපිව පාලනය කරන්න පුලුවන්ද කියන එකත් දැන ගන්න. මම පිටරට ඉන්න IT වැඩ කරන නිසා මම දන්නවා අපිට data වලින් මොනවද කරන්න පුලුවන් කියලා. ඒක හරිම භයානකයි වැරදි කෙනෙක්ගෙ අතට ඔයාලගේ පුද්ගලික තොරතුරු ගියහම. ඒනිසා මේ රටවල ඒවට විශේෂ data protection law තියෙනවා. ඒත් ලන්කාවෙ මිනිසුන්ට එවයින් ආවරණයක් නෑ.
ඔව් ඒක ඇත්ත
හැබැයි ඉතින් හෙට වෙනකොට මිනිහා ප්ලේන් එකක් හදලා කිවුවත් පුදුම වෙන්න දෙයක් නෑ , ඒ Elon Musk 😎🔥
රොකට් හදන උට ප්ලෙන් හදන්නත් පුලුවන් බන්
@@dhanukadisanayaka9180 මුන් ගොබ්බ හරක්නේ බන් ඒකයි.පව් අනුකම්පා කරපන්....
@Neptune එකට තමයි සෙවකයො ඉන්නෙ උගෙ සල්ලි වලින් උට බැයිද් එක කරන්න . Space X හි ප්‍රධාන් විධායක නිළධාරි , ප්‍රධාන තාක්ෂණික නිළධාරියා elon musk ,
@Neptune ඉතින් එක තමයි මාත් කියන්නෙ උට රොකට හදන උන් සල්ලි වලට ගන්න පුලුවන්නම් උට ප්ලෙන් හදන උන් ගන්න බැරි කමක් නැ. ප්ලෙන් මාකට් එක වැඩක් නැ උට ඔනෙ අනාගතෙ ගැන හිතල අනාගත වෙලදපල අල්ලන්න එම තමයි ව්‍යවසායකයො තමන්ට දැනුම නැත්තන් දැනුම තියන අයගෙන් වැඩෙ කර ගන්න ඔනෙ එක තමයි විදිහ 🤗
මේ videos කරලම දැන් විශ්ම ලෝකයාට කොච්චර දැනුමක් තියනව අතිද?😱 පට්ට හොදේ ඔයාගෙ videos නම් මරු✨️ ඔයාගෙ දැනුම තව වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💝💌අපිට මේ වගේ වැදගත් දේවල් දන්න සින්හලෙන් කියල දෙනවට Thankuuuu😘😘😘😘
විනාඩි 12 ක video එකක් වුණාට video එක ඉවර වෙනවා වත් තේරුනේ නෑ , ලස්සන කටහඩත් එක්ක භාවනාවක් වගේ video එකක් බලන් හිටියා , මාර දැනුමක් ලැබුණා , ගොඩක් ස්තුතියි අයියේ.... 😌❤️💯
ලංකාවට ආවොත් අනිවාර්යයෙන්ම ගන්නව කීයක් වුනත්.මොකද මම ඉලෝන් මස්ක්ට පුදුම විදිහට කැමතී, මාරම මනුස්සයෙක්.ලෝකෙ වෙනස්ම තැනකට ගෙනියන කෙනෙක්.😎🤩
සල්ලි තියෙද? 😹
Me to
Oyath. Eyaawagee. Deyek. Karennebalanne
සිරා හොදේ ලන්කාවෙ කනෙක්ශන් හොද නිසා ඒ වගේ එනන් වටිනව😂😂😂
ඕක ආවනම් අනිත් කම්පැනි වලට හැරෙන්නවත් බෑ 🙄. ඉලෝන් මස්ක් කියන්නෙ වැඩ්ඩෙක් තමා 😊💖💖
Kohomada ahema kiyanne
වීඩියෝ එක වටිනවා.ස්තූතිය.❤️🔥ඒත් අනේ මන්ද තාක්ෂණය දියුණු වෙන්න වෙන්න,මිනිස් මොළයට මොනවා වෙයිද මන්ද හිතාගන්න බෑ.
It is true but it is good 😊
ඔව් ඇත්තටම මේ තාක්ෂණය කියන එක හරිම භයානකයි අපි හිතනවට වඩා
@@himaliwijekoon5958 soon life's gonna be pretty boring 😶
Prasnayak thamai
ඊලෝන් මස්ක් කියන්නේ ආදර්ශමත් චරිතයක් ආදරෙයි ඊලෝන් මස්ක් ❤️❤️❤️
Vishma Lokaya eththenma vishmithai. Good Bless Vishma Lokaya #1 🇱🇰 all the best
පයි ෆෝන් ගැන කියපු ගමන් පයි fm ආයතනයේ කපිල උන්ඩුකපුච්චාව මතක් වුනේ මට විතරයි ද 😂❤️
🤣 අම්මෝ යකෝ 🤣
Hahaha 😁😁😁😁😁😂😂😂😂😂
😂
Amoor amo maniya
මටත්..😂❤️
අයියේ ඔයා TV channel එකකට interview yannko, මාර voice ekk ඔයාගෙ තියෙන්නේ patta
ලෝකේ තියෙන හොදම අද්‍යාපනය ක්‍රමය ගැන වීඩියෝ එකක් ඕනිමයි විශ්ම ලෝකය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආයුබෝවන් ඔබට ලෝකෙ ඇති කුමන අධ්‍යාපනය ක්‍රමය පිළිබඳව දැනුවත් වීමට අවශ්‍යද ?
