එයා බෑ කිව්වද singhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 85

  • @Giravoice
    @Giravoice  15 วันที่ผ่านมา +6

    ගොඩක් අය මගෙන් නම්බර් එක ඉල්ලනවා.මම එහෙම දැම්මොත් නොනවත්වා දහස් ගනන් අය කතා කරනවා. මට කිසිම කෙනෙකුට හරියටම උත්තරයක් උදව්වක් කරන්න බැරි වෙනවා. ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එකෙන් විමසන්න. ඔයාලගේ ගැටලු ඒ හරහා ඉදිරිපත් කරන්න. අනිවාර්යයෙන් උදව් කරනවා ඔයාලගේ ගැටලු හැමදාමත් වගේ සිංහලෙන් කමෙන්ට් කරන් යන්න. මම බලනවා අනිවාර්යයෙන් .මගේ අනිත් වීඩියෝ එකට ඒක උදව්වක් වෙයි. ඉතින් තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම ❤😊

  • @nilukadamayanthi2922
    @nilukadamayanthi2922 15 วันที่ผ่านมา +1

    මන් මගේ හිත හදන් ඉන්නේ ඔබ තුමන්ගේ මෙම වීඩියෝ හැමදාමත් බලන නිසා ඔබ තුමන්ගේ අදහස් ගොඩක් වටිනවා මම දැන් මගේ ජිවිතේ ටිකෙන් ටික හදන් යන ගමන් ඉන්නේ ඔබ තුමන්ට බොහොම. ස්තුතියි. මෙවැනි වීඩියෝ. වලින් වටිනා ඔවදන් පෙළක්. ඉදිරිපත් කිරීම ගැන තෙරුවන් සරණයි 🌹🙏🌹♥️💖

    • @Giravoice
      @Giravoice  15 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි .ගොඩාක් සතුටුයි මට ඔයාල හොද ගමනක් යනවනම්.තෙරුවන් සරණයි

