ඔබත් එයා එපා කියපු ගමන් අඩ අඩා පස්සෙන් යනවද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024
  • Voice : gihan rupasinghe
    2024.11.20
    ආදරය යනු සිගමනක් නොවේ.එකිනෙකාගේ ආඩම්බරකම් බැලීමක්ද නොවේ.
    එම නිසා තමන් තමන්ගේ ශක්තිය ගැන සිතන්න.එපමණක් නොව අනෙක් මිනිසුන්ද තමා මෙන්ම සාමාන්‍ය මිනිසුන් බව මතක තබා ගන්න.
    යම්කිසි ගැටලුවක් ඇත්තේනම් පහත සදහන් ලින්ක් එකට ඔබගේ පැනයන් ඉදිරිපත් කරන්න.
    #Love is not a joke. It is not a look at each other's pride.
    Therefore, think about your own strength. Not only that, but also remember that other people are ordinary people just like you.
    If there is any #problem, submit your questions on the link below.
    www.facebook.c...

ความคิดเห็น • 118

  • @NimeshaHasanthie
    @NimeshaHasanthie วันที่ผ่านมา +14

    අනේ මමත් ගොඩක් දුකින් ඉන්නේ එයා මාව එපා කිව්වෙත් නැහැ ඕනි කිව්වෙත් නැහැ .ඒත් එයා මට කතා කරන්නේ නැහැ .ඔයා කිව්වා වගෙ එයා හැමතිස්සෙම ඔන්ලයින් ඉන්නව දකිනව.හිතට 😭 දුකයි ඒත් මොනව කරන්නද. ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ හැමතැනකදීම ගැහැනු පාර්ශ්වය .දුකින් ඉන්න හැමෝගෙම ආදරේ නැවත ලැබෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා .බුදු සරනයි

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      ඒ දෙකෙන් එකක්වත් කියලා නැතුව එයා සද්ද නැතුව ඉන්නවනම් ඒ දෙක අතර දෝලනය වෙන්න එපා.එකක් දැන ගන්න.උත්තරය දුක උනත් සතුටු උනත් ඒකට අනුව හැඩ ගැහෙන්න පුලුවන් .ඒත් ඔහොම ගියොත් කිසිම දවසක ගැලවීමක් නෑ

  • @nilukadamayanthi2922
    @nilukadamayanthi2922 5 ชั่วโมงที่ผ่านมา +1

    හිත නිවන ඒ වදන් නම්. භාවනාවක්. මෙම වීඩියෝව එනකම් මන් වගේ තව කි දෙනෙක් නම් බලන් ඉන්නවා ඇතිද බිඳුණු හිත් කියක් නම් සුව පත්. වෙනවා ඇතිද මේ ආදරණිය වදන් වලින් ඔබ තුමන්ට ගොඩක් පිං 🙏 මගේ හිත ගොඩක් ශක්ති මත් උනේ සත්තකින්ම ඔබ තුමන්ගේ මේ වදන් වලින් හිතට පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ ඒ වදන් නම්. තෙරුවන් සරණයි ඔබ තුමන්ට 🙏💐❤️💗

    • @Giravoice
      @Giravoice  3 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @PicassoIk
    @PicassoIk 23 ชั่วโมงที่ผ่านมา +6

    අසරණ වුණු තනි වුණු හදවත් කීයක් මේ වීඩියෝ එක බලනවා ඇතිද...🥺❤️ කිසිම හිතකට දුකක් දැනෙන්න එපා🙏 හැමෝම සතුටින් ජීවත් වෙන්න ඕනි.❤️ හැමදාමත්❤️🙏

    • @Giravoice
      @Giravoice  20 ชั่วโมงที่ผ่านมา

      ඔව් අනිවාර්යයෙන්

    • @Ishara783
      @Ishara783 15 ชั่วโมงที่ผ่านมา

      @@PicassoIk atthatama .thani wunu hamotama lassana jiwitha hambawenna oni.