@@-janahanda467 ලංකාවෙ
වැඩ කිඩ ඔහොම නම් ගානත් එකට ම දෙවැනි නොවේවි.... ඒ වෙලාවට chanux ගේ පරෙයිය මතක් වෙයිද දන්නේ නැ. 🤣🤣🤣තව දෙයක්....පයි කියද්දී වෙන එකක් මතක් උනා.... 🤣🤣
අම්මො එක
Pie kiyanne Greek alphabet eke letter ekak
මගේ වීරයා.🙈👍
😱😱😱😱😵😵😵😵😳😳😳😳
Uba modayek wennathi ehenam
@@click_my_picture_watch_my_vids 🤣🤣 මිනිස්සු ඉස්සරහට යනකොට උට ආස වෙන එකට කහනවාද තොට 🤣🤣💯🥳
@@Rasiru-uthsara kiyana deyak thwrenna kiyapn.Lankawe phone walatai car walatai abiyogayak qechcha elon musk parajaya wewa 🖕🙏
Elon musk දවසක ලෝකයම තම අල්ලමතට ගන්නවා නොවනුමානයි. 😌🖤
මස්ක්😍 පට්ටයි අයියෙ වීඩීයෝව...😃Cars ගැනත් වීඩියෝවක් ඕනී අයියෙ...............❤❤❤❤
අදනම් නියමයි විශ්ම ලෝකය..........❤🌎100 වෙනි කමෙන්ට් එකත් දැන්මා ඉතින්..........❤❤❤❤❤❤❤
සිරාවටම මට Thumbnail එකේ තිබුණු ' පයි ෆෝන් ' කියන නම අහපු ගමන් මතක් උනේ කපිල උණ්ඩුකපුච්චාව. අම්මෝ ඒක 😂🥲❤
මටත්😂
Ube comment eka bot kenek copy krala
Aniwa bn
Thumbnail එක බල බල හිටියෙ නෑ.අයියගේ වීඩියෝ එක කෙලින්ම බැලුවා.නම ටිකක් එවස් කරන්න තිබුනා.ප්‍යි පෝන් නැතුව තව අකුරක් දාලා හැදුවනම් මරේ මරු
බටහිර රටවල් දියුණු වෙන්නේ මේ වගේ සුපිරි මොළ එහේ තියෙන හින්දා තමයි 🔥
අදත් ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🥺♥️
ලෝකයටම කැප වී ලෝකයා වෙනස් කල මිනිසෙක්, ඊලෝන් මස්ක් 🧡💛💗
Yassa it is a good gay
godabaya wage.😂
@@himaliwijekoon5958 good gay 😂
ඉලොන් මස්ක් සහ තාක්ශනය .. වේගයෙන් දියුනු වෙන පෘතුවිය... ලෝකය දියුනුයි කියලා හිතන්න පුලුවන් වෙන්නෙත් ඉලොන් සුපිරි වැඩ්ඩෙක් කියලා හිතන්න පුලුවන් වෙන්නේ මිනිස්සුන්ට. එදා දවස කාලා බිලා සතුටින් ඉන්න පුලුවන් පහසුවෙන් ජීවත් වෙන්න වටපිටාවක් නිර්මාණය කිරීමේන් පමනයි.. ලෝකයේ ගොඩාක් මිනිස්සු කනවට වඩා බඩගින්නේ ඉන්නේ... කන්න බොන්න මාර සටනක් දෙන්නේ.. ඇත්තටම මිනිස්සු තාම ජීවත් වෙන්නේ වහල් මනසකින්...
Monada me kiyanne
Oya hari akke😁
මේ හැම කට්ටක්ම අපිට හොඳ phone එකක් දෙන්න නේද කියලා මතක් උනාම 😊
E wagemai ape data hoo gala access krnne...😁😁Oka kiyk witr weida..
ආ කමක් නෑ 😅
පයි පොන් 😂😂😂😂😂😂
Py ya🙂
අම්මෝ ඒක නම් මාරයි.දැන් ඒක තමයි මගේ dream phone එක. Tesla company එක video gaming industry එකටත් ආවොත් කොහොමද? හොඳම කොලිටි games, consoles, ඒත් ඒකෙ price එක දරාගන්න පුලුවන් නම් ගොඩක් හොදයි🙏❤❤🔥🤔
ලොකෙ මිනිස්සු කොච්චර ඉස්සරහට යනවද අපි රාවනා නිදිද නැගිටලද හොය හොය ඉන්නව. විශ්ම ලොකය විශ්මිතයි
Ai oyala ema kr kr inne
අමෝ ඒක
Loke vena rataval vala minissu ara aha gedara lqmaya game pam gahanava kiyala baluvanam ova hadanna puluvanda lqnkave minissu maha modai
Eka nam etha.
El el ayye,Elon gana vidio ekak danakan hitiyeMaru, adath supiri vidio ekak wishma lokaya ❤❤❤❤❤❤
අයියාට පුලුවන්නම් 😑 සෝම හමුදුරුවෝ🙏 ගැන වීඩියෝ එකක් ගෙන්නෝ කෝ 🙏 ලොකු පිනක්
Nati kera unawahaseawa.Dan utath pala deela tiyenne
@@chefmaheshcreations4785 කා ගැනද කියන්නෙ මචං?.🤔
@@sachindunaveen9105 lalith kotalawa
THANK YOU FOR BRINGS SUCH AN AMAZING AND INFORMATIVE FACTS ON ELON MUSK GOOD LUCK BROTHER
Tomorrowland සංගීත ප්‍රසංගය ලංකාවේ පැවැත්වෙනවද කියලා තව වීඩියෝවක් කරන්න විශ්ම ලෝකය ❤️❤️
ගොඩාක් වට්නා vidio එකක් ...ලස්සන vidio එකක් ....ගොඩාක් දෙවල් දැනගන්නට ලැබුනා අයියා දළදා සමිඳු පිහිටි ලැබේවා
ඇත්තටම ඔය මිනිහා terminater,transformer වගේ එකක් සෙට් කරලා තමා යන්නේ...🤣
😂😂
අම්මපා මචන්, ඒක ඇත්ත,
Supiri bokka, digatama karagena yanna, All the best 🔥😌
එළියට ආවම පිස්සුවක් වේවි 😍🥰
Pi phone 1st video eka sinhalen .... ( wishma lokayen ) thamayiii.................. ammo ithin owa ganna eka.... hina ne........ balamu
මට නම් සෑහෙන්න වටිනව හැබැයි මම අගහරු වලට ගියාම මෙහෙ ඉන්න උන්ට කතාකරෑකි 😎
අපේ රටේ මිනිස්සු රට බේර ගන්න දියසෙන්ලා එනකන් බලන් ඉන්නකොට..ලෝකේ මිනිස්සු අපිට හිතා ගන්න බැරි විදියට දියුනු වෙලා ඉවරයි 🥲🥲🥲🥲
😂😂😂👍
ඉලෝන් මාස්ක් කොහොමත් ඉස්සරහට ලෝකෙ වෙනස් කරන්න තමයි හදන්නෙ. අවසාන ප්‍රතිපලය භුක්තිවිඳින්න ඕනෙ අයට ෆෝන් ඕනෙ වෙන එකක් නෑ.
It's true
ලංකාවේ දැන් තියන ආර්ථික තත්වේ යි තාක්ෂණය යි එක්ක ඔය තාක්ෂණය එන්න හුග කාලයක් යයි කියල හිතෙන්නේ නැද්ද ලංකාවේ අපිට ඔවා හීනයක් විතරක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා
ඉතින් රට යන්න පුළුවන් කාලෙක
Star link එක $100 😥 pie phone එක $800- 1200අතර😢 , අපේ රටේ tax එක නිසා තව ගනන් වැඩි වෙයි😥😥😥😥
ඔබගේ වීඩියෝ මගින් ඉදිරිපත් කරන අලුත් තොරතුරු ඉතාමත් වැදගත් මෙන්ම ආකර්ශනීයයි. සැබැවින්ම විශ්ම ලෝකයක් 👍👍❤️❤️
බලා සැනෙසෙමි .... ලංකාවට කන්න නැතිවෛද්දී ඕවා එන්නෙ නැ 🙂
ගොඩාක් වටිනවා වීඩියෝ එක .තෙරුවන් සරණයි
ලංකාවට එද්දි ටැක්ස් වැදිලා කෝටියක්වත් වෙයි😂
Uba katha karanne nikan tax gahanne lankawe witharai wage 🤣.Oya kiyanna hadanne europe wage ratawal wala tax gahanne naha kiyalada ?🤣🤣🤣🤣🤣
හුකන ටැක්ස් එකක් ගහන්නෙ
@@click_my_picture_watch_my_vids ඔව් බන් මම දන්න ලංකාවේ මරුටියේ ඉදන් ලංකාවේ 275% කාර් වලට ටැක්ස් වැදෙනවා, ඒ කියන්නේ හදනාවට වඩා වැඩි ගානක tax ekak gahanawa 😂
Good luck Wishma Lokaya.....Your videos are very useful for me......
