ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලස්සන video එකක්... මේ වගේ තේජන්විත,සද්දන්ත ලස්සන අලි ටිකක් මෙහෙම පරිසරය ක දකින කොට හරිම මනස් කාන්තයි... සත්ව ප්‍රජාවට පොදු එයාලගේ ජිවිත හැසිරීම..... මේ සියලු සතුන් ට නිදහසේ ජිවිතේ ගෙන යන්න හැකියාව ලැබේවා.... අපේ ජාතිය ට උරුම සම්පත්... ඔබේ කැමරා කරණය අපුරුයි පුතේ... ලස්සනයි.. අපේ පියවි ඇසට හසුනොවන මේ දර්ශන රැගෙන ඒම ගැන ස්තුතියි.... සතා සිව්පාවට පරිසරය ට ආදරය කරන පරපුරක් බිහිවේවා..... 💕
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Veri beautifull 13:59
❤Wow...මාරම ලස්සසයි.......😊මමත් ගොඩක් ආදරෙයි එයාලට❤❤❤❤❤❤❤❤❤❤❤❤විශ්ව මෑණියන්ගේ අනුහසින් මේ අහිංසක සතුන් ආරක්ෂා වේවා !!!
හරිම ලස්සන දසුනක් .ගොඩාක් ස්තුතියි .තෙරැවන් සරණයි !!! පරිස්සමින් ඔයාත්.❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
බොහොමත්ම ස්තූතියි ඔබට ❤️🙏
ලස්සනයි මල්ලි ,ස්තුති ඔයාට මෙිතරමි ආදරණීය සටහනක් අපිට බලන්න සැලැසුවට ❤️❤️❤️❤️
බොහොමත්ම ස්තූතියි අයියෙ ❤️🙏
වෙනදා වගේම අදත් ලස්සනයි වීඩියෝ එක, ගොඩක් ස්තූතියි පැතුම් , ඔයාගේ වීඩියෝස් අපි හරිම ආසාවෙන් බලනවා ,❤❤😊
බොහොමත්ම ස්තූතියි ඔබට, මගෙ වීඩියෝ බලනවට සහ මේ විදිහට ඒව අගය කරනවට ❤️🙏
මම බලපු ඔයාගේ video's වලින් හොදම එකක් අදත් නැවත වතාවක් බැලුවා!🇨🇦🇱🇰🥰😊👌😍💯🐘👍🙏
ගොඩක් ස්තූතියි Brother ❤️🙏
❤ ස්තුතියි පැතුම් සොබාදහම මෙවැනි ලස්සන ඉදිරිපත් කිරීම ගැන
බෙල්ලෙ තැල්ල තියන කෙනා තමයි උසම අලියා.එයාට කවුරුත් බයයි වගේ මට පේන්නෙ..😀 බෙල්ලෙ තැල්ල පිහිටන්නෙ ඇතෙකුට තරම්ම ශක්තිය තියන සද්ධන්තම අලින්ට කියලා මම අහලා තියනවා.ඒ අයගෙ කුලයත් අනිත් අයට වඩා උසස්ලු. ලංකාවෙ දැනට ඉන්න හීලෑ අලින්ගෙ උසම අලියා වෙන යක්කල ගජබා අලියත් එහෙම කෙනෙක්..😍වීඩියෝ එක ගොඩක් වටිනවා..🙏 සොබාදහමේ අසිරිය අපට විඳින්න දුන්න ඔබට ජය සහෝදරයා..🤟🥰🥰
එහෙම වෙන්නඇති. බොහොමත්ම ස්තූතියි සහෝදරයා ❤️🙏
ඇත්තමයි මාරම ලස්සනයි 😊😊😊😊 අර වතුර අරන් බොන විදිහ ඒක නම් බලන් ඉන්න ආසයි. කෙනෙර එක්ක පුංචි පැටියෙකුත් ඉන්නවා. 🐘😍 ඇත්තටම ලස්සන video එකක්👍 මෙතන ඉන්න හැම කෙනෙක්ම හැම මොහොතකම ආරක්ෂා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🐘🐘🐘🐘🐘💞💞💞💞💞💞💓💓💓💓
පැටව් දෙන්නෙක් ඉන්නවා එක අම්මට .අපේ වත්තට අාවා ඩබලත් එක්කම😊
අගෙයි ගොඩාක් 😘🐘❤️ ලස්සනයි 🐘❤️ එයාල පාඩුවෙි නිදහසේ ඉන්න ලැබෙිවා ❤️🐘😘
හරිම දුර්ලභ දසුනක් ඔයාට ගොඩක් ස්තුතියි. ජේසු පිහිටයි
ළස්සන අලි රන්චුවක් හිත පිරෙනවා දක්කම ..🤗🤗🤗 thanks to you always shereing lovely videos for us ..✌️🙋
³❤😂,2q1😮😮@@pathumswild😂2
වැඩි වැඩියෙන් අලි කෙල්ලන්ට හීට් එක ඇවිල්ලා වැඩියෙන් අලි කොල්ලො එක්ක එකතු වෙලා වැඩි වැඩියෙන් අලි පැංචො පැංචියො බිහිකරන්න ශක්තිය ලැබේවා . අවුරුද්දෙන් අවුරුද්ද මගෙ රටේ අලි සම්පත ගුණනය වේවා. 😍😍😍😍😍
එහෙම වෙන එකනම් හොඳයි.හැබැයි එහෙම වැඩිවෙන තරමටම වනාන්තර අඩුවෙලා යන එක තමා ගැටළුව ❤️🙏
ඔය ළමයා ලෑස්ති වෙන්නේ"කෙනෙර " හිංසනය " යටතේමගේ අලි කොල්ලෝ අමාරුවෙදාන්න නේද?
