Congratulations Mr. Haseen for your success. Thank you for your advice on how to cultivate delum. How can we get a few plants from you for our home garden in Colombo?
Specially dry climate is way much better. Great work Hassan. My favorite number one fruit. Is pomegranate. I have a big tree in my back yard. About 200 over hudge fruits every year.( my one is very dark purple color)So delicious.
I was watching your program.i am surprised to see this pomegranates farm in srilanka I buy from supermarkets. I love to see your pomegranate farm when I come to srilanka.you are a great man trying to encourage other people. Obta jayaweva. I have two pomarant tree in my green house.
Real gentlemen.......This is a duty of Viathmaga people and Agriculture instructors. Pl help our farmers to start the cultivation with the help of this hero.He is a asset of our country. One day we can stop imports.
Thank you so much for your generosity.iam gonna try and plant at least one and try out.But how to get the seeds and the procedure to propergate plz. ever so thankful to you!
Godak Vatina Video Ekak....Onna Man Sub....kala.Upan Bimata Mahagu Sevayak Karana Hasan mahathata pranamaya Veva....godak Santhosai...mema Delum Vagava dinen dina Sarusaara Veva.Jayama Veva....Vatina Thorathuru Ragena Ena Nava Nalikavata Thuthi Veva.
මෙන්න මිනිස්සු."මට විතරක් හම්බ කරන්න ඕන්නෑ" කිවුව .තමන් විතරක් හම්බ කරන් කන්න ඕනෙ කියල හිතන මිනිස්සු අතරෙ නියමයි මනුස්සයෙක් . respect ❤️🔥🤘
සහතික ඇත්ත , නියම මූස්ලීම් සහොදරයෙක්, එයාලා වගෙ අය තමයි අපේ රටට අවශ්‍ය. ඔබ තුමාටත් Thank you very much ❤️❤️ ඒ ගොවි මහතාගේ හොද පැත්ත වර්නා කලාට.
@@wick1952 අනිව. ජාතිය අදාළ නෑ.හොද දේ හොදයි ❤️
delum pala tikak gannà puluwàndà.
mata udawe karanawada uthsaha karanna thank you
Aniwaryen.matath podi gammak awa.niyama minisek .
ඇත්තටම පලදාව දැක්කාම ආසයි වැඩ්වැඩියෙන් පලදාව ලැබේවා කියා ලැබේවා 👍👍
කුහක කමකින් තොරව මෙම වගාවේ අගය වටහා දෙන කියාදෙන මෙම පුද්ගලයාට ශක්තිය ධෛර්යය ලැබේවා!!!
දියුණුවෙන් දියුණුවට පත්වෙවා ....පිරිසිදු හදවතක් අති සොඳුරු නිහතමානී මිනිසෙක් .....හදවතින්ම සුබ පතනවා...බුදු සරණයි
හදවත දෙලුමි ගෙඩියක් වගේ නිහතමානීව අදහස්වලින් විවෘත මහ ජනතාවට බෙදලා දෙනවා ගොඩාක් ස්තුතියි ඔබතුමාට ජයවෙිවා
මුස්ලිම් උනත් රටේ .මිනිසුන් ට ආදරය කරන අවන්ක මහත්මයෙක් ගොඩාක් සන්තොසයි මෙ වගෙ වටිනා ගතිගුන තියන කෙනෙක් daka ගන්න labimath ජයෙන් ✌ ජය මගෙ රටට වසනාවක් .අපි ආදරයි 💐💐💐💐💐💐
oba *Muslim Unath* kiyana ekama veradi.
*Sinhala unath u buddimath* kiyala kiwwuth eke theruma dannavane? sinhala minissu vediyen modai kiyana ekai.
Ei ban muslim unath kiyanne oya pal mathaya venas karaganin
ඇයි මුස්ලිම් උනත් කියන්නේ..සිංහල චාටර් වුන් නැද්ද....
ඔබ සිංහල වුනත් බ්ද්ධිමත්
Muslim unath kiyana වචනය දැනුත් kiyanawane.muslim sinhala demala kristhiyan me hema මිනිසුන් athrarama හොඳ නරක degolloma ඉන්නවා .දැන්වත් ඔහොම හිතන eka නතර කරන්න .
නියම ශ්‍රි ලාංකිකයෙක්...❤❤💐💐
අවංක මිනිසෙක්..❤
ඇත්ත වශයෙන්ම හසන් මහතා හදවතින්ම කතා කරන මහත්මයෙක්! කිසිම ලෝභකමක් නැතිව ඕනෑම කෙනෙකුට උදව් කරන හිත හොඳ කෙනෙක් . ඔබ ඔබ මව්බිමේ අගය ඉතා විශාල වටිනාකමක් දෙනවා. ඔබ තුමාගේ මේ කර්මාන්තය දිනෙන් දින වර්ධනය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අල්ලාහ් දෙවි පිහිටයි.මා අදහන ආගම අනුව තෙරුවන් සරණයි.