  • @SriyaniPerera-t2j
    @SriyaniPerera-t2j วันที่ผ่านมา +4

    බුදු සරනයි වටිනා අදහස් ස්තූතී ❤

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @DarshanaPradeep-wl2dz
    @DarshanaPradeep-wl2dz วันที่ผ่านมา +2

    ඔබට බුදු සරනයි මේ වගේ වැඩසටහන් කරන්න තව තව සක්තිය ලැබේවා කඩා වැටිලා හිටපු අපේ ජිවිත නැවත සක්තිමත් කලාට ගොඩක් පින් බුදු සරණයි 🙏🙏🙏🙏🙏

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @ShainiRajapaksha-j2r
    @ShainiRajapaksha-j2r วันที่ผ่านมา +3

    ඔයා කොහොමද මනුස්සයෙක්ගේ වේදනාව කියන දේ තේරුම් අරන් හරි ලස්සනට වචන කරලා එයාගේ හදවතටම කතා කරන්නේ.ඇත්තටම ඔයාට ගොඩක් පින්.ඔයා නිසා මනුස්සයෙක් ජීවත් වෙන්න බලාපොරොත්තු හදාගන්නවා.ඒ තරමට ඔයාගේ වචන මැරෙන්න යන හිතකට පණ දෙන බෙහෙතක් වගේ.දිගටම මෙහෙම වීඩියෝස් ගේන්න.වැඩි කල් ගන්නේ නැතුව පුලුවන් නම් ප්ලීස්.ඒ වගේම මං ආදරේ නිසා විඳවන හැම හිතක්ම ඉක්මනින් සුවපත් වෙන්න ප්‍රාර්ථනා කරනවා.මිනිස්සුන්ගේ හිත් හදන ඔයාටත් හැම සංසාරෙකම ආදරේ නිසා සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.❤️🌹

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา +1

      තෙරුවන් සරණයි

  • @madushikaliyanage5673
    @madushikaliyanage5673 วันที่ผ่านมา +6

    එපා කියලා දාලා කියන කෙනා දැන් මාව ඕනි කියනවා...මට නම් එයාව දැන් එපා වෙලා තියෙන්නේ ඒ තරමට මාව සෑහෙන්න රිද්දුවා...අනේ මේ මිනිස්සු හරි පව් ආදරයක් හින්දා කොච්චර නම් අපි අසරණ වෙනවද 🥺 අයියේ ඔයා කියන ඒවා 100%ක්ම හරි....අපි ඇත්තටම නිහඩව බලන් ඉන්න ඕන වෙන දේවල් ගැන එච්චරයි..

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      ඔව් ඒක ඇත්ත

  • @AdithyaDanushi
    @AdithyaDanushi วันที่ผ่านมา +2

    අයියේ ඇත්තටම සතුටුයි ඔයාගේ අලුත් video එක දකිද්දී. අයියා කියන දේවල් නිසා මං ගොඩක් ශක්තිමත් උනා. එත් කොච්චර කිව්වත් හිතේ තිබ්බ ආදරේ එහෙමමයි.
    ඇත්තටම ගොඩක් පිං අයියේ ඔයාට බුදුසරණයි ❤️🙏.

    • @Giravoice
      @Giravoice  23 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @Shehani-Drz
    @Shehani-Drz 2 วันที่ผ่านมา +16

    එයාට මං ආදරෙයි 😔ඒත් එයාට මං ගැන ආදරයක් නෑලු 😔 මං විදවනවා 😔😔 අමතක කරන්න අමාරුයි ඒත් මං ඒක කෝම හරි කරනවා 😊😢

    • @Giravoice
      @Giravoice  2 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් අපි හුරු වෙමු

    • @deepikasapuge6422
      @deepikasapuge6422 วันที่ผ่านมา +2

      Matath ehemai,mahathaya wena kenek hoyagena mawa epalu mata daruwo dennath na mahaththàyath na,masa dekakin nidith na,ayi mawa mechchara asarana kale manussayakuta mehema karanna puluwanda?