@@RanbandaSamarakoon 😜😁❤️
@@RanbandaSamarakoon ආදරේ වැඩි කමට කිව්වෙ ඉතින් 😍😍😍
@@pathumswild ඒක නම් ඇත්ත ❤️
පැතුම් අයියගේ ඡායාරූප කරණය හරිම ලස්සනයි ❤
@samanthisenerath බොහොමත්ම ස්තූතියි අඩුපාඩු වෙනවා දෙනවාට. ඉදිරියේදී ඒවා නිවැරදි කරගන්නම්. ❤️🙏
හරිම ලස්සනයි කොයිතරම් බැලුවත් ඇති වෙන්නෙ නැ
@@janakijayasinghe7102 බොහොමත්ම ස්තූතියි ❤️🙏
ලස්සන අලි රන්චුව බුදු සරණයි .
හරිම ලස්සන දසුනක් ඔබට ගෝඩාක් ස්තුති මේවැනි දසුන් ඉදිරිපත් කිරිම ගැන..
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
හරිම ලස්සණයි.හිත සුවපත් වන වීඩියෝවක්.ස්තුතියි ඔබට ♥️🙏
හරිම ලස්සන පරිසරය....තැනිතලාව මැද්දෙන් ගඟ ගලා යන අපූරුව.....එතෙනට වෙලා ඉන්න ඇත්නම්.....මොන තරම් සැපක් ද.....❤❤❤ආදරෙයි ලක් මෑණී....❤
බොහොමත්ම ස්තූතියි ❤️😍🙏
ගොඩක් ලස්සනයි. හරිම සන්යමයකින් කරපු දෙයක් ❤
Beautiful video with Amazing Nature❤🐘❤🐘❤🐘❤️. Thank you very much for sharing 🥰💐🥰
Thank you so much ❤️🙏
බලපු වීඩීයෝස් වලින් හොදම එක ලස්සනය් බුදුසරනය් ඔයාටත්
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️😍🙏
Harima lassanai No words explained Mind blowing ❤🙏🇦🇪
බලන්න පරිසරය හරිම ලස්සනයි 🥀🥀💥💥💯💯💯....අපේ රට කොච්චර ලස්සනද...අලි සම්පත් සුරැකේවා...👋👋
වාව් හරිම ලස්සනයි වීඩියෝ එක නම්....❤❤ අනේ අපේ අග්බෝලේ මැනික හොදින් ඉන්නවා නේද ....සියලුම සතුන් ආරක්ෂා වේවා 🙏🙏🙏🙏❤❤
බොහොමත්ම ස්තූතියි. අග්බෝ දැනටනම් හොඳින් ඉන්නව.ඒත් තවම එයාගෙ ජීවිතේනම් ටිකක් අනතුරෙ තියෙන්නෙ.එයා ගැන වීඩියෝවක් ගේන්නම් ඉක්මනටම. ❤️🙏
ස්තුතියි ඔබට 🙏🙏🙏
@@pathumswildඇයි ඒ?
obata bohoma stuti.theruwan saranai.harims asawen balanne.
@@hemaperera4141 බොහොමත්ම ස්තූතියි ❤️🙏
ලස්සනයි ගොඩාක් තෙරුවන් සරනයි
අනේ එ පරිසරය ලස්සන එ වගෙමයි මන් ආස කරන අලි ටිකක් අපේ රට කොච්චර ලස්සනද බුදු සරණයි මෙි සතුන්ට ආදරේයි අලි බබාලා ටිකට❤❤❤❤❤
❤️😍🙏
කෙනර කැමති කෙනෙක් ඔතන නැතිව ඇති හරිම ලස්සනයි ස්තූතියි මේ වගේ දේවල් අපිට බලන්න සලසා දුන්නට
ඔතන ඉන්න අයගෙන් ශක්තිමත්ම කෙනාට තමා කෙනර කැමතිවෙන්නෙ. බොහොමත්ම ස්තූතියි ❤️🙏
හැරීම ලස්සන ali rana ගොඩක් ගොඩක් tnx
Thanks for the story. Bless you ❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි බුදු සරනයි ඔයාට
බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
හරිම ලස්සනයි රූප පෙළ
🇱🇰 👍🏾 👌🏾 👌🏾 ජයවේවා!!! ආඩම්බරයි. 🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබගේ පැහැදිලි කිරීම හරිම විචිත්‍රවත් .වැවතියෙන තැනපවාකියන හැටි හරි අගෙයි.
ලස්සනයි වීඩියෝ එක.ස්වභාවිකත්වය එහෙම්පිටින්ම.
අලි රංචුවක් මැද ඇතින්නක් සමග හුරතල් අලි පැටියා.😂👍🏾👌🏾
ඔව්. බොහොම ස්තුතියි ❤️🙏
හරිම ලස්සනයි ❤ගොඩක් ස්තූතියි ❤❤❤❤❤
Wenada wagema harima lassani. Vidiyo aka yaddi oyage hada aheddi marama gathiyak thinne. Teruwane saranai. Parissamine apita vidiyo aragena anna 🙏🙏🙏
බොහොමත්ම ස්තූතියි මල්ලි ❤️🙏
සොබා දහමේ "අලි අපූරුව" අපිටත් බලන්න ඉඩක් ලබා දුන් ඔයාට බොහෝම ස්තූතියි !
ඔබටත් බොහොමත්ම ස්තුතියි ❤️🙏
Petum aiye me ahinsaka sattuna wena karadara natara karanna hoda weda piliwelak sakas karala a parapureka ganna peramuna gamu.jaya wewa 🙏🙏🙏🙏🙏
@@madudaluwathta846 දැනටමත් පොඩි වැඩපිළිවෙලක් කරගෙන යනව මල්ලි.ඉස්සරහට ඒ ගැන කියන්නම්. ❤️
ලස්සනට විඩියො කරලා .දර්ශනීයයි.