ඉතාමත් සරුසාර වගාවක්..ඉතාමත් හොදින් පැහැදිලි කලා..හරිම කැමති ගෙදරට අවශ්‍ය දෙළුම් ගෙදරදිම වගා කරගන්න. ජයවේවා!
සැබෑ ලාංකිකයෝ දෙන්නෙක් ඇත්තටම ස්තූතියි... ඔබලා රටට සමාජයට වැඩදායක මිනිසුන් ...
Mr. Hassan, you are real Sri Lankan with a good heart, God bless you 🙏
ගොඩක් වැදගත් වීඩියෝ එක .මටත් හිතුන දෙළුම් පැලයක් හිටවන්න .ඔබතුමාට බුදු සරණයි තව ශක්තිය දහිරිය ලැබේවා ඉස්සරහටම යන්න
හරිම වටිනා පැහැදිලි කිරීමක් . ඔබ දෙපලටම ගොඩාක් ස්තූතියි
ඇත්තටම හරිම සතුටුයි ...මෙි මනුස්සය හැමෝටම කතාකරනව මෙි ව්‍යාපෘතිය කරන්න ජයෙන් ජයම වෙිවා..."
රත්තරන් වගේ බිමක් තියාගෙන ඇයී බෑ කියන්නේ ඇයි නෑ කියන්නේ .. ඒකනම් පට්ට 👍👍👍💕
නියම ලාන්කිකයෙක්.🙏🙏
Superior mmmmn
👍
වැඩ්වැඩියෙන් පලදාව ලැබේවා කියා ලැබේවා!
රටක පලකයන් විසින් කල යුතු සේවයක් මෙහෙවරක් ඔබ ව්සින් නිර්ලෝභී ව සමාජ ගතකිරීම අති විශිෂ්ඨ යි
ගෙදරට එක පැලයක් හදාගන්න ආශයි. ඔබට ස්තුති. දිනෙන් දින සාර්ථක වෙවා.
මට පැලයක් ගන්න පුළුවන් ද
සහෝදරයා...මම හදවතින්ම ඔයාට ස්තූති වන්ත වෙනවා මේ වගේ ඵලදායී වීඩියෝ එකක් අපිට දුන්නට.
හිත හොදම හොද කෙනෙක්.ගොඩාක් ස්තුයි.පැහැදිලි කර දෙනවට.
මටත් අක්කරයක් තියෙනවා. මම හරිම ආසයි දෙළුම් වවන්න. ඇත්තෙන්ම මෙම වීඩියෝව ඉතා වටින වීඩියෝවක්.
ඔයා කොහෙන්ද පැල ගත්තේ
@@thilinigamage6876 තාම වගා කළේ නැහැනේ!
බොහොම හොද කෙනෙක්.!
තෙරුවන් සරණයි ඔබගේ වගාව තව තවත් දියුණු වේවා !!!
හදවත ඇත්තෙන්ම පිරිසිදු රතු ඔබතුමාගේ වයාපාර තවතවත් දියුණු වේවා !!! සියළු බලාපොරොත්තු ඉටුවේවා !!!
ඔබ තුමාටත් හසන් මහතාටත් අපගේ අවංක ස්තුතිය විශේශයෙන්ම අපේ ශ්‍රී ලංකික සිංහල ගොවියෙකුටත් වඩා ඉතා අවංකව මෙම වගාව පිලිබදව පැකිලිමෙකින් තොරව විස්තරාත්මකව කරුනුදැක්විම අප විසින් ඉතා අගේකොට සලකනවා.බොහොමත්ම ස්තුතියි.ජයවේවා....!!!
වටිනාම වීඩියෝ එකක්. හරිම සතුටුයි. බොහොම ස්තූතියි.
අත්තටම ගොඩක් හොද විඩිඕ එකක් , ලංකාවට මෙවැනි මොටිවේශන් තමයි ඕන සුබපතුම්
Congratulations Mr. Haseen for your success. Thank you for your advice on how to cultivate delum. How can we get a few plants from you for our home garden in Colombo?
හොද ගති ගුණ තියනවා මේ මනුස්සයාගේ..... හොදින් පැහැදිලි කර දෙනවා... ඔබට ජය
හොඳ පැහැදිලි කිරීමක්❤️👌දිනෙන් දින දියුණු වේවා👌
❤️
ගොඩක් හොද මහත්මයෙක්.බුදුසරණයි සියලු දෙවිපිහිටයි.
