ලංකාවෙන්ම දග දාන දග කොල්ලාගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • අපිට ශක්තියක් වෙන්න...👇
    / membership

ความคิดเห็น • 318

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 ปีที่แล้ว +156

    සුදු පුතාට ලැබිලා තියෙන්නේ ඉතාමත්ම ආදරෙන් බලාගන්න අලි පාලක මහත්මයෙක්. පලවෙනි වතාවට දැක්කේ අලියෙක් මේ වගේ සෙල්ලන් කරනවා හරිම ලස්සනයි . මේ වගේ අවංක ආදරණීය පුද්ගලයෙක් මුතු ටත් ලැබුනා නම් ඔහු අදත් ලංකාවේ. අලි පාලක මහත්මයාණෙනි ඔබට ජය වේවා!

    • @thilinibhagya8645
      @thilinibhagya8645 ปีที่แล้ว +8

      ඒක ඇත්ත .මුතුගේ වේලාව 😥. එයාව ආදරයෙන් බලාගන්න කෙනෙක් හම්බ උනානම් අදටත් එයා ලන්කාවෙ.❤️❤️

    • @padmaseneviratne8380
      @padmaseneviratne8380 ปีที่แล้ว +5

      ඇත්ත ම ඇත්ත .

    • @malindaperera1665
      @malindaperera1665 ปีที่แล้ว

      oyala danna tharama thamai oya

  • @kumari-hv2hv
    @kumari-hv2hv ปีที่แล้ว +35

    සුදු පුතාට සහ ඵයාව බලාගන්න මල්ලිටත් මේ විස්තර අපට පෙන්නපු ඔයාටත් සම්මා සම්බුදුසරණයි

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 หลายเดือนก่อน +7

    ආදරණීය ඇත් හුරතලයෙක්❤❤❤❤ තරැණ අලි පාලක තුමාටත් තෙරැවන් සරණයි 🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤

  • @jeonthathi6521
    @jeonthathi6521 ปีที่แล้ว +21

    අනේ ලංකාවෙන් පරිත්‍යාග කරපි ඇතින්නක් දුක් විදිනවා Canada වල ඒ රට ඒ සතාට ජීවත් වෙන්න ගැලපෙන රටක් නෙවෙයි ගොඩාක් සීතලයි...පුලුවන් නම් හොයලා බලන්න නම් Lucy ආයේම ලංකාවට එන්න උදව් කරන්න ඒ අසරණ සතාට ඒ රටටම ඉන්නේ එයා විතරයි...Kaavan වගේ 😭🙏😭🙏

  • @muthuhettigamagelalani8851
    @muthuhettigamagelalani8851 ปีที่แล้ว +104

    අනේ මේ වගේ කරුණාවන්ත හස්ති පාලක තුමෙක් මුතු රාජටත් ලැබුණානම් එයා අපිට අහිමි වෙන්නේ නැ හස්ති paalaka තුමාටත් සුදු මහත්තයටත් තෙරුවන් සරණයි දීර්ගායුෂ ලැබේවා ❤❤❤❤❤

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +19

    හරිම හොඳ, .කරුණාවන්ත, ආදරණීය පාලක තුමෙක්, ඒ වගේම දඟකාර සුදු මහත්තයා.දෙදෙනාටම තෙරුවන් සරණයි ! එයා ඔයාට කවදාවත්ම කරදරයක් කරන්නේ නෑ.ගොඩක්ම ආදරෙයි වගේ.

  • @sulochanaedirisingha2856
    @sulochanaedirisingha2856 ปีที่แล้ว +77

    ඇත්තටම පට්ටම ආදරයක් නේ මේ සතාට තියෙන්නේ .ඒ වචන ❤❤❤ මෙහෙම මිනිස්සු බිහිවෙන්න ඕන

    • @tharuwasala2814
      @tharuwasala2814 ปีที่แล้ว

      ❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤l😊

  • @HimagiraPamula-qe7dt
    @HimagiraPamula-qe7dt ปีที่แล้ว +46

    අහිංසක කොල්ලෙක් ❤ පව් බුදු සරනයි පුතේ පරිස්සමට 🙏

  • @kanthiherath3620
    @kanthiherath3620 ปีที่แล้ว +35

    ⁣මිනිස් තිරිසනාට වඩා සතුන්ගෙ කරැනාව ආදරය මොන තරම් ලස්සනද කරනාවන්තද. තෙරැවන් සරනයි.දෙන්නටම.

