දැනට ඉතිරිව සිටින ශ්‍රී ලංකාවේ දළ ඇතුන් 18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 102

  • @rashmikaveetha4868
    @rashmikaveetha4868 หลายเดือนก่อน +61

    නැදුන්ගේ මරණයෙන් පසු.... දැනට ආසියාවේ සිටින 4 වෙනියට විශාලතම හීලෑ ඇත් රජු... අපේම රටට අයත් වාසනා මැනික අපේ රටේ දැන් ඉන්න විශාලතම ඇත් රජු....❤❤❤❤❤

  • @saumyapriyadarashani3885
    @saumyapriyadarashani3885 หลายเดือนก่อน +30

    නික්ම ගියත්, නොමැකෙන මතකය නැදුම්ගමුවේ ඇත් රජුනි ❤❤❤

  • @rashmikaveetha4868
    @rashmikaveetha4868 หลายเดือนก่อน +23

    මගෙ වාසනා මැනික ❤ සිංහ මැනික ❤ ශ්‍රී ලාංකික අපේම ඇත්තු දෙන්නා 😍

    • @pasanmalinda9166
      @pasanmalinda9166 หลายเดือนก่อน +1

      Pita rata ethunuth lankawe athunuth athara raju wasana yuwaraja sinha raja❤❤❤

  • @SriyaJayasinghe
    @SriyaJayasinghe หลายเดือนก่อน +13

    අනේ මටත් මුතූව ගොඩාක් මතක් වෙනවා අපිට සිටිය යුතුම හස්ති රාජයෙක් ❤❤❤❤

  • @DiliniWijesiri
    @DiliniWijesiri หลายเดือนก่อน +6

    කාවේරි රාජා හොද කරන්න බැරිද? එයා පව්. දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදයෙන් ඉක්මන් සුව ලැබේවා !!! දීර්ඝායුෂ ලැබේවා කාවේරි රාජා..🙏🙏🙏❤️

  • @rashmikaveetha4868
    @rashmikaveetha4868 หลายเดือนก่อน +15

    වාසනා ගෙ තේජස ❤

  • @akilamb1939
    @akilamb1939 หลายเดือนก่อน +12

    පිට රටක උනත් මට නම් නැදුන් වගේම මැණිකක් ඉන්දි ❤
    පරිණත නායකත්වයේ අභිමානය 💜️🥺🍀

    • @pasanmalinda9166
      @pasanmalinda9166 หลายเดือนก่อน +2

      No 1 wasana❤

    • @akilamb1939
      @akilamb1939 หลายเดือนก่อน +1

      ඉන්දි 🥹🥹

    • @Black_Panther_9900
      @Black_Panther_9900 หลายเดือนก่อน

      ​@@pasanmalinda9166😂

    • @EduacademySL
      @EduacademySL 24 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ...

    • @EduacademySL
      @EduacademySL 24 วันที่ผ่านมา +1

      ​@@pasanmalinda9166එහෙම නෑ 😂😂😂
      ඉන්දිරාජා හොඳයි ....

  • @supunthilanga1022
    @supunthilanga1022 หลายเดือนก่อน +9

    Ape වාසනා 🇱🇰❤❤

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 27 วันที่ผ่านมา +8

    දැන් ඔය සිංහ රාජයි වාසනයි ජන රාජයි තාම කැලේ හිටියනන් ජීවතුන් අතර ඉන්නවද?? අලින්ට හින්සා කරනව කියන එවුන්ගෙන් අහන්නෙ...😂😂😂😂😂😂😂😂😂😂😂

