වාසනා ඇතුලු ගජ සගයින් කොස් ගස කරපු දේ|Katharagama wasana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 133

  • @KtgKtg-bs4ww
    @KtgKtg-bs4ww 2 หลายเดือนก่อน +6

    Wasana pulatisi boletat denna.eya usa nane. Kos katat dennata ba wage neda manika. ❤️❤️❤️❤️❤️❤️adarei Oyala hamotama.

  • @SriyaJayasinghe
    @SriyaJayasinghe 2 หลายเดือนก่อน +34

    අනේ වාසනා ගේ දග වැඩයි අජිත් මාමගේ ආදරෙයි ගොඩාක් ලස්සනයි වාසනා මැණිකට මල්ලිලා ගොඩයි❤❤❤❤❤❤

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 2 หลายเดือนก่อน +93

    පෙරහැරට අලි ඇත්තුන්ගේ අඩුපාඩුවක් තියෙනවා කියලා දැන ගන්න ලැබුනා. ඊයෙ රෑ බකමූණ ප්‍රදේශයේදි පොලිසිය විශාල සද්ධන්තයෙක්ට වෙඩි තියලා මරා දාලා. ගමේ අය කියනවා කාටවත් කරදරයක් නැති සතෙක්ලු. කව්ද මේවැ⁣ඩේ කරපු අයට දඩුවම් දෙන්නේ. සාප වෙනවා දරු පවුල් වලට පවා. මේ වගේ ලස්සන ගාම්භීර රටට වටින සත්තුන්ට වෙඩි තියන්ඩ හිත හදා ගන්නේ කොහොමද ජරා මිනිස්සු.

    • @rasikalakmali5117
      @rasikalakmali5117 2 หลายเดือนก่อน +2

      Aniwarayanma eka aththa

    • @uthpalawarnasooriya5271
      @uthpalawarnasooriya5271 2 หลายเดือนก่อน +6

      ඇත්තටම . පොලීසියේ නීතිය කොහොමත් බල්ලට ගිහින්නෙ තියෙන්නෙ. ඒත් සොබාදහම විසින් ඒවට අනිවාර්යයෙන් දඬුවම් දේවි

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 2 หลายเดือนก่อน +7

      😢😢 ඒ කරපු උන්ගේ දරුපවුල් පිටින්ම හැඳිගෑවිලා මකබැවීලා සුන්නද්දූලී වෙලා යන්න ඕන සාප වේවා ...🙏🔥

    • @chamilaperera9043
      @chamilaperera9043 2 หลายเดือนก่อน +4

      ඔව් උන්ට ඇපත් ලැබ්ලා හැම එකට ඇප..මෙහෙම රටක්😢

    • @chamilaperera9043
      @chamilaperera9043 2 หลายเดือนก่อน

      ​@@uthpalawarnasooriya5271ඇත්ත 😢

  • @UmiduMadushan
    @UmiduMadushan 4 วันที่ผ่านมา +1

    වාසනා නියමයි....දලදා සමිදුන් සරණයි!!!!!❤❤❤❤😊😊😊!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madaraweerasinghe4201
    @madaraweerasinghe4201 2 หลายเดือนก่อน +70

    පව් අනේ පුලා මල්ලි උස නැහැ නේ..වාසනා අයියා තනියම කනවා නේ😂😂

  • @geethakahettiarachchi9263
    @geethakahettiarachchi9263 2 หลายเดือนก่อน +40

    අපේ ආයුශත් ගෙන ඔබ ජීවත් වෙන්න රජුනි

    • @Saaraaa_A
      @Saaraaa_A 2 หลายเดือนก่อน +2

      ආයුශ දෙන්න බෑනෙ...සල්ලි කෑම බීම ආදරය වගෙ ඕනෙම දෙයක් දෙන්න පුලුවන්

    • @isuruprabhashwara2104
      @isuruprabhashwara2104 2 หลายเดือนก่อน

      ආයුශ එපා පුලුවන් නම් ඉඩමෙන් පර්චස් 5ක් දෙන්න 😂

  • @sankamadu-r9y
    @sankamadu-r9y 2 หลายเดือนก่อน +23

    දැනට ලංකාවේ ඉතුරුවෙලා ඉන්න වටිනාම සම්පත් ටික.අැස් දෙක වගේ බලාගනිව්.