තව ඔය වගේ එන්න තියෙන සුපිරි phones ගැන වීඩියෝ එකක් ඕනේ 😁😁
Ada nam pattay ayye.නියමයි vedeo eka
අපි 2022 දි හිතන එවා elon musk හිතුවේ 2019 දී. ඒකයි ඔහුගේ විශේශත්වය.
ඒ ආසාවෙන් බැලුවා.phone එක නම් සුපිරි වැඩ කෑලි වැඩිද මන්දා
ෆයි දුරකතනය ගැන හිතන්නේ සුපිරි මාකටින් පාරක් දිලා වගේ.ඊලෝන් මස්ක්.ඊලෝන් මස්ක් නියම වැඩ කාරයෙක් මාකටින් පැත්තේන් තමන් ගාව තියෙන තාක්ෂණය මාකටින් එක්ක භාවිතා කරලා නිමටම ලාබය ලබන දන්නවා.(ඒවගේම මිනිසුන්ට අවශ්‍ය සුපිරි ජිවිතේ මිනිසුන්ට මාවාපෙන්වා ලාබය ලබන්න සුපිරි හැකියාවක් තියෙනවා.) කොචිචර තාක්ෂණය දියුණුව වුවත් පාරිබෝගිකයන්ට අවශ්‍යතාවය හා කැමැත්ත නැති වුවෝත් කල්පවතින්න බැ.මම හිතන්නේ මෙි දුරකතන හොද නිර්මාණය වෙියි.දැනට පවතින දුරකතන වලට වඩා දැනේන වෙනසක් තිබුණුත් හොදයි.ඊලෝන් මස්ක් දක්ෂය ව්‍යපාරිකයේක්.හැබැයි ඉතින් අපිට හුලං තමා මොකද අනාගතයේ මිනිසා කිසිදෙයක් නිකන් දෙන්නේ නැ. මුදල් ඔනේ.😎😎😎
අළුත් ෆෝන් එකේ නම දැක්කම හිනා ගියේ මට විතරද?😂😂
"🤣✋"
Nayko apitath hina giya pai phone 😂😂😂
ඔව් ඉතින් ලංකාවේ උන්ට පුළුවන් හිනාවෙවි ඉන්න විතරයි සුද්දා ලංකාවට තේ ගෙනාවෙ නැත්තං අපි මොනවා කරලා නෑ බ්‍රිතාන්‍ය කාලෙ ලංකාවෙත් tram පවා තිබ්බා දැන් ඒකත් නෑ රාවණා පරපුර තමයි හොඳටම කරල තියෙන්නෙ
උබට විතරයි මචං හිනා ගිහින් තියෙන්නේ
@@gamngwolf1029 ekagai ❤
ඊලෝන් මාස්ක් ලෝකය වෙනස් කරපු සුපිරි දක්ෂයෙක් ❤️🌹
ඕක ඉක්මනට ලංකාවට ආවා නම් මටත් අගහරු වලට පදිංචියට යන්න තිබ්බා 🥴😁
🤔😂😃😃
🤣😁
Munam supiri waddek bn kawadawath mee tesla product and elon nama makena ekk nh
ඕක 30000-40000 ගන්න පුලුවන් කියලා හිතන එවුන් ගැන පව් කියලත් හිතෙනවා 😹🤣🤣
💔😂හැබැයි මේක ආවම අනිත් 4න් වල මිල බහිනව😂💔😏එතකොට ඒ 4න් අඩුවට ගන්න පුලුවන් 😁
Akek dennek arenna ahema buruwo ne neda
ගොඩක් වටින වීඩියෝ එකක් ඔක්කොම එක බැලුවා ...
පෝන් ඒකේ චාර්ජ් බහින ඒක නම් මාරම අවුලක් තමා 🤭🤭🤧🤧
කවුරු හරි ඇහුවොත් ඊලෝන් මස්ක් කියන්නේ කවුද කියලා බය නැතුව රෙකමන් කරන්න පුළුවන් සුපිරිම වීඩියෝ එකක්.
මටත් ඒ phone එක ඔනේ😋😋😋😂😍😍
මම ගාව තියෙනවා පයි පොන් එකක් 😂😂😂😂😂😂😂😂😂😂😂
eka nm godak wdgath video ekk thnx ayye...........😁😁😁🤘🤘🤘
Adath supiriyak tamai❤️😘🥰
Video eka super💫
අද වීඩියෝ එකත් සුපිරියි 😊
සුපිරිම වැඩ්ඩෙක් තමයි ඊලෝන් මාස්ක් කියන්නේ 🤟
දැන් තමයි තේරෙන්නේ ඊලෝන් මස්ක් ලෝකයේ පලවෙනි දනවතා උනේ කොහොමද කියලා 👏👏👏👏
Niyamai vishma lokaya
කොහොමද ඉස්සරහට tesla car hack වෙන්න ගත්තම🤣අම්නෙ මෙන්න මගෙ කාර් එක කොහෙද යනවා🤣
ow bam aniwa wenawa oka
අම්මෝ
Lankawe wesige puthalata deyaka hoda patha balanna ba naraka patha mai balanne
@@Tiktok_World829 minissunta bainn epa malli eya kiwwa kathawe attakuth thiynawa habai ithin supirima wadak thama aaye elon musk is a genius
@@funnyboi5230 ow ithin lankawa eka thana pal wenava anith ratawal udata yanawa
1st comment මම 🤩😘😍😍😍
මරු මරු අදත් ♥️♥️♥️
සුපිරි වීඩියෝ එකක් දිගටම මේ වගෙ වීඩියෝ දාන්න
ඉලෝන් මස්ක් ලෝකෙටම ජනාධිපති වෙන දවස වැඩි ඈතක නැ..
🤣🤣🤣
ආයුබෝවන් ලෝකයටම ජනාධිපති කෙනෙක් යයි අදහස් කරන්නේ කුමක්ද ?ජනාධිපති කෙනෙකුට ඇති බලය කුමක්ද ?එසේනම් ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති තුමාට ලංකාව තුළ ඇතිව ඇති මෙම ගැටලුවලට විසදුම් දීමට පුළුවන් නේද ඔහුට ඒ සඳහා විසඳුම් නැති බව තේරෙනවද ?