    • @nilukadamayanthi2922
      @nilukadamayanthi2922 15 วันที่ผ่านมา +1

      @Giravoice ♥️

  • @madushikaliyanage5673
    @madushikaliyanage5673 3 วันที่ผ่านมา +1

    අයියේ ඔයාගේ වොයිස් එක බාවනාවක් 🥺 අයියා මීට කලින් විඩියෝ වලින් කිව්වා වගේ ගිය ආයේ අනිවාර්යයෙන්ම එනවා කියලා ඒක ඇත්තක් අයියේ අද මට ඒක උනා 😊 ඔයාගෙන් ඇඩ්වයිස් ගත්ත නිසා තමයි මං අද ජිවතුන් අතර ඉන්නේ අයියට ගොඩක් පින් 🙏 හැම විඩියෝ එකක්ම මංබැලුවා..මීට මාස 5කට කලින් තනිකරම පිස්සු නටපු කෙල්ලෙක් මං..අවුරුදු 3ක් යාළුවෙලා හිටියා.දැන් breakup වෙලා මාස 5ක් වෙනවා එයමයි එපා කියලා මාව බ්ලොක් කරලා ගියේ එයාව මගෙ කරගන්න නොකරපු දෙයක් නෑ එහෙත් මාව නෙවෙයි ගණන් ගත්තේ..මාත් ඉතිං පුලුවන් විදියට හිත හදන් බිසි වෙන්න පටන් ගත්තා ගෝල් එකකට වැඩ කරන්න ප්ලෑන් කරා..දාලා ගිය කෙනා ගැන ආයේ ආයේ හොයාලා නිකන් මාව බාල්දු කරගන්න ඔනි නැ කියලා හිතලා හිත හදාගත්තා😢 එබැයි දැන් එයාම මාව අන්බ්ලොක් කරලා ආයෙම හිටියා වගේ ඉමු කියනවා එයාගේ අතින් උනු හැමදේටම මගෙන් සමාව ගන්නවා..එයා ඉස්සර හිටපු විදිය නෙවෙයි දැන් ඉන්නේ සෑහෙන්න වෙනස් වෙලා drugs වලට එහෙම edit වෙලා රැවුල් කොණ්ඩ වවාගෙන ඉන්නේ මට හරි දුකයි එයාව එහෙම බලන්න😢 මට එයා එක්ක කිසි තරහක් නැ මාත් හොඳින් කතා බහා කරා වචනයකින්වත් මං එයාගෙ හිත රිදෙව්වේ නෑ 😔 එබැයි එයා මගේ හිත සෑහේන්න රිදවලා තියෙනවා..දැන් මට තියෙන ප්‍රශ්නේ අයියේ එයාව ජිවිතේට ආයෙම ලංකර ගන්නවද නැද්ද කියන එක..මං ඇත්තටම මාර ආදරෙයි එයාට ඒ උනාට ලොකු බයක් හිතේ තියෙනවා..මං කිව්වා එයාට මට ටික කාලයක් ඕනී කියලා එයාට හා කියනවද නැද්ද කියන එකට..මගේ යාළුවෝ නම් කියන්නේ ආයෙම උඹ වලට වැටෙන්න එපා කියලා 😢එයා මාව අන්බ්ලොක් කරලා මා එක්ක කතා බහා කරලා ආයෙම මාව බ්ලොක් කරා සති 2කට වගේ එයා ලොකු මැච් එකක් ගහනවලු ඒක ඉවර උනු ගමන් මාව හම්බවෙන්න එන්නම්ලු සාක්ෂිත් අරන් .ඉතිං මට එතන හරි ප්‍රහෙලිකාවක් බ්ලොක් කරත් කොයිම වෙලාවක හරි මට කෝල් එකක් ගන්න පුලුවන් නේ එහෙත් නෑ අනේ මන්දා ඉතිං.. මං කිව්වේ එයාට ඉතිං මාව බ්ලොක් නොකර කරන මඟුලක් කරන්න කියලා..එයා කිව්වේ නෑ ටික දවසක් ඉවසන් ඉන්න කියලා..මට එයාව නම් විශ්වාස නෑ දැන් එයාලගෙ ගෙදර යන දවසේ මාව අන්බ්ලොක් කරලා කතා කරන්නයි ආයෙම වැඩට යද්දි මාව බ්ලොක් කරන්නයි එතන මොනම හරි දෙයක් තියෙනවා කියලයි හිතෙන්නේ..අනෙ අයියේ ප්ලීස් මට උදව් කරන්න මං මොකද්ද මේකට කරන්නේ එයා මා එක්ක කතා කරන්න එනවා කිව්වා මං යන්නද එපාද එයාට තව චාන්ස් එකක් දීලා බලන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ...හිත එයාව ඕනි කිව්වට ඔළුවෙන් කල්පනා කරද්දි හිතෙන්නේ ආයෙත් හිටියට වඩා තවත් වලට වැටෙයි කියලා 🥺😪😔

    • @Giravoice
      @Giravoice  3 วันที่ผ่านมา +1

      දෙන්න එපා චාන්ස් එකක්

    • @madushikaliyanage5673
      @madushikaliyanage5673 2 วันที่ผ่านมา +1

      Thank you ​@@Giravoice

    • @Giravoice
      @Giravoice  4 ชั่วโมงที่ผ่านมา

      ​​@@madushikaliyanage5673ගොඩක් ස්තූයි

  • @ShainiRajapaksha-j2r
    @ShainiRajapaksha-j2r 14 วันที่ผ่านมา +1

    මන් ඔයාගේ වීඩියෝස් එකක් නෑර ඔක්කොම බලලා තියෙනවා.ඔයාගේ කටහඬ වගේම මේ ඇඩ්වයිස් මගේ හිත හදාගන්න ගොඩාක් උදව් වෙනවා.ඇත්තටම ඔයාට පින්.ඒත් ප්ලීස් මන් ඉල්ලනවා අඩුම මාසෙකට පාරක්වත් වීඩියෝ එකක් දෙන්න.මොකද මං මේ වෙනකන්ම එකම වීඩියෝ එක දහ වතාවකටත් වැඩිය බැලුවා. ඒ තරම් මගේ හිත හදාගන්න මන් උත්සාහ කරනවා .

    • @Giravoice
      @Giravoice  14 วันที่ผ่านมา +1

      ඔයාගේ හිත හැදෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.ඒ වගේම ගොඩාක් ස්තූතියි අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

    • @ShainiRajapaksha-j2r
      @ShainiRajapaksha-j2r 14 วันที่ผ่านมา +1

      🥺❤️‍🩹

    • @Giravoice
      @Giravoice  4 ชั่วโมงที่ผ่านมา

      ​@@ShainiRajapaksha-j2rවීඩියෝ බලලා අදහසක් ගන්න

  • @kumarasinha4668
    @kumarasinha4668 15 วันที่ผ่านมา +2

    Minissu boru karana me loke aththa katha karala dala.giyath kamak na boru kiyanawata wada aththa kiyana eka koi tharam wedanawak unath hitha hada ganna puluwan koi tharam hitha ridunath ithin man godak sathutin inna puluwan uparimayen jivath wenawa godak sathutui ❤❤❤❤❤❤🎉🎉

