ความคิดเห็น •

  • @Giravoice
    @Giravoice ปีที่แล้ว +4

    facebook.com/gihan.madushanka.3781?mibextid=ZbWKwL

    • @chandhanisuranghi105
      @chandhanisuranghi105 ปีที่แล้ว +1

      Ayiye mata mekata utharayak dennako mama dawasakata koll 10k witharai gaththath eyata koll ganna welawak na kiyanawa kamp eke eth eya dawasakata eka parak hari katha kara mata ekata kenththi giya e gedara giyapuhamath yaluwoth ekka awidala iwara wela eyata mathak wechchahama thamai coll ganne ethakam coll karanne na eth eya gedara giyapuhama pandarata nakitainnath kalin mata katha karanawa rata nida ganna kalin katha karanawa eth kamp eke innakota eyata welawak na wada wadi kiyanawa mama ekata randu kara Dan mama kiwa dawasakata eka parak katha karala oya mata boru karanawa e nisa katha karanna epa kiyala Dan eya katha karanneth na mama koll ganna giueth na kiyanna ayiye mama waradida mama me karapu de wardhdhakada

    • @ashi-cv7cm
      @ashi-cv7cm 11 หลายเดือนก่อน

      ඔයාට ගොඩාක් පින් අයියේ එයා දැන් ඉස්සරට වඩා ගොඩාක් හොදින් මාත් එක්ක ඉන්නව වෙනදාට මාව මතක් වෙන්නෙ වත් නැති කෙනා දැන් හැමදාම මට මැසේජ් කරනව කතාකරනව ❤❤❤❤ගොඩක් පින් අයියේ ඔයාට

  • @maliduudara
    @maliduudara ปีที่แล้ว +102

    ඔයාව මේ ලොකේට ගෙනාපු අම්මාට ගොඩාක් පිං 🥺❤️ ඔයාගේ වචනයක් වචනයක් ගානේ අයියේ අපේ බැදීම රැක ගන්න උදව් වෙනවාට.අයියේ ඉස්සරහටත් video oni ❤️🥺

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +8

      අනිවාර්යයෙන් කරනවා මල්ලී.මේකේ දෙවනි වීඩියෝ එකේ ගොඩාක් වැදගත් කරුනු තියනවා රැදිලා ඉන්න.තෙරුවන් සරණයි

    • @maliduudara
      @maliduudara ปีที่แล้ว

      @@Giravoice අයියේ 2 කොටසත් video ek දිගස්සලා එවන්න.ඔයාගේ වචනයක් පාවා අහන් ඉන්න ආසයි,බුදු සරණයි ❤️🥺

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      @@maliduudara අනිවාර්යයෙන් දාන්නම් මල්ලී

    • @ashaninduranga4571
      @ashaninduranga4571 ปีที่แล้ว

      aiye oywa contact kara ganna berida

    • @wijesuriya9884
      @wijesuriya9884 ปีที่แล้ว

      Asema wewa 🙏🙏🙏🙏

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +18

    ඇත්තමයි ඔයානම් අයියේ මහා විශ්ව ශක්තියක්.පුදුමාකාර හිත් සැනසීමක් ඔයා මේ කරන්නෙ.ඔයාගෙ ආදරේ ලබන කෙනා නම් මේ ලෝකෙ ලොකුම වාසනාවන්තියක්.

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @ramyalatha4363
    @ramyalatha4363 ปีที่แล้ว +23

    ඇත්තටම අයියා ඉඔයාගෙ කලින් වීඩියෝ මන් බැලුවා.මන් ඒ විදිහටම කරා.ඉස්සර එයාගෙ ආදරෙ මට අඩුයි කියලා තේරුනා ඒත් දැන් ඔයා කියපු දේවල් කරාට පස්සෙ එයාගෙ ආදරෙ එන්න එන්න වැඩි වෙනවා කියලා තේරෙනවා.ඔයාට ගොඩක් පින්.♥️♥️🙏🙏♥️♥️♥️

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +4

      එහෙන්ම් මට ගොඩාක් සතුටුයි.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @Giravoice
    @Giravoice ปีที่แล้ว +51

    සැලකිය යුතුයි..!! මෙමෙ කරුණු පමණට වඩා කිරීමෙන් ඔබගේ වටිනා කම අඩුනොවීමට වගබලා ගන්න. ඒ ගැන මම දෙවැනි වීඩියෝවේ සදහන් කරන්නම් අනිවාර්යයෙන් ඒක අහන්න

    • @anusharikamadushani2751
      @anusharikamadushani2751 ปีที่แล้ว +2

      කවදද එ 𝐯𝐢𝐝𝐞𝐨 එක දාන්නෙ අයියෙ...

    • @geethanjaludag946
      @geethanjaludag946 ปีที่แล้ว +1

      ලස්සන
      පීලීවෙල. පීරීමී අය හීතන වීඩීය මොන වාගේම

    • @ayomiishara3932
      @ayomiishara3932 ปีที่แล้ว +1

      2nd vedio plz

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      @@ayomiishara3932 ඉක්මනට කරනවා.

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      @@anusharikamadushani2751 මම දැම්මා බලන්න

  • @Giravoice
    @Giravoice ปีที่แล้ว +17

    සැලකිය යුතුයි .මෙම කරුණු පමණට වඩා කිරීමෙන් ඔබගේ වටිනාකම අඩුනොවීමට වගබලා ගන්න ඒ ගැන මම දෙවැනි වීඩියෝවේ සදහන් කරමි.එතෙක් රැදී සිටින්න.

  • @dulaniamanda1868
    @dulaniamanda1868 ปีที่แล้ว +4

    එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා එයා යන්න ගියා.😔 හිතින් කඩා වැටිලා ඉන්න වෙලාවෙ ඔයාගෙ මේ වීඩියෝ හිතට ලොකු සැනසීනමක් ගෙනල්ලා දුන්නා ගොඩක් පින් අයියේ❤

  • @AnuradhaManushika
    @AnuradhaManushika 7 หลายเดือนก่อน +6

    ස්තුතියි ජෙසුට මට මේ වගේ ආදරයක් දුන්නට විශ්ව මාතාවට ස්තුතියි 🙏🌏❤ එයා දැන් මට ගොඩක් ආදරෙයි 🥺

    • @Giravoice
      @Giravoice 7 หลายเดือนก่อน +1

      එහෙනම් මට සතුටුයි.හැබැයි කල්පනාවෙන්

    • @AnuradhaManushika
      @AnuradhaManushika 6 หลายเดือนก่อน

      ඔයා කිව්වා හරි අයියා එයා අය වෙනස් වෙලා 🥺🙏

  • @manopriya-k2z
    @manopriya-k2z ปีที่แล้ว +10

    කිසිම හිතකට ආදරේ නොදැනෙන්න හිත හදා ගන්න විදියක් කියලා දෙන්න ගොඩක් පින් 🙏🙏🙏

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +3

      ඒකටනම් හිත ශක්තිමත් කර ගන්න වෙනවා.මම වීඩියෝ එකක් කරන්නම්

  • @Jayasooriya1234
    @Jayasooriya1234 3 หลายเดือนก่อน +2

    ඔයාට ගොඩක් පින් අයියෙ❤ මේ වගේ වැදගත් දේවල් කියලා දෙනවට. ජීවිතේට ලොකු දෙයක් මේක🥰❤️