අපේ රටේ අලි තමයි ලස්සනම.හරීම ලස්සනයි
අදත් video එක ගොඩක් ලස්සනයි 😊😊😊
බොහොමත්ම ස්තූතියි ඔයාට ❤️🙏
අනේ.මොනතරම් ලස්සන දර්ශනය යක්ද.
ලස්සන දර්ශනයක්.එත්....බයත් හිතෙනවා.එයාලා රන්ඩුත් වෙනවානේ .රන්ඩු නොවි ඔනි දෙයක්.අර කෙනරත් පවු.එයාගේ දරැ පැටියත් පවු.තෙරැවන් සරණයි !!! ගොඩාක් ස්තුතියි .මෙික ගේනාවට.❤❤❤😘😘😘🤗🤗🤗🐘🐘🐘🐘🤔🤔😮😮😮❤❤❤🙏🙏🙏🌹🌹🌹🌹🌹🎉️🎉️🎉️
ඔව් එයාල මෙහෙම රණ්ඩු වෙවී ගිහින් ඒ ගමේ ගෙදරකුත් කඩල තිබුනා. බොහොමත්ම ස්තූතියි ❤️🙏
@@pathumswildrandu weywi gehen gedarak kadapu... ekata... Aliyata da, sthuthi karey!? 🤔🙏😃😃😂🐘🙏💐💖🌾🌾🌾😍
@@S.Perera-l3w 😜
හරිම ලස්සනයි ඔබේ හඩ පැහැදිලි කිරීම් හරිම සිත්ගන්නා සුලුයි පරිස්සම්න් වැඩ කට යුතු කරගෙන යන්න
ම්නිසුන් ගෙන් ශුන්‍ය පෙදෙස් වල සත්ව ලෝකය හරිම සුන්දරයි දැන් මෙතන නහර කාරයෙක් හිටියා නම් මොකද වෙන්නේ පැතුම් ඔයා ඉතින් මේ සුන්දර සත්ව ලෝකයේ සැරිසරන නිසා හරිම වටිනා සම්පතක් වෙනවා ප්‍රාර්ථනා කරනවා තවත් ලස්සන දර්ශනයකින් හමුවෙමු එතෙක් තෙරැවන්සරණයි !!!🐘🐘🐘🐘🐘🐘🐘🐘❤🐘❤❤❤❤✍️✍️✍️✍️✍️👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
අහම්බෙන් දැකපු ලස්සනම ලස්සන විඩියෝවක්...🌹❤❤
Godak lassanai oyata godak istuti mewage video ekka demmata
බොහොමත්ම ස්තූතියි ඔයාටත් ❤️🙏
Very beautiful vedio.lot of thank you.🎉🎉
Harima lassanay thanks putha
ලස්සනයි ස්තුතියි
ලස්සනයි ❤️😘ස්තුතියි ඔබට
Lassanai maa anuradhapura ape petthe wewak meka gehen theyenawa harema lassanai
බොහොමත්ම ස්තූතියි. ඔව් මේ මහකනදරාව වැවේ ❤️🙏
excellent quality vedio
ලස්සනයි ❤
Godak lassan video ekak bro
ලස්සනම ලස්සනයි
Supiri Vdio..❤❤
Lassanai godak hode ❤❤❤❤ teruwan saranai
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
❤️❤️
Asawen baluwa video eka oyatath suba dawasak❤❤❤❤bs🙏
Thanyou so much appreciation everything...etc.
❤️🙏
niyamai
Thank you malli ❤️🙏
Aiye waliyak ehma giye nadda.... pattam video ekak supiri Aiye
බොහොමත්ම ස්තූතියි මල්ලි..❤️🙏 වලිම තමා ඒ ටිකේ. ගමේ ගෙදරකටත් ගහල තිබුන එහෙම වලි දාන් ගියපු දෙන්නෙක්. ඒ වෙලාවෙනම් එහෙම ලොකුවට වලියක් ගියෙ නෑ.
@@pathumswild monawa wunath Aiyage videos nm patta.... Aiyata hoda luck ekakuth thiyanawa
What is that noise etc.thanks for details and for informations.
Ara rana kathawa hadala thibune me wawa paththeda koheda❤
ඔව් වෙන්න ඇති ❤️
කථනය අපූරුයි හෑලි කියවන්නැතුව
Ada thamai me wage pahadili watina video ekak baluwe .visthara kireema anargai.
Lassana.vedeyo.aka👌👌
Thank you so much your excellent program please stop unnecessary sounds please let mother nature sounds
woooow excellent video 👍 👌💕❤🐘💐
Thank you pethuma
Thanks for watching Brother ❤️🙏
Hare.lassanai.oyage.weda.paressamin.bs❤❤❤❤
Lassana.dasunak.very.good
බොහොමත්ම ස්තුතියි ❤️🙏
ආසාවෙන් බැලුවා ස්වභාවික පරිසර ය විදින්න කැමති යි.
තිස් තුන් කෝටියක් දෙවි වරුන් ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේ වා කියා ප්‍රාර්ථනා කරමි ඇත් රජු න් සහ කෙනර කෙල්ලත් පොඩි බබා ටත් 🙏🙏😘😘😘🙏😘🙏🙏🙏🙏😘😘😘🙏🙏🙏🙏
Hareema lassanai
Theruwan saranai Ali.athunta.
මේගොල්ලොන්ගෙ හැසිරීම් හරිම ආහ්ලාදජනකයි. ඒත්.... මම දුකින් මොවුන්ගේ ආරක්ෂාව ගැන දැන් හැමදාම .