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 หลายเดือนก่อน +9

    කතාකරන මුතු ව මතක් වෙන්නේ මට විතරද.😢😢

    • @Madhuranga99
      @Madhuranga99 หลายเดือนก่อน +2

      ඔව් මුතු රාජාව මුලින් දලදා මාලිගාවට පූජා කරා නම්

    • @rashmikaveetha4868
      @rashmikaveetha4868 หลายเดือนก่อน +1

      අනේ මටත් මතක් වෙනව❤

  • @WnRamavikkrama
    @WnRamavikkrama 22 วันที่ผ่านมา +1

    අපේ මැනික කන්ඩුල

  • @user-cx1mc4cu3e
    @user-cx1mc4cu3e หลายเดือนก่อน +5

    ජනරාජාට ❤

  • @heshandilakshana294
    @heshandilakshana294 หลายเดือนก่อน +10

    රුහුනු කුමාරයා වාසනා අපේ

    • @pasanmalinda9166
      @pasanmalinda9166 หลายเดือนก่อน +4

      Ruhunu Kumara vitharak nemei.siyalu ethu athara maha raja tamai wasana❤❤❤

    • @rangatharanaga3032
      @rangatharanaga3032 22 วันที่ผ่านมา

      රුහුණු කුමාරයා වෙන්නේ කොහොමද බන් වෙල්ලස්සේ ඉන්න එකා

    • @heshandilakshana294
      @heshandilakshana294 22 วันที่ผ่านมา

      @@rangatharanaga3032 එහෙනම් ඉතිං දේවාලෙ නමත් වෙනස් කරන්න වෙයි වෙල්ලස්ස මහා දේවාලෙ කියල 🙉😆😆😆

    • @dilshanweerarathna3857
      @dilshanweerarathna3857 21 วันที่ผ่านมา

      දකුනෙ ගැම්ම කියයි ඒකටත්😂😂

    • @rangatharanaga3032
      @rangatharanaga3032 18 วันที่ผ่านมา

      @@dilshanweerarathna3857 ,කුණේ

  • @ArachchigeSadamali
    @ArachchigeSadamali 28 วันที่ผ่านมา +2

    බුදුසරණයි ඉන්දි රාජා

  • @akilamb1939
    @akilamb1939 หลายเดือนก่อน +9

    ඉන්දි එද්දී පොඩි ඉන්දි රාජු ඇතුළු සෙට් එක ගරු කරන හැටි 😢❤
    ඒ වගේම ආදරෙයි සිංහට, ජනාට, පුලාට වගේම අනිත් අයටත්❤

  • @Lakidhuthakshala
    @Lakidhuthakshala หลายเดือนก่อน +6

    okkotama wada lassana ape wasana apema sinhala Atha

    • @S4dlivett2255
      @S4dlivett2255 หลายเดือนก่อน

      සිංහ රාජත් ලංකාවේ

    • @EduacademySL
      @EduacademySL 24 วันที่ผ่านมา

      සිංහල කියලා එකක් නෑ ...
      ඉන්දිරාජා හොඳයි ... එයා හොඳ ඇතෙක්...
      ලංකාවේ ඇත් රජා ඉන්දිරාජා ...දළදා මාළිගාවෙ ප්‍රධාන මංගල හස්තියා ...
      වාසනා කියන්නේ දළදා මාළිගාවෙ මංගල හස්තියෙක් නෙවෙයි ...

  • @wijithanimal-r4d
    @wijithanimal-r4d 3 วันที่ผ่านมา

    බුදුසරණයි වාසනා මමැණිකේ

  • @NayaniKumari-c9w
    @NayaniKumari-c9w หลายเดือนก่อน +1

    Jesu pihitay manikala

  • @dilshangamage8957
    @dilshangamage8957 29 วันที่ผ่านมา +4

    හැමෝටම කාවේරී රාජාව අමතක වෙලා යයි ටිකෙන් ටික 🥺😢

  • @PanchaPancha-dc8bf
    @PanchaPancha-dc8bf 7 วันที่ผ่านมา

    බෝසත් නැදුන්ගමුව හස්ති රාජයා..අඩුව දැනෙනෙවා..