  • @nethmisenanayeka3945
    @nethmisenanayeka3945 ปีที่แล้ว +16

    ඔයාට ගොඩාක් පින් අයියේ මේ දෙන උපදෙස් වලට ඔයා හැමදාම සතුටින් ඉන්න ඕනි☺️☺️

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

    • @Aroundwithwaleedh
      @Aroundwithwaleedh ปีที่แล้ว

      Ayya oygen mge life chngecweii kiyla hitnva

    • @Pushpatwins
      @Pushpatwins 7 หลายเดือนก่อน

      ❤❤❤

  • @saumyamadushanisooriyaarac8835
    @saumyamadushanisooriyaarac8835 ปีที่แล้ว +8

    හිතක් නිවන්න කෙනෙක් ගේ.. විශේෂයෙන්ම දන්නෙවත් නැති වුනත් කෙනෙක් ගෙ හිත් මෙහෙම නිවන්න ..මේ වගේ තමන්ගෙ වෙලාව පවා කැප කරලා මේ විඩියෝ කරන ඔබට සහෝ ජය!

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූතියි මේ අදහස් වලට . ආදරය සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා තෙරුවන් සරණයි

    • @DilkaAththanayake-ti5cq
      @DilkaAththanayake-ti5cq ปีที่แล้ว

      ඒක ඇත්ත.මම මේ අයියව දන්නවා.ඉස්සර මගේ ෆේස්බුක් එකේ හිටියා.

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගැටලුව ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එකෙන් කියන්න

  • @maliduudara
    @maliduudara ปีที่แล้ว +10

    video ek 4 park skip krla ehuwa aiye.බුදු සරණයි ..ඉස්සරහටත් මේ වගේ විඩියෝ කරන්න ඔයාට ශක්තිය දයිර්‍ර්‍ය ලැබෙන්න ඔනී.අපේ ආදරේ රැක ගන්න කරන උදව්වට ❤️❤️

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +2

      ගොඩාක් වටිනවා ඔය අදහස් වලට මට පුදුම සතුටක් දැනෙනවා. ඇත්තටම ඔයාලා ආදරේ පරිස්සමට තියා ගන්න. තෙරුවන් සරණයි

    • @maliduudara
      @maliduudara ปีที่แล้ว +1

      @@Giravoice ❤️❤️

  • @Ayesha-qn1vo
    @Ayesha-qn1vo ปีที่แล้ว +2

    ඔන්න පලවෙනි ලයික් එක ,කමෙන්ට් එක මගෙන්

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට දාන ගමන් අහන බලන ඔයාලා නිසා මමත් සතුටින්.තෙරුවන් සරණයි

  • @dilhaniiroshika7345
    @dilhaniiroshika7345 5 หลายเดือนก่อน +1

    මන් ඉන්නේ රට අයියේ..එයා ඉන්නේ ලන්කාවේ..අපි ආදරේ කරන්නේ රටවල් දෙකක ඉදලා..තවම අතකින්වත් අපි අල්ලලා නෑ..අපි එකම නගරෙක.ගම් දෙකක.එයා හරි ම ආදරෙයි මට.මාත් හුඟාක් ආදරෙයි එයාට..අපිට කටුක තැන් එනවා අයියේ..පුංචි පුංචි රන්ඩු ඇතිවෙනවා..ඒත් මොනවා වුනත් දාලා යන්නේ නෑ.ආයේත් අපි ආදරෙන් කතා කරනවා.ලබන අවුරුද්දේ මං ලන්කාවට එන්නේ..ඉතින් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා මගෙ පන වගේ ආදරේ කරන මගෙ අයියව දකින්න..ඒත් සමහර තැන් වලදි හිතට බයක් දැනෙනවා..තනියම අඩන තැනුත් තියෙනවා..මන් එයාට කොච්චරක් ආදරෙයි ද කියලා කියන්න තේරෙන්නේ නෑ..එ තරමට ම මං ආදරෙයි..පුළුවන් නම් ආශිර්වාද කරන්න අපි දෙන්නට අපි දෙන්නා ආදරෙන් එකට මුනගැහෙනකම් අපේ ආදරේ අපේ බැදීම ආරාක්ශා වෙන්න කියලා...මගෙ ජීවිතේ මං හුඟාක් ම ආදරේ කරපු පලවෙනි කොල්ලා එයා...මං ඒ හින්දා කවදාවත් එයා නැති කරගන්න කැමති නෑ..අපි අපේ වෙන්න ආසාවෙන් මග බලාගෙන ඉන්නවා..අපිට ආශිර්වාද කරන්න අපේ ආදරේට ආශිර්වාද කරන්න...ඔයාලාට ගොඩාක් පින් සිද්ද වෙනවා....
    අයියේ මං ඔයාගේ මේ වීඩියෝ අහනවා.හරිම හිතට සැහැල්ලුවක් දැනෙනවා...ආදරේ නිසා දුක් විදින හැම කෙනෙකුට ම සැනසීමක් දැනේවා...තමන් පතන ආදරේම මේ විශ්වයේ පිහිටෙන් ලැබේවා.....❤🙏❤

  • @ishhhh...6000
    @ishhhh...6000 ปีที่แล้ว +4

    ඔයාට ගොඩක් පිංංං
    අපි යලුවෝ ඇවිදින්න යනවා...🥺
    එත් මං එයාට ⁣අද රේයි...එත් එයා කවදාවත් මට අදරේ කරන්නේ නැ...
    මොකද එයා ගේ හිතේ තියේනේ යලු කමක්..

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      මම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්

  • @sachininimsara8024
    @sachininimsara8024 ปีที่แล้ว +6

    මේ හැමදේම මම කලා ඒත් එයා ගියා 😔 එක පාරක් නෙමෙයි දෙපාරක්ම 😔💔 එයා මට හිමි කෙනෙක් නෙමෙයි වෙන්න ඇති 😔💔

  • @ishini.
    @ishini. ปีที่แล้ว +5

    එයා වෙනුවෙන් මෙ හැමදේම කරලත් අදටත් මන් සතුටින් නෙමෙ ....😔

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd หลายเดือนก่อน +1

    Aththamy. Godak pen. Apa hith walata katha karala apeth. Hitha hadanawata. Ma lokata. Oyawa ganapu. A. Maniyanta. Dergau labawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏 sthuthi maliya 🇴🇲🇴🇲🇴🇲🌹🌹

  • @SashiniErandi
    @SashiniErandi 5 หลายเดือนก่อน +2

    Adaraya karana ayata upadesh denawata oyata godak pin mame parthana karanawa oyage givithe hamadama sathutin thiyenna ona