@@-janahanda467 ආයුබෝවන් ඔබට..මෙම වීඩියෝව හරියට බැලුවානම් ඉලෝන් මස්ක් හා ගෝඨාභය රාජපක්ෂ සමාන කිරිමට තරම් ඔබ අනුවණ යැයි නොසිතමි..ඉලෝන් මස්ක් නිසි සැලසුමක් පරිදි ඔහුගෙ අනාගත සැලැසුම් ක්‍රියාත්මක කිරිම හා ඒවා එකිනෙක බද්ධ කරමින් නිවැරදි දිශානතියක් කරා යන අයෙක්.ලංකාවේ කොයි ජනාධිපතිද මේ රට ගැන ආදරෙන් නිවැරදි දැක්මක් සහිතව ක්‍රියා කරේ.. පවුල් 3, 4කින් හැර ලංකාවේ ජනාධිපතිලා, අගමැතිල බිහි උනාද.. නැනේ..මුං හැමදේටම ඤැක් ගානව.. අපි කවද්ද රජයෙන් ණයට බඩු ගත්තේ, කවද්ද අපි ණයට පෙට්ට්‍රල්, ඩිසල් ගැහුවේ, බස් වල ණයට ගිහින් තියේද.. නැනේ.. හරි දැක්මක්, සැලසුමක් තිබුන නම් මෙහෙම වෙනවද..කොරෝනා නිසා ආර්ථික අපහසුතා වුනත්, අපි තරම් වෙන කිසි රටක් නන්නත්තාර උනේ නැ.. ඒ රටවලට පොහොර නැති උනේ නැ, පෙට්ට්‍රල් ඩීසල් නැති උනේ නැ, විදුලි අර්බුද නැ..ඉතියෝපියාවත් අපිට වඩා හොදට ආර්ථිකය පවත්වාගෙන යනව.. බොරුනම් හොයල බලන්න..
ගොඩක් වැදගත් දෙයක් විශ්ම ලෝකය. පයි phone කියන්නේ මොකක්ද 😅😅😅😅❤🙈
My favorite businessman in entire world....... TESLA VS APPLE 👍👍👍👍👍👍
Wow niyamai 😊Thank You vishma lokaya ❤
"මම දවසින් වැඩිහරියක්ම ගතකරන්නෙ පම්යියත් එක්ක😌 ඒක පට්ට👌" කියල සමහර විට බොහෝමයක් අනාගතෙ කියයි🤘
ඉලෝන් මස්ක් කියන්නෙ ආය සුපිරිම වැඩ්ඩෙක් තමා
පයි phone ඒක පට්ට ඇති.
වැරදියට කියන වචන ගොඩක් දැන් දැන ගත්තා🤟
හැබැයි උනු කැවුම් වගේ විකිනෙයි🙂
හිතාගන්නවත් බෑ ඒකනම්
Elon Musk කියන්නෙත් Nikola Tesla ටම තමා දෙන්නගේම projects, knowledge එක එකම root එකේ තියෙන්නේ අනික විශේෂම දේ දෙන්නම inventors ල වීම
Maru ptta dakshayek❤️❤️🔥💥
මේ පෝන් එක budget වලටත් ගැහුවොත් අනිත් company වලට flagship performences දෙන්න වෙයි ඒ ගානට 😂😂
Adath supiriyak tama wishmalokaya 🌹❤️❤️🥺
Man eka. Me phone ekata kamathi aya 👈paththata thattuwak dagena yanna 😁😁😉
විශ්ම ලෝකෙ වීඩියෝ ට්‍රෙන්ඩින් එනකොට දැනෙන සතුට😍❤️
ඕවගේ වැඩ කෑලි ඔහොම නම් ගානත් සුපිරියටම ඇති.ඕවා ගන්න බැරි උනත් video බලලා හිත හදාගන්නවා😭🥺1 ▼
🤣
මේක න්ම් සුපිරියක් තමා...😍👍
තව අවුරුදු විස්සක් විතර ජීවත් වෙන්න වාසනාව අපිට තිබුනොත් බොහෝ දේවල් අපිට රැකගන්ඩ දකින්න ලැබෙයි ඒක නං ira hada වගේම විශ්වාසයි පුතේ
Elon Musk කියන්නේ ඇත්තම වැඩ්ඩෙක්.. වෙනස් විදියට හිතන.. අනිත් මිනිස්සු කරන දේවලුත් කන පිට හරවන සුපිරි දක්ෂයෙක්.. 💪❤️
@@DasathaTv puka denna epa pls
ekanam hari
😂❤
අනිවාර්යයෙන්
ඕවගේ වැඩ කෑලි ඔහොම නම් ගානත් සුපිරියටම ඇති.ඕවා ගන්න බැරි උනත් video බලලා හිත හදාගන්නවා😭🥺
ගන්න බැරි උනත් බන් ලෝකය මෙහෙම දියුනු වෙනවා කියම්නෙ😯😯😯
ඇත්තටම කියන්න බෑ. සමහර විට ලාභ වෙන්නත් පුළුවන්.මොකද elon කියන්නේ සුපිරිම චරිතයක්. ඓහෙම වුනොත් samsung,vivo,huawei,redmi,oppo,apple කැලේ.
ඔව්.මන් හිතන්නේ elon වගේ හිතහොද බුද්ධිමත් දක්ශ මනුස්සයෙක් මන් නම් දැකලා නෑ
සිරා කතාවක්
chanux ta enawane ithin
Elon Musk ගැන දැනගන්න මාර ආශාවක් තියෙන්නේ , විශ්ම ලෝකය මේ වෙනකං Elon ගැන ගෙනාපු ඔක්කොම videos බලලා තියෙන්නේ , සාර්ථකත්වයේ හිනී පෙත්තටම ගිය Elon ගැන ආසම channel එකෙන් තවත් video එකක්... 😍❤️👌
Tech viki චැනල් එකේ තියෙනවා
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
මම දැකපු ලොකෙ පට්ටම වැඩ්ඩෙක් වෙනස්ම අදහස් තියෙන මනුස්සයෙක් මස්ක් ❤
ලෝකෙම ඉස්සරහට... අපි පස්සට😂😂 with රාවණා and දියසෙන්😂😂
😂😒
අනිවාර්යයෙන්ම. මෝඩ රාවණ ගොබ්බ සෙට් එක හීන මව මව මොක්කුද එනකන් බලන් ඉන්නවා.