මෙයාලට අපේ ගමේ කවුරැත් කිසිම කරදරයක් කරන්නෑ.හැබැයි ගෙවල් 5ක් විතර කැඩුවා
@@isurusampath8756 ඔබලා රටට ආදරේ මිනිස්සු . ඒ වෙනුවෙන් මාගේ ප්‍රණාමය ! සමහර විට මේ සතුන්ට හානි කරන්නෙ වෙනම පිරිසක් වෙන්න පුලුවන් . ඒ තරම් දූෂිතයි මේ රට .
මට දුක හොදම දේ බලාගන්න බැරි වෙචිච එකට 😅😅😅😊
මටත් දුක ඒකමයි 😜😁❤️
😅😅
ඉතින් දැක්කනේ
Very good
Thankyou ❤❤
❤❤❤❤❤සද්දෙ වැඩී...නිස්සබ්දව බලනකොට වැඩියෙන් ලස්සනයි ..
බොහොමත්ම ස්තූතියි අදහස් දැක්වීම සම්බන්ධව ❤️🙏
what a majestic sight
Mum bowena ekanm hodai.eth minissunta karana eka thamai paw
😥❤️
Excellent
ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ඹබට
Lassana!
Add කරලා තියන music උනත් නියමෙට සෙට් වෙනවා 💓💓💓👍👍
බොහොමත්ම ස්තූතියි ❤️🙏 සමහර අයනම් කියල තිබ්බ Music ටිකක් වැඩී කියල.
ඔබගේ වීඩියෝ හරිම වටිනවා.අන්තිමට ආ අලියා විතරයි මදකිපී ඇත්තේ කියලා සිතන්න තරං සාධක තිබුණ. මේ වටිනා වීඩියෝ ඒ සම්බන්ධයෙන් උනන්දු ආයතන වලට යොමු කර වටිනාකමක් රඳවා ගන්න පුළුවන් වේවි, ඔබේ විනෝදාංශයට අමතරව.පුංචියට යමක් එකතු කරන්නම් අදහසක් හැටියට. පසුබිම් සංගීතය ඒ වෙලාවෙ වනයේදී කරනලද පටිගත කිරීමක් වූවානම් වඩාත් වටිනවා. සංගීතය මේ දර්ශන වල ස්වාභාවිකත්වයට හානියක් කියලයි මට හිතුනේ.සුභ පතමි
බොහොමත්ම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට සහ යෝජනා සම්බන්ධව. ❤️🙏 වීඩියෝ දර්ශණ රූගත කරද්දි ඇසෙන ස්වභාවික ශබ්ද මේ දර්ශණ ටිකේ හරියට පටිගත වෙලා තිබුනෙ නෑ.සුළඟේ ඝෝෂාව විතරයි ඇහෙන්නෙ.ඒකයි වෙනම සංගීතය යොදන්න හිතුවෙ. ඉදිරියේදි හොඳ Microphone යක් මිලදී ගත්තාට පසු ස්වාභාවික ශබ්ද සහිතවම වීඩියෝ ගෙනෙන්න උත්සාහ කරන්නම්. බොහොම ස්තූතියි ❤️🙏
Lassanai
Harima lassana dasunak ey slave hesireem Tarawa Hari pudumai
අලි පැටියා දෙපැත්ත එන්නේ මම දන්න තරමින් නම් අම්මා තාත්තා දෙන්න. එයාල තුන්දෙනාට කියන්නේ තුම්පත්රෑන. වැඩිහිටියෝ කියන වියට රෑනට පැටියෙක් ආවම සියළුම දෙනා එකට ඉන්නවලු පැටියාගේ ආරක්ෂාව වෙනුවෙන්. එහෙම කියනවා හරියටම දන්නේ නෑ. වීඩියෝ එක ගොඩක් ලස්සනයි 👍
නෑ තුන්පත් රෑන කියන්නෙ අලි අම්මයි එයාගෙ මුර දෙකක පැටවු දෙන්නයි. අලි තාත්තල පැටවු එක්ක ඉන්නෙ නෑ සාමාන්‍යයෙන්.රංචුවකට එක ගැහැණු සතෙකුට පැටියෙක් හම්බුනාම රංචුවෙ ඉන්න අනිත් ගැහැණු සත්තුත් එයාව බලාගන්නව කියන එකනම් ඇත්ත.බොහොමත්ම ස්තූතියි ❤️🙏
Pethu aye lassana ali pera herak aran enna ikmanata b.s
ඉක්මනටම වීඩියෝවක් ගේන්නම් ආයෙ. ❤️බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
Supiriyak❤
woow pathum ayye
Thank you so much malli ❤️🙏
Thank you for giving opportunity to see a very rare natural scene.
What is our country responsibility about our Elephants etc.Hospitalitit and hospitalies doctors.etc. especially for smallones etc. How beauiful and expensive because of the elephant's and their nature...
ලස්සනය මේ දෑක්කමයි 12:06 12:10
Alichchita budusaranai.ekapara 6k
😜❤️
සබාදහමෙන් අලි අතුන්ට හදල දිපු තන් මොනතරම් ලස්සනද? මෙවා නතිඋනොත් එ අහින්සකයන් කොහෙයන්නද?
ඒකනෙ..😢❤️🙏
Small kids could trainning...for dancing sports etc. And sport them for valuable life this animal inteligent...mre then me... etc.