  • @nilukaimbulanabadalge1043
    @nilukaimbulanabadalge1043 ปีที่แล้ว +1

    ගොඩාක් පිං මාත් ඔය කියපු විදිහට හැසිරෙන කොට එයාට මාව එපා උනා දැන් මං දන්නවා එයා එක්ක සතුටින් ඉන්නේ කොහොමද කියලා ඔයාට පිං සිද්ද වෙනවා මේවා කියලා දුන්නට බුදු සරණයි

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @SayuriNimshara
    @SayuriNimshara 7 หลายเดือนก่อน +5

    මට එයාව ඉස්සර වගේම ඕනී ඉස්සර වගේ නිතරම කතා කරන් නෑ එයා වැඩ වැඩියිලු , මං කොහොමද අර ඉස්සර හිටිය කෙනාව දකින්නේ

  • @disnasrimali2722
    @disnasrimali2722 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ආසාවෙන් අහන් හිටියා..❤❤ thank you බුදු සරණයි 🙏

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @ranukasanjula6484
    @ranukasanjula6484 ปีที่แล้ว +3

    ඔයාගේ උපදේශය නියමයි අයියේ...😘😘😘

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි මල්ලී

  • @nethuproduction
    @nethuproduction ปีที่แล้ว +2

    අයියෙ එයා එක්ක මම ගොඩාක් රන්ඩු උනා අද මානසිකව වැටුනා එයා අද එයා කවදාවත් කියලා නෑ ඒත් අද එයා කිව්වා කලින් කොල්ලා වඩා අන්ත විදියට සැලකුවා කියලා ඒත් ඌව එපා කිව්වා කලින් කොල්ලා කොච්චර රන්ඩු උනත් එක පාරක් හරි ආදරෙන් කතා කරා කිව්වා එත් ඔයා එහෙම කරෙ නෑ කිව්වා එයා කිව්වා අයියෙ මට සමාවෙන්න ඔයා රන්ඩුව නවත්තාවි කියලා හිතලලු එහෙම කිව්වෙ ඔයා මට හොදින් සලකාවි කියලා හිතලලු එහෙම කිව්වෙ නැතුව වෙන හේතුවක් නිසා නෙමෙයිලු එයා එහෙම කියපු එක සාදාරනද අයියෙ මේක කියවලා රිප්ලයි එකක් දෙන්න ප්ලීස් 🥺😓

  • @ishaniisuri403
    @ishaniisuri403 ปีที่แล้ว +5

    අයියා කියන දේවල් ඇත්ත❤️එවා සාර්ථකයි😊

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      එහෙනම් මට සතුටුයි

  • @DulanjaliRathnayaka-j3l
    @DulanjaliRathnayaka-j3l 4 หลายเดือนก่อน +1

    එකයී අහම්බෙන් දැක්කේ දැන් ඔක්කොම බලනවා 🤭🌺💖

    • @Giravoice
      @Giravoice 4 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @sewwandiranasinghe4737
    @sewwandiranasinghe4737 ปีที่แล้ว +4

    එතකොට ආදරේ කරලා දැන් දුරස් වෙලා ඉන්න ඒත් ෆෝන් එකෙන් දවසට සැරයක් දෙසැරයක් කතා කරන කෙනෙක්ව ඇබ්බැහි කරන්න මොනවද කරන්න ඕනි අයියේ....උදව් කරන්නකෝ ඔයාට ගොඩක් පිං 🙏🙏

    • @achiniwihansha4983
      @achiniwihansha4983 ปีที่แล้ว

      මම ඔය හැමදෙම කරා අනික හුගක් අයට රැවටුනා ගුරුන්නාන්සේලාට ගුරු මැනිවරුන්ටත් මට හැබැයි පිහිට උනේ යුටියුබ් එකේ ඉන්නවා mld max tv කියලා චැනල් එක්ක කෙනෙක් එතුමායි මට දුන්නෙත් අක්කා කෙනෙක් හොදටම හොදයි එකපාරයි හරියටම හරි මගේ මහත්තයා අවුරුදු 3 කට කිට්ටු වෙන්න ආවේම නැ කතා කලේත්න්නනැ මෙතුමා මට ගෙනත් දුන්නා ගනම් පොඩ්ඩක් වැඩියි හැබැයි වැඩේ හරියට හරි කැමතිනම් බලලා කර ගන්න......

    • @sewwandiranasinghe4737
      @sewwandiranasinghe4737 ปีที่แล้ว

      @@achiniwihansha4983 අනේ මට විස්තර ටිකක් කියන්නකෝ

    • @subodaniwarnasuriya6449
      @subodaniwarnasuriya6449 ปีที่แล้ว

      මත් මේ හැමදෙම කරා හුගකට අහු උනා මට අවසානේ පිහිට උනේ ඇත්තටම අසරන උනහම හුගක් එකෙන් කඩා වඩා ගන්න ගුරුන් නාන්සෙලා ගුරු මැනිවරු හුගයි මම හුගකට අහු උනාද මට පිහිට උන කෙනෙකින්නවා ඒම් ඒල්ඩී මැක්ස් ට්වි කියන යුටියුබ් එකේ කෙනා මට පිහිට උනා එක පාරයි හොදටම හොදයි කැමති අය බලලා කර ගන්න....

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියී ඔයාට බුදු සරනයී ජෙසු පිහිටයී ❤🙏

    • @Giravoice
      @Giravoice 7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @thakshilasewwandi140
    @thakshilasewwandi140 ปีที่แล้ว +1

    Oyata godak pin aiye ,oyage wachana walin godak hithata senasimak denanawa,mn wage anathayekta,bs oyata

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      වැඩි දුර දැන ගන්න ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එකෙන් විමසන්න

  • @NiroshaLakmal-jz3zo
    @NiroshaLakmal-jz3zo 2 หลายเดือนก่อน +1

    අනේ ඇත්තමයි දැන් අපි දෙනන්ගේ සම්බඳෙට අවුරුදු 1i4k වෙනවා එයා ලංකාවේ මම විදෙස් ගත වෙලා ඉන්නේ ඉතින් මමා දන්නවා එයා මට ගොඩක් ආදරෙයි කියලා ඒත් ඒක පරම එයා වෙනස් වෙනවා හැබැයි මට ගොඩක් සැකයි එයාව අනේ මං ගොඩක් දුකින් ඉන්නේ මේ නිසා හැමදාම වගේ අඩනවා මම ඉතින් චුට්ටක් ඇත්නම් රණ්ඩු කරනවා එයා කොයිවෙලේත් කියන්නේ එයට කියලත් නිදහසක් දෙන්න කියලා ඒත් මම එහෙම නැ වැඩ වෙලාවෙත් එයා ගැන හොයලා බලනවා අනේ මට තේරෙන්නේ නැ මොකද කරන්නේ කියලා😢😢😢😢😢😢

  • @rukshanjanith7469
    @rukshanjanith7469 ปีที่แล้ว +2

    Tnx අයියා 🌝💗 ඔයා මෙ දෙන උපදෙස් වලටයි ඔයාටයි 💖❤️

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @priyanthipathi6667
    @priyanthipathi6667 ปีที่แล้ว

    Obata godak stuthi apey adreya davasin davasa sakthimath karanavata...budusaranai ❤❤❤❤❤❤