    • @MohomadMuzammil-e1m
      @MohomadMuzammil-e1m วันที่ผ่านมา

      මිනිස්සු එහෙමයි කියල දැනෙන්නේ හිට්ගන්නෙ අපිටම දෙයක් උනාමයි.😢

  • @IshaniBandara-mm3kx
    @IshaniBandara-mm3kx วันที่ผ่านมา +6

    මං ආදරය කරපු කෙනත් මාව දාල ගියා මත් ඉන්නෙ හරිම අමාරුවෙන්😢 මං එයාට ගොඩක් ආදරෙයි. ඔයාට ගොඩක් පිං මෙහෙම හිත හදන් ඉන්න පුරුදු කරනවට.😢

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      මගේ වීඩියෝ බලලා අදහසක් ගන්න

  • @DarshaniJayalath
    @DarshaniJayalath วันที่ผ่านมา +8

    මන් ආදරේ කරන කෙනා මාව දාලා ගියාට පස්සේ මන් වැද වැද පස්සෙන් ගියේ නෑ. මන් මම වෙනුවෙන් අවදානය දෙන්න ගත්ත. Meditation කරන්න ගත්ත. කියන්න සතුටුයි. දැන් මන් සතුටින්. තමන්ගේ වටිනාකම වටිනාකම දෙන්නේ නැති කෙනෙක් ඉස්සරහ බාල්දු කරන්න එපා. හෑල්ලු වෙන්න එපා.

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      හරියටම හරි

  • @Nnnnn2222-l
    @Nnnnn2222-l วันที่ผ่านมา +6

    සර් කියන එක ඇත්ත, එයාගෙ කලින් affair වල කිසිම කෙනෙක් එයාට වටිනාකමක් දීලා නෑ, මං තමයි වටිනාකමක් දීලා ආදරේ කරේ, ඒ නිසා මුලදි වගේ නෙමෙයි පස්සෙ මාව මග ඇරියා, බ්ලොක් කරා, සැරින් සැරේ අන්බ්ලොක් කර කර ආයෙ බ්ලොක් කරා, දැන් නම් දිගටම බ්ලොක්, මාස 2 කට ලගයි, කමක් නෑ, ඒත් එයාට මාව මතක් වෙන දවසක් එයි, මාත් හිත හයිය කරගෙන ඉන්නවා❤😊

    • @deepikasapuge6422
      @deepikasapuge6422 วันที่ผ่านมา +2

      Aniwaryen oyawa mathak wena dawasak enawa

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් එයි එදාට චාන්ස් දෙන්න එපා

  • @AkishaDenuwan-s8r
    @AkishaDenuwan-s8r วันที่ผ่านมา +4

    Hariyatama hari aiya godak hithata danuna thank you

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @SkylyaKalapani
    @SkylyaKalapani 20 ชั่วโมงที่ผ่านมา +2

    කිසිම හිතකට දුකක් දැනෙන්න එපා දෙවියනේ.. මමත් අවංකවම ආදරේ කරලා විදවනව තාමත් තවමත් හිත කියනවා අනේ එයාට මාව මතක් වෙලා කතා කරයි කියලා ඒ තරම් ආදරේ කරා එයාට..හැමෝම ප්‍රාර්ථනා කරන්න මට මගේ ආදරෙ අයිත් ලැබෙන්න කියලා..හැමෝමට කවදාවත් තමන් ආදරෙ කරන කෙනා නැති වෙන්න එපා..❤

    • @Giravoice
      @Giravoice  20 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @dinushiidunil138
    @dinushiidunil138 วันที่ผ่านมา +5

    තැන්කිව් අය්යෙ 🥺🙏මන් ඉල්ලපු වීඩියෝ එක 🥺🙏මන් බලාගෙන හිටියා 🥺

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา +1

      තෙරුවන් සරණයි

  • @palihawadanagenadeeshani1677
    @palihawadanagenadeeshani1677 วันที่ผ่านมา +2

    Hamadama asa karana voice eka.❤

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @Wijesinghe-x4g
    @Wijesinghe-x4g 5 ชั่วโมงที่ผ่านมา +1

    දාලා යන කිසිම කෙනෙක් අපිට ඇත්තටම ආදරේ කරපු අය නෙවෙයි🙂පුලුවන් තරම් රගපාලා රගපාලා අවස්තාව අනුව වෙනස් උන මිනිස්සු විතරමයි.දුක් වෙලා වැඩකුත් නෑ.ගිය කෙනෙක් ආයෙ ආවත් බාරගන්නෙත් නෑ.ඇත්තටම එයා විශේෂ නෑ තමයි...අපිමයි විශේෂ කරගෙන තියෙන්නෙ😌💫

