අවුරුදු 3න් පොල් අස්වැන්නක් ලබා ගනිමු…

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 424

  • @nishanthamallawaarachchi9253
    @nishanthamallawaarachchi9253 ปีที่แล้ว +23

    ඇත්තටම හරිම හොද පුද්ගලයෙක්...ශෝක් එකට තේරුම් කරල දෙනව..බුදු සරනයි මල්ලී ❤

  • @relax_time_tv
    @relax_time_tv 2 ปีที่แล้ว +34

    හරිම වැදගත්...ඹබතුමා වගේ අය තමයි ලංකාවෙ අනාගතයට අවශ්ය. නිර්ලෝභීව දැනුම ලබා දෙනවාට පිං

  • @krpmpannala6392
    @krpmpannala6392 ปีที่แล้ว +7

    ගොඩාක් වැදගත් වැඩසටහනක් ,,ස්තුතියි ,,මල්ලියේ ,,මගේ පුංචි ඉඩමේ පොල් පැලයක් හිටවලා අවුරුදු 5 කට වැඩියි,තවම පලදාව නැ ,පහුගිය කාලේ සාත්තු කරන්න බැරි උනා ,,දැන් තමයි ඒ ගහ සමග සම්බන්ධ කම් ,,පවත්වන්නෙ,,ගහ සාර්ථකව හැදිල තියනවා ,,

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 7 วันที่ผ่านมา +2

    හොඳ උත්සාහයක්. රටේ ජනතාවට යහපත් උපකාරයක්.

  • @Sankahanguk
    @Sankahanguk 2 ปีที่แล้ว +10

    අහම්බෙන් මේ විඩියෝ එක දැක්කේ නොදන්න දෙයක් දැනගත්තා ස්තුතියි!

  • @pushpasamarasingheachchige6256
    @pushpasamarasingheachchige6256 2 ปีที่แล้ว +13

    දැනුම බෙදා දුන්නාට ගොඩක් ස්තූතියි. ඔබගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවේවා!!!

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 ปีที่แล้ว +34

    මඟේ අප්පච්චිට බුදුසරනයි මඟේපුතේ ඔන්න ඔය විදියට ජාතිය ගොඩ ගනින් දැනුවත්කරලා නිදුක්වේවා නිරෝගීවේවා සුවපත්වේවා තුනුරුවන් සරනයි පැටියෝ

    • @aswenna1714
      @aswenna1714  2 ปีที่แล้ว +6

      බොහොම ස්තූති ඔබතුමාට , අපි හැමෝම දන්න දේවල් නිවැරදිව සෑමදෙනා අතරම බෙදාගමු, එවිට අපි හැමෝම දියුණුව කරා යාවි...🌹🌹🌹

    • @rajindaranasinghe8521
      @rajindaranasinghe8521 ปีที่แล้ว +1

      සහතික ඇත්ත.

    • @PadmavoitPadmavoit
      @PadmavoitPadmavoit ปีที่แล้ว +1

      @@aswenna1714 ततततततततततततततततयय

  • @sumanahimi
    @sumanahimi ปีที่แล้ว +5

    ඉතා වැදගත් පැහැදිලි කිරීමක්..අඩි 3*3 වලක් කපල පොල්ලෙලි අතුරන එකෙන් වෙන්නෙ කඩි ජනපද පිහිටුවා ගැනිම.ඔවුන්ගේ අපද්‍රව්‍ය පොල් මුල් වර්ධනයට බාධා කරනව නේද..

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว +16

    ස්තුතියි දැනුවත් කලාට !!❤️

  • @manageariyawathi7417
    @manageariyawathi7417 ปีที่แล้ว +3

    ඇත්තමයි , පුතේ ඔයාගේ පිළිවෙල හරියටම හරි ඉතුරු ටිකත් ඉක්මනින් දෙන්න. පුතාට බුදුසරණ්‍යි .

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +3

    ගොඩක් වටින video එකක් පැහැදිලි කිරීම බොහොම අගෙයි බොහොම ස්තුතියි

  • @mahendraperera109
    @mahendraperera109 2 ปีที่แล้ว +10

    පුළුවන් නම් රතුකුරුමිනි හානියට පිළියම් බෙහෙත් කරන ආකාරය vidio එකක් කරන්න ඔබ‍ට ජයවේවා..