  • @AshiniChanukaAshini
    @AshiniChanukaAshini 4 หลายเดือนก่อน +1

    Aiye godak pin oyage upades walata.oyath ekka poddak katha karanna puluwanda

  • @IsharaIsharasandamali
    @IsharaIsharasandamali 3 หลายเดือนก่อน +1

    අවුරුදු හයක් තිස්සේ කරේ එයාගේ සතුටට,එයාගේ දියුණුවට ඕන දෙවල්.එත් දැන් එයා වෙන කෙනෙක් එක්ක යාළු වේලා.මං දන්නවා කවදා හරි මාව මතක් වෙයි කියලා 💔💔😔

    • @Giravoice
      @Giravoice 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් එයාකතා කරයි

  • @chandhanisuranghi105
    @chandhanisuranghi105 ปีที่แล้ว +1

    අනේ අයියේ මට උදව් කරන්න මගේ හිත හදා ගන්න මම ආදරේ කරන කෙනා ආම් එකේ එයා මුලින් මට ගොඩක් ආදරේ කරා එක විනාඩියක් කතා නොකර ඉන්න බැරි තරමට එයා මට නිතරම කෝල් කරා දැන් එයා මාව මග අරිනවා අනේ මට මැරෙන්න තරම් වේදනාවක් තියනවා මට හිත හදාගන්න බෑ ඒත් මම නොමැරි මැරි මැරි උපදිනවා මම ඉන්නේ රට

  • @susanthapushpakumara1215
    @susanthapushpakumara1215 ปีที่แล้ว

    Hi අයියෙ කොහොමද ඔයාගෙ වීඩියෝ බලන්න බැරි උනා මම ගොඩක් අසනීප උනා හොස්පිට්ල් එකේ හිටියෙ ඔයි මදුර මනෝහර කටහඬ අහන්න බලාගෙන හිටියා ඔයාගෙ වචන හිත නිවෙනවා අයියෙ බුදුසරණයි 🙏🙏🙏❤️❤️

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      තෙරුවන් සරණයි. දැන්සනීපයි නේද.

    • @susanthapushpakumara1215
      @susanthapushpakumara1215 ปีที่แล้ว

      @@Giravoice ඔව් දැන් සනිපයි

  • @MinuriNilanka-ps1vu
    @MinuriNilanka-ps1vu ปีที่แล้ว +2

    අනේ පිං සිද්ද වෙයි අයියේ මගේ කතාව අහන්නකෝ..මීට අවුරුද්දකට කලින් මං ආදරෙ කරපු කෙනාට මගේ අතින් වැරැද්දක් උනා..වැරැද්දක් කියන්නේ එහෙම දෙයක් නෙවෙයි මට ඒක එයාගෙන් හන්ගන්න උනා,ඒත් ඒක එයා තේරුම් ගත්තේ වැරදියට..එයාගෙන් හැමදාම බලාපොරොත්තු උනේ ලොකු ආදරයක් මං ගොඩාක් එයා ඉස්සරහ වැටි වැටි සමාව ඉල්ලුවා..ඒත් මාව සතපහකටව්ත් එයා මායිම් කරන්නේ නෑ ,අන්තිමට මේ අවුරුද්දේ අප්‍රේල් වල එයා සම්බන්ධෙ නැවත්තුවා...මං ගොඩාක් අසරණ වෙල ඉන්නෙ අයියේ මං මේ අවුරුද්දේ උසස් පෙල ලියන්න ඉන්නෙ 🥺💔එයත් මගේ වයසමයි ..එයා ගොඩාක් නපුරුයි මාව පොඩ්ඩක්වත් ගානකට ගන්නෙ නෑ ..මට කියාගන්න කවුරුත් නෑ මේ වේදනාව ..එයා වෙනුවෙන් ගොඩාක් දේවල් කරා..මට කිසි දෙයක් කර කියාගන්න බැරිව ඉන්නේ...අනේ මට උදව් කරන්නකෝ අයියේ පිං සිද්ද වෙයි 😔😔එයාගේ මේ වෙනස මට දරාගන්න බෑ..මට උදව් කරන්නකො අයියේ

    • @MinuriNilanka-ps1vu
      @MinuriNilanka-ps1vu ปีที่แล้ว

      මේකට රිප්ලයි එකක් එවන්නකෝ අයියේ 😔🙏🙏

  • @vijithabandara2562
    @vijithabandara2562 5 วันที่ผ่านมา +1

    මම ඉන්නෙත් ගොඩක් ඉවසීමෙන් ..එයා ගොඩක් තරහා ගන්නවා...

    • @Giravoice
      @Giravoice 2 วันที่ผ่านมา

      අපි ටිකක් ඉවසමු

  • @Maashyt996
    @Maashyt996 ปีที่แล้ว +1

    එයා එච්චර මාව ගනන් ගන් නැ..ඒත් මන් ආදරෙයි ..

  • @SanthaPuspakumara-jo5jg
    @SanthaPuspakumara-jo5jg ปีที่แล้ว +2

    අනෙ එයත් මාව දාලා ගිහින් දැන් මාස දෙකක් විතරවෙනවා ,,,,එයා මගෙ වැරැද්දක් නිසා මාව දාලා ගියෙ ,,,ඒත් එයා ඇත්ත දන්නැ,,එයා බොරුවක් විස්වාස කරන් ඉන්නෙ,,,මට ඇත්ත ඔප්පු කරන්න පුලුවන් කීවත් එයා මාව දාලා ගියා😭මේ වචන හිතටම වැදුනා,,,අනෙ මට තෙරෙන්නැ මොනා කරන්නද කියලා

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගැටලුව කියන්න මට

    • @SanthaPuspakumara-jo5jg
      @SanthaPuspakumara-jo5jg ปีที่แล้ว +1

      අනෙ මට කතා කරලා කියන්න පුලුවන්ද

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      @@SanthaPuspakumara-jo5jg පුලුවන් කියන්න මට

  • @SubashiniDilrukshika-u3d
    @SubashiniDilrukshika-u3d 3 หลายเดือนก่อน +1

    Ane aiye mata adare hithuna kenata wena girl kenek innawa.eth mage hithe eya innwa.yaluwek vidihata..

  • @menushiamarakoon1370
    @menushiamarakoon1370 ปีที่แล้ว +1

    මාස 4ක් එක කෝල් එකක්වත් නැතුව කමක් නෑ කියලා ඉවසගෙන ඉන්නවා ඒත් ඇයි එයාට දැනෙන්වත් නැත්තේ . කියන්නේ නෑ එයාට මොකුත් කියලා ඉවසන් ඉන්නවා ඒත් දරාගන්න බැරිම තැන කෑගහලා රණ්ඩු වෙලා කියනවා මං එයාට ආදරෙයි කියලා . ඒත් එයා කිව්වේ ඔයාට කලින් කෙනා වෙන්න බෑ වෙනස් වෙන්නෙම නෑ .එයාට ඕනි එයා ලග යාලුවෙක් වගේ හිටිය මාව මිසක් එයාට ආදරේ කරන කෙනා නෙමෙයි 😔🥀

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය

  • @DilkaAththanayake-ti5cq
    @DilkaAththanayake-ti5cq ปีที่แล้ว

    හරිම හොද අයියා කෙනෙක් ඉස්සර මගේ ෆේස්බුක් එකේ ඉන්න කාලේ මේවා ශෙයාර් කරනවා මම දැකලා තියනවා.