    • @Giravoice
      @Giravoice  15 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @RAththanayak
    @RAththanayak 7 วันที่ผ่านมา +2

    මම ආදරේ කරන කෙල්ලෙක් ඉන්නවා දැන් මාස 8 වගේ පස්සෙන් යන. ඒ මාස ටිකට එයාව මට නැතිවම බැරි උනා. ඒත් එයා ගොඩ කාලෙක ඉදලා මගේ යාලුවෙක්ට කැමැත්තෙන් ඉන්නවා. ඉතින් මන් බැලුවෙ ඒ දෙන්නව සෙට් කරලා එයාගෙ සතුට දිහා බලලා ඉන්නවා කියලා. මගේ යාලුවාට එයා කැමතී කියලා මට කිව්වා ඒක එයාට කියන්න එපා කියලා. ඒත් මම මගේ යාලුවාට කිව්වෙ මගේ යාලුවා එයාට කැමති උනොත් එයා සතුටින්නෙ කියලා හිතලා. ඒත් මගේ යාලුවා එයාට පොඩ්ඩක්වත් කැමති නෑ. ඒක මගේ යාලුවාට කිව්වා කියලා එයා මට ගොඩාක් බැන්නා. ඒත් මගේනෙ වැරැද්ද කියලාහිත හදාගෙන මන් එයාට ආදරේ කරා. එක දවසක් මගේ යාලුවා එයාට හොදටම බැන්නා මාත් එක්ක ඒවා ඔක්කොම එයාට ඇහිලා එයා මගෙන් ඇහුවා මොනාද කිව්වෙ කියලා. එයාගෙ හිත රිදෙයි කියලා මන් එයාට මොකුත් නොකියා ඉන්න තීරනය කරා. ඒත් එයා මගෙන් කොහොම හරි ඒක අහගත්තා. එදයින් පස්සෙ එයා මගේ යාලුවාට තිබ්බ කැමැත්ත නැති වෙලා තිබ්බෙ. එයා මන් ගැන හොයලා බැලුවා මට මොකක් හරි කරදරයක් උනහම එයා දුක් උනා එහෙම ටික කාලයක් ගියා. මන් හිතුවෙම එයා මට ආදරෙ කරනවා ඇති කියලා. ඒත් එහෙම උනේ නෑ. එයාව එක විනාඩියක් බලන්න දවස් ගානක් නිදි නැතිව බලන් හිටියා. ඒක එක දවසක් මන් එයාට කීවට පස්සෙ එයා මට කීවා ඇයි එහෙම කරේ මන් කරන්න කිව්වෙ නෑ නෙ කියලා මට බැන්නා. දැන් සතියකට උඩදි එයා කැමති මගේ යාලුවා ගැන කතා බහක් ගියා. මගෙ යාලුවා වෙන කෙල්ලෙක් පස්සෙන් යනවා ඒක මන් එයාට කිව්වා. එයා මට ගොඩාක් බැන්නා මන් අහන්නෙ නැතුව එයා ගැන කිව්වෙ මට රිද්දන්නද කියලා. ඇත්තමයි අයියෙ මන් එයාට රිද්දන්න හීනෙකින්වත් හිතලා නෑ. මටත් කේන්ති ගිහින් බැන්නා එයාට. දැන් msg එකක්වත් නෑ අඩුම ගානෙ මන් දිහා බලන්නෙවත් නෑ. මගේ යාලුවෝ එයාට මන් ගැන කියද්දි එයා කියනවාලු මට ඌ ගැන වැඩක් නෑ මැරුනත් මට ගානක් නෑ කියලා. ඇයි අයියෙ අපි මෙච්චර ආදරෙ කරන කට්ටිය අපිට එහෙම කරන්නෙ 🤕😓

    • @Giravoice
      @Giravoice  7 วันที่ผ่านมา +1

      කිසිම වෙලාවක අධිමාත්‍රාවට ආදරේ කරන්න එපා

    • @RAththanayak
      @RAththanayak 7 วันที่ผ่านมา +1

      @Giravoice හරි අයියෙ ඒත් මට එයාව අමතක කරන්නනම් බැරිවෙයි. මගේ ජීවිතෙ මෙච්චර කාලයක් love කරපු එකම කෙල්ල එයා. කවදා හරි දවසක මම love කරපු විදිහ තේරෙයිනෙ 😓

