ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වටිනා වැඩ සටහනක් ඔබතුමාට බොහෝ පින් තුනුරුවන් සරනයි
ඉතාමත්ම ප්‍රයෝජනවත් උපදෙස් පුතා. රසායනික පොහොර යෙදීම නිසා මුළු ලෝකයේම පස් වල ශුද්‍ර ජීවීන් විනාශ වී ගිහින්. මේ දවස්වල "save soil" නමින් හැඳින්වෙන වැඩසටහනක් දියත් වෙමින් යනවා.කාබනික පොහොර ගැන දැනුවත් කිරීම ඉතා වැදගත්. ඔබටත් රටටත් යහපතක්ම වේවා!! 🌹
Thanks ❤️
Malimawata chande dapan mame
ඔබලා වගේ උගතුන් වැඩි වැඩි යෙන් මාගේ මවුබිම බිමට බිහි වෙවා .ස්තුතිය ගොඩක් .
ගොඩක් ස්තූති
හොද යී ගොඩාරියක් පැහැදිලි කලා ට බුදුසරනයී අයියේ
හරිම වටිනවා වීඩියෝ 2 ම බැලුවා වැල්වටාරම් නැතිව සරලව කාලය අනවශ්‍ය ලෙස නොගෙන අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කලා දීර්‍ගායු
Thanks
පැහැදිලි .කිරිම .ඉතාම වටිනවා ඔබතුමාට බොහොම .ස්තුතියි .
වටිනා දෙයක් කියලා දුන්නට ගොඩක් පින් ජය වේවා.
බොහොම.වටිනව.සර්ගෙ.පැහැදිලිම.ඉතාම.අගෙයි.තෙරැවන්.සරණයි..දෙවිපිහිටයි..
බොහොම ස්තූති ...
අතුකඩාවැටීම ගැන ඔබතුමාගෙන් උපදෙස් පතමි 🙏
th-cam.com/video/94bG7UYlYLg/w-d-xo.htmlsi=_afNP4A-ZuoXHDMf
ගොඩක් ස්තුතියි ඔබතුමාට.
ඔබතුමාට බොහොම .ස්තුතියි . ඔබට බුදුසරනයී!!
හොඳ දැනුමක් ලැබුණා. ස්තූතියි ඔබට
ගොඩාක් ස්තුතියි ඔයාගේ පැහැදිලි කිරීමට
ඇත්තටම හොදට පැහැදිලි කරලා කියල දෙනවා...
ඉතාම ප්‍රයෝජනවත්, ගොඩක් ස්තුතියි!
හොද පැහැදිලි කිරිමක්.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
බොහොම ස්තූතියි දැනුවත් කලාට 🙏🙏🙏
ගෝඩක් ස්තුතියි ඔබතුමාට .
ස්තුතියි ඔබට.කන්දේගම මහත්තයා ප්‍රසිද්ධ වුණා පාර. විෂ්වශක්තිය ගැන දොඩවනව අමනුෂ්‍යයෙක් වැහිලා.....
බුදු සරණයි ඔබට ජය වේවා සර්
හොඳයි ලස්සනට පැහැදිලි කරනවා.
මහත්මානෙනි , අතු කඩාවැටෙන එක නවත්තන විදිහ හා ගෙඩි හැදෙන්න ප්‍රමාද වීම සම්බන්ධයෙන් කරුනු කියලා දෙන්න . සුවපත් වේවා .
හොදම වීඩියෝ එකක්. ස්තූතියි
පොල්වලට දාන කාබනික පොහොර නිවසේදීම හදාගන්නේ කොහොමද ??? (Puluwannam video ekak karanna )
වටිනා පැහැදිලි කිරීමක්
ගොඩක් ස්තූතියි අයියේ බුදුසරනයී
මෙවැනි වටිනා වීඩියෝ තව තවත් කරන්න. සුභ පතනවා!