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @hirunikaushalya-if4pz
    @hirunikaushalya-if4pz ปีที่แล้ว

    මට තිබුනු ප්‍රශ්න ගොඩකට උත්තර මේකේ තියෙනවා...බොහොම ස්තූතිය අයියේ

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      ඔයාගෙ ප්‍රශ්න වලට මම වීඩියෝ එකක් තව කරන්නම්

    • @hirunikaushalya-if4pz
      @hirunikaushalya-if4pz ปีที่แล้ว

      ඔයාට ගොඩක් පින් අයියේ...අයියේ මං යාලු වෙලා ඉන්න කෙනා අවුරුදු 6 ක් යාලු වෙලා හිටපු කෙනා එයාව දාලා ගිහින්..එයාට ඒ අතීත මතක අමතක කරන්න ඕනිලු..ඒ අතීත මතක හින්දා එයාට,එයා ඕනි විදිහට ආදරය කරන්න බෑලු...මං කොහොමද අයියේ එයාට ඒ අතීතය අමතක කරන්න support කරන්නේ..අපි දෙන්නා ඉන්නේ ගොඩක් දුර...අපිව නිතර දෙවේලේ හම්බ වෙන්නෙත් නෑ...මට exam හින්දා මාත් ටිකක් කාර්යබහුලයි...එත් මට පුලුවන් විදියට මම එයා වෙනුවෙන් කාලය වෙන් කරනවා..අයියට පුලුවන්ද මට උත්තරයක් හොයලා දෙන්න

  • @qatarvisit1969
    @qatarvisit1969 ปีที่แล้ว +1

    First view 1😊

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි සතුටුයි මට තෙරුවන් සරණයි .ඔබගේ ආදරයත් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා

  • @nadeekanadeeka4149
    @nadeekanadeeka4149 ปีที่แล้ว

    Aiyage videos godak hodai hithata pudumakara sanasimak danenne. Math prashna godaka inne. Bs

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      බුදුසරණයි .යහපතක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

    • @nadeekanadeeka4149
      @nadeekanadeeka4149 ปีที่แล้ว

      @@Giravoice ගොඩක් ස්තූතියි ♥️

  • @Shashionilinebusinesschocogift
    @Shashionilinebusinesschocogift 5 หลายเดือนก่อน +1

    එයාට කොච්චර ආදරේ කරත් එයා ප්‍රෙතික්ෂේප කරනවා 😔😔🙏

    • @Giravoice
      @Giravoice 5 หลายเดือนก่อน

      එහෙනම් ඔයා නිහඩ වෙන්න ඕනේ

  • @ThejaKrishanthi
    @ThejaKrishanthi 4 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා ❤

    • @Giravoice
      @Giravoice 4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @silent_7864
    @silent_7864 ปีที่แล้ว

    Good luck aiy❤️✨

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @ChamilaPrasadini-q2e
    @ChamilaPrasadini-q2e ปีที่แล้ว +1

    වටිනා උපදෙස් ගොඩක් ආදරය වෙනුවෙන් මන් ගොඩක් කැප වුනා එත් මට අවසනය දුකක් මට මගෙ ජිවිතය එපා වුනා

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ඒ උපදෙස් අරන් අපි හැදෙමු

    • @ChamilaPrasadini-q2e
      @ChamilaPrasadini-q2e ปีที่แล้ว

      @@Giravoice හා ගොඩක් පින් සර්

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා❤

    • @Giravoice
      @Giravoice 4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @MohmmedBada-z3m
    @MohmmedBada-z3m 2 หลายเดือนก่อน +1

    Godak pin oyta

    • @Giravoice
      @Giravoice 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @janithvlogs78
    @janithvlogs78 ปีที่แล้ว +2

    Hariyatama mage wisthare kiwaa ❤

  • @samalipathirana4148
    @samalipathirana4148 ปีที่แล้ว +2

    අපි ආදරේ කරන්න අරන් දැන් අවුරුදු එක හමාරක් මට පුළුවන් උපරිමයෙන් එයාට මම ගොඩක් ආදරේ කරා එත් එයා දැන් ගොඩක් වෙනස් වෙලා මුලින් එයත් මට ගොඩක් ආදරේ කරා දැන් ගොඩක් වෙනස් දැන් ටික දවසක ඉදන් කෝල් මැසේජ් මොකුත්ම නෑ

    • @malshasandeepani9511
      @malshasandeepani9511 ปีที่แล้ว

      Wisws krnn ❤️ hmdem hriyi. Ey cl ekk gnn widiy hithin dkinn ey cl krnw oyt e welwe danen sthut as piyan hithnn ek dakinn. It pse aye e gen hithn nthuw oy oy gen hithnn oytge jiwthe oygr balapirothu gen hithl e dewl wenuwen wd krnn

    • @subodaniwarnasuriya6449
      @subodaniwarnasuriya6449 ปีที่แล้ว

      මත් මේ හැමදෙම කරා හුගකට අහු උනා මට අවසානේ පිහිට උනේ ඇත්තටම අසරන උනහම හුගක් එකෙන් කඩා වඩා ගන්න ගුරුන් නාන්සෙලා ගුරු මැනිවරු හුගයි මම හුගකට අහු උනාද මට පිහිට උන කෙනෙකින්නවා ඒම් ඒල්ඩී මැක්ස් ට්වි කියන යුටියුබ් එකේ කෙනා මට පිහිට උනා එක පාරයි හොදටම හොදයි කැමති අය බලලා කර ගන්න.......

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය

  • @rasikachathuranga7281
    @rasikachathuranga7281 ปีที่แล้ว

    ආදරේට අවුරුදු 12ක් වෙනවා.දැන් 12කට පස්සේ මට රෑට එක sms එකක්,එවන් නෑ.සමහර වෙලාවට රෑට phone එක off .එයාගේ ගෙදරින් මේ සම්බන්දට අකැමති.මම ඇහුවා වෙන girl කෙනෙක් ඉන්නව ද කියලා.නැහැම කියනවා මොකක් ද මම කරන්නේ

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය

  • @prinzes5822
    @prinzes5822 ปีที่แล้ว +2

    අයියේ එයා ප්‍රශ්නෙක ඉන්නවා නම් ඒක මට කොච්චර ඇහුවත් මම ඔයාට කියන්නම් කෝ කියලා මඟ හරිනවා.එයා whatsapp dp about අයින් කරලා වෙනදා වගේ වැඩිය කතා කරන්නේ නෑ..හැබැයි මම අහන හැමදේටම reply කරනවා. මම msg එකක් දැම්මේ නැත්නම් මම status දාලා තිබ්බ post එකකට හරි reply කරනවා.ඒත් මට හිතෙනවා එයා ඉන්නේ ප්‍රශ්නයක. අයියේ එයා දුකෙන් ඉද්දි මටත් දුකයි.මම කොහොම ද එයාව සතුටු කරන්නේ ඒ දුක නැති කරලා ආයි තිබ්බ තත්වයට ගේන්නේ. මම ගොඩක් පාරක් ඇහුවොත් ඒකෂගැන මාව එයාට හිසරදයක් වෙයි..අයියේ එයාව සතුටු කරවන්න විදියක් කියන්න කෝ🙏