ලස්සන video එකක්... මේ වගේ තේජන්විත,සද්දන්ත ලස්සන අලි ටිකක් මෙහෙම පරිසරය ක දකින කොට හරිම මනස් කාන්තයි... සත්ව ප්‍රජාවට පොදු එයාලගේ ජිවිත හැසිරීම..... මේ සියලු සතුන් ට නිදහසේ ජිවිතේ ගෙන යන්න හැකියාව ලැබේවා.... අපේ ජාතිය ට උරුම සම්පත්... ඔබේ කැමරා කරණය අපුරුයි පුතේ... ලස්සනයි.. අපේ පියවි ඇසට හසුනොවන මේ දර්ශන රැගෙන ඒම ගැන ස්තුතියි.... සතා සිව්පාවට පරිසරය ට ආදරය කරන පරපුරක් බිහිවේවා..... 💕
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Veri beautifull 13:59
❤Wow...මාරම ලස්සසයි.......😊
මමත් ගොඩක් ආදරෙයි එයාලට❤❤❤❤❤❤❤❤❤❤❤❤විශ්ව මෑණියන්ගේ අනුහසින් මේ අහිංසක සතුන් ආරක්ෂා වේවා !!!
හරිම ලස්සන දසුනක් .ගොඩාක් ස්තුතියි .තෙරැවන් සරණයි !!! පරිස්සමින් ඔයාත්.❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
බොහොමත්ම ස්තූතියි ඔබට ❤️🙏
ලස්සනයි මල්ලි ,ස්තුති ඔයාට මෙිතරමි ආදරණීය සටහනක් අපිට බලන්න සැලැසුවට ❤️❤️❤️❤️
බොහොමත්ම ස්තූතියි අයියෙ ❤️🙏
වෙනදා වගේම අදත් ලස්සනයි වීඩියෝ එක, ගොඩක් ස්තූතියි පැතුම් , ඔයාගේ වීඩියෝස් අපි හරිම ආසාවෙන් බලනවා ,❤❤😊
බොහොමත්ම ස්තූතියි ඔබට, මගෙ වීඩියෝ බලනවට සහ මේ විදිහට ඒව අගය කරනවට ❤️🙏
මම බලපු ඔයාගේ video's වලින් හොදම එකක් අදත් නැවත වතාවක් බැලුවා!🇨🇦🇱🇰🥰😊👌😍💯🐘👍🙏
ගොඩක් ස්තූතියි Brother ❤️🙏
❤ ස්තුතියි පැතුම් සොබාදහම මෙවැනි ලස්සන ඉදිරිපත් කිරීම ගැන
බෙල්ලෙ තැල්ල තියන කෙනා තමයි උසම අලියා.එයාට කවුරුත් බයයි වගේ මට පේන්නෙ..😀 බෙල්ලෙ තැල්ල පිහිටන්නෙ ඇතෙකුට තරම්ම ශක්තිය තියන සද්ධන්තම අලින්ට කියලා මම අහලා තියනවා.ඒ අයගෙ කුලයත් අනිත් අයට වඩා උසස්ලු. ලංකාවෙ දැනට ඉන්න හීලෑ අලින්ගෙ උසම අලියා වෙන යක්කල ගජබා අලියත් එහෙම කෙනෙක්..😍වීඩියෝ එක ගොඩක් වටිනවා..🙏 සොබාදහමේ අසිරිය අපට විඳින්න දුන්න ඔබට ජය සහෝදරයා..🤟🥰🥰
එහෙම වෙන්නඇති. බොහොමත්ම ස්තූතියි සහෝදරයා ❤️🙏
ඇත්තමයි මාරම ලස්සනයි 😊😊😊😊 අර වතුර අරන් බොන විදිහ ඒක නම් බලන් ඉන්න ආසයි. කෙනෙර එක්ක පුංචි පැටියෙකුත් ඉන්නවා. 🐘😍 ඇත්තටම ලස්සන video එකක්👍 මෙතන ඉන්න හැම කෙනෙක්ම හැම මොහොතකම ආරක්ෂා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🐘🐘🐘🐘🐘💞💞💞💞💞💞💓💓💓💓
බොහොමත්ම ස්තූතියි ❤️🙏
පැටව් දෙන්නෙක් ඉන්නවා එක අම්මට .අපේ වත්තට අාවා ඩබලත් එක්කම😊
අගෙයි ගොඩාක් 😘🐘❤️ ලස්සනයි 🐘❤️ එයාල පාඩුවෙි නිදහසේ ඉන්න ලැබෙිවා ❤️🐘😘
බොහොමත්ම ස්තූතියි ❤️🙏
හරිම දුර්ලභ දසුනක් ඔයාට ගොඩක් ස්තුතියි. ජේසු පිහිටයි
ළස්සන අලි රන්චුවක් හිත පිරෙනවා දක්කම ..🤗🤗🤗
thanks to you always shereing lovely videos for us ..
✌️🙋
බොහොමත්ම ස්තූතියි ඔබට ❤️🙏
³❤😂,2q1😮😮@@pathumswild😂2
වැඩි වැඩියෙන් අලි කෙල්ලන්ට හීට් එක ඇවිල්ලා වැඩියෙන් අලි කොල්ලො එක්ක එකතු වෙලා වැඩි වැඩියෙන් අලි පැංචො පැංචියො බිහිකරන්න ශක්තිය ලැබේවා . අවුරුද්දෙන් අවුරුද්ද මගෙ රටේ අලි සම්පත ගුණනය වේවා. 😍😍😍😍😍
එහෙම වෙන එකනම් හොඳයි.හැබැයි එහෙම වැඩිවෙන තරමටම වනාන්තර අඩුවෙලා යන එක තමා ගැටළුව ❤️🙏
ඔය ළමයා ලෑස්ති වෙන්නේ
"කෙනෙර " හිංසනය " යටතේ
මගේ අලි කොල්ලෝ අමාරුවෙ
දාන්න නේද?