බොහොම ස්තුතියි
ජය වේවා අයියේ
රතු කුරුමිණි හානිය වලක්වගන්න විදිය හා හානිකල ගසකට කරන්න පුළුවන් ප්‍රතිකාර ගැන වීඩියෝ එකක් කරන්න.
වටිනවා ඒකනම්
th-cam.com/video/HL2ZCNk-7-M/w-d-xo.html
බොහොමත්ම ස්තුතියි ඔබට සුභ පතනවා... සමහර අය කියනවා කොම්පෝස්ට් පැලගස් වලට දාන්න එපා කියලා සත්තු එනවා කියලා
හොදින් දිරාපත් වූ කොම්පෝස්ට් යොදන්න,හොදින් වේලාගත් ගොම පොහොර , කුකුල් පොහොර භාවිතා කරන්න
@@aswenna1714 ලොකු ගසකට එළු පොහොර සමග කොහුබත් දැම්මෝත් මොකද?
@@mahendraperera109 ගැටලුවක් නෑ, ගහ වටේ හොදට මුල් කැපෙන්න පොලව කොටලා පොහොර දාන්න ...❤️
@@aswenna1714 හොදමයි බොහොම ස්තුතියි
Ane අපිට kiyannako kurumiyanta danna හොඳ behethak අපිව දැනුවත් කරන්න ඔයාට ගොඩාක් ස්තුතියි
A good teaching
හොඳ වීඩියෝ එකක්, සාමාන්‍යයෙන් පොල් පැල දෙකක් අතර දුර කොහොමද තියන්නේ. ස්තූතියි
අඩි 25 ගන්න එතකොට ගස් ටික හොදට හදා ගෙන, අතුරු බෝගයකටත් යන්න පුලුවන්
ස්තුතියි
Thank you so.much .
පොල් ගහ හොදට සරුවටම තියේ ගහත් මහතයි පොල් මලත් අනිත් පොල් ගස් වල මල් වලට වඩා ලොකුයි ඒත් ගෙඩි 2,3යි හැදෙන්නෙ අනිත්වා කුරුම්බැට්ටි ඔක්කොම ගහෙම වෙලිලා යනවා මෙකට විසදුමක් දෙන්න
ඔබ. තුමට..ගෝඩක්..ස්තුතියි
අපෙන් එහෙමයි 😢
මගෙත් ඒ වගෙ ගස් තියෙනවා.
ලුනු කිලෝවක් දෙකක් දාල බලන්න
Pol pekaya siuwanna friday udeda tada hawasatada welawak kiyanna
THANK'S dear friend.....
Jayawewa.
Excellent ❤❤❤
Pol kurumini haniyta mko krnda oni
Good evening Lankans thanks I
නියමයි සුභ පැතුම් 👍👍👍👍
Pola paththi kapaddi mul kapenna hodana kiyala Govigana upadeshaka mahaththaya. Kiwwa. Pora tika. Mulkapunama Gahata ganna bakiyala. Karuna karala pahadala denna
Pol sadanna nathi gas valata pathi karakayak kiyanna
Thanks bro❤
Polgas usayana eka adu kara ganne kohomada 😊
ගෙදර පුහු පොල් ගහක් තියෙනවා ගෙඩි සාරවත් කරගන්න ක්‍රමයක් කියන්න
Pol gasata aurudu 32i gedi hedenne neththe aida? Mal hedenawa
Pol luru miniyan mardanaya pilibada kiyanna
Thebili pele athu aga pichchila wage e lede mokakda kiyanna puluwanda? Gobayath ehemai.
මගේ.ගෙවත්ත....පොල්ගස්දෙහක.ගෙඩි.හොදට.ආවා.දැන්.පොල්මල..ලොකූවට.එනවා.ගෙඩි.දෙකයි.තුනයි..අතු.කඩාහැලෙනව.එකට.මොකද.කරන්නේ
@@PuujaSamanmali ලුනු දාන්න
පොහොර දාද්දි කඩෙ පැල පොහොර වෙනම ලොකු පොල් ගස් වලට වෙනම තියනවා ඒවා දලා අයෙ ලුනුත් දාන්න ඔනිද
Magge pol wagawata rogayak awith thiyenawa pathra wala duburu pata thith awith mulu gahatama bowela. Karunakara behethak kiyanna puluwanda??