උතුම් පැතුමක් හැම කෙනෙක් ම දියුණු වෙන්න ඕන කියලා හිතන ob වැනි අය අප රටට උතුම් sampatha ක් තව තවත් දියුණු ව ලැබේවායි dewi pihitaie
Thank you very much
Harima sathutui matath aasai pala ganna kohomada ganne obathuma dinen dina diunuwatama pathwewaa.
නියම මනුස්සයෙක් පොළොවේ පය ගහලා ඉන්න මනුස්සයෙක් අනිත් අයවත් දියුණු කරගෙන යන ගමනක් මමත් ගොඩක් ආස වැඩක් ගොවිතැන ඔබතුමාට ජයෙන් ජයම වේවා hashan මහත්මයා☝️🙏🤝🤝🤝🤝❤️❤️❤️❤️❤️❤️❤️❤️
From where can I get this kind of seeds...and how much is it....I respect to your great effort....
අහන් ඉන්න ආශා හිතෙනවා හසන් මහතා කියලා දෙනවා ඉතාමත් පැහැදිලිව....❤ මෙන්න රටට ජාතියට ආදරය කරන නියම ශ්‍රී ලාංකිකයෙක්..ඔබගෙ වගාව තව තවත් සරුසාරවේවා,ජයවේවා,දෙවි පිහිටයි !!@❤❤❤
අපේ ගමේ අය්යා කෙනෙක් තමයි ඈ සුපිරි වැඩ්ඩෙක් සුපිරිම ඉලෙක්ට්‍ර්ශියන් කෙනෙක් ❤️
මට මේ. මහත්තය සන්බන්ද. කරගන්න පුළුවන් ද. මට අක්කරයක් තියෙනවා ඉඩම. ප්ලීස්. උදව් කරන්න පුළුවන් ද
ela kollek jayawewa
@@sisisusu250 Number eka Description eke thiyanawa
පුත්තලමේ කොහෙද අයියේ 🙄
@@sisisusu250 යකෝ ඩිස්ක්‍රිප්ශන් එකේ විස්තර ඔක්කොම දාලා තියෙනවා..
ඉතාම වටිනා දෙයක් කියා දුන්නෙ දැන් ලංකාවෙ තත්වය මත එම වගාව ඉතාම වටිනව හසාන් ඔබතුමාට ගොඩාක්ම ස්තුති
හොද ආදර්ශයක් අපේ රටේ හැමෝටම ..👌👌👌
බොහොම ස්තූතියි! කිසිම ඉරිසියාවක් කුහක කමක් නැතුව මනුස්සකම පිරුණු ප රාර්ථකාමී ඔබ තව තවත් දියුණුවට පත් වේවා! 🍎👌☸️
ගොඩක් සතුටුයි සහෝදරයා අපි ශ්‍රී ලාංකික කියලා සහෝදරයා ඔප්පු කලා සතුටුයි ගොඩක්
Hashan aiye oya nam niyamai. Ape minisu apiva ravattanakota obathuma rete minisunva dieganvanava gurumustiya nethuva budusaranai oyalata
Thanks ❤️
Specially dry climate is way much better. Great work Hassan. My favorite number one fruit. Is pomegranate. I have a big tree in my back yard. About 200 over hudge fruits every year.( my one is very dark purple color)So delicious.
Nice to hear brother
ඔබතුමා හමුවීමට එන්නම්.විවෘත ව අදහස් ඉදිරිපත් කිරිම ගැන සතුටුයි .ඔබේ ව්‍යාපාර ය දිනෙන් දින දියුණු වේවා .ඔබට ජය.
මේය අපේ රටට හදුන්වා දුන් ඔබට ගෝඩාක් පිං🙏
මාරම මාරමයි...අවංකකම අවංක මනුෂ්‍යයෙක්ද ...❤️❤️❤️
දිනෙන් දින සාර්ථක වේවායි පතමි
Superb
හරිම සතුටුයි. පැල ලබා ගන්න පුළුවන් විදියක් දන් වන්න.
මෙිවගේ දේවල් දැනුවත් කිරිම ගොඩක් වටිනවා
Hasan mahaththaya obathumage athi uthum samaaja mehewara gena apage pranaamaya.
Rate dhiyunuwata Gowì janathawage dhiyunuwata obaganna uthshayata behewin sthuthi.
Jaya wewaa.
Hats off Mr.Hasan. Great job. Great man.