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 2 หลายเดือนก่อน +16

    දෙන්නත් හිතේ.ඒත් පෙරේතකම ඊට වැඩියිනේ😂❤❤

  • @NIROSHAMadhushani-r8e
    @NIROSHAMadhushani-r8e 2 หลายเดือนก่อน +15

    ආදරෙ ගොඩක් වුට් අයියලා ට්කට...❤❤❤❤අනෙ පුලා මල්ලි ඔට්ටු වෙනවා අතු කඩන්න මල්ලිටත් දිලා කන්න වාසනා අයියෙ❤❤❤❤

  • @ChathuraJayasanka-c8i
    @ChathuraJayasanka-c8i 2 หลายเดือนก่อน +20

    දේවල් බෙදාහදාගෙන කන්න් ඕනෙ වාසනා වස්තුව....පුලස්ති මල්ලි සතුටෙන් කනො.....අජිත් මාමගෙ රැක බලා ගැනිල්ලයි...බාශාවට හුරු කියන දේ ඒ විදිහටම අහනවා....වාසනා අපිට වාසනාවක්...🙏🙏🙏🙏

  • @shantiShanti-g9x
    @shantiShanti-g9x 2 หลายเดือนก่อน +15

    ශ්‍රී. දළදා. සමිදුගේ.පිහිටයි.ඇත්.රජු.සියලුම දෙනාට.

  • @tkhit4867
    @tkhit4867 2 หลายเดือนก่อน +24

    අයියා හරි නාකයිනෙ..පව්නෙ අර පුලස්ති මල්ලියා..❤❤❤❤

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 2 หลายเดือนก่อน +19

    බුරුම මල්ලි ලා කොහොමත් කොටයිනේ අපේ අයියලා උසයි.😍😍😍🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @princycyprus2239
    @princycyprus2239 2 หลายเดือนก่อน +5

    ඒ උනාට දීලා කන්න කැමැති නැ නේ 😆😆😆😆😆❤❤❤❤❤❤

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 หลายเดือนก่อน +1

    මල්ලියා බෝල ගෙඩියක් අනේ හරිම ලස්සනයි ප්‍රාර්ථනා සියලු හස්ති රාජයාණන් ටත් දළදා සමිදුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘❤❤❤❤❤❤❤❤❤

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 2 หลายเดือนก่อน +19

    මල්ලිට ඉස්සරල අයියගෙ බංඩිය පුරවන් ඉන්න එපැයි.😂😂😂🥰🥰🥰🥰අනේ ඉතිං සංකොටාලා..බුදුසරනයි මැනික් කැට ටිකට❤️❤️❤️❤️

    • @dimuperera2540
      @dimuperera2540 2 หลายเดือนก่อน +1

      හී ඔව් අනී එයා හොරා වගේ ඔක්කොම කනවා 😂

    • @hfv2751
      @hfv2751 2 หลายเดือนก่อน +1

      Aneda kiyanne ❤

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 หลายเดือนก่อน +21

    අනේ දෙන්නම හරි ලස්සනයි මැණික මල්ලිටත් දීලා කන්න පවුනේ එයා ❤️❤️❤️❤️❤️❤️මට හරි දුකයි ඊයේ බකමුණ ප්‍රදේශයේ වෙච්ච වැඩේට අහිංසක ජිවිතේ නැති කරපු පොලිසියේ අයට හොදක් වෙන්න එපා පවු එයා 😥😥😥