Very good sir
Pol walata damana karbanika pohora sada ganna video ekak karanna .excellent, thanks
හොද පැහඅදිලි කිරීමක්
Aluta peduna polpela gedi bohonayak puhuwenawa upadesak denna
Whatsapp massage plz 0779280093
Maitawa hadenne komada nathikaraganne komada.pol kuruminiya Panna Hanna beheth monawada
මල්ලි මගේ පොල් ගහක් තියෙනවා හොඳට ගෙඩි පිරිලා තියෙනවා ඒ වුණත් ගෙඩි තුන් කාලක් විතර සම්පූර්ණම ඇතුල හිස් ලඟදි පොල් කැඩුවා ගෙඩි සියයක් තිබුණා ඒ උනාට ගෙඩි සීයක් තිබුණා 75 ක්ම ඇතුල හිස් මොකක් හරි ක්‍රමයක් තියෙනවද මේ ප්‍රශ්නෙට බුදු සරණයි
මගෙ පොල් අක්කර දහයක් තියනවා෴ කොහොමද ගස් 650 කට විතර කාබනික පොහොර හදාගන්නෙ. අදහසක් දෙනවද
0779280093 whatsapp massage ekak danna
Ane mata pol pela tikak oniAkkarayakata vithara Oyala polpela transport karanne nedda
Mata kiyanna pluvanda .ape gedara polgahaka geri hadanava. Godak gobalu kalema okkoma vatenava .mama lunu damma .eth hariyane naha.
Magey podi idamaka pol pala hitawanna contract ekak ganna kenek innawada?
Kata ලුණු දැමීම හොඳ නැද්ද
වසුනට ඉටි කොලයක් එළුවොත් වැරදි ද
Pohora nadana widiya pahadilimkarannako
පොල් මඩුළු වලට ගිණි තියපුවම පොල් කුරුමිණියා එන්නේ නැද්ද.
Mage pol wagawa kadukara baum thanaka thiyenne ewata pohora dana vidiyak kiyanna mahaththyo.
පොල් පැල හදනකොට වේයෝන්ගෙන් වෙන හානිය වළක්වා ගැනීමට යොදා ගත හැකි පොහොර මොනාද?
මාස 6 ට වරක් ගස්වලට ලුණු දාන්න, ගස් වලට හොද ජලසම්පාදනයක් තිබිය යුතුයි 👍
පොල් ගහ මුල හබරල ගහක් හිටෙව්වාම වේයෝ එන්නෙ නැහැ කියලා මතයක් තියෙනවා මේක ඇත්තද
කොම්පොස්ට්.පොහොරයි ......රසායනික පොහොරයි ....මාරුවෙන්. මාරුවට...යොදන එක සුදුසු ද....අදහසක්..දෙන්න
Pol pala 100k withara danna kochara idam pramanayak yanawada
Good job
ව්‍යලි කාලාපයේ මොන මසවල ද පොහොර යොදන්න ඔනී.......ඔක්තෝබර් සිට දෙසැම්බර් අග වෙනකම් ..වෙස්ස පවතිනවා...plz rply me..
දෙසැම්බර් අග කියන්නේ මාස් වැසි අවසන් වෙන කාලෙනේ, තද වැසි ඉවර නිසා ඒ කාලය හොදයි, තද වැසි අවස්තවල පොහොර යෙදීම කරන්නම එපා
දැන් ගෙඩි හැදීගෙන එන ගස් අතු පහළට එල්ලෙනව මොකක්ද හේතුව
ඒකතමා.මටත්.හේතුව
Aurudu 4 withara pol pala tiyenawa awata samaneyen kg kiyak withara danna onada
Hodin saruwata wadun gahaka gedi naha...Kandà saruwata mahathata wadilpol athuth hodata thiyenawa...Pol athu thada kola patata saruwata thiyenawa....Gedi ekakwath na
පොල් ගෙඩි එන්න එන්නම කුඩා වෙන එකට කරන්න පුලුවන් සාත්තුවක් තියෙනවද?