    • @Giravoice
      @Giravoice  4 ชั่วโมงที่ผ่านมา

      ​@@RAththanayakඔව් අනිවාර්යයෙන් තේරෙනවා

  • @lakmaltharukage6592
    @lakmaltharukage6592 14 วันที่ผ่านมา +2

    අයියාගේ කටහඩට හරිම කැමති. මත් අදරේ නිසා වෙනුවෙන් මැරෙන්න උනත් දෙපාරක් හිතන්නේ නැති කොල්ලෙක්. එයාට අදටත් අදරෙයි. එයා සතුටින් ඉන්නව නම් මට මොනවා උනත් කමක් නෑ. එයාගේ මුන බලන්න මන් 85km යනවා. දුරින් ඉදන් එයා හොදින් ද කියලා බලලා එන්න යනවා. අද කාලේ අවන්කව අදරය කරන අයව වැටෙන්නේ මෝඩයෝ ගානට ඕකේ මෝඩයා මන් උනා. දූන්න පොරොන්දුව රකිනවා. එයා එක්ක ඉන්නවා කිවුව පොරොන්දුව අදටත් රකිනවා🙂

    • @lakmaltharukage6592
      @lakmaltharukage6592 14 วันที่ผ่านมา +1

      මන් නම් කියන්නේ අවන්කව අදරේ කරන හැම කෙනෙක්ට ම අදරේ කරන අවන්ක අය හම්බේන්න කියලා

    • @Giravoice
      @Giravoice  14 วันที่ผ่านมา

      මල්ලී ඔයාට අනිවාර්යයෙන් දවසක හරිම ආදරේ මුණ ගැහෙනව.ඔයා වගේ ආදරේට ගරු කරන අයට මැරීගෙන ආදරේ කරන හිතක් ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.තෙරුවන් සරණයි මල්ලී

    • @lakmaltharukage6592
      @lakmaltharukage6592 10 วันที่ผ่านมา +1

      ❤.

    • @lakmaltharukage6592
      @lakmaltharukage6592 10 วันที่ผ่านมา +1

      තේරුවන් සරනයි අයියේ ❤

    • @Giravoice
      @Giravoice  4 ชั่วโมงที่ผ่านมา

      ​@@lakmaltharukage6592තෙරුවන් සරණයි

  • @sahansangeeth6068
    @sahansangeeth6068 15 วันที่ผ่านมา

    Gira aiye godak kalekin ❤

    • @Giravoice
      @Giravoice  14 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @Ara-e2g
    @Ara-e2g 15 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤😊

    • @Giravoice
      @Giravoice  15 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @nirmalakumarasingha3663
    @nirmalakumarasingha3663 14 วันที่ผ่านมา +1

    අපි බැදලා අවුරුදු 10ක්,දුවලා දෙන්නෙක් ඉන්නවා.එයා දැන් අවුරුද්දක ඉදලා නිවාඩු දවස් 9න් පහයි අපි ලග ඉන්නේ.අනිත් දවස් හතරම එයාගේ මහ ගෙදර ඉන්නේ.එයාලගේ අම්මලාගේ විදියෙන්.මන් පොලීසිත් ගියා.වැඩක් වුනේ නෑ.දැනට මාස 3ක් එයා දරුවන්ව බලලා එදාම ගියා.ඒ මාස තුනේම අපිට සතයක්වත් දුන්නේ නෑ.ඒත් ගිය මාසේ අපි ලගට ආවම අයේ මන් එයාව බාර ගත්තා.දැන් ආයේ රණ්ඩු.එයාට ඕන වෙද්දි එනවා,එපා වෙද්දි නෑවිත් ඉන්නවා.මන් දැන් මොනාද කරන්න ඕන