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +21

    පූසෙක් බව්වෙක් තරමටම ළඟයි හුරතල් සූදු මහත්තයා. දෙන්නම සතුටින් ඉන්න හැමදාමත්. දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @nalikasampath2462
    @nalikasampath2462 ปีที่แล้ว +52

    සුදූ පුතාටත් සහන් මල්ලිටත් සම්මා සම්බුදු සරණ හා දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe8624 ปีที่แล้ว +35

    සුදු මහත්තයට ඉක්මනින්ම්ම සුදු මැණිකක් මුන ගැසෙවා ❤❤❤

  • @nisansalaweerasingha7991
    @nisansalaweerasingha7991 ปีที่แล้ว +18

    අනේ මැනික ඔයා දගයිලු...නෝටියෙක්ද වස්තුව..සුදු මහත්තය...අපිත් ඔයාට ආදරෙයි මැනික...පරිස්සමින් ඉන්න...ඔයාව බලා ගන්න අයියාටත් තෙරුවන් සරනයි...

  • @wikramasinha1057
    @wikramasinha1057 ปีที่แล้ว +11

    මෙයාව ආදරෙන් බලාගන්න ඔයාට තුනුරුවන්ගේ පිහිටයි🙏🙏

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว +19

    දග මල්ල ඔයාටයි ඔයාව ආදරයෙන් බලාගන්න පුතාටයි තෙරුවන් සරණයි

  • @anulakumari6684
    @anulakumari6684 ปีที่แล้ว +10

    සුදු මහත්තයා හරිම ලස්සනයි. හොදින් ඉන්න. බුදු සරණයි.

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +68

    පුතේ ඔයාගේ වචනේ මහා මෙරක් පණ වගේ ආදරෙයි කීවා ඔයාලා වගේ අය සතුන්ට ආදරේ අයට තෙරුවන්ගේ ආශිර්වාද තියෙනවා සුදු මහත්තයෝ ඔයාව බලා ගන්න අයියා හොදයි නේද පුතේ දෙන්නම ආදරෙන් ඉන්න හාද ම්ම්ම්ම්ම්මා දෙන්නටම

    • @AliAli-wc1dt
      @AliAli-wc1dt ปีที่แล้ว +4

      සුදු මහත්තයාගේ වාසනාව ඔය වගේ හාම්පුතුන් ලැබෙන එක ඔයාලා දෙන්නටම දෙවි පිහිටයි බුදු සරණයි

  • @champajanaki228
    @champajanaki228 ปีที่แล้ว +10

    ලස්සන තරුණයෙක් පරිස්සමෙන් බුදු සරනයි

  • @dulanjalilakmali7652
    @dulanjalilakmali7652 ปีที่แล้ว +7

    Daga malla ආදරෙයි පුතේ ඔයාට . ඔයාගෙ පාලක තුමා ටත් බුදු සරණයි දෙවියන් පිහිටයි dennama සතුටින් ඉන්න බුදු සරණයි

  • @anomakumari7667
    @anomakumari7667 ปีที่แล้ว +6

    බුදු සරණ යි සුදු මහත්තයා ඔයා ව බලා ගන්න ඉන්න මෙ හස්නිපාල තුමා හරි ම හොඳයි ❤❤❤

  • @Esh96
    @Esh96 ปีที่แล้ว +10

    අනේ එයාව ආදරෙන් බලාගන්න කරුණාකරලා. එයාට ගහන්නෙපා❤ පව් ලස්සන හුරතල් මැණිකක්

  • @sadunisaduni5866
    @sadunisaduni5866 ปีที่แล้ว +30

    ඔයාට හෙටක් තියෙනව අයියේ සියලු දෙවි පිහිටයි දීර්ඝායුෂ ළැබේවා... සුදු මහත්තයට ආදරෙයි

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 9 วันที่ผ่านมา

    සුදු පුතාටත් පාලක මල්ලීටත් තෙරුවන් සරණයි. දළදා සමිදු පිහිටයි.