  • @ChandaniEdirisinghe-lv8ld
    @ChandaniEdirisinghe-lv8ld 2 หลายเดือนก่อน +17

    පුල කොට වෙලාද අනේ ලස්සනයි දෙන්නම ❤️🙏ආදරේ

  • @chamilaperera9043
    @chamilaperera9043 2 หลายเดือนก่อน +12

    මරැ අයියයි ..❤මල්ලියි...❤ආදරේයී...දෙන්නට ම❤

  • @thushankalana4940
    @thushankalana4940 2 หลายเดือนก่อน +3

    වසනා ඇතුලු සියලුම අලි ඇතුන්ට උතුම් දළදා සමිදුන්ගේ පිහිටයි ❤❤❤🙏🙏🙏

  • @suriyaarachchimallika6018
    @suriyaarachchimallika6018 2 หลายเดือนก่อน +7

    මේ ඇත්තු උතුම් දළදා හාමුදුරුවන් වැඩම කරන ඇත්තු කිසිම වෙලාවක මේ ඇත්තුන්ට පිටුපාල ඉදන් පොටෝ ගන්න එක වැරදියි මං දන්න විදියටනම් අජිත් මාම නම් මේ වැඩේට ඉඩ දෙන්නෙ නෑ කාටවත් අනිත් අයත් ඒක ඒ විදියටම කරනව නම් හොදයි ඇත්තු ළගට යන අපේ සාමාන්‍ය ජනයත් මෙය අකුරටම ඉටුකරන්න තෙරුවන් සරණයි අපේ ඇත් රජුන්ට

  • @irangiliyanage3167
    @irangiliyanage3167 2 หลายเดือนก่อน +7

    Ane balannako wasana aiya kochchara hondada thank you kiyanna malli Ajith maamatath onada kos aththak 😅😅😅😅❤❤❤❤❤

  • @GayaniKumari-bb4vy
    @GayaniKumari-bb4vy 2 หลายเดือนก่อน +1

    ඔන්න කැඩුවා මෙන්න කැවා.❤❤❤❤මිට වාසනා.🤗

  • @UGBANDARAWBSN
    @UGBANDARAWBSN 2 หลายเดือนก่อน +4

    ඔතන පුලා නැතුව සිංහ රාජා හිටියනම් කඩලා දෙයි කොස් අතු විතරක් නෙමෙයි ගෙඩිත් එක්කම.දෙන්නා යාලුවොනෙ ඒ තරම්.😂❤

  • @ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර

    Anne ....good good good 👍 niyama ....theruwan sarana i ...sugaththigammi වේවා .....❤.....

  • @rioboy747
    @rioboy747 2 หลายเดือนก่อน +4

    අපි ආදරෙයි අපේ පන ටික.🐘🐘🐘🐘🐘❤❤❤

  • @Nimeshadadallage
    @Nimeshadadallage 2 หลายเดือนก่อน +19

    වාසනා කොස් ගහ පාහිනවා...😂😂😂😂

  • @SomalathaManike-j6q
    @SomalathaManike-j6q 2 หลายเดือนก่อน +10

    APE WASANA menika HODA iyya kenekne ❤❤❤❤

  • @Suneth.malinga1
    @Suneth.malinga1 2 หลายเดือนก่อน +6

    😂😂😂😂😂 hodata kanna dunnoth aliyek wage hadevi maru bn podi atha ❤❤❤❤❤

  • @sanathnishantha1092
    @sanathnishantha1092 2 หลายเดือนก่อน +15

    පෙරහැර කරන්න ඉතුරුවෙලා ඉන්න වාසනාවන්ත ඇත් පන්තිය.දළදා සමිදු පිහිටයි

  • @KumarasenaGunatilaka
    @KumarasenaGunatilaka 2 หลายเดือนก่อน +3

    ගොඩක් ආදරෙයි මැණික..❤❤❤❤❤❤

  • @saumya1350
    @saumya1350 หลายเดือนก่อน +1

    වාසානා බුදු සරණයි

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 2 หลายเดือนก่อน +4

    Hamoma hitiyath oya atarata eka manika naha e ape nadum gomuwe ath raja eyath api atarin samugathtata tama ape hadawath atule innawa apa hamogema pana eya 🙏❤️