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      ඒ ප්‍රශ්නය ගැන ඔයා කතා නොකර වෙන දේවල් ගැන කතා කරන්න.ඔයත් ඒ ගැන හිත හිත ඔයත් දුකින් හිටියම එයාට කොතනවත් සතුටක් නෑනේ.ඇත්තටම ඔයාට කියන්න බැරි දෙයක් නැත්තේ නෑනේ ආදරෙයිනම්.එයාට හංගන්න පුලුවන් එක දෙයයි ඒ වෙන සම්බන්ධයක් විතරයි.නමුත් ඔයා මේ වෙලාවේ වෙන දේවල් මගින් හිනාවෙන් සතුටින් ඔයත් ඉන්න බව පෙන්නලා එයාවත් හිනා ගස්සලා ඉන්න.ඒ කියන්නෙ අර ජොලියේ ඉන්නවා කියන්නෙ අන්න එහෙම ඉන්න

    • @prinzes5822
      @prinzes5822 ปีที่แล้ว

      @@Giravoice thank you mage aiye 🙏❤

  • @kavindrakawishwari2547
    @kavindrakawishwari2547 ปีที่แล้ว +1

    ගොඩක් පින් කිසිම අත්මයක කිසිම දුකක් විදින්න එපා❤🙏🙏🙏🙏🙏🙏හැමකෙනෙගෙ හිත් නිවනවට

    • @Giravoice
      @Giravoice 11 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @Radeeshsahansa
    @Radeeshsahansa ปีที่แล้ว +2

    අම්මගේ තාත්තෙක්ගේ ආදරේකුත්
    නෑ සහකාරියක් ඇත්තෙක් නෑ ආදරයක් ලබන්න.😞💔
    මන් තනියෙන් ඉන්නවා මගෙ දුක මටම කියාගෙන 😊🥀

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ඒක එක පැත්තකින් හොදයි

    • @Radeeshsahansa
      @Radeeshsahansa ปีที่แล้ว

      @@Giravoice ඔව් ටික කාලයයිනේ හොදයි 😞😊

    • @isharamadushani9416
      @isharamadushani9416 ปีที่แล้ว

      Oya vitarak newey oya wage tawat aya innawa oy duka vidina.api hitha hadagamu neda

  • @NimmiMadu-pc2zq
    @NimmiMadu-pc2zq ปีที่แล้ว +1

    Oy wage dewal karalath eyata mawa watinne ne aiye,mn eya kiyana kiyana vidihata idalath magen podi weraddak una gaman.mata eyagen ain wenna kiyanawa..mn eya wenuwen monawa karah kisima watinakamak ne

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.විස්තරේ කියලා මේකට යටින් කමෙන්ට් නොකර අලුත් වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න. හේතුව මට නොටිෆිකේශන් එනකොට මගඇරෙනවා

  • @user-Araadhanaa
    @user-Araadhanaa ปีที่แล้ว +1

    බැන්නයි කිය්ලා.. එයා ටිකක් ඈත් වෙලා . කොල් ගත්තම ක්තාකරනවා. එත් එයා ඉස්සර වගේ දැන් මට ආදරේ නැ වගෙ.. හිටපු තැනට ගන්න මොනවද කරන්න පුලුවන්. ප්ලීස් උදව් කරන්න ❤️❤️🙏🙏

  • @malikulsthung8783
    @malikulsthung8783 ปีที่แล้ว +1

    Mage hemadema block una
    Puduma tharahai Mt eya
    Harima adambarai pera thibuna hoda den nehe mm wage kenek ne kiyal inne
    Eyata oni 🌟 wenn
    Ehem kenek ayeth kohomada enne
    Mage nm wensak nehe
    Mm adare
    Help me plzzz

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය

  • @rashrash773
    @rashrash773 ปีที่แล้ว

    අයියෙ මේකට reply දාන්න.. මේ කියන ගොඩක් දේවල් මගෙ අතින් උනා.. එයාට මම ගැන ආදරයක් නෑලු.. ඒත් මම එයාට ගොඩක් ආදරෙයි.. අනේ මං එයාගෙ හිතේ ආදරයක් ඇති වෙන විදියට ඉන්නෙ කොහොමද කියලා කියලා දෙන්න.. ලොකු උදව්වක් 🙏❤

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      වද දෙන්න ගියොත් එපා වෙයි .එයාට

  • @sadusadu4059
    @sadusadu4059 ปีที่แล้ว +1

    අයියේ එයයි මායි ආදරෙන් ඉන්නො ඒත් එයා ටික ටික ඈත් වෙනො වගෙ දැනෙනො

  • @hansanikekulandara8467
    @hansanikekulandara8467 ปีที่แล้ว

    අයියේ උපදෙසක් ලබා දෙන්න 🙏
    මම ආදරේ කරන කෙනා මුල ඉඳන්ම මට ගොඩක් ආදරේ කරා.. ඒත් මං පොඩි පොඩි දේවල් වලට රණ්ඩු වෙලා දැන් එයාට මාව එපාම වෙලා.. ඒත් එයා තාමත් මාව දාල ගියෙ නෑ.ඒත් ආදරේ කරන්නෙත් නෑ.. අනේ අයියෙ එයාගෙ ආදරේ ආපහු ගන්න විදිහක් කියල දෙන්නකො🙏
    ගොඩක් පිං අයියෙ.. ප්ලීස්

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය

  • @sewminigunathilaka7597
    @sewminigunathilaka7597 ปีที่แล้ว +1

    අයියේ එයා එක්ක හරියට කතා කරන්නවත් නැතුව දැන් මාස හයක් විතර වෙනවා. ඒත් ඒ අතරින් පතර විනාඩි ගානකට වගේ එයාව හම්බුනා. එයා යද්දි මට ඇඩෙනවා. ඉදලා හිටලා කෝල් එකක් ගන්නෙ එතකොටත් මට ඇඩෙනවා. ඒක එයාට වදයක්ද අයියෙ ආදරෙ වැඩි කමට ඇඩෙන්නෙ 😓.එයාම කියනවා කෝල් එකක් ගත්තොත් ගත්ත වෙලේ ඉදන් අඩනවා කියලා😶

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      ඔව් අඩන එකනම් හොද නෑ

  • @sureshwagesha1945
    @sureshwagesha1945 ปีที่แล้ว

    ඇත්තටම හිතට දැනුන හොද විඩියො එකක් හරියටම මන් ඉන්න තත්වෙ දැකලා කිඋවා වගෙ thank ගොඩක් ඔයාට

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @chandaninirosha2293
    @chandaninirosha2293 ปีที่แล้ว +1

    ගොඩක් පිo අයියෙ ඔයාට 🥺🙏💗

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @KalyaniKodithukku
    @KalyaniKodithukku 6 หลายเดือนก่อน +1