@@Nisansalasewwandi128 😂😂
@@Nisansalasewwandi128 ඉතින් බලන් හිටියත් නැතත් මෙ දෙ අපිට කොහොමත් වෙනවා
@@Nisansalasewwandi128 ඉතිං බං කියව කියව ඉන්නෙ..වරෙල්ලකො උබල එලියට...😂
ෆෝන් එක ඉක්මනට එනවා නම් හොඳයි එතකොට අනිත් Brand වල ඩිමාන්ඩ් එක බහිනවා😁.එතකොට අපිට දෙයියනේ කියලා flagship phone එකක් ගන්න පුළුවන් 😄
Big brain😂
අනිවා.. ඇපල් එකක් උනත් අඩුවට ගන්න පුළුවන් 😆😋
I phone 13pro left 😂😂😂 ,
th-cam.com/video/Sc0RdfYL26Q/w-d-xo.html
Tesla pi phon
Big brain 😂🤟
අලුතින් හිතලා ගොඩ ගිය මනුස්සයෙක් ❤️මාරම මෝටිවේශන් එකක් තියෙන්නේ පොරගේ ජීවිත කතාව ඇහුවම ...වෙනසක් කරන කෙනෙක් ඒකනේ අද ලෝකේ ලොකුම සල්ලි කාරය උනේ
Elon musk කියන්නෙ ඒලියන් කෙනෙක් කියලත් හිතෙනව වෙලාවකට.🤨මොනව උනත් වෙනස්ම විදිහකට හිතන ලෝකයම වෙනස් කරන්න ආපු පට්ට වැඩ්ඩෙක් තමයි.👌👌
කියන්න බැ
Wennth puluwn..reptilian knk wennth bri na..eya hdnne mulu lokem akramanya krnna...😐
Elon ගෙ පලවෙනිම phone එක ඔහොම නම් ඊට පස්සෙ එන phone කොහොම වෙයිද.. හැබැයි ලංකාවෙ ඉදල නං කවදාවත් ඔව්වා experience කරන්න පුලුවන් වෙන එකක් නෑ..Elon Musk මේ ලෝකේ සෑහෙන තැනකට අරං යනව වැඩිකල් යන්න කලිම්. මිනිහගෙ ලමයගෙ නම ම හෙන අමුතුයිනෙ. Video එක නියමයි.. ඉස්සරහටත් දිගටම මෙහෙම Videos දාන්න... Good Luck Wishma Lokaya..
Mokadda nama lamayage?😐
@@chethaniwishwanthi832 X Æ A-Xii ඒක pronounce කරන්නෙ එක්ස් ඈශ් ඒ ටුවෙල් කියලලු.. එහෙමයි elon කියන්නෙ.. 😂 නමකට number එකක් ආව පලවෙනි වතාවලු
@@taruzhAL ai yako issara hitapu rajawaruntath namata ilakkam thibbe
@@naturehouse9156 ඒකත් ඇත්ත තමා බලන් ගියාම..😂😂 elon එතකොට ඒකත් අපෙන්ද කොපි කරල තියෙන්නෙ..😂
th-cam.com/video/6QySGxY_GFU/w-d-xo.html
මේකනම් patta vadagath video එකක් thank U විශ්ම අයියේ...
ManiYa ගේ පයි army එක පයර් වෙන වැඩක් ඕක...
හරිම පරිස්සම් වෙන්න ඕන ඔය features පාවිච්චි කරන්නකොට. Data ඉතාම වැදගත්. Chips හරහා data එකතු කරනවා වගේ ඒ data වලින් ගොඩක් වැඩ කරනවා හොඳ සහ නරක දෙකම. ඒවගේම ඔය දාන chips හරහා මිනිසුන්ව පාලනය කරන්න පුලුවන් කියන එකත් අමතක කරන්න එපා. අලුතින් එන දේවල් නවීන තාක්ෂනය කියලා බදාගන්න කලින් ඒක මොන විදියට අපිව පාලනය කරන්න පුලුවන්ද කියන එකත් දැන ගන්න. මම පිටරට ඉන්න IT වැඩ කරන නිසා මම දන්නවා අපිට data වලින් මොනවද කරන්න පුලුවන් කියලා. ඒක හරිම භයානකයි වැරදි කෙනෙක්ගෙ අතට ඔයාලගේ පුද්ගලික තොරතුරු ගියහම. ඒනිසා මේ රටවල ඒවට විශේෂ data protection law තියෙනවා. ඒත් ලන්කාවෙ මිනිසුන්ට එවයින් ආවරණයක් නෑ.
ඔව් ඒක ඇත්ත
හැබැයි ඉතින් හෙට වෙනකොට මිනිහා ප්ලේන් එකක් හදලා කිවුවත් පුදුම වෙන්න දෙයක් නෑ , ඒ Elon Musk 😎🔥
th-cam.com/video/6QySGxY_GFU/w-d-xo.html
රොකට් හදන උට ප්ලෙන් හදන්නත් පුලුවන් බන්
@@dhanukadisanayaka9180 මුන් ගොබ්බ හරක්නේ බන් ඒකයි.පව් අනුකම්පා කරපන්....
@Neptune එකට තමයි සෙවකයො ඉන්නෙ උගෙ සල්ලි වලින් උට බැයිද් එක කරන්න . Space X හි ප්‍රධාන් විධායක නිළධාරි , ප්‍රධාන තාක්ෂණික නිළධාරියා elon musk ,
@Neptune ඉතින් එක තමයි මාත් කියන්නෙ උට රොකට හදන උන් සල්ලි වලට ගන්න පුලුවන්නම් උට ප්ලෙන් හදන උන් ගන්න බැරි කමක් නැ. ප්ලෙන් මාකට් එක වැඩක් නැ උට ඔනෙ අනාගතෙ ගැන හිතල අනාගත වෙලදපල අල්ලන්න එම තමයි ව්‍යවසායකයො තමන්ට දැනුම නැත්තන් දැනුම තියන අයගෙන් වැඩෙ කර ගන්න ඔනෙ එක තමයි විදිහ 🤗
මේ videos කරලම දැන් විශ්ම ලෝකයාට කොච්චර දැනුමක් තියනව අතිද?😱 පට්ට හොදේ ඔයාගෙ videos නම් මරු✨️ ඔයාගෙ දැනුම තව වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💝💌
අපිට මේ වගේ වැදගත් දේවල් දන්න සින්හලෙන් කියල දෙනවට Thankuuuu😘😘😘😘
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
විනාඩි 12 ක video එකක් වුණාට video එක ඉවර වෙනවා වත් තේරුනේ නෑ , ලස්සන කටහඩත් එක්ක භාවනාවක් වගේ video එකක් බලන් හිටියා , මාර දැනුමක් ලැබුණා , ගොඩක් ස්තුතියි අයියේ.... 😌❤️💯
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
ලංකාවට ආවොත් අනිවාර්යයෙන්ම ගන්නව කීයක් වුනත්.
මොකද මම ඉලෝන් මස්ක්ට පුදුම විදිහට කැමතී, මාරම මනුස්සයෙක්.ලෝකෙ වෙනස්ම තැනකට ගෙනියන කෙනෙක්.😎🤩
සල්ලි තියෙද? 😹
Me to
Oyath. Eyaawagee. Deyek. Karennebalanne
සිරා හොදේ ලන්කාවෙ කනෙක්ශන් හොද නිසා ඒ වගේ එනන් වටිනව😂😂😂
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
ඕක ආවනම් අනිත් කම්පැනි වලට හැරෙන්නවත් බෑ 🙄. ඉලෝන් මස්ක් කියන්නෙ වැඩ්ඩෙක් තමා 😊💖💖
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
Kohomada ahema kiyanne
වීඩියෝ එක වටිනවා.ස්තූතිය.❤️🔥ඒත් අනේ මන්ද තාක්ෂණය දියුණු වෙන්න වෙන්න,මිනිස් මොළයට මොනවා වෙයිද මන්ද හිතාගන්න බෑ.