❤❤❤❤❤❤👍👍👍👍👍
පොහොර යෙදූ පසු වසුන යෙදීම සිදු කල යුත්තේ, පසේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට සහ වල්පැල වර්ධනය වීම පාලනය කිරීම සදහාය.
අවුරුදු 10 ගෙඩි හැදෙන්නෙ නෑ මොකද කරන්නෙ.කඳ අඩි 6 ක් උසයි
කපල දාන්න 😌
Awurudu 8k vithara parana gas thiyenawa gedi enne nathuwa ekata mokakda karanna puluwan
ගස් කීයක්ද , ජලය හොදට තියනවාද,හොදට මුල් කැපෙන්න පොලව කොටන්න ඊට පස්සෙ පොහොර යොදන්න
පොල් ගහට වයස අවුරුදු 8වෙනව.කද මහතට අඩි දහයක් විතර උසට හොදට තියනව.එක වල්ලක ගෙඩිවිස්සක් විතර හැදෙනව.ගෙඩි තරමක් ලොකුවෙනකොට වල්ලෙ නරටිය මදින් කඩන් වෙටෙනව .මොකක්ද ඒකට විසදුම
Oya dana pol athu ain karanna ona nada
අවශ්‍යනෑ
K....s...a 😐😍🤝
ඵලදාව අඩුවීමට හේතු ව පැහැදිලි කරන්න පුලුවන්ද??
th-cam.com/video/2aLaohSxlBY/w-d-xo.html
Pidila nathi thabili gahaka kada kotasa hin wela nawatha gaha mahath wena eka hoda naneda
පොහොර දැම්මාද, ගහ වෙනස් උනේ, ගස සාර්ථක වෙයි...❤️
පැලපොල්වලට ගොම යොදන්න හොදනැතිද
වැඩුණු ගසකට වියලි ගොම පොහොර 25-30Kg යොදන්න
අවුරැදු 4 න් පිදෙනවා කිව්වා ගස් අවුරැදු 7,8 ගිහිල්ලත් පිදෙන්නේ නැති එකට මොකක්ද කරන්න ඕන..
Pohora kodeda yko thiyenne♥️?
🙏❤️🙏
Malli thebili pala hitawanneth oye vidihatada?
ඔව් වෙනසක් නෑ
ලුනු වෙනුවට මුහුදු වතුර දාන්න පුලුවන්නද?
ගොඩක් හොදයි, එතකොට වෙනම ලුණු යොදන්න අවශ්‍ය නෑ
Ape gedi tiyena pola gahaka bode marila kurumini kala wage tiyenne athu marila wage tiyenne anith gas walata noyanna mokada karanna one
ඒ ගහ සම්පූර්ණයෙන් විනාශ කර පුලුස්සා දමන්න
පොල් ගසේ මුල වේයන් කෑම වලක්වා ගන්නෙ කෙසේද
@@kavishkalakshan1233 ගසට හොදින් ජලසම්පාදනය කරන්න
👍
Ai ලුණු dana eka gana kiwwe නැත්තේ ?
th-cam.com/video/94bG7UYlYLg/w-d-xo.html
පචස් 70 පොල් ගස් කීයක් සිටුවීය හැකිද ?
අඩි 25 පරතරය සිටුවන්න ,එතකොට පස්සෙ කාලෙක අතුරු බෝගයකටත් යන්න පුලුවන්
කොම්පෝස්ට් පොහොර හදන විදිය වීඩියෝ එකක් කරන්න මහත්මයා.