    • @damithathathsara6339
      @damithathathsara6339 หลายเดือนก่อน

      කුරුමිනි හානිය අඩු රතු පොල් ගස් වලට

  • @dilaniperera7509
    @dilaniperera7509 ปีที่แล้ว +5

    හොද උපදෙසක් ඉදිරියටම යන්න පුතේ රට ගොඩගන්න ඔයාලවගේ අයතමයි ඕනේ පුතාට බුදු සරනයි.

    • @aswenna1714
      @aswenna1714  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූති ඔබ තුමියටත් තෙරුවන්සරණයි

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 ปีที่แล้ว +2

    ඉතාමත් හොද පැහැදිලි කිරිමක්..බොහොම ස්තුතියි...❤

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 หลายเดือนก่อน +2

    සුපිරි චරිතයක්.දිනෙන් දින දියුණූ වෙිවා...❤❤❤❤❤❤

  • @sajinidilanga4445
    @sajinidilanga4445 2 ปีที่แล้ว +2

    මේ සම්බන්දව හොය හොය හිටයෙ.ස්තූතියි.හොඳ පැහැදිලි කිරීමක් 🙏

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 หลายเดือนก่อน +2

    හොද පැහැදිලි කිරිමක්. යහපත් තරැණයෙක්. Thank you so much ❤❤

  • @انوشاانوشا-ز1ظ
    @انوشاانوشا-ز1ظ 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා දැනුවත් කලාට . ගොඩක ස්තුතියි ඔයාට ❤👍

  • @krishanthakumara1531
    @krishanthakumara1531 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ගොඩක් වටිනා කරුණු .......තෙරුවන්සරණයි

  • @seethakumari9690
    @seethakumari9690 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍මම ඩුබායි සිටදී නියමයි ඔබගේ දේශන ය 🙏🙏🙏👍👍👍👍

    • @aswenna1714
      @aswenna1714  2 ปีที่แล้ว

      Thanks friend ...🌹🌹🌹

  • @spaceforlife8536
    @spaceforlife8536 2 ปีที่แล้ว +16

    කන්දේගම මහත්තයාගේ පුතෙක්ද මන්ද , කොන්ඩේත් එමමයි.
    anyway , වීඩියෝ 1 නම් නියමයි. හොඳටම පැහැදිළි කරලා දෙනවා . දිගටම කරගන යන්න. ජය !!

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 5 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි හොදින් පැහැදිලිකරා ඔබ🙏🙏🙏🙏❤

  • @damithsamaratunga4956
    @damithsamaratunga4956 2 ปีที่แล้ว +9

    ගොඩාක් වැදගත් මම නොදන්නා කරුණු ගොඩාක් දැනගත්තා

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว +2

    ඔබේ දැනුවත් කිරීම වටිනවා ආහාරයට ගන්න දේවල් පෑගිම නම් වැරදියි

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 ปีที่แล้ว +2

    බොහොම ඉස්තුතියි හොද පැහැදිලි කිරීමක් ඔබ මෙවැනි වැඩසටහන් ගෙනෙන තුරු බලා ඉදින්නම් තෙරුවන් සරණයි

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb ปีที่แล้ว

    ගොඩක්. වටින. දැනුමක්. බෝහෝම. ඉස්තැතී

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 6 หลายเดือนก่อน +1

    හරිම වට්නවා බොහොම ස්තුතිය ඔබතුමාට

  • @mahindaranawira8504
    @mahindaranawira8504 ปีที่แล้ว +4

    කලබල නැතිව ඉතා හොද පැහැදිලි කිරිමක්.👍

  • @nevilhardware
    @nevilhardware 2 ปีที่แล้ว +18

    වගාව සඳහා රාජ්‍ය ආයතන වල සේවය කරන අය ගැන කලකිරීමක් වගේම අපි ගෙන දුක හිතුනා. ඉහළ ආයතන වල සේවය කළ යුත්තේ ඔබ වැනි අය.