    • @Giravoice
      @Giravoice  14 วันที่ผ่านมา

      දරුවෝ නිසා වෙන් වෙලා ඉන්න බෑනේ නේද

  • @bandakapuru
    @bandakapuru 15 วันที่ผ่านมา +4

    මං දන්නැ ඔයා මේක කියවයිද නැද්ද කියල. අයියෙ මං කෙල්ලෙක් මං කලින් අවුරුදු 3ක් යාලුවෙල හිටිය ඒ සම්බන්දෙ දැන් නැතිවෙල අවුරුද්දක් වෙනව. ඒකට හේතුව උනෙත් එයාවමයි එයා ගොඩක් මාව රිද්දුවා, ඇඩෙව්වා කොටින්ම එයාගෙ මුලින් තිබ්බ උනන්දුව ටිකෙන් ටික නැතිවුනා. ඒකට හේතුව මම වෙන්න බෑ මොකද මං එයාට එදා වගේම ආදරේ කරා හොයල බැලුව. ඉවසල ඉවසල මං අන්තිමේ එයාව අතෑරියා. දැන් මට කෙනෙක් ඉන්නවා. එය මට හුගක් ආදරෙයි, හොයල බලනව, මැසෙජ් එකක් දැම්මම බලනව, දැන් ඒකටත් අවුරුද්දක්ම වෙනව ඒත් එයා තාමත් හිටියා වගේම මට ආදරෙයි. අයියෙ කලින් වගෙ හොයල බලන්න මැසෙජ් කරන්න එල්ලි එල්ලි හැමදේම කරන්න හිතෙන් නැ මට. ඒත් මට දැනෙනව එය මං ගැන හොයල බලනව වද වෙනව කියල. එහෙම උනාම දුක හිතෙනව මට. මට ආයෙ බයයි ඒ වගෙ කලින් තරම්ම ආදරයක් දෙන්න ආයෙත් එහෙම විදවන්න වෙයි කියල. මට තියෙන්නෙම මගෙ වටිනාකම නැතිවෙල යයි මෙයාටත් කියල වගෙ එකක්. ඒත් එයා මාත් එක්ක රන්ඩු වෙනව එයා ගැන හොයල නොබැලුවාම. මම එහෙම කරන්නෙ ආයෙත් එහෙම වෙයි කියල බයට කියල එයා දන්නෙ නෑ. දැනගත්තොත් ප්‍රශ්නයක් වෙයි කියල මම කියන්නෙ නෑ.. මම දන්නව එයා මට වැරැද්දක් නොකරයි කියල ඒත් එහෙම්මම හිතන්නත් බැහැනෙ. වෙලාවකට බයයිත් එක්ක. මං මොකක්ද කරන්න ඕනා. මං මගෙ වටිනාකම ගැන හිතල එයා ගැන හොයන් නැ බලන්නැ. ඒක වැරදිද. මං මොකක්ද ඒකට කරන්න ඕනා. එයාව අතෙ දුරින් තියාගෙන මං එයාට ආදරෙ දෙන්න විදිහක් කියන්න මට....

    • @Giravoice
      @Giravoice  15 วันที่ผ่านมา

      ඔයාට එපා වෙලා අත් ඇරියා වගේම ඔහොම ගියොත් දැන් ඉන්න කෙනා ඔයාව අත් අරියි.ඒ වගේම ප්‍රමාණය ඉක්මවා දැන් ඉන්න කෙනා ගැන හොයන්නත් එපා .එයා සතුටු වෙන මට්ටමට එයාට ඔයාව අත් අරින්න බැරි වෙන සාධාරණ මට්ටමට ආදරේ කරන්න ඒ ඇති මල්ලී

  • @ishaniisuri403
    @ishaniisuri403 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @Giravoice
      @Giravoice  2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @IshaniBandara-mm3kx
    @IshaniBandara-mm3kx 15 วันที่ผ่านมา +1

    මං අවුරුදු 4ක් ආදරය කරා.මං ඉගෙන ගන්න තැන පිරිමි ළමයි වැඩී මං එක කොල්ලෙක් එක්ක කතා කරා ඒ නිසා මං ඒ කොල්ලොත් එක්ක යාලුයි කියලා එයාගේ යාලුවො මං ගැන වැරදි දේවල් කියලා එයා මාව දාලා ගියා. එයාට මාව එපාලු එයා නතුව මට ඉන්න බෑ. මං එයාට වැරැද්දක් කරේ නෑ. එයා මං නොකරපු දේවල් එයා හැමතැනම කියලා එයාලගෙ පවුලෙ අයත් මට බැන්න එයාට වද දෙන්න එපා කියලා. එයාව මට ඕනි මං මොකද කරන්නේ කියන්නකො මට ඉවසන්න බෑ මං දරාගෙන ඉන්නෙ බොහොම අමරුවෙන්. අනේ මට උදවු කරනකෝ.