    Bidunu sith sanasa lana obata viswa mathawage asirwaday nirantharayen labewa

  • @neeshapriyangani2885
    @neeshapriyangani2885 ปีที่แล้ว +3

    ඇඩුවා මම ගොඩාක් ඔයාගේ වීඩියෝ බලලා තමා ජීවත් වෙන්නෙ

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +1

      දැන් අපි හිනා වෙලා ඉමු

    • @neeshapriyangani2885
      @neeshapriyangani2885 ปีที่แล้ว

      එයා ලන්කාවේ නෙමේ ඒත් මම ගොඩාක් ආදරේ කරා මාව සැක් කරන්න පටන් ගත්තා මගේ යාලුව එක්ක හොරෙන් කතා කලා ඔයා දන්නවද මම ඒ ටික.දවසේ කාලය ගෙව්වේ ඔයාගෙ කට හඩේ තිබ්බ ශක්තිය ට එයා මතක නැති වෙන්නෑ දැන් ටිකක් සැහැල්ලු යි මම හිතනවා ආයේ මගේ යාලුවා එක්ක රන්ඩු වෙලා හරි එයි කියලා මන් වගේ එයාට ඕනි දේ කරන්නෑ ඔයාට පින් ගොඩාක් තවම.මාසයක් වගේ බලමු

    • @Ayesha-qn1vo
      @Ayesha-qn1vo ปีที่แล้ว +1

      @@neeshapriyangani2885 ඔයාට ඔයාගෙ ආදරේ ලැබෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනව

    • @neeshapriyangani2885
      @neeshapriyangani2885 ปีที่แล้ว +1

      ගොඩාක් පින් ඔයාට මාව දිරිමත්.කලාට

  • @bwsanduni9329
    @bwsanduni9329 2 หลายเดือนก่อน +1

    Meke part 2 nadda

  • @prabathgunawardhana
    @prabathgunawardhana ปีที่แล้ว +2

    මේක හරියයිද අයියේ... මගෙ කෙනාට ටිකක් ඉක්මනට තරහ යනවනේ 🥺. එයාට වෙන කෙනෙක් ඉන්නවා... ඒඑත් එයා වැඩියෙන්ම ආදරේ කරන්නේ මට.... මට ගොඩක් ආදරෙයි ඒඑත් අර කෙනා නිසා ගොඩක් වෙලාවට අපි දෙන්න රන්ඩු වෙනවා... මොකද කරන්නේ ඓයේ මම... එයා අරයව අතාරින්නෙ නථිවෙඉද..... අපි දෙන්නගේ වයසේ අවුලක් තියනව.... එකයි එයා එයාව atharla මං ලගට එන්න නැත්තේ.... එයාට බයයි කවදාහරි අපි වෙන් වෙයි කියලා..... 😔plz උත්තරයක් ඔනි

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      තරහා යනවනම් ඔයා ඉවසන්න ඕනේ අනික එයාට තරහා යන්නෙ ඔයා එක්ක විතරද හැමෝම එක්ක තරහා යනවද.ඔයා එක්ක තරහා යනවනම් ඒක මවා ගත්ත එකක්

    • @prabathgunawardhana
      @prabathgunawardhana ปีที่แล้ว

      @@Giravoice නැ අයියේ🤭... මටත් වඩා අනිත් අයත් එක්ක.... මාත් එකක් තරහ ගත්ත්ම් මන් ඉක්මනට යාලු කරගන්නවා... මට ගොඩක් ආදරෙයි එයා ඉක්මනට යාලු වෙනවා thrha gahthta

    • @prabathgunawardhana
      @prabathgunawardhana ปีที่แล้ว

      @@Giravoice අයියේ උඩ msg eka අය කියවල උත්තරයක් දෙකෝ.... Man eka edite කලා

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      එයාට තරහා යන එක එහෙනම් පුරුද්දක්.හැබැයි ඔයාව නැත්තට නැති උනොත් ඒ පුරුද්ද අඩු වෙයි.ඕකට කරන්න තියන්නෙ ඔයා ඉවසන එක. එහෙම උනා කියලා ඔයාව දාල යන පාටක් නෑනෙ .

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ඔයාව අහිමි වුණ දවසක තමයි එයාට එයාගේ තරහා ගැන එයා තේරුම් ගන්නෙ .ඔයාම එයාව අත් ඇරියොත් තමයි එහෙම වෙන්නෙ.අනික තරුණ වයසට එහෙම තමයි

  • @Nethmyyyyy
    @Nethmyyyyy ปีที่แล้ว +4

    ඇබ්බැහි වීමෙන් මිදෙන්නෙ කොහොමද 🥺 මට හරියට මගෙ වැඩක්වත් කරගන්න බෑ නේ ප්ලීස් උදව් කරන්න 🙏

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +2

      මම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්

    • @Nethmyyyyy
      @Nethmyyyyy ปีที่แล้ว +1

      @@Giravoice බොහොම ස්තූතියි 🙏❤️

  • @priyanthipathi6667
    @priyanthipathi6667 ปีที่แล้ว +1

    Matama galapeynavidiyovak teyruvansaranai ❤❤❤

  • @Dilmigihani22
    @Dilmigihani22 2 หลายเดือนก่อน +1

    Thank you❤

  • @pabasaramanage5327
    @pabasaramanage5327 ปีที่แล้ว +1

    අයියෙ අනේ මට පොඩි ගැටලුවක් තියෙන්වා. පුළුවන් නම් මට ඒකට උදව් කරනවද. මගෙ ඒ බැදීම ආයෙම රැක ගන්න.

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      කියන්න මට

  • @AnoPriya-p9c
    @AnoPriya-p9c 5 หลายเดือนก่อน +1

    Godak pin me wage upades dunnata.

    • @Giravoice
      @Giravoice 5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @kanishkakavi3851
    @kanishkakavi3851 ปีที่แล้ว

    Mgr adare mt nethi wela....mt tharaha enaw ..eya karnne mt mahaaa blu weda....aeth mt eyaw oni...mm me widiyt iwasimen innth eyaw aya mt oni..plz aiya advice ekak denn.mt ktha karnn thibbnm hodatma aethi...oya ekka.pin aiya...