අනේ ගොඩක් ඉස්තුති නිහත මා නි කෙනෙක් තවත් සාර්ථක වේවා
අපිට හරි ආඩම්බරයි ඔබතුමා ගැන. මටත් දඹුල්ල පැත්තේ අක්කර දෙකක ඉඩමක් තියෙනවා. අනාගතයේදී බලාපොරොත්තු වෙනවා ඔබතුමා හමුවීමට. බොහොම ස්තුතියි...!
මොකද වැඩේ
Very very exelant god bless you all the ways . May live long thanks lot lot lot ❤❤❤❤❤❤ 👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍
නියම ශ්‍රි ලාංකික ගොවියෙක්.. ජයවේවා හසන් මහත්මයා
Methuma lakawata hoda sewayak karana diriya mihihek jayawewa
වටිනා වීඩියෝවක්. ඇත්තම මේ වෙලාවේ බොහෝ දෙනෙක්ට වටිනවා.
Godak asa wgawak hwrima sathutui dakath wawanawa gedi paldawa adui obathumage danima apita godak awashai god bless
හිතහොද සහොදරයෙක්. කාටත් උදවිකරන හිතක් තියෙන්නේ.🙏
හොද මනුස්සයෙක්.ජය වේවා..❤️
නියම මහත්තයෙක් කිසිම කුහක කමක් නැතිව තවත් කෙනකුට ආදර්ශයක් බුදුසරණයි
ඌ පැල විකුනන එකෙක්...😂😂.
හසන් මහතාට බොහොම ස්තූතියි, ජයවේවා! උනන්දු කිරීම දිරිමත් කිරීමත් ඉතාමත් අගෙයි.
I was watching your program.i am surprised to see this pomegranates farm in srilanka I buy from supermarkets. I love to see your pomegranate farm when I come to srilanka.you are a great man trying to encourage other people. Obta jayaweva. I have two pomarant tree in my green house.
අද ඉදල තමයි vedio බලන්න පටන් ගත්තේ ❤ ❤ ❤
Vatina upades tikak.bohomathma pin.badnahira palathe man.lankawata awama me mahathmaya sambanda karaganna balaporoththu wenawa.guru mustiyak nathuwa kiya denawa..dinen dina diyunu wewa!!!
නවා is back ! ආදරෙයි අයියේ
මේ වගේ මිනිස්සුන්ට දැනෙන videos සෙට් එකක් කරමු
අපිටත් පැල ගන්න පුලුවන්ද
Oba keewa marena minissu api marenna kalin yamak janathawata deela maremu kiya ithaamath uthum minisek obat yahapathama uda weewa
Thanks so good human been god bless you hashan
You are the first person to show this.yiu are a kind man.if I want to grow like 1 acar how much you charge please
ජීවිතේ ජය ගන්නත් මේක ලොකු අත් වැලක් අයියේ ✌️❤️
Watina video ekak me mahaththaya pehadili karala denawa hodai matath asai welawak karanna bohoma pin budu saranai
Thanks ❤️
Real gentlemen.......This is a duty of Viathmaga people and Agriculture instructors. Pl help our farmers to start the cultivation with the help of this hero.He is a asset of our country. One day we can stop imports.
ඇත්තටම මෙි මහත්මා නියම මිනිසත්බවින් යුතු අයෙක් අපේ සිංහලජාතියේ කෙනෙක් මේ වගේ කිසිම හොරබොරැවක් නැතිව කියලා දෙයිද.
ආස හිතෛනවා මේ දෙලුම් වගාව දැක්කම ඔබතුමාගේ අදහස් ඇත්තටම වටිනවා.
.ආඩම්බරයි මුස්ලිම් සහෝදරයෙක් මේවගේ ඵලදාවක් ගැන කියා දුන්නට.
රටට වැදගත් මිනිහෙක්...........
හසන් පුතේ ඔබට බෙහෙවින් ස්තුතියි ජයෙන් ජයම වේවා .
ලංකාවේ හැමෝම මේ වගේ උත්සාහවන්ත වුනානම් ලංකාව කොච්චර ලස්සන රටක් වෙයිද?
Thank you so much for your generosity.iam gonna try and plant at least one and try out.But how to get the seeds and the procedure to propergate plz. ever so thankful to you!
❤️ලබන අවුරුද්දේ මම ලංකාවට ආවම අනිවාර්යයෙන්ම මේ සහෝදරයා හම්බ වෙන්න මම එනව. මම නම් මාර කැමතියි මේ වැඩේට ❤️
ස්තුතියි වීඩියෝ එක ගෙනාවට
Kegalle wagakaranna puluwanda please need to details
This is really great 👍 api apema ratea mea vage deval karanava kiyanne etthatama lokudeyak balanakotama santhosai
Thank you Hussain for your useful information and educated to us also to Nava for showing this video Good Luck !