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 ปีที่แล้ว +8

    බුදුසරණයි ඔය දෙන්නාටම....🙏🙏🙏

  • @waruniruwanmali2022
    @waruniruwanmali2022 ปีที่แล้ว +79

    සුදු මහත්තයාටයි හස්ති පාලකතුමාටයි දීර්ඝායුෂ නීරෝගී සම්පත්තිය ලැබේවායි කියලා පතනවා මුළු හදවතින්ම. හොඳ හදවතක් ❤ආදරණීය සෙනෙහසක් ❤මේ සියල්ල එක් වූ තැන සුන්දර සිහිනයක්.

  • @lgdplgp7057
    @lgdplgp7057 ปีที่แล้ว +10

    මෙයා හරි හුරතල් බුදු සරණයි සුදු පුතේ

  • @randisumeda9969
    @randisumeda9969 ปีที่แล้ว +37

    අලි උණ මටත් හොදටම තියෙනවා 😂😂😂

  • @kliyanage211
    @kliyanage211 ปีที่แล้ว +9

    සුපිරි කොල්ලො දෙනෙක්

  • @ستي-ع9ب
    @ستي-ع9ب ปีที่แล้ว +8

    ජේසු .පිහිටයි..ඔය ..දෙන්නටම

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb ปีที่แล้ว +7

    හරිම ශෝයි අලි බබෙක්❤❤❤

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg ปีที่แล้ว +6

    අනේ මල්ලී ඔයා හරිම කරුණාවන්ත විදිහට මෙයාට සලකනවා නේද හරිම ආසාවෙන් වීඩීයෝ එක බැලූවේ තෙරැවන් සරණයි මල්ලී පරිස්සම්න්

  • @renoreno4033
    @renoreno4033 ปีที่แล้ว +1

    අනෙ.සියලුමදෙනාට තෙරැවන් සරණයි හැමදාාම සතුට්න් ඉන්න

  • @damayanthisamarakoon6692
    @damayanthisamarakoon6692 22 วันที่ผ่านมา +1

    මේ සතාව හෙමදාමත් ආදරයෙන් බලන්න ලොකු පිනක් මේක

  • @rosyper8003
    @rosyper8003 ปีที่แล้ว +7

    අනේ හරිම හුරතල් ❤

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 7 วันที่ผ่านมา

    හරිම හොඳ කරුණාවන්ත මල්ලී කෙනෙක් 🤗 සුදු මහත්තයා ❤😘

  • @thushimadushani5680
    @thushimadushani5680 ปีที่แล้ว +2

    Anee video eka iwarawenakan baluwaa paww aththatama dennatama තෙරුවන් සරනයී සුදූ මහත්තයා හරිම වාසනාවන්තයී .දීර්ගායුශ ලැබේවා අයියේ ඔයාටත්
    .හෙනම දාන්ගලේ

  • @sadatharu8643
    @sadatharu8643 ปีที่แล้ว +10

    අනේ ඉතින් දඟයා😍😍😍😍

  • @zimba5053
    @zimba5053 ปีที่แล้ว +38

    අනේ පුතා ඔයා කොයි තරම් ආදරයක් දක්වනවද මේ සතාට? ඔය වාගේ කෙනෙක් අපේ මුතූ රාජටත් හමු උනා නම් මුතු ඇටය අපිට අහිමි වෙන්නෙ නැහැ. ආදරය තියෙන තැනමයි ආදරය සොයාගෙන එන්නෙ. ඇත්ත වශයෙන්ම හරිම සතුටුයි. කිසිම දවසක පුතේ ඔයාට කරදරයක් නම් වෙන්නේ නම් නැහැ මයි. නැඳුන් ගමුව ඇත් රජුන් බලාගත්ත කලු අයියා ඒත් පුතා වාගේ. පුතේ ඔයාට වරදින්නේ නැහැ බුදු සරණයි දළදා සමිඳු පිහිටයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. නුවර පෙරහැර මංගල්‍යය සඳහා එනවා නේද?