    • @Giravoice
      @Giravoice  14 วันที่ผ่านมา

      එයා පිලිගන්න කැමති නැද්ද ඇත්ත

    • @IshaniBandara-mm3kx
      @IshaniBandara-mm3kx 14 วันที่ผ่านมา

      @@Giravoice නෑ මං එම දෙයක් කරා කියලමයි කියන්නෙ .

  • @gpwijesingha785
    @gpwijesingha785 15 วันที่ผ่านมา +2

    💖💖💖💖💖

    • @Giravoice
      @Giravoice  15 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @nilakshanimadushika5718
    @nilakshanimadushika5718 15 วันที่ผ่านมา +1

    ❤️❤️❤️

    • @Giravoice
      @Giravoice  15 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @hashanchinthaka757
    @hashanchinthaka757 15 วันที่ผ่านมา +4

    ක්‍රශ් එක සෙට් කරගන්න විදිහ කියන්න අවුරුද්දක් බාල නංගි කෙනෙක් එයා

    • @Giravoice
      @Giravoice  15 วันที่ผ่านมา +1

      ඒකට ක්‍රම ගොඩාක් තියනවා.මම කරන්නම්.

  • @AdithyaDanushi
    @AdithyaDanushi 6 วันที่ผ่านมา +1

    අනේ අයියේ පුළුවන් නම් මට උදව් කරන්න. මං ඔයාගේ video බලන්න පුදුම තරම් addit වෙලා.
    අයියේ මං ගෑනු ළමයෙක්.
    එයා මාත් එක්ක ඉස්සරෝම හිටියේ යාලුවෙක් වගේ. යාලුවෙක්ට හිටියේ එයා විතරමයි. අපි දෙන්න අපේ හැම දෙයක්ම shear කරගත්තා. පස්සේ මෙයාව මට නැතිවම බැරි උනා. එයාගෙන් msg එකක් නැත්තම් මං කෝල් කරනවා. දෙන්නම දෙන්න ගැන හොයල බලනවා. පස්සේ මට ඒ කාලේ වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් තිබ්බ. එත් මට එක දැනුනේම නෑ. Affair එක තිබුන කෙනාට වඩා මං මෙයා එක්ක සතුටින් ආසාවෙන් හිටියා. මං දැනගත්ත මං මෙයට ආදරේ කරනවා කියලා. එත් අර affir එක හින්ද හිර උනා. එත් පස්සේ දැනගත්ත affair එක තිබුන කෙනා තනිකරම මාව රවට්ටලා කියලා. පස්සේ ඒ දුකටම මං මෙයට ආදරෙයි කිව්ව. එත් පුදුමයක් වගේ එයත් මට ආදරෙයි කිව්ව. ආදරේ නිසා විදෙව්ව නිසාද දන්නේ නෑ මෙයා මුල් දවස් වල මට මැණික කියලා කතා කරද්දී ඇස් වලට කදුළු ආවා.
    වරදක් කියන්න තිබ්බේ නෑ එයාගේ බොන එක විතරයි. එත් එව්වත් පස්සේ අඩු උනා. එයා මං ගැන හෙව්වා මං එයා ගැන හෙව්වා. පරිස්සම් කරා. අයියේ ගෙවල් වලින් ප්‍රශ්න ආවේ මාස 8න් එත් අපි ගොඩක් ආදරෙන් හිටියා. මං එයාට මාරම ආදරෙයි.
    මේ වෙද්දී කෝල් එකක් ගන්නම් මැණික කියලා ඒ වෙලාව පහු උනොත් මං කෝල් අරන් බලනවා ඇයි මේ කියලා. පස්සේ එන්න එන්න ප්‍රශ්න වැඩි උනා. අපේ ආදරේ නිසා අපිට පොලිසි පවා යන්න උනා. එත් ආදරෙන් හිටියා අයියේ. අව්රුදු 4ක්ම. ගිය සදුදා දවසත් මාත් එක්ක හරි ආදරෙන් හිටියා. එත් එයා රෑ වෙද්දී සම්බන්දෙ නැවැත්තුවා. මාව හැම එකකින්ම block කරා.
    මං මේ නොවැම්බර් 25 A/L කරනවා.
    මං කරේ sciens එත් මට exam කරගන්න බැරි තරම් ප්‍රශ්න ආවා. ඒ අපේ ආදරේ නිසා නෙවෙයි අත්රිකේ හින්ද. එයා කියන්නෙම exam කරන්න කියලා කොහොම හරි. මට හැම දෙයක්ම එක්ක A/L එපා උනා. ඒ එයා හින්ද නෙවෙයි. මං අකමැති දේවල් බලෙන් කරන්න වෙන හින්ද.
    දැන් අපේ සම්බන්දෙ නෑ අයියේ. මං හිටියට වඩා කඩාවැටිලා. හැම වෙලේම මතක් වෙනවා පිස්සු වගේ. අනේ මට එයාව ඕනි එයා කතා කරයි නේද අයියේ. පොඩි වයසක් උනත් මං මාරම විදිහට ආදරේ කරේ...
    අනේ අයියේ මට එක දෙයක් කියන්න එයා අය එයි නේද?