  • @SL_DENETH__OFFICIAL___BUS
    @SL_DENETH__OFFICIAL___BUS หลายเดือนก่อน +9

    ඉන්දි රාජා❤

  • @kavishahirushan5007
    @kavishahirushan5007 หลายเดือนก่อน +3

    පින්නවල කඩොල්,සුමන රිදියගම ඉන්න ජොආ,ඉසිර ගැනත් කියන්න

  • @Sri-Lankan-Heritage-Trail
    @Sri-Lankan-Heritage-Trail หลายเดือนก่อน +1

    Valuable video.

  • @hareendrajinadasa9338
    @hareendrajinadasa9338 หลายเดือนก่อน +3

    Sinha raja❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @akilamb1939
    @akilamb1939 หลายเดือนก่อน +7

    ඉන්දි මැණික 💜️

  • @YasanduMahavidana
    @YasanduMahavidana หลายเดือนก่อน +2

    Indi ❤❤

  • @yasindupiyumika4255
    @yasindupiyumika4255 หลายเดือนก่อน +3

    මෙයාලගෙන් පැටව් ගත්තනම් හරි 💞

    • @lakmallakmal4786
      @lakmallakmal4786 25 วันที่ผ่านมา

      ඇත්තු එකතු කරලා පැටව් දැම්මට ඒ පැටව් ඇත්තු වෙන්නෙ නෑ
      ඒක ජානමය සංසිද්දියක්
      අලියෙකුට උනත් හම්බෙන පැටියෙක් ඇතෙක් වෙන්න පුලුවන් 😇

    • @omindinethsara6918
      @omindinethsara6918 24 วันที่ผ่านมา

      Hmm❤❤

  • @Zzzzzzddddd517
    @Zzzzzzddddd517 29 วันที่ผ่านมา +3

    ඉන්දි රාජා ❤❤❤❤

  • @Madhuranga99
    @Madhuranga99 หลายเดือนก่อน +3

    කණ්ඩුල❤

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 24 วันที่ผ่านมา

    ආදරේයි ආදරේයි මහාගොඩක්,,අපෙ හස්තිරාජය සියලූම දෙනාටම ❤❤❤❤❤❤❤😂තෙරුවන් සරනයි

  • @Tusiwwww
    @Tusiwwww 27 วันที่ผ่านมา +1

  • @wijithanimal-r4d
    @wijithanimal-r4d 3 วันที่ผ่านมา

    අපේ මැණික වාසනා❤

  • @HasunChamara
    @HasunChamara หลายเดือนก่อน +1

    Anthima kena paw , එයාට ඉක්මනින්ම හොද වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා😔🥺🙏🙏

  • @kvypubg1092
    @kvypubg1092 27 วันที่ผ่านมา +1

    But number one elephant wasana

  • @akilamb1939
    @akilamb1939 หลายเดือนก่อน +3

    මේ දවස් වල කණ්ඩුල කොහෙද කියලා කියන්නකො පේන්න නෑනෙ 🤔
    අනේ කාවේරිවත් ගන්නකො පෙරහැර වලට එයා ආසයිනෙ 🥺💜️

    • @iraniabeyrathna3617
      @iraniabeyrathna3617 หลายเดือนก่อน +3

      කණ්ඩුල මදසමය ගතකරනවලු නේද?

    • @akilamb1939
      @akilamb1939 หลายเดือนก่อน

      @@iraniabeyrathna3617 අනේ එහෙමද 🥹🍀💜️

    • @Elephant_tvOfficial
      @Elephant_tvOfficial  29 วันที่ผ่านมา +1

      Eya madakipila

    • @akilamb1939
      @akilamb1939 29 วันที่ผ่านมา

      @@Elephant_tvOfficial අයියෝ 🥺
      කාවේරි ගැන වීඩියෝ ඕන ඉස්සරහට

    • @mathiff2564
      @mathiff2564 29 วันที่ผ่านมา +1

      කන්ඩුල රත්නපුරේ ඉන්නෙ.එයා මේ දවස් ටිකේ මද කිපිලා.