It is true but it is good 😊
ඔව් ඇත්තටම මේ තාක්ෂණය කියන එක හරිම භයානකයි අපි හිතනවට වඩා
@@himaliwijekoon5958 soon life's gonna be pretty boring 😶
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
Prasnayak thamai
ඊලෝන් මස්ක් කියන්නේ ආදර්ශමත් චරිතයක් ආදරෙයි ඊලෝන් මස්ක් ❤️❤️❤️
Vishma Lokaya eththenma vishmithai. Good Bless Vishma Lokaya #1 🇱🇰 all the best
පයි ෆෝන් ගැන කියපු ගමන් පයි fm ආයතනයේ කපිල උන්ඩුකපුච්චාව මතක් වුනේ මට විතරයි ද 😂❤️
🤣 අම්මෝ යකෝ 🤣
Hahaha 😁😁😁😁😁😂😂😂😂😂
😂
Amoor amo maniya
මටත්..😂❤️
අයියේ ඔයා TV channel එකකට interview yannko, මාර voice ekk ඔයාගෙ තියෙන්නේ patta
ලෝකේ තියෙන හොදම අද්‍යාපනය ක්‍රමය ගැන වීඩියෝ එකක් ඕනිමයි විශ්ම ලෝකය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
ආයුබෝවන් ඔබට ලෝකෙ ඇති කුමන අධ්‍යාපනය ක්‍රමය පිළිබඳව දැනුවත් වීමට අවශ්‍යද ?
@@-janahanda467 ලංකාවෙ
වැඩ කිඩ ඔහොම නම් ගානත් එකට ම දෙවැනි නොවේවි.... ඒ වෙලාවට chanux ගේ පරෙයිය මතක් වෙයිද දන්නේ නැ. 🤣🤣🤣
තව දෙයක්....
පයි කියද්දී වෙන එකක් මතක් උනා.... 🤣🤣
අම්මො එක
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
Pie kiyanne Greek alphabet eke letter ekak
මගේ වීරයා.🙈👍
😱😱😱😱😵😵😵😵😳😳😳😳
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
Uba modayek wennathi ehenam
@@click_my_picture_watch_my_vids 🤣🤣 මිනිස්සු ඉස්සරහට යනකොට උට ආස වෙන එකට කහනවාද තොට 🤣🤣💯🥳
@@Rasiru-uthsara kiyana deyak thwrenna kiyapn.
Lankawe phone walatai car walatai abiyogayak qechcha elon musk parajaya wewa 🖕🙏
Elon musk දවසක ලෝකයම තම අල්ලමතට ගන්නවා නොවනුමානයි. 😌🖤
මස්ක්😍
පට්ටයි අයියෙ වීඩීයෝව...😃
Cars ගැනත් වීඩියෝවක් ඕනී අයියෙ...............❤❤❤❤
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
අදනම් නියමයි විශ්ම ලෝකය..........❤🌎
100 වෙනි කමෙන්ට් එකත් දැන්මා ඉතින්..........❤❤❤❤❤❤❤
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
සිරාවටම මට Thumbnail එකේ තිබුණු ' පයි ෆෝන් ' කියන නම අහපු ගමන් මතක් උනේ කපිල උණ්ඩුකපුච්චාව. අම්මෝ ඒක 😂🥲❤
මටත්😂
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
Ube comment eka bot kenek copy krala
Aniwa bn
Thumbnail එක බල බල හිටියෙ නෑ.අයියගේ වීඩියෝ එක කෙලින්ම බැලුවා.නම ටිකක් එවස් කරන්න තිබුනා.ප්‍යි පෝන් නැතුව තව අකුරක් දාලා හැදුවනම් මරේ මරු
බටහිර රටවල් දියුණු වෙන්නේ මේ වගේ සුපිරි මොළ එහේ තියෙන හින්දා තමයි 🔥
අදත් ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🥺♥️
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
ලෝකයටම කැප වී ලෝකයා වෙනස් කල මිනිසෙක්, ඊලෝන් මස්ක් 🧡💛💗
Yassa it is a good gay
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
godabaya wage.😂
@@himaliwijekoon5958 good gay 😂
ඉලොන් මස්ක් සහ තාක්ශනය .. වේගයෙන් දියුනු වෙන පෘතුවිය... ලෝකය දියුනුයි කියලා හිතන්න පුලුවන් වෙන්නෙත් ඉලොන් සුපිරි වැඩ්ඩෙක් කියලා හිතන්න පුලුවන් වෙන්නේ මිනිස්සුන්ට. එදා දවස කාලා බිලා සතුටින් ඉන්න පුලුවන් පහසුවෙන් ජීවත් වෙන්න වටපිටාවක් නිර්මාණය කිරීමේන් පමනයි.. ලෝකයේ ගොඩාක් මිනිස්සු කනවට වඩා බඩගින්නේ ඉන්නේ... කන්න බොන්න මාර සටනක් දෙන්නේ.. ඇත්තටම මිනිස්සු තාම ජීවත් වෙන්නේ වහල් මනසකින්...
Monada me kiyanne
Oya hari akke😁
මේ හැම කට්ටක්ම අපිට හොඳ phone එකක් දෙන්න නේද කියලා මතක් උනාම 😊
E wagemai ape data hoo gala access krnne...😁😁
Oka kiyk witr weida..
ආ කමක් නෑ 😅
පයි පොන් 😂😂😂😂😂😂
Py ya🙂
අම්මෝ ඒක නම් මාරයි.දැන් ඒක තමයි මගේ dream phone එක. Tesla company එක video gaming industry එකටත් ආවොත් කොහොමද? හොඳම කොලිටි games, consoles, ඒත් ඒකෙ price එක දරාගන්න පුලුවන් නම් ගොඩක් හොදයි🙏❤❤🔥🤔
ලොකෙ මිනිස්සු කොච්චර ඉස්සරහට යනවද අපි රාවනා නිදිද නැගිටලද හොය හොය ඉන්නව. විශ්ම ලොකය විශ්මිතයි
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
Ai oyala ema kr kr inne
අමෝ ඒක
Loke vena rataval vala minissu ara aha gedara lqmaya game pam gahanava kiyala baluvanam ova hadanna puluvanda lqnkave minissu maha modai
Eka nam etha.