    • @Giravoice
      @Giravoice  2 วันที่ผ่านมา

      වීඩියෝ වල තියන දේවල් හරියටම කරන්න එයා එනවා

  • @thoughts-u5l
    @thoughts-u5l 15 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

    • @Giravoice
      @Giravoice  15 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @warunishashikala3473
    @warunishashikala3473 13 วันที่ผ่านมา +1

    අයියේ..

    • @Giravoice
      @Giravoice  9 ชั่วโมงที่ผ่านมา

      Thank you

  • @InokaLakmali-ii4jx
    @InokaLakmali-ii4jx 9 วันที่ผ่านมา +1

    Malli mama yalu wela inna kena muladi godak adaren hitiya.api denna inne depalaka phone eken tama adare karanne.malli man eyata godak adarei tika kalayak yaddin eya online innawa dekkama man eyagen ahanawa oya kath ekkada online inne kiyala.mata bayak denenawa eya online iddin.ekai eyagen hema tissema ahanne.man hematissema eyagen ahanne oyata mawa epada kiyala..eya mata kiyanne man muladi kiyapu de hematissema kiyanna be kiyala.man hema tissema kiyawaddin epa wenawalu.ane manda malli mata terenne mokadda man karanne kiyala.

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      මුලදි කියපු දේ කියන්නෙ මොකක්ද.ඕකේ හැටියටනම් එයාට මොකක් හරි ඇති ඔයා ටිකක් හොයලා බලන්න.

  • @pgayanika
    @pgayanika 7 วันที่ผ่านมา +1

    Ou .harsha aiyata mata vada hoda kenek hambela 😂

    • @Giravoice
      @Giravoice  2 วันที่ผ่านมา

      අපි අදහසක් ගමු මේ වීඩියෝ බලලා

  • @PrasadMadekubura
    @PrasadMadekubura 15 วันที่ผ่านมา +1

    මම girl කෙනෙක්,මම අවුරැදු 8ක් ආදරේ කරා ඒත් දැන් මගෙ bf ඇන් මාත් එකිකන් රන්ඩු කරලා මාව දාලා ගියා,මං එයාට ගොඩක් ආදරය කරනවා,ඒත් එයා කියන්නෙම මට යන්න කියලා ,එයාව මගෙම කර ගන්න මට උදවි කරන්නකො

    • @Giravoice
      @Giravoice  14 วันที่ผ่านมา

      කියන්න ගැටලුව

  • @chutidi8373
    @chutidi8373 14 วันที่ผ่านมา +1

    අයියේ,,මම කෙනෙක්ට ආදරේ කරනවා..එයාගේ හිතේ මුලදි මන් ගැන ආදරයක් තිබිලා..ඒත් ඊට පස්සෙ එයා මාව ආශ්‍රය කලේ යාලුවෙක් වගේ..ඒත් දැන් මගේ හිතේ එයා ගැන ආදරයක් තියනවා..ඒක එයා දන්නවා..ඒත් දැන් එයා මාව මගහරිනවා..මන් මොනවද කරන්න ඕනි අයියේ..එයා මන් ලගට ඒවිද?

    • @Giravoice
      @Giravoice  12 วันที่ผ่านมา

      එයාගේ හිතින් ඔයා ගැන ආකර්ෂණය අඩු වෙන්න ඇති

    • @chutidi8373
      @chutidi8373 12 วันที่ผ่านมา +1

      @@Giravoice මන් මොනවද කරන්න ඕනි අයියේ

    • @Giravoice
      @Giravoice  4 ชั่วโมงที่ผ่านมา

      ​@@chutidi8373අනිවාර්යයෙන් එයාට දැන් කෙනෙක්ට හිත ගිහින් ඇති .මුලදිම යාලු උනත් වෙන්නෙ ඕක තමයි මේ වෙද්දි .ඇත්තටම ආදරේ කලානම් ඔයා ගැන හිතලා ඉන්න ඕනේ