    • @aswenna1714
      @aswenna1714  2 ปีที่แล้ว +1

      Thanks

    • @MahindaMahinda-ey2bd
      @MahindaMahinda-ey2bd 9 หลายเดือนก่อน

      නියම පැහැදිලි කිරීමක් පුතා නියමයි අදම මම පුතා කියපු ආකාරයට පරිපාලනයක් හිටවනවා😅😅

  • @syedjaan3165
    @syedjaan3165 2 ปีที่แล้ว

    බොහොම .වටිනා .විඩියෝවක් පැහැදිලි .කිරිම ඉතාම අගෙයි. ඔබතුමාට .බොහොම .ස්තුතියි .

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 หลายเดือนก่อน +1

    මාත් පොල් වගාවක් දාන්න ඉන්නෙ.උපදේස් ඉතා වැදගත්.තව තියනව නම් ෑපදෙස් දෙන්න.බොහෝම ස්තුතියි ඔබටතුමාට

    • @aswenna1714
      @aswenna1714  หลายเดือนก่อน

      @@thilakdharmakeerthi6155 ජයවේවා ...🌴🌴🌴🥥🥥🥥💰💰💰💪💪💪

  • @ajntaass3697
    @ajntaass3697 7 หลายเดือนก่อน

    සුභ දවසක් වේවා බොහෝම හොඳ ව්ඩ්යො එකක් ගොඩක් ස්තුතියි 👍💫

  • @chandanarupe6072
    @chandanarupe6072 3 หลายเดือนก่อน

    ඉතා ප්‍රොයොජන්වත්, ස්තුතියි ඔබට ❤

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว

    සුපිරි .. ඉතා පැහැදිලියි. ප්‍රායෝගිකව කරලම පෙන්නුවා. පොල් පැලේ ගොඩක් යට නොකලොත් උස් යද්දි ශක්තිය මදිව කඩාවැටෙන්න බලන්නෙ නැද්ද?ස්තූතියි.

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 2 ปีที่แล้ว +2

    අපි නොදත් කරුණු මේ වීඩියෝව තුළ අන්තර්ගතව තිබෙනවා. හොඳ පැහැදිලි
    කිරීමක්.

  • @nilanthadanagama4370
    @nilanthadanagama4370 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි. හොද ආදර්ශය.

  • @upalikwt8868
    @upalikwt8868 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා ඇත්තටම නිදන්නා දෙවල් ගිඩක් ඉගන තත්තා

  • @wasanthi9351
    @wasanthi9351 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් පිං මෙ වගේ වැඩසටහන් ඉදිරි පත් කිරිම ඔබෙ දුරකතන අංකය සටහන් කරන්න නොදන්න දෙයක් දැන ගන්න ඔබ ලබා දෙන සේවය අපි අගය කර ස්තූති කරමි

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว +2

    කාලෝචිත සහ ඉතා වැදගත් වැඩසටහනක් ,ස්තුතියි ,

  • @deepanisilva5509
    @deepanisilva5509 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි හොඳට පැහැදිලි kara දීමක්

  • @mryyyy6322
    @mryyyy6322 8 หลายเดือนก่อน +1

    Very good brother npp come tell to tham thay can do good work, i also coming to work කුරුණෑගල ,

  • @thamindushanaka2087
    @thamindushanaka2087 2 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක් ස්තූති.....

  • @rajindaranasinghe8521
    @rajindaranasinghe8521 ปีที่แล้ว +6

    සෑම දෙයක්ම වාණිජකරණය වූ මෙවන් යුගයක අවංකව තම දැනුම බෙදාගන්න ඔබ දරන උත්සාහය ඉතා අගය කොට සලකනවා. සැබැවින්ම ඔබ අප මව්බිමට සම්පතක්. තවත් මෙවැනි දේශීය පාරම්පරික දැනුම නිරතුරුවම බෙදාගන්න ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණ!