    • @thila2551
      @thila2551 ปีที่แล้ว +1

      සියලු දෙවි පිහිටයි

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว +11

    මිනිසුන්ට වැඩිය සතුය හොදයි අයියා 💖💖💖

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +3

    අනේ ඇත්තටම හරිම ආදරයෙන් සෙල්ලම් කරනවා හරිම ෂෝක්

  • @SreeKwt-y1m
    @SreeKwt-y1m ปีที่แล้ว +2

    බුදුසරණයි මල්ලි ඔයාට

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +5

    ❤❤❤❤❤❤❤සුදු මහත්තයාට බුදු සරණයි.🙏

  • @sandiyakumare4340
    @sandiyakumare4340 ปีที่แล้ว +21

    මනුස්සයන්ට වැඩිය සිය ගුනයකින් සත්තු හොදයි අපේ ගෙදර ඉන්න බල්ලෝ දෙන්නෙක් පිරිම් සතා කොල්ලා ගෑනු සතා මැණිකේ ඒ දෙන්නා මගේ දරුවන්නුත් හරි

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 5 หลายเดือนก่อน +1

    සුදු පුතා ට සහ සහන් පුතා ටත් බුදු සරණයි

  • @MR.DINUSHI
    @MR.DINUSHI 8 วันที่ผ่านมา

    සුදු මහත්තයා මොකද ඔය කරන්නෙ හොඩවැල කැඩෙයි කොල්ලො❤❤❤

  • @malikamalika6537
    @malikamalika6537 ปีที่แล้ว +1

    සුදු පුතාටයි .මල්ලි ඔයටත් බුදු සරණයි ..දළදා සමිඳුන්ගේ පිහිටයි

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir หลายเดือนก่อน

    තෙරුවන්සරණයි ඒ දෙන්නටම

  • @caitanyatirthadasa4776
    @caitanyatirthadasa4776 ปีที่แล้ว +6

    ආදර්ශමත් හස්ති පාලක මහත්මයෙක් !

  • @Gagana4899
    @Gagana4899 ปีที่แล้ว +7

    ගොඩක් පිං මල්ලියේ ඔයාට...💟

  • @SeethaKarunarathna-o9j
    @SeethaKarunarathna-o9j หลายเดือนก่อน

    ලස්සන අලි පැට්ටෙකුයි හොද ලස්සන එයාව ආදරෙන් බලා ගන්න රත්නරං පුතෙකුයිදෙන්නටම බුදු සරනයි

  • @ramiaramia2917
    @ramiaramia2917 11 หลายเดือนก่อน

    දෙන්නටම තෙරුවන් සරණයි .❤❤❤❤🙏🙏🙏🌹🌹

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 หลายเดือนก่อน

    ලස්සන සාකච්ජාවක් ගොඩක් දේවල් දැනගත්තා එයාලත් බල්ලො පූසො වගේ මනුස්සයට ලංවෙනවනම් හරි ෂෝක් අපි එයාලට බය එහෙම නැති නිසානෙ...

  • @S.Slva2808
    @S.Slva2808 ปีที่แล้ว +1

    සුදුමහත්තයෝ ඔයා හරි පින්වන්ත යී දිර්ගයුෂ ලැබේවා 🙏

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว +2

    හුරතල් මැනික බුදු සරනයි

  • @sandunimekala6416
    @sandunimekala6416 ปีที่แล้ว

    දෙන වද බුදු අම්මේ...... ❤❤❤ අනේ ඒ වචන ටිකේ තිබ්බ ආදරේ....❤❤❤😭😍😘🐘

  • @sriyalathashutani426
    @sriyalathashutani426 6 หลายเดือนก่อน

    Budusaranai සුදු මහත්තයා හොඳ ට බලාගෙන ඉන්න ❤❤❤

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว +1

    Daga daru patiyek.balaganna mahathmaya harima adrei eyata.theruwansaranai dennatama.

  • @hansanikaushalya7914
    @hansanikaushalya7914 ปีที่แล้ว +1

    දෙන්නටම බුදු සරණයි

  • @MalaniWicramasinghe-o4c
    @MalaniWicramasinghe-o4c 6 วันที่ผ่านมา

    සුදු මහත්තයා...කොහොමද ඉතින්..
    ඔයාට ගොඩක් ආදරේ ලැබෙනවා නේද..
    ආදරෙයි ගොඩාක් ඔයාට...

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 ปีที่แล้ว +1

    සුදු මහත්තයෝ ෂුවර් එකටම ගිය අාත්මේ ජිම්නාසිටික් කරලා තියනවා. සුදු මහත්තයටයි ඔයා අාදරෙන් බලාගන්න මල්ලිටත් බුදුසරණයි!