    • @Giravoice
      @Giravoice  3 ชั่วโมงที่ผ่านมา

      ඔව් අනිවාර්යයෙන්ම

  • @shashipraba9719
    @shashipraba9719 วันที่ผ่านมา +1

    Ane aiye oya kiyana awa ahala thama mm godak hitha hada gaththe.denatath mm oyage awa nitharama ahnawa aiye oyata godak pin ayeth akak anakan balagena enne ane nitarama hadala awanna me vidiyata aiye

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา +1

      එහෙනම් මට සතුටුයි

    • @shashipraba9719
      @shashipraba9719 17 ชั่วโมงที่ผ่านมา

      @Giravoice ❤️🙏

  • @shamikasuresh9673
    @shamikasuresh9673 2 วันที่ผ่านมา +5

    ආදරෙයි..... ❤❤❤

    • @Giravoice
      @Giravoice  2 วันที่ผ่านมา +1

      ගොඩාක් ස්තූතියි

    • @shamikasuresh8784
      @shamikasuresh8784 วันที่ผ่านมา +1

      Husma ganne uba nisa machan...❤❤​@@Giravoice

    • @Giravoice
      @Giravoice  23 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️

  • @kaushirasarathna4041
    @kaushirasarathna4041 วันที่ผ่านมา +4

    මන් ආදරේ කරපු කෙනා දාලා ගිහින් දැන් අවුරුදු 2ක් විතර තාම කතා කලේ නෑ...හැබැයි මන් දැන් ඒ ගැන හිතන්නේ නෑ...😊

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      ඉස්සර තරම් දුක නෑ නේද

  • @priyanidemel2493
    @priyanidemel2493 วันที่ผ่านมา +2

    Thanks 🙏

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      You’re welcome

  • @LakminiLakmini-zg1rs
    @LakminiLakmini-zg1rs 6 ชั่วโมงที่ผ่านมา +1

    Ane oyata godak stuti mage hita haduwata❤❤❤❤❤

    • @Giravoice
      @Giravoice  3 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @AyodhyaGimhan
    @AyodhyaGimhan วันที่ผ่านมา +4

    එයාට බැරී කාලේ මම එයාට හයක් උනා එයා රට ගියේ අපේ අනාගතය වෙනුවෙන් ඒත් එයට අලුත් කෙනෙක් හම්බුනාම මාව එපා උනා එයා අන්තිමට කිව්වේ මට ආයේ ඔයා එපා කියලා ඉතිං එයා දැන් එයා එක්ක සතුටින් ඉන්නවා මම අන්තිමට බිංදුවට දැම්මා මිනිස්සුන්ට වටිනාකමක් දීලා ආදරේ කරලා අන්තිමට මම වැරැදි කාරියක් උනා 😊

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      එහෙම වෙනවා සමහර මිනිස්සුන්ට

    • @S.P-v4
      @S.P-v4 วันที่ผ่านมา +1

      මටත් එහෙම උනා.​@@Giravoice

    • @deepikasapuge6422
      @deepikasapuge6422 วันที่ผ่านมา +1

      Man ashirwada karanawa hitha haiya karan inna.math uthsaha karanawa

    • @deepikasapuge6422
      @deepikasapuge6422 วันที่ผ่านมา

      Ayi minissu mechchara napuru, eyata ammek wela hitapu mawa thnii Kara kohomada mewa daraganne

  • @DulanjiMaheshika-h4x
    @DulanjiMaheshika-h4x วันที่ผ่านมา +3

    එයා මාව ඔින කියන්නෙත් නැ.එපා කියන්නෙත් නැ.මං කතා කරොත් විතරයි reply කරන්නෙත්.එත් online ඉන්නවා.මං හිත හදා ගත්තා රට ගියේ හැම තැනටම ණය වෙලා නිසා එ ගැන කල්පනා කරන නිසා එයාට මානසික නිදහසක් ඔින අැති කියලා.එයා නිතරම කියන්නෙත් එයාට නිදහසේ ඉන්න දෙන්න කියලා.මං එහෙම එයාට call msg කර කර වද දෙන කෙනෙක් නෙවෙයි.එහෙම වද නොදෙන කෙනෙක් වෙලත් මට තේරෙන් නැ අැයි නිදහසේ ඉන්න දෙන්න කියන්නෙ කියලා.මාසයක් විතර මම පැත්තකට වෙලාම හිටියා අයියේ. එත් එයාට මාව ගානක්වත් නැ.නිතරම online ඉන්නවා.නිකමට මට කතා කරන්නෙත් නැ.මට තේරෙන් නැ එයාට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා😔 වෙන කෙනෙක්වත් ඉන්නවද කියලත් හිතෙනවා😔