    • @aswenna1714
      @aswenna1714  ปีที่แล้ว

      බොහොම ස්තූති , ඔබටත් ජයවේවා 💐

    • @seethad.g1396
      @seethad.g1396 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍👍👍🙏

  • @nilearosh3222
    @nilearosh3222 2 ปีที่แล้ว +1

    Harima pahadili
    Godak sthuthie oba thumata 👌🙏

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමට 👍

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +2

    බුදුසරනයී ඔයාට ආදරෙයි ගොඩාරියක් හාද බුදුසරනයී ඔයාට

  • @howto5914
    @howto5914 2 ปีที่แล้ว +1

    ptta review eka mmath pol hadala thiyenne. oya kiwa smhra ewa vidihta thama mma haduwe. pohora Dana vidiha gana kiynwa nm godk watinawa. obata jaya

    • @aswenna1714
      @aswenna1714  2 ปีที่แล้ว

      ඊලග video එකෙන් පොහොර යෙදීම කියන්නම්

  • @chamilalasanthi2844
    @chamilalasanthi2844 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි පැහැදිලිව කියල දුන්නට

  • @arunakumara2786
    @arunakumara2786 2 ปีที่แล้ว +1

    ඇත්තටම වටිනවා ඒ හැම වචනයක්ම. නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.💖

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +5

    හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @sriyaniwijetunga3597
    @sriyaniwijetunga3597 2 ปีที่แล้ว +1

    ස්තුතියි .නොදැන සිටි දෙයක් දැන ගත්තා

  • @jayanathraviendrapadmasiri9580
    @jayanathraviendrapadmasiri9580 ปีที่แล้ว +1

    Excellent , thanks 👍

  • @chamindapradeep2331
    @chamindapradeep2331 2 ปีที่แล้ว +2

    වැදගත් වීඩියෝ එකක්.ස්තූතියි. පොල් වගාවක පැල අතර දුර කොපමනද ගැනත් කියා දෙන්න.

    • @aswenna1714
      @aswenna1714  2 ปีที่แล้ว +3

      අඩි 25 වගේ ඇති

    • @myschool5453
      @myschool5453 ปีที่แล้ว +1

      ටඅඩි 25නිවැරදියි.

  • @kanankepriyantha5315
    @kanankepriyantha5315 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටින දෙයක් ස්තුතියි

  • @namunuranawaka5931
    @namunuranawaka5931 2 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තුතියි මලේ. මේක තමයි හරි විදිය .

  • @rajeewa1618
    @rajeewa1618 2 ปีที่แล้ว +64

    ඉතා හොද පැහැදිලි කිරීමක් සහෝ...කන්දෙගම මහතාගෙ ගෝලයෙක් වගේ..

  • @manjulekamge1363
    @manjulekamge1363 9 หลายเดือนก่อน

    ❤❤❤ excellent presentation

  • @GayanKuamra
    @GayanKuamra หลายเดือนก่อน

    ඔයා හරියට ම හරි❤

  • @anuranishantha-j6v
    @anuranishantha-j6v 2 หลายเดือนก่อน +1

    PP. Btown 5 pol pala hodaida, pidenna Kopamana kalayak yanawada?

  • @sampathsampath8926
    @sampathsampath8926 8 หลายเดือนก่อน +1

    Niyamai..budu saranai ..

  • @nuwanguruge9715
    @nuwanguruge9715 2 ปีที่แล้ว +1

    ගොඩක්ම වටිනවා.

  • @chandraniwijesooriya4741
    @chandraniwijesooriya4741 ปีที่แล้ว +1

    වටිනා Adhas 👍👍👍👍

  • @Slowedreverbtales
    @Slowedreverbtales หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි.අපෙ අපෙ අක්කර දෙකක පොල් වත්තක් තියනවා.සීයගෙ තාත්තා තමයි පැල කරලා තියෙන්නෙ.දැන් අවුරුදු 50කට වැඩියි.අපිට හොද පලදාවක් එනවා.ඒත් එන්න එන්න ඒ ගස් පරණ වෙන නිසා ඵලදාව සමහර ගස් වල අඩුයි.එ නිසා අපි ආපහු පොල් පැල ටිකක් හිටවන්න තීරණය කලා.වත්තෙ හැමතැනම පොල්ගස් තියන නිසා ගස් අතර ලොකු පරතරයක්නම් නෑ.එතකොට කොච්චර පරතරයක් ඕනෙද පැල දෙකක් අතර?