El el ayye,
Elon gana vidio ekak danakan hitiye
Maru, adath supiri vidio ekak wishma lokaya ❤❤❤❤❤❤
අයියාට පුලුවන්නම් 😑 සෝම හමුදුරුවෝ🙏 ගැන වීඩියෝ එකක් ගෙන්නෝ කෝ 🙏 ලොකු පිනක්
Nati kera unawahaseawa.Dan utath pala deela tiyenne
@@chefmaheshcreations4785 කා ගැනද කියන්නෙ මචං?.🤔
@@sachindunaveen9105 lalith kotalawa
THANK YOU FOR BRINGS SUCH AN AMAZING AND INFORMATIVE FACTS ON ELON MUSK
GOOD LUCK BROTHER
Tomorrowland සංගීත ප්‍රසංගය ලංකාවේ පැවැත්වෙනවද කියලා තව වීඩියෝවක් කරන්න විශ්ම ලෝකය ❤️❤️
ගොඩාක් වට්නා vidio එකක් ...ලස්සන vidio එකක් ....ගොඩාක් දෙවල් දැනගන්නට ලැබුනා අයියා දළදා සමිඳු පිහිටි ලැබේවා
ඇත්තටම ඔය මිනිහා terminater,transformer වගේ එකක් සෙට් කරලා තමා යන්නේ...🤣
😂😂
අම්මපා මචන්, ඒක ඇත්ත,
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
Supiri bokka, digatama karagena yanna, All the best 🔥😌
එළියට ආවම පිස්සුවක් වේවි 😍🥰
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
Pi phone 1st video eka sinhalen .... ( wishma lokayen ) thamayiii..................
ammo ithin owa ganna eka.... hina ne........ balamu
මට නම් සෑහෙන්න වටිනව හැබැයි මම අගහරු වලට ගියාම මෙහෙ ඉන්න උන්ට කතාකරෑකි 😎
අපේ රටේ මිනිස්සු රට බේර ගන්න දියසෙන්ලා එනකන් බලන් ඉන්නකොට..ලෝකේ මිනිස්සු අපිට හිතා ගන්න බැරි විදියට දියුනු වෙලා ඉවරයි 🥲🥲🥲🥲
😂😂😂👍
ඉලෝන් මාස්ක් කොහොමත් ඉස්සරහට ලෝකෙ වෙනස් කරන්න තමයි හදන්නෙ. අවසාන ප්‍රතිපලය භුක්තිවිඳින්න ඕනෙ අයට ෆෝන් ඕනෙ වෙන එකක් නෑ.
It's true
ලංකාවේ දැන් තියන ආර්ථික තත්වේ යි තාක්ෂණය යි එක්ක ඔය තාක්ෂණය එන්න හුග කාලයක් යයි කියල හිතෙන්නේ නැද්ද ලංකාවේ අපිට ඔවා හීනයක් විතරක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා
ඉතින් රට යන්න පුළුවන් කාලෙක
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
Star link එක $100 😥 pie phone එක $800- 1200අතර😢 , අපේ රටේ tax එක නිසා තව ගනන් වැඩි වෙයි😥😥😥😥
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
ඔබගේ වීඩියෝ මගින් ඉදිරිපත් කරන අලුත් තොරතුරු ඉතාමත් වැදගත් මෙන්ම ආකර්ශනීයයි. සැබැවින්ම විශ්ම ලෝකයක් 👍👍❤️❤️
බලා සැනෙසෙමි .... ලංකාවට කන්න නැතිවෛද්දී ඕවා එන්නෙ නැ 🙂
ගොඩාක් වටිනවා වීඩියෝ එක .තෙරුවන් සරණයි
ලංකාවට එද්දි ටැක්ස් වැදිලා කෝටියක්වත් වෙයි😂
Uba katha karanne nikan tax gahanne lankawe witharai wage 🤣.
Oya kiyanna hadanne europe wage ratawal wala tax gahanne naha kiyalada ?🤣🤣🤣🤣🤣
හුකන ටැක්ස් එකක් ගහන්නෙ
@@click_my_picture_watch_my_vids ඔව් බන් මම දන්න ලංකාවේ මරුටියේ ඉදන් ලංකාවේ 275% කාර් වලට ටැක්ස් වැදෙනවා, ඒ කියන්නේ හදනාවට වඩා වැඩි ගානක tax ekak gahanawa 😂
Good luck Wishma Lokaya.....
Your videos are very useful for me......
තව ඔය වගේ එන්න තියෙන සුපිරි phones ගැන වීඩියෝ එකක් ඕනේ 😁😁
Ada nam pattay ayye.
නියමයි vedeo eka
අපි 2022 දි හිතන එවා elon musk හිතුවේ 2019 දී. ඒකයි ඔහුගේ විශේශත්වය.
ඒ ආසාවෙන් බැලුවා.phone එක නම් සුපිරි වැඩ කෑලි වැඩිද මන්දා
ෆයි දුරකතනය ගැන හිතන්නේ සුපිරි මාකටින් පාරක් දිලා වගේ.ඊලෝන් මස්ක්.
ඊලෝන් මස්ක් නියම වැඩ කාරයෙක්
මාකටින් පැත්තේන් තමන් ගාව තියෙන
තාක්ෂණය මාකටින් එක්ක භාවිතා කරලා
නිමටම ලාබය ලබන දන්නවා.
(ඒවගේම මිනිසුන්ට අවශ්‍ය සුපිරි ජිවිතේ මිනිසුන්ට මාවාපෙන්වා ලාබය ලබන්න සුපිරි හැකියාවක් තියෙනවා.)
කොචිචර තාක්ෂණය දියුණුව වුවත් පාරිබෝගිකයන්ට අවශ්‍යතාවය
හා කැමැත්ත නැති වුවෝත් කල්පවතින්න බැ.
මම හිතන්නේ මෙි දුරකතන හොද නිර්මාණය වෙියි.
දැනට පවතින දුරකතන වලට වඩා දැනේන වෙනසක් තිබුණුත් හොදයි.
ඊලෝන් මස්ක් දක්ෂය ව්‍යපාරිකයේක්.
හැබැයි ඉතින් අපිට හුලං තමා මොකද අනාගතයේ මිනිසා කිසිදෙයක් නිකන් දෙන්නේ නැ. මුදල් ඔනේ.
😎😎😎
අළුත් ෆෝන් එකේ නම දැක්කම හිනා ගියේ මට විතරද?😂😂
"🤣✋"
Nayko apitath hina giya pai phone 😂😂😂
ඔව් ඉතින් ලංකාවේ උන්ට පුළුවන් හිනාවෙවි ඉන්න විතරයි සුද්දා ලංකාවට තේ ගෙනාවෙ නැත්තං අපි මොනවා කරලා නෑ බ්‍රිතාන්‍ය කාලෙ ලංකාවෙත් tram පවා තිබ්බා දැන් ඒකත් නෑ රාවණා පරපුර තමයි හොඳටම කරල තියෙන්නෙ
උබට විතරයි මචං හිනා ගිහින් තියෙන්නේ
@@gamngwolf1029 ekagai ❤
ඊලෝන් මාස්ක් ලෝකය වෙනස් කරපු සුපිරි දක්ෂයෙක් ❤️🌹
ඕක ඉක්මනට ලංකාවට ආවා නම් මටත් අගහරු වලට පදිංචියට යන්න තිබ්බා 🥴😁
🤔😂😃😃
🤣😁
Munam supiri waddek bn kawadawath mee tesla product and elon nama makena ekk nh
ඕක 30000-40000 ගන්න පුලුවන් කියලා හිතන එවුන් ගැන පව් කියලත් හිතෙනවා 😹🤣🤣
💔😂හැබැයි මේක ආවම අනිත් 4න් වල මිල බහිනව😂💔😏එතකොට ඒ 4න් අඩුවට ගන්න පුලුවන් 😁
Akek dennek arenna ahema buruwo ne neda
ගොඩක් වටින වීඩියෝ එකක් ඔක්කොම එක බැලුවා ...