  • @indralathaMarawanagoda
    @indralathaMarawanagoda วันที่ผ่านมา +1

    Aiye nge hoda youwek relationship ekkt ahuw . Mmth eyt godk kmthi .ape gedrinuth r
    Eyw ..hbi eth eyge family eke prrshna thiyn nis me wge relationship ekkt gedrin kmthi nathiwei kiyl hithenw ...mn ek kiwhm kiynw mn gedr gana withrlu hithnne ..rth mn rw gana hithnne nathuw ylu uonth issrht me prashne enw ned aiye .mn mokkd krnne aiye pls

    • @Giravoice
      @Giravoice  วันที่ผ่านมา

      ඔයා ආර්තික අතින් ශක්තිමත්නම් කෙලින් තීරනයක් ගන්න.මට ඔයාගෙ කමෙන්ට් එක පැහැදිලි මදි .ගෙවල් වල අය ගැනත් හිතන්න .පවුල් ප්‍රශ්න කිව්වට මොන වගේ ප්‍රශ්නද කියලා මම දන්නෙ නෑනේ.එහෙම නොදැන කියන්න අමාරුයි

    • @indralathaMarawanagoda
      @indralathaMarawanagoda 22 ชั่วโมงที่ผ่านมา +1

      Paul prashna kiyne eye Ammi thathi deoes welehm prashna thm thiyenne .

    • @indralathaMarawanagoda
      @indralathaMarawanagoda 12 ชั่วโมงที่ผ่านมา +1

      Ehm prashna balapanwad

    • @Giravoice
      @Giravoice  4 ชั่วโมงที่ผ่านมา

      ​@@indralathaMarawanagodaඅම්මා තාත්ත ඩිවෝස් උන එක එයාගේ වරදක් නෙමෙයිනේ.එයා දරුවෙක්.

    • @Giravoice
      @Giravoice  4 ชั่วโมงที่ผ่านมา

      ​@@indralathaMarawanagodaඑයාගේ හැදියාව හොදනම් වෙන දේවල් වැඩක් නෑනේ

  • @dinushiidunil138
    @dinushiidunil138 15 วันที่ผ่านมา +2

    දාලා යන බය දැනෙන්න දෙන විදියට වැඩ කරන්නෙ කොහොමද අය්යේ 🥺🙏❤️‍🩹

    • @Giravoice
      @Giravoice  15 วันที่ผ่านมา +1

      මම වීඩියෝ එකක් කරන්නම්

    • @dinushiidunil138
      @dinushiidunil138 15 วันที่ผ่านมา +1

      @ හා අය්යේ 🙏🥺පුලුවන් ඉක්මනින් කරන්න 🥺🙏බලන් ඉන්නවා

    • @Giravoice
      @Giravoice  15 วันที่ผ่านมา +1

      @dinushiidunil138 අනිවාර්යයෙන්

  • @PrasadMadekubura
    @PrasadMadekubura 15 วันที่ผ่านมา

    මට මගෙ ජිවිතෙ හදාගෙන ඉස්සරහට යන්න උදවිකරන්න

    • @Giravoice
      @Giravoice  14 วันที่ผ่านมา

      කියන්න ගැටලුවබ්

  • @pgayanika
    @pgayanika 7 วันที่ผ่านมา +1

    Ae manussay mt boru godak kiyala dala giya 😅

    • @Giravoice
      @Giravoice  2 วันที่ผ่านมา

      අපි මේ වීඩියෝ වලින් අදහසක් ගමු

  • @warunishashikala3473
    @warunishashikala3473 13 วันที่ผ่านมา +1

    අයියේ මට කතා කරන්න ඕන

    • @Giravoice
      @Giravoice  9 ชั่วโมงที่ผ่านมา

      වීඩියෝ ව්ලින් අදහසක් ගන්න

  • @DulanjaliRathnayaka-j3l
    @DulanjaliRathnayaka-j3l 14 วันที่ผ่านมา +1

    කොහෙද අප්ප යන්නෙ 😒

    • @Giravoice
      @Giravoice  12 วันที่ผ่านมา

      පැහැදිලිමදි

  • @AraGira
    @AraGira 15 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤

    • @Giravoice
      @Giravoice  15 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි

  • @DedunuLucas
    @DedunuLucas 15 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤

    • @Giravoice
      @Giravoice  15 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි

  • @Rahaslokaya5770
    @Rahaslokaya5770 15 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤

    • @Giravoice
      @Giravoice  15 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි ❤️