    • @aswenna1714
      @aswenna1714  หลายเดือนก่อน

      @@Slowedreverbtales whatsapp massage plz 0779280093

  • @thilakbandara8481
    @thilakbandara8481 2 ปีที่แล้ว +1

    Good morning Lankans thanks I love 😍

  • @mahindakuruwitage9490
    @mahindakuruwitage9490 ปีที่แล้ว

    ඔබතුමාගෙ නොම්බරය දාන්න තෙරුවන් සරණයි හොද පැහැදිලි කිරීමක්

    • @aswenna1714
      @aswenna1714  ปีที่แล้ว +1

      Whatsapp massage plz 0779280093

  • @jayampathythissera6201
    @jayampathythissera6201 ปีที่แล้ว +1

    Excellent speech thanks son

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 2 ปีที่แล้ว

    Thanks karanawa obata hoda pahadili kireemak kare, bs obata

  • @dilshakumari3166
    @dilshakumari3166 ปีที่แล้ว +2

    බුදුසරණ යිපුතේ

  • @thilindakumara03
    @thilindakumara03 หลายเดือนก่อน +1

    Pol pelayk delewy kadana puluwan da

  • @kasuntharanga9760
    @kasuntharanga9760 ปีที่แล้ว +1

    Supiri brother 🙏🙏🙏

  • @GaminiWickramasinghe-pz2if
    @GaminiWickramasinghe-pz2if 20 วันที่ผ่านมา

    oya vidihata pol pelaya thibbama weayo mudda lagin ethulata yanawane ekata krumi nasaka demmata kamak nedda?wenath kramayak nedda?

  • @doubletime8762
    @doubletime8762 ปีที่แล้ว +1

    මරු වීඩියෝ එක

  • @NuwanPrasad-h7q
    @NuwanPrasad-h7q 4 หลายเดือนก่อน

    Budusrnai boss...🙏

  • @rabee2268
    @rabee2268 ปีที่แล้ว

    වටිනා වීඩියෝවක් ❤❤❤

  • @dilrukshiperera1580
    @dilrukshiperera1580 2 ปีที่แล้ว +1

    ස්තුතියි ..!

  • @akilakasun9312
    @akilakasun9312 2 ปีที่แล้ว +4

    නියමයි අය්යෙ...අඩම්බරයි...

  • @darmarathnayaka3280
    @darmarathnayaka3280 2 ปีที่แล้ว +1

    ගොඩාක්ම හොඳයි ......නොදන්න දේ දැන ගත්තා . ඔය පොල් ගෙඩිය අපි තවාන්
    කරද්දී හොඳ පොල් ලෙල්ලක් උඩින්
    තිබ්බොත් ........පැලේ ගනිද්දී ලෙහෙසියෙන් ම ගන්න පුළුවන් නේ ද.........?

    • @aswenna1714
      @aswenna1714  2 ปีที่แล้ว +1

      වටිනා අදහසක්...❤️❤️❤️

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 ปีที่แล้ว

    Elaz brother .....................❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kasunvishwanath99
    @kasunvishwanath99 2 ปีที่แล้ว +4

    වටින වීඩියෝවක්
    හොද පොල් පැල ගන්න තැනක් කියන්න පුලුවන්ද
    මම ගම්පහ ඉන්නේ

    • @aswenna1714
      @aswenna1714  2 ปีที่แล้ว

      හොදම දේ පැරණි ගසකින් බීජ ලබා ගෙන පැල සාදා ගැනීම

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 ปีที่แล้ว +1

    Thanks ඔයාට budu saranai

  • @senakitchen5560
    @senakitchen5560 2 ปีที่แล้ว +2

    Thank you 🌼🌼🌼🌼

  • @maheshatapattu302
    @maheshatapattu302 2 ปีที่แล้ว

    bohoma wedagath vedio ekak.. mage gedarath pol gasak hitawa ganna kemathi, hoda pol pelaganna thenak thyenawada ayye. mama homagama.