  • @ManojLokuhendige
    @ManojLokuhendige 6 หลายเดือนก่อน

    බුදු සරනයි පරිස්සමෙන් ඉන්න

  • @KanthiMangalika-cd4hn
    @KanthiMangalika-cd4hn 6 วันที่ผ่านมา

    Sudu maththayata godak adarai patio budu sarananai

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 ปีที่แล้ว +6

    ටිපර් වෙලා හෑලි ලියන සත්තව වේදීන් පොඩ්ඩක් බලපන්😂

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +2

    🐘🐘🐘🐘🐘🐘❤❤❤❤❤💎💎💎💎💎💎💎💎💎💎 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @chandimaweerasekara4307
    @chandimaweerasekara4307 ปีที่แล้ว

    නියම කතාව. බුදුසරණයි

  • @piyasiriranathunga9982
    @piyasiriranathunga9982 ปีที่แล้ว

    සහෝදරයා ඔයාට. අලියට තෙරුවන් සරණයි

  • @MangalikaSooriyaarachchi
    @MangalikaSooriyaarachchi หลายเดือนก่อน

    Eka eththa minissunta wada Saththu hodai❤❤❤❤

  • @ayeshateacher8227
    @ayeshateacher8227 ปีที่แล้ว +1

    Aththa kathawa💪 harak Marana, saththu Marana minissu, ude hawasa mas ,maalu, isso dallo kiyala kama kana aya, e saththu Maranna epa kiyanna enne na..😢😢lassana andumak daala paya gaanak gaambirawa yanakota minissu datha ekkarala saadu saadu saadu 🙏 kiyanne me alinta.. ❤Ali pau kiyanna ayata Honda uththare.. saththu waththe saththu Hira karagena..ewata katha na.. gedara athi karana balla th, bellata pati daala, kooduwe Dala inne, eth me Ali santhosen innawa..

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 11 หลายเดือนก่อน +1

    Bellanwila pansale perahare giyane hodata natanata aliyek awa mama baluwa kawda me kiyala baluwama me sudu mahaththaya mama adura gathe athgowwagen lassanai sudu mahthaya

    • @chamalsandaruwan1625
      @chamalsandaruwan1625 หลายเดือนก่อน

      මේ අර අලි අම්මා මරලා පැටියා ගෙනත් තිබ්බේ.අන්න ඒ අලි පැටියා.මේ පැටියා කොහෙන්ද ලැබුනෙ කින්ද මන්ද කියලා පරීක්ශනත් ගියා.තවම ඒ ප්‍රශ්නෙ තියෙනවා යට ගිහින් තිබ්බට.

  • @maleekatawale1640
    @maleekatawale1640 ปีที่แล้ว

    Sudumahathtaya wagema balana kenath dennama lassanai.
    Budusaranai !

  • @FatmaDalal-y3o
    @FatmaDalal-y3o ปีที่แล้ว

    මෙයානමි හරිම ලස්සණයි❤❤❤

  • @OshathiYasoda
    @OshathiYasoda หลายเดือนก่อน

    සුදු මහත්තයා පරිස්සමට ❤❤❤❤

  • @samanthipriyadharshani5111
    @samanthipriyadharshani5111 ปีที่แล้ว +4

    ආනේ.......ඔයා ට තමයි මමයි දුවයි හැක්ස් ටොෆි දුන්නේ...දෙවුන්දරදි........ඔයා හරි වෙනස් කියලා මට තේරුනා එදා..... ආයෙ හමුවෙමු සුදුමහත්තයා...

  • @klgpeyadarshikaklgpeyadarshika
    @klgpeyadarshikaklgpeyadarshika หลายเดือนก่อน

    ඇත්තටම දන්වැලක් ඔනමයි අලියා කියන්නේත් තිරිසන් සතේක් මනුසයගේ ආරක්ෂාවට අවෂයි මගේත් අදරනියම සතා එවුනත් අපි තේරැන් ගතයුතුයි

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 ปีที่แล้ว +3

    පුදුම දග මල්ලක් තමයි ❤️❤️❤️😘 තෙරුවන් සරණයි

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว

    Sagan malli hoda kathawak kiwe Paul jeevitha sarthaka wewa sathutin samagiyen inna lebewa budusaranai parissamin inna theruwan sarnai