@@RanbandaSamarakoon 😜😁❤️
@@RanbandaSamarakoon ආදරේ වැඩි කමට කිව්වෙ ඉතින් 😍😍😍
@@pathumswild ඒක නම් ඇත්ත ❤️
පැතුම් අයියගේ ඡායාරූප කරණය හරිම ලස්සනයි ❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏
@samanthisenerath බොහොමත්ම ස්තූතියි අඩුපාඩු වෙනවා දෙනවාට. ඉදිරියේදී ඒවා නිවැරදි කරගන්නම්. ❤️🙏
හරිම ලස්සනයි කොයිතරම් බැලුවත් ඇති වෙන්නෙ නැ
@@janakijayasinghe7102 බොහොමත්ම ස්තූතියි ❤️🙏
ලස්සන අලි රන්චුව බුදු සරණයි .
හරිම ලස්සන දසුනක් ඔබට ගෝඩාක් ස්තුති මේවැනි දසුන් ඉදිරිපත් කිරිම ගැන
..
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
හරිම ලස්සණයි.හිත සුවපත් වන වීඩියෝවක්.ස්තුතියි ඔබට ♥️🙏
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
හරිම ලස්සන පරිසරය....තැනිතලාව මැද්දෙන් ගඟ ගලා යන අපූරුව.....එතෙනට වෙලා ඉන්න ඇත්නම්.....මොන තරම් සැපක් ද.....❤❤❤
ආදරෙයි ලක් මෑණී....❤
බොහොමත්ම ස්තූතියි ❤️😍🙏
ගොඩක් ලස්සනයි. හරිම සන්යමයකින් කරපු දෙයක් ❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Beautiful video with Amazing Nature❤🐘❤🐘❤🐘❤️. Thank you very much for sharing 🥰💐🥰
Thank you so much ❤️🙏
බලපු වීඩීයෝස් වලින් හොදම එක ලස්සනය් බුදුසරනය් ඔයාටත්
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️😍🙏
Harima lassanai
No words explained Mind blowing ❤🙏🇦🇪
බලන්න පරිසරය හරිම ලස්සනයි 🥀🥀💥💥💯💯💯....අපේ රට කොච්චර ලස්සනද...අලි සම්පත් සුරැකේවා...👋👋
වාව් හරිම ලස්සනයි වීඩියෝ එක නම්....❤❤ අනේ අපේ අග්බෝලේ මැනික හොදින් ඉන්නවා නේද ....සියලුම සතුන් ආරක්ෂා වේවා 🙏🙏🙏🙏❤❤
බොහොමත්ම ස්තූතියි. අග්බෝ දැනටනම් හොඳින් ඉන්නව.ඒත් තවම එයාගෙ ජීවිතේනම් ටිකක් අනතුරෙ තියෙන්නෙ.එයා ගැන වීඩියෝවක් ගේන්නම් ඉක්මනටම. ❤️🙏
ස්තුතියි ඔබට 🙏🙏🙏
@@pathumswildඇයි ඒ?
obata bohoma stuti.theruwan saranai.harims asawen balanne.
@@hemaperera4141 බොහොමත්ම ස්තූතියි ❤️🙏
ලස්සනයි ගොඩාක් තෙරුවන් සරනයි
බොහොමත්ම ස්තූතියි ❤️😍🙏
අනේ එ පරිසරය ලස්සන එ වගෙමයි මන් ආස කරන අලි ටිකක් අපේ රට කොච්චර ලස්සනද බුදු සරණයි මෙි සතුන්ට ආදරේයි අලි බබාලා ටිකට❤❤❤❤❤
❤️😍🙏
කෙනර කැමති කෙනෙක් ඔතන නැතිව ඇති හරිම ලස්සනයි ස්තූතියි මේ වගේ දේවල් අපිට බලන්න සලසා දුන්නට
ඔතන ඉන්න අයගෙන් ශක්තිමත්ම කෙනාට තමා කෙනර කැමතිවෙන්නෙ. බොහොමත්ම ස්තූතියි ❤️🙏
හැරීම ලස්සන ali rana ගොඩක් ගොඩක් tnx
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Thanks for the story. Bless you ❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි
බුදු සරනයි ඔයාට
බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
හරිම ලස්සනයි රූප පෙළ
🇱🇰 👍🏾 👌🏾 👌🏾 ජයවේවා!!! ආඩම්බරයි. 🇱🇰🇱🇰🇱🇰🇱🇰
බොහොමත්ම ස්තූතියි ❤️🙏
ඔබගේ පැහැදිලි කිරීම හරිම විචිත්‍රවත් .වැවතියෙන තැනපවාකියන හැටි හරි අගෙයි.
බොහොමත්ම ස්තූතියි ❤️🙏
ලස්සනයි වීඩියෝ එක.ස්වභාවිකත්වය එහෙම්පිටින්ම.
බොහොමත්ම ස්තූතියි ❤️🙏
අලි රංචුවක් මැද ඇතින්නක් සමග හුරතල් අලි පැටියා.😂👍🏾👌🏾
ඔව්. බොහොම ස්තුතියි ❤️🙏
හරිම ලස්සනයි ❤ගොඩක් ස්තූතියි ❤❤❤❤❤
Wenada wagema harima lassani. Vidiyo aka yaddi oyage hada aheddi marama gathiyak thinne. Teruwane saranai. Parissamine apita vidiyo aragena anna 🙏🙏🙏
බොහොමත්ම ස්තූතියි මල්ලි ❤️🙏
සොබා දහමේ "අලි අපූරුව" අපිටත් බලන්න ඉඩක් ලබා දුන් ඔයාට බොහෝම ස්තූතියි !