පෝන් ඒකේ චාර්ජ් බහින ඒක නම් මාරම අවුලක් තමා 🤭🤭🤧🤧
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
කවුරු හරි ඇහුවොත් ඊලෝන් මස්ක් කියන්නේ කවුද කියලා බය නැතුව රෙකමන් කරන්න පුළුවන් සුපිරිම වීඩියෝ එකක්.
මටත් ඒ phone එක ඔනේ😋😋😋😂😍😍
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
මම ගාව තියෙනවා පයි පොන් එකක් 😂😂😂😂😂😂😂😂😂😂😂
eka nm godak wdgath video ekk thnx ayye...........😁😁😁🤘🤘🤘
Adath supiriyak tamai❤️😘🥰
Video eka super💫
අද වීඩියෝ එකත් සුපිරියි 😊
සුපිරිම වැඩ්ඩෙක් තමයි ඊලෝන් මාස්ක් කියන්නේ 🤟
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
දැන් තමයි තේරෙන්නේ ඊලෝන් මස්ක් ලෝකයේ පලවෙනි දනවතා උනේ කොහොමද කියලා 👏👏👏👏
Niyamai vishma lokaya
කොහොමද ඉස්සරහට tesla car hack වෙන්න ගත්තම🤣අම්නෙ මෙන්න මගෙ කාර් එක කොහෙද යනවා🤣
ow bam aniwa wenawa oka
අම්මෝ
Lankawe wesige puthalata deyaka hoda patha balanna ba naraka patha mai balanne
@@Tiktok_World829 minissunta bainn epa malli eya kiwwa kathawe attakuth thiynawa habai ithin supirima wadak thama aaye elon musk is a genius
@@funnyboi5230 ow ithin lankawa eka thana pal wenava anith ratawal udata yanawa
1st comment මම 🤩😘😍😍😍
මරු මරු අදත් ♥️♥️♥️
සුපිරි වීඩියෝ එකක් දිගටම මේ වගෙ වීඩියෝ දාන්න
ඉලෝන් මස්ක් ලෝකෙටම ජනාධිපති වෙන දවස වැඩි ඈතක නැ..
🤣🤣🤣
ආයුබෝවන් ලෝකයටම ජනාධිපති කෙනෙක් යයි අදහස් කරන්නේ කුමක්ද ?ජනාධිපති කෙනෙකුට ඇති බලය කුමක්ද ?එසේනම් ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති තුමාට ලංකාව තුළ ඇතිව ඇති මෙම ගැටලුවලට විසදුම් දීමට පුළුවන් නේද ඔහුට ඒ සඳහා විසඳුම් නැති බව තේරෙනවද ?
@@-janahanda467 ආයුබෝවන් ඔබට..
මෙම වීඩියෝව හරියට බැලුවානම් ඉලෝන් මස්ක් හා ගෝඨාභය රාජපක්ෂ සමාන කිරිමට තරම් ඔබ අනුවණ යැයි නොසිතමි..
ඉලෝන් මස්ක් නිසි සැලසුමක් පරිදි ඔහුගෙ අනාගත සැලැසුම් ක්‍රියාත්මක කිරිම හා ඒවා එකිනෙක බද්ධ කරමින් නිවැරදි දිශානතියක් කරා යන අයෙක්.
ලංකාවේ කොයි ජනාධිපතිද මේ රට ගැන ආදරෙන් නිවැරදි දැක්මක් සහිතව ක්‍රියා කරේ.. පවුල් 3, 4කින් හැර ලංකාවේ ජනාධිපතිලා, අගමැතිල බිහි උනාද.. නැනේ..
මුං හැමදේටම ඤැක් ගානව.. අපි කවද්ද රජයෙන් ණයට බඩු ගත්තේ, කවද්ද අපි ණයට පෙට්ට්‍රල්, ඩිසල් ගැහුවේ, බස් වල ණයට ගිහින් තියේද.. නැනේ.. හරි දැක්මක්, සැලසුමක් තිබුන නම් මෙහෙම වෙනවද..
කොරෝනා නිසා ආර්ථික අපහසුතා වුනත්, අපි තරම් වෙන කිසි රටක් නන්නත්තාර උනේ නැ.. ඒ රටවලට පොහොර නැති උනේ නැ, පෙට්ට්‍රල් ඩීසල් නැති උනේ නැ, විදුලි අර්බුද නැ..
ඉතියෝපියාවත් අපිට වඩා හොදට ආර්ථිකය පවත්වාගෙන යනව.. බොරුනම් හොයල බලන්න..
ගොඩක් වැදගත් දෙයක් විශ්ම ලෝකය. පයි phone කියන්නේ මොකක්ද 😅😅😅😅❤🙈
My favorite businessman in entire world....... TESLA VS APPLE 👍👍👍👍👍👍
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
Wow niyamai 😊Thank You vishma lokaya ❤
"මම දවසින් වැඩිහරියක්ම ගතකරන්නෙ පම්යියත් එක්ක😌 ඒක පට්ට👌" කියල සමහර විට බොහෝමයක් අනාගතෙ කියයි🤘
th-cam.com/video/nK6B9gUEDfY/w-d-xo.html n
ඉලෝන් මස්ක් කියන්නෙ ආය සුපිරිම වැඩ්ඩෙක් තමා
පයි phone ඒක පට්ට ඇති.
වැරදියට කියන වචන ගොඩක් දැන් දැන ගත්තා🤟
හැබැයි උනු කැවුම් වගේ විකිනෙයි🙂
හිතාගන්නවත් බෑ ඒකනම්
Elon Musk කියන්නෙත් Nikola Tesla ටම තමා දෙන්නගේම projects, knowledge එක එකම root එකේ තියෙන්නේ අනික විශේෂම දේ දෙන්නම inventors ල වීම
Maru ptta dakshayek❤️❤️🔥💥
මේ පෝන් එක budget වලටත් ගැහුවොත් අනිත් company වලට flagship performences දෙන්න වෙයි ඒ ගානට 😂😂
Adath supiriyak tama wishmalokaya 🌹❤️❤️🥺
Man eka. Me phone ekata kamathi aya 👈paththata thattuwak dagena yanna 😁😁😉
විශ්ම ලෝකෙ වීඩියෝ ට්‍රෙන්ඩින් එනකොට දැනෙන සතුට😍❤️
ඕවගේ වැඩ කෑලි ඔහොම නම් ගානත් සුපිරියටම ඇති.ඕවා ගන්න බැරි උනත් video බලලා හිත හදාගන්නවා😭🥺
1
▼