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය

  • @Nethmyyyyy
    @Nethmyyyyy ปีที่แล้ว +2

    Thank you aiya 🥺🙏❤️

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @taniyaerandathi3578
    @taniyaerandathi3578 ปีที่แล้ว +2

    අයියේ අනේ මට කියන්නකෝ දාල ගිය කෙනෙක්ව ආපහු ගෙන්න ගන්නෙ කොහොමද කියල හැබැයි එයාට ඉක්මනට තරහ යනවා

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ඒ තරහා යන එකම තමයි ඔයාට තියන හොදම වෙපන් එක.එයා දාලා ගියානම් මගේ ඔය ගැන වීඩියෝ ඇති ටිකක් ඒක බලලා අදහසක් අරන් නොදන්න දෙයක් තිබුනොත් මට කියන්න

  • @amandisubasinghe
    @amandisubasinghe ปีที่แล้ว +2

    අපරාදේ මගෙ ආදරේ 🥺😔 මගේ ජීවිතේ හොදම,ලස්සනම කාලේ මට ආදරේ නිස නැති උනේ.🥺😔

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් අයට එහෙම තමයි

    • @colombo7chanal186
      @colombo7chanal186 ปีที่แล้ว

      ජීව්තේම නැති උනා කෙල්ලෝ නිසා

  • @dilmanthadickwella979
    @dilmanthadickwella979 ปีที่แล้ว

    අයියෙ අපි දෙන්න ගොඩක් සතුටින් හිටියා ඒත් ටික කාලයක් යද්දි එයාලගේ ගෙදරින් දැනගෙන එයාට ප්‍රශ්න දාලා තිබුනා ඒ අහුවෙලත් එයා ටිකදවසක් කතාකරා ටික ටික මාව මගඅරින්න ගත්තා මම දාන මැසෙජ් වලට රිප්ලයි නැ කෝල් අන්ස්වර් කරන්නෙ නැ මම ගොඩක් ටාගට් වලට යන්න හිතන් ඉන්න කොල්ලෙක් දැන් එයා කතාකරන්නෙ නැතුව දවස් 4 ක් මම මොකක්ද කරන්න ඔනේ තවත් එයාට මැසේජ් නොදා ඉන්නම් නේ 💔😔

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

  • @chandanaranasingha638
    @chandanaranasingha638 หลายเดือนก่อน +1

    Thanks ❤❤❤

  • @oshalaperera5751
    @oshalaperera5751 7 หลายเดือนก่อน +2

    ඔයා එක්ක කතා කරන්න පුළුවන්ද

    • @Giravoice
      @Giravoice 7 หลายเดือนก่อน +1

      කියන්න ගැටලුව

  • @dulanjalidulanjali9947
    @dulanjalidulanjali9947 ปีที่แล้ว +1

    Ane aiya mage bfnt mage kisim watinakmk na eyta mage adre danen nallu man eyta adrei man eyta kohoma adre karth mona karth eyta agyk na eya kiynne eyge parna kella godak hodai kiyla mata ehem kiyddi godak duka hithenwa aiya man mokkd karnna ane eya mta katha karnn kamthith na eyta mta ktha karnna hithen nallu. Eya bainwa kunuhrpen hitan man gedr inne job ekk karan na dan eya mta bainwa higanni kiy kiy ane mta godak dukai eya parna kella gena warnana karddi mat threan na man mokkd karnne kiyla aiya

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි

  • @samanbandara9357
    @samanbandara9357 ปีที่แล้ว +3

    දෙවැනි කොටසත් ළඟදිම ඕනි අයියේ

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් දෙන්නම්

  • @buddikahansamali2701
    @buddikahansamali2701 ปีที่แล้ว

    Apita ade ahimi unath oyage wachana walatath ayye ape hitha hadanewa godak pin oyata🙏🙏

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @sawmyakalhari6707
    @sawmyakalhari6707 ปีที่แล้ว

    ස්තුති obata.ආදරණීය විශ්ව mathawata

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔබටත්

  • @thilinishashikala4228
    @thilinishashikala4228 ปีที่แล้ว

    මම මෙි හැමදෙම කරා මගෙ යාලුවා එක්ක එයා කතා කරා එයා ගැන හෙව්වා අවසානෙ එයාට මම වදයත් වුනා අපි හුගාක් ආදරෙන් හිටියා එයාට මං නැතුව ඉන්න බැරි වුනා එත් දැන් මම තනියම ඇතිතරමි මම ඇඩුවා

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      අන්තිම කොටස දැම්මම බලන්න

  • @samanthisethunga945
    @samanthisethunga945 ปีที่แล้ว +1

    මම ඒ තරම් ආදරේ කරලත් කැපකිරීම් කරලත් එයා මාව බොරු කියාලා රවට්ටනව නම් මොකද කරන්නේ

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      එහෙනම් රැවෙටන්නඑපා

  • @RinzaAhamed
    @RinzaAhamed 3 หลายเดือนก่อน +1

    රට ඉන්න කෙනෙක් සමඟ සබඳතා පවත්වාගෙන යන්නේ කෙසේද

  • @hirudil2787
    @hirudil2787 10 หลายเดือนก่อน

    අයියෙ එයා කොරියන් එක්සෑම් එකට පාඩම් කරනවා..අයියේ එකපාරම වෙනස් වෙලා මට ආදරෙ අඩු කරා..මාව ගහකින් අත්තක් කපලා දැම්මා වගෙ එයා ගියා .එයා මට ආදරෙ අයියෙ..එයා කිව්වා දුකයි තමයි හිත හදාගන්න කිව්වා.😢😢 අනෙ අයියෙ මාව මග ඇරියා ගොඩක්ම..අද මාව බ්ලොක් කරලා අයියෙ..ඒත් මට විශ්වාසයක් තියෙ එයා මන් ගාවට එයි කියලා අනෙ අයියෙ මන් අයියා ඔය කිව්වා ව්අගෙ මෝඩ වැඩ කරා.කෝල් කරා මැසෙජ් කරා පස්සෙ එයාට මාව වදයක් වෙලා මාව බ්ලොක් කරා..එයා අයියෙ මට ආදරෙන් ඉවසීමෙන් ඔය හිත හයිය කරන් එක්සෑම් එකට පාඩම් කරනවා.🙏

    • @Giravoice
      @Giravoice 8 หลายเดือนก่อน

      දැන් කොහොමද ඔයාට

  • @rani-tn5kb
    @rani-tn5kb ปีที่แล้ว +1

    Godak. Hodai 🎉🎉🎉

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @ireshaudyangani844
    @ireshaudyangani844 10 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට .තෙරුවන් සරනයි ❤❤❤

    • @Giravoice
      @Giravoice 10 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @deepikaroshani2867
    @deepikaroshani2867 ปีที่แล้ว

    Niyamai...❤️

  • @surekanirmani1338
    @surekanirmani1338 ปีที่แล้ว

    වටිනා ඔවදන් ටිකක් .ස්තුතියි 🙏🙏🙏

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @DulanjaliRathnayaka-j3l
    @DulanjaliRathnayaka-j3l 2 หลายเดือนก่อน +1

    කෝ මෙකේ දෙක 🤔

  • @DilanMaxisAnnadasanayaka
    @DilanMaxisAnnadasanayaka 3 หลายเดือนก่อน +1

    • @Giravoice
      @Giravoice 3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි

  • @chamodisanjula4026
    @chamodisanjula4026 ปีที่แล้ว

    මට මේ ආදරය කියන දේ පැටලුනු නූල් බෝලයක් වගෙ . මෙ විඩියෝ වලින් හිත සනසගන්න වාර අනන්තයි .

    • @Giravoice
      @Giravoice ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @KosalaGunarathna-y5z
    @KosalaGunarathna-y5z 3 หลายเดือนก่อน +1

    Thanks 🙏🙏🙏🙏

    • @Giravoice
      @Giravoice 2 หลายเดือนก่อน

      Welcome