ඔබටත් බොහොමත්ම ස්තුතියි ❤️🙏
Petum aiye me ahinsaka sattuna wena karadara natara karanna hoda weda piliwelak sakas karala a parapureka ganna peramuna gamu.jaya wewa 🙏🙏🙏🙏🙏
@@madudaluwathta846 දැනටමත් පොඩි වැඩපිළිවෙලක් කරගෙන යනව මල්ලි.ඉස්සරහට ඒ ගැන කියන්නම්. ❤️
ලස්සනට විඩියො කරලා .දර්ශනීයයි.
බොහොමත්ම ස්තූතියි ❤️🙏
අපේ රටේ අලි තමයි ලස්සනම.හරීම ලස්සනයි
අදත් video එක ගොඩක් ලස්සනයි 😊😊😊
බොහොමත්ම ස්තූතියි ඔයාට ❤️🙏
අනේ.මොනතරම් ලස්සන දර්ශනය යක්ද.
බොහොමත්ම ස්තූතියි ❤️🙏
ලස්සන දර්ශනයක්.එත්....බයත් හිතෙනවා.එයාලා රන්ඩුත් වෙනවානේ .රන්ඩු නොවි ඔනි දෙයක්.අර කෙනරත් පවු.එයාගේ දරැ පැටියත් පවු.තෙරැවන් සරණයි !!! ගොඩාක් ස්තුතියි .මෙික ගේනාවට.❤❤❤😘😘😘🤗🤗🤗🐘🐘🐘🐘🤔🤔😮😮😮❤❤❤🙏🙏🙏🌹🌹🌹🌹🌹🎉️🎉️🎉️
ඔව් එයාල මෙහෙම රණ්ඩු වෙවී ගිහින් ඒ ගමේ ගෙදරකුත් කඩල තිබුනා. බොහොමත්ම ස්තූතියි ❤️🙏
@@pathumswildrandu weywi gehen gedarak kadapu... ekata... Aliyata da, sthuthi karey!? 🤔🙏😃😃😂🐘🙏💐💖🌾🌾🌾😍
@@S.Perera-l3w 😜
හරිම ලස්සනයි ඔබේ හඩ පැහැදිලි කිරීම් හරිම සිත්ගන්නා සුලුයි පරිස්සම්න් වැඩ කට යුතු කරගෙන යන්න
බොහොමත්ම ස්තූතියි ඔබට ❤️🙏
ම්නිසුන් ගෙන් ශුන්‍ය පෙදෙස් වල සත්ව ලෝකය හරිම සුන්දරයි දැන් මෙතන නහර කාරයෙක් හිටියා නම් මොකද වෙන්නේ පැතුම් ඔයා ඉතින් මේ සුන්දර සත්ව ලෝකයේ සැරිසරන නිසා හරිම වටිනා සම්පතක් වෙනවා ප්‍රාර්ථනා කරනවා තවත් ලස්සන දර්ශනයකින් හමුවෙමු එතෙක් තෙරැවන්සරණයි !!!
🐘🐘🐘🐘🐘🐘🐘🐘❤🐘❤❤❤❤✍️✍️✍️✍️✍️👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
බොහොමත්ම ස්තූතියි ❤️🙏
අහම්බෙන් දැකපු ලස්සනම ලස්සන විඩියෝවක්...🌹❤❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Godak lassanai oyata godak istuti mewage video ekka demmata
බොහොමත්ම ස්තූතියි ඔයාටත් ❤️🙏
Very beautiful vedio.lot of thank you.🎉🎉
Thank you so much ❤️🙏
Harima lassanay thanks putha
බොහොමත්ම ස්තූතියි ❤️🙏
ලස්සනයි ස්තුතියි
බොහොමත්ම ස්තූතියි ❤️🙏
ලස්සනයි ❤️😘ස්තුතියි ඔබට
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Lassanai maa anuradhapura ape petthe wewak meka gehen theyenawa harema lassanai
බොහොමත්ම ස්තූතියි. ඔව් මේ මහකනදරාව වැවේ ❤️🙏
excellent quality vedio
Thank you so much ❤️🙏
ලස්සනයි ❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Godak lassan video ekak bro
ලස්සනම ලස්සනයි
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Supiri Vdio..❤❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Lassanai godak hode ❤❤❤❤ teruwan saranai
බොහොමත්ම ස්තූතියි ❤️🙏
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
❤️❤️
Asawen baluwa video eka oyatath suba dawasak❤❤❤❤bs🙏
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Thanyou so much appreciation everything...etc.
❤️🙏
niyamai
Thank you malli ❤️🙏
Aiye waliyak ehma giye nadda.... pattam video ekak supiri Aiye
බොහොමත්ම ස්තූතියි මල්ලි..❤️🙏 වලිම තමා ඒ ටිකේ. ගමේ ගෙදරකටත් ගහල තිබුන එහෙම වලි දාන් ගියපු දෙන්නෙක්. ඒ වෙලාවෙනම් එහෙම ලොකුවට වලියක් ගියෙ නෑ.
@@pathumswild monawa wunath Aiyage videos nm patta.... Aiyata hoda luck ekakuth thiyanawa
What is that noise etc.thanks for details and for informations.
❤️🙏
Ara rana kathawa hadala thibune me wawa paththeda koheda❤
ඔව් වෙන්න ඇති ❤️
කථනය අපූරුයි හෑලි කියවන්නැතුව
Ada thamai me wage pahadili watina video ekak baluwe .visthara kireema anargai.
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Lassana.vedeyo.aka👌👌
බොහොමත්ම ස්තූතියි ඔබට ❤️🙏
Thank you so much your excellent program please stop unnecessary sounds please let mother nature sounds
woooow excellent video 👍 👌💕❤🐘💐
Thank you so much ❤️🙏
Thank you pethuma
Thanks for watching Brother ❤️🙏
Hare.lassanai.oyage.weda.paressamin.bs❤❤❤❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Lassana.dasunak.very.good
බොහොමත්ම ස්තුතියි ❤️🙏
ආසාවෙන් බැලුවා ස්වභාවික පරිසර ය විදින්න කැමති යි.