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +2

    Tama podiy sellama wadey😘😘

  • @sandiyakumare4340
    @sandiyakumare4340 ปีที่แล้ว +5

    ලොකු වෙනකොට ගෝමරවලින් රෝස මලක් වෙයි

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි!!! පැටියෝ.❤💕💞😍😘

  • @kaveengayanga4755
    @kaveengayanga4755 ปีที่แล้ว

    බුදුසරණයි

  • @manelvijay9741
    @manelvijay9741 ปีที่แล้ว

    Sudu mahattaya nam dahai et huratal wage teruwan saranai dennatama

  • @slmobileslmobile5534
    @slmobileslmobile5534 ปีที่แล้ว

    බුදු සරනයි අදරෙන් බාලාගන්න

  • @thamararajapaksha1085
    @thamararajapaksha1085 ปีที่แล้ว +3

    අනේ එයා ෂෝක්❤

  • @senuldissanayake1768
    @senuldissanayake1768 ปีที่แล้ว

    Ane budu saranai oyalata

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 ปีที่แล้ว

    බුදු හාමුදුරුවන්ගෙ කාලෙත් රජවරු අලි අැත්තුන්ගෙන් වැඩ ගත්තා සුබ කටයුතු වලට සහබාගි කරගත්තා පෙරහැර වලට ඉතිං දැන් ඉන්න අයට ඒ කාලෙවත් නැති පව් පිං හොයනවා සෑම සිද්දස්තානයකටම අලි සම්බන්දයි ඒ කාලෙ යන්තර සූත්තර තිබුනෑ හරකා බූරූවා අශ්වයා අලියා බුදු හාමුදුරුවන්ට තිබුනනෙ ඵහෙනං ඒවා පව් කියලා නවත්තන්න

  • @irangiliyanage3167
    @irangiliyanage3167 ปีที่แล้ว

    Ane puthe oya sudu mahaththayawa aadaren bala ganna sudu mahaththayo oyata budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว

    Sudu mahttya htima cute boy love you darling God bless sun sudu mahattay🙏🙏❤❤

  • @lasanthiroopadamayanthi3500
    @lasanthiroopadamayanthi3500 ปีที่แล้ว

    Apita harima sathutuyi hasthii palaka thuma hoda nisa sudu mahattaya gana Baya wenna deyak na palaka thmata ape uthttamacharaya🙏🙏🙏🙏♥️♥️♥️♥️❤️

  • @WijayaAlahakoon-w6r
    @WijayaAlahakoon-w6r หลายเดือนก่อน

    ❤sathta adrey manyssyek

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว

    Gorgeous elegant.. ❤. Very playful. Theruwan saranai 🙏🙏🙏.

  • @PushpaDamayanthi-j5y
    @PushpaDamayanthi-j5y ปีที่แล้ว

    Dagayoo❤❤❤❤❤bs dennatama

  • @ukkumenika7307
    @ukkumenika7307 ปีที่แล้ว

    🐘🐘🐘🐘🥰🥰🥰🥰💐💐💐adarei dennatama

  • @sasirisena5439
    @sasirisena5439 ปีที่แล้ว

    ❤❤❤❤❤❤Supiri..Ethgowuwek....Balannako kathawa ...Adaraya...Karunawa..Lengathukama...Sathata
    Adaraya..karana Tharamatama
    Sathath Adarei...

  • @Gagana4899
    @Gagana4899 ปีที่แล้ว +1

    මේ දත් වර්ධනය වෙනවද....???
    එහෙම උනොත් හරි වටිනවා...

  • @sanikakuruppuarachchi9545
    @sanikakuruppuarachchi9545 ปีที่แล้ว

    Sudu mahahtayata godak adrai sahan puta balanna ennam budusarañi dalada samidu pihitai ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @sumithrasilva3795
    @sumithrasilva3795 ปีที่แล้ว

    Ane hurathale...🙏🙏🤩🤩🤩

  • @nishadisamanali9114
    @nishadisamanali9114 ปีที่แล้ว

    Ana sudu mahattaya ❤️❤️❤️ adarai oyata ❤️❤️🥰🥰

  • @priyadashene6779
    @priyadashene6779 ปีที่แล้ว +1

    🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘teruwan saranai

  • @LPWMWanasinghe
    @LPWMWanasinghe ปีที่แล้ว

    Budu saranai oyalata❤

  • @dimuthukumara3702
    @dimuthukumara3702 ปีที่แล้ว

    මමත් අසයි අලින්ට ❤❤