  • @harshafernando-x2f
    @harshafernando-x2f 2 หลายเดือนก่อน +9

    දෙන්න මරුවෙන මරුවට ගහම සුද්‍ද කරයි වාගේ😉😉😉🤪🤪❤❤❤❤❤❤❤❤❤

    • @chamilaperera9043
      @chamilaperera9043 2 หลายเดือนก่อน +1

      😂 ඔව් එක හරි

  • @geethakahettiarachchi9263
    @geethakahettiarachchi9263 2 หลายเดือนก่อน +5

    ඒ ආදරේ❤❤❤❤❤❤❤❤❤

  • @upulpradeep5266
    @upulpradeep5266 2 หลายเดือนก่อน +3

    ලස්සනයි දෙන්නම💞💞

  • @wasanthilekamge
    @wasanthilekamge 2 หลายเดือนก่อน +8

    ⁣ලස්සනයි දෙන්නම

  • @seethaparara
    @seethaparara 2 หลายเดือนก่อน +4

    හරීම හුරතල් අදරේ හිතෙකව

  • @ireshakalhari5351
    @ireshakalhari5351 2 หลายเดือนก่อน +7

    වාසනා එපා කියද්දි ඒකම කරනවා.දඟ මල්ල.පව් අනේ අරයා උස නෑනේ බලන් ඉන්නවා

    • @MJ-os9ik
      @MJ-os9ik หลายเดือนก่อน +1

      අනේ ඔවු මටත් දුක හිතුනා මම හිටියා නං ගහට නැගල හරි කඩල දෙනෞ. වාසනා නපුරු කොල්ලෙක්

  • @lillyd3016
    @lillyd3016 2 หลายเดือนก่อน +8

    බලන්න මේ අලි ලමයින්ගෙ මුහුනු වල තියෙන කරැනාව සෙනෙහස

  • @anojasrimanthi0510
    @anojasrimanthi0510 2 หลายเดือนก่อน +11

    පව් අනේ මල්ලි, මල්ලිට උසත් නෑ අයියා දෙන්නෙත් නෑ, අයියා තනියම කඩාගෙන කනවා😂😂😂

  • @UmiduMadushan
    @UmiduMadushan 4 วันที่ผ่านมา +1

    🎉🎉❤❤❤❤

  • @anjeltina1456
    @anjeltina1456 2 หลายเดือนก่อน +3

    Aiyala mallila shoi.budusaranai

  • @sachikarodrigo
    @sachikarodrigo 2 หลายเดือนก่อน +16

    අජිත් මාම කොච්චර ආදරයෙන් වාසනා බලා ගන්නවද

  • @ThiliniWasana-p5t
    @ThiliniWasana-p5t 2 หลายเดือนก่อน +2

    Jayasri mha hamuduruwange pihitai ath rajun athulu balaganna siyalu denatama

  • @dhanushkasarojani4361
    @dhanushkasarojani4361 2 หลายเดือนก่อน +1

    Wasana patiyo oyata teruwan saranai oya ta deergayu sampath niduk nirogi suwa wewa

  • @AnomaAdikari-tv8ps
    @AnomaAdikari-tv8ps 2 หลายเดือนก่อน +9

    Noti baby ...තනියම කන්න apa mallilatath දෙන්න paw ane...

  • @ThamaraSenavirathna
    @ThamaraSenavirathna 2 หลายเดือนก่อน +1

    Ane ath rajun tika dakkama kocchara gambira kamak penawada harima lassanai wasanawantha atthu eth ape rate thawath me wage aya wedi thiyala maranawada eyala ekka baluwama meyala kocchara pinkarada

  • @parakramabandara1092
    @parakramabandara1092 2 หลายเดือนก่อน +2

    wasana menika adari menikata budusaranai oyata

  • @SeafarerTales-v4w
    @SeafarerTales-v4w 2 หลายเดือนก่อน +3

    වාසනාට එහා පැත්තෙන් ඉන්න කෙනාටත් එහා පැත්තෙන් ඉන්න ඇතා කවුද...

  • @mpranjani9156
    @mpranjani9156 2 หลายเดือนก่อน +1

    Wasana.menika.adarei..hemotama❤❤❤❤❤❤❤❤❤❤

  • @kumududanwatte5632
    @kumududanwatte5632 2 หลายเดือนก่อน +5

    රජයෙ වගකිවයුත්තන්ගේ යොමු වි පෙරහර කටයුතු සදහා අලි ඇතුන් සදහා ලබා දිම රජයෙ වගකිමයි,