  • @vvg-channel97
    @vvg-channel97 หลายเดือนก่อน +3

    තායි රාජා හා ජන රාජා අැසල පෙරහැරේ නෑනේ

    • @Elephant_tvOfficial
      @Elephant_tvOfficial  29 วันที่ผ่านมา

      Thai madakipila.. janaraja rathnapure perahare

  • @anandakatharagama3375
    @anandakatharagama3375 29 วันที่ผ่านมา +2

    දානකොට පොඩ්ඩක් පිලිවෙලට දාපන් දැනට ලන්කාවෙ ඉන්න උසම සහ දිගම දල තියෙන්නෙ වාසනාට😹❤️🙏

    • @Elephant_tvOfficial
      @Elephant_tvOfficial  29 วันที่ผ่านมา

      Lankawe usama Etha wasana unata asiyawema 5weniyta usama etha

    • @EduacademySL
      @EduacademySL 24 วันที่ผ่านมา

      එහෙම නෑ ...
      දළදා මාළිගාවෙ ප්‍රධාන මංගල හස්තියා ඉන්දිරාජා ...
      යුවරජු සිංහ රාජා ...
      ඒ දෙන්න ඉද්දි වාසනා දාන්න මොළේ අමාරුවක් එහෙම නෑ තාම ...😂😂😂

  • @rangatharanaga3032
    @rangatharanaga3032 22 วันที่ผ่านมา

    පුලතිසි රාජා ඉතා තේජාන්විත හස්තියෙක් වේවී ඒ තේජස මාළිගාවේ රාජා සේම

  • @Chathuranga_517
    @Chathuranga_517 หลายเดือนก่อน +3

    Sindu තව උසයයි 🐳

  • @cb-jz9kb
    @cb-jz9kb หลายเดือนก่อน

    අපෙ ගමේ පන්සලෙත් ඉන්නවා අලි පැටවු තුන්දෙනෙක් ළඟට ගියහම ගහනවා පොළු වලින් මරු උන් තුන් දෙනා

  • @rashmikaveetha4868
    @rashmikaveetha4868 หลายเดือนก่อน +1

    වාසනා මැනික ❤

  • @PLAYWIS3
    @PLAYWIS3 หลายเดือนก่อน +3

    අපෙ උන් ❤😏

  • @user-nc8wd8pg5g
    @user-nc8wd8pg5g 12 วันที่ผ่านมา

    කාවේරි රාජා පෙරහැරට ආවනම් වාසනටයි ඉන්දිටයි තමා දෑලෙ යන්න වෙන්නෙ😢

  • @ElephantEncountersSrilanka
    @ElephantEncountersSrilanka 29 วันที่ผ่านมา +1

    තායි ඇතා අපේ රටේ නෙවේ😅

  • @methmikapahanmethmikapahan
    @methmikapahanmethmikapahan 29 วันที่ผ่านมา +1

    වාසනා

  • @akilacreations9754
    @akilacreations9754 25 วันที่ผ่านมา +1

    තව ඉන්නවා ඇත්තු

  • @nirashamadhubhashini6014
    @nirashamadhubhashini6014 25 วันที่ผ่านมา

    wasana menika

  • @MR_PRAMIYA
    @MR_PRAMIYA หลายเดือนก่อน +3

    Kotte ❤

  • @pasanmalinda9166
    @pasanmalinda9166 หลายเดือนก่อน +2

    Mokada patan gannakotama indi raja gana daala tiyenne.Anka ekata wasana gana katha karanna... Eya tamai siyalu ethun athara raju.yuwa raju sinha raja❤❤❤