  • @priyanpriyan4538
    @priyanpriyan4538 2 ปีที่แล้ว

    හොද දැනුවත් කිරිමක් ස්තුයි

  • @sandunranga8816
    @sandunranga8816 ปีที่แล้ว +5

    බොරුවටනේ අපි මේ අඩි ගනන් වලවල් කපන් දැගලුවේ..🤦ජය ජය..

  • @seethaseethawijethilaka631
    @seethaseethawijethilaka631 2 ปีที่แล้ว +1

    Pehediliwa kiyala dunna godaaaak sthuthi obathumata

  • @dinushaasdf426
    @dinushaasdf426 10 หลายเดือนก่อน +1

    Good job 🎉

  • @avanthijanaki9
    @avanthijanaki9 5 หลายเดือนก่อน +6

    ගොවි ජනසේවාවලට යන්නකො උන් මොනවද මිනිස්සුන්ට කරන සේවය

  • @ivonperera5594
    @ivonperera5594 ปีที่แล้ว +1

    Agana upadesak sthui ❤❤❤

  • @kumudusuwaris1839
    @kumudusuwaris1839 2 ปีที่แล้ว +1

    Please keep teacing to develop our country

  • @ravindraoss7063
    @ravindraoss7063 ปีที่แล้ว

    you doing great job

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว +1

    Godaaaaak stuthie obata

  • @Films77716
    @Films77716 ปีที่แล้ว +1

    Pol pela ganna hoda thenak kiyanawada

  • @maleedesilva6061
    @maleedesilva6061 2 ปีที่แล้ว +1

    Good luck dear

  • @TestingMiphon
    @TestingMiphon 19 วันที่ผ่านมา +1

    Rasayanika.ponhora.dammama.gasi.marenawada.digatama.pohora.danna.eonada

    • @aswenna1714
      @aswenna1714  17 วันที่ผ่านมา

      @@TestingMiphon රසායනික පොහොර යොදනවා නම් සෑම අවුරුද්දකම යෙදිය යුතුයි නැත්නම් ඵලදාව අඩු වෙනවා

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 ปีที่แล้ว +2

    Hemotama wedagath video ekak obathuma ithama pehediliwa therum kala budu saranai

  • @manjulaperera604
    @manjulaperera604 2 ปีที่แล้ว +1

    Awankawa aethatama kiyala denawa,diyunuwenna Oni kenek

    • @aswenna1714
      @aswenna1714  2 ปีที่แล้ว

      පොල් වගාව ගැන ඉතිරි කොටස තවත් video එකකින් ගේන්නම්, ඇත්තටම රසායනික පොහොර නැතිව අපේ පැරැන්ණෝ මේ පිං බිමේ සියලුම දෑ වගා කලා ,අපි ඒ ක්‍රම සොයා යා යුතුයි ...💐

  • @kin...2891
    @kin...2891 2 ปีที่แล้ว +8

    බට් පොල් පැල කොහෙන්ද? ගන්න පුලුවන්ද?
    වැඩිය උස යන්නේ නැති ගහට නගින්නේ නැතුව අතින් පොල් කඩාගන්න පුලුවන් ඒවා...
    ඒ ගැනත් පුලුවන්නම් video එකක් කරන්න.

  • @gayanbuddika4052
    @gayanbuddika4052 ปีที่แล้ว +3

    පැල අතර පරතරය වියලි කලාපයේ කියද

    • @aswenna1714
      @aswenna1714  ปีที่แล้ว +1

      අඩි 25/26 තියන්න එතකොට අතුරු බෝගයකටත් යන්න පුලුවන් 👊

  • @rty6575
    @rty6575 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @bhagyar6235
    @bhagyar6235 2 ปีที่แล้ว +3

    අපේ රාමනායක සර්....මරු ඈ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @aswenna1714
      @aswenna1714  2 ปีที่แล้ว +2

      Thanks පුතේ ...💐

    • @deepikakarunarathna8369
      @deepikakarunarathna8369 ปีที่แล้ว

      මෙ මහත්තයාගෙ phone no එක දෙන්න පුලුවන්ද