  • @hk17601
    @hk17601 2 หลายเดือนก่อน +4

    පුලෙ බෝලෙ ❤

  • @renukaherath9650
    @renukaherath9650 2 หลายเดือนก่อน +2

    වාසනාවන්ත වාසනා පෙරේත ගොයියෙක්. පුලේ මල්ලිටත් දෙන්නකෝ.❤

  • @KumuduAponsu
    @KumuduAponsu 2 หลายเดือนก่อน +2

    Dennama shok.budu saranai

  • @kumariabeykoon7816
    @kumariabeykoon7816 2 หลายเดือนก่อน +1

    Mama kala inna epai issara wela 😂😂❤❤

  • @ThiliniHerath-h7s
    @ThiliniHerath-h7s 2 หลายเดือนก่อน +3

    Pulasthi bole ❤❤❤❤❤❤❤❤❤❤ yuwa raja singha na ne penna 😐

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 หลายเดือนก่อน +2

    බලන්න තියන ආදරය ආදරය ❤❤❤❤

  • @dinethchathuminafernando3716
    @dinethchathuminafernando3716 2 หลายเดือนก่อน +1

    Mewa rate sampath ne dakkama ලාංකික gathiyak enawa Sinhale❤❤❤

  • @vishakavijesingha1410
    @vishakavijesingha1410 2 หลายเดือนก่อน +1

    Paw mallli ayya thaniyama kanawa❤❤

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 2 หลายเดือนก่อน +1

    වාසනාගේ කෝලම.වැඩියි තාලේට කඩාගෙන කන්නේ ඒ තරම් සංවරකම 😂😂😂😂😂බිම ඉවරයි වාසනා වනසලා😂😂😂😂

  • @MAHESHCHANDANA-jr5hv
    @MAHESHCHANDANA-jr5hv 2 หลายเดือนก่อน +6

    වාසනා පුලේ බෝලෙට පෙන්න පෙන්න කනවනේ.😂හොඳ නෑ අනේ ඔයා.😂😂

  • @MadushaThamali-kh8ko
    @MadushaThamali-kh8ko 2 หลายเดือนก่อน +3

    Pula malli

  • @NirmalaThushari-o7f
    @NirmalaThushari-o7f 2 หลายเดือนก่อน +1

    පව් අනේ පුලා මල්ලී

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 2 หลายเดือนก่อน +4

    කට්ටියට කොස් කොළ නිධානයක් පහළ වෙලා

  • @knowledge.evolution
    @knowledge.evolution 2 หลายเดือนก่อน +1

    Balu petaw wage harima hurathal, aliya hoda sathek, apita wagema jeewayak, penuma wenas

  • @HashasDewinda
    @HashasDewinda 2 หลายเดือนก่อน +2

    Api awa eye oyawa balanna manika

  • @deheminethsarani8790
    @deheminethsarani8790 2 หลายเดือนก่อน +1

    මට බෑ මල්ලිට කඩන්න. එයාට කඩන් කන්න කියන්න 😅❤

  • @dayanic61
    @dayanic61 2 หลายเดือนก่อน +1

    මොකක්ද හෙලෝ කියන්නෙ ගෙඩිය වැටුනම කනවනෙ❤😃😍

  • @thakshisenani3075
    @thakshisenani3075 2 หลายเดือนก่อน +2

    Thejasin enna ape siyalu ath rajun hata theruwan saranai ❤❤❤❤

  • @PasinduMadubasha-gs5qm
    @PasinduMadubasha-gs5qm 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @OnlineRRR
    @OnlineRRR 2 หลายเดือนก่อน +3

    එයාල කරපු වැඩේ හොදයි මොකද පාරට නැමිල තියෙන අතුනෙ කඩන්නෙ අතු කපන්න ගියානම් කීයක් යයිද

  • @-harshana-5725
    @-harshana-5725 2 หลายเดือนก่อน +1

    Ane manika

  • @NayodhaHarshani
    @NayodhaHarshani 2 หลายเดือนก่อน +1

    Pula kotane ajith mame mama kadagana penna pena kanoo passe kadala demu 😂😊

  • @adeeshanimsara1093
    @adeeshanimsara1093 2 หลายเดือนก่อน +2

  • @NishadiHarshani-jt7bf
    @NishadiHarshani-jt7bf 2 หลายเดือนก่อน +1

    වාසනා ඇතාට වඩා පුලතිසි ඇතා බාල උනත් එයා හොදට ඇග පත හැදුන ඇ‍තෙක්

  • @ruvindaha1118
    @ruvindaha1118 2 หลายเดือนก่อน +1

    අජිත් mama kiyanne vasanata thathatha kenek ahema kenek lebnda vasana pin karala thiyenava