වටිනා වැඩ සටහනක් ඔබතුමාට බොහෝ පින් තුනුරුවන් සරනයි
ඉතාමත්ම ප්‍රයෝජනවත් උපදෙස් පුතා. රසායනික පොහොර යෙදීම නිසා මුළු ලෝකයේම පස් වල ශුද්‍ර ජීවීන් විනාශ වී ගිහින්. මේ දවස්වල
"save soil" නමින් හැඳින්වෙන වැඩසටහනක් දියත් වෙමින් යනවා.
කාබනික පොහොර ගැන දැනුවත් කිරීම ඉතා වැදගත්. ඔබටත් රටටත් යහපතක්ම වේවා!! 🌹
Thanks ❤️
Malimawata chande dapan mame
ඔබලා වගේ උගතුන් වැඩි වැඩි යෙන් මාගේ මවුබිම බිමට බිහි වෙවා .ස්තුතිය ගොඩක් .
ගොඩක් ස්තූති
හොද යී ගොඩාරියක් පැහැදිලි කලා ට බුදුසරනයී අයියේ
හරිම වටිනවා වීඩියෝ 2 ම බැලුවා වැල්වටාරම් නැතිව සරලව කාලය අනවශ්‍ය ලෙස නොගෙන අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කලා දීර්‍ගායු
Thanks
පැහැදිලි .කිරිම .ඉතාම වටිනවා ඔබතුමාට බොහොම .ස්තුතියි .
වටිනා දෙයක් කියලා දුන්නට ගොඩක් පින් ජය වේවා.
බොහොම.වටිනව.සර්ගෙ.පැහැදිලිම.ඉතාම.අගෙයි.තෙරැවන්.සරණයි..දෙවිපිහිටයි..
බොහොම ස්තූති ...
අතුකඩාවැටීම ගැන ඔබතුමාගෙන් උපදෙස් පතමි 🙏
th-cam.com/video/94bG7UYlYLg/w-d-xo.htmlsi=_afNP4A-ZuoXHDMf
ගොඩක් ස්තුතියි ඔබතුමාට.
ඔබතුමාට බොහොම .ස්තුතියි . ඔබට බුදුසරනයී!!
හොඳ දැනුමක් ලැබුණා. ස්තූතියි ඔබට
ගොඩාක් ස්තුතියි ඔයාගේ පැහැදිලි කිරීමට
ඇත්තටම හොදට පැහැදිලි කරලා කියල දෙනවා...
Thanks
ඉතාම ප්‍රයෝජනවත්, ගොඩක් ස්තුතියි!
හොද පැහැදිලි කිරිමක්.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
බොහොම ස්තූතියි දැනුවත් කලාට 🙏🙏🙏
ගෝඩක් ස්තුතියි ඔබතුමාට .
ස්තුතියි ඔබට.
කන්දේගම මහත්තයා ප්‍රසිද්ධ වුණා පාර. විෂ්වශක්තිය ගැන දොඩවනව අමනුෂ්‍යයෙක් වැහිලා.....
බුදු සරණයි ඔබට ජය වේවා සර්
හොඳයි ලස්සනට පැහැදිලි කරනවා.
මහත්මානෙනි , අතු කඩාවැටෙන එක නවත්තන විදිහ හා ගෙඩි හැදෙන්න ප්‍රමාද වීම සම්බන්ධයෙන් කරුනු කියලා දෙන්න . සුවපත් වේවා .
th-cam.com/video/94bG7UYlYLg/w-d-xo.htmlsi=_afNP4A-ZuoXHDMf
හොදම වීඩියෝ එකක්. ස්තූතියි
පොල්වලට දාන කාබනික පොහොර නිවසේදීම හදාගන්නේ කොහොමද ??? (Puluwannam video ekak karanna )
වටිනා පැහැදිලි කිරීමක්
ගොඩක් ස්තූතියි අයියේ බුදුසරනයී
මෙවැනි වටිනා වීඩියෝ තව තවත් කරන්න. සුභ පතනවා!
බොහොම ස්තුතියි
ජය වේවා අයියේ
රතු කුරුමිණි හානිය වලක්වගන්න විදිය හා හානිකල ගසකට කරන්න පුළුවන් ප්‍රතිකාර ගැන වීඩියෝ එකක් කරන්න.