බොහොමත්ම ස්තූතියි ❤️🙏
තිස් තුන් කෝටියක් දෙවි වරුන් ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේ වා කියා ප්‍රාර්ථනා කරමි ඇත් රජු න් සහ කෙනර කෙල්ලත් පොඩි බබා ටත් 🙏🙏😘😘😘🙏😘🙏🙏🙏🙏😘😘😘🙏🙏🙏🙏
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Hareema lassanai
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Theruwan saranai Ali.athunta.
❤️🙏
මේගොල්ලොන්ගෙ හැසිරීම් හරිම ආහ්ලාදජනකයි. ඒත්.... මම දුකින් මොවුන්ගේ ආරක්ෂාව ගැන දැන් හැමදාම .
❤️🙏
මෙයාලට අපේ ගමේ කවුරැත් කිසිම කරදරයක් කරන්නෑ.හැබැයි ගෙවල් 5ක් විතර කැඩුවා
@@isurusampath8756 ඔබලා රටට ආදරේ මිනිස්සු . ඒ වෙනුවෙන් මාගේ ප්‍රණාමය !
සමහර විට මේ සතුන්ට හානි කරන්නෙ වෙනම පිරිසක් වෙන්න පුලුවන් . ඒ තරම් දූෂිතයි මේ රට .
මට දුක හොදම දේ බලාගන්න බැරි වෙචිච එකට 😅😅😅😊
මටත් දුක ඒකමයි 😜😁❤️
😅😅
ඉතින් දැක්කනේ
Very good
Thankyou ❤❤
❤❤❤❤❤සද්දෙ වැඩී...නිස්සබ්දව බලනකොට වැඩියෙන් ලස්සනයි ..
බොහොමත්ම ස්තූතියි අදහස් දැක්වීම සම්බන්ධව ❤️🙏
what a majestic sight
Thank you so much ❤️🙏
Mum bowena ekanm hodai.eth minissunta karana eka thamai paw
😥❤️
Excellent
Thank you so much ❤️🙏
ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ඹබට
Lassana!
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Add කරලා තියන music උනත් නියමෙට සෙට් වෙනවා 💓💓💓👍👍
බොහොමත්ම ස්තූතියි ❤️🙏 සමහර අයනම් කියල තිබ්බ Music ටිකක් වැඩී කියල.
ඔබගේ වීඩියෝ හරිම වටිනවා.අන්තිමට ආ අලියා විතරයි මදකිපී ඇත්තේ කියලා සිතන්න තරං සාධක තිබුණ. මේ වටිනා වීඩියෝ ඒ සම්බන්ධයෙන් උනන්දු ආයතන වලට යොමු කර වටිනාකමක් රඳවා ගන්න පුළුවන් වේවි, ඔබේ විනෝදාංශයට අමතරව.
පුංචියට යමක් එකතු කරන්නම් අදහසක් හැටියට. පසුබිම් සංගීතය ඒ වෙලාවෙ වනයේදී කරනලද පටිගත කිරීමක් වූවානම් වඩාත් වටිනවා. සංගීතය මේ දර්ශන වල ස්වාභාවිකත්වයට හානියක් කියලයි මට හිතුනේ.
සුභ පතමි
බොහොමත්ම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට සහ යෝජනා සම්බන්ධව. ❤️🙏
වීඩියෝ දර්ශණ රූගත කරද්දි ඇසෙන ස්වභාවික ශබ්ද මේ දර්ශණ ටිකේ හරියට පටිගත වෙලා තිබුනෙ නෑ.සුළඟේ ඝෝෂාව විතරයි ඇහෙන්නෙ.ඒකයි වෙනම සංගීතය යොදන්න හිතුවෙ. ඉදිරියේදි හොඳ Microphone යක් මිලදී ගත්තාට පසු ස්වාභාවික ශබ්ද සහිතවම වීඩියෝ ගෙනෙන්න උත්සාහ කරන්නම්. බොහොම ස්තූතියි ❤️🙏
Lassanai
බොහොමත්ම ස්තූතියි ඔබට ❤️🙏
Harima lassana dasunak ey slave hesireem Tarawa Hari pudumai
බොහොමත්ම ස්තූතියි ❤️🙏
අලි පැටියා දෙපැත්ත එන්නේ මම දන්න තරමින් නම් අම්මා තාත්තා දෙන්න. එයාල තුන්දෙනාට කියන්නේ තුම්පත්රෑන. වැඩිහිටියෝ කියන වියට රෑනට පැටියෙක් ආවම සියළුම දෙනා එකට ඉන්නවලු පැටියාගේ ආරක්ෂාව වෙනුවෙන්. එහෙම කියනවා හරියටම දන්නේ නෑ. වීඩියෝ එක ගොඩක් ලස්සනයි 👍
නෑ තුන්පත් රෑන කියන්නෙ අලි අම්මයි එයාගෙ මුර දෙකක පැටවු දෙන්නයි. අලි තාත්තල පැටවු එක්ක ඉන්නෙ නෑ සාමාන්‍යයෙන්.රංචුවකට එක ගැහැණු සතෙකුට පැටියෙක් හම්බුනාම රංචුවෙ ඉන්න අනිත් ගැහැණු සත්තුත් එයාව බලාගන්නව කියන එකනම් ඇත්ත.
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Pethu aye lassana ali pera herak aran enna ikmanata b.s
ඉක්මනටම වීඩියෝවක් ගේන්නම් ආයෙ. ❤️
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