  • @RuwanHerath-k4f
    @RuwanHerath-k4f 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 2 หลายเดือนก่อน

    මල්ලිටයි මටයි ගෙඩි දෙකක් මදි වැඩි ය කඩන නරක ලමයි එහෙම නොවේ අපි

  • @menakasepali6687
    @menakasepali6687 2 หลายเดือนก่อน

    Pulamallita oninam athu kadaganna kiyanna

  • @rinosharashmi1832
    @rinosharashmi1832 2 หลายเดือนก่อน

    Appoi. Merekanna. Hithenawa. Puthala. Adarei

  • @saralaalahakoon1726
    @saralaalahakoon1726 2 หลายเดือนก่อน

    Mama atha pahath karala denam pula oya kada gana. Mata ba oyata kadañ

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 2 หลายเดือนก่อน

    බඩගින්න මොනසතාටත් පොදුයි

  • @kumarikumari8573
    @kumarikumari8573 2 หลายเดือนก่อน +1

    අනේ පුලස්ථ මල්ලට උස නැ ගෙඩි දෙකම කනවා නේද පවිනෙ මල්ලීයා

  • @priyanisampath1673
    @priyanisampath1673 2 หลายเดือนก่อน +1

    මැනික නෝටි වැඩක් නේද කලෙ මල්ලි පවු නෙ මනික

  • @manelpradepika9503
    @manelpradepika9503 2 หลายเดือนก่อน

    Dakune wasanala harima lobai

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 2 หลายเดือนก่อน

    වාසනා මැණික තනියම කොස් කනව මල්ලිට ත‍් ටිකක දෙන්න මැණික

  • @numberone3828
    @numberone3828 หลายเดือนก่อน

    ช้างศรีลังกาสวยงามมากค่ะอ้วนดีตัวใหญ่สง่างาม❤❤❤

  • @pasindumadubashana7736
    @pasindumadubashana7736 2 หลายเดือนก่อน

    Monawa unath sathage kakulata damwal dana eken uta thuwala wena eka nam aul

  • @rinosharashmi1832
    @rinosharashmi1832 2 หลายเดือนก่อน

    Ai. Aiwan. Malli th. Pula. Bala ganne. Adareñ

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 2 หลายเดือนก่อน +2

    මල්ලිට දෙන්නෙ නැතෝ,

  • @MJ-os9ik
    @MJ-os9ik หลายเดือนก่อน

    හරිම නරකයි වාසනා .මල්ලි ට දෙන්නෑ

  • @cmax.2254
    @cmax.2254 2 หลายเดือนก่อน +2

    පුලා කොටා❤😂😂😂😂

  • @g.w.langani7500
    @g.w.langani7500 2 หลายเดือนก่อน

    වාසනා තනියම කාපු එක නම් හරි නෑ

  • @mihirisandamali1596
    @mihirisandamali1596 2 หลายเดือนก่อน

    Ane paw mallilata denne nathuwa wasana thaniyama kanawa paw pulai anith ayai

  • @shashikalamaduahai875
    @shashikalamaduahai875 2 หลายเดือนก่อน

    Aiya hali hoda na, pau malli ta dunne nethiwa kewa........

  • @habarakadagesomaweera8901
    @habarakadagesomaweera8901 2 หลายเดือนก่อน +1

    pula paw ne

  • @rinosharashmi1832
    @rinosharashmi1832 2 หลายเดือนก่อน +2

    Okkoma. Ape. Wasthurankadawal. Ape. Rate. Watena. Kama. Me. Palakayo. Dan na.

  • @LnKumari
    @LnKumari หลายเดือนก่อน

    Aneee eyagee adareee.podi babek wagee

  • @rinosharashmi1832
    @rinosharashmi1832 2 หลายเดือนก่อน +1

    Pla. Bole. Bande. Gedeya. Pirela