    • @Giravoice
      @Giravoice  20 ชั่วโมงที่ผ่านมา

      එයට කෙනෙක් ඉන්නවද කියලා හොයල බැලුවද

    • @DulanjiMaheshika-h4x
      @DulanjiMaheshika-h4x 19 ชั่วโมงที่ผ่านมา

      @Giravoice වෙන කෙනෙක් නැ කියල නම් තමයි කියන්නේ.මට කෙල්ලො එපා කියනවා.මට කාත් කවුරුත් එපා කියනවා.එයාට නිදහසේ ඉන්නලු ඔින තනියම.එත් online ඉන්නවා මට පේනවා😔 අයියේ no contact follow කරහම හරි යයිද?

  • @Ishara783
    @Ishara783 20 ชั่วโมงที่ผ่านมา +1

    Dn masa 9 k breakup ekata. Eyage aluth affair ekatath masa 6k withara wenawa.mt thama wena kenekwa wishwasha karanna bari tharam. Mata aye mge ex wa one na.eth mn balaporotthu wenawa eya aye awith mata kiyapu waradi chodana walata magen samawa illlana ekawath.

    • @Giravoice
      @Giravoice  20 ชั่วโมงที่ผ่านมา +1

      එයා එනව අනිවාර්යයෙන් ම්

  • @SujaniThayagaraja
    @SujaniThayagaraja วันที่ผ่านมา +3

    ආදරේ .කියන්නේම.මනුස්සයෙකව.නොමරා.මරන්න.පුලුවන්.දෙයක්

    • @deepikasapuge6422
      @deepikasapuge6422 วันที่ผ่านมา +1

      Ow

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @Wasana-vd4pt
    @Wasana-vd4pt 15 ชั่วโมงที่ผ่านมา +1

    අපි දෙන්නගෙ affair එකට අවුරුදු 2 ක්. මගෙ කිසිම වැරැද්දක් නැතුව එයා මාත් එක්ක ඉන්න ගමන් තව කෙල්ලො එක්ක යාලු වෙනවා. එයා දන්නවා මාව කොච්චර රැවැට්ටුවත් මම එයාට සමාව දෙනවා කියලා. එයා 5 පාරක් මාව රැවැට්ටුවා. ඒත් මාව දාලා යන්නෙත් නෑ. එයා අද කියනවා එයාට හොඳ කෙල්ලෙක් ලැබුනොත් මාව දාල යනවලු. එයාට කොච්චර ආදරේ කලත් හැමදාම වෙන කෙල්ලොන්ගෙ හොඳ කියනවා. මට ඒ දේවල් දරා ගන්න අමාරුයි. ඒත් ආයෙත් රැවටෙන්න බෑ මට. 😖 මං මොකක්ද කරන්නෙ?

    • @Giravoice
      @Giravoice  3 ชั่วโมงที่ผ่านมา

      එයා දැන් ඒක පුරුද්දක් කරන්.ඕකනම් කොහ්‍ර්ත්ම ඔයාට හරියන්න්‍ර් නෑ.

  • @vihangafernando3257
    @vihangafernando3257 ชั่วโมงที่ผ่านมา +1

    එයාට මන් මෙච්චර ආදරේ කරලත් මාව මගහරිනවා ගනන් වත් ගන්නෙ නෑ අද කෙලින්ම කිව්වා මාව එපා කියල . ආදරයක් නෑලු 😢 බොරු හේතු කියනවා. මන් පස්සෙන් යනවා. අනේ මේ දුක කොහොමද නැති කරගන්නෙ

    • @Giravoice
      @Giravoice  49 นาทีที่ผ่านมา

      මගේ වීඩියෝ ඔක්කොම අහලා අදහසක් ගන්න

  • @SusanthaKumara-mp4ui
    @SusanthaKumara-mp4ui 6 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