නියමයි හසන් මහතා වැඩේ ඔබට සුබපතනවා.🙏🙏🙏
He is a superb Human.. very honest man.. 👍
Ohoma dekke uropaye vitharai e deshagunayata hedenna marama adambarai dekkama.niyamai jaya wewa
ගොඩක් වටිනා වීඩියෝ එකක් හැමදාම වගේ👌👌👌❤❤
Godak Vatina Video Ekak....Onna Man Sub....kala.Upan Bimata Mahagu Sevayak Karana Hasan mahathata pranamaya Veva....godak Santhosai...mema Delum Vagava dinen dina Sarusaara Veva.Jayama Veva....Vatina Thorathuru Ragena Ena Nava Nalikavata Thuthi Veva.
Great video and also a great man... Thanks Hasan
Thanks ❤️
Supiri ayiye niyametama pahadilli karannawa
ඔහුගේ නිහතමානී කමට ගෞරව කල යුතුයි . තව තවත් දියුණු වේවා.🙏
Gedara pela hitawanwanam Dana pohora monawada pela labaganna puluwanm kohomada
Great Hasan sir
Allah bless you
Fhfvchccgh chat w hfjhjje g knmnjkbb🚵
ඔබ නම් උතුම් මිනිසෙක් ,දීර්ගායු ලැබේවා
Jathi wadayak nethi uthum gathiguna thiyena hoda manussayek.allah god bless you.
Husan mahathmaya oya me karanne j athika wagakimak,hemadama aandu peralanna ara andina jathiwadaya aussana unta muslim jathikayek wana oba honda adarshayak.jaya vewa.mama obawa balanna enawa sahodaraya.
Hassan is a great human being! Well done Hassan!
Pita ratin gennana eka nawathtanna hadanne?? Ammoohh chuttak parissam wela enna.... Ohoma hithapu kattiyage address nea.... Lankawe palakayo inne ratama pita ratata wikunala kana un... Parissam wendooo
Aniwa bro. Me Hasan maththayatath wede dei. Me manussaya niyama Srilankikayek. Jathi agam adala na niyama manussayek. ❤❤
දේශීය දෙලුම් හා ඒවායේ ගුනාත්මක භාවය මේවායේනෑ.ලංකාවෙ දැන් තියෙන තියෙන් පැපොල් වගේ පලතුරු වගේම එලවලු වර්ගත් මේ වෙනකොට 90%ක්ම හයිබ්‍රිඩ් කියල අපි මුලින් බදාගෙන අන්තිමට මේ වෙනකොට් ප්‍රතික්ශේප කරන තත්වෙට පත්වෙලා තියෙනවා.(කැමති අයෙකුට මෙම අදහස පිලිගැනීම හෝ බැහැරකිරීමේ පූර්ණ අයිතිය ඇත.)
ඔබේ අදහස ඉතා වටිනවා..🙏
හයිබ්‍රිඩ් කාල අපේක්ෂා රෝහලේ ඇදන් පිරිල
Me,,wenakota,,mulu,,Lokema,,,Hybrid,,
Dan,,Aye,,kishima,,,kenekuta,,Aapasshata,,,,Yannaba,,,,
Lokayath,,Ekkama,,idiriyata,,,,,,,,,,Yanna,,witharai,,,Thiyenne,,,
Gunathmaka,,Bawaya,,Ghana,,,,,Bala,,,Bala,,,,Hitiyoth,,,Ekathanamai,,,,,inna,wenne,,,
China,,,,Badu,,,Baalai,,kiyala,,Chine,,,,,kadawetila,,Thiyenawada,,
Math rathu delum 15 pala kala thama podi
Ratin genawe gediyak eken pala kara.oyala rathu delum palayak kiyada
ගොඩ දවසකින් වීඩියෝ එකක්✌💞 ජය වේවා නවෝද් අයියා💞✌
ලංකාවේ මිනිසුන් අතරින් වටිනා පුරවැසියෙක් ,ජයෙන් ජයවේවා
දිනෙන් දින දියුණුවට පත් වේවා ..
sahenna hitha hoda mahaththayek.jaya wewa.thanks Nava.
තව, තවත් දියුනෝ වේවා ඔබ 🙏🏻
Oba thumage uthsahaya gena adambarayak apita anith aya athareth bedaganna tiyena uwamanawa itath wada adambarai ...
Thank you keep in touch
මුස්ලිම් සහෝදරයා හරිම අව්‍යාජ ගොව් මහතෙක් ...නියමයි