වටිනවා ඒකනම්
th-cam.com/video/HL2ZCNk-7-M/w-d-xo.html
බොහොමත්ම ස්තුතියි ඔබට සුභ පතනවා... සමහර අය කියනවා කොම්පෝස්ට් පැලගස් වලට දාන්න එපා කියලා සත්තු එනවා කියලා
හොදින් දිරාපත් වූ කොම්පෝස්ට් යොදන්න,හොදින් වේලාගත් ගොම පොහොර , කුකුල් පොහොර භාවිතා කරන්න
@@aswenna1714 ලොකු ගසකට එළු පොහොර සමග කොහුබත් දැම්මෝත් මොකද?
@@mahendraperera109 ගැටලුවක් නෑ, ගහ වටේ හොදට මුල් කැපෙන්න පොලව කොටලා පොහොර දාන්න ...❤️
@@aswenna1714 හොදමයි බොහොම ස්තුතියි
Ane අපිට kiyannako kurumiyanta danna හොඳ behethak අපිව දැනුවත් කරන්න ඔයාට ගොඩාක් ස්තුතියි
A good teaching
හොඳ වීඩියෝ එකක්, සාමාන්‍යයෙන් පොල් පැල දෙකක් අතර දුර කොහොමද තියන්නේ. ස්තූතියි
අඩි 25 ගන්න එතකොට ගස් ටික හොදට හදා ගෙන, අතුරු බෝගයකටත් යන්න පුලුවන්
ස්තුතියි
Thank you so.much .
පොල් ගහ හොදට සරුවටම තියේ ගහත් මහතයි පොල් මලත් අනිත් පොල් ගස් වල මල් වලට වඩා ලොකුයි ඒත් ගෙඩි 2,3යි හැදෙන්නෙ අනිත්වා කුරුම්බැට්ටි ඔක්කොම ගහෙම වෙලිලා යනවා මෙකට විසදුමක් දෙන්න
ඔබ. තුමට..ගෝඩක්..ස්තුතියි
අපෙන් එහෙමයි 😢
මගෙත් ඒ වගෙ ගස් තියෙනවා.
ලුනු කිලෝවක් දෙකක් දාල බලන්න
Pol pekaya siuwanna friday udeda tada hawasatada welawak kiyanna
THANK'S dear friend.....
Jayawewa.
Excellent ❤❤❤
Pol kurumini haniyta mko krnda oni
Good evening Lankans thanks I
නියමයි සුභ පැතුම් 👍👍👍👍
Pola paththi kapaddi mul kapenna hodana kiyala Govigana upadeshaka mahaththaya. Kiwwa. Pora tika. Mulkapunama Gahata ganna bakiyala. Karuna karala pahadala denna
Pol sadanna nathi gas valata pathi karakayak kiyanna
Thanks
Thanks bro❤
Polgas usayana eka adu kara ganne kohomada 😊
ගෙදර පුහු පොල් ගහක් තියෙනවා ගෙඩි සාරවත් කරගන්න ක්‍රමයක් කියන්න
Pol gasata aurudu 32i gedi hedenne neththe aida? Mal hedenawa
Pol luru miniyan mardanaya pilibada kiyanna
Thebili pele athu aga pichchila wage e lede mokakda kiyanna puluwanda? Gobayath ehemai.
මගේ.ගෙවත්ත....පොල්ගස්දෙහක.ගෙඩි.හොදට.ආවා.දැන්.පොල්මල..ලොකූවට.එනවා.ගෙඩි.දෙකයි.තුනයි..අතු.කඩාහැලෙනව.එකට.මොකද.කරන්නේ
@@PuujaSamanmali ලුනු දාන්න
පොහොර දාද්දි කඩෙ පැල පොහොර වෙනම ලොකු පොල් ගස් වලට වෙනම තියනවා ඒවා දලා අයෙ ලුනුත් දාන්න ඔනිද
Magge pol wagawata rogayak awith thiyenawa pathra wala duburu pata thith awith mulu gahatama bowela. Karunakara behethak kiyanna puluwanda??