    • @Giravoice
      @Giravoice  3 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @Rahaslokaya5770
    @Rahaslokaya5770 2 วันที่ผ่านมา +4

    ❤❤❤

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි ❤️

  • @shashinilakshani6528
    @shashinilakshani6528 วันที่ผ่านมา +2

    Dan awruddakatath kitui eya gihin❤️‍🩹 thamath maga balan innawa eya apahu ei kiyala🥰❤️‍🩹

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      එයාට කෙනෙක් ඉන්නවද වෙන

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 21 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

    • @Giravoice
      @Giravoice  20 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @RAththanayak
    @RAththanayak 2 วันที่ผ่านมา +3

    දැන් ඔක්කොම වෙලා ඉවරයි අයියෙ😓. මම එයාට ගොඩාක් ආදරේ කරනවා😖. ඒත් එයා මට ආදරෙ කරනවද නැද්ද කියලා මන් දන්නෙ නෑ. එයා නිලියක් නම් නෙමෙයි. ඒත් මන් මගේ ජීවිතේ වැඩියෙන්ම අදරේ කරපු කෙල්ල එයා. දැන් මගෙ මූනවත් බලන්නෙ නෑ. කතහ බහක් දුර ගිහින් තමයි ඔක්කොම උනේ. අයියා කියනවා වගෙ හැමදාම බනිද්දි මන් අහන් හිටියා. ඒත් මටත් තරහා ගියා මන් එයාට හොදටම බැන්නා. එයා මගෙ මූනවත් බලන්නෙ නෑ. මාව හැම විදිහකින්ම block කරලා😓. එයා ආපහු මාත් එක්ක කතා කරයිද අයියෙ. එයා මට පොඩ්ඩක් හරි ආදරේ කරනවද කියලා දැනගන්න ක්‍රමයක් නැද්ද 🤕😓

    • @Giravoice
      @Giravoice  2 วันที่ผ่านมา +2

      ඔයා පස්සෙන් යන්න එපා ඕක එයාටත් තේරෙන්න කාලයක් යනවා.ඔයා හැමදාම බැනපු කෙනෙක් නෙමෙයිනෙ.ඉවසලා ඉන්න.කිසිම දෙයක් හොයන්න බලන්න යන්න එපා

  • @Dinusha-r8k
    @Dinusha-r8k วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @shironilucas3423
    @shironilucas3423 วันที่ผ่านมา +4

    Loku putha ❤️

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      අම්මේ ❤️

  • @KumuduniKavii
    @KumuduniKavii วันที่ผ่านมา +1

    😔😔😔 matath hemawelawema dukak දැනෙනවා

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      වීඩියෝ බලලා අදහසක් ගන්න

  • @nethmiyehara
    @nethmiyehara วันที่ผ่านมา +1

    එයා ගත්ත කෝල් ආන්ස කරන්න බැරි උනා කියලා ඒ හින්දා එයාට මාවා එපා උනාලු මාට ආදරෙ හිතෙන්නෙ නෑලු එය මේ සම්බන්දෙ නතර කරා මන් කොච්චර තේරුම් කරත් එයා ගනම් ගන්නෙ නෑ මොකක්ද මන් කරන්න ඕනි

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      ඒකනම් ලොකු බොරුවක්

  • @chirathmathilakarathna8314
    @chirathmathilakarathna8314 วันที่ผ่านมา +2

    Pinsendu una athi amaruwen hari me de mn karanawa mokada man eyata dunne awanka adare nis❤