    • @SavinduYukthika2
      @SavinduYukthika2 26 วันที่ผ่านมา +1

      අනිව වාසනා තමයි රජු

    • @lakmallakmal4786
      @lakmallakmal4786 25 วันที่ผ่านมา

      Saththuntath kuhaka kam karana para haththak inne lankawe 😂💔

    • @pasanmalinda9166
      @pasanmalinda9166 25 วันที่ผ่านมา +1

      @@lakmallakmal4786 paw neda

    • @anjanapremathilaka7801
      @anjanapremathilaka7801 25 วันที่ผ่านมา

      ⁠@@lakmallakmal4786සිරා කතාව 😂

    • @EduacademySL
      @EduacademySL 24 วันที่ผ่านมา

      මෝඩ කතා කියන්න එපා ...
      දළදා මාළිගාවෙ ප්‍රධාන මංගල හස්තියා ඉන්දිරාජා ... යුවරජු සිංහ රාජා...
      ඒ දෙන්නා තමයි ලංකාවේ ඇත්තුන්ගෙ ප්‍රධානියො...

  • @NiroshaPerera-jl6yp
    @NiroshaPerera-jl6yp หลายเดือนก่อน +2

    Kotte raja❤❤

  • @kasunbuddhika527
    @kasunbuddhika527 26 วันที่ผ่านมา +1

    අනුන්ගෙ වීඩිඕ හොරකන් කරලා

  • @UdeniArunashanthi
    @UdeniArunashanthi 8 วันที่ผ่านมา

    කාවේරි රාජාට සිව

  • @ShehanMaddumage
    @ShehanMaddumage 3 วันที่ผ่านมา

    දැන් ඉතින් එක්කෙනෙක් අඩුයිමෙ😢

  • @SavinduYukthika2
    @SavinduYukthika2 26 วันที่ผ่านมา

    වාසනා තමයි කතරගම මැනික් කැටේ

  • @kavindumadusanka5370
    @kavindumadusanka5370 24 วันที่ผ่านมา

    කාවේරි රාජා😩😌

  • @chathu2007-nh2vt
    @chathu2007-nh2vt หลายเดือนก่อน +2

    Kandula awe naha ne nuwara

  • @Ceylon_Tech
    @Ceylon_Tech 27 วันที่ผ่านมา

    Rathnapure karaduwa gibichche kud

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 28 วันที่ผ่านมา

    මාලිමා කට්ටිය 1989 දළදා පෙරහැර තහනම් කළා ....මාලිගාවට බෝම්බ ගැහුවා ....මේ සිදුවීම් තරුණ පිරිසට කියා දෙන්න .හාමුදුරුවරු මරපු හැටි කියා දෙන්න

    • @nandanajayasingha5998
      @nandanajayasingha5998 26 วันที่ผ่านมา +1

      ඕක පරණ තාලෙ බයිස්කෝප් එකක්.අලුත් ඒවා අපි දන්නවා.
      සුනාමි හොරකම.
      බැඳුම්කර වන්චාව.
      සීනිබදු වන්චාව.
      සිල් රෙදි හොරකම.
      ඇවන්ගාඩ්.
      ඊයෙ පෙරෙයිදා වෙච්ච පාස්පෝර්ට් වන්චාව.
      ප්‍රේමදාසගෙ එයාර්බස් ගනුදෙනුව.
      එක්ස්ප්‍රස් පර්ල් වන්චාව.
      හොර බෙහෙත් වන්චාව.
      විල්පත්තු වන සංහාරය.
      මේ වගේ ගොඩක් දේවල් ගැනත් අලුත් පරම්පරාවට කියලා දෙන්න ඕනි.

    • @EduacademySL
      @EduacademySL 24 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ...
      දැනුත් මාලිමාවේ උන් කියනවා අනුර බලයට ආවම පෙරහැර නවත්වනවා කියලා ...🥺🥺🥺

  • @kasunbuddhika527
    @kasunbuddhika527 26 วันที่ผ่านมา +1

    දෙබස් හෙර 🤮🤮🤮