Very good sir
Pol walata damana karbanika pohora sada ganna video ekak karanna .excellent, thanks
හොද පැහඅදිලි කිරීමක්
Aluta peduna polpela gedi bohonayak puhuwenawa upadesak denna
Whatsapp massage plz 0779280093
Maitawa hadenne komada nathikaraganne komada.pol kuruminiya Panna Hanna beheth monawada
මල්ලි මගේ පොල් ගහක් තියෙනවා හොඳට ගෙඩි පිරිලා තියෙනවා ඒ වුණත් ගෙඩි තුන් කාලක් විතර සම්පූර්ණම ඇතුල හිස් ලඟදි පොල් කැඩුවා ගෙඩි සියයක් තිබුණා ඒ උනාට ගෙඩි සීයක් තිබුණා 75 ක්ම ඇතුල හිස් මොකක් හරි ක්‍රමයක් තියෙනවද මේ ප්‍රශ්නෙට බුදු සරණයි
මගෙ පොල් අක්කර දහයක් තියනවා෴ කොහොමද ගස් 650 කට විතර කාබනික පොහොර හදාගන්නෙ. අදහසක් දෙනවද
0779280093 whatsapp massage ekak danna
Ane mata pol pela tikak oni
Akkarayakata vithara
Oyala polpela transport karanne nedda
Mata kiyanna pluvanda .ape gedara polgahaka geri hadanava. Godak gobalu kalema okkoma vatenava .mama lunu damma .eth hariyane naha.
Magey podi idamaka pol pala hitawanna contract ekak ganna kenek innawada?
Kata ලුණු දැමීම හොඳ නැද්ද
වසුනට ඉටි කොලයක් එළුවොත් වැරදි ද
Pohora nadana widiya pahadilimkarannako
පොල් මඩුළු වලට ගිණි තියපුවම පොල් කුරුමිණියා එන්නේ නැද්ද.
Mage pol wagawa kadukara baum thanaka thiyenne ewata pohora dana vidiyak kiyanna mahaththyo.
පොල් පැල හදනකොට වේයෝන්ගෙන් වෙන හානිය වළක්වා ගැනීමට යොදා ගත හැකි පොහොර මොනාද?
මාස 6 ට වරක් ගස්වලට ලුණු දාන්න, ගස් වලට හොද ජලසම්පාදනයක් තිබිය යුතුයි 👍
පොල් ගහ මුල හබරල ගහක් හිටෙව්වාම වේයෝ එන්නෙ නැහැ කියලා මතයක් තියෙනවා මේක ඇත්තද
කොම්පොස්ට්.පොහොරයි ......රසායනික පොහොරයි ....මාරුවෙන්. මාරුවට...යොදන එක සුදුසු ද....අදහසක්..දෙන්න
Pol pala 100k withara danna kochara idam pramanayak yanawada
Good job
ව්‍යලි කාලාපයේ මොන මසවල ද පොහොර යොදන්න ඔනී.......ඔක්තෝබර් සිට දෙසැම්බර් අග වෙනකම් ..වෙස්ස පවතිනවා...plz rply me..
දෙසැම්බර් අග කියන්නේ මාස් වැසි අවසන් වෙන කාලෙනේ, තද වැසි ඉවර නිසා ඒ කාලය හොදයි, තද වැසි අවස්තවල පොහොර යෙදීම කරන්නම එපා
දැන් ගෙඩි හැදීගෙන එන ගස් අතු පහළට එල්ලෙනව මොකක්ද හේතුව
ඒකතමා.මටත්.හේතුව
Aurudu 4 withara pol pala tiyenawa awata samaneyen kg kiyak withara danna onada
Hodin saruwata wadun gahaka gedi naha...
Kandà saruwata mahathata wadilpol athuth hodata thiyenawa...
Pol athu thada kola patata saruwata thiyenawa....
Gedi ekakwath na