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา +1

      අන්න හරි

  • @priyanganeesandamali3527
    @priyanganeesandamali3527 2 วันที่ผ่านมา +3

    මම එයාට ගොඩාක් ආදරෙයි .ඒත් එයාට පොඩ්ඩක් ඇත්නම් තරහ ගිහින් මට කෝල් ගන්න එක නවත්තල දානව..දවස් ගනන් ඉන්නව..මාව මානසිකව පුලුවන් තරම් වට්ටනව..ඊට පස්සෙ එයාටම ආයෙත් තේරිලා ආයෙත් ආදරේ ඉල්ලගෙන එනව.දවසයි දෙකයි ඉන්නෙ ආයේත් එයා ඒ වැරැද්දම කරනව..මං එයා වෙනුවෙන් එයා කියන හැමදේම කරනව .එයා කියන විදිහට ඉන්නව.එයා කියන විදිහට අදිනව ඇත්තටම කිව්වොත් එයා කියන විදිහට තමයි මන් කෑමක් උනත් කැවෙ.ඒත් එයා මට සැරෙන් සැරේට වේදනාව දෙනව .අනේ මං මොකද කරන්නෙ.මං දුක දරාගෙන් හිත හදාගන්න හදන හැම වෙලාවකම ආයෙමත් එයා ආදරේ අරන් එනව.😢😢😢😢 මට මේක දරාගන්න අමාරුයි

    • @dinushiidunil138
      @dinushiidunil138 วันที่ผ่านมา +4

      Anew deyyane oyatath wenne mat wagemai 🥺

    • @priyanganeesandamali3527
      @priyanganeesandamali3527 วันที่ผ่านมา +1

      @dinushiidunil138 ane ekane balannako monada karanne kiyala hitha ganna be 🥺🥺🥺😥

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา +1

      සමාවක් දෙන්න එපා

    • @priyanganeesandamali3527
      @priyanganeesandamali3527 วันที่ผ่านมา

      @Giravoice ස්තුතියි 🙏 ඔබට තෙරුවන් සරණයි!

    • @deepikasapuge6422
      @deepikasapuge6422 วันที่ผ่านมา

      Danma idan hita hada ganna nathnam pasuwata marenna hithei

  • @deepikasapuge6422
    @deepikasapuge6422 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @PiumiShashikala-dg4lb
    @PiumiShashikala-dg4lb วันที่ผ่านมา +3

    ස්තුති ස්තුති ඔබ තුමාට🙏🙏🙏🙏🙏

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @chathurikaushalya4879
    @chathurikaushalya4879 วันที่ผ่านมา +2

    😢

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      දුකින් ඉන්න එපා

  • @IsuruAchintha-v2s
    @IsuruAchintha-v2s วันที่ผ่านมา +2

    එයා දැන් වැඩිය මාව ගනන් ගන්නෙ නැ ලොකු කමත් වැඩි මන් මොකද කරන්න ඕන 😶

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      මගේ වීඩියෝ වලින් අදහසක් ගන්න අමාරු උනාද

  • @Maged-t5j
    @Maged-t5j วันที่ผ่านมา +2

    ❤😂😂😂😂😂😊

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි

  • @KeshaMadushika
    @KeshaMadushika วันที่ผ่านมา +2

    මං අවුරුදු හයක් තිස්සේ ආදරේ කරා...දැන් එයා මාව බ්ලොක් කරලා . හොයලා බලද්දී එයා දැන් වෙන කෙනෙක්ව බදින්න යනවා. මට දරා ගන්න අමාරුයි . මට එයාව ඕනෙ දෙයියනේ . මන් කොහොමද දරා ගන්නෙ කොහොමද එයාව වෙන කෙනෙකුට දෙන්නෙ 💔🥺😔

    • @madushan-z3d
      @madushan-z3d วันที่ผ่านมา +2

      Mage kathawamai

    • @KeshaMadushika
      @KeshaMadushika วันที่ผ่านมา +1

      @madushan-z3d 💔😔

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา +1

      එයා අනිවාර්යයෙන් ඔයාට කතා කරනවා .ඒත් අනිත් කෙනාව බැන්දට පස්සෙ

    • @KeshaMadushika
      @KeshaMadushika วันที่ผ่านมา

      @@Giravoice බැන්දට පස්සෙ කතා කරන්න හේතුව මොකක්ද සර්? 💔😔🥺 ඒත් බැන්දට පස්සෙ කතා කරලා වැඩක් නෑනෙ මොකද මට එයාව ඕනෙ 💔😔

  • @nilakshanimadushika5718
    @nilakshanimadushika5718 2 วันที่ผ่านมา +3

    ❤❤❤

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @NileemaFernando
    @NileemaFernando วันที่ผ่านมา +2

    ❤❤❤❤

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @piyumimaheshika8434
    @piyumimaheshika8434 วันที่ผ่านมา +2

